Posts Tagged ‘ජෝලංකා

29
මැයි
21

වෘත්තීය සමිති බිස්නස් කරන නාකි ඇන්ටන් මාකස් උතුමා ගැන.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සමිති පුද්ගලික සමාගමේ අයිතිකරු ගරුඋත්තමයානෝ ඇන්ටන් මාකස් උත්මයානන්ට පඩි ලැ‌බෙන්නේ නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන දුප්පත් කෙල්ලන් හා ගෑනු ටික බිල්ලට දීම මගින් කොම්පැනිවලින් ලබාගන්නා කප්පන් මගිනි.

මූ මරු බඩුවකි. හොඳ ආතල් ගත්ත පොරකි. ඇත්තටම මරු වෘත්තීය සමිති ව්‍යාපාරික හිඟන්නෙකි. කලාපෙ දුප්පත් කෙල්ලන් හා ගෑනුන්ගෙ සල්ලිවලින් ආතල් ගන්න තිරිසනෙකි. ගෙවල් 3කි. ඉඩම් හා කඩ කීපයකි. කලාපෙ රස්සාවක් කරලා ගෙවල් 3ක් හදන්න පුලුවන් ‌පොරක් ඉන්නවද ? ඒ වගේම ස්ථිරව ගෑනු 2කි. අනියමේ ගෑනු ගොඩකි. කාන්ති අක්කා සහ ජයන්ති යනු ඒ ගො‌ඩෙන් දෙකකි. මූට කතා කරනවනම් නායක උත්තමයානෝ කියලම කියන්න ඔින කියල නිදහස් වෙළඳ කලාපයේ දුප්පත් ගෑනුන්ට අනකරල තියෙන්නේ. පර හු……..පුතා.

මූට මාසිකව ගානක් දෙන කොම්පැනි කීපයකි. ඒ කොම්පැනි මූට වහන්න බැරිය. ලංකාවේ මින්සුන්ගේ කොම්පැනි මේ හොර නාකියාට සල්ලි දෙන්නේ නැත. ඇන්ටන් මාකස් උත්තමයාට සල්ලි නොදුන් දේශීය ආයතන ගනනාවක් මූගේ පොදු සේවා සේවක සමිති පුද්ගලික සමාගම නිසා වසා දැමුනි. එලෙස වසා දැමුනු ආයතන ගනන 8කි. නමුත් දැනට වසර 10ක පමනකාලයක සිට ඇන්ටන් මාකස් නාකි හුටං නිසා වසා දැමුනු දේශීය ආයතන 16කි. රස්සා නැතිවුනු මිනිස්සු ගනන දහස් ගනනකි. නොදන්නා තවත් ආයතන තිබිය හැක.

කර්මාන්ත ඇමතිතුමා ලංකාවේ ව්‍යාපාරිකයින්ට කර්මාන්ත ශාලා ආරම්භ කරන්න කීවත් ඇන්ටන් මාකස් වගේ නාකින්ගේ පොදු සේවා වෘත්තිය සමිති කොම්පැනි වලින් රටේ කර්මාන්තවලට වන හානිය ගැන දැනුවත් නැත. බුදියන නිමල් සිරිපාලට මේවා කියලා වැඩක් නැත. විමල් කෙනෙකුට මිස මේ වගේ ප්‍රශ්න සිරිපාල කෙනෙකුට කියලා වැඩක් නැත.

යුනිචෙලා, ස්ටාර්, එස්කුවෙල්, ජෝලංකා, හයිඩ්‍රාමනි, සිම්ලයින්, බෙන්ජි, කෝටොල්ඩ්ස් ක්ලෝතින්, ඇක්වා ගාමන්ට් එක්ක මු නිතරම ගේම ඉල්ලන්නේ උන් මූට සල්ලි දෙන්නේ නැති නිසාය. කොම්පැනියෙන් මූට කීයක් හරි දෙනවානම් කලාපයේ දුප්පත් කෙල්ලන් ගෑනුන්ට මොනවා වුනත් මූට කමක් නැත.

