Posts Tagged ‘Ratnajeevan Hoole

01
අප්‍රේල්
20

Beware with the dog Ratnajeevan Hoole and BBC Barbarians සුද්දන්ගේ පුක ‌ලෙවකන ‌දෙමලා

Chamila Liyanag

·

කොරෝනා මර්දන වැඩපිළිවෙලට පහර දීමේ පරගැති එන් ජී ඕ ප්‍රහාරය ඇරඹේ!

…….සමාජ මාධ්‍යය ඔස්සේ විශේෂ ප්ර්කාශයක් කළ හිටපු අගමැති රනිල් වික්රරමසිංහ කියා සිටියේ, වසංගතය සම්බන්ධ කටයුතු මෙහෙයවන සම්බන්ධීකරණ කමිටුව ගැන සෑහීමකට පත්විය නොහැකි බවය….

…..අප්‍රියෙල් 30 වෙනි දිනෙන් අනතුරුව මහජන මුදල් භාවිතයට ජනාධිපතිවරයාට බලයක් නොමැත..රනිල් වික්‍රමසිංහ…..

…..බ්‍රිතාන්‍ය එඩින්බරා විශ්ව විද්යා ලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින කෞශල්යා හේරත් පවසන්නේ, පාර්ලිමේන්තු ප්ර‍ජාතන්ත්රවාදය ශ්‍රී ලංකාවට අවශ්ය් නැතැයි යන මතය “සියුම් ලෙස නමුත් තිරසර ලෙස කාවැදෙමින් තිබේ!……..

මැතිවරණ කොමිසමේ සිටින ප්‍රභලයකු වන මහාචාර්ය රත්නජීවන් එච් හූල්ගේ ප්‍රකාශ අපේ අවධානයට ලක්වන්නේ ජනාධිපතිවරණයට පූර්වයේ සිටය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වැලැක්වීමේ අරමුණින් ඔහු ක්‍රියාත්මක වූ බව ජනාධිපතිවරණයට පෙරාතුව ඔහු නිකුත් කළ ප්‍රකාශ අනුව අපට පෙනී යයි. රත්නජීවන් හූල් පෙනී සිටින්නේ බෙදුම්වාදයට පක්ෂ දේශපාලන මතවාදයට පක්ෂ තැනක බව අමුතුවෙන් කිවයුතු නැත.

දැන් හූල් හූල්ලන්නේ ලෝකයේ සෙසු රටවල් මවිත කරමින් අපේ රටේ ක්‍රියාත්මක කොරෝනා කළමනාකරණ වැඩපිලිවල අකර්මන්‍යය කිරීමේ කුමන්ත්‍රණයට ගිණි හා පිදුරු දැමීමය. ඒ සඳහා ඔහු බෙදුම්වාදයේ නිල මාධ්‍ය අනුග්‍රාහකයා වන බී බී සී (බාබේරියන් බ්‍රොඩ්කාස්ටින් කෝපරේෂන්) සමග එකතු වන්නේ ය. ඔහු නිකුත් කර ඇති ලිපියේ ශීර්ෂය Democracy in Crisis: Avoiding Dictatorship යි. එහි සැකෙවින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුධයකට ලක්ව ඇති බවය. වසංගතය පෙනි පෙනී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දැඩි ලෙස දෝශදර්ශනයට ලක්කිරීමටද හූල් අමතක කර නැත.

රට ඒකාධිපතිත්වය කරා තල්ලු වන බව කියන හූල් වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයිද කියයි.

හූල්ට හා මේ ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කිරීමේ කල්ලියේ රනිල් වික්‍රමසිංහට, මංගල සමරවීරට, ජිනීවා යන්නට බලා සිටින කාවින්ද ජයවර්ධනට, එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරනවැ යැයි කියන කෞෂල්‍යා හේරත් ට හා ගෝඨාභය ජනාධිපතිතුමා අසල සිටිමින් එතුමා අසාර්ථක කිරීමේ ව්‍යායාමයක නිරත පිරිසට (එවැන්නන් සිටී යැයි අපි අනුමාන කරමු) සමාජයේ නිර්මානය කරන්නට ප්‍රශ්නයක් ඇත. ඒ දේශපාලන බරවා කකුලකින් තොරව ත්‍රිවිධ හමුදාව සෞඛ්‍යය අංශ හා පරිපාලන නිලධාරීන් සමග රට පවත්වාගෙන යෑමය. ඒ පවත්වාගෙන යෑම මෙවැනි වසංගත තත්ත්වයක් වැනි අර්බුධයකදීද හොඳින් සිදුවීම මේ තිරශ්චීනයන්ට රුස්සන්නේ නැත.

හූල්ගේ අන්තේවාසික සුමන්දිරන්, සම්බන්ධන්, විග්නේශ්වරන් ආදී මහල්ලන්ද, විජයකලා වැනි පිස්සු හටංද ආගිය අතක් නැති උතුරට කෑම බීම ටිකක් සපයන්නේ ස්වාමීන්වහන්සේලා හා ත්‍රිවිධ හමුදාව වීමද හූල්ලාට ප්‍රශ්නයකි.

අපි අවසන් වශයෙන් කරුණු දෙකක් අවධාරණය කරමු

1. බී බී සී ලෝක සේවය නම් වූ මාධ්‍ය ගණිකාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට පෙර එංගලන්තයේ චාල්ස් කුමාරයාට, අගමැතිට හා සෞඛ්‍යය අංශ ප්‍රධානියාට කොරෝනා වැළඳීම ගැන කතා කළ යුතුය. පන අදින, වයස අගිස්සට ගිය හා නපුංසක ආදී සියල්ලන්ට ප්‍රකාශ නිකුත් කිරීමට ඇති අයිතිය අපි පිලීගනිමු. එහෙත් උන්ගේ ස්වර්යන් වන එංලගන්තය හා ඇමෙරිකාව ඇතුලු ලෝක බලවතුන් දැන් දුර්වල බ ව ල තු න් වී ඇති බව තෙරුම් ගත යුතුය

2. ජනාධිපති මාධ්‍ය අංශය මෙවැනි ප්‍රකාශ වලින් කුළු ගැන්වෙන කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමේලා වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය




අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය