Posts Tagged ‘උපුල් ශාන්ත සන්නස්ගල

01
ජූලි
21

සන්නස්ගල රැවුලක් වවා රවුම් කන්නාඩි දමා, රනිල්ගේ පරන කෝට් බෑයක් ඇඳල ටික් ටොක් කරන කොට ඒ ගොංපාට් හරි චූන් ද මාමේ!

අපේ රටේ සියල්ලන්ම පාහේ සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස ගරු කරමු..

මේවාට වෛර කරනාවූද , සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු. කාලයක් “X කන්ඩායම” ලෙසද වත්මන වන විට “අලුත් පරපුර” ලෙසද මොවුන් කලින් කලට තම නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු.

උන්ගේ “මම පොර” කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..

උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මේ අබුද්ධස්ස කාලය දැයි මට සිතුනිට ඇත. සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.

සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි.

මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ “මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි wතැන් නම් කොරලාම පිදුවනම්” යැයි කියමිනි.

ඒ පොතේ පිදුමයි. “පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට” යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.

මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ “පුතා” අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති ‘සංකේතාත්මක මවුපියන්’ යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ”පුතා” ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.

නමුත් සන්නස්ගල ගේ “අම්මා” කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල “අම්මා” කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.

ඒ “EMINEM” ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..

ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි.

මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව,

පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි…

මා මේ උත්සාහකරනුයේ මිනිසුන් කවුරුන්දැයි හඳුන්වාදීමටය. තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ ලිංගික සිතුවිලි තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලදී.

තමාගේ හිතේ ඇති බටහිර විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන්න සැදූ, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල “අම්මා” දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති විශ්ව විද්‍යාල විභාග කොපි කර අසුවූ හොර මිනීමරු ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම “අම්මා” විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.

ඔබ කුමන ජාතියක සිටියත්, කුමන ආගමක සිටියත් ඔබේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් රැකගත්තාවූ ඒ හරපද්ධතිය රැක ගැනීමට නම් මෙවන් තිරිසන් “සන්නස්ගල” වැනි නරුමයින්ට ඉඩ දිය යුතු නොවේ.

“අම්මා” දෝලාවෙන් ගෙන ආවත් ඒ අම්මා මැරෙන්න විට වතුර පොදක් දීමට ලඟ නොසිටි “අමුතු” හුත්තිගෙ පුතාලා මවා පෙන්වන ගොබ්බ ලෝකවලට ඔබ හුරේ දමන්නේ නම් උඹලාගේ උත්පත්තියද අපට තේරුම්ගතහැක.

සනා මාර රැවුලක් වවා රවුම් කන්නාඩි දමා, රනිල් වගේ රැඩිකල් පරන කෝට් බෑයක් ඇඳ යූ ටියුබ් හා ටික් ටොක් කරන කොට ඒවා මාරයිද? හරි චූන් ද.

මුන්ගේ මිනීමරු දේශපාලනය මුලු කොළඹ විශ්ව විද්‍යාලයමත් මුගෙන් ඉගෙන ගෙන එෆ් එම් චැනල් වල කුණුහරුප කියවන විට අසා සිටින ඔබේ සංස්කෘතියට රනිල්ගේ අම්මාගේ හා සන්නස්ගලගේ අම්මටෙගේ පිහිටයි.

ඔබේ සභ්‍ය මිනිසෙක්ද ? දරුවන් හා බිරිඳක් සිටිනා මිනිහෙක් ද ? ඔබට දෙමව්පියන් සිටීද ? ඒ අයට ගරු කරනු ඇත්ද? ඔබට හෝ ඔබේ දරුවාටවත් මේ රට යහපත් රටක් කරනු ඇත්ද ? වෙනකක් තබා තිරිසන් උඹලාට නින්ද යනු ඇත් ද?

සන්නස්ගලගේ කටිං, ලොං හැලුනු නාකි හුටං වුනු යූ ටියුබ් හා ටික් ටොක් කරන ලෝ ලෝ හඬ නැගෙන ගොංපාට් හරි චූන් ද මාමේ!

 ~ඉසුරු කුමාර~

අනේ උඹ හැමනියං හුත්තිගෙ පුතා

28
අගෝ.
19

උපුල් ශාන්ත සන්නස්ගල හොරාට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නඩුව

Leshan Prabodha Widanagamachchi

ඕයි Upul Sannasgala තමුසෙ කැ# හොරෙක් නෙ ඕයි, රැඩිකල් හොරෙක් 😂

බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්රශ්න පත්ර හොරකම” නමැති ග්රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්ය නම් මේ බව කොළඹ විශ්ව විද්යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්රශ්න පත්ර හොරකම

ජනප්රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්රකට මොහු 2003 දී රජයේ ප්රශ්න පත්ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්රශ්න පත්රය විකුණා ඇතිබව අධ්යාපන අමාත්යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්රශ්න පත්රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්රශ්න පත්රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්රශ්න පත්රයේ ප්රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්රශ්න පත්රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්රශ්න පත්රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.

පියසේන කහදගමගේ ලියූ ප්රාදේශීය ව්යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්රීය පොත් කොල්ලකෑම.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්රවේශයට සුභ පතමි.

අනව තප්ත විල




අනවශ්‍ය දේවල්

  • 216,592 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2021
බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: