Archive for the 'India' Category

17
පෙබ.
20

කොළඹ කොල්ලුපිටි‌යේ මුඩුක්කු සෑර්ගේ අඹුඩ ‌කෙටිය

යමක් සරල කරල ලිව්වම සමහරුන්ට කේරෙන්නේ නැත. ඒ නිසා විස්තර සමග කිව්වොත්…60 දශකයේ කොළඹ තිබූ පාසැල් කීපයක හැර මුළු රට පුරාම අධ්‍යාපනය දියුණු තත්වයක තිබුනේ නැත. පංසල්වල බණ කතා අසා සිටි ගැමියෝ ප්‍රාචීනේ පාස් යැයි ගුරු පත්වීම් ලැබුවෝය. දැන් පොරටෝක් දෙන  60 දශකයේ නාකින්ගේ දෙමාපියෝ කිසිවෙක් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවේ. මෙකල ගුරුවරු දෙමල වේට්ටිය හැඳ යටට අඹුඩය ඇන්ද කොන්ඩය බැඳ රැවුල වවාසිටි හද්දා ගැමියෝය. කියවා තිබුනේ සංදේශ පොත් කීපයක් පමණි. එකල පොත් පත් මුද්‍රන පහසුකම් තිබුනේ ද නැත. එනිසා පාසැලට පැමින සිලෝක සඳැස් ගාථා කීම හැර වැදගත් යමක් ඉගැන්නුවේ නැත. සිලෝක සඳැස් කටපාඩම් කරවීම තමයි අධ්‍යාපනය ලෙස තිබුනේ. පංසල්වල දහම් පාසැල් ප්‍රයිවට් ස්කූල් වගේය. රාවයේ පාසැල්වත් නොගිය වික්ටර් සීයා වගේ ඉතිහාස පොරවල් කිව්වට ඒ කාලේ උන් කොරපු කෙලියක් නැත. කියන තරම් ලොකු වැඩ නැත. 1980 දීත් ගම්වල තිබුනේ වල කක්කුස්සි ය. මුළු ජීවිත කාළයේම සිළුමිනවත් ‍නොබැලූ මිනිස්සු වැඩි පිරිසකි. දැනටත් වැඩි පිරිසක් පොතක්වත් පත්තරයක්වත් බලන්නේ නැත. මුන් වැපිරුවේ වෛරය නිසා සිද්ද වෙච්ච ලොකුම කෙලිය 30 වසරක යුද්ධය පමනි.

60 දශකයේ හිටි සිංහල දෙමළ මිනිසුන් මුළුමනින්ම ජාතිවාදි‍යෝය. දෙමළුන්ට පර දෙමලා කී අතර අඩු කු‍‍ලේ මිනිසුන්‍ට වාඩිවෙන්න පහත් පුටුවක් තබා තිබුණි. දෙමලු සිංහලයින්ගෙන් දුරස් වී තල්අතු වැටවලින් සැඟවී  සිටියෝය. සිංහලයින් ඇවිත් දෙමළුන්ගේ අහවල් එක අරන් යයි වගේ බයක් ඒ කාලයේ සිටම තිබුනි.  මරක්කල මිනිස්සු බෝට්ටුවලින් දකුණු ඉන්දියාවෙන් අරන් ආපු මඩකළපු අඹුඩ ඇඳ පලයකොට් සරං ඇන්දෝය. ඉන්දියන් තුවායක් කරේ දමාගත් සිංහලයෝ ඉන්දියන් සොලෝක කියා සිංහල ගෑනු කසාද බැන්දුවෝය. මගුල් ගෙවල්වල ගොස් පොල්හොඳි, බල කරවල සමග බත්කා සත 10ක් බුලත් කොලේක ඔතා මණමාලිට දී බැන බැන ගියෝය.

බුද්ධ ගජ්ජයයි සකස්කඩෙයි කිවපු තාත්තලා ඉන්න 60 දශකයේ සුනන්ද වැනි මාධ්‍ය හුත්තිගේ පුතාලට කිසිදිනෙක දියුණු ශිලාචාර මණසක් හැදෙන්න බැරිය. හොඳම උදාහරණය මතුගම අහ ජයසිංහයෝය. මතුගම අහ ජයසිංහයෝ මාර වාමාංශිකය. නමුත් මුදලාලිය.

 

කොළඹ තිබුනේ මුඩුක්කුය. බංඩාරනායක ගේ ගෑනි රටකොරන කාලේ පවා කොල්ලුපිටිය මුඩුක්කු පේළියකි. දැන් කොළඹ හෙන පොරවල් වෙලා ඉන්න උන්ගේ තාත්තලා දෙමළුත් එක්ක මුට්ට කරගහපු එවුන්ය. නැත්තං පේමන්ට්වල ගැට කපපු හොරුය. එනිසා කොළඹ බොහොමයක් එවුන් නූගත් තාත්තලාගේ පුත්තුය. උන් ලියන ඉංගිරිස් පත්තර කඩමාලු වල කොළම් බැළුවාම ඕනෑම කෙනෙකුට 60 දශකය ඉව ඇල්ලිය හැක.

පත්තර ගල්අච්චුවේ ගහපු ඒවාය. අළුතින් පත්තර ගහන්න උදව් ඉල්ලං එන උන්ගේ තාත්තලා කරපු රස්සාව අහල බලන්න. 71 දී මාස තුනේ විප්ලව පොජ්ජ මංදෝ කරපු ගොං ජෙප්පෝ ලියන දේවල් බලන්න. උදාහරණ පොඩි අතුල, පේර සුනන්ද, ගුණදාස අමරසේකර, වගේ  තවත් කබ්බෝ ඉන්නවා,  ඒවා ඇස්. මහින්ද ගේ හරි බදුගුණාලංකාරයේ තිබුණු අවවාද වලට වඩා වැඩි දෙයක් නැත. වික්ටර් අයිවන් දැං බුදු වෙන්න යන්නේය. බෝම්බ ගහල ඇඟිල්ලකුත් කැඩිල ඉන්න මේ නරියා දැන් ගාන්ධිවාදියෙක්ලු. 71 කැරැල්ලේදී අපරාධයක් වුනේ නේද? අහිමිවීම් වැඩියි නේද ? කියල ඇහුවම මේ තිරිසනා කියනවා නෑ නෑ අහිමිවීම් කියන්න එපා, ‘මට’ ඉගෙනගන්න දේවල් තිබුනා, සමාජය ගැන, සමාජ ක්‍රියාකාරීත්වය ගැන, ලෝකය ගැන, වටපිටාව ගැන ඉගෙන ගත්තලු. මේ තිරිසනාට හිතෙන්නේ නෑ එදා 30000 මැරුනා, මේ ‍මේ මැරුනේ මිනිස්සු, ඒකට තමන් අනදුන්නා, දායකවුනා කියල. මේ බල්ලාට තේරෙන්නේ නෑ ඌ මේ ඉගෙන ගන්න කරපු දේ නිසා අපේ සහෝදරයෝ මැරුනා කියල, මේ කාලකන්නි බූරුවහන්සේට ඉගෙන ගන්න 30000 මැරෙන්න ඕන. ජේවීපී කාලකන්නි මෙහෙම කියද්දි මුන්ව මරං කන්න හිතෙන්නේ.

මේ වික්ටර් අයිවන් තිරිසනා දැන් ගාන්ධිවාදියි ලු.   අනික ඌ පුක දිල පත්කරපු චන්ද්‍රිකා වේසි අපේ ජීවිතවලින් අවුරුදු 12ක් කෑවා. මූ දැන් කියනවා “මා බලාපොරොත්තු වූ ගැඹුරු වෙනස චන්ද්‍රකාගෙන් වුනේ නෑලු”. මුගේ ටෙස්ට් එකට  අපේ ජීවිතවලින් අවුරුදු 12ක්  වන්දි ගෙව්වා. ඒ වේසි බලයට ගෙන ආපු එක වරදක් කියල මූට නිකංවත් හිතෙන්නේ නෑ. ඒ කාලෙ හිටපු ඕන බල්ලෙක් දන්නවා චන්ද්‍රිකා කියන්නේ වේසියෙක් කියල. 71 දී මේ බැල්ලිගේ අම්මා තමයි මේ වික්ටර් අයිවන් තිරිසනාවත් හිරේ දාල 30000 මැරුවෙ. මූ මේ අපි බිල්ලට දාල පරීක්ෂණ කරනවා. වික්ටර් අයිවන් තමයි 50-60 දශකවල ඉපදිච්ච හොඳම තිරිසනා. මූ ‍වගේ බල්ලන් ගෙන් අළුත් සමාජයේ මිනිස්සු ආරක්ෂා වෙන්න ඕන. වික්ටර් අයිවන් තිරිසනා කුනුවෙලා මැරුණම තමයි මේ රටට යහපතක් වෙන්නේ.

  1956 සි‍ට 1977දක්වා 1977 සි‍ට 1994 දක්වා 1995 සි‍ට 2004 දක්වා 2004න් පසු
චින්තනය ස්ථානගත වූයේ පොළවේ මුහුද අහස සයිබර් අවකාශය
කණ්ඩායම් ගැහුනේ

දේශපාලනය කළේ

පංති,(ගම, නගරය, සමාන කුලේ අය ලෙස

මාක්ස්වාදය)

ජාතිය, ආගම, රාජ්‍ය (ජාතිවාදය, ඒකාධිපතිවාදය ඇමරිකානුවාදය) එක් එක් පවුල්

(ජනගහනය සමාජයලෝකවාදය)

පුද්ගලයා

(ලෝකය ඕනෑම දෙයක් බිස්නස්)

කාලය ගතවුණේ වෘත්තාකාරව

නැවත නැවත සිදුවේ

රේඛීයව

ගමන්ගනී (ප්‍රගතිය සංවර්ධනය)

ලක්ෂ්‍යකි

(අනාගතය දෙස බලා සිටියි)

ගල්ගැසී ඇත

(තරුණය

අද පමණයි වර්තමානය අදහයි)

විශ්වාසයෙන් පිළිගත් පුද්ගලයා සහෝදරයා වැඩිමලා තමන්ට මග පෙන්වන අය තරුණයා මම
 ආකර්ෂණිය දේ මිථ්‍යා කතා

(අභිරහස්, පුරාවෘත්ත, බයිබලය, ජාතක කතා, කුරානය)

වචන

(ක්‍රමවේද, වැඩසටහන්, පුතිපත්ති ප්‍රකාශන)

ප්‍රතිරූප

(අරය වගේ වෙන්න. මෙයා වගේ වෙන්න,

පොරවෙන්න)

හැඟීම්

(අන්තවාද,

ලැබෙන දේ)

දැක්ම සකස්කළ දෙය ආගම්, දේවධර්මය ක්‍රමයන් මතවාදයන් ආදර්ශයන් එක රැයකින් ආදර්ශයන් සැකසීම

(මම හරි හොඳයි)

පූජනීය දෙය රකින අය පල්ලිය පංසල, (මුනිවරු, පූජකයෝ) බුද්ධිමතුන්

(මහාචාරියෝ ආචාරියො දැනුම ඇති අය)

මාධ්‍ය

(නිෂ්පාදකයෝ අධ්‍යක්ෂකයෝ

දැනුම)

අන්තර්ජාලය

(සාමාන්‍ය මිනිසුන්)

 

යමක් තීරණය කරන හේතුව දෙවියන්

(එය පූජනීය නිසා අපි එය කල යුතුය)

දැනුම

(එය සත්‍ය බැවින්

අපි එය කල යුතුය)

සන්දර්ශකයා

(ඒක සාර්ථක වේවි ඒ නිසා අපි එය කල යුතුය)

ඇනොනිමස්

(අනිත් අයත් කරනවා

ඔයත් කරන්න)

 

යමෙක් කීකරු කරන දෙය භක්තිය

(අන්තගාමීත්වය)

නීතිය

(අනෙකා බලා සිටී)

මතවාද

(සාපේක්ෂයි)

හිතෙන දේ

(මානව හිමිකම්)

බලපෑම් කරන හැටි දේශනාකිරීම කරුණු පෙන්වාදීම අසන්න දකින්න පෙන්වීම අත් දැකීම් විශාල ගණනක් සොයාගත හැක
පුද්ගලයා ගේ ස්ථානය අයෙක් ලෙස ඉන්නවා

(අණ පිළිපදිනවා)

පුරවැසියෝ ගොඩක් ලෙස ඉන්නවා ‍(නීතිපොත) පාරිභෝජකයෝ

දෙයක් ලෙස ඉන්නවා (ඇඩ්වටයිසින්)

වර්චුවල්

(සයිබර් ලෝකය තුළ පවතිනවා තමන්ම ඇඩ් එකක් ලෙස පෙනී සිටිනවා)

‍පස්සෙන් යන්නේ සාන්තුවරයා, බුදුන්, ක්‍රිස්තු වීරයා, ‍සර් තරුව තමන්ගේම දේ
ඇත්තක් යැයි ඒත්තුගන්වන තමන්ගේ බලය වපුරන වාක්‍ය මට එය දෙවියන් කීවා. (බයිබලේ තිබ්බා

බුද්ධ දේශනාවක්)

 

 

ඒය අහවලාගේ පොතක තිබුණා

(අච්චු අකුරුවල බලය)

මම ඒක නිවුස් වල දුටුවා (සජීවී විකාශවල බලය) මං නෙට් එකේ දැක්කා

(අන්තර් ජාලය මාරයි)

බලය ලැබෙන මූලය අදෘශ්‍යමානය

(මුලය නොපෙනේ

දෙවියන් කිව්වා)

කියවන්න පුළුවන් දේ

(පදනම පොතේ ඇත)

දෘශ්‍යමානය

(සිදුවීම තිරයේ දුටුවා)

දෘශ්‍යමාන අත්දැකීමක්

(සිදුවීම ෆේස් බුකියේ අන්තර්ජාලයේ තිබ්බා දුටුවා)

මහ එකා,

දිසාව පෙන්වන එක, මාලිමාව

රජු අගමැති මහාචාරියා, (මයි ලෝඩ්) (න්‍යායන්) නායකයා

(මෙච්චරයි අච්චරයි මෙන්න මේක)

වීරයා ඔබම හදාගන්න

(පරිගණක ගේම් වීරයෝ, නාසා, එෆ්බීඅයි, චේ, හුජැක්, විටිගන්ස්, අරූ, මූ, )

මිනිසුන් ගේ මධ්‍යය ආත්මය විඥානය (දැනුම) ශරීරය මම සිතන මම,

(පින්තූරයක් වැනිය)

15
ජන.
20

රන්ජන් රාමනායක – ජයලත් මනෝරත්න යනු සිංහල බෞද්ධ මිනිසුන්‌ගේ පාදඩ බටහිර සංස්කෘතියක ප්‍රතිඵලකි.

අපි ශ්‍රී ලාංකිකයන් බටහිර හා නැගෙනහිර මතවාදය අතර සිරවී ඇත. පෙරදිග දෘෂ්ටිවාදය යැයි කියන විට, ලාංකික අපගේ නහර හා ඩීඑන්ඒ තුළ ගැඹුරට මුල් බැස ඇති වසර 2500 තරම් ඈත අතීතයේ පිහිටි අපේම ශ්‍රී ලාංකික අනන්‍යතාව ගැන සඳහන් කරමි.
අවාසනාවකට මෙන්, අප සියල්ලන්ම බටහිර දැනුම උගත් අය වන අතර මෙම බටහිර දෘෂ්ටිවාදය තුළින් අපි දේවල් වටහා ගැනීමට නැඹුරු වෙමු. බටහිර අපට උගන්වා ඇත්තේ සුද්දන්ම අපගේ එකම ගැලවුම්කරුවා බවත් බටහිර දෘෂ්ටිවාී දැනුම ඕනෑම කෙනෙකුට වඩා උසස් බවත් ය.
මෙම කාරණය විචිත්‍රවත් ලෙස වටහාගෙන ඇති එකම පුද්ගලයා වන්නේ මහාආචාර්ය නලීන් ද සිල්වා ය. බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහු අන්තවාදී, නපුරු බව සමහරු කියනවා, ඔහු යථාර්ථය සමඟ සම්බන්ධ නැති බව මට දැනෙනවා.
නමුත් මම මේ පුද්ගලයාට ගරු කරන්නේ ඔහු මේ කාරණය සම්බන්ධයෙන් තම මතය දැඩිව දැරූ එකම පුද්ගලයා වන බැවිනි. අද දින “කාලය” හි ප්‍රකාශයට පත් කරන ලද මහාආචාර්ය නලීන් ද සිල්වාගේ පහත සඳහන් දෑ කියවන්න.
                                                    
රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න
රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.
මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.  චින්තනය මෙහෙයවෙන්නේ බටහිරින්. පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද ජනමාධ්‍යයේ ද ඇත්තේ ඒ ආධිපත්‍යය. අප සිංහල බෞද්ධයන් ලෙස පන්සිල් ගන්නවා. එහෙත් සිංහල බෞද්ධ චින්තනයට එරෙහිව පන්සිල් කඩනවා. පන්සිල් රැකීම බයාදු පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට සමාජ සම්මුතියක් ප්‍රසිද්ධියේ නැති වුවත් තියෙනවා. පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නෙ නැත්තන් ගැහැණියෙක් ද කියල අහපු කාලයක් තිබුණා. දැන් ඇතැම් ගැහැණුත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. කොහොමත් මෙහි ගැහැණිය පසුගාමි බවක් හා ඉදිරිගාමීන් ගැහැණුන් නොවන බවක් කියැවෙනවා. ඊනියා ස්ත්‍රී විමුක්තිකාමින්ටත් පොඩි ඩ්‍රින්ක් එකක් ගැනීම වරදක් වන එකක් නැහැ. පන්සිල් කඩන්න බය නැති පුද්ගලයන් ඇති කෙරිලා. සමාජය පින් පව් හඳුනන්නේ නැහැ. විවිධ ආශාවන් පසුපස හඹා යෑමක් පමණයි අද කෙරෙන්නේ. සසර ගැන විශ්වාසයක් නැති සමාජයක පින් පව් කියා දෙන්න අමාරුයි. 
මා මාටින් වික්‍රමසිංහ එදිරිවීර සරච්චන්ද්‍ර ගුණදාස අමරසේකර ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඔවුන්ටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපෑවා. සරච්චන්ද්‍ර පසුකාලීන ව සිංහල බෞද්ධ චින්තනය දෙසට ගමන් කිරීමට උත්සාහයක් දැරූ බවත් අනෙක් දෙදෙනා එවැනි උත්සාහයක් නොගත් බවත් පැවසීම බොහෝ දෙනා රුස්සන්නේ නැති බව මා දන්නවා. ජාතික චින්තනයේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩීමක් ගැන කියැවෙන්නේ නැහැ.
ජයලත් මනෝරත්නත් අනෙක් බොහෝ දෙනා මෙන් ම බටහිර සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයට යට වූවා. මා කියන්නේ ඔහු පොඩි ඩ්‍රින්ක් එකක් ගත්ත ද  යන්න ගැන නො වෙයි. ඔහු පන්සිල් රැක්කා ද නැද්ද යන්න ගැනත් නො වෙයි. ඔහුට පඬි ආධිපත්‍යයට විරුද්ධ වීමට බැරි වුණා. ඔහුට ඒ සඳහා වුවමනාවක් තිබුණා ද නැද්ද යන්න ගැන මා කිසිවක් දන්නේ නැහැ. එහෙත් වුවමනාවක් තිබුණත් ශක්තියක් නම් නොතිබූ බව පැහැදිලියි. සමහර විට වුවමනාවකුත් නැති වෙන්න ඇති. ඔහුට ජාතිකත්වයකට වඩා තිබුණේ වාම කේන්ද්‍රිය බවක්.
අද සිංහල සමාජය විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය පසුවන්නේ දෙගිඩියාවකින්. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වීමේ වුවමනාව තියෙනවා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට බයයි. ඔවුන් එයට යට වෙලා. නිදහස් අධ්‍යාපනය මධ්‍ය මහා විද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ මේ යටත්වීම පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක ක්‍රම ක්‍රමයෙන් සිදු වෙලා. පඬි යථාර්ථය තවත් එහාට ගොස් ඊනියා යථාව උගත්කම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණ බවට පත්වෙලා. ඊනියා යථාර්ථයක් ගැන කතා නොකරන්නේ මා වැනි නූගතුන් පමණයි. සිංහල බෞද්ධ උගතුන් ද යථාභූතයක් ගැන කියවනවා. නිවන යථාභූතයක් ද?
රන්ජන් රාමනායක යනු පන්සිල් රැගෙන හෝ නැතිව හෝ පන්සිල් කැඩීමට බිය නැති කර ඇති පාදඩ සමාජයක මුදුන් මල්කඩ දප්‍රතිමූර්තිය දපාදඩ සමාජයක මුදුන් මල්කඩ කියන එක හිතට හරි නැද්දඑහෙත් අද සමාජයේ ඊනියා මුදුන් මල්කඩ කවුරුන් දඅපට කතා කිරීමට සිදු වී ඇත්තේ එවැනි නොගැලපෙන වචන මගින්. මේ කසිකබල් අධ්‍යාපනයේඊනියා ආකෘතික හා අනාකෘතික (ජනමාධ්‍යකලා කෘති වැනි) අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.
මේ පාදඩ සමාජය ජේ ආර් ජයවර්ධනගේ නිර්මාණයක් නොවෙයි. එය බටහිරයන්ගේ නිර්මාණයක්. පෘතුගීසීන්ගෙන් පටන් ගත් නිර්මාණයක්. ජේ ආර් එයට හොඳ තල්ලුවක් දුන්නා. කවුරු හරි අහන්න බැරි නැහැ සුරනිමල සුරාපානය කෙළේ නැද්ද කියා. නන්දිමිත්‍ර විරුද්ධවාදීන් ඝාතනය කෙළේ නැද්ද කියා. තවත් සමහරු කියන්න බැරි නැහැ එකල ගැහැණුන් පිරිමින් විවාහ වුණේ නැහැ කියලා. කසාදය කියන එක පෘතුගීසි වචනයක් වෙන්න පුළුවන්. විවාහ සහතික ඉංගිරිසින් අපට දුන් කොළ කෑලි වෙන්න පුළුවන්. එහෙත් පැරණි සෙල්ලිපිවල අහවලාගේ බිරිය යන අර්ථය දෙන වාක්‍ය තියෙනවා. බිරියක් වීමට සහතිකයක් අවශ්‍ය නැහැ. අද සහතික ඇති කාලයේ නියම බිරියන් හා අනියම් බිරියන් ඉන්නවා.
ඊනියා වික්ටෝරියා සුචරිතයකට පහර දීලා පැරණි සිංහල පිරිමින්ට ගිය ගිය තැන අනියම් බිරියන් සිටි සමාජයක් අපට තිබිණි යැයි කීමට බටහිරයන් වෙනුවෙන් සේවය කරන පඬියන් බලාපොරොත්තු වන්නේ දඑකල සහතික නැතිව ජීවත් වීම ඊනියා ලිවින් ටුගෙදර් නො වෙයි. තම සල්ලාල ජීවිතය වෙනත් ම චින්තනයක් සහිත ව ජීවත් වූ පැරණි සිංහලයන්ට ආරෝපණය කරන්නන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය මගින් විකෘත කෙරුණු මනසක්. පැරණි සමාජය තම පාදඩ සංස්කෘතියෙන් අර්ථකථනය කිරීම ද පාදඩ පඬි වැඩක් පමණයි.
රන්ජන් රාමනායක මෙන් ම ජයලත් මනෝරත්න ද බටහිරයන් ඇති කළ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵල පමණයි. දෙදෙනා අතර වෙනසක් නොතිබුණු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් අයකු නැතිව අනෙක් අය බිහිවන්නේ නැහැ. අද කලාව පමණක් නොව ක්‍රීඩාව ද සිංහල බෞද්ධයනට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. පාදඩ සංස්කෘතියෙහි ම ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රන්ජන් රාමනායකට කිසිවක් සිදුවන එකක් නැහැ. ඒ ඔහුගේ හඬපටවලින් මේ පාදඩ සංස්කෘතිය නිරූපණය වෙන නිසා. ඔහු ගැන මෙරට රන්ජන් කියන ආකාරයේ අධිකරණයෙන් (අධිකරණයට ගියොත්) ලැබෙන තීන්දුව කුමක් විය හැකි ද?
මේ කුමක් වුවත් සිිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ සිංහල විරෝධී ආධිපත්‍යය ගැන යම් හැඟීමක් තියෙනවා. ඔවුන්ට එයට විරුද්ධ ව යමක් කරන්න ඕන. ඔවුන් අති විශාල බහුතරයක් (සියයට හැත්තෑවක් පමණ) ගෝඨාභයට ඡන්දය දුන්නේ එබැවිනුයි. ඔවුන්ට බටහිර ක්‍රමයේ දියුණුවක් මෙන් ම බුදුසසුනේ චිරස්ථිතිය ද අවශ්‍යයයි. මේ දෙක ඒ අයුරින් ම එකට යන්නේ නැහැ. අප කල්පනා කළ යුත්තේ පළමුව සසුන රැක ගනිමින් බටහිරින් ගත යුතු දේ රැගෙන අපේ දියුණුවක් ඇති කර ගැනීම ගැනයි. ගෝඨාභය ඒ සඳහා පළමු පියවර තැබුවොත් ඔහුට ඉතිහාසගත වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා අනෙක් අය ඔහුට ඉඩ දෙන්න ඕන. මෙය සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ සටනක් නොවන බවත් මද්‍රාසා පාසල් ලියා පදිංචි කිරීම යනාදිය කොපමණ කළත් ආගම්වාදීන් ගෝඨාභයට ඡන්දය නොදෙන බවත් අප මතක තබා ගත යුතුයි.
මහාආචාර්ය නලීන් ද සිල්වා
24
දෙසැ.
19

වෙල්ලාල ‌දෙමලුන්ගේ ඊලාම් නිජබිමට සිංහල චන්ද…

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

උතුරේ දෙමළ ජනයා චන්දය දුන්නේ සිංහල බෞද්ධ සජිත්ට යයි කියන කටින්ම, සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් ගෝඨාභය දිනීම අශුභ කරුණක් යයි සුමන්තිරන් ප්‍රකාශ කිරීම යහපාලන දෙමළ බොරුකාරයින් වැටී සිටිනා ඔල්මාද ස්‌වභාවය, අන්දමන්දවීම එලිකරන්නේය. යහපාලන සිංහල බොරුකාරයින්ද ඉන්නේ මෙම ඩිලූෂන් මනසේ බව පේන්නේ ඔවුන්ද දැන් ඉතිපිසෝ ගාථාව මතක්‌වී, අළුතින් නැවත බුද්ද්ධාගම වැළඳගැනීමට යන නිසාය. රෝසි සේනානායකලා, මිසිස් චන්ද්‍රිකාලා, ලංකාවේ බෞද්ධ පදනම නැතිකල යුතුයයි ක්‍රියාකරද්දී, රන්ජන් රාමනායකලා, මංගල සමරවීරලා සිවුරට නිගාකරද්දී, ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේයයි කියද්දී නිහඬව සිටි, 2015 සිටම සිවුරු දඩයමේ ගිය යූ‌එන්‌පී කාරයෝ මේ වනවිට ගලේ පැහැරූ බළලුන් වී සිටී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නට යන කෲර සෝදාපාළුව දැන්තියාම ඔවුන්ගේ මනස් අවුල් කරණවාසේ පෙනේ.

ගෑණු-පිරිමි සිංහල අගමැතිලාගේ, ජනාධිපතිලාගේ ලංකා ඉතිහාසය හා භූගෝල ‌විද්‍යාව නොදන්නාකම හා ඔවුන් ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි, බොහෝසෙයින් හිරි-ඔත්තප්ප නැති පංචස්කන්‌ධ වීමත් නිසා, ඉංග්‍රීසීන්ගේ බෙදාපාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් 1921/23 කාලයේ පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ටැමිලක්කම් දෙමළ රාජ්‍ය ව්‍යාපාරය නිසි ආකාරයට බෞද්ධ රාජ්‍ය පාලන සංකල්ප මඟින් දමණය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොවීය. ඔවුන් ධර්‌මපාලතුමාට හිරිහැර කර රටින් එලවා ගත්තේද මේ නිසාය. උදාහරණයක් වශයෙන් 1957 දී බණ්ඩාරනායක හා 1965 දී ඩඩ්ලි විසින් දෙමළ නිජභූමියක් යයි චෙල්වනාගම් කියන ප්‍රදේශයකට ඉඩම් බලතල දීමට එකඟවීම කෙළවරවූයේ 1987 දී 13 සංශොධනය මඟින් ජේ‌ආර් යටතේ ලංකාවේ පෙඩරල් රාජ්‍යයක් බිහිවීමෙනි.

මෝඩ සිංහලයින් මෙන් නොව චෙල්වනායගම් ක්‍රියාකලේ රේල්පාරේ නොනැවතී හෙමින් දුවන කෝච්චියක් සේය. උතුරේ දෙමළ නිජබිමක් තිබේ යන ඔහුගේ මිථ්‍යාවට විරුද්ධව කට අරින්නට කිසිදු සිංහල දේශපාලකයෙක්ට ශක්තියක් නොවීය. අනිත් අතට, දැන් ටිකක්, පසුව ගොඩක් යන ඔහුගේ න්‍යාය (ලිට්ල් නව්, මෝ ලේටර්) දැන දැනම, දෙමළ මන්ත්‍රීන්ගේ චන්ද පෙරේත කමින් අන්‌ධව, සිංහල නායකයින් විසින් වරින් වර ගිලගත් ඇමක් විය. මේ පිළිඹඳ ඉතිහාස කතාව මීට පෙර ලියා ඇති අවස්ථා බොහෝය. මිසිස් චන්ද්‍රිකා 1994-2000 කාලයේදී පැකේජ් ඩීල් මඟින් රට කැබලිකර දෙමළ නිජබිම සාදාදීමට නීලන් තිරුචෙල්වම් හා ජයම්පති වික්‍රමරත්න නම් මාක්ස්වාදියා යොදවා රහස් ප්ලෑනක් සැදුවේය. 2009 මැයි 19 දාට පසුදා යුද ආඥාවක් මගින් 13 සංශොධනය අහෝසි කිරීමට ඉඩක් තිබුණේය. ඒ වෙනුවට 2013 දී දෙමළ මධ්‍යස්ථ මතධාරියෙක් යැයි සැළකූ විග්නේශ්වරන්ව කරට ගෙන ලෝකයේ නොම්මර එකේ ඉල්ලාගෙන කෑමක් විඳගත්තේය. සිංහල නායකයින් අල්ලේ නැටවීමට මේ අළුත් කොටි වල්ගයට හැකිවිය. ඕනෑම නරක දෙයක වුනත් හොඳක් තිබිය හැකියැයි කියනවා මෙන් විග්නේශ්වරන් රටට ඔප්පු කලේ බෙදුම්වාදය නමැති පිළිකාව බිලි පිදේණිදී සමනය කල නොහැකි බවය. දෙමළෙන් ජාතික ගීය ගැයීම ඊළම් කාරයින් දකින්නේ තවත් එක් ජයග්‍රහණයක් සේ මිස සංහිඳියා අත්වැලක් ලෙස නොවේ. මේ නිසා සංහිඳියාකාරයින්ගේ වැඩ නිසා යම් පමණකින් හෝ තිබෙන සංහිඳියාවත් මකබෑවී ගියේය. වැඩ බකල් කර චන්ද්‍රිකා නැවතත් ලන්ඩන් බලා පලාගියේය!

ඇමෙරිකන් තානාපතිනියවද සහභාගි කරවාගෙන, මාදුළුවාවේ සෝභිත හිමියන්ව රවටාගෙන, සිරිසේන මහතාව ඉත්තෙක් කරගෙන 2014 අග කරන ලද මහින්ද රාජපක්‍ෂ රෙජිමය පෙරලීම සිංහලයා විසින් කල ඉඟුරුදී මිරිස් ගැනීමක් විය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අඩුපාඩු වලට දුන් දඬුවම බඩ සුද්දවෙන්නට දුන් බෙහෙතෙන් ලෙඩා මළා වැනිවිය. එහෙත් මේ වෙනස සුමන්තිරන් ඇතුළු දෙමළ ඊළම්කාරයින්ට, ප්‍රභාකරන් මඟින් යුදකර ලබාගත නොහැකිවූ ඊළම, චන්දයෙන් ලබාගැනීමේ උපාය මාර්‌ගයේ හිනිපෙත්ත විය. රට කැබලි කිරීමට රනිල්-චන්ද්‍රිකා-මංගල සමරවීර-ජයම්පති වික්‍රමරත්න-ලාල් විජේනායක හා එකතුව සුමන්තිරන් විසින් බොරු නාඩගමක් නටා අන්තිමට 2018 දී ඉදිරිපත් කලේ රට කැබලි කිරීමේ 1994-2000 චන්ද්‍රිකාගේ පරණ ප්ලෑනමය. යහපාලන හිරකාරයෙකුවූ ජනාධිපති විසින් 2018 ඔක්තෝබර් 26 දින පුපුරවන ලද යහපාලන අත්බෝම්බය නිසා මෙම කූඨ ප්ලෑන කොට උඩ ගියේය. 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය මෙම කූඨ ප්ලෑනට සම්බන්‌ධද යන්න මෙතෙක් තහවුරුවී නැත. කෙසේ වෙතත් නීතියෙන් පැවැත්‌විය යුතුවූ ජනාධිපතිවරණය කල්දමන්නට හේතුවන තරමේ කලබගෑනියක් රටේ ඇති නොවීය.

සිංහලයා පරද්දන්නට සජිත්ට චන්දය දෙන්නයි සුමන්තිරන් ප්‍රසිද්ධියේ සිංහලයින්ගෙන්ම ඉල්ලා සිටියේ, මෝඩ සිංහලයින් විසින් මළායයි සිතුවත්, වැළලී පමණක් පවතින රට බෙදන ව්‍යවස්ථා ජරමරය යලි ගොඩගන්නටය. සජිත් නමැති විහාර 1200 ක් රට පුරා හදන්නට ප්‍රතිඥාදුන් සිංහල බෞද්ධයාට චන්දය දීමෙන් දෙමළ ජනයා ජාතිවාදීන් නොවන බව රටට ඔප්පුවුනා යන සුමන්තිරන්ගේ මෙම ඉල්ලීම හරියට 1861-65 ඇමෙරිකන් සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් ක්‍රමය රැකගන්නට ඔවුන්ගේ ඒ වනවිට පැරදෙමින් පවතින යුදහමුදාවට බැඳෙන ලෙස දකුණේ වහල් හිමියන් ඔවුන්ගේ වහළුන්ට කල ඉල්ලීම වැනි විය. සුමන්තිරන්ගේ මේ කතා අනුව බලනවිට මීට පෙර දෙමළ ජනයා සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ ඔහු ප්‍රභාකරන්ව විනාශකල බව අමතක කර විය යුතුය.

සුමන්තිරන් මෙවැනි විකාර කතා කියන්නේ ඔවුන්ගේ කූඨ සැලස්ම මෙවර චන්දයෙන් ව්‍යවර්‌ථව ගිය නිසා එය රෙපයාර් කරගන්නට සිතාය. එහෙත් මේ පාර ඔවුන්ට සිදුවූයේ නයාට ගසා පොල්ල වරද්දාගත්තා වැනි කොටුවීමක්‌ය. මෙම ලිපියේ අරමුණ මේ අබ්බැද්දිය පෙන්වා දීමය. 13 සංශොධනයෙන් ලැබුණ පෙඩරල් පදනමෙන් පසු ඊළග පිම්ම පනින්නට සූදානමක් වශයෙන් ප්ලෑන් ඒ (ප්‍රභාකරන්) වලට අමතරව ප්ලෑන් බී එකක් වශයෙන් දෙමළ නායකයින් කලේ ලංකාවේ චන්ද සිතියමේ ඊළම් නිජබිම හා සෙසු ප්‍රදේශ අතර ඇති බෙදීම ඉස්මතුකර ලොවට පෙන්නීමය. 2004 ජනාධිපති චන්දයේදී සිට 2016 පලාත් පාලන චන්දය දක්‌වාම මේ බෙදුම් රේඛාව දිස්විය. මේ නිසා 2019 චන්දය සඳහා ඔවුන්ගේ උපායවූයේ දමිළ සිසුන් ලවා කිසිසේත් ලබාගත නොහැකිබව දන්නා ඉල්ලීම් 13 ක් ඉදිරිපත් කරවීමය. ඒ මඟින් වෙනදා මෙන් දෙමළ චන්ද තොගපිටින් ඔවුන්ට ලබාගෙන චන්ද සිතියම ජාත්‍යන්තරයට පෙන්‌වීමටය. එහෙත් මෙවර සිතියමින් දෙමළ-මුස්ලිම් චන්ද නැතිව සිංහලයාට ආණ්ඩුවක් හදන්න බෑ යන මිථ්‍යාව බිඳ වැටී ගොස් ඇත. සිංහලයා සමඟ මිස සිංහලයා නැතිව තවදුරටත් ගමනක් නැතිබව විචක්‍ෂණ බුද්ධිය ඇති බටහිර ඊළම් සපෝටර්ලාට අවබෝධවෙනු නිසැකය. සිංහලීකරණය යනු විග්නේශ්වරන්ලාගේ ප්‍රෝඩාවක් බව පැහැදිලි වනු ඇත.

ශිෂ්‍ය ඉල්ලීම් 13, සුමන්තිරන් මූලිකව සැදූ 2018 යහපාලන ව්‍යවස්ථා මගඩියට එහා ගිය එකකි. එහත් මේ ඉල්ලීම් හරියට රත්‌වූ පිහියකින් බටර් කපනවා මෙන් ගෝඨාභය විසින් ප්‍රතික්‍ෂේප කරාවියයි ඔවුන් නොසිතූ බව නිසැකය. ඔවුන් සිතුවේ ගෝඨාභය තවත් එක මෝඩ සිංහල අළුත් දේශපාලකයෙක්‌ය කියා විය යුතුය. නමුත් සජිත් ඔවුන්ගේ ලණුව කෑවේ වංක ලෙස තම චන්ද ප්‍රකාශණයට ඉල්ලීම් 13 හා 2018 ව්‍යවස්ථා මරාළය ඈඳාගැනීමෙනි. සිංහලයා රැවටීමත්, දෙමළා රැවටීමත් යන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ම මරාගැනීම සජිත් තොත්ත බබාගේ අරමුණ විය. දැන් මෙම සුමන්තිරන්-සජිත් ප්ලෑන දෙපක්‍ෂයටම පාරා වලල්ලක් වී ඇත. සජිත්ලාට එන පාර්ලිමේන්තු චන්දයේදීත්, සුමන්තිරන්ලාට උපායක් වශයෙන් චන්ද නිජබිම් සිතියම පවිච්චි කිරීමේදීත් බලවත් අර්බුදයක් හටගෙන තිබේ.

යහපාලන සංහිඳියාවෙන් බෞතීස්ම‌ව දැන් යන එන මං නැතිව සිටිනා චම්පික රණවක නම් මේ සිතියමේ දකින්නේ අනාගත ලොකු අවුලක අඳුරු සෙවනැලිය. යම් ආකාරයක සිංහල-දෙමළ ජාතිවාදී කෝලාහලයක් චම්පිකටත්, සජිත්ටත්, සුමන්තිරන්ටත් ඇති එකම ගැලවීමය.
එහෙත් මේ සිතියම යටින් ඇති පාර්ලිමේන්තු ආසන මට්ටමේ චන්ද සංඛ්‍යා විමසා බලනවිට ඉන් එලිවන්නේ ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ මළගම ලංවී ඇතිබවය. දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් කෙළින්ම ප්‍රතික්‍ෂේපකල ගොඨාභයට, උතුරේ දෙමළ ජනයා ආසන මට්ටමින් දී ඇති චන්ද සංඛ්‍යාව, දෙමළ හා මුස්ලිම් චන්ද නැතිව තනිකර සිංහල චන්ද වලින් සිංහලයෙකුට ජනාධිපති වීමට පුළුවන් යන කරුණ සමඟ බලනවිට එය රටට ඉතාමත් හිතකරය.

මේ සමඟ ඇති සංඛ්‍යා සටහණේ මුල් කොලමෙන් පෙන්වන්නේ දෙමළ නිජබිම යයි කියනා චන්ද කොට්ඨාශවල ගෝඨාභයට ලැබුණු චන්ද සංඛ්‍යාවය. දෙවැන්න කොට්ඨාශයේ නරක්‌වූ (ප්‍රතික්‍ෂේපවුණ) චන්ද සංඛ්‍යාවය. තුන්වැන්න චන්දය පාවිච්චි නොකල අයගේ සංඛ්‍යාවය. ප්‍රජාතන්ත්‍රවාදය යනු පුදුමාකාරයේ බිබික්කමකි. ඇමෙරිකාවේ, ලක්‍ෂ 395 ක් සිටිනා කැලිෆෝර්නියා ජනපදයටත්, ලක්‍ෂ 7 ක් සිටිනා උතුරු ඩැකෝටාවටත් ඇත්තේ සෙනේට් සභිකයින් දෙන්නෙක් බැගින් පමණය. නඩුකාරයින් චන්දය ඉල්ලා තේරෙන්නේද ඇමෙරිකාවේය. ලංකාවේ දෙමළ පක්‍ෂයට හා මුස්ලිම් පක්‍ෂ වලට ලැබෙන මුළු ආසන සංඛ්‍යාව ඔවුන්ගේ මුළු ජන සංඛ්‍යාව හා සසඳනවිට ප්‍රජාතන්ත්‍ර විරෝධීය. මේ අනුව සිතනවිට යම් දෙමළ මන්ත්‍රී ආසනයක දිණන මන්ත්‍රීට ලැබෙන චන්ද සංඛ්‍යාව, ඉහත සඳහන් දෙවන හා තුන්වන කොලම් සමඟ සසඳන විට පෙනීයන්නේ ටී‌එන්‌ඒ‌කාරයින්ට චන්දය නොදුන් විශාල පිරිස් ඒ ඒ චන්ද කොට්ඨාශවල සිටිනා බවය. රාජාලියා හා හංසයා අතර වෙනස පවා නොතේරුණු දෙමළ ජනයා ආරියවංශ දිසානායකට, සිවාජිලිංගම්ට වඩා චන්දය දී ඇත. හිස්බුල්ලාට වූ දේත්, අනුර කුමාර අතරමංවීමත් හොඳ පාඩම්‌ය. මේ අනුව යමින් වෙනදා මෙන් නොව මෙවර සිදුවිය යුත්තේ මේ එක් එක් දෙමළ චන්ද කොට්ඨාශවල ඉන්නා ගෝඨාභයට චන්දය දුන් දහස් ගණන් දමිළ ජනයා එකතුකර ඒ චන්ද කොට්ඨාශවල දෙමළ-සිංහල මිත්‍රත්‌ව සංවිධාන පිහිටුවා සෙසු දෙමළ ජනයාට සත්‍යය කියාදී කොළඹ සිට ඔවුන් රවටන සුමන්තිරන්ලා වැන්නන්ගෙන් ඔවුන් ගලවා ගැනීමය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම කාලයේ සිටම සිදුවූයේ යාපනේ කුලහීනයයි සළකණ ජනයා පාගා කොන්කර දැමීමය. අත්‍යාවශ්‍ය පාරක් (කෝස්වේ) දැමීමට යාමේදී පවා ඉන් කුලහීනයින්ට උපකාරයක් වෙන නිසා වෙල්ලාලයෝ ඊට විරුද්ධවිය. මා සමඟ කැනඩාවේ ඉගෙනගත් ප්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙක් (ඔහුගේ නමත් ප්‍රභාකරන්) මට කිව්වේ පෙඩරල් පාටි සෙන්ට්‍රල් කමිටි එක තරුණ ප්‍රභාකරන්ව කොන් කිරීම ඔහුගේ වෙල්ලාල වෛරයට මුල් හේතුවවූ බවය. කොළඹ සිට සිමෙන්ති සංස්ථාවේ නිලධාරියෙක් වශයෙන් වරින් වර කන්කසන්තුරේ කම්හලට ගිය විට එහි කම්කරුවන් මට (එසේ ගිය අනිත් සිංහලයින්ටත්) දැක්‌වූයේ ඉතාමත් සුහද ලැදි භාවයකි. සුද්දන් විසින් දෙමළ ජනයාට වැඩි සැලකිල්ලක් දැක්‌වූයේද මේ ගතිගුණය නිසාම වියයුතුය. කර්‌නල් රත්නප්‍රිය බන්‌දුට දෙමළ ජනයා දක්‌වන ආදරය හදපත්ලෙන්ම නැඟෙන්නක් මිස, බොහෝවිට සිංහලයින් පෙන්වන ආකාරයේ ව්‍යාජ බැඳීමක් නොවේ.

දෙමළ මාධ්‍යයෙන් පේරාදෙණියේ සරසවියට 1963 දී ආ සිසුවෙකුට දෙන්නෙක් වෙනුවට තනියෙන් කාමරයක ඉන්නට සිදුවූයේ ඔහු කුලහීනයයි අනිත් දෙමළ සිසුන් ඔහුව කොන් කල නිසාය. ශාලාධිපතිවූයේ දෙමළ මහාචාර්යවරයෙකි! 1957 දී බණ්ඩාරනායක මහතා මොවුන්ට සාධාරණයක් කිරීමට ප්‍රිවෙන්ෂන් ඔෆ් සෝසියල් ඩිසැබිලිටීස් නම් නීතියක් ගෙනාවේය. ඒ මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් හින්දු කෝවිල් හරිජනයාගෙන් කිලිටිවීම වැලක්‌වීමට සටන් කල කාලයේය. මේ හරි ජනයා දෙමළට හරවා ගත් ආදි සිංහල ජනයා කියාද මතයක් ඇත.

දෙමළ-සිංහල මිත්‍රත්වයක් දැනටමත් බිම් මට්ටමෙන් හටගනිමින් පවතී. බොදු බල සේනාව හා ලංකා හින්දු සම්මේලනය එක් උදාහරණයකි. මෑතදී ඇතිවූ ගුරුකන්ද විහාර ආදාහන අවුලේදී හින්දු සම්මේලනය ඉදිරිපත්‌වුනේ, කෝවිලක් තිබුණත් නැතත් ආදාහනයක් නිසා එය කිලිටි වනවා යන තර්‌කය වැරදි ආගමික අදහසක් බව පෙන්‌වා දෙමිනි. රතන හාමුදුරුවන් උපවාස කලවිට මඩකලපුවේ දෙමළ මන්ත්‍රීවරයෙක්ද ඊට සහයෝගය දෙමින් උපවාස කලේය. නැඟෙනහිර පලාතේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලයක් ඉල්ලා පැවති අර්බුදය විසඳීමට ඥානසාර හිමියන්ගේ මැදිහත්‌වීම දෙමළ ජනයා අගය කලේය. නාගානන්දගේ මැදිහත්‌වීම නිසා ප්‍රසිද්ධියට පත්‌වූ අරුන් ආවා කල්ලිය පිළිඹඳ සත්‍යය එලිකලේය. දෙමළ බෙදුම්වාදය යනු යම් කොළඹ වසන දමිළ නායකයින් යයි කියාගන්නා අතලොස්සකගේ ජීවනෝපායයක්‌ය යන කරුණ උතුරේ දෙමළ තරුණයින් විසින් වටහා ගනිමින් සිටින බවට හොඳම උදාහරණය අරුන් ය. කඳුල වැඩසටහනේ බ්‍රදර් චාල්ස් බෙදුම්වාදයට විරුද්ධව යාපනේත්, ලන්ඩන්වලත් කතා කරමින් සිංහල-දෙමළ සංහිඳියාව ගොඩනඟමින් සිටී. මඩකලපුවේ අරුන් තම්බිමුත්තු කලක සිටම දෙමළ බෙදුම්වාදයට විරුද්ධව පෙනී සිටියේය.

මේ සියල්ලටම වඩා වැදගත් භූමිකාව වන්නේ හාමුදුරුවරු දෙමළ ජනයා අතරට යාමට ගත් තීරණයය. උතුරේ හරි ජනයා තබා ඉන්දියාවේ ඩලිත් ජනයා බුද්ධාගමට හැරවීමටවත් ලංකාවේ හාමුදුරුවරු මැදිහත් නොවීය. අම්බෙඩ්කාර් එය කලාට පසුවවත් අන්‍යාගමීකරණය හාමුදුරුවරුන්ට අකැපය. පෙඩරල්කාරයින් කහ සිවුරට බයවූයේ මාක්ස්වාදීන් ඊට බයවූ අන්දමටමය. මේ නිසාම හමුදුරුවරු කලේ ඔවුන් සඳහා ඉල්ලීමක් තිබූ ජර්‌මණිය, ප්‍රංශය, ඇමෙරිකාව, ජපානය යන රටවලට යාමය. රතන හා ඥානසාර හාමුදුරුවරු මෙම අළුත් සමාජ සේවා ක්‍රමයේ (දෙමළ ජනයා බුද්ධාගමට හැරවීමට නොව), දෙමළ ජනයාට අතහිත දීමේ මූලිකත්‌වය ගෙන ඇති සේ පෙනේ. ‌එක අතකින් චන්ද්‍රිකාත්, අනිත් පැත්තෙන් මනෝ ගනේෂනුත් කරගෙන ගිය සංහිඳියා නම් බොරු මුදල් නාස්තිය වෙනුවට ඒවා විසුරුවා හැර දැනටමත් මතුවෙමින් පවතින මේ සිංහල-දෙමළ බැඳීමට උපකාර කිරීමට ජනාධිපති ගෝඨාභය අවධානය යොමු කරතැයි සිතමු.

1840 ස් ගණන් වල වලානේ සිරි සිද්ධාර්‍ථ නාහිමියන් පානදුරේ සිට රත්මලානට ගොස් පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භකලේ සටන් බිමේ පෙරමුණට (කොළඹට) යායුතුයයි කියමින්‌ය. උන්වහන්සේගේ ගෝලයෝ විද්‍යෝදය-විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක පිහිටුවේය. දශකයකින් දෙකකින් ලංකාවෙන් බුද්ධාගම නැතිවී යනවායයි ජේම්ස් ද අල්විස් අනාවැකි පලකලේ මේ කාලයේය. අන්තිමේදී 1873 දී පානදුරා වාදයෙන් ලංකාවේ බුද්ධාගම සුරැකුණේය. සියළු සත්‌වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක් වෙත්‌වා යයි කියන එකම ආගම බුදු දහම නොවේද? මතවාදයෙන් බෙදුම්වාදය හා ශාරියාවාදය පරාද කිරීමේ කාර්යය කිරිමේ දැණුම, දැකුම, අධිෂ්ඨානය හා වටිනා කාලය ඇත්තේ සිල්වත්, විනයධර, භික්‍ෂූන්ටය. එය ඔවුන්ට භාරදීම සිංහල දෙමළ පාසැල්වල ඉගැන්‌වීම, මුත්තයියා මුරලිතරන්‌ව උතුරේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම වැනිම ඥානාන්‌විත ක්‍රියාවකි.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D .( cwije77@outlook.com )

24
දෙසැ.
19

දෙමළ ඉතිහාසය අවුරුදු 250ක් පමණයි / Tamil History 250 Years only

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක්‌ බවට පත් කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක්‌ තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.

වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස්‌ පෝරාවට ලබා දී ඇත. තිස්‌ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක්‌ සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්‌ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක්‌ බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්‌ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්‌නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්‌වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්‍රියාදාමයේ යථාර්ථයයි.

මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක්‌ තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු – ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක්‌ තිස්‌සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක්‌ ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ එA නිසයි.

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක්‌ ද උඩරට සිංහලයන් 1331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

ඉංග්‍රීසි පාලන සමය අවස්‌ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක්‌ සකස්‌ කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්‌වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක්‌ යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක්‌ වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්‌කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්‌ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක්‌ ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්‌ත්‍රික්‌කයන් තුළය.

2009 දී කොටි ත්‍රස්‌වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක්‌ නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස්‌ ජනරාල් ආර්. පී. ආර්. රාජපක්‌ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.

‘ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්‌ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්‌ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්‌ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.’

අවසර පත්‍ර විනාශ වූ අස්‌ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්‌ථානගත වී ඇති අවස්‌ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්‌ වෙත ඉදිරිපත් කර උපදෙස්‌ ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක්‌ සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.’

පසුගිය ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට්‌ නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්‌ම අවතැන් වූ දෙමළ සහ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්‍රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස්‌ වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක්‌ කර නැත. සැබෑව නම් කිසි විටක්‌ සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්‌ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක්‌ බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්‌ෂේප කළ බව දැක්‌විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්‌කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්‌ති විඳ ගෙන පැමිණි සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

16
ඔක්.
19

දෙමලාගේ ප්‍රශ්නය… ‌හෙවත් රටකට හතුරු යෝජනා

bewrer from Dr Jude Lal Fernando

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

  11.  උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

  12. 12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

22
අගෝ.
19

Indian Ashok Leyland Fool බස්කාරයා‌ගේ ඉන්දියන් ‌ගොංපාට්…

ඉන්දියාවේ ලොරි චැසී බස් නැවතත් ලංකාවට බලෙන් පැටවීමට ඉන්දීය මහ කොමසාරිස් ඇතුලු නඩය අශොක් ලේලන්ඩ් පක්කලි වැඩ කරයි! ගිය මැයි මසදී ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග මැතිතුමා ගැසට් කරනලද මගීන්ගේ පහසුකම් සහිත බස් ප්‍රමීතීන් නැවත වෙනස් කර කිසිම පහසු කමක් නැති Ashok Leyland බස් ප්‍රමිතියට නැවත ගැසට් කරන ලෙස ඉල්ලා ඉන්දියාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මහ කොමසාරිස් ලේලන්ඩ් මුදලට යටවී කරනා මේ මහා අපරාධය ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයද නොමග යවමින් කරන බව පෙනී යයි. ලංකාවේ මගීන්ට සැප පහසුවට යාමට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව මහා සටනක් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.

Image may contain: 4 people, people smiling, suit
Indian fools try to shit in sri lanka



අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය