Archive for the 'abdullah saudi arabia' Category

09
නොවැ.
18

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා…

නරක අදහසක් නොවේ

අලුත් රටක්Like Page

මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..

අර්බුද නැති රටක් නෑ..අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා..දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න..මේකට අහිංසක මිනිස්සුන්ව අදින්න එපා..මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය..මොනවහරි උන ගමන් එයාලට කන්න නෑ..මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු..ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර..ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන්වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ..

මං ඕකට කතාවක් කියන්නම්..ඔය දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ..මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ..ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්..අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා..හේතුව මොකද දන්නවද..නිළ ඇඳුම් ප්‍රශ්නේ..ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක්ට 12..අනිත් එක්කෙනාට 7.. අනිත් කෙනාට 9..තාත්තගේ දවසේ පඩිය දෙසීයයි..අම්මා තමයි ළමයි බලාගන්නේ..බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ..ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම..ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිවුවා අලුත් එකක් ගන්න..දැන් කූපන් එකක්නේ දෙන්නේ..අරගෙන මහගන්න ඕන..ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු..ඒ සල්ලි නෑ..බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා..ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ..කවුරුත් දන්නෙත් නෑ..අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්..එයාලට මේක ආරන්චි වෙලා ගිහිල්ලා..මන් මේ දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා..අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න..එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ..ඒ අම්මා අඬනවා..

අපි මෙහෙම හිතමුකෝ..ඔයාට ලමයි දෙන්නෙක් ඉන්නවා..ඔයාගේ ප්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න..ඊළඟට ඉගැන්වීම..ඒ දෙකනේ ප්‍රධාන..ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට..මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්..පරිප්පු වලින් රුපියල් 5ක් පෙට්‍රල් වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ශෙකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ..ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක..ප්‍රජාතන්ත්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි..මේ රටේ මිනිස්සු මට බනී..නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා..ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්ෂ ලෝයර්ස්ලා ඉන්නවා..සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් මේ රටේ..

මාධ්‍යවේදියා :- ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?

ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..

මාධ්‍යවේදියා :- ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන …. ( ප්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )

මොනවද..මං අහන්නේ ඔයාගෙන් මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුලුවන් කියලා කියන්න බලන්න..මම කියන්නම්.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ..හරිද..මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්..1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා..අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක..බොහොම අමාරුවෙන් තමයි බේරුනේ..ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ..නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ..ඒත් අපි ගියෙ නෑ..1983 අපිට මොනවත් උනේ නෑ..අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ..ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්..ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ..

ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් උනා දෙපැත්තෙන්ම..මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම..5% ක් හිටියා දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ..මුළු රටම විනාශ වුනා..ඒ වගේමයි ප්‍රභාකරන්..එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..මුල් කාලේ කළා..ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න..දෙපැත්තෙම මිනිස්සු මැරුනා..දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ..ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප්‍රජා අයිතිය නෑ අරක නෑ මේක නෑ කියලා ඒක අසාධාරණයි..අපිත් සාධාරණ වෙන්න එපැයි..80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ..ඒගොල්ලන්ට අයිතියි මේ රට..කොච්චර නෑ කිවුවත්..ආගම් වලින් බැලුවොත් අපි සුලු ජාතිකයෝ..

මං ඉස්කෝලේ ගියා දක්ෂතාවය තිබුන නිසා මං ආවා..මගේ දක්ෂතා වලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ..ඒක තමයි වෙන්න ඕන..බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ..මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලුවේ..ඔයාලම හිතාගන්න කවුද කියලා..නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා..මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි..මට පක්ෂයක් නෑ..දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්..

මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන..ඒකයි මං ෆවුන්ඩේශන් එකක් හැදුවේ දැන් අවුරුදු 18ක් වෙනවා මං මේක හැදුවේ 2000 දී..මායි රණසිංහයි හදලා දැන් දිස්ත්‍රික්ක 12 ක තියෙනවා..අපේ වියදම මිලියන 200ක්..මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා..මොනවා හරි කරනවා..අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා..තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද..බලනවා කොහොමද කරන්නේ කියලා..ණය අරන් හරි කරනවා..ණය ගෙවන විදියක් බලනවා..වැඩිපුර වැඩ කරනවා..පාර්ලිමන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ..ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ..මොකද දුන්නේ වැඩක් කරන්න..ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන..නිදහසට කරුණු කියන්න බෑ..මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුලුවන් මේක උනා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරිඋනා කියලා..නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක..

අපි අමාරු කාලෙක ජීවත් වුනේ..1977 , 1983,සහ ජේවීපී ප්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුනේ..මේ ගේ හැදුවේ 1997..මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල් වලින්..බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා..එහෙමයි ජීවත් වුනේ දෙමළ වෙලත්..දැන් යුද්ධේ ඉවර වුනාට පස්සේ නිදහසේ යන්න පුලුවන්..ඒකනේ නිදහස..ඒ නිදහස හැමතැනම තියෙනවනේ අද යාපනේ යන්න පුලුවන්නේ..මම යුද්ධ කාලෙත් යාපනේ ගියා..එක්සත් ආතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින්තමිල් චෙල්වම් වත් හම්බෙල තියෙනවා..දැන් ඕවා මුකුත් නෑනේ දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුලුවන්නේ..

මාධ්‍යවේදියා :- තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව..මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඔන නේද මුරලි..

මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ..කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුලුවන්..හිතමු ශෙල් එකක් ගහනවා ආමි එකෙන්..මැරෙනවා..කියන්න පුලුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා..එල්ටීටී..ඊ එකෙන් ගහනවා බෝම්බ දානවා..පැහැරගෙන ගියා කියනවා..උත්තර නෑ..යුද්ධයක් කියන්නේ ඕක..උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අතීතය ගිහින් ඉවරයි..එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල් වලට ජීවන උපක්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන..එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්..යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද..දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න..කරනව නම් හැමෝටම සමානව කරන්න ..දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක..එකිනෙකාට එක එක මත තියෙනවා..මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ මේක මගේ මතය විතරයි..

ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න..ලමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන..පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් ඒක..

මාධ්‍යවේදියා :- ගොඩක් අය කියනවා හොඳය අයව දේශපාලනේට තොරගන්න ඕන කියලා..

කොහොමද හොඳ අයව ‍තෝරගන්නේ..සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුලුව්න්නේ..අරයා කමිශන් ගැහුවා මෙයා මෙහෙම කළා..ඒවා ඔප්පු කරන්න ඕන..කවුරු උනත් කොයි පක්ශේ උනත් කවුරුහරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න..දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ..ඕවා ඔප්පු කරන්න ඕන..ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්..ඒ මිනිහට පාරෙ බැහැලා යන්න බෑ..සනත් ජයසූරිය ලෝක පූජිත ක්‍රීඩකයෙක්..මාත් එක්ක ක්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්..මගේ යාලුවා නිසා කියනවා නෙමේ..චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ..ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා..දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි..බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා..මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න..

සාමාන්යෙන් මිනිහෙක් උනාම ජීවත් වෙන්න ක්‍රමයක්නේ ඕන..ඔයා තාත්තා කෙනෙක්..ළමයි ඉන්නවා..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..අපිට සල්ලි තියෙනවා මේවා නිස..ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්වේ බලන්න..ඉස්සෙල්ලම ඒක නිවන්න..අධ්‍යාපනය දෙවනුව..සෞඛ්‍යය තුන්වෙනුව..අනෙක්වා ඊට පස්සේ..තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන..බැරි නම් දාලා යන්න ඕන..මං ක්‍රිකට් බෝඩ් එකට කිවුවෙත් ඕක..කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න..

මං ඔයාට කියන්නද කතාවක්..මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා..හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා..ඒකෙන් පස්සේ තමයි මං විශ්‍රාම යන්න තීරණේ කළේ..මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ..ඒ වගේ දීලා යන්න ඕන..මිනිස්සු මට බනී..ඔයා හිතනවද ඔය ‍රැස්වීම් වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලි දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ..ඒක ඉතින් එයාලගේ අයිතිය..එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද. මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා..

පැය ගානක් ගියා ටයිප් කරන්න..ඒත් මේක වැදගත්..කියවලා බලන්න..

නිපුණ කෞශ්‍යාල්

Advertisements
17
සැප්.
18

ජෝන් නැමැති වියපත් සත්වයා, ඩොක්ටර් ප්‍රසාද්, සෝමා එදිරිසිංහ, මයුමි ශ්‍රීමාලි, වත්සලා නුවන්ති පෙරේරා සහ ව්‍යාඝ්‍රා සෙක්ස්

ව්‍යාඝ්‍රා පිහිටෙන් මත්වෙච්ච ජෝන් ඇමතිගේ රතිකාම සුන්දරියෝ

දේශපාලන මජර ලෝකය ගැන නොකඩවා ඇසෙන කතා එතරම් සුභදායී ඒවා නොවේ. එනම් තම බලය උපයෝගී කරගෙන උඩයන්න දඟලන දේශපාලුවන් බහුල අද සමාජයේදී අපට මුණගැහෙන හිවලෙක් බදු චරිතයක් ගැන අද අප කතා කරන්නෙමු. ඒ අන් කිසිවෙක් නොව ජෝන් අමරතුංග නැමැති වියපත් සත්වයාය. වියපත් වුවත් කාමයට ලොල් ඔහුගේ රති කාම සේවනය අහඔුවක් නොවුනද ඔහු වටා සිටි පිරිස ඔහුට එය පුරුදු කල බව නම් ඇත්තකි.

අලුත මොඩ්ලින් වලට එන තරුණ ගැටිස්සියන් මෙන්ම විවාහක කාන්තාවන් සමඟ දක්ෂ ක්‍රීඩකයෙකු සේ හැසිරෙන ජෝන් තමන්ගේ වයස නිසාම ඇතිවන දුබලතා සදහා බෙහෙත් ගැන දැනගන්නට හරියටම කෙනෙක් උපදෙස් දෙන අතර ඔහු නමින් චීන කටු චිකිත්සක ඩොක්ටර් ප්‍රසාද්ය. කාලයක් සෝමා එදිරිසිංහ තිරිහන් කිරීම සදහා තම ශරීර ව්‍යායාමය සැපයූ දොස්තර මහත්තයා පසුව කෙමෙන් තම ආසාවන් වන පැජන්ට් සදහා කිහිපදෙනෙක්ව එකතු කරගැනීමට අවශ්‍ය බව පවසමින් ඇමතිවරයා හටද එහි වාසි ඇති බව පෙන්වන ලදී.

මෙම කතාවට වත්තල ජා ඇල ප්‍රදේශයේ පදිංචි මයුමි ශ්‍රීමාලි නමැත්තියද එක්වන්නේ දෛවෝපගත ලෙසකටය. එනම් විවාහක රැජින තරගයක් පවත්වන ගණේමුල්ල පදිංචි මලිත් රණසිංහ යන අය ඇමතිවරයා අන්දවා ඔහුට අවශ්‍ය තරුණියන් සැපයීමේ විදිහ අනුගමනය කරන දොස්තර චීන කටු පෙර කී තරගාවලියේ දී දෙවන තැන දිනූ මයුමි ශ්‍රීමාලි ගැනද දැන ගනී. ඇයගේ හිසට ඔටුන්න වැටීමට පෙර ඇමතිවරයාගේ කළු හමට යටවී රතියට ගොදුරු වූවාය. සියල්ල සිදුවූවද ඇයගේ සැමියා මේ ගැන නොදන්නා සේ සිටින්නේය.

දිනක් අමාත්‍යවරයාව තරු හෝටලයක ඉහල කාමරයක තනිවන ඈ,
” අැමතිතුමා ගොඩක් වෙලා ගියාට කමක් නෑ” යැයි පවසන්නේ තමන් වැඩි වෙලාවක් කාමරය තුල තියාගත්තාට කමක් නැතිදැයි අසන මොහොතකය.

“මං ඔයාව රැජිනක් කරනව කෙල්ලේ” විනාඩි දෙක තුනකට සැරයක් එසේ පවසන ඇමති නිසාම අවසානයේ අෑ විවාහක රැජින තර⁣ගයෙන් දෙවැනි තැනට පත්කරන අතර පසුකලෙක ඇයට පැජන්ට් කිරීම සදහා අවස්ථාවන් සේම පිටරට සවාරිද ඇමති අතින් සිදුවන්නේ ඊට පසුවද ඇය ඔහුගේ වියපත් බව මුදවාලීමට මෙන් සතුටු කිරීමට ප්‍රතිඋපකාර කිරීම නිසාමය.

පසුගිය දිනක බුකිය කැළඹු ඇමති ජෝන්ගේ නාන කාමරයේ නිරුවත් චායාරුපය නිරුපිකාවක් වන මයුමි ශ්‍රීමාලි සමග යහන් ගතව සිටින විටක ඇය විසින් ගත් චායාරුපයක් වන අතර වැරදීමකින් ඇය අතින් ලික් වුවකි.

මෙන්න ඇමතිට සැප දෙන තවත් කතාවක්

එසේම තමන්ගේ වාසියට වත්සලා නුවන්ති පෙරේරා නැමැති තැනැත්තිය ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන චීන කටු දොස්තර ඒ සදහා ආණ්ඩුවේ සල්ලි වලින් අනුග්‍රහය ලබාගන්නේ ජොන් ඇමතිතුමාගෙනි. ඇයගේ සැමියාට මෙන්ම ඇය ලංකාවට එන කාලයට ඉතාලියේ සිටින ඇගේ සොහොයුරිය ඇගේ දරුවන්ව බලා කියාගැනීමට ස්විස්ටර්ලන්තයට යාමට වියදම සපයන්නේ ද ඇමතිතුමාය. එයද මහජන මුදල්ය. එසේම ලංකාවට ඈ පැමිණි පසු ඇයව විනිසුරුවරියක් කරවන කටුදොස්තර පසුව එක්තරා රාත්‍රියක ඇමතිවරයා හා තනි කරවයි.

” කෙල්ලෙ ඔයාව දැක්ක වෙලේ ම මට පිස්සු හැදුනා” ඇමති හීන් හඬින් කොදුරන අතර එය ඇසුණු වත්සලාගේ සිතේ වැඩ කරන්නේ ඇමතිගේ සතුටෙන් වාසි ගැනීමටයි. අවසන ඇයටද වරදාන විශාල ප්‍රමාණයක් හමුවෙයි.

“මට ඔබතුමා ගැන පුදුමත් හිතුනා” තුවාය දවටාගෙන නාන කාමරය වෙත යන වත්සලා, ඇමතිගේ හයිය ආවේ කටුදොස්තර දෙන ව්‍යාඝ්‍රා නිසා බව නොදනිමින් තම රත්පැහැ වූ සම දෙස බලා ලැජ්ජාවෙන් පැවසුවාය.

කෙසේ හෝ මයුමි සහ කටු දොස්තර ඇමතිට අවශ්‍ය කාන්තා සන්තර්පණය සපයන තරුණියන් ලංකර දෙමින් ලංකාවේ නැෂනල් පැජන්ට්වරයන් ලෙස අභිෂේක ලබන අතර කපටිකමින් මහජන මුදල් මෙවන් ජරා වැඩවලට යොදා ගැනීම කෙතරම් සාධාරණද ?

ජනතාවනි මේ ඔබේ මුදල්ය… එවන් ඇමතිවරුන්ව ගණිකාවන් ව හෙලා දකිමු….

Image may contain: 4 people, people smiling, text

මෙන්න ඇමතිට සැප දෙන තවත් කතාවක්

එසේම තමන්ගේ වාසියට වත්සලා නුවන්ති පෙරේරා නැමැති තැනැත්තිය ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන චීන කටු දොස්තර ඒ සදහා ආණ්ඩුවේ සල්ලි වලින් අනුග්‍රහය ලබාගන්නේ ජොන් ඇමතිතුමාගෙනි. ඇයගේ සැමියාට මෙන්ම ඇය ලංකාවට එන කාලයට ඉතාලියේ සිටින ඇගේ සොහොයුරිය ඇගේ දරුවන්ව බලා කියාගැනීමට ස්විස්ටර්ලන්තයට යාමට වියදම සපයන්නේ ද ඇමතිතුමාය. එයද මහජන මුදල්ය. එසේම ලංකාවට ඈ පැමිණි පසු ඇයව විනිසුරුවරියක් කරවන කටුදොස්තර පසුව එක්තරා රාත්‍රියක ඇමතිවරයා හා තනි කරවයි.

” කෙල්ලෙ ඔයාව දැක්ක වෙලේ ම මට පිස්සු හැදුනා” ඇමති හීන් හඬින් කොදුරන අතර එය ඇසුණු වත්සලාගේ සිතේ වැඩ කරන්නේ ඇමතිගේ සතුටෙන් වාසි ගැනීමටයි. අවසන ඇයටද වරදාන විශාල ප්‍රමාණයක් හමුවෙයි.

“මට ඔබතුමා ගැන පුදුමත් හිතුනා” තුවාය දවටාගෙන නාන කාමරය වෙත යන වත්සලා, ඇමතිගේ හයිය ආවේ කටුදොස්තර දෙන ව්‍යාඝ්‍රා නිසා බව නොදනිමින් තම රත්පැහැ වූ සම දෙස බලා ලැජ්ජාවෙන් පැවසුවාය.

කෙසේ හෝ මයුමි සහ කටු දොස්තර ඇමතිට අවශ්‍ය කාන්තා සන්තර්පණය සපයන තරුණියන් ලංකර දෙමින් ලංකාවේ නැෂනල් පැජන්ට්වරයන් ලෙස අභිෂේක ලබන අතර කපටිකමින් මහජන මුදල් මෙවන් ජරා වැඩවලට යොදා ගැනීම කෙතරම් සාධාරණද ?

ජනතාවනි මේ ඔබේ මුදල්ය… එවන් ඇමතිවරුන්ව ගණිකාවන් ව හෙලා දකිමු….

අප වෙබ් අඩවිය හෙලිකල පුවතට ලැබුණු ජනතා අදහස් වලින් බිදක්…

“ගෑනිව හදාගනින්, අර ජෝනා එක්ක වැඩිපුර ඇසුර නම් හොද නෑ”

මයුමිට පැජන්ට් වලට අවශ්‍ය අහසින් යන්න නම් එහෙමද ? ලිමෝර්සින් ආදියද සපයාදීමට ඇය සයනයෙහි දෙපැත්තටම වී බර දැරුවාය.

” මයුමි ගොඩේ පාටයි. ඒ අස්සෙ ඒකිගෙ ගඳ, ඇමතිතුමත් බේරෙන්න බැරිව ඉන්නේ. හැමදාම රිංගනවා”

වත්සලා එක්ක රගපාන්න ගිහින් ශශී ලිච් මිතුරියට නිල් චිත්‍රපටියක රගපාන්න වුනා

මයුමිගෙ අලුත්ම ගොදුර

ජෝන් අැමතිගේ රති කාම සුන්දරියෝ පහුගිය දවස්වල වැඩි කාලයක් ගත කලේ අපගේ වෙබ් අඩවියට විරුද්ධ ව පැමිණිලි දමමිනි. ජොන්⁣ගේ අැගට යටවූ මයුමි පවසන පරිදි ඇයගේ ජනප්‍රිය බවට හානි කරන්න මේ දේවල් කරන බවයි. ඇයත්, වත්සලාත් අප වෙබ් අඩවියට අභියෝග කර ඇත.

ඇමතිට සනීපේ ජනතා මුදල් කාම ධේනුවන්ගේ වැඩ වලට

“පුළුවන් නම් වට්ටන්න” අප සදහන් කල රති කාම ධේනුවන් පැවසුවේ එලෙසය. අප කිසිවෙකු වැට්ටීමට මෙම පුවත් පලකිරීම් නොකරන අතර ලංකාවේ මුදලට විකිණෙන ජනමාධ්‍ය වෙනුවට අප ඇත්ත පමණක් හෙලිකරන්නේ ජොන් සමග මයුමිලාගේ, වත්සලාගේ රතිය නිසා වියදම් වන සල්ලි ජනතා මුදල් වන බැවිනි. මයුමි ඔබ ඇද සිටින වටිනා යට ඇඳුම කට්ටල (විවාහක රැජින) තරගය කාලයේ අරන් දුන්නෙ ඇමතිවරයා බව ඔබ හොදින්ම දන්නවා ඇති. මේවාට වියදම් කර ඇත්තේද ජනතා මුදල්ය. මව් පදවියටද නිග්‍රහ කරමින් ඔබ සිදු කරන මෙම ක්‍රියා ගැන ඔබම දිනෙක කණගාටු වනු ඇත. තම සැමියා අසේලවද කරපින්නාගෙන ඇමතිගේ තැනට යන මයුමි සැමියා එළියේ නවත්වා ඔහුගේ ඔෆිස් කාමරය ලොක් කරගෙන ඇමති අසල නැමී ඇමතිගේ කුඩා සරුවාලය බිමට නිදහස් කරයි. මුව පුරවාගත රස පළතුරක සේයාවක් දක්වන අෑ ඇමතියාව දිව්‍ය ලෝකේ යවයි.

ඇය එ් වචන වලින් මත්ව මේසය මතම දිගාවෙයි….. මයුමිට පැජන් වලට අවශ්‍ය අහසින් යන්න නම් එහෙමද ? ජෝන් එවිට හෙලිකොප්ටර් ලබා දෙයි. ලිමෝර්සින් වැනි සැප වාහන ආදියද සපයාදීමට ඇය සයනයෙහි දෙපැත්තටම වී බර දැරුවාය.

කෙසේ වෙතත් වත්සලා ස්විස්ටර්ලන්තයට පැමිණ කාලයක් ගතවන්නටත් මත්තෙන් ඇය දියුණු වූ ආකාරය වෙන කිසිවක් නොව ජෝන් ඇමති නිසාමය.

“වත්සලා කිව්වට අහන්නේ නෑ. තනියම ලංකාවට යනවා” දිනක් සැමියා මිත්‍රයෙක් හා පවසයි.

“ගෑනිව හදාගනින්, අර ජෝනා එක්ක වැඩිපුර ඇසුර නම් හොද නෑ” මිත්‍රයා කියයි. වත්සලා වරක් පිරිමියෙකුට වැඩි බලාපොරොත්තුදී ඔහුගේ සීරිමාන්සයම හුරාගෙන අතහැරීමෙන් පසු ඔහු ස්විස්ටර්ලන්තයෙදී දිවි නසා ගන්න තැනටම ගිය අතර පසුව ඔහු විවාහ වූයේද වත්සලාගේම සොහොයුරියත් සමඟය. රති කාම ධේනුවන් ලෙස නම් දැරූ වත්සලා සහ මයුමි එක වහලක් යට සිටිනු දැකීමට ජෝන් ඇලුම් කරයි. සියල්ල සිදුවන්නේ දැනුවත්වය. මුලින්ම ඇමති ජෝන් ලගට පැමිණි දෙදෙනාටම මැදිව රැය හතරක්, පහක් ගෙවන ඇමති, දෙදෙනාටම ලක්ෂ හතර බැගින්ද මයුමිට සහ වත්සලාට පැජන්ට් කරන්න කියා මුදල් ලබාදෙයි.

“වත්සලා මං ඔයාට ලස්සන ගෙයක් හදලා දෙන්නම්” ඇමති මයුමිගේ තම තිසර පටයෙහි වැටී ඇති ද්‍රාවණය පිසදා එය අදින විට ඇයට හොරෙන් වත්සලාගේ කණට කර පවසයි. ඇමති හට මයුමි අසලින් ගන්ධයක් පැමිණි බව වත්සලා දිනක් තම මිතුරියක් හා කීවාය.

“මයුමි ගොඩේ පාටයි. ඒ අස්සෙ ඒකිගෙ ගඳ, ඇමතිතුමත් බේරෙන්න බැරිව ඉන්නෙ. හැමදාම රිංගනවා”

හෙලිකොප්ටර් අරන් දුන්නේ ජෝන් ඇමති

වත්සලාගේ හදන සුපිරි ගෙදර ඇත්තේ කටුනායකයි. ඇයට දැන් බයක් නැත. සුපිරි නිවසක් ඇමති තමන් වෙනුවෙන් හදයි. එය ප්‍රකෝටි ගානක් වටින අතර එහි නිදන කාමරය තුල ජල තටාකයක් හදන බව දිනක් ඇමති කීවේ මෙලෙසය,
“අපි දෙන්නම ස්විම් කරමු”

වත්සලා දිනක් සමාජ මාධ්‍ය ඉදිරියට විත් පැවසුවේ ජෝන් ඇමතිව නොදන්නා බවත්, ජීවිතේට දැකලා නැති බවත්, කතා කර නොමැති බවත්ය. නමුත් අපි පෙන්වන්නේ ඇය හොදින්ම දන්නා බවයි.

වත්සලා ස්විස්ටර්ලන්තයෙහි සිටියද ජනප්‍රියත්වය සදහා කැපකීරීම ඕනෑම බලු වැඩකට පෙළඔුන එකියකි. එයට ඇයත් සමග ශශී ලිච් නැමැති මිතුරියද හවුල් වන්නේ ඒ වැඩ වලට උපන් හපන් අය මෙනි. ශශී සමග ලංකාවෙන් පැමිණි අධ්‍යක්ෂකවරයෙක් හමුවන්න ගිය ඔවුනට සිදුවන්නේ Porn Movie එකකට එකඟ වීමය. මේකට ලොකු ගාණක් හම්බ වෙනවා. ඒ අතර අධ්‍යක්ෂකවරයා මෙසේ කියන්නට විය.

වත්සලා එක්ක නිල් චිත්‍රපටියෙ රගපාපු ශශි ලිච්

“මේක යන්නෙ සිංගප්පුරුවේ හොද කලයන්ට් ලා අතර විතරයි. මේකට පස්සෙ ඔය දෙන්නම ම⁣ගෙ අලුත්ම වැඩේ ඉන්නවා” අධ්‍යක්ෂකවරයා, කැමරාකරුට කැමරාව ෆෝකස් කරන්නට අණ දුන් පසු දෙදෙනාම ඇදුම් ගලවන අතර කියයි.

රෑට දෙන්නා එකට කාලා වත්සලා වෙන කෙනෙකගේ කාම⁣රේට යනවා
ශ්‍රී ලංකා කොඩියටත් අපහාස කරමින් වෛශ්‍යාවන් බිහි කරන චීන කටු දොස්තර ප්‍රසාද්ගේ මීලග ගොදුර 

චීන කටු දොස්තර ප්‍රසාද් විසින් ජනප්‍රිය නිලියක්, නිරුපන ශිල්පිනියක් කියා ගන්නා හතලිස් ඇදිරි ශ්‍රීමාලී ෆොන්සේකා සමගද ලිවින් ටුගෙද සිටි අතරතුර ශ්‍රීමාලිව එක් රැයකදී නිරුවතින්ම ගෙදරින් එලෙව්වේ ලබා දුන් කාරය ද ආපහු ගනිමිනි. එලෙස අසරණ වූ ශ්‍රීමාලී පිහිට වුයේ ත්‍රිවිල් රථ රියදුරෙකි. එහිදී ත්‍රිවිල් රථ රියදුරාට පිහිට වීමට ශ්‍රිමාලිද අමතක නොකර ඇත.

දැන් නැවත කතාව

” කවුද නළුවා” මුලින්ම චරිතයට සුදුසු ද යන්න බැලීමට අධ්‍යක්ෂකවරයා ඇඳුම ඉහිල් කර ගත්තේය. රගපෑමට එක්වූයේ කළු ජාතික කාබේරියෙකි. චිත්‍රපටිය අවසානයේ දෙදෙනාම ගෙදර ගියේ කොර ගසමිනි. පොරොන්දු වූ පරිදි අධ්‍යක්ෂකවරයාගෙන් ඇමතුමක්වත් නැත. දෙදෙනාම රැවටුනි. සිද්ධිය නිසා මෙයට තමාව හවුල් කරගත් ශශී ලිච් සමගද තරහාවූයේ තම සිනමා සිහිනය බොඳ කරලීම නිසාමය. එහෙත් තමා හා ශශී අතර ඇති රහස හෙලි වේ යැයි බියෙන් නැවත ඔවුන් මිත්‍ර විය.

චීන කටු ප්‍රසාද් විකුණපු තරුණියන් දෙන්නා සහ ඕක්ෂාන් ඇමති ජෝන්ගේ කාර්යාලයේ

මේ රතිකාම ධේනුවන්ගේ පැටිකිරියයි. ප්‍රසාද් ගසන්නේද සුපිරි ගේමකි. කලක් ස්වර්ණවාහිනී ආයතනයේ වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක් කියා ගන්නා ඕක්ෂාන් (කැමරාවක් අල්ලන්නවත් නොදන්න) ජෝන්ට ගැහැණු සපයයි. ජනතාවනි, වත්සලා, මයුමි වැනි මුදලට විකිනෙන ගණිකාවන් සමග ඇමති ජෝන් මොන සෙල්ලම් නැටුවත් අපට කමක් නැත. නමුත් මේ ගණිකාවන්ට මෙන්ම චීන කටු ප්‍රසාද් වැනි මුදලට ගැහැණුන් විකුණක බ්‍රොකර්ලාට වියදම් කරන මේ සල්ලි අපගේ බදු ගෙවන මුදල් බව පසක්කර ගන්න. මොවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඔබත් පෙල ගැහෙන්න.

ගැහැනු සපයන චීන කටු දොස්තර ප්‍රසාද් සහ ඕක්ශාන් සමඟ ඇමති

අද වන විට මයුමිලා, වත්සලාලා ප්‍රසාද්ලා පැජන්ට් දමා කෙල්ලන් රට එක්කරගෙන යන්නේ විකුණන්නටය. ඔවුන් එය කරන්නේ අහිංසක යුවතියන්ව රවටමිනි. මේ තිරිසණුන්ට ඔවුන් ඉපදුනේ අම්මා නමැති ගැහැණියගේ බඩේ බව අමතකව ඇත. දෙමාපියනි, මෙම පැජන්ට් වලට යවා ඔබත් ඔබ⁣ගේ අහිංසක දියණියව, සැමියෙකු නම් තම බිරිඳව නැති කරගන්නවාද.මඳක් සිතන්න. මේ කාම ධේනුවන්⁣ගේ ගැට වලට හසු නොවන්න.

22
මාර්තු
18

අපේ ඉලක්කය පාසල්වල වසය 3-7 දරුවන් “සමලිංගික” කිරීමයි (රනිල්)

අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

“තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

“ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

“තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත
මේ ඉන්නේ ඔය ව්‍යාපෘතියේ ප්‍රධානියා කියන පුද්ගලයාද ,පුද්ගලියද දන්නේ නැහැ

18
මාර්තු
18

ලංකාවෙ මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි ග්‍රහණයේ සහ ISIS ත්‍රස්තවාදයට

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර දැඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30ක් දීර්ඝ යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී තිබේ. එම වසර 6ක ප්‍රගතිශීලී සාමය බිඳ දැමුවේ කවර බලවේගයක් යනුවෙන් ඔවුන් ප‍්‍රශ්න කර තිබේ.

දිවයිනේ නැගෙනහිර වෙරළ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පැවති සන්සුන් බව බිදී ගොස් ඇත. නැගෙනහිර පළාතේ අම්පාර සහ පූජනීය මහනුවර මෙන්ම ඒවායේ උප නගරයන්ද සතියකට වඩා වැඩි කාලයක සිට කැරලි කෝලාහලවලින් පිරී ගොස් ඇතග රටේ මහජාතිය වන සිංහල කලහකාරී පිරිස් රටේ දෙවන විශාලතම සුළු ජාතිය වන මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කඩ සාප්පු පහරදුන් බව වාර්තා වෙයි.

එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ. අමිත් ජීවන් වීරසිංහ නැමති ප්‍රධාන සැකකරු ඇතුළු 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවමත් ජාත්‍යන්තර මාධ්‍ය අති බහුතරය විශේෂයෙන්ම මැදපෙරදිග සම්බන්ධ මාධ්‍ය සිද්ධිය ලේ පිපාසිත සිංහලයන් හා ගොදුරු බවට පත්වූ මුස්ලිම්වරුන් ලෙස වාර්තා කරමින් අතිශයෝක්ති ගත චිත්‍රයක් සමාජගත කරමින් සිටී. නමුත් වියෝන් අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල විශ්ලේෂකයන්ට කතා කරමින් අප සොයාගන්නා චිත්‍රය තරමක් වෙනස් එකකි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇති අතර මෙවර එහි ඉලක්කය දමිල ජාතිකයන් නොව රටේ වෙසෙන මිලියන දෙකකට ආසන්න මුස්ලිම්වරුන් බව සත්‍යයකි. ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නමුත්, 2009 සිට මුස්ලිම්වරුන් පිළිබඳව රට තුළ වර්ධනය වන අවිශ්වාසයට මූලික වූ හේතුව විමසා බැලිය යුතුය.

එයට මූලික හේතුව වී ඇත්තේ ලොව ඉව්සිලිවන්තම හා සාමකාමීම මුස්ලිම් ප්‍රජාවන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර වහාබිවාදය පැතිර වීමයි.

ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම්වලින් පීඩා විඳින බව නොරහසකි.

සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල්වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.

ශ්‍රී ලාංකික වාර්තාකරුවන් රිස්වි මුෆ්ති සහ මුයිස් බුඛාරී වැනි වහාබි දේශකයන් වෙත ඇඟිල්ල දිගු කරයි. දැන් මෙම සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරමු. මදර්ශාහ් (ඉස්ලාම් ආගම උගන්වන ආයතන) 749ක්, ඉස්ලාම් විශ්වවිද්‍යාල එකක්, අවම වශයෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි 10ක් හා දුසිම් ගණනක් කුඩා මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාව තුළ ඇත. ඒ අතරින් මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි දේශකයන්ගේ ග්‍රහණයේ පවතින අතර ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනෙක් පමණ ඉස්ලාම් ජනපද ISIS ත්‍රස්ත ව්‍යාපාරයට බැදී ඇති බව වාර්තා වෙයි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වර්ධනය වීමට මූලිකම හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඉවසිලිවන්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැසිරීමේ දක්නට ලැබුණ වෙනස්කම් නිසා බවයි.

මුස්ලිම් දේශකයන්ගේ වර්ධනය වන කර්කශ බව හා හිජාබය දිවයිනේ ප්‍රචලිත කිරීම එම වෙනස්කම්වලට මග පාදා තිබේ.

එහෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ කැරැල්ලට මග පෑදු තවත් විශ්මිත අංගයක් පසුගිය 08 වන දා ලංකන් ඩේලි වෙබ් අඩවිය සඳහා ඔහු දායක වූ ලිපියක පෙන්වා දුන්නේය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමට අපේක්ෂාවෙන් සිටින විදේශ බලවේගයන් දෙසට හෙතෙම ඇඟිල්ල දිගු කරයි.

එම සංසිද්ධිය ඉන්දියන් සාගරය මධ්‍යයේ, තීරනාත්මක තෙල් නැව්ගත කිරීමේ නාවික ගමන් මාර්ගයක, පිහිට තිබෙන ශ්‍රී ලංකාව තරම් හොඳින් කිසිදු රටක් අත්දැක නැත.

වියෝන් ප්‍රවෘත්ති අංශයේ සිට පද්මා රාඕ සජීවීව දැන් මා හා සම්බන්ධ වනවා.

සුබ සන්ධ්‍යාවක් පද්මා, වසර ගණනාවක දමිල අන්තවාදයෙන් පසු දැන් අප බලමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනය දෙස.

ත‍්‍රස්ථවාදය මෙහෙය වූ දමිල ජනතාව අතර ත්‍රස්තවාදය හා එකම තලයක තැබීමට තරම් දුරට මා යන්නේ නෑ. එයට දෙමළ ත්‍රස්තවාදය කීම එතරම් ගැලපෙන්නෙ නෑ, මොකද එම ත්‍රස්තවාදය තිබුනේ දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර, සහාය සහ අනුබලය ලැබුණු පුද්ගල කණ්ඩායමක ග්‍රහණයේ.

එම නිසා අපි එවැනි සංසන්දනයක් නොකර ඉමු.

නමුත් නිසැකවම ඔව්, මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනයක් තිබෙනවා, ඒක විශ්ලේෂකයොත් පෙන්වා දෙන්නේ. 2009 යුද්ධය අවසන් වූ දා සිට එය වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ වගේම ඔබ දන්නවා දේශ සීමා, බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ සිදුරු සහිත දේශ සීමා හා ආගමන පාලකයන් එවැනි රැඩිකල්වාදීන් රට තුළට ඇතුල් වීම හා ක්‍රමයෙන් ඔවුන්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත කරමින් ලොව ඉවසිලිවන්තම මුස්ලිම් ප්‍රජාවකගේ මනසට විෂ ඇතුල් කිරීම වැලක්වීමට ගන්නා පියවර ප්‍රමාණවත් නොවීම පිළිබඳවය.

ඔබ දන්නවා මාලදිවයින වැඩි ඈතක නොවෙයි තිබෙන්නේ, දිශාවන් දෙකෙන්ම එනම් මාලදිවයිනෙන් සහ කොළඹ ගුවන් තොටුපොලෙන් වහාබි දේශකයන්ගේ ඇතුල්වීම සිදුවෙමින් තිබෙනවා. ඔවුන් මිනිසුන් මුණගැසෙමින්, රැස්වීම් පවත්වමින් වහාබ්වාදය උගන්වමින් සිටිනවා.

සාමාන්‍ය ගම් වැසියන් මේ චිත්‍ර දෙකක් දැක, කතාවක් ගොඩනගාගෙන තිබෙන්න අනුමාන වශයෙන්, ඔවුන් ඉස්ලාම් ජනපදය දකිනවාල ඒවගේම ඔවුන් අහල තිබෙනවා.

ISIS ත්‍රස්තවාදයට එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනා පිළිබඳව. මේ කුඩා ගම්වල සාමාන්‍ය වැසියෝ බියට පත්වෙනවා ඔවුන්ගේ ප්‍රදේශවලට, එම කලාපයට ආවේණික නොවන සලකුණු දකින විට. එනම් පල්ලිවල වහාබි දේශකයන්, වැඩි වැඩියෙන් මුහුණ ඇතුළු මුළු සිරුරම ආවරණය කරගත් කාන්තාවන් දකින විට. ඔබත් දන්නව මේවා විදේශ මෙහෙයවීම්, එවැනි විදේශීය බලපෑම් එල්ලවන විට මිනිස්සු කලබලයට පත්වීමේ නැඹුරුවක් තිබෙනවා.

කෙසේ වුවත් මීට පෙරත් කියූ පරිදි, මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, කිසිදු ප්‍රජාවකට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට, බහුතරය හෝ සුළුතරය වේවා වියෝන් සහාය නොදක්වන බව.

නමුත්, අවාසනාවකට අපට සිදුවෙනවා මෙවැනි සිදුවීම්වල මූලය දෙස බැලීමට.

අපට බෑ සියලුම සිංහලයන් හා සියලුම මුස්ලිම්වරුන්ට එකම ලේබලයක් ගහල වර්ග කරන්න ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය සතියක කාලය තුළ සිට කරමින් ඉන්නවා වගේ.”

උපුටා ගැනීම – අද දෙරණ

18
මාර්තු
18

ලංකා ඊ නිව්ස් ගඳරුවන් සිරිසේනගේ අඹුඩය කඩා පෙන්වීම (හුටා)

 

ෂින්සෝ ඇබේ සමග ඉහල පෙළේ රාජ්‍ය නායක සාකච්ඡාවේ දී සිරිසේන ගම කාලා..! ජපාන ශ්‍රී ලාංකිකයෝ ලජ්ජාවෙති

(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.16, ප.ව.7.27) වත්මන් නවීන ලෝකයේ බලවත් රාජ්‍යයක් වූ ජපානයේ අගමැති ෂින්සෝ ඇබේ මහතා සමග ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ ඉහළ පෙළේ ද්විපාර්ශවික රාජ්‍ය නායක හමුවට ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් අංක එකේ නූගත් අපතයන් තිදෙනෙකු වාඩි කරවීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ සහ ජපාන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් අප්‍රසාදය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවට තිබූ පිළිගැනීම ලෝක ප්‍රජාව අතරේ අහිමි කළ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ හෝ මෙවැනි නීච සිද්ධියක් සිදු නොකරන ලදැයිද ඔව්හු පවසති.

ජපාන අගමැතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සිරිසේන ජනාධිපති සහභාගී වූ හමුවට උලපනේ සුමංගල නමැති චීවරධාරියා ද, සෝමවීර චන්ද්‍රසිරි සහ පියසිරි විජේනායක නමැති වඳ පීදුනු දේශපාලන අපතයන් දෙදෙනාද සහභාගී කරවා තිබිණ.

රාජ්‍ය නායක ද්විපාර්ශවික සාකච්ඡාවකදී එය ආගමික කාරණයක් නොවන්නේ නම් කවරාකාරයේ හෝ පූජක පක්ෂයක් සහභාගී කරවා ගන්නේ නැත. එය ලෝක රාජ්‍යතාන්ත්‍රික පිළිවත ය.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ලංකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කියා සිටියේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු සහභාගී වන ද්විපාර්ශවික සාකච්ඡාවක දී ඊට සහභාගී කරවන්නේ අනෙක් පාර්ශවයෙන් සහභාගී වන අයට ගැලපෙන පිරිසකි. එය බොහෝ විට සාකච්ඡාවන්ට පෙර දෙරටේ විදේශ අමාත්‍යාංශ විසින් සාකච්ඡා කොට සැලසුම් කරන්නකි. එය සාකච්ඡා කෙරෙන කරුණු වලට අදාල වන විද්වතුන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරීන්ගෙන් සැදුම් ලන්නකි.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා, විදේශ ඇමැතිවරුන් දෙදෙනා, විදේශ ලේකම් වරුන දෙදෙනා, දෙරටේ තානාපතිවරුන් දෙදෙනා නිසැක වශයෙන්ම සහභාගී වන අතර අනෙක් අය සාකච්ඡා කෙරෙන කරුණු වලට අදාල වගකිවයුත්තන්ය. මන්ද යත් එම කරුණු සාකච්ඡා කරද්දී ඔවුන් හවුල් කර ගත යුතු නිසාය.

සිරිසේනගේ ජපාන සංචාරයේ දී ජපාන අගමැතිවරයාගේ පාර්ශවයෙන් සහභාගී කරවා තිබුනේ සාකච්ඡා කළ කරුණු වලට අදාල රාජ්‍ය නිලධාරීන් මිස කිසිදු වගකීමක් නොදරන හාල්පාරුවන් නොවේ.

එසේ නමුත් සිරිසේන ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට පසුගියදා පිල් මාරු කළ ජාතිවාදී කුඩා දේශපාලන පක්ෂ දෙකක තුන්වන පෙළේ දේශපාලන අපතයන් දෙදෙනෙකු වූ පියසිරි විජේනායක සහ සෝමවීර චන්ද්‍රසිරි දෙදෙනා රටේ කිසිදු වගකීමක් නොදරන අය නමුත් රාජ්‍ය නායකයාගේ දූතයන් ලෙස ඉහල පෙළේ සාකච්ඡාවට සහභාගී කරවීම කවර නම් උම්මත්තක ක්‍රියාවක්දැයි අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා විශ්මය පළ කෙළේය.

උලපොනේ සුමංගල සිරිසේන ජනාධිපතිගේ උපදේශකයෙකු වීම නිසා සහභාගී කරවා ගත්තා නම් ඊට සමගාමීව ජපාන අගමැතිගේ පාර්ශවයෙන්ද බෞද්ධ භික්ෂුවක් සහභාගී විය යුතුව තිබුණි. එසේ නොමැතිව උලපොනේ සුමංගල එහි කුමක් කරන්නද? ඔහු දන්නා එකම දේ මහාරාජාගේ නාලිකාවට පැමිණ රටේ අගමැතිවරයාට බැන වැදීම පමණි. ජපාන අගමැතිවරයා හමුවීත් එයම ඉටු කර ගැනීමට ඔහුව රැගෙන ගියාදැයි නොදනී. අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා පවසා සිටියේ ලංකාවේ මෙතෙක් රාජ්‍ය නායකයාව හෝ නායිකාව ලෙස කටයුතු කළ කිසිදු අයෙකු විදේශ රාජ්‍ය නායකයෙකු සමග ඉහළ පෙළේ සාකච්ඡාවකට කෙතරම් උගත් සිල්වත් පූජකයෙකු හෝ සහභාගී කරවා ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන්ම ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජපානයේ ගෞරවනීය ලෙස වාසය කරන ශ්‍රී ලාංකික බුද්ධිමතුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර සිටියේ ජපාන අගමැති සමග සිරිසේන ජනාධිපතිවරයාගේ සාකච්ඡා වලට සහභාගී කරවා ගෙන සිටි නූගත් අශීලාචාර ජාතිවාදී පිරිස දුටුවිට තමන්ට පුදුම ලජ්ජාවක් ඇති වූ බවයි.

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් රටේ විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබුනේ සිරිසේන ජනාධිපති වීමෙන් පසුව ජනාධිපති සමග සංචාර වලට සහභාගී කරවා ගන්නා පිරිස් ගැන විදේශ අමාත්‍යාංශය දැනුවත් නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ උපදෙස් ද ලබා නොගන්නා බවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන ජනාධිපති ලේකම් වරයා මේ බව ජනාධිපතිට කියා දිය යුතු බවත් ඔහු පැවසීය.

කෙතරම් විනාශ කාරී ලෙස රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළද මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ දී ඔහුගේ හොඳම ගෝලයෙකු වුවත් මර්වින් සිල්වා වැන්නෝ කෙදිනකවත් ඉහල පෙළේ රාජ්‍ය නායක හමුවකට සහභාගී කරවා නොගැනීමට මහින්ද රාජපක්ෂ සූක්ෂම වූ බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කීවේය. මහින්ද රාජපක්ෂ සිය ගණනින් තම හෙංචයියන් විදෙස් සංචාර සඳහා රැගෙන ගියත් ඔවුන් රාජ්‍ය නායකයන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයන්ට සහභාගී කෙරෙව්වා විනා ඉහල පෙළේ සාකච්ඡාවන්ට සහභාගී කරවා ගත්තේ නැතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

15
නොවැ.
17

ලිංගික වහල් සේවයට ගෑනු විකුනන අාන්ඩු ෙව් ෙපාන්න ෙයා්

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා..- රජකුමරිය හෙළි කරයි…

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා..- රජකුමරිය හෙළි කරයි…

ශ්‍රී ලංකාව බංගලා දේශය පිළිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රන්ශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබ දෙමින් මෙසේ හෙළි දරව් කර ඇත.

මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතර තුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.

ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.

මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.

එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.

බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.

ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.

– adaderana

10
නොවැ.
17

මහාචාර්ය සරත් විජේසූරිය හා හොරු නඩය වෙත ලියමි

hora

Sonala Gunawardana
මහාචාර්ය  හරක් සරත් විජේසූරිය වෙත ලියමි,

=================================

මහාචාර්යතුමනි,

මෑත කාලයේ බොහෝ පිරිසක් ඔබව අමතන්නේ හුචක්කුව, හරක් විජේසූරිය, ඩොලර් කාක්කා, NGO බත් බැලයා යන අන්වර්ථ නාම වලින් වුවද, මා ලබා ඇති සුළු අධ්‍යාපනයට පින්සිදු වන්නට එසේ කිරීමට සිත් නොදේ. එබැවින් ඔබට මහාචාර්යතුමා ලෙස ඉදිරියටත් ආමන්ත්‍රණය කරමි.

මහාචාර්යතුමනි, ඔබ ඊයේ දිනයේ සෝභිත හිමියන්ගෙන් ගුණානුස්මරණයේදී සිදු කළ කතාව අහම්බෙන් කන වැකුණු නිසා මෙසේ ලිවීමට සිත් විය. කොලයක් බලාගෙන කරන ලද මෙම කතාව සිහිගැන්වූයේ ඔබ පසුගිය වසරේ පදනම් ආයතනයේදී ඔබගේ ග්‍රන්ථය එලි දැක්වීමේදී කළ කතාවයි. එම කතා දෙකෙහිම වැඩි වෙනසක් නැත. බොහෝ විට කම්මැලිකම නිසා එකම කොලය රැගෙන විත් එකම කතාව සිදු කළා විය හැකි ය. පළමුව, ග්‍රන්ථ එලි දැක්වීමකදී හා ගුණානුස්මරණයකදී කතාවක් සිදු කළ යුත්තේ කෙසේද යන්න ඔබගේ මහාචාර්ය නුවණට නොවැටහීම පිළිබඳව මට ඇත්තේ පුදුමයකි. ඇත්තෙන්ම පුදුම විය යුතු ද නැත. මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඔබ පෙරමුණ ගත් අයෙක් නිසා සිහිනෙන් පවා මේවා ගැන සිතෙනවා වෙන්නට පුළුවන.

ඔබගේ කතා දෙකෙහිම සාරාංශය ගත් විට එය කරණු දෙකකට ගොනු කළ හැකි ය. එකක් නම් තවමත් සුළු පිරිසක් මුමුණන “රාජපක්ෂ” භීතීකාව යි. අනෙක ඔබ මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන ලැජ්ජාවට පත් වන බව පැවසීමයි. ඔබට ලැජ්ජාවක් ඇති එක ගැන තරමක් හෝ සතුටක් දැනේ. එහෙත් ඔබට ලැජ්ජාව ඇත්තේ රාජපක්ෂ පවුල හිරේ දමා ගැනීමට නොහැකි වීම පිළිබඳව පමණි. ඔබගේ කතාවේදී සංවේදී වූයේ සෝභිත හිමියන් ගැන නොව එක්නැලිගොඩ ගැන ය, ලසන්ත වික්‍රමතුංග ගැන ය. තජුඩීන් ගැන ය. එකල සිදුවූ හොරකම් ගැන ය. 2015 ජනවාරි 8 වෙනිදා සිට මේ දක්වා පොලිස් බාරයේ සිට පුද්ගලයන් 12 දෙනෙකු මරා දමා ඇති බව ඔබ නොදන්නවා විය හැකි ය. (Extra Judicial Killings – AHRC report 2017) දැනට කෝටි 20,000 පමණ පාඩුවක් ඇති කළ මහා බැංකු හොරකම ගැන ඔබ කාර්යබහුල නිසා අසන්නට නොලැබෙන්නට ඇත. යහපාලන හංසයා ලකුණ පක්ෂයේ නායකයා සහ සහ ලිට්රෝ සමාගමේ හිටපු සභාපති කළ ඩොලර් මිලියන 1.1 හොරකම ගැන දැන ගන්නට ඔබ පත්තර කියවන්නේ නැති වෙන්නට පුළුවන. අනෙකුත් වංචා දූෂණ ගැන ඔබගේ අවධානය ද එසේම විය හැක.

ඔබගේ සාධාරණ සමාජය අපේක්ෂා කළේ නීතීයේ ආධිපත්‍යය රැක ගැනීමට ය. එය එලෙසම ඉටු වු බව පෙනේ. දන්නේ නෑ, මතක නෑ කියන ඈයන්ට, රිය අනතුරු කළ වුන්ට, ඩිෆන්ඩර් වලින් පැහැරගත් අයට නීතය අකුරටම ක්‍රියාත්මක වූයේ හරියට අඹ ගෙඩි තුනක් කැඩූ අම්මාට දඬුවම් කළ ආකාරයටම ය.

ඔබ සිහිනෙන් පවා දකින, බුදුන් වැඳ පවා ඉල්ලන, සියලුම රාජපක්ෂවරු හිර ගත කළේ යැයි උපකල්පනය කරමු. ඉන් පසු 2015 සිට පල්ලම් බසින දළ දේශීය නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම, විදේශ ආයෝජන, ඩොලර් සංචිතය, කොටස් වෙළෙඳපොළ හා ඉහල යන රාජ්‍ය ණය, විදෙස් ණය, රැකියා වියුක්තිය යන ආර්ථිකය සම්බන්ධ කාරණා එක රැයින් යථා තත්ත්වයට පත්වීම ඔබගේ මහාචාර්ය මොළයට වැටහුන ද මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට නොවැටහීම අරුමයක් නොවේ.

ඔබට ලැජ්ජාවක් තිබීම ගැන මට ඇත්තේ ආඩම්බරයකි. මේ යහපාලන ආණ්ඩුව බලයට ගේන්නට වැඩ කළ බොහෝ දෙනා දැන් චිත්‍රපට විචාරය, සාහිත්‍ය විචාරය, කවි නිසදැස් විචාරය. පශ්චාත් නුතන වාදය, අපෝහන වාදය, දයලෙක්තික වාදය වැනි ගැඹුරු කාරණා කෙරෙහි යොමු වී ඇත. එසේ බලන කළ ඔබ ලැජ්ජා සහිතව හෝ යහපාලනය වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බර විය යුතු ය. ඒ නිසා ජලයේ උඩුකුරු විස්ථාපනය ගැන සොයා ගත් ආකිමිඩිස් හෙළුවෙන් දිව්වා මෙන් යහපාලනය සොයා ගත් ඔබ හෙළුවෙන් දුවන්නේ යැයි කවුරුත් නොසිතනු ඇත.

ඔබට සාධාරණ සමාජයේ පිහිටයි!

සොනාල ගුණවර්ධන.




අනවශ්‍ය දේවල්

  • 182,346 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2018
බ්‍ර සි සෙ
« ඔක්.    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements