Posts Tagged ‘රතන

08
ජුනි
21

මංගලට මංගල එපාවීම

පොන්නයා පිරිමි පෙම්වතියකි

පොන්ණයෙක් යනු පිරිමි ශරීරයක ජීවත්වෙන ගැහැනියෙකි. පිරිමි ශරීරයක ජීවත්වෙන මේ ගැහැනියට මුළු ජීවිත කාලයම දඬුවමකි. පොන්ණයෙක් පිරිමි සමග ඇසුරකදී ගැහැණියෙකුට වඩා ආවේගයෙන් තමන් කැමති පිරිමියා අයිතිකර ගැනීමට උත්සාහ ගනී. ගැහැනියක් හෝ පිරිමියෙක් වයස 13-16 දී ආදරය තරන්න පටන් ගත්තත් පොන්නයෙකුට ඒ කාලය ගන්ධබ්බ යුගයකි. ආදරය ඉල්ලන්නද ආදරය කරන්නද යන්න පොන්නයාගේ ප්‍රශ්නයයි. පොන්නයෙකු වසස 16ක තරුණියක මෙන් පෙම් කරන්නේ වයස 35-40දීය. නිතරම පොන්නයෙකුට ආදර ඇරියස් එකක් ඇත. එසේම තමන් කැමති පිරිමියාගෙන් ප්‍රතික්ෂේප වන්නේනම් ගැහැනුන්ට වඩා ක්‍රෑර පළිගැනීම් අඩාපාලිකීම් කරන්නේ පොන්නයෝය. පොන්නයා පිරිමි පෙම්වතියකි. වයසක පිරිමි පොන්නයෝ අවලස්සනය. නමුත් ආදරය හිරිමල් කෙල්ලකගේ වගේය. ඕනෑම පිරිමියෙකුට ලැබෙන අප්‍රසන්නම අත්දැකීම වන්නේ වයසක පිරිමි ශරීරයක ජිවත්වෙන තරුණ ආදරයක් ඇති පෙම්වතියක් ඇසුරු කිරීමයි. මේ කාලයේ යූඇන්පීයේ සිදුවන්නේ වයසක පිරිමි පෙම්වතියන්ගේ දේශපාලන ආදර හටනකි.

ශිරාල් ලක්තිලක

දන්නා තරමින් ශිරාල් ලක්තිලක යනු පිරිමියෙකි. කවුරුත් දන්නා පරිදි නම් පිරිමි ගැහැණු දෙදෙනාම ඇසුරු කරන දේශපාලකයෙකි. නමුත් පොසිටිව් සයිඩ් එකේය. රනිල්, මංගල, කරූ, සජිත් නෙගටිව් හෙවත් කාන්තාවගේ පැත්ත ගන්නා නියම පොන්නයෝය. එනිසා ශිරාල් ලක්තිලක රනිල් හා මංගල යන දෙදෙනාටම ගේම ඉල්ලීම සාධාරණය. නමුත් බලවත් පොන්නයෝ පිරිමි හිතනවාට වඩා කපටි ගේම් කාරයෝය. එනිසා සෑම විටම වත්මන් යුඇන්පියේ තීරණ පොනයින ගැන්සියට වාසිදායකය. මේ කපටි පොන්න ගේම, පක්ෂය, ජාතිය, රට, ආගම, ඉංග්‍රීසි දැනුම, පංතිය යන ඕනෑම මතවාදයක පටලවා ශිරාල් ලක්තිලක ඇතුළු පිරිමි ටික ග‍ඟේ යැවීමට පොන්නයෝ දනිති.

පොන්නයෝ දේශපාලනය කරන්න කැමති පොන්නයෝ සමගය

පොන්නයෝ දේශපාලනය කරන්න කැමති පොන්නයෝ සමගය. මංගල පොන්නයෙකි. වයසක මංගල සමරවීර අවලස්සන නොවේ අජූතය. ගැහැනුන්ට පොන්නයින් සමග ප්‍රශ්නයක් නැත. චන්ද්‍රිකා වැනි ගැහැණු මංගල වැනි කැත පොන්නයෝ සමග දේශපාලනය කරති. චන්ද්‍රිකා නම් අප්‍රසන්නම ගැහැනියගේ යුගයේදී මංගල පොන්නයා මහින්දට වඩා බලවත්ය. චන්ද්‍රිකාට ගැහැනියෙක් පිරිමි ඔළුවක් ඇත. චන්ද්‍රිකාට මහින්දගේ පිරිමිකම වැඩිය. චන්ද්‍රිකා කැමති පොන්නයෝ වැනි සබන්බබාලා වර්ගයේ පිරිමින්ටය. විජේ කුමාරතුංග, සනත් වැනි උන් බලවත් වූවේ මංගල පොන්නයා ගේ උපදෙස් අනුව රට පාලනය කල වේශ ගෑනියෙක් නිසාය.

“අනේ මට ආදරය කරන්නකෝ මෙයා” යනු පොන්නයින්ගේ දැවෙන හදවතය. පොන්නයෝ පිරිමින්ට කැමතිය. පිරිමි පොන්නයින්ට කැමති නැත. පොන්නයින් පස්සේ යන පිරිමි තමන් පිරිමියැයි සිතා සිටින පොන්නයෝය. යූඇන්පී යේ සම්පූර්ණ නායකත්වයම පොන්නයින් අතේ පවතී. අදවන විට මුළු යූඇන්පීයම පොන්නයින්ගෙන් පිරී ඇත. යූඇන්පීය 27 වරක් පොදුපෙරමුණට ඉතා ලෙහෙසියෙන් පරදින්නේ පක්ෂ දේශපාලනය නිසා නොව. පොන්න දේශපාලන ක්‍රියාකාරකම් නිසාය.

මෑත කාලයේ යූඇන්පීය හා පොදු පෙරමුණු ඡන්ද සටන් යනු පොන්නයින් හා පිරිමි අතර සිදුවන දේශපාලන සටන්ය.

සාමාන්‍ය ක්‍රමයට අනුව පිරිමියෙක් හා ගැහැනියෙක් අහවල් එක කළාම ගැහැනිය දරුවෙක් වදන්නේය. ඒ අහවල් එක කිරීම මත ලෝකය ඉදිරියට ගමන් කරයි. ඒක නිසා පොන්න හෝ ලෙස්බියන් ලිංගික කටයුතු සාමාන්‍ය ‍දේ නොවේ. නැතිනම් පොන්ණයෙක්ට පුකේ ඇරියාට ළමයි හම්බු වෙන්නේ නැත. එනිසා තමයි සාමාන්‍ය සමාජය පොන්නයින් ගැහීම අප්සට් වැඩක් බව කියන්නේ. පුකේ ඇරියාට ලෝකය ගමන් කරන්නේ නැත. පොන්නයින් වෙනුවෙන් පෙනී සිටින පෝස්ට් මොඩන් කතා ගොං හු…. කතා කියල කියන්නේ එනිසා ය.

පුකේ ඇරියාට ලෝකය ගමන් කරන්නේ නැත

මංගලගේ ලංකා ඊ නිවුස් ලීඩර් සහ තවත් හුකන වෙබ් සයිට් යනු ලංකා රජයට පොන්නයින්ගේ ශාපය කොතරම් බලවත් ද යන්න පෙන්නුම් කරන ලියැවිල්ලිය. රුවන්ගේ එකම අරමුණ වුනේ මංගල ජනාධිපති අපේක්ෂකයා කිරීමය. මංගලගේ ලීඩර් නිවුස් තරම් ජනතා විරෝධි නිවුස් හා ලිපි පළකරන කිසිදු වෙබ් අඩවියක් සොයාගත නොහැක. එවැනි දෑ ලියන හා හිතන මංගල නැනි පොන්ණයෙක් රටේ විපක්ෂ නායකකම ගත්තොත් මොන මගුලක් වෙයිද යන්න දන්නේ පොන්නයින්ම තමයි. මංගලටවත් සජිත්ටවත් කිසි දිනෙක මහින්දලා පරදන්න බැරිය.

අද වන විට යුඇන්පිය ප්‍රධාන දේශපාලන පක්ෂයක් නොවේ. තවමත් එය ප්‍රධාන දේශපාලන පක්ෂයක් යැයි සිතන්නේ ජේආර්ගේ යුගයේ සිටි 60 – 70 දශකවල මෝඩ වාහෙළාය. දැන් යුඇන්පිය නිකං ජවිපේ වගේ පොන්න පුකකි.

04
ජුනි
19

ගිලිහී යමින් තිබුණු මේ ආණ්ඩුවේ බලය ආරෝපණය කර තිබේ. ජනතාව ගේ පොදු සතුරා, වසන් කර තිබේ.

රතන වේසිගේ පුතාගෙන් පරිස්සම් වනු.

මාතෘකාව දැක කුලප්පු වීමට නොව, කියවා තේරුම් ගැනීමට…

සුද්ද සිංහලෙන් කියනවා නං, රතන සාදුලා හැමදාම කළේ නියම ජන අරගලයට කෙළවපු එක.

දැන් මේ රටේ මෝඩ ජනතාවට ඇත්ත ප්‍රශ්නේ පටලැවිලා තියෙන්නෙ.

400ක විතර ජනතාවක් අමු අමුවේ ඝාතනය කරපු, 500ක විතර ජනතාවක් තුවාලකරුවන් බවට පත් කරපු, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් මේ රටේ පොදු ජනතාවට කියමින් සිටියේ කුමක් ද?

‘වළක්වා ගැනීමට හැකියාව තිබුණු ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු නො කළ ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුව, මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිය යුතුයි. ඒ අනුව ඉල්ලා අස්විය යුතුයි.’

මේක තමයි පොදු ජනතාව ගේ ඉල්ලීම වු‍‍ණෙත්.

ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ, පාර්ලිමේන්තුවේදී ‘මිස්ටර් බීන් ගේ’ චරිතයට පණ පොවමින් සිටි රනිල්, කතෝලික/ක්‍රිස්තියානි ජනතාව ඇති කළ පීඩනය නිසා, එක් අවස්ථාවක, ‘පාස්කු දින ප්‍රහාරයේ වගකීම මා භාරගන්නවා’ කියමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළ බව, බොහෝ ගොබ්බ ජනතාවකට දැන් මතක නැහැ.

ඒ අතරේ තමයි, ඉතාම අභිරහස් විදියට වයඹ ප්‍රහාරය එල්ල වෙන්නෙ.

ඒ අතරේ තමයි, අසාද් සාලි, බන්ධනාගාරයට ගිහිල්ලා, ඥානසාර සාදු හමුවෙන්නෙ.

ඒ අතරේ තමයි, ඥානසාර සාදු ජනාධිපති සමාවකින් හිටපු ගමන් නිදහස් වෙන්නෙ.

ඒ අතරේ තමයි, රතන සාදු, මාරාන්තික උපවාසයක් පටන් ගන්නෙ.

කාට විරුද්ධ ව ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ඉල්ලා සිටි, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ව ද?

කිසිසේත් ම නැත.

ඥානසාර සාදු ගේ සහ රතන සාදු ගේ ඉල්ලීම වූයේ, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

එයින් අදහස් කෙරෙන්නේ කුමක් ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, විකෘති කිරීම ය.

දැන් මේ රටේ සිංහල මිනිස්සුන්ට, මේ කාලකණ්ණි ආණ්ඩුව, වළක්වා ගත හැකි ව තිබුණු පාස්කු දින ප්‍රහාරය, වළක්වා නො ගත් බව, අමතක ය. මේ ආණ්ඩුව, 400ක පමණ ජනතාවක් ඝාතනය කළ මිනීමරු ආණ්ඩුවක් බව අමතක ය. මේ ආණ්ඩුව, වහා ඉල්ලා අස්විය යුතු බව අමතක ය.

ඥානසාර සාදුලා සහ රතන සාදුලා, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පැවසීම නිසා, මේ ආණ්ඩුව දැන් නීත්‍යානූකූල වී තිබේ. ගිලිහී යමින් තිබුණු මේ ආණ්ඩුවේ බලය නැවත ආරෝපණය කර තිබේ. ජනතාව ගේ සැබෑ පොදු සතුරා, වසන් කර තිබේ.

ඒ අනුව, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, දැන් අහෝසි වී තිබේ.

පින්වත්නි …

සාදු කියන්න!

– කුමාර ලියනගේ

Image may contain: one or more people, people sitting, people sleeping and text
19
ජන.
15

පළමු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත්වන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය…

images (1)

වත්මන් ජනාධිපති සිරිසේන බලය‍ට පැමිණ මාර පොරක් රට ස්වර්ග රාජ්‍යක් කොරයි අම්බාණක සාධාරණ යහපාලනයක් කොරාවි කියන  නිදහසේ නාදය මියුරුතම ය කියන – කුමුදු කුසුම් කුමාර මාමා වැනි පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා ගොං තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:

1 වෙනි මිථ්‍යාව : සිරිසේන ජනාධිපති ස්වකැමැත්තෙන් ඉදිරිපත් විය යන කරුණ

මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. ජනාධිපති සිරිසේන පත්කරනු ලබන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ මුදල් හා දෙමළ බලහත්කාරය මගිනි. සිරිසේන මහජනයාට දුන් සියලුම පොරොන්දු ඉදිරිපත් කළේ ඉන්දීය මෝඩිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පිහිටාය. හූනන්ට මොනර පිහාටු එන්නේ නැත. යහපාලනය යනු මෝඩිගේ කතාවකි. නීතිය හා සාධාරණත්වයද ඉන්දීය ගොං තර්කයකි. ඉංදියන් පාලනයෙන් ලංකාව මුදාගත හැක්කේ අතිශය ශක්තිමත් පාලකයෙකුට පමණි. 

සිරිසේනට කලින් ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයා ලෙස එන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය

ඉන්දියාව ඔහු නොගත්තේ උතුරේ ප්‍රශ්නයට බියෙනි.

ඉන්දියාවට දෙවැනියා ලෙස සිරිසේන යෝජනාකලේ චන්ද්‍රිකාය

සිරිසේනට ඉන්දියාව කැමති නැත. කරන්න දෙයක් නැති කමට දැමූ අයෙක්. 

තම පක්ශනායකත්වය අහිමිවීමේ විපතට මුහුන දී සිටි රනිල්ට මේ යෝජනාව දිව ඔසුවක්විය.

මෙහිදී සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියන් මෝඩිගේ කොපියකි.

ඇඳුම ඉන්දියන් මෝඩිගේ කොපියකි.

ජාතික ආණ්ඩුව ඉන්දියන් මෝඩිගේ කොපියකි.

ජනාධිපති බලතල එපා කීම ඉන්දියන් මෝඩිගේ කොපියකි.

මුදල් යෙදවූවේ ඉන්දියන් රෝ ඔත්තු සේවයේ තිදෙනෙකු මගිනි.

ඉන්දියාවට මුදල් ආවේ කෙසේද යන්න අපි නොදනිමු.

සිංගප්පුරුව කාර්‍යාලය කරගත්තේ සීඅයිඩීයට බියෙනි.

සිරිසේනගේ ලංකාව තවමත් පාලනය කරන්නේ ඉන්දීය මිනිසුන්ය.

දින සියය ඉන්දියන් මෝඩිගේ කොපියකි.

සල්ලි ලැබුණේ චන්ද්‍රිකා අතටය. රනිල්ට මුදල් නුදුන්නේ නම නරක්වෙයි යන බයටය.

ලංකාවෙන් පත්කළ ප්‍රධානයො රනිල් චන්ද්‍රිකාගෑනි මංගල හා චම්පිකය.

චම්පික ලංකාවේ අගමැතිවරයකු වීමට සිහින මවනා පුද්ගලයෙකි.

සජිත්, රතන, පොන්සේකා, දේශීය නියෝජිතයෝ වූවාට ඉන්දියාවට විශ්වාස නැත.

චීනය මගින් කල සංවර්ධන ව්‍යාපෘති නවතිනු ඇත. එය එක් ප්‍රධාන කොන්දේසියකි.

චීන හා ජපන් වාහන ගෙන්වීම සීමාකරනු ඇත. මින්පසු රජයට ඉන්දීය වාහන පමණි.

සංවර්ධන ‍යෝජනා ඉන්දීය හෝ වෙනත් රටවල තිබෙන ඉන්දියන් කොම්පැණිවලට පවරනු ඇත.

ඉන්දීය ගිවිසුම් හා සංචාරකයින් අධික වනු ඇත.

ලංකාවේ ඉඩම් හා භූමිය ඉන්දියන් හා මුස්ලිම් රටවලට මිලදී ගතහැකිවනු ඇත.

රාජ්‍ය සේවය හකුලනු ඇත.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය නවතනු ඇත.

පාප් සමග කොටි ජාලයේ 700ක් පමණ ලංකාවට පැමිණ ඇත.

මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළේ නැත එයට කෘතගුණ දැකවිය යුතු නැත යැයි කීවේ මහින්දගේ යුද්ධය ඉන්දීය මෝඩි සුබවාදීව නොදකින නිසාය. ඉන්දියාවට දෙමළු මිස අසල්වාසී සිංහලයින් වැදගත් නැත.

සිරිසේන‍ට විශාල නෑදෑ පිරිසක් හා පවුලේ විශාල සහෝදර සහෝදරියන් පිරිසක් සිටියද ඒ අය ඉදිරියට නොගෙනාවේ සිරිසේනගේ දරුවන් සේම ඔහුගේ පවුලම අන්ත නූගත් සහෝදර සහෝදරියන් පිරිසක් වන හෙයිනි. එසේම සිරිසේන ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබන්නේ නීත්‍යානුකූල මුදල් ඉපයීමෙන් නොවේ. එයටද ඉන්දීය මෝඩි කැමති නැත.

images (2)

සිරිසේන වෙනුවෙන් ඉන්දීය මහජන මුදල් විශාල ප‍්‍රමාණයක් වැය කර ඇත. හේතුව ඉන්දියාවට තමිල්නාඩුව වෙනුවෙන් වැය කල යුතුවන මුදලට වඩා ලංකාව වෙනුවෙන් වැයකළ යුතුවන්නේ ඉතා සුළු මුදලක් වන හෙයිනි.

මේ නිසා මහින්දට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන්’ කෘතගුණ දැක්විය යුතු නොවන මෙන් ඉන්දීය ආණ්ඩුව උතුරේ ජනතාවට තදින් අවවාද කර ඉතා විශාල පරිමාණයෙන් දෙමළ ජාතිය වෙනුවෙන් පෙළඹවීම් සිදුකරනු ලැබුවේය. ඒ මෙහෙයුම ටීඑන්ඒ එක නිවැරදිව ඉටුකර ඇත. මේ රාජ්‍ය තාන්ත්‍රික දෙමළ ජාතිවාදයයි. නමුත් මෝඩිට දෙමළ රටක් ඊළමක් ඉල්ලාදීමට අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ ශ්වයංපරිපාලන බලය සහිත ප්‍රදේශයකි. ඉන්දියාව එමගින් අවශ්‍යතා දෙකක් ඉටුකරගනී. ලංකාව ආසියාවේ ඉදිරියට ඒම නැවැත්වීම. අනෙක චීන බලය අඩුකිරීම සහ අතිරේකව දිගුකාලීන තර්ජන මැඬලීම.

මේ ජනාධිපතිවර්ණයේදී ඉන්දියානු බලහත්කාරී ඡන්ද පරිපාලනයක් උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක විය. හොරඡන්ද නොවූවාට බලහත්කාර ජාතිවාදී පාලනයක් සහිත ඡන්ද ව්‍යාපාරයකි. විදේශීය නිරීක්ෂකයින් ලෙස ඉන්දියන් ආරක්ෂක අංශවල නිලධාරින් ගෙන්වීය. ඡන්ද කොමසාරිස් මුදලට ගන්නාලද අතර ඔහු බියගන්වා උතුර නැගෙන හිර ඡන්ද නිරීක්ෂණ නොකිරීමටත්, දෙමළ රාජ්‍ය සේවකයින් පමණක් යෙදවීමටත්, ක්‍රියා කරන ලදී. ඡන්ද කොමසාරිස් ඔළුවට වෙඩි කියනවා කීවේ ඇත්තටම මෙම බලහත්කාරය නිසාය. නීතිය අනුවනම් එවන් ප්‍රකාශ රාජ්‍ය නිලධාරියෙකුට කල නොහැක. මෙමගින් රාජ්‍ය පරිපාලන බලයම මහින්දට වරුද්ධව යොදාගන්නා ලදී. මහින්ද විරෝධය පහසුකිරීම සඳහා ලංකාවේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළේය.

බ්‍රිතාන්‍ය හරහා රෝ එක මගින් මහින්දගෙන් රාජ්‍යය බලය විතැන් කිරීමට චන්ද්‍රිකාගෑනි යෙදාගත්තේය. මෙය වසරකට වඩා දිගු කාලයක් සිදුකළ ඉතා සූක්ෂම මෙහෙයුමකි. එනිසා විශ්ව විද්‍යාල ආචාර්‍යවරු කියන ගොං කතා පරිදි නොව “රනිල්ට බල‍ය පවරා දිය යුතුය” යන අදහස ඉන්දීය සහ දෙමළ අදහසක් පමණක් නොව නූගත් සිරිසේනට හුලංගහන මෝඩ සිංහලයින්ගේ අතිශය මුග්ධ භයානක තර්කයකි.

images

2 වෙනි මිථ්‍යාව: ජාත්‍යන්තර කුමන්ත‍්‍රන නැත යන්න:

මෙරටට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත‍්‍රන නැති බවත්, එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයෙන් මෙරට බේරා ගැනීම සඳහා මහින්දට නැවතත් බලය දිය යුතු නැත යන්න ගැන.

මෙරටට විරුද්ධව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක් නොපවතී කීම බොරුවකි. දැනට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට සහ ගර්හාවට ලක්වී ඇති ලංකාව ගලවා ගතයුතුයි යනුවෙන් රටේ මතවාදයක් හැදීම ඉන්දීය ඔත්තු සේවාවන් මගින් සංවිධානය කරනු ලබන ආචාර්‍ය මහාචාර්‍යවරුන් ට පවරා ඇති වගකීමකි. විශ්ව විද්‍යාල සමග එක්ව රාජ්‍ය නොවන සංවිධාන හරහා ලබාදෙන විදේශීය අධ්‍යාපන චාරිකා සඳහා මුදල් ගෙවීම් මගින් මෙම මතවාද සෑදීමේ ප්‍රොෆෙෂනල් මිනිසුන් සකස් කරනු ලබයි. මෙම විදේශීය අධ්‍යාපන චාරිකා දැනටමත් පවත්නා නීත්‍යානුකූල ක්‍රමයක් බැවින් සැක උපදින්නේද නැත.

ඔවුන්, “රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළ නංවා රටට කීර්තියක් ගෙන ඒමේ කාර්යය ඉටුකළ යුතු ‘විදේශ සේවාව’ මුළුමනින්ම රස්තියාදුකාර රංචුවකට භාර දී ඇත”යැයි පවසන්නේ එනිසාය. එම කාර්‍යය අදවනවිට ඊනියා යහපාලන කොටි විසින් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර ඇත එසේම එම ඇනුම්පදය කියන්නේ විදේශ සේවාවේ සිටින්නේ මෙරට හමුදා ප්‍රධානීන් නිසාය. සාම්ප්‍රදායික විශ්ව විද්‍යල ඇදුරෝ නූතන හමුදා ප්‍රධානීන් උගතුන් ලෙස නොගන්නේ කුහක ඉර්සියාකාර තිරිසනුන් නිසාය.

3 වෙනි මිථ්‍යාව: සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා:

පැවති සංවර්ධනය කයිවාරුවක් බව කියන්නේ කුහක ඉර්සියාකාර ආචාර්‍ය මහාචාර්‍යවරුන් පමණි. සංවර්ධනය යන්න සමාජයට දිගුකාලීන මධ්‍යකාලීන හා කෙටිකාලීන වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නා වූ ක‍්‍රියාදාමයක් බව මොවුන් දන්නේය. අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා අතිවිශාල ණය කන්දක් මත සිදුකරන අතීශය දූෂිත සහ නිෂ්ඵල ව්‍යාපෘති බව පවසන්නේ ඉන්දියන් උවමනාවටය. චීන ණය ඉන්දියාවට වහ කදුරුමෙනි. ඉර්සියාකාර ආචාර්‍ය මහාචාර්‍යවරු යනු කිසි දිනෙක මෙවැනි ක්‍රියාදාමයක කොටස්කරුවන් නොවූ ගොං පොතේගුරු ඇදුරෝය. මෙම ව්‍යාපෘති විසින් ඉඩකඩ ලබා දී ඇත්තේ පාලක කල්ලිය වටා රොද බැඳ සිටින පිරිස්වලට බවත් අපට ඒවා මගින් උන්ට කන්න දෙන්නේ නැත යැයි මොවුන් කියති. හේතුව මොවුන් ගොබ්බ ජවිපේවාදී, සදාකාලික විරුද්ධ මත පමණක් දරන කුහක ඉර්සියාකාර ආචාර්‍ය මහාචාර්‍යවරුන් නිසාම පමණි.

සංවර්ධනයේ ප‍්‍රතිඵල කිසිවක් විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට හේතු වී නැත යැයි කියන ගොං කථාවද එසේය. කොළඹ ඉන්නා ආචාර්‍ය මහාචාරියො කාර් එකක් ගන්නා විට ගමේ මිනිසුන් වෑන් ලොරි ගන්නේය. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාට තිබෙන සල්ලි ණය නැති පිරිසිදු මුදල්ය. ඔවුන් කෙසේවත් අතැති මුදල් සඟවනවා මිස පෙන්වන්නේ නැත. දෙමළ මුස්ලිම් මිනිසුන්ද එසේය.

ගම් දනව්වල ජනයා අලි ප‍්‍රහාර වලින් මිය යන්නේ හදිසි අනතුරුවලින් මිස දිනපතාම සමාජ ගැටලුවක් ලෙස නොවේ. මේ ගොං උදාහරණ ‍ගේන්නේ කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතික ගොබ්බ ආචාර්‍ය මහාචාරියෝ වැනි හරක්ය. වකුගඩු රෝගය මහින්ද සෑදූ එකක් නොවන බව මුන් සියල්ලෝම දනිති. මේවා දිගුකාලීන ගැටලුය. පවත්නා ග්‍රාමසේවක සිරිසේනගේ රජයෙන් මෙම වකුගඩු රෝගය නැවුත්වුවහොත් මරුවා රජරටටම පුකෙන් යන්න සූදානම්ය.

ගෞරවණීය ස්වාමීන් වහන්ස/පූජකතුමනි/ දෙමව්පියනි/සහෝදර සහෝදරයනි,

මෙම ජනාධිපති පිළිබඳව ආයාචනය කල මේ බල්ලන් නුඹලාට යහපාලන දිව්‍ය ලෝකය හදනකොට උඹලාගේ පුකේ කුඹුක් ගස් පැළවෙනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයේ රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙස මුන් ආයාචනා ක‍ලේ මුදලට කෑදර අතිශය ආත්මාර්ථකාමී කමින්මිස වෙන කිසිවකට නොවන බව තව දින 93 කින් බලාගත හැක. ජනපති සිරිසේන තරම් නූගතෙක් මෙච්චර චූන් කළේ ඉන්දීය ස්කොළර්සිප් එකකට, මහාචාර්‍ය පට්ටමකට මිස වෙන කිසිවකට නොවේ.

නූගත් සිරිසේනට වෙනසක් කරන්න බැරි ඇයි?

අපි මුලින්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ දැනට බලයේ සිටින සිරිසේන ජනාධිපතිතුමා තෝරා නොගත යුතුව තිබුණේ මන්ද යන්නයි.

ඇත්ත වශයෙන්ම මහින්දගේ රජය මගින් කල කිසිවක් මේ පොන්නයින්ට කල නොහැක. ‘ලෝක විනාශය සිදු වීමට ආසන්නය’ වැනි හදිස්සියකින් දිවුරුම් ‍දීමෙන් හා එම උත්සවයේ තිබුණු ගොංපාට්ලින් එය මනාව හෙළිවේ. ඔහු සමස්ත රාජ්‍ය යන්ත‍්‍රයම සහ නීති පද්ධතියම නින්දිත ලෙස අවභාවිත කරමින් අක්‍රමවත්ව සුළුතර මන්ත්‍රී ආසන ගණනක් හිමි රනිල්ට අගමැතිකම දීමෙන් නූගත් සිරිසේන ඉන්දියාවේ පදයට නටන පොන්ණයෙක්ගේ තත්වයට වැටී තිබේ.

ව්‍යවස්ථා නීති පමණක් නොව සාමාන්‍ය දැනුමවත් නොමැති අමුම අමු ගොනෙක්ගේ ස්වරූපය මේ ග්‍රාමසේවක ජනපති රඟපෑවේය.

මහජන මුදල් ලක්ෂ ගණන් වැයකරමින් ඡන්ද දායකයින් ගොනුන්, හරකුන්, හා තුප්පහි, ගණන් නොගැනිය යුතු, අතිශය පිළිකුල් සහගත බූරු ජනතාවක් ලෙස සලකමිනි. මේ නාටකයේ දී සිරිසේන දිවුරුම් දෙනවිට අත්පුඩි නොගහන්නත් රනිල් දිවුරුම්දෙනවිට හුරේ දමන්නත් හේතුව රනිල් ගේ පංතියට සිරිසේනයා නොගැලපෙන නිසාය. පොන්න රනිල් වීරයා කර මහින්ද නූගත් ගම්බයියා කරන්නේ ඩයස්පෝරාව සමග ඉන්දියාව ධනපති පංති වුවමනාවකිනි.

ග්‍රාමසේවක ජනපති ඉන්පසුව කිසිමවිටෙක මිනිසුන් හමුවට ගියේ නැත. මොහු නැවත ඡන්දයකට නොපැමිණෙන බව කීවේ ඉන්දියාව නිසාය. ඒ ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉවරවන හෙයිනි. එනිසා නැවත මිනිසුන් අවශ්‍ය නැත. රනිල්ට හා චන්ද්‍රකාටද මිනිසුන් අවශ්‍ය නැත. එනිසා මිනිසුන් සමග කතාවක් මොවුන්ට අවශ්‍ය නැත.

ඉන්දියාව සමග සිටිනාතාක් කල් ලංකාවට හිස ඔසවන්න දෙන්නෙ නැත.

ඉන්දියාවට ගොස් බලන්න එතරම් කැත දුප්පත් කුණු රටක් පාහර පරිපාලනයක් ඇති රටක් ලොව නැත




අනවශ්‍ය දේවල්

  • 214,312 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: