Archive for the 'diaspora' Category

19
සැප්.
18

Diaspora in the Britain, France, Canada, Malaysia- this is your the Vellala history…

Diaspora in the Great Britain France, Canada, Malaysia- this your the Vellala history…

මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයන්ද සභාවේ සිටියහ.

මහාචාර්ය ජයසුමනගේ සම්පුර්ණ කතාවේ පරිවර්තනය පහත දැක් වේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජනකොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග්‍රීසීහු සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10% වත් නොවූ දෙමළ ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ජන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ. මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි. 2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය. ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවයි.

ස්තුතියි

– චන්න ජයසුමන FB

Advertisements
17
සැප්.
18

සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, සෙක්ස් කතා සහ රනිල්ට මඩ ගහන සිරස… (ඇත්ත කතා)

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සජිත් යනු වාතයක් මෙන්ම පිළිලයකි. මන්ද සජිත් ඔවුන්ට රැයක් දවාලක් නොමැතිව ඔහුගේ නිවුස් ටික දමා දෙන මෙන් කෙදිරි ගාන නිසාය.

  • “නෑ හරී, ඔයා තරම් විසේ එයාට නෑ. අනික පයට පෑගුනත් සදකඩ පහනේ කැටයම් දිහාවත් බලන් නැති මනුස්සයනේ”

  • “අයිසේ, මොකද ඔච්චර පරක්කු. ඕවා හැඩ කරල හදන්න ඕන නෑ. ඔළුව තියෙනවා නම් අපිට ඡන්දෙ දෙයිද ?”

  • බැදුම්කරේ අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ මුදලින් එදා තම විවාහය ගත් සජිත්, බැදුම්කරය ගැන අසන විට ලිස්සන්නේ ආදෙකු මෙනි.

  • තාත්තත් මැරෙනකොට සල්ලි ඉතිරි කරලා නොතිබුනා නම් මන්ත්‍රී, ඇමති වැටුප් නොගෙන වාහන, කාර්යාල දීමනා නොගන්න සජිත්ට රටපුරා සල්ලි බෙදන්න මෙන්ම ජිවත් වෙන්න කාර්යාල මෙන්ම කාර්ය මණ්ඩල වල වියදම් වලට සල්ලි පොම්ප කරන්නේ කොහෙන්ද ?

සජිත් ප්‍රේමදාස බිම්මට්ටමේ සිට ජනතාවට සේවයක් කිරීමට උපන් මිනිසා යැයි විරුදාවලිය ලබා ගනිමින් තම පියාගේ ගම් උදා සංකල්පය සමඟ අත්වැල් බැඳගත් බව පවසයි. මේ වචන වල පවතින ඇත්ත කුමක්ද යන්න අද ජනතාවට පැහැදිලි කරදීම අපේ අරමුණයි.

සජිත්ගේ නිවාස සංවර්ධන අධිකාරිය සිදුකරගෙන යන මෙම ක්‍රියාදාමය පසුපස ඇති සුදු අලියා දැන් දැන් එලියට එයි. මියගිය පියාගේ නම හම යවන මේ අදීන දේශපාලුවා⁣ගේ නිවාස ගේම පිටුපස තරුණ කාලයේ පටන් නිධාන ගැනීමට දඩයමේ ගිය කල්කිරියාව නැවත මතුව එයි. එනම් මොහුගේ නිවාස වැඩ පිළියෙළ මුවාවෙන් සිදු වන යටි අරමුණ රටට හෙළිව තිබුනත්, පසුගියදා අනුරාධපුරයේ විජිතපුර බලකොටුව නිවාස ව්‍යාපෘතියක් යැයි අගවමින් ඩෝසර් කිරීමට ගොස් සජිත්ගේ නිරුවත හෙළි විය. ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් යැයි පවසමින් සජිත්ගේ ගෝලයන් නිධාන වලට වැඩේ දීම සදහා මාස දෙකකට පමණ පෙර බිම හාරන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය අයත් බව කියමින් රට පුරා විරෝධතාවයක් නැගුණි. එයින් සජිත් ලත් තැනම ලොප් වූවා සේ පෙනුනද එය එසේ වූයේ නැත.


මැතිදාගේ ගෙවල් කෙරුවාව


නිධන් සජිත්ගේ ගල්කටස් ක්‍රියා පිළිවෙත රටටම මහා බරක් විය. නමුත් සජිත්ගේ බහට සම හරක් වහල්ලුන් ඇද ගත්තේය. අන්තෝ ජටා බහි ජටා ක්‍රියා පිලිවෙතක සිටින නිවාස සංවර්ධන අධිකාරිය, ඇමතිවරයා නිසා හැමදා බැනුම් ඇහුවේය. එදා මහින්ද රාජපක්ෂ, ඩී ආර් රාජපක්ෂගේ පින්තූරය ගසාගෙන ⁣බෝඩ් වල ඒවා ලොකුවට ප්‍රදර්ශනය කරගෙන කරන වැඩ සජිත් විවේචනය කලේය. හැම ලයිට් කණුවකම මහින්ද රාජපක්ෂගේ පින්තුර යැයි සජිත් මොර දුන් අතර සජිත්ට මතක් වුයේ ඒ කෙසේ වෙතත් රටේ හරක්ට ඕවා මතක සතියයි. මම ශේප් එකේ බෝඩ් ටික ගහනවා. අනුරාධපුර, මොනරාගල, හම්බන්තොට නිවාස ව්‍යාපෘති බෝඩ් රාජගිරිය, කඩුවෙල, ටවුන්හෝල් වැනි කොළඹ ප්‍රදේශ වලද ප්‍රදර්ශනය කරමින් නිවාස සංවර්ධන අධිකාරියට අයත් ජනතා මුදල් අවභාවිත කරයි.

“ඇයි තමන්ට බැරි තමන්ගේ නමින් වැඩක් කරන්න. අපි ආවොත් බිම් මට්ටමේ ඉදන් වෙනස් කරනවා” මයික් එකක් හම්බුනොත් ටයිසන් වෙන සජිත් කියන කොට එහෙමය. කරනකොට මෙහෙමය. අද ඔහුට රණසිංහ ප්‍රේමදාසගේ කටවුට් නැතිව වැඩ බැරිය. අජූතය. යහපාලන රජය තුල විලිලැජ්ජැව නැති කරන එහි නිවාස ඇමතිගේ එක ව්‍යාපෘතියක තිබෙන නිවාස ගණන ඇසුවාම ලැජ්ජා හිතෙනවාය. එහි එක් ව්‍යාපෘතියක නිවාස 14 කි. වැසිකිලියේ දොර නැතිව ශරීර කෘත්‍ය කරනවා ඊට හොදය. ගෙවල් හදන්න යන වියදමට වඩා කටවුට්, පෝස්ටර්, පේපර් ඇඩ්වටිස්මන්ට්, TV ඇඩ්වටිස්මන්ට්,  මුල් මුල්ගල් තැබීම්, විවාත කිරීම් වලට යන වියදම අධිකය. ඒ යන වියදමටත් ජනතාවට ගෙවල් ටිකක් සැදිය හැකිය. ජනතාව මුලා කරමින් මේ කරන්නේ ජනතාව ඇන්ඳීමය. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යනවා යැයි පුංචි ප්‍රේමදාස තෙපර බෑවත් එසේ නොව, එදා සුචරිත නිවාස ව්‍යාපෘතිය, මත්තේගොඩ නිවාස ව්‍යාපෘතිය, රුක්මලේ නිවාස ව්‍යාපෘතිය මෙන් අදටත් වටිනාකමක් ඇති යෝධ නිවාස ව්‍යාපෘති හදමින් ගම්උදාව වැනි ජාතික සේවයන් කරමින් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ජනතා සේවයට කැප වුනා විනා සජිත් මෙන් පබ්ලිසිටි පමණක් බලමින් ටකරං වහල් සහිත බාල බඩු යොදමින් හැරෙන්න බැරි කෝම්පිට්ටු ගෙවල් හැදුවේ නැත. ඒ උදාරතර නායකයාගේ පුතෙක් යැයි කියන්නටත් ලැජ්ජය.

බැදුම්කරේ අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ මුදල් වලින් එදා තම විවාහය ගත් සජිත් බැදුම්කරය ගැන අසන විට ලිස්සන්නේ ආදෙකු මෙනි. එපමණක් නොව රනිල්, මලික් එකතුව කල මහ බැංකු වංචාවෙන් සජිත්ට අර්ජුන් ඇලෝසියස්තගෙන් මිලියන 89 ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගද සදහන් කර ඇත. තත්වය සෝචනීයය. රට පුරා හිසට නිවහනක් නැති අයට නිවහනක් හදන සජිත් අැමතිගේ හිතට සැනසුමක් නැත.

සජිත්ගේ නෝනා ගෙදරින් පැනලා ගිහින්

“සජී, ඔයාගේ පිස්සු වැඩ කවදා නතර වෙයිද” ජලිනි ⁣ප්‍රේමදාස බැරිම තැන ගෙදරින් යයි. ඔහු කෙතරම් මානසික පීඩාවෙන් ගත කරනවාද යත් එකඳු නිවාසයක් හෝ විවෘත කරන්නට ජලනිව රැගෙන යන්න බැරි විය. ඇය වැඩිපුර ඇසුවේ රියැදුරන්ගේ පෙම්බස්ය.

දිනක් සජිත් ගෙවල් හදන සුපවයිසින් භාර අයෙකුට දුරකථනයෙන් අමතයි.

“අයිසේ මොකද ඔච්චර පරක්කු. ඕවා හැඩ කරල හදන්න ඕන නෑ. අපේ රටේ ඉන්න හරක්ට ඔළුව තියෙනවද ? “ යැයි කියමිනි. අවසානයේ දඩි බිඩි ගා කොන්ත්‍රාත්කරුවන් හට බලපෑම් කර ව්‍යාපෘති ලෙස ඒවා විවෘත කිරීම සිදුකරයි.

වරක් තම ලේකම්වරයා අමතන සජිත්, (ලේකම්ද තමන්ගේ වගකීම් පිට අයට පෙන්වන්න ස්පීකර් ෆෝන් දමයි)

සජිත් : මැඩම් කතා කලාද ?
ලේකම් : මොන මැඩම්ද ?
සජිත් : ජලනි මැඩම්… ජලනි මැඩම්… මනුස්සයෝ…
ලේකම් : මෙහේ ආවේ නෑ සර්…
සජිත් : කොහෙ ගිහින්ද දන්නෑ බං..

ඔහු වටා සිටි ආගන්තුකයන් මුහුණට මුහුණ බැලුවේ මීට පෙර ආ කට කතා සානාථ බව හගමින්ය.

ලේකම් ලැජ්ජාවට පත්ව පිටතට ගොස් ඇමති අැමතුවේය. සජිත් ලග ඉන්නා ගැට්ටනුත් එසේය.

කාලයක් තිස්සේ හරීන් සමග ද පෙම් කෙලි ජලනිම, ඔහු හමුවුූයේ සුපිරි තරු හෝටල වලය. ජලනිගේ බෝල ගතිය වර්ණනා කල නිසාම හරීන් හට ඇයගේ උපරිමය අවධානය ලැබුනි.

“අැමතිතුමා මෙහෙම නැද්ද” හතිලමින් කුඩා දරුවෙකු ඔසවනවා මෙන් ඔසවාගෙන සිටි ජලනිව සයනය මත තැබූ ඔහු තමාව වර්ණනා කරනවාට අසන්න කැමති කෙනෙකි.

“නෑ හරී, ඔයා තරම් විසේ එයාට නෑ. අනික පයට පෑගුනත් සදකඩපහනෙ කැටයම් දිහාවත් බලන්නැති මනුස්සයනේ”ජලනි ඇත්තම කියයි.

එපමණක් නොව ජලනි සහ කම්කරු කොන්ග්‍රස් නායක ආරුන්ගමන් තොණ්ඩමන් හුටපටයද දරුණුවටම ඇදී ගියේය.

සජිත් විටෙක ඔහුගේ මේ දුක කියන්න කට්ටඩියෙක් හොයාගෙන යනවා. නමුත් කට්ටඩියා රනිල් සමග දුරින් හිතවත් කමක් තියනවා. මේක සජිත් දන්නේ නෑ… කට්ටඩියා එකපාරම සජිත්ට දුක කියන්න දෙන්නේ නැහැ. තව සතියක් පන්නලා දිනේ දෙනවා. ඒ අතරේ මේ සම්බන්ධව කියන්න කට්ටඩියා රනිල්ව සම්බන්ධ කරගන්නා අතර රනිල් ඔහුට සජිත් කියන දුක රෙකෝඩ් කර ගන්නා ලෙස ඉල්ලනවා. ඊට පස්සේ රනිල්ට රෙකෝඩ් කරපු දුක හම්බ වෙනවා. රනිල් ඒක අහන්නේ රෙස්ට් කරන්න දෙනියායේ ගිහින් ඉන්න වෙලාවක.. දැන් රේකොඩින් එක තමා රනිල් සජිත්ට විරුද්ධව තියන එකම අවිය. ඊට පස්සේ රනිල් කරන්නේ මලික්, මංගල හරහා සජිත්ව බ්ලැක්මේල් කරලා දෙපා මුලට ගෙනාපු එක.. දැන් සජිත් රනිල් ලග ඉන්න ඉතුරු වෙලා විසික් කරන මස් කටු කන හුරතල් බල්ලෙක් වගේ. ඒකෙන් වුනේ සජිත්ගේ ලණුව කාලා රනිල්ට විවිධ මාධ්‍යන් හරහා මඩ ගහපු අයට හෙට අනිද්දට යන එනමං නැති වෙන එක… ඔන්න බය නැති අගමැතිගේ මොලේ…

ජලනි පිට යාමට තරම් සජිත්ට ලිංගික දුබලතාවයක් තිබුනාද ?

සජිත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා. එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලා අපෙන් අහයි.. ඒ මේකයි, 2012 පක්ෂ සම්මේලනය ඉලක්ක කරගෙන සජිත් කණ්ඩායමක් එක්ක පක්ෂය බෙදීමක් ඇති කලා. ඒ රනිල්ගෙන් පක්ෂ නායකකම ගන්න. නමුත් රනිල් එදා මහින්දගේ පිහිටෙන් ජය කපටි සුත්තරයක් දාලා කොහොම හරි නායකකම රැක ගත්තා.  එදා ඉදලා සජිත් රනිල්ට සමාජ මාධ්‍ය හරහා මේ වනතුරු මඩ ගහන්නේ. රනිල්ට ළමයි නැති කතාවේ ඉදලා.. පොන්නයා කියන එක දක්වා බුකියේ රනිල්ට ගැහුවේ සජිත්ගේ ණයට කහින ගැත්තෝ. ඒකෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීපු සජිත්ට ලමයි නැති උනා පමණක් නෙවෙයි. ලිංගික අප්‍රාණිකත්වයත් ඇති වුනා. අනිත් කතාව තමයි එදා සජිත් පක්ෂය කඩාගෙන එනකොට සජිත් එක්ක ආපු සෙට් එක අනාත වුනා. උන් දිහා සජිත් ඇහැක් ඇරලා බැලුවේ නෑ. සජිත්ට අවශ්‍ය තමන් සමග සිටින කෙනාට කෙලවා හෝ ඔහුට ජය ගැනීම පමණි. රනිලුත් උන්ට බීපු කිරි මතක් වෙන්න ෂොට් එක දුන්නා. උන්ට එකෙනුත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වුනා. ඒ තමන් ගැන විතරක් හිතන ලෝබ කුම්මැහි කුහකයොත් එක්ක ගියොත් තමන්ට අයේ ගමනක් නැති බවය. අවශ්‍ය තමන් සමග සිටින කෙනාට කෙලවා හෝ ඔහුට ජය ගැනීම පමණි.

අද වනවිට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සජිත් යනු වාතයක් මෙන්ම පිළිලයකි. මන්ද සජිත් ඔවුන්ට රැයක් දවාලක් නොමැතිව ඔහුගේ නිවුස් ටික දමා දෙන මෙන් කෙදිරි ගාන නිසාය. පසුගිය දිනක රජයේ මාධ්‍ය ආයතන දෙකකට කාන්තා සභාපතිවරියන් පත් කල තිබු අතර ඔවුන්ට සජිත් රෑ 2 – 3ටත් කතා කර නිවුස් දාන්න යැයි කරදර කර ඇති අතර ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ හොද කුණුහරුප අසා ඇති බවත් සදහන්ය. සජිත් ගැන මාධ්‍යවේදීන් කියන කතාවක් ඇත. “ඕකා ගූ බෙට්ටේ තියන සතෙත් දිවෙන් ගන්න එකෙක්. ඌ හැමදේම කර ගන්නේ නිකන්. උගෙන් උදව්වක් ඉල්ලුවොත් නැතිවාදමයි. මු ගැන තවත් කතා අවශ්‍ය නැත.

සජිත් හට හිසට සෙවන හදන්නට ගොස් සැබෑ ලෙසම තමන්ගේ සැනසුම නැති විය. ජලනි ආම්බාන් කරන්න බැරි තැනැත්තියකි. ඇමති ආර්යාවකි.

රට පුරා සමජ සත්කාර කරන බව පවසමින් බොරු කරන මේ ගොබිල් ඇමති වරයා සාමාන්‍ය ජනතාව රවට්ටන්නේ කිසිදු ප්‍රමිතියකින් තොර ගෙවල් හදමිනි. ඒවා ව්‍යාපෘති නොව මුඩුක්කු නිවාස මෙනි. ජනතා ඔබ තවමත් මේ නිවාස ඇමති⁣යාගේ වහසි බස් විශ්වාස කරනවාද ? ඔබගේ අවධානය පිණිසයි.

සජිත් හොර සල්ලි අච්චු ගහලා මාට්ටු උනාම තමන්ගේ නංගිව පාවලා දීලා.. ගිය ආණ්ඩුවේ මහින්දගේ පිහිටෙන් නඩුව යට ගහලා.. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ නඩුවේ ලිපිගොනුත් අස්ථානගතයි. සියළු තොරතුරු ඉදිරි කලාපයකින් බලාපොරොත්තු වන්න.

  • තමන්ගේ ගෑණිව පරිස්සම් කරගන්න බැරි මිනිහට රටක් ජනතාවක් බලා ගන්නේ කොහොමද ?

17
සැප්.
18

ජෝන් නැමැති වියපත් සත්වයා, ඩොක්ටර් ප්‍රසාද්, සෝමා එදිරිසිංහ, මයුමි ශ්‍රීමාලි, වත්සලා නුවන්ති පෙරේරා සහ ව්‍යාඝ්‍රා සෙක්ස්

ව්‍යාඝ්‍රා පිහිටෙන් මත්වෙච්ච ජෝන් ඇමතිගේ රතිකාම සුන්දරියෝ

දේශපාලන මජර ලෝකය ගැන නොකඩවා ඇසෙන කතා එතරම් සුභදායී ඒවා නොවේ. එනම් තම බලය උපයෝගී කරගෙන උඩයන්න දඟලන දේශපාලුවන් බහුල අද සමාජයේදී අපට මුණගැහෙන හිවලෙක් බදු චරිතයක් ගැන අද අප කතා කරන්නෙමු. ඒ අන් කිසිවෙක් නොව ජෝන් අමරතුංග නැමැති වියපත් සත්වයාය. වියපත් වුවත් කාමයට ලොල් ඔහුගේ රති කාම සේවනය අහඔුවක් නොවුනද ඔහු වටා සිටි පිරිස ඔහුට එය පුරුදු කල බව නම් ඇත්තකි.

අලුත මොඩ්ලින් වලට එන තරුණ ගැටිස්සියන් මෙන්ම විවාහක කාන්තාවන් සමඟ දක්ෂ ක්‍රීඩකයෙකු සේ හැසිරෙන ජෝන් තමන්ගේ වයස නිසාම ඇතිවන දුබලතා සදහා බෙහෙත් ගැන දැනගන්නට හරියටම කෙනෙක් උපදෙස් දෙන අතර ඔහු නමින් චීන කටු චිකිත්සක ඩොක්ටර් ප්‍රසාද්ය. කාලයක් සෝමා එදිරිසිංහ තිරිහන් කිරීම සදහා තම ශරීර ව්‍යායාමය සැපයූ දොස්තර මහත්තයා පසුව කෙමෙන් තම ආසාවන් වන පැජන්ට් සදහා කිහිපදෙනෙක්ව එකතු කරගැනීමට අවශ්‍ය බව පවසමින් ඇමතිවරයා හටද එහි වාසි ඇති බව පෙන්වන ලදී.

මෙම කතාවට වත්තල ජා ඇල ප්‍රදේශයේ පදිංචි මයුමි ශ්‍රීමාලි නමැත්තියද එක්වන්නේ දෛවෝපගත ලෙසකටය. එනම් විවාහක රැජින තරගයක් පවත්වන ගණේමුල්ල පදිංචි මලිත් රණසිංහ යන අය ඇමතිවරයා අන්දවා ඔහුට අවශ්‍ය තරුණියන් සැපයීමේ විදිහ අනුගමනය කරන දොස්තර චීන කටු පෙර කී තරගාවලියේ දී දෙවන තැන දිනූ මයුමි ශ්‍රීමාලි ගැනද දැන ගනී. ඇයගේ හිසට ඔටුන්න වැටීමට පෙර ඇමතිවරයාගේ කළු හමට යටවී රතියට ගොදුරු වූවාය. සියල්ල සිදුවූවද ඇයගේ සැමියා මේ ගැන නොදන්නා සේ සිටින්නේය.

දිනක් අමාත්‍යවරයාව තරු හෝටලයක ඉහල කාමරයක තනිවන ඈ,
” අැමතිතුමා ගොඩක් වෙලා ගියාට කමක් නෑ” යැයි පවසන්නේ තමන් වැඩි වෙලාවක් කාමරය තුල තියාගත්තාට කමක් නැතිදැයි අසන මොහොතකය.

“මං ඔයාව රැජිනක් කරනව කෙල්ලේ” විනාඩි දෙක තුනකට සැරයක් එසේ පවසන ඇමති නිසාම අවසානයේ අෑ විවාහක රැජින තර⁣ගයෙන් දෙවැනි තැනට පත්කරන අතර පසුකලෙක ඇයට පැජන්ට් කිරීම සදහා අවස්ථාවන් සේම පිටරට සවාරිද ඇමති අතින් සිදුවන්නේ ඊට පසුවද ඇය ඔහුගේ වියපත් බව මුදවාලීමට මෙන් සතුටු කිරීමට ප්‍රතිඋපකාර කිරීම නිසාමය.

පසුගිය දිනක බුකිය කැළඹු ඇමති ජෝන්ගේ නාන කාමරයේ නිරුවත් චායාරුපය නිරුපිකාවක් වන මයුමි ශ්‍රීමාලි සමග යහන් ගතව සිටින විටක ඇය විසින් ගත් චායාරුපයක් වන අතර වැරදීමකින් ඇය අතින් ලික් වුවකි.

මෙන්න ඇමතිට සැප දෙන තවත් කතාවක්

එසේම තමන්ගේ වාසියට වත්සලා නුවන්ති පෙරේරා නැමැති තැනැත්තිය ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන චීන කටු දොස්තර ඒ සදහා ආණ්ඩුවේ සල්ලි වලින් අනුග්‍රහය ලබාගන්නේ ජොන් ඇමතිතුමාගෙනි. ඇයගේ සැමියාට මෙන්ම ඇය ලංකාවට එන කාලයට ඉතාලියේ සිටින ඇගේ සොහොයුරිය ඇගේ දරුවන්ව බලා කියාගැනීමට ස්විස්ටර්ලන්තයට යාමට වියදම සපයන්නේ ද ඇමතිතුමාය. එයද මහජන මුදල්ය. එසේම ලංකාවට ඈ පැමිණි පසු ඇයව විනිසුරුවරියක් කරවන කටුදොස්තර පසුව එක්තරා රාත්‍රියක ඇමතිවරයා හා තනි කරවයි.

” කෙල්ලෙ ඔයාව දැක්ක වෙලේ ම මට පිස්සු හැදුනා” ඇමති හීන් හඬින් කොදුරන අතර එය ඇසුණු වත්සලාගේ සිතේ වැඩ කරන්නේ ඇමතිගේ සතුටෙන් වාසි ගැනීමටයි. අවසන ඇයටද වරදාන විශාල ප්‍රමාණයක් හමුවෙයි.

“මට ඔබතුමා ගැන පුදුමත් හිතුනා” තුවාය දවටාගෙන නාන කාමරය වෙත යන වත්සලා, ඇමතිගේ හයිය ආවේ කටුදොස්තර දෙන ව්‍යාඝ්‍රා නිසා බව නොදනිමින් තම රත්පැහැ වූ සම දෙස බලා ලැජ්ජාවෙන් පැවසුවාය.

කෙසේ හෝ මයුමි සහ කටු දොස්තර ඇමතිට අවශ්‍ය කාන්තා සන්තර්පණය සපයන තරුණියන් ලංකර දෙමින් ලංකාවේ නැෂනල් පැජන්ට්වරයන් ලෙස අභිෂේක ලබන අතර කපටිකමින් මහජන මුදල් මෙවන් ජරා වැඩවලට යොදා ගැනීම කෙතරම් සාධාරණද ?

ජනතාවනි මේ ඔබේ මුදල්ය… එවන් ඇමතිවරුන්ව ගණිකාවන් ව හෙලා දකිමු….

Image may contain: 4 people, people smiling, text

මෙන්න ඇමතිට සැප දෙන තවත් කතාවක්

එසේම තමන්ගේ වාසියට වත්සලා නුවන්ති පෙරේරා නැමැති තැනැත්තිය ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන චීන කටු දොස්තර ඒ සදහා ආණ්ඩුවේ සල්ලි වලින් අනුග්‍රහය ලබාගන්නේ ජොන් ඇමතිතුමාගෙනි. ඇයගේ සැමියාට මෙන්ම ඇය ලංකාවට එන කාලයට ඉතාලියේ සිටින ඇගේ සොහොයුරිය ඇගේ දරුවන්ව බලා කියාගැනීමට ස්විස්ටර්ලන්තයට යාමට වියදම සපයන්නේ ද ඇමතිතුමාය. එයද මහජන මුදල්ය. එසේම ලංකාවට ඈ පැමිණි පසු ඇයව විනිසුරුවරියක් කරවන කටුදොස්තර පසුව එක්තරා රාත්‍රියක ඇමතිවරයා හා තනි කරවයි.

” කෙල්ලෙ ඔයාව දැක්ක වෙලේ ම මට පිස්සු හැදුනා” ඇමති හීන් හඬින් කොදුරන අතර එය ඇසුණු වත්සලාගේ සිතේ වැඩ කරන්නේ ඇමතිගේ සතුටෙන් වාසි ගැනීමටයි. අවසන ඇයටද වරදාන විශාල ප්‍රමාණයක් හමුවෙයි.

“මට ඔබතුමා ගැන පුදුමත් හිතුනා” තුවාය දවටාගෙන නාන කාමරය වෙත යන වත්සලා, ඇමතිගේ හයිය ආවේ කටුදොස්තර දෙන ව්‍යාඝ්‍රා නිසා බව නොදනිමින් තම රත්පැහැ වූ සම දෙස බලා ලැජ්ජාවෙන් පැවසුවාය.

කෙසේ හෝ මයුමි සහ කටු දොස්තර ඇමතිට අවශ්‍ය කාන්තා සන්තර්පණය සපයන තරුණියන් ලංකර දෙමින් ලංකාවේ නැෂනල් පැජන්ට්වරයන් ලෙස අභිෂේක ලබන අතර කපටිකමින් මහජන මුදල් මෙවන් ජරා වැඩවලට යොදා ගැනීම කෙතරම් සාධාරණද ?

ජනතාවනි මේ ඔබේ මුදල්ය… එවන් ඇමතිවරුන්ව ගණිකාවන් ව හෙලා දකිමු….

අප වෙබ් අඩවිය හෙලිකල පුවතට ලැබුණු ජනතා අදහස් වලින් බිදක්…

“ගෑනිව හදාගනින්, අර ජෝනා එක්ක වැඩිපුර ඇසුර නම් හොද නෑ”

මයුමිට පැජන්ට් වලට අවශ්‍ය අහසින් යන්න නම් එහෙමද ? ලිමෝර්සින් ආදියද සපයාදීමට ඇය සයනයෙහි දෙපැත්තටම වී බර දැරුවාය.

” මයුමි ගොඩේ පාටයි. ඒ අස්සෙ ඒකිගෙ ගඳ, ඇමතිතුමත් බේරෙන්න බැරිව ඉන්නේ. හැමදාම රිංගනවා”

වත්සලා එක්ක රගපාන්න ගිහින් ශශී ලිච් මිතුරියට නිල් චිත්‍රපටියක රගපාන්න වුනා

මයුමිගෙ අලුත්ම ගොදුර

ජෝන් අැමතිගේ රති කාම සුන්දරියෝ පහුගිය දවස්වල වැඩි කාලයක් ගත කලේ අපගේ වෙබ් අඩවියට විරුද්ධ ව පැමිණිලි දමමිනි. ජොන්⁣ගේ අැගට යටවූ මයුමි පවසන පරිදි ඇයගේ ජනප්‍රිය බවට හානි කරන්න මේ දේවල් කරන බවයි. ඇයත්, වත්සලාත් අප වෙබ් අඩවියට අභියෝග කර ඇත.

ඇමතිට සනීපේ ජනතා මුදල් කාම ධේනුවන්ගේ වැඩ වලට

“පුළුවන් නම් වට්ටන්න” අප සදහන් කල රති කාම ධේනුවන් පැවසුවේ එලෙසය. අප කිසිවෙකු වැට්ටීමට මෙම පුවත් පලකිරීම් නොකරන අතර ලංකාවේ මුදලට විකිණෙන ජනමාධ්‍ය වෙනුවට අප ඇත්ත පමණක් හෙලිකරන්නේ ජොන් සමග මයුමිලාගේ, වත්සලාගේ රතිය නිසා වියදම් වන සල්ලි ජනතා මුදල් වන බැවිනි. මයුමි ඔබ ඇද සිටින වටිනා යට ඇඳුම කට්ටල (විවාහක රැජින) තරගය කාලයේ අරන් දුන්නෙ ඇමතිවරයා බව ඔබ හොදින්ම දන්නවා ඇති. මේවාට වියදම් කර ඇත්තේද ජනතා මුදල්ය. මව් පදවියටද නිග්‍රහ කරමින් ඔබ සිදු කරන මෙම ක්‍රියා ගැන ඔබම දිනෙක කණගාටු වනු ඇත. තම සැමියා අසේලවද කරපින්නාගෙන ඇමතිගේ තැනට යන මයුමි සැමියා එළියේ නවත්වා ඔහුගේ ඔෆිස් කාමරය ලොක් කරගෙන ඇමති අසල නැමී ඇමතිගේ කුඩා සරුවාලය බිමට නිදහස් කරයි. මුව පුරවාගත රස පළතුරක සේයාවක් දක්වන අෑ ඇමතියාව දිව්‍ය ලෝකේ යවයි.

ඇය එ් වචන වලින් මත්ව මේසය මතම දිගාවෙයි….. මයුමිට පැජන් වලට අවශ්‍ය අහසින් යන්න නම් එහෙමද ? ජෝන් එවිට හෙලිකොප්ටර් ලබා දෙයි. ලිමෝර්සින් වැනි සැප වාහන ආදියද සපයාදීමට ඇය සයනයෙහි දෙපැත්තටම වී බර දැරුවාය.

කෙසේ වෙතත් වත්සලා ස්විස්ටර්ලන්තයට පැමිණ කාලයක් ගතවන්නටත් මත්තෙන් ඇය දියුණු වූ ආකාරය වෙන කිසිවක් නොව ජෝන් ඇමති නිසාමය.

“වත්සලා කිව්වට අහන්නේ නෑ. තනියම ලංකාවට යනවා” දිනක් සැමියා මිත්‍රයෙක් හා පවසයි.

“ගෑනිව හදාගනින්, අර ජෝනා එක්ක වැඩිපුර ඇසුර නම් හොද නෑ” මිත්‍රයා කියයි. වත්සලා වරක් පිරිමියෙකුට වැඩි බලාපොරොත්තුදී ඔහුගේ සීරිමාන්සයම හුරාගෙන අතහැරීමෙන් පසු ඔහු ස්විස්ටර්ලන්තයෙදී දිවි නසා ගන්න තැනටම ගිය අතර පසුව ඔහු විවාහ වූයේද වත්සලාගේම සොහොයුරියත් සමඟය. රති කාම ධේනුවන් ලෙස නම් දැරූ වත්සලා සහ මයුමි එක වහලක් යට සිටිනු දැකීමට ජෝන් ඇලුම් කරයි. සියල්ල සිදුවන්නේ දැනුවත්වය. මුලින්ම ඇමති ජෝන් ලගට පැමිණි දෙදෙනාටම මැදිව රැය හතරක්, පහක් ගෙවන ඇමති, දෙදෙනාටම ලක්ෂ හතර බැගින්ද මයුමිට සහ වත්සලාට පැජන්ට් කරන්න කියා මුදල් ලබාදෙයි.

“වත්සලා මං ඔයාට ලස්සන ගෙයක් හදලා දෙන්නම්” ඇමති මයුමිගේ තම තිසර පටයෙහි වැටී ඇති ද්‍රාවණය පිසදා එය අදින විට ඇයට හොරෙන් වත්සලාගේ කණට කර පවසයි. ඇමති හට මයුමි අසලින් ගන්ධයක් පැමිණි බව වත්සලා දිනක් තම මිතුරියක් හා කීවාය.

“මයුමි ගොඩේ පාටයි. ඒ අස්සෙ ඒකිගෙ ගඳ, ඇමතිතුමත් බේරෙන්න බැරිව ඉන්නෙ. හැමදාම රිංගනවා”

හෙලිකොප්ටර් අරන් දුන්නේ ජෝන් ඇමති

වත්සලාගේ හදන සුපිරි ගෙදර ඇත්තේ කටුනායකයි. ඇයට දැන් බයක් නැත. සුපිරි නිවසක් ඇමති තමන් වෙනුවෙන් හදයි. එය ප්‍රකෝටි ගානක් වටින අතර එහි නිදන කාමරය තුල ජල තටාකයක් හදන බව දිනක් ඇමති කීවේ මෙලෙසය,
“අපි දෙන්නම ස්විම් කරමු”

වත්සලා දිනක් සමාජ මාධ්‍ය ඉදිරියට විත් පැවසුවේ ජෝන් ඇමතිව නොදන්නා බවත්, ජීවිතේට දැකලා නැති බවත්, කතා කර නොමැති බවත්ය. නමුත් අපි පෙන්වන්නේ ඇය හොදින්ම දන්නා බවයි.

වත්සලා ස්විස්ටර්ලන්තයෙහි සිටියද ජනප්‍රියත්වය සදහා කැපකීරීම ඕනෑම බලු වැඩකට පෙළඔුන එකියකි. එයට ඇයත් සමග ශශී ලිච් නැමැති මිතුරියද හවුල් වන්නේ ඒ වැඩ වලට උපන් හපන් අය මෙනි. ශශී සමග ලංකාවෙන් පැමිණි අධ්‍යක්ෂකවරයෙක් හමුවන්න ගිය ඔවුනට සිදුවන්නේ Porn Movie එකකට එකඟ වීමය. මේකට ලොකු ගාණක් හම්බ වෙනවා. ඒ අතර අධ්‍යක්ෂකවරයා මෙසේ කියන්නට විය.

වත්සලා එක්ක නිල් චිත්‍රපටියෙ රගපාපු ශශි ලිච්

“මේක යන්නෙ සිංගප්පුරුවේ හොද කලයන්ට් ලා අතර විතරයි. මේකට පස්සෙ ඔය දෙන්නම ම⁣ගෙ අලුත්ම වැඩේ ඉන්නවා” අධ්‍යක්ෂකවරයා, කැමරාකරුට කැමරාව ෆෝකස් කරන්නට අණ දුන් පසු දෙදෙනාම ඇදුම් ගලවන අතර කියයි.

රෑට දෙන්නා එකට කාලා වත්සලා වෙන කෙනෙකගේ කාම⁣රේට යනවා
ශ්‍රී ලංකා කොඩියටත් අපහාස කරමින් වෛශ්‍යාවන් බිහි කරන චීන කටු දොස්තර ප්‍රසාද්ගේ මීලග ගොදුර 

චීන කටු දොස්තර ප්‍රසාද් විසින් ජනප්‍රිය නිලියක්, නිරුපන ශිල්පිනියක් කියා ගන්නා හතලිස් ඇදිරි ශ්‍රීමාලී ෆොන්සේකා සමගද ලිවින් ටුගෙද සිටි අතරතුර ශ්‍රීමාලිව එක් රැයකදී නිරුවතින්ම ගෙදරින් එලෙව්වේ ලබා දුන් කාරය ද ආපහු ගනිමිනි. එලෙස අසරණ වූ ශ්‍රීමාලී පිහිට වුයේ ත්‍රිවිල් රථ රියදුරෙකි. එහිදී ත්‍රිවිල් රථ රියදුරාට පිහිට වීමට ශ්‍රිමාලිද අමතක නොකර ඇත.

දැන් නැවත කතාව

” කවුද නළුවා” මුලින්ම චරිතයට සුදුසු ද යන්න බැලීමට අධ්‍යක්ෂකවරයා ඇඳුම ඉහිල් කර ගත්තේය. රගපෑමට එක්වූයේ කළු ජාතික කාබේරියෙකි. චිත්‍රපටිය අවසානයේ දෙදෙනාම ගෙදර ගියේ කොර ගසමිනි. පොරොන්දු වූ පරිදි අධ්‍යක්ෂකවරයාගෙන් ඇමතුමක්වත් නැත. දෙදෙනාම රැවටුනි. සිද්ධිය නිසා මෙයට තමාව හවුල් කරගත් ශශී ලිච් සමගද තරහාවූයේ තම සිනමා සිහිනය බොඳ කරලීම නිසාමය. එහෙත් තමා හා ශශී අතර ඇති රහස හෙලි වේ යැයි බියෙන් නැවත ඔවුන් මිත්‍ර විය.

චීන කටු ප්‍රසාද් විකුණපු තරුණියන් දෙන්නා සහ ඕක්ෂාන් ඇමති ජෝන්ගේ කාර්යාලයේ

මේ රතිකාම ධේනුවන්ගේ පැටිකිරියයි. ප්‍රසාද් ගසන්නේද සුපිරි ගේමකි. කලක් ස්වර්ණවාහිනී ආයතනයේ වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක් කියා ගන්නා ඕක්ෂාන් (කැමරාවක් අල්ලන්නවත් නොදන්න) ජෝන්ට ගැහැණු සපයයි. ජනතාවනි, වත්සලා, මයුමි වැනි මුදලට විකිනෙන ගණිකාවන් සමග ඇමති ජෝන් මොන සෙල්ලම් නැටුවත් අපට කමක් නැත. නමුත් මේ ගණිකාවන්ට මෙන්ම චීන කටු ප්‍රසාද් වැනි මුදලට ගැහැණුන් විකුණක බ්‍රොකර්ලාට වියදම් කරන මේ සල්ලි අපගේ බදු ගෙවන මුදල් බව පසක්කර ගන්න. මොවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඔබත් පෙල ගැහෙන්න.

ගැහැනු සපයන චීන කටු දොස්තර ප්‍රසාද් සහ ඕක්ශාන් සමඟ ඇමති

අද වන විට මයුමිලා, වත්සලාලා ප්‍රසාද්ලා පැජන්ට් දමා කෙල්ලන් රට එක්කරගෙන යන්නේ විකුණන්නටය. ඔවුන් එය කරන්නේ අහිංසක යුවතියන්ව රවටමිනි. මේ තිරිසණුන්ට ඔවුන් ඉපදුනේ අම්මා නමැති ගැහැණියගේ බඩේ බව අමතකව ඇත. දෙමාපියනි, මෙම පැජන්ට් වලට යවා ඔබත් ඔබ⁣ගේ අහිංසක දියණියව, සැමියෙකු නම් තම බිරිඳව නැති කරගන්නවාද.මඳක් සිතන්න. මේ කාම ධේනුවන්⁣ගේ ගැට වලට හසු නොවන්න.

14
සැප්.
18

දෙමල සතා

තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්…තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්…

කලින් විවාහ දෙකක් සිදුකරගත් ගුරුවරයෙකු සිය තෙවැනි විවාහය වවුනියාව කන්දසාමි කෝවි‍ලේ සිදුකරමින් සිටියදී දෙවැනි විවාහයේ බිරිඳ හා ඇයගේ ඥාතීන් මනමාලයා වෙත පහරදීමේ සිදුවීමක් වවුනියාව ප්‍රදේශයේදී වාර්තා විය.

පළමුව යාපනය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි දරුවන් දෙදෙනකු සිටින තැනැත්තෙකු අදාළ පළමු විවාහයේ බිරිඳ අතහැර පැමිණ අනතුරුව කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති අතර, අදාළ විවාහක කාන්තාවද අතහැර තෙවැනි වරට වව්නියාව කූමාන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ (12) විවාහ වීම සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

අදාළ අවස්ථාවේදී දෙවැනි විවාහයේ කාන්තාව හා ඇයගේ ඥාතීන් පැමිණ අදාළ තරුණයා වෙත පහරදීම හේතුවෙන් තෙවැනි විවාහය නැවැත්වීමට සිදුවිණි.

එහිදී දෙවැනි විවාහයේ කාන්තාව කියා ඇත්තේ

“මේ ඉන්නේ මගේ මහත්තයා.මෙයා මීට පෙර යාපනය ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. ඒ විවාහයේ කාන්තාව එක්ක අවුරුදු හතරක් ඉදලා ළමයි දෙන්නෙක් එක්ක ඒ කාන්තාව තනි කරලා ඇවිත් මාව කසාද බැද ගත්තා මාව කසාද බැදලා අවුරුදු දෙකක් විතර ඉදලා දැන් මාවත් අතහැරලා ඇවිල්ලා තවත් කාන්තාවක් එක්ක විවාහ වෙන්න සුදානම් වෙනවා මම විවාහ වුණාට පස්සේ මගෙන් දෑවද්දකුත් අරගත්තා දැන් මාව අතහැරලා ඇවිල්ලා වෙන කාන්තාවගෙන් දෑවැද්ද අරගෙන මගුල් කන්න සුදානම මේ ගැන මමත් පළමු විවාහයේ බිරිඳත් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ,

එම කාන්තාවගේ ප්‍රකාශයත් සමග තෙවැනි විවාහය තෙවැනි විවාහ චාරිත්‍ර නවතා එම ගුරුවරයා විවාහ ශාලාවෙන් එළියට පැමිණි අතර, එහිදි අදාළ පුද්ගලයා වෙත දෙවැනි විවාහයේ බිරිද හා ඇයගේ ඥාතීන් පහරදීම සිදුකළහ.

මේ හේතුවෙන් ගුරුවරයාට තෙවැනි විවාහය සිදු කරගැනීමට නොහැකි විය.

05
සැප්.
18

ජයලත් මනෝරත්න, බුද්ධදාස, ලක්ෂ්මන් විජේසේකර බූරුවනි තොපේ කලාව අරං රෝල්කරල ගහගනිං පු…..

ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාලක දේවප්‍රිය ඔබට තෙරුවන් සරණයි!

ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්.එෆ්.එම් මගින් විකාශය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මෙම නාට්‍ය මාලාව මගින් බුදුදහමට හා එහි වදන් වලට නිගරුවන බවට චෝදනාවක් එල්ල විය.

මෙම චෝදනාව එල්ලකළේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ය. බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරිම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, බුද්ධශාසන ඇමතිතුමාත් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේත් බෞද්ධ බැතිමතුන් ඉදිරියේත් නායක හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය. එහි වරදක් තිබේද? නාහිමියන් කියා සිටියේ ආණ්ඩුවේ ඩේලී නිවුස් පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් පළවූ බවත් ඒ තුළින් දැනුවත්ව මෙම ප්‍රකාශය කරන බවත්ය.

වැඩිදුරටත් නායක හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිනිය යටතේ ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. මෙලෙස බුදුදහමට සම්බන්ධ වදන් අවභාවිතා කිරීමක් සිදුවන බවත් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියේය. නායකහිමියන්ගේ ප්‍රකාශයෙන් පසු සංහිඳියා කාර්යංශය තමා අතින් සිදුවී ඇති වරද පිළිගත් අතර එයින් ඇති වූ බුදුදහමට ඇති වූ නිගාව පිළිබඳව කණගාටුව පළකරමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එම ප්‍රතිචාරය පිළිබඳව අපට සතුටුවිය හැක. එහෙත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නායකහිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූයේ අශෝභන ලෙස බව දැකගන්නට ලැබිණි. නායකිහිමියන් චීවරධාරියෙක් ලෙස ගරහාවට ලක්කරමින් මෙම ගුවන්විදුලි නාට්‍ය වලට යොදා ඇති නම් වෙනුවෙන් පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ ද කතාවක් පැවැත්වීය. මෙය සමස්ත ආණ්ඩුවේ මතය නොවෙයි. එය එම ඇමතිවරයාගේම මතවාදයක් පමණි. සාතිශය බහුතරයක් ආණ්ඩුවේ මැතිඇමතිවරු, මන්ත්‍රීවරු මෙම ඇමතිවරයාගේ අදහස් හා මතවාද පිළිගන්නේ නැත. එහෙත් මෙවැනි සිදුවීම්වලට ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රතිචාර දක්වන ආකාරය බෞද්ධ ජනතාවගේ දොම්නසට හා අප්‍රසාදයට හේතු වී ඇත. ඉන් ආණ්ඩුවේ පැවැත්මට හා කීර්තිනාමයට ඇතිකරන හානිය විශාලය.

මීළඟට ඇසිය යුත්තේ පළපුරුදු අත්දැකීම් ඇති ප්‍රවීන ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙක්යැයි කියන මාලක දේවප්‍රිය සති අන්ත රාවය පුවත්පතේ සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු ආගමකට නිගරුවක් කර නැති බවයි. භාෂාවක පද කිසිවෙකුට අයිති නැතිබවත් එය කැමති පරිදි භාවිතා කළ හැකි බවත් ප්‍රකාශ කරමින් විමර්ශනාත්මකව බැලිය යුතු බවට කාලාම සූත්‍රය ද උපුටා දක්වයි. රාවයේ ඔහුගේ සංවාදය කියවීමෙන් පෙනී යන්නේ භාෂාවක පද පාවිච්චි කිරීමේ දී ඔහුට ආචාර ධර්ම නැති බවයි. හැම විෂයකටම ආවේනික පද ඇත. ආගමික භාෂාවේ ද ඊට ආවේනික බැතිබර, ශ්‍රද්ධාවන්ත, පරමාර්ථමය වශයෙන් වැදගත් වදන් ඇත. සම්මුතිලෝකය තුළ එම වදන් සමග භක්තිමය ලෙසත් ආගමික ලෙසත් බැදී ඇති අතර ඒවා වන්දනාමාන කරයි. නිරතුරු මතුරයි. එම වදන් පාවිච්චි කර ආශිර්වාද කරයි. ඒවායේ වටිනාකම් තේරුම් ගැනීමට නොහැකි කලාකරුවෙක් වේ නම්, නාට්‍ය නිෂ්පාදකයෙක් වේ නම් ඔහුගේ හදවත සහ මනස පිරික්සා බැලිය යුතු අතර  ඔහු මේ සමාජයේ රුපියල් සරණ යන අයෙකු විය යුතුය. මෙම නාට්‍ය වලට යොදා ඇති නම් තුන පිළිබදව මාලකට අවබෝධයක් නැතැයි සිතිය නොහැක.

මෙම නාට්‍ය තුනේ නම් තුනම බෞද්ධ ජනතාවගේ වන්දනාමාන වන වදන් පෙළට වෙනත් අරුත් දෙන්නක් බව මොළයේ කළදක් ඇති ඕනෑම අයෙකුට අවබෝධ වේ. නාට්‍ය දෙකක නම් ඔහු සදහන් කරමින් ඉන් අර්ථවත් වන දේ ගැන ඔහු සදහන් කරයි. එහෙත් නිර්වස්ත්‍රං පරමං සුඛං නාට්‍ය ගැන එහි සදහනක් නැත. මෙම නාට්‍ය තුළින් සමකාලීන මනුෂ්‍යාගේ ස්වරූපය සම්බන්ධව ප්‍රකාශනයන් රැසක් ඉදිරිපත් කරන බව මාලක පවසයි. සමකාලීන මනුෂ්‍යාගේ ස්භාවය මාලක තුළින් පිළිබිඹු වන අතර  එහි යටිපෙළ වාණිජ පරමාර්ථ බව ද, අමතක නොකළ යුතු වන්නේ මෙයට අනුග්‍රහය දක්වා ඇති රාජ්‍ය ආයතනය දෙස බැලීමෙනි. අද්‍යතන වෙළදපොළ සමාජයේ මනුෂ්‍යාට තේරෙන භාෂාවෙන් මෙම නාට්‍ය තුනට නම් තුනක් දෙන්නට ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානච්චි, ඩබ්ලිව්.ජයසිරි, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මෙයට දායක වූ ප්‍රවීනයන්ට නොහැකිවීම තුළින් ඔවුන්ගේ නිර්මාණාත්මක දුගී බව හෝ ඔවුන් නොදැනුවත්ව වෙනත් පිරිසක් මෙම නම් යොදා ඇති බවත් එය සංහිදියා කාර්යාලයට උචිත පරිදි සිදුකරන ලද්දක් බවද අනුමාන කිරීමේ වරදක් නැත.

මාලක දේවප්‍රිය මෙය නොදන්වා විය නොහැක. එම නම් වලට ද මිළක් ඇත. බුදුදහමට, බුදුවදනට, එහිවදන් වලට, නිග්‍රහ කිරීම හෝ දෙපැත්ත කැපෙන ලෙස පාවිච්චි කිරීම වෙනත් අරුත් මතුවන ලෙස ඉදිරිපත් කිරීමට ද මූල්‍ය වටිනාකමක් ඇත. එය ද බිස්නස් එකකි. ව්‍යාපාරයකි. නිර්මාණයක සියුම් ලෙස කෙරෙන එවැනි දෑ තුළින් යම් සමාජයක, යම් ආගමක ප්‍රජාවකට වේදනාවක්, සිත්රිදවීමක් ඇතිවන්නේ නම් එයින් ගොඩනැගෙන සංහිදියාවක් හෝ සාමයක්ද නැත. ජිවිත අවබෝධයක්ද නැත. ආනන්දයෙන් ප්‍රඥාවට යායුතු බව ප්‍රකාශ කළද නාට්‍යයේ නමින්ම නාට්‍යයට ඇතුළුවීමට අඟුලක් දමා ඇත. බෞද්ධ ප්‍රජාවගේ භක්තියට හා ශ්‍රද්ධාවට සියුම් පහරක් එල්ලකර ඇති අතර එපමණක් නොව එය හාස්‍යයට ලක්කර ඇත. මෑත යුගයේ ප්‍රහසන වේදිකා නාට්‍ය වලද පිටපතින් පිට පැන ඉදිරිපත් කරන සංවාද තුළින් ද මේ ආකාරයටම නිගරුකිරීම් දැකගත හැක. මෙම නාට්‍ය වලට දායක වූ ප්‍රවීනයන්ගෙන් මෙම නාට්‍ය වලට දැමිය යුතු නම් පිළිබදව විමසා සිටියේ නම් මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බව මෙම නිර්මාණකරුවන්ගේ ධාරිතාව දෙස බැලීමේ දී අපට සිතේ. එම නිසා මෙම නාට්‍ය තුනට නම් තුනක් සමාජයට තේරේන භාෂාවෙන් නම් කිරීමට කැමැත්තෙමු.

එසේ යෙදුවේ නම් මෙවැනි කලබගෑනියක් රට තුළ නොවන්නටත් භික්ෂු සමාජයේ හා බෞද්ධයන්ගේ සිත් නොරිදවීමටත් ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවට පහරගැසීමටත් අවස්ථාවක් නොලැබෙන අතර ආණ්ඩුව ද අපහසුතාවයට පත්නොවීමට හේතු වනු ඇත. “ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් අහන්න” කරනු ලබන මෙම නිර්මාණ නිසා හා වෙනත් ප්‍රකාශන නිසා සම්මුතිවාදී ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබදව කලාවේ නිදහස වෙනුවෙන් පමණක් උනිතවාදීව පෙනී සිටින්නන්ගේ ආත්මාර්ථකාමී, කුහක උද්දච්ඡභාවය නිසා ආණ්ඩුවකට හා සමාජයට ගෙවන්නට සිදුවන වන්දිය බොහෝය. මේ වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වන බොහෝ දෙනකුට සමස්තය පෙනෙන්නේ නැත. එනම් කැළේ පෙන්නෙ නැත. එහි තිබෙන ගසක් හෝ දෙකක් පමණක් පෙනේ. මෙවැනි අවස්ථාවක ඒවා පෙන්වා දෙන ස්වාමීන්වහන්සේලාට චීවරධාරීන්, ජාතිවාදීන් අන්තවාදීන් ළිදේ ඉන්න ගෙම්බන්එ, කලා වීහිනයන් යැයි බැන අඩ ගසනවා වෙනුවට මෙම නාට්‍ය තුනේ නම් තුන වෙනස් කිරීමට තරම් මාලක නිහතමානී වුනානම් මෙයට දායක වූ ප්‍රවීනයන් ප්‍රඥවන්ත වුනානම් ඒ සදහා නම්‍යශීලි වුවානම් මේ රට සමාජය, කලාව, දේශපාලනය, සංහිදියාවෙන් පිරි සුමට රටක් වීමට ඉඩ තිබුනා නොවේද?

මාලක දේවප්‍රියගේ නාට්‍ය වලට යොදා ඇති නම්,               යෝජනා කරන නම්

තරු සරණයි! (තෙරුවන් සරණයි!)                                         තරු හඹා පැරදුනෙමි
නිහොන් සැප ලැබේවා! (නිවන් සැප ලැබේවා!)                      සකුරා රටින් පණිවිඩයක්
නිර්වස්ත්‍රං පරමං සුඛං (නිර්වාණං පරමං සුඛං)                         හෙළු සැප  සොයා

ලාංකීය රේඩියෝ ඉතිහාසය තුළ රේඩියෝ නාට්‍ය කලාවේ සෞන්දර්යාත්මක විප්ලවයක් කිරීමට මාලක බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර ඇත. ඒ සදහා වූ විප්ලවයේ ඇරඹුමෙන්ම ජනතාව ඔහුගෙන් වියෝවී ඇති බව ප්‍රකාශ කළ යුතු අතර ඔහු සමග ඉතිරි වී ඇත්තේ සංහිදියා කාර්යාංශයත් අදාළ ඇමතිවරයාත් ඔහු ආරක්ෂා කිරීමට පැමිණ සිටින්නේ වාරණයේ උදහසට එරෙහිව ඔහුගේ කලාවේ නිදහස වෙනුවෙන් යැයි කියා ගන්නා මිතුරනුත් පමණි.

ඉගෙන ගන්න විප්ලව කරන්න – විප්ලව කරන්න ඉගෙන ගන්න.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

04
සැප්.
18

Nephew of a senior Sri Lankan cabinet minister Faiszer Musthapha (ISIS) මුස්ලිම් මිනිසුන් ඇසුරු කිරීමෙන් වලකින්න

Alleged Islamic State affiliate has uncle in Sri Lankan government

Updated 

A man smiles at the camera
RELATED STORY: Turnbull, Bishop among possible targets for alleged IS affiliate: police source

A University of New South Wales student accused of documenting plans in a notebook to assassinate two senior Australian politicians is the nephew of a Sri Lankan cabinet minister.

Key points:

  • Mohamed Nizamdeen appears to be an Islamic State affiliate, police say
  • He is the nephew of a senior Sri Lankan cabinet minister
  • His alleged list of targets included MPs and the Sydney Opera House

The ABC can reveal Mohamed Nizamdeen, 25, is related to Sri Lankan MP Faiszer Musthapha, who is the country’s Sports and Local Government Minister.

The PhD student, who was on Friday charged with a terrorism-related offence, is also the grandson of Jehan Kamer Cassim, the late former chairman of one of Sri Lanka’s biggest banks — Bank of Ceylon.

Mr Nizamdeen, who also worked as a UNSW business systems analyst, was arrested at the Kensington campus last Thursday.

His arrest came after a colleague found a notebook allegedly containing details of plans to kill former prime minister Malcolm Turnbull and his deputy Julie Bishop.

The alleged list of targets also included the former speaker Bronwyn Bishop, the Sydney Opera House, major train stations and police stations across the harbour city.

On Friday police told a media conference Mr Nizamdeen appeared to be an Islamic State affiliate.

Sydney was ‘extremely opening’

Mithra De Alwis, a friend of Mr Nizamdeen’s brother, Kamer, today posted a message on Facebook on Kamer’s behalf, describing Mr Nizamdeen as “an open minded Muslim” who he believed was innocent.

“He would have had absolutely no reason to engage in such disgusting, hateful crimes to a city, which has been extremely opening to him for the past six years,” he said.

Sri Lankan MP Faiszer Musthapha

PHOTO: Sri Lankan MP Faiszer Musthapha is related to Mohamed Nizamdeen. (Supplied)

“He has not been able to communicate with any one of us back home and we are simply broken and deeply affected by this unnecessary turn of events.”

Plain-clothed detectives seized computers, mobile phones and documents from Mr Nizamdeen’s inner-city apartment at Zetland on Friday before conducting further raids on university grounds.

Police allege Mr Nizamdeen, who does not have any criminal history in Australia, was operating by himself, but do not believe he was capable of carrying out a terror attack.

The commerce graduate was one of the faces of UNSW’s Hero Program and had worked as a business systems analyst since 2016, where he helped develop several projects aimed at stopping identity theft.

While his student visa is due to expire at the end of this month, the Australian Federal Police have applied for a Criminal Justice Stay visa so they can prosecute him in Australia.

If convicted, Mr Nizamdeen could face up to 15 years in prison.

Topics: terrorismcrimelaw-crime-and-justicesydney-2000

29
අගෝ.
18

උතුරේ සිංහල ජනපද එපා.. මංගලගේ සහෝදරයෝ දහස් ගණනක් වීදි බැස විරෝධතා (ඔහොම යං, ඔහොම යං)

උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…

උතුරේ සිංහල ජනපද එපා.. දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා.. යාපනය සරසවි සිසුනුත් එක්වේ…

මහවැලි එල්කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.

මුලතිව් නගර මධ්‍යෙය් සිට විරෝධතා කරුවන් විශාල පිරිසක් විසින් විරෝධථා පාගමනකින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණි අතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාව දියත් කල අතර අදාල විරෝධතාවට සහය දක්වමින් මුලතිව් නගරයේ වෙළඳසැල්ද වසා දමා තිබුණි.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුලු දේශපලඥයින් පිරිසක් මෙන්ම යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විශාල පිරිසක්ද මෙම විරෝධතාවය සඳහා සහය දැක්වීය.

මහවැලි කලාපයන් ලෙසට වැලිඔය හා මුලතිව් යන ප්‍රදේශ නම් කොට ඇතිත් මේ දක්වා එම ප්‍රදේශයන් වෙතට බීමට හෝ ජලය නොමැති අවස්ථාවක සිංහල වැසියන් පදිංචි කරවීම පමණක් සිදු කෙරෙන හේතුවෙන් දැනට ජීවත්වන ජනතාවගේ අවශ්‍ය ගැටලු සොයා බලා විසඳුම් ලබා දී තවත් පිරිස් පදිංචි කරවීම පිළිබඳ දෙවනුව අවධානය යොමු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවටත් වහාම මහවැලි යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි කරවීම සියල්ලක්ම නවත්වන ලෙසටද විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

විරෝධතාව අවසානයේ විරෝධතා කරුවන් විසින් මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වෙතට සන්දේශයක් භාර දුන් අතර සන්දේශය භාර ගනිමින් දිසාපතිනිය කියා සිටියේ අදාල ගැටුලව සම්බන්ධායෙන් රජයේ බලධාරීන් දැනුවත් කොට ඉක්මන් පිළිතුරක් ලබා දෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ




අනවශ්‍ය දේවල්

  • 178,603 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements