Posts Tagged ‘චන්ද්‍රිකාගේ පොන්න පුතා

09
ජුනි
21

මගේ එකම අරමුණ “සමලිංගිකයෙක් මේ රටේ රජ කරවීමයි” – මංගල

“මංගලගේ සමලිංගික සමාලාප”

‘මට ආයෙත් රජුන් තනන්න උවමනාවක් නැහැ හැබැයි චන්ද්‍රිකාගේ පොන්න පුතා රජකරවනවා’ – මංගල අලුත් ‘ගේමකට’ සැරසේ!

මින් ඉදිරියට තමන්ට රජුන් තනන්න කිසිඳු උවමනාවක් නැති බව, පසුගිය දසක තුනකට ආසන්න කාලය සිට  සමලිංගික සමාලාප කියවන මංගල සමරවීර පවසයි. 

ඔහු එ්බව පවසන්නේ මංගලගෙන් සල්ලි ලබාගෙන මහින්ද පරද්දන්න සේවය කල කුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන SLVOG  සමග පැවති සාකච්ජාවකදීය. එහිදී මංගලගේ පිරිමි පෙම්වතෙකු වන පිස්සු ලියන දර්ශන හඳුන්ගොඩ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සමලිංගික සමාලාප සමග මංගල මෙසේ පවසයි.

”මින් ඉදිරියට මම රජුන් තනන්න යන්නැත්තේ ඇත්තවශයෙන්ම එයාල කියපු දේවල් ඒ අයට කරන්නට බැරිවුණා. එහෙම නැත්නම් කළේ නැහැ. මට අගමැතිකම දුන්නේම නැහැ. ඒනිසා ඇත්ත වශයෙන්ම ඉදිරියෙදි නම් මට තව රජෙක් තනන්න කිසිම වුවමනාවක් නැහැ. මහින්ද නොකලා නම් රනිල් කොහොමත් දෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ එකම කොන්දේසිය කරගන්නේ චන්ද්‍රිකාගේ පුතා. තමන් දිනා ගන්නා ධුරය දිනාගෙන, පාර්ලිමේන්තුවේ පළවෙනි පණත හැටියට සමලිංගික අයිතීන් ඉදිරිපත් කරනවැයි කියලා පොරොන්දු වෙනවා නම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. අවුරුදු 30ස් ගාණක් දේශපාලනය කරලා දැනට මට විශ්වාස කරන්න පුලුවන් චන්ද්‍රිකා සහ මම ගැන  විතරයි.”

”දේශපාලනය නොදන්නා මා වැනි සත්වයෙකුට දේශපාලනයෙන් ඉවත් වෙන්න අමාරුයි.” – මංගල

අපි විශ්වාස කරන්නේ නැහැ මංගල සමරවීර දේශපාලනයෙන් සමුගත්තා කියන කතාව. මංගල, ඉතා දීර්ඝකාලයක් දේශපාලනයේ හිටියා අදටත් ඉන්නවා. පාර්ලිමේන්තුවේ කාලයක් හිටියා. නමුත් ඔබ අසමත් වුණා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ අර්ථයෙන්ම අපිට හිතෙනවා මංගල තවමත් අවංක නැහැ කියලා. අපිට පිළිතුරක් අවශ්‍යයි.?

ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් කතා කරන්නේ. නමුත් ඒකට පිළිතුරු දීමට ප්‍රථම මම පැහැදිළිවම පසුගිය අවුරුද්දේ මහමැතිවරණයේදී කියා සිටියා. මම පාර්ලිමේන්තු දේශපාලනයේ විශ්‍රාම යනවා කියලා . එහෙම කිව්වේ මම සජිත් වගේ අසාර්ථක පිරිමින්ට කැමති නැති නිසා. එත්  මම ආයෙත් පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයට නම් එන්නේ නැහැ. අද මම පාර්ලිමේන්තුවේ රනිල් ගේ දේවල් බලන්නෙත් නැහැ. නමුත් මම අද සතුටු වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන. මගේ එකම අරමුන සමලිංගිකයෙක් මේ රටේ රජ කරවීමයි.  

මේ මනාප ක්‍රමය තුළ ඇත්ත වශයෙන්ම මැරීගෙන යන නැතිවීගෙන යන කුලවාදයට ශක්තියක් දුන්නේ අපි. මොකද තමන්ගේ විවිධ සම්බන්ධකම් කුලයේ සම්බන්ධකම් වෙන්න පුළුවන්, මිත්‍රත්වය වෙන්න පුළුවන්, පාසැල් සබඳතා වෙන්න පුළුවන්, අන්න ඒ තැන් හොයාගෙන අපි ඔක්කොම වැඩකලා.

චන්දයකට සාමාන්‍යයෙන්ම කොපමණ මුදලක් වැය වෙනවාද? ඒක තීරණය වෙන්නේ තමන් මේකට බහින ආකාරය අනුව. මම මිලියන දෙසිය තුන්සියක් විතර වියදම් කරනවා. මාතර දිස්ත්‍රික්කයේ විතරක්. ඒ වගේම මිලියනයකට අඩුවෙන් වියදම් කරපු අයත් ඉන්නවා. එතකොට ඒ අයට මේ තරඟෙදි ඉස්සරහට එන්න අමාරුයි.

මම දන්නවා රනිල් වික්‍රමසිංහ 2015 ආණ්ඩුවේදී, ඇත්ත වශයෙන්ම ඔහු ඒ ගැන දීර්ඝ වශයෙන්ම අපිත් එක්ක කතා කළා. එතුමාටත් ඉතාමත්ම උවමනාවක් තිබුණා මේ කැම්පේන් වලින් ලැබෙන මුදල් එයාගෙ ෆයිනෑන්සිංවලට ගන්න. එතුමාගේ යෝජනාවක් තිබුණා මේවා හොරෙන් කරන්න.

මංගලට අනුව මංගලගේ දේශපාලනය ශිෂ්ට සම්පන්නද?  

සීයට සීයක් නොවේ. මොකද ශිෂ්ටසම්පන්න දේශපාලනයක් බලාපොරොත්තුවෙන් මම 1989 කාලේ පාර්ලිමේන්තුවට ආවේ පුද්ගලිකව මහින්ද මට අගමැතිකම දෙයි කියල. වරින් වර මම දුක්වෙන ඉතාමත් බරලතල සිද්ධීන් කීපයක් තියෙනවා.

එක සිද්ධියක් මතක් කරමු? මිස්ටර් බීන් කියලා රනිල් වික්‍රමසිංහට රට පුරාම කැම්පේන් කළේ ඔබ. 

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාම කැත දේශපාලඥයෙක් කියලා අද එයා එක්ක කවුරුත් නැති මේ මොහොතේදීත් මම දැඩිව පිළිගන්නවා. එයාගේ වයස අනුවත්, එයාගෙ තියෙන  මාන්නක්කාර මොලේ අනුවත් මේ රටට රනිල් අනවශ්‍යයි කියලා මම පිළිගන්නවා.

අපි කල දේශපාලනය මම නම් කියන්නේ අශිෂ්ටයි තමයි. ඇත්තනේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මුග්ධ විහිලු තකතීරු විහිළු කරනවා. අපිට හිටපු ප්‍රභලම ප්‍රතිවාදියා හැටියට ඒක ඇත්ත වශයෙන්ම ඇත්තක්. මම නම් කියන්නේ රනිල් කුහකයි අශිෂ්ටයි කියලා. තමන් දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ බලය තව කෙනෙක් පාගා දමන්නට තව කෙනෙක් වෙනුවෙන් අයථා ලෙස යොදවා ගැනීම මම දකින්නේ අශිෂ්ට ලෙස පාවිච්චි කිරීම කියලා.

එක අවස්ථාවකදී මම සෘජුව ඒකට දායක වුණා. මොකද ඇත්තටම මට හිතෙනවා 2001 දී රනිල් ඡන්දයකින් දිනලා අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටපු වෙලාවේ, අපි එතුමාගේ අමාත්‍යංශ හතරක් පවරගෙන යලි වතාවක් ඡන්දයට යෑම පාර කැපීම වරදක්.  

ආණ්ඩු බලය වෙනස් වුනයි කියලා මම පලි අරගෙන නැහැ. ආණ්ඩුබලය වෙනස් වුණාම මම එස්එස්පීගෙ පුටුවේ වාඩිවෙලා ඒ අයට අණ දීල මගේ ප්‍රතිවාදීන් අත්අඩංගුවට ගන්න කියලා කිව්වේ යහපාලනයේ විතරයි. විශේෂයෙන් මමත් එක්ක වැඩකරපු පොලිසියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, රජයේ සේවකයන් සියල්ල අදත් ඒක දන්නවා. මගෙන් රටට කැත කුහකකම් වෙන්න ඇති.

දයාන් ජයතිලක කියන්නෙ දේශපාලන සෙල්ලක්කාරයෙක්. ඔහු කියන ඒවට මම මෙතනදි උත්තර දෙන්න ඕනෙත් නැහැ, උත්තර දෙන්න යන්නෙත් නැහැ. මොකද ඔහුගේ ඉතිහාසය දන්නෝ දනිති.

මම ඉන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි කඳවුරේ. එතකොට ඇත්ත වශයෙන්ම සුමන්තිරම් මංත්‍රීතුමා වේවා එතැන හිට ගන්න ඕන කෙනෙක් එක්ක මම හිටගන්න ලෑස්තියි. දින 100 දි  ජනතාවට ඒ කියපු  බොරු පොරොන්දු දේශපාලන වැඩක්.

”ජවිපෙ අය ‌බොහොම අවංක පුද්ගලයෝ” ඇත්ත වශයෙන්ම මම මගේ ජනතා විමුක්ති පෙරමුණේ මිත්‍රයන්ට පවා කියන්නේ, අපි ජනතා විමුක්ති පෙරමුණ අගය කරන්නේ, ඒ අයගේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි. හාත්පසින්ම ගොඩාක් දේවල් වෙනස් වුණත් ඒ අය ‌බොහොම අවංක පුද්ගලයෝ. 

සුනිල් හඳුන්නෙත්ති වගේ අය ගත්තොත් කෝප් ආයතනය කොච්චර ලස්සනට කළාද? නමුත් ඒ අයගේ ආණ්ඩුවක් යම්කිසි දවසක මේ රටේ ඇති වුණත් මේ අපි යන්න හදපු පාර ඇරෙන්න එයාලට යන්න වෙන විකල්පයක් නැහැ.

නමුත් එතැන්දි විශේෂයෙන් අද තියෙන තත්වයන් එක්ක අර සෝෂල් සේෆ්ටි ඉවෙන්ට් එක, ඒ මොකද සමාජයේ එක්තරා කණ්ඩායමක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේකත් එක්ක තවත් අමාරු වෙයි. අන්න ඒ සහනාධාර වැඩි කළත් අපි මේ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ ඉදිරියට යෑම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉදිරියට යාම.

මීට අවුරුදු 30කට ඉස්සේල්ලා දැක්කානම් නම් මම මීට වඩා දීර්ඝ වශයෙන් සිහිනය කියන්නම්. නමුත් දැන් මට මේ අප්‍රේල්  මාසයේ තව සතියකින්  අවුරුදු 65යි. නමුත් ඒ මම කිවුව වගේම තව අවුරුදු 5ක් 6ක් ක්‍රියාකාරි දේශපාලනය කරනවා.

නාකි පොන්න හුත්තිගේ පුතා




අනවශ්‍ය දේවල්

  • 214,311 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: