Posts Tagged ‘ජිජැක් උන්දැලා

23
ජුනි
21

මරුවාගේ සිත ගැන ලිපිය. (කුණුහරුප නැති එකම ලිපිය)

සියාව වෙනත් ක්‍රමයකට මනස විග්‍රහකර ඇත.

දෙවි කෙනෙක් කිව්වේය, දේවතාවෙක් හෝ බ‍්‍රහ්මයෙක් දේව පුත්‍රයාට දුන්නේය වගේ ආගමික අදහස් එක්ක ගනිද්දි ආසියාවේ ගෞතමගේ අදහස් ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි.

ආසියාතික ගෞතමගේ දැනුමේ අවසාන අන්තයක් දැකිය හැක. නිට්ටාවක් ඇත. ෆ්‍රොයිඩ්ගෙන් ලැකාන්ට ලැකාන්ගෙන් ඩෙරීඩාට ඩෙරීඩාගෙන් තව කාගෙන් හරි හොයන්න ඔ්න නැත. කාටහරි  කියල දෙන්න හැර තවත් වර්ධනය කොරල දියුනු කරන්න ඔ්නෑද නැත.

ඒවා ඩීකන්ස්ට්‍රක්ශන් කරල නියෝකෝටෙක්ස් රෙප්ටයිල් බ්‍රේන් ගැටුමට දාල, පෝස්ට් ෆෙමිනිස්ට්ලට පෙන්නල, දැනුම හා බලය මත තුළනය කරල, නර්ව් රයිටිං වලට දාල, දයලෙක්තික අස්සේ දාල, ප්‍රජාතන්ත්‍රවාදය අස්සට දාල, මානව හිමිකං රකින්න දාල, ජිනීවා යවල, ලිබරල් කරල ගන්න ඔ්නෑ නැත.

ඒවා දැනගත්තම ජීවිත කාලයටම ඇතිය. තවත් කාගෙ හරි එකකින් නිශේධය වෙන්නේ නැත., එකම එකයි, සම්පූර්ණයි පිළිවෙයි.

මේ කියන්නේ මනස ගැන ඇති සුවිශේෂ ආසියාතික දැනුම ගැනයි.

ආසියාතික මනෝවිශ්ලේෂණවාදී න්‍යායයි, මනෝවිද්‍යායි, මනෝවිද්‍යා ප්‍රවේශයයි. දැනුම කියන විශයේ ආරම්භක ස්ථානයයි.  නමුත් තව දැනුම් පද්ධති බොහොමයක් ආසියාවේ ඇත.

මේ දැනුම ගැන ෆ්‍රොයිඞ්ගෙන්, ලැකොන්ගෙන්, ඩෙරීඩාගෙන්, ජිජැක්ගෙන් අහන්න ඔ්නෑ නැත. තමන්ටම ඔ්නෑම ඉරියව්වකින් ඉඳගෙන ප්‍රත්‍යක්ශයෙන්ම තේරුම්ගත හැක. ඩොක්ට රේට් ටයිටල් බලන්න ඔ්නෑ නැත. පොත් ඔ්න නැත. කනින් අහල තේරුම් ගත හැක. සෝතාපන්න කල හැක.

ආසියාතික මනෝවිද්‍යා කතාව මේකයි.

  • සිත චෛතසිකය මනස වගේ නම් 10 කින් විතර හඳුන්වනවා. මේ ඔ්නම වචනයකින් කියන්නේ සිතම තමයි.
  • සිත ‌භෞතික නිර්මානයකි.
  • සිත වැඩකරන හැටි පැහැදිළි කිරීමට ඔ්නෑම භාශාවක ඇති වචන ප්‍රමාණය මදි නිසා මේ ගැන වෙනම වචන හදල තියෙනවා.
  • සාමාන්‍ය ඔරලෝසු වෙලාවෙන් සිතේ වේගය මනින්න බැරි නිසා වෙනම සිතෙහි කාලය ගැන මිනුම් ඒකක හදල තියෙනවා.
  • චිත්තාක්ෂණ එකක් යනු එක් සිත් කොටසකි.
  • සිත ගැන සිතින්ම මිස තේරුම්ගත නොහැකි නිසා චෙක් කරගන්න වෙනම මානසික පර්යේශන ක්‍රම හදල තියෙනවා.
  • එක් සිත් ඒකකයක (චිත්තාක්ෂණයක් ) කාලය ගතහොත් 10 අට වැනි බලයක් (ලක්ෂ කෝටි වාරයකින් එකක්) තරම් ඉතා කුඩාය.
  • එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ.
  • සිත ගැන සාමාන්‍ය මිනිස් මනසට නොතේරෙන නිසා උදාහරන නැතිව පැහැදිලි කල නොහැක.
  • එම කුඩා කාලය තුලදිත් සිත තුල එකවිට එකටම අනිවාර්යයෙන්ම පහල වන චෛතසික ගණනාවක් ඇතිවේ.
  • මේ හැම සිත් කොටසක්ම නම් කර ඇත්තේ සිත ක්‍රියාකරන තත්වය අනුවය. ඒ කියන්නේ අම්මා කිව්වම එක් අයෙකු වුනාට, උයන කොට – උයන අම්මා, රෙදි හෝදනකොට – රෙදි හෝදන අම්මා, දරුවා නළවන කොට – නළවන අම්මා වගේ තමයි. ලෙවි-ස්ට්‍රවුස් පෙන්වා දුන්න වගේ ගෝත්‍ර සමාජවල පුද්ගලයින් නම් කිරීමේදී කාලය හා වේළාව අනුව ගොත්‍රික මිනිසුන්ගේ නම වෙනස්වෙනවා වගේ තමයි.
  • සාමාන්‍යයෙන් දැනගතයුතු ඔක්කොම කාරනා 82 ක් පමන ඇත. සාමාන්‍ය මිනිස්සුන්ට මේ ටික දැනගන්න ලොකු කාලක් යන්නේ නැත.
  • මේ තමයි සිත ගැන ඇති හොඳම උදාහරනය – “පන්දමක් අරන් වේගයෙන් කරකවන විට ගිනි වලල්ලක් පවතිනවා වගේ පේනවා. නමුත් එතන ගිනි වලල්ලක් නැත.
  • ඒ වගේ සිතත් ඉතා වේගයෙන් වැඩකරනවා එනිසා එක සිතක් එක දෙයක් එක් කෙනෙක් වගේ පේනවා නමුත් සැබෑ ලෙසට පවතින්නේ නෑ.”
  • මෙලෙස වේගවයෙන් වැඩකරන සිත 17 වාරක් හැම විටම කැරකැවෙනවා.
  • මේ 17 වාරය මොකක්ද කියල හොයනකොට ඉතිරිය තේරුම් ගන්න පුලුවන්.
  • මේ 17 වාරයක් කියන තැනින් පටන් ගන්න.

මාස දෙකතුනක් හොයල බලනකොට තේරුම් යනවා. ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාල ඔ්න නෑ. මුලු යුරෝපයම අවුරුදු සියයක් තිස්සේ කියන්නේ ආසියාවේ මනස ගැන දැනුමෙන් ඉතා පුංචි කෑල්ලක් දෙකක් පමනයි.

ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාලගේ මනෝ විශ්ලේශනය විග්‍රහකරන්නේ ලිංගික මනස ගැන පමනයි. ආසියාව වෙනත් ක්‍රමයකට මනස විග්‍රහකර ඇත.

අහන්න https://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

බලන්න https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA

මේතනින් පටන් ගන්න පුලුවන්.

අවවාදයයි . මේවා බලද්දි ගෞතමට අකමැති ලන්ඩන් පැරිස් නිව්යෝක් කොලොම්බු මල්ලිලා තමන් අකමැති දේවල් ගනන් ගන්නේ නැතිව බලන්න. මේව පිළිගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියමින් ඔක්ස්ෆර්ඩ් හාවඩ් කේම්බ්‍රිජ් දැනුමින් තේරුම් ගන්න යන්නෙ නැතිව බලන්න.

ලොව හොඳම බුදු පිළිම වලින් එකක්
ගාන්ධරෙ බුදු පිළිමයක්
12
ජුනි
21

කුමුදු කුසුම්, නලින් සුවාරිස්, රෝලන්ඩ් ලයිසන් බුද්ධිමතුන්ගෙන් රටට ලැබුනු දෙයක් ති‌යෙනවනං කියපල්ලා.

මරුවා නිකංම නිකං ගොබ්බයෙක් ම වේය. මේ ගොං කතාව මරුවා ලියන්නේ චූන් ගැනීමට ද නොවේමයැ. නිකංම නිකංයැ. මේවා ලිව්වා කියලා මරුවට හමුබවෙන හු…..ක් ද නැත්තේයැ. මේ ලෝකෙ මොනම බූරුවෙක්වත් මේ මගුල් පිළිගන්නේ ද නැත්තේයැ. වැඩක්ද නැත්තේයැ. ​

රෝලන්ඩ් අබේපාල උත්තමයාලා ලොකු පොරවල් යැ. “සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව ළමයින්ට ඉතා කුඩා කාලයේ සිටම පොහොසත් ලිංගික පැවැත්මක් පවතී.” වගේ ලොකු කතා රෝලන්ඩ් අබේපාල උන්නැහේලා වදාරති.

එහෙම වදාරලා අහක්කලා,  “ළදරුවා අත හෝ ඇඟිල්ල ඉරීම, ලිංග ප්‍රදේශ අතපත ගෑම ස්පර්ශ කිරීම පිරිමැදීම, දරුවා කුල්මත් වීම, දරුවා කිසියම් වින්දනයක් ලැබීම, සුරතාන්තය අරමුණු කොට ගත් තත්ත්වයක් නොවීම, තම නංගී, මල්ලී හෝ අම්මා, තාත්තා අතර පවත්නා ලිංගික වෙනස්කම් පිළිබඳ අවබෝධය ලැබීම, ගැහැනු ළමයින් හාව භාව විලාස (Coquettish) පෑම, පිරිමි ළමයා ශිෂ්ණය(Penis) මගින්ද ගැහැනු ළමයා ශිෂ්නිකාව(Clitoris) මගින්ද සුඛ වින්දනය ලැබීම. පිරිමි ළමයා තමා සම්පූර්ණ ය, අඩු පාඩුවකින් තොර ය, බලවත් ය, ශිෂ්න මාත්සර්ය, ගැන හා ඊඩිපස් සංකීර්ණයේ පශ්චාත් ප්‍රතිඵල මීටත් වඩා ගැඹුරු සංකීර්ණ හා පරස්පර විරෝධී විය හැකි බව ෆ්‍රොයිඞ් පෙන්වා දී ඇති යැයි හෙන ලොකු ලොකු ටෝක්ය.

ඊට පස්සේ ක්ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ කතා වස්තුව, ඊඩිපස් සංකීර්ණය (Oedipus Complex) හා ඉලෙක්ට්‍රා සංකීර්ණය වගේ කතාය. (දන්නවා වගේ සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇයි යකෝ මේවා කියන්නේ)

හැබැයි ඉතිං ලයිසන් බුද්ධිමත්තු මෙහෙම තමයි ලොකු ලොකු කතා ලියන්නේ. මම අර යටින් ඉරිගහල තියෙන වචන ටික වගේ වචන දැම්මම ලංකාවේ මරුවල වගේ වට පඩයෝ නිකාංම නිකං සයිලන්ට් යැ. ඉලෙක්ට්‍රා සංකීර්ණය වගේ හැමිනෙන වචනයක තේරුම හොයන්න ගියොත් මරුවට අවුරුදු 5-6 පුක නැතිවෙන්නේ. හෙන ලොකු ලොකු වචන දැම්මම මරුවල නිකං හාල් කෑලි ගානට වැටෙන්නේයැ. පුකට දාඩිය දමා කට වේලී ගොස් සීතල වන්නේයැ. හැමිනිලා කෙලවිලා පුක් වෙලාම යන්නේය.

ඒ නිසා අපි මේ ලොකු ලොකු වචන තොරන් ගහන හු….ලා අස්සේ පු…. දෙන්න යන්නේ නැත. අපිට ඔය ලොකු ලොකු පොරවල් පුරුදුත් නැත. අවුරුදු හැත්තෑ ගානක් මේ රටට ඔය ෆ්‍රොයිඞ් ගෙන්වත්, ක්ෂේක්ස්පියර්ගෙන් වත්, ඊඩිපස් හරි ඉලෙක්ට්‍රා හරි සංකීර්ණයකින් ලැබුන හු……ද නැත. කාටහරි විභාග පොජ්ජක්වත් මංදෝකරගන්න බැරි වුනේය. අඩුගානේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්වත් මේ රටට කොරපු මගුලක් නැත. ලංකාවේ දේශපාලකයින්ට වඩා මේ ආචාරිය මහාචාරිය බූරුවෝ එකාට එකා නැත. උදාහරන‌ය නම් හරක් විජේසූරිය බූරු උත්තමයාය. මුන්ගෙන් රටට ලැබුනු දෙයක් ති‌යෙනවනං දොරමඩලාවටම කියපල්ලා.

ලංකාවේ ආචාරිය මහාචාරිය ගොබ්බ‌‌යෝ, ෆ්‍රොයිඞ් හාංදුරුවෝ, ලැකොන් මහත්තයලා, ජිජැක් උන්දැලා, විට්ගන්ස්ටයිං, ජිජැක් හේගල්, ෆූකෝ, සෝශියර්, ලෙවි ස්ට්‍රව්ස්, මාක්ස්, කාන්ට්, හුසර්ල්, හෛඩගර්, නීට්ෂේ  උන්නාන්සේලා ගැන කිව්වට ෆ්‍රොයිඞ් හාංදුරුවන්ගේ තියරි ගැන ලිව්වට අර ගම්බීර තෙදැති ලන්ඩන් පැරිස් නිව්යෝක් වල පුරවල වැඩහිටින සුදු මහත්වරුන්ට ඇහෙන්නේ නැත. ඒ උත්තමයින්ගේ ඔකස්ෆෝඩ් කේම්බීජ් හාවඩ් ක්‍රමවලට කොළඹ කබ්බෝ මැච් වෙන්නේ නැත. කොළඹ පුකයලා නිකම්ම නිකං කලු කැත ලාබ දුප්පත් නූගත් ආසියාතික බූරුවන්යැ. ඩිස්ගස්ටින්යැ, ශිට් යැ, බාබේරියන්ස්යැ. නිකංම නිකං බුල්ශිට්යැ. උන්ගේ “mass civilization, වල modern “monoculture  වලට ආසියාවෙ අපිව දක්කන්න තමයි උන්ට ඔ්න.  අපේ රටවල අපේ උරුමය අමතක කිරීමට හෝ විනාශ කිරීමට උදව් කරන්නේ මේ ආසියාවේ ආචාරිය මහාචාරිය හුත්තිගෙපුතාලාය. මුන්ට ගෙවල්වල මූන බලන කන්නාඩි නැත. මුන් ලංකාවේ නොවේය. ආසියාතික නැත. මේ රට උන්ගේ උපන් බිම නොවේය.

ඒ නිසා ලංකාවේ ගම්වල බුලත් විට කන හද්ද ගොං කතා කියන අවුරුදු විසි තිස් ගනන් එකම දේ කට පාඩම් කරන කැත කහ රෙදි ‌පොරවන පඩික්කං පුරවන උන්දැලාගේ කතා අහන්න අපි කැමතිය. උන්දැලා ඔය ලොකු ලොකු හු…..ලාගේ නම් දන්නේ නැත. උන්දැලාට වැඩකුත් නැත. තේරුමකුත් නැත. ඔය හොදි හට්ටි දෙක තුනකුයි බත් මුට්ටියකුයි දීල වැඳල පැත්තකින් ඈඳිගත්තාම ලෝකෙ ඇති දුශ්කරම අදහස් ගැන බොහොම ලේසියෙන් පැහැදිලි කොර දෙන්නේය. උන්දැලා ඒ දැනුම ගැන පූචානං කියන්නේද නැත. අමුතු වචන පොර ටෝක් ලොකු පන්ඩිත විස්තර දාල දෙන්නේ ද නැත. මරුවා වගේ ගොං හු…..ලාට ඒවා පිළිවෙලකට මතක තියා ගන්නද ඇහැකිය.

මේ විස්තර පූර්විකා ලියන්නේ ඒ දැනුම නියම ආසියාතික නිසාය.

ආසියාතික දැනුම, යුරෝපයේ ලස්සන සුදු මොඩ් පොශ් උගත් ටොප් ඝෞරවනීය අති උසස් උත්තමයාලට තේරෙන්නේ නැත. ගම්බීර තෙදැති ලන්ඩන් පැරිස් නිව්යෝක් විස්ස විද්දියාලවල උනාන්සේලාට වැඩක්ද නැත. උන්නැහේලා පල්ලියෙන් පිට දැනුම්වලට තැනක් දෙන්නේ නැත. ඒවා උන්ගේ මහේක්ශ සාංගෘහිත ඔකස්ෆෝඩ් කේම්බීජ් හාවඩ් වල අහලකින්වත් තියන්නේ නැත. අපේ රටවල මහාචාරිය ආචාරියෝ උන්ගේ හොදිවල කරපිංචා නැටි ගානට මිස ඉහල දාන්නේ නැත. අපේ පුකයලා උන්ගේ හුත්තවල් ලොකු කරන් හැමිනුනාට උන් අපේ මහාචාරිය ආචාරියෝ බූරුවන් දැන් ශතවර්ශයක සිටම පයිසෙට දාල නොසලකා හරිනවා හැර පිළිගන්නේ නැත. උන්ගේ ලොකුකං මාකට් කරගන්න ඔ්න නිසා අපේ ආසියාතික බූරුවන්ටත් මහාචාරිය ආචාරියෝ පට්ටං ටිකක් දීල දාන්නේය. උන්ගේ රටවල ලොකුම ආදායම් වලින් එකක් වන්නේ මේ මහාචාරිය ආචාරිය බිස්නස් එකය.

කවුරුහරි අහල තියෙනවද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගත්, ලන්ඩන් පැරිස් නිව්යෝක් විද්වත්තු ගැන. අඩු ගනනේ උන්ගේ රිසර්ච් පේපර් එකක් ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යන පත්‍රිකා අතර පබ්ලිශ් කරල තියෙනව දැකල තියෙනවද? ඩොක්ටරේට් එකක් ගන්න අපි ගිහින් උන් පස්සේ වැඳ වැටෙනවා මිස උන් ඇවිල්ල කොළඹ කැම්පස් එකේ මහාචාරිය කුමුදු කුසුම් කුමාරට, නලින් ස්වාරිස්ට, ගණනාථ ඔබේසේකරට හරි හරක් විජේසූරිය පස්සේ වැඳ වැටෙනවා අහල තියෙනවද ? කුමුදුල සුවාරිස්ල මේ හද්දා කොළඹ ගමේ අපිට ගොං පාට් දැම්මට ලෝකෙ කවුරුවත් මුන් අඳුරන්නේත් නෑ මුන් දන්නේවත් නෑ.

මේ පුකේ මහාචාරියන්ට බනින්න ගියොත් මරුවාට මුකුත් ලියන්න වෙන්නේ නැත. එනිසා මරුවා කහ රෙදි ‌පොරවන මේ ආසියාතික ගොබ්බයින්ට කැමතිය. අද කහ රෙදි ඇඳගෙන කොයිතරම් පිස්සු කෙලියත් ආසියාවේ ගෞතමගේ අදහස් දෙවින්, දේවතාවන් හෝ බ‍්‍රහ්මයෙක් වගේ ආගමික අදහස් එක්ක ගනිද්දි ඉතාම ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි.

12
ජුනි
21

ආසියාතික මනෝවිද්‍යාව – මනෝවිශ්ලේශනය ගැන

මේ පුකේ මහාචාරියන්ට බනින්න ගියොත් මරුවාට මුකුත් ලියන්න වෙන්නේ නැත. එනිසා මරුවා කහ රෙදි ‌පොරවන මේ ආසියාතික ගොබ්බයින්ට කැමතිය. අද කහ රෙදි ඇඳගෙන කොයිතරම් පිස්සු කෙලියත් ආසියාවේ ගෞතමගේ අදහස් දෙවි කෙනෙක්, දේවතාවක් හෝ බ‍්‍රහ්මයෙක් වගේ ආගමික අදහස් එක්ක ගනිද්දි ඉතාම ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි.

ආසියාතික උන්ගේ දැනුමේ අවසාන අන්තයක් දැකිය හැක. නිට්ටාවක් ඇත. කාටහරි කියල දෙන්න හැර තවත් වර්ධනය කොරල දියුනු කරන්න ඔ්නෑද නැත. ඒවා ඩීකන්ස්ට්‍රක්ශන් කරල නියෝකෝටෙක්ස් කරල රෙප්ටයිල් බ්‍රේන් ගැටුමට දාල, පෝස්ට් ෆෙමිනිස්ට්ලට පෙන්නල, දැනුම හා බලය මත තුළනය කරල, නර්ව් රයිටිං වලට දාල, දයලෙක්තික අස්සේ දාල, ප්‍රජාතන්ත්‍රවාදය අස්සට දාල, මානව හිමිකං රකින්නදාල, ජිනීවා පුකවල් අස්සේ යවල, ලිබරල් කරල හැමිනෙන්න ඔ්නෑ නැත.

ඒවා දැනගත්තම ජීවිත කාලයටම ඇතිය. තවත් කාගෙ හරි පුකකින් නිශේධය වෙන්නේ නැත. පිළිවෙයි, සුපිරියි, එකම එකයි, පූර්ණයි යැ.

මේ කියන්නේ එයින් එක් සුවිශේශ වූ දැනුමක් ගැන පමනි.

ඒ මනස ගැන ඇති ආසියාතික දැනුමයි. මනෝවිශ්ලේෂණවාදී න්‍යායයි, මනෝවිද්‍යායි, මනෝවිද්‍යා ප්‍රවේශයයි. දැනුම කියන විශයේ ආරම්භක ස්ථානයයි.  නමුත් තව අටෝ රාසියක් ආසියාතික දැනුම් ඇත.

මේ දැනුම ගැන ෆ්‍රොයිඞ් හාංදුරුවංගේ, ලැකොන් උත්තමයලගේ, ඩෙරීඩා තුමාගෙන්, ජිජැක් උන්දැලාගේ අම්මලගෙන් අහන්න ඔ්නෑ නැත. තමන්ටම ඔ්නෑම ඉරියව්වකින් ඉඳගෙන ප්‍රත්‍යක්ශකල හැක. එක එකාගෙ ඩොක්ට රේට් ටයිටල් බලන්න ඔ්නෑ නැත. පොත් ඔ්න නැත. කනින් අහල තේරුම් ගත හැක. සෝතාපන්න කල හැක.

ආසියාතික මනෝවිද්‍යා කතාව මේකයි.

  • සිත චෛතසිකය මනස වගේ නම් 10 කින් විතර ඔ්නම වචනයකින් කියන්නේ සිතම තමයි.
  • සිත ‌භෞතික නිර්මානයකි.
  • සිත වැඩකරන හැටි පැහැදිළි කිරීමට ඔ්නෑම භාශාවක ඇති වචන ප්‍රමාණය මදි නිසා මේ ගැන වෙනම වචන හදල තියෙනවා.
  • සාමාන්‍ය ඔරලෝසු වෙලාවෙන් සිතේ වේගය මනින්න බැරි නිසා වෙනම කාල මිනුම් ඒකක හදල තියෙනවා.
  • චිත්තාක්ෂණ එකක් යනු එක් සිත් කොටසකි.
  • සිත ගැන සිතින්ම මිස තේරුම්ගත නොහැකි නිසා චෙක් කරගන්න වෙනම මානසික පර්යේශන ක්‍රම හදල තියෙනවා.
  • එක් සිත් ඒකකයක (චිත්තාක්ෂණයක් ) කාලය ගතහොත් 10 අට වැනි බලයක් (ලක්ෂ කෝටි වාරයකින් එකක්) තරම් ඉතා කුඩාය.
  • එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ.
  • සාමාන්‍ය මනසට නොතේරෙන නිසා උදාහරන නැතිව පැහැදිලි කල නොහැක.
  • එම කුඩා කාලය තුලදිත් සිත තුල එකවිට එකටම අනිවාර්යයෙන්ම පහල වන චෛතසික ගණනාවක් ඇතිවේ.
  • මේ හැම සිත් කොටසක්ම නම් කර ඇත්තේ සිත ක්‍රියාකරන තත්වය අනුවය. ඒ කියන්නේ අම්මා කිව්වම එක් අයෙකු වුනාට, උයන කොට – උයන අම්මා, රෙදි හෝදනකොට – රෙදි හෝදන අම්මා, දරුවා නළවන කොට – නළවන අම්මා වගේ තමයි. ලෙවි-ස්ට්‍රවුස් හාමුදුරුවෝ පෙන්වා දුන්න වගේ ගෝත්‍ර සමාජවල පුද්ගලයින් නම් කිරීමේදී කාලය හා වේළාව අනුව ගොත්‍රික මිනිසුන්ගේ නම වෙනස්වෙනවා වගේ තමයි.
  • සාමාන්‍යයෙන් දැනගතයුතු ඔක්කොම කාරනා 82 ක් පමන ඇත. සාමාන්‍ය මිනිස්සුන්ට මේ ටික දැනගන්න ආචාරිය පොරකට යන තරම් ලොකු කාලක් යන්නේ නැත.
  • මේ තමයි සිත ගැන ඇති හොඳම උදාහරනය – “පන්දමක් අරන් වේගයෙන් කරකවන විට ගිනි වලල්ලක් පවතිනවා වගේ පේනවා. නමුත් එතන ගිනි වලල්ලක් නැත.
  • ඒ වගේ සිතත් ඉතා වේගයෙන් වැඩකරනවා එනිසා එක සිතක් එක දෙයක් එක් කෙනෙක් වගේ පේනවා නමුත් සැබෑ ලෙසට පවතින්නේ නෑ.
  • මෙලෙස වේගවයෙන් වැඩකරන සිත 17 වාරක් හැම විටම කැරකැවෙනවා.
  • මේ 17 වාරය මොකක්ද කියල හොයනකොට ඉතිරිය තේරුම් යනවා.

මේ 17 වාරයක් කියන තැනින් පටන් ගනිල්ලා. මාස දෙකතුනක් හොයල බලනකොට තේරුම් යනවා. ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාල ඔ්න නෑ. මුලු යුරෝපයම අවුරුදු සියයක් තිස්සේ කියන්නේ ආසියාවේ මනස ගැන දැනුමෙන් ඉතා පුංචි කෑල්ලක් දෙකක් පමනයි.

ලින්ක් ටිකක් දාන්නම් බලන්න හා

අහන්නhttps://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

බලන්න ලින්ක් ටිකක් දාන්නම් බලන්න

තොපිට ඔ්න නැත්තම් සුද්දන්ටම පුක දීපියව්, උන්ගේ අර ගොං කතා ටිකම විතරක් බලපියව්. උන් උඹල මාර බුද්ධිමත්තු මාර පොරවල් කියල හිතල ඔකස්ෆෝඩ් කේම්බීජ් හාවඩ් වලට උඹලට ආරාධනා කරල උඹලගෙන් ෆ්‍රොයිඞ්ල ලැකාන්ල ඩෙරීඩාල ගැන ඉගෙන ගනීවි. උඹලට පුකත් දේවි. අනේ පල පඩ හුත්තිගෙ පුතාල යන්න…

අනවශ්‍ය දේවල්

  • 216,591 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2021
බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

%d bloggers like this: