13
අප්‍රේල්
22

සන්නස්ගල රැවුලක් වවා රවුම් කන්නාඩි දමා, රනිල්ගේ පරන කෝට් බෑයක් ඇඳල ටික් ටොක් කරන කොට ඒ ගොංපාට් හරි චූන් ද මාමේ!

මරුවා

අපේ රටේ සියල්ලන්ම පාහේ සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස ගරු කරමු..

මේවාට වෛර කරනාවූද , සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු. කාලයක් “X කන්ඩායම” ලෙසද වත්මන වන විට “අලුත් පරපුර” ලෙසද මොවුන් කලින් කලට තම නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු.

උන්ගේ “මම පොර” කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..

උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මේ අබුද්ධස්ස කාලය දැයි මට සිතුනිට ඇත. සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.

සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි.

මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම…

View original post 600 more words



අනවශ්‍ය දේවල්

  • 250,752 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2022
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය