අල්ලානම් බහුබූතයා සමග පැටලුනු දෙමල මිනිසුන්
සෑම දෙයක්ම ඉන්දියන් ය. ආගම් සිරිත් විරිත් අඳුම් පැලඳුම් උපකරණ පමණක් නොව සිතිවිලි පවා ඉන්දියන්ය. නැටුම් සංගීතය සහ කලාවන් ද දකුණු ඉන්දීය විගඩම්ය. වර්ණ තේරීම නිවාස තැනීම ආගම් ඇදහීම ආර්ථික සමාජීය සියල්ල පමණක් නොව භාෂාවද ඉන්දියන් දෙමළ සම්භවයකි.
උතුරු ඉන්දියන් මිනිස්සු ලාංකිකයෝ අඩුකුලයේ මිනිසුන් ලෙස සලකති. දැනුදු බුද්ධාගම අඩු කුලේ මිනිසුන්ගේ ආගමකි. ලංකාවට පැමිනියේ ඉන්දියාවේ රස්තියාදුකාරයෝ, දුප්පතුන් හා වැඩබැරි අයියලා ය. දුප්පත් කිලකන්නි ආ නිසා ඉන්දීය මහා සම්ප්‍රදාය ලංකාවට පැමිනියේ නැත. දුප්පත් කුළවල මිනිසුන්ට මහාසම්ප්‍රදායන් නැත. අඩුම තරමේ ඉන්දියන් නොදියුණු සංස්කෘතියවත් පැමිනියේ නැත. එනිසා ඉන්දියන් මතවාදය සංකේතවත් කිරීමට දළදාව යොදාගති. බුද්ධාගම පවා ලංකාවට එව්වේ තාත්තා මැරෑ සහ දස දහස්ගානක් මිනී මැරූ අශෝක අයියාය. (හිටපු නොදියුණු රජ වරුන්ට ලංකාවේ මිනිස්සු මාර බයය) මේ බෞද්ධ රජා ගැන ඉන්දියන් මුස්ලිම් අන්තවාදී ශාරුක්ඛාන් නම් මිනිහෙක් රඟපාන චිත්‍රපටියක් ලංකාවේ ද ජනප්‍රිය විය.
චීනයේ ඉන්දියාවේ රුසියාවේ බ්‍රිතාන්‍ය යේ ප්‍රංශයේ මෙන් මහා සම්ප්‍රදායක් ලංකාවේ ඇති නොවන්නේ දුප්පතුන් අතර කලාව හා ඥානය බිහි නොවන නිසාය. බුද්ධිමත් නොවන ආහාර සොයාගැනීම…
View original post 974 more words