මෑතක කොරෝනා කාලයේ ඔස්ට්‍රේලියාවේ ANMF එක මගින් සාමාජිකයන්ගේ වැටුප් වැඩිදියුණු කිරීමට සහ රෝගීන්ට, පදිංචිකරුවන්ට සහ සේවාදායකයින්ට ANMF (Vic Branch) කොරෝනා වන්දි ලෙස උගේ වෘත්තීය සමිති මගුලට දුප්පත් කෙල්ලන්ට හා ගෑනුන්ට බෙදීම සඳහා ‌ඩොලර් මිලියන 3කට වඩා ගනනක් වන්දි ගෙව්වේය. ඒ මුදල ගනනය කර තිබුනේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන සාමාජිකයින්ට ඩොලර් 400 ක මුදලක්, ප්‍රාථමික හා සත්කාරක සාමාජිකයින්ට ඩොලර් 120 ක මුදලක් ලෙස ගෙවීම සඳහාය.

ඒ සල්ලි වලින් කොරපු හැටි මේ පින්තූරය සාක්කියකි. ‌‌

ඩොලර් මිලියන් ගනනකින් යන්තම් රුපියල් තිස් හතලිස්දාහක් වියදම් කරලා  හිඟන්නන්ට දෙනවා වගේ යන්තම් හාල් ටිකක් බෙදුවේය. මූ ඒ සල්ලි වලින් ඉඩමක් අරගත්තේය. ඒ සල්ලිවලින් සිංගප්පූරු ගියේ මුගේ දෙවැනි බඩුවද සමගය. උගේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ළමයට සල්ලි යැව්වේය. මේවා උගේම කාර්‍යාල මාලිගාවේ  වැඩකරන අපගේ මිතුරන් සාක්කි කියනවා.  ඇන්ටන් මාකස් උත්මයානන්ට තියෙන්නේ මාලිගාවකි. වැටුප් ලබන 21ක් සේවයේය. කලාපෙ ෆැක්ටරියක වැඩකරල මෙහෙම ඔෆිස් එකක් හදපු එවුන් හිටියොත් උඹලම අටපට්ටමට කියපල්ල.

මුගේ පස්සෙන් යන කැමරා හුත්තතිගෙ පුතාලා ලවා ඇන්ටන් මාකස් නාකියාගේ ගොංපාට් වීඩියෝ කරවා ඒ රටවල හොරුන්ට යවන්නේය. හැම තිස්සෙම පින්තූර අරගන්නේ මේවා පිටරට වෘත්තීය සමිති එන්ජීඔ් වලට විකුනා ඩොලර්කර ගැනීම සඳහාය.

මුගේ කාර්‍යාල මාලිගාවේ හැමෝම නරක නැත. මු ලඟ ඉන්න ගොංපාට් හතර දෙනෙක් තමයි මේ බූරු නායක උත්තමයාගේ පශ්චාත් භාගය ආරක්ශාකරන්නේ

ඇන්ටන් මාකස් නාකියා 8සමත් පොරකි. ඌට ලියන්න බැරිය ඒක කරන්නේ එතන ඉන්න අනෙක් උන්ය. පිටරටවලට පෙත්සම් ලියා දෙන්නේ කුසල් පෙරේරා නම් මහා පොරයැ. මූ නසසපේ කාර්‍යාලයේදි සුමිත්‍රා රාහුබද්දට දිව දාන එක පියන් කෙනෙක් දැකල ගල් ගහල එලවල තිබුන කතාව  සහ ස්ටෙලා පිලිප්ස් කියන ගෑනිට මුගෙන් ලමයෙක් ලැබිල ඒකට වන්දි ගෙවන කතාව මරුවා ලිව්වේ 2016 පමන කාලයේය. (කුසල් පෙරේරා වග්ගයැ බලන්න).

මේ ANMF (Vic Branch)  ඒඑන්එම්එෆ් (වික් ශාඛා) කියන එක සුද්දන් අපේ රටවල කර්මාන්ත වහන්න අටවගත්ත INGO එකකි. මුන් චීනය හා ආසියාතික රටවල කර්මාන්ත වහන්න ස්ට්‍රයික් කරවන්න පාවිච්චි කරන්නේ ඇන්ටන් මාකස් නාකියා වගේ වාමාංශක හු……..පුතාලාය.

විශේශයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව (අයියල මල්ලිල නංගිල) යනු පවුල ඇතුලේ ත්‍රීසම් ගහන්න උගන්නන රටවල් 3ය. ජිනීවා වලින් මංගලගේ පොන්න වහපාලන ආන්ඩුව සමලිංගික අයිතින් ලෙස අරන් ආවේ ඒවාය.

යුරෝපයේ  වැහුනු කර්මාන්ත නැවත ආරම්භකරගන්න නම් ආසියාව වට්ටන්න ඔ්න කියල හිතන රටවල් 3 මේ රටවල්ය. ඒවාට පාවිච්චි කරන්නේ ලංකාව වගේ වාමාංශික හිඟන්නන් කරගෙන යන වෘත්තීය සමිති ටිකකි. උන් ඒ සඳහා ‌‌ඩොලර් මිලියන් ගනන් වියදම් කරනවා. ඒකට ජිනීවා වලදී ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ පාලක මණ්ඩලේ  තිරිසන්නු විසින් ජිනීවා නුවරදී  2018 ජුනි 10 වන දින එහි 108 වන (සියවස්) සැසිවාරයේදී රැස්වී, ILO සම්මුතිය C190 කියල සම්මුතියක් හදාගත්ත. මේ මගුලට ෆිලඩෙල්ෆියා ප්‍රකාශය කියලත් කියනවා. මේ ලියවිල්ලේ අරමුන චීනය ඉන්දියාව ඇතුලු ආසියාතික රටවල් යටපත් කරගැනීමයි. මුන් හරහා මේවා ලංකාවට ගෙන්නන්න තමයි හදන්නේ. UK US AUS රටවල් වැටිල ඉන්න වලෙන් ගොඩ එන්න නම් අපේ රටවල් හැමදාම උන්ගෙන් යැපෙන රටවල් කරල තියාගෙන ඉන්න ඔ්න. මේ සඳහා ලංකාවේ  ඇන්ටන් මාකස් නාකි හුටං වගේ කාලකන්නි ලවා අපේ දේශීය ආයතන 16ක් වසා දැම්මේය.  මේවාට නඩු නැත. නවත්වන්න බැරිය. නීති නැත. මේ පින්තූරයේ ඉන්නේ මේවා ගැන මෙලෝ මලදානයක් ගැන නොදන්නා ගොං තකයලාය.

ඇන්ටන් මාකස් නාකි හුටම 20 වැනි ව්‍යවස්තා සංශොධනයේදී වෘත්තීය සමිති විසින් ආන්ඩුවට මෙහෙම යෝජනාවක් කරනවා. “පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන නියෝජිතයන් ජනතා අභිලාෂයන්ට එරෙහිව කටයුතු කරන අවස්ථාවලදි, ධුර කාලය සම්පූර්ණ කිරීමට කලින් ඔවුන් ආපසු කැඳවීමට අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පැනවීම” කියල. ඒ කියන්නේ හැමදාම ලංකාවේ ඇතිවෙන්නේ අස්තාවර ආන්ඩු. ලංකාවට හතුරු රටවල් වලට මේ වගේ යෝජනා මසුරන්ය. මූ යූඇන්පීයේ බලල් අතක් කියන්න මේකම ඇති.  අනේ පල වේසිගෙ පුතා යන්න.

මූ කියනවා “ඡන්දයට ඉදිරිපත් වන අය මැතිවරණ ආදායම් වියදම් වත්කම් බැරකම් ප්‍රකාශ ආදිය ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය කළ යුතුයි” කි‌යල. කමක් නෑ කියමු. කවුරු හරි ඇන්ටන් මාකස් නාකි හුටම අඩුගානේ වෘත්තීය සමිතියේ අයවැයක් සිද්ධියට පත් කරල තියෙනව දැකල තියෙනවද ? දුප්පත් කෙල්ලන් හා ගෑනුන්ගේ සල්ලි ටික එකතුකරල ඉඩම්ගන්න  ඇන්ටන් මාකස් නාකි හුටම මුට්ටකාසි මරුවෝය. රනිල් වගේ මූත් සදහටම නායක උතුමා.

ආණ්ඩුවකට ආගමක් තියෙන්න බෑ. ආගමකට ආණ්ඩුවක් තියෙන්නත් බෑ. කියලා මූ කියනවා. ඈ බං නායක උතුමො ඇමරිකාවෙ ආන්ඩුවට ආගමක් නැද්ද? උන්ගේ උසාවියේ සාක්කි දෙනකොට මොන හු……ද අත තියල දිවුරන්නේ. ප්‍රංශයේ ඉතාලියේ අරාබියේ, ඉන්දියාවෙ…මොන හු…….. රටේද බූරුවො ආණ්ඩුවට ආගමක් නැත්තෙ. මූ හිතාගෙන ඉන්නේ මූ හෙන බුද්දිමතා කියල. මේ කතා ලියන්නේ කුසල් පෙරේරා නම් මහා පොරය. උඹට නැත්තෙත් කුසල්ම තමයි. අර ස්ටෙලාගේ ළමයට තාත්ත කෙනෙක් හොයල දීපං බං.  

මූ කියනවා “සේවකයන්ට තමන් රැකියාව කරන ප්‍රදේශයේ ඡන්ද අයිතිය ලබාදිය යුතුයි. අනෙක ඡන්දය දාන්න නිවාඩුවක් දුන්නත් දුර බැහැර අය ඡන්දය දාන්න ගම්වලට යන්නේ නෑ. ඒ අයගේ මනාපය මැතිවරණවලදි ප්‍රකාශ වෙන්නේ නෑ. කියල” යකෝ දැනටමත් ව්‍යවස්ථාවෙන් හැම මිනිහෙක්ගෙම ඡන්ද අයිතිය ලබාදීල තියෙන්නෙ. රස්සාව අනුව වෘත්තීය සමිති අනුව ඒක බෙදල දෙන්නේ නෑ. චන්දය දැමීම හෝ නොදැමීම තමන්ගේ කැමැත්ත. ව්‍යවස්ථාවෙන් බලෙන් චන්දෙ දම්මන්න බෑ. උඹ හදන්නේ උඹගෙ වෘත්තීය සමිතියට චන්ද ටිකක් හදාගෙන පාර්ලිමේන්තු යන්න. තොපි වගේ ගොං තකයලා මීට කලින් අපිට හමු වෙලා තියෙනවා. ඔය වගේ බූරු කතා උඹගේ ඔෆිස් එකේ හරක්ටම කියපං. නැත්තං රනිල්ගේ වික්‍රමබාහුට හරි පෙරටුගාමි හරක්ටම හරි කියපං.

කලාපෙ කෙල්ලන් හා ගෑනුන්ට කියන්න ඔන දේකුත් තියෙනවා. වෘත්තීය සමිති උඹලම හදා ගනිල්ලාත මේ වගේ තිරිසන්නුන්ට උඹලගේ සල්ලි එකතුකරගෙන චූන් ගන්න දෙන්න එපා. ඇන්ටන් මාකස් නාකි හුටමට කතා කරනකොට නායක උත්තමයානෝ කියන්න එපා. මුන් අපත තිරිසන්නු. මු නිසා කලාපෙ දුප්පත් කෙල්ලො ගෑනු කී දෙනෙකුට තාත්තල නැති ලමයි ඉන්නවද කියල උගේ ඔෆීස් එකේ ගෑනුන්ගෙන් අහල දැන ගනිල්ලා. එක කෙල්ලක් සියදිවි හානිකරගත්තේ මුන් නිසා.

උඹල උඹලගෙ බොස්ල එක්ක කතාකරල ඇග්ග්‍රීමන්ට් අත්සන් කර ගනිල්ලා. බොස්ලට කෙලින් කතාකරපල්ලා. ගේම ඉල්ලන්නැතිව පඩිවැඩිකරගනිල්ලා. මූ උඹලව බිල්ලට දීල කොම්පැනිවලින් සල්ලි ගන්නවා. සමහර කොම්පැනි උඹලම ලවා වස්සවනවා. මුන් දැක්ක තැන ගල් ගහල එලවපල්ලා.

කොම්පැනිවල ලොක්කන්ට කියන්න තියෙන්නේ ලංකාවෙ කෙල්ලන් හා ගෑනුන් ඉන්දියන් හරි පකිස්ථාන් වල ගෑනු වගේ හිඟන්නන් නොවේ. ලංකාවෙ කවදාවත් වහල්ලු ඉඳල නෑ. මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකපල්ලා. අඩුගනනේ සමානව කතාකරපල්ලා. උඹලත් කරන්නෙ රස්සාවක් බව හිතල වැඩකරපල්ලා. ඇන්ටන් මාකස් ව‌ගේ යුනියන් හුත්තිගෙ පුතාල එක්ක නොවේ උඹලට වැඩකරල දෙන මිනිස්සු එක්ක කතා කරල බලපල්ලා.




අනවශ්‍ය දේවල්

  • 214,312 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: