Archive for the 'සංස්කෘතික' Category

12
ඔක්.
17

ලංකාදීප ගොං රංජිත් හාමුවාගේ ගූකන නිවුස්

Advertisements
10
ඔක්.
17

ඉන්දියන්කාරයෝ බ්‍රිතාන්‍යයට පුකේ ඇරීම (නිෂා බිස්‌වාල් ලංකාවටත් ඇරියේය)

(නිෂා බිස්‌වාල් ලංකාවට පුකේ ඇරියේය)

මරුවා

20 සැරයක් ලංකාවට ආ නිෂා බිස්‌වාල් යනු කව්ද ? එන්නේ කුමකටද ? මෙන්න පැටිකිරිය….

20 සැරයක් ලංකාවට ආ නිෂා බිස්‌වාල් යනු කව්ද ? එන්නේ කුමකටද ? මෙන්න පැටිකිරිය….

වසර 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවූ ඉතිහාසගත ජනාධිපතිවරණය පැවැත්විණ. ඒ වූ කලී, මහින්ද රාජපක්‍ෂ මහතා කවර තත්ත්වයක්‌ යටතේ වුවද ජනාධිපති ධුරයෙන් ඉවත් කර ගෙදර යෑවිය යුතු බවට මේ රටේ ජනතාව තීරණය කළ අවස්‌ථාවය. ඒ තීන්දුව ක්‍රියාත්මක වීමත් සමගම බටහිර රටවල් මහත් සේ උද්දාමයට පත් වූහ. සති කිහිපයකට පසු ඇමරිකන් රාජ්‍යයේ සුබපැතුම් සමඟ එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට සම්ප්‍රාප්ත විය.
ජෝන් කෙරී ලංකාවට පැමිණ පැය 24 කට පසු කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී ඔහු වෙනුවෙන් සාදයක්‌ පවත්වන ලදී. යහපාලන ආණ්‌ඩුවේ මැති

ඇමැතිවරුන් සුළු පිරිසක්‌, සිවිල් සමාජය නියෝaජනය කළ ජෙහාන් පෙරේරා, පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු කිහිපදෙනෙක්‌ සහ කවදාවත් දැක නැති නමින් පමණක්‌ අසා තිබූ ප්‍රභූවරුන් සුළු පිරිසක්‌ මේ සාදයට සහභාගි වූහ. සාදය ආරම්භ වීමට පෙර පැය කාලක පමණ කාලයක්‌ කතා පැවැත්වීම සඳහා වෙන් කර තිබිණි. පළමුවෙන්ම කතා කළේ යහපාලන ආණ්‌ඩුවේ පළමුවන දින සීයේ විදේශ ඇමැතිව…

View original post 900 more words

10
ඔක්.
17

සුද්දාගේ පස්සෙන් ගිය කැත ගෑණුන්ගේ පතිවෘත්තාව

නිවට නියාලු ශරීරයෙන් කුඩා කැත කළු මිනිසුන් පිරුණු ලංකාව

මරුවා

පෘතුගීසි ලන්දේසින් ඉංග්‍රීසි මෙන්ම ස්වීඩන් නෝර්වේ ප්‍රංශ ජර්මන් මිනිසුන්ද වසර 60 70 කට පෙර මංපහරන්නන්ය. නැතහොත් මුහුදුකොල්ල කරුවන්ය. අරාබි ජාතීන් මොහොමඩ් ගේ අණ පිළිපදිමින් තවමත් කරන්නා සේ වහල් වෙළෙන්දන්ය. බටහිර මිනිසුන්ට ගැහැණු විකුණන්නේ අල්ලාගේ කොල්ලන්ය. බටහිර මින්සුන් රටවල් කොල්ලකෑමේ යෙදෙන්නේ මුහුදු මාර්ග වලිනි. ගොඩබිම බලය තිබුණේ මංපහරණ ජාතීන්ටය. මේ දැනට වසර 100කට 150 කට පෙර ලෝකය පැවති ආකාරයි. මානව අයිතිවාසිකම් නැත. පැය 8 සේවාකාලනැත. ආගම්වලින් මිනිසුන් තිරිසනුන් බවට පත් කර තිබුණි. තුවක්කු සීයක් දෙසීයක් ඇත්නම් රටක් අල්ලාගත හැකි විය.

යුරෝපිය ඉතිහාසයම යනු මංපහරන්නන් කීපදෙනෙකු රට රටවල් මංකොල්ල කෑම පිළිබඳ ඇඩ්වෙන්චර් ස්ටෝරීස්ය. කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ බූතයෝ උන්ගේ පාලිකාවය කැමතිය. ඇයගේ සිරුරට කැමෙතිය. ඇගේ ජිවන විලාසිතාවන් අනුකරණය ශිෂ්ටත්වය ලෙස ලෝකයට ප්‍රදර්ශනය කළෝය. මේ නිලධාරීන් හා හමුදාවන්වල මිනිසුන් උන්ගේ රටට ආදරය කළෝය. එනිසා උන් ඇගේ උපන් දිනයට තෑගි කරන්නේ යටත් කරගත් දුප්පත් රටකි. ලෝකයේ බොහෝ රටවල වික්ටෝරියා නමින් නම්කළ ස්ථාන හා මංමාවත්, පළාත්, වැව් පොකුණු, ඇත්තේ එනිසාය. උන් තම රටට දැනුදු ආදරය කරති.

View original post 980 more words

10
ඔක්.
17

ඇදහීමේ පංති වර්ගීකරණය හා විශ්වාස කිරීමේ පරිණාමය

රාවණාගේ හැඩරුව හා වැඩ කිඩ සියල්ල දකුණු ඉන්දීය වැඩය.

මරුවා

aztec_calendar2islam religion 3

කතාකරුවන් ලොව සියලුම මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කර ඇත. ලෝකයේ බොහොමයක් ආගම් යනු කථා කරුවන්ගේ නිමැවුම්ය. මිනිසුන් තවමත් මේ කථාවල ඇති චරිත අනුගමනය කරති. නැතහොත් මිනිසුන් කතාකරුවෙකුගේ එක් කථාවක ඇති චරිතයක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම වැය කරති. පැවිදි වීම, මහණවීම, රැවුලවැවීම, පිරිමි දිග ගවුම් ඇඳීම, කළු අඳුම් ඇඳීම, හලාල් ද බැලීම ආදීලෙස….

කතාකරුවන්ගේ කථාවලටද පරිණාමයක් ඇත. කතා විශ්වාස කිරීම පිළිබද මේ කතාව ඉතා කෙටිකතාවකි.

ක්‍රිස්තු සහ ගෞතම ක්‍රමවත් හා ජනප්‍රිය කතාකරුවන් දෙදෙනෙකි. එකල කතා කරුවන් දිගු හා කථාවෙන් කතාව සම්බන්ධතා ජාලයක් ඇති සංකීර්ණ කතා කීවෝය. ක්‍රිස්තු සහ ගෞතම යනු ලොව සංකීර්ණම කතාකරුවන්ට උදාහරණයකි. ඔවුන්ගේ කතාව තම ජිවන අත්දැකීම්වලින් ගොඩනෑගූ ඒවාය. තම මුළු ජීවිතයම තම කතාව වෙනුවෙන් කැප කළහ. ඉතා දුක්ඛිත කත්වයන් තුළ පවා ඒවෙනුවෙන් පෙනීසිටි අතර ලෝකයේ අතිවිශාල ජනතාවකට බලපෑම් කරන ලද ජීවිතයක් ගතකළ අතර ඔවුන් පිළිබඳ කතා පවා පුරාවෘත වීය. නැවත නැවතත් කතා ගොඩ නැගීමටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට එහි බලපෑමෙන් මිදීමට නොහැකිවන තරම් දීර්ඝ කතා ගොඩනැගු අතර ආත්මය, පව පින, අනෙකා…

View original post 1,397 more words

28
සැප්.
17

දෙමල ජාතිවාදය, ආන්ඩුවේ පොන්නයෝ සහ පිරිමි

‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’-‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’- ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ..

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.

ගරු සභාපතිතුමනි,

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමල පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමන සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙන්වාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමනක් නිසායි.

ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමල ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාම දෙමල ජාතිකයෙක්. දෙමල ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුනා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් මහතා දෙමල ජාතිකයෙක්. වර්ථමාන මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමල ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තය්යා මුලරිදරන් මහතා දෙමල ජාතිකයෙක්. දෙමල ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස් පති වරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමල ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමල ජාතිකයින්. අද උතුරු පලාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක්. කොළබ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්ටීවී අයිති මහාරාජා නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ෆුඩ් සිටී අයිති පේජ් නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිශ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමල ජාතික පවුලටයි. මට මේ ආකාඅරයට දිගින් දිගටම කියාගෙන යන්නට පුලුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමල ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”? අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස් නිසා එතෙක් ඔවුන් සතුව තිබු මේ ආධිපත්‍යය නැති වේයැයි එද සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලූවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය් 10% ටත් අඩුයි. එද දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නානම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනැක් ලබා දී තිබෙනවා. තැබිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්ථිමත් වනවා. මේ අකාරයට ජාතික කොඩියෙන් පවා සුලුජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය් කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙකම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි. සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමනක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.

කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කන්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමනයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියටද නැත්නම් සුලු ජාතියකටද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?

නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමනක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමනයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.

ඇත්තෙන්ම කියනවානම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙන්වා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්මයි. එයට හේතුව විදෙශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුල වාදයයි.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද ?. පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද ?

දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධවූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතුයැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි. 1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වු පනතෙන් හඳුන්වාදුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්ණය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. මේ කිහිපයක් පමනයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද ?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමන දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට

1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නය වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්ථවදයේ ආරම්බයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.

වසර තිහක් අප සියලුදෙනාම ත්‍රස්ථවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටම ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබේනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වී ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටු බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්බ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමින දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආන්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල , දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණුවන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)

26
සැප්.
17

සර්පයා සහ මංගල ගැන අසම්බන්ධ කතා

asaranaya says:May 29, 2017 at 1:29 am

මුන් එක එක බයිලා වාදනය කරනවා, ගොන් වස්සොනෙ තොපිලා කුජීතයි, මයිතූන දෙවියා හුජ්ජ කරනවා රටම ගන්වතුරෙන් යටවෙන්න, ට්‍රිබල් ඩිස්ටිල් වගෙ ඒ ගැන සොයා බලපියව්.

, ඊටත් වඩා වැදගත් ලොක්කා සීග්‍රයෙන් කෙට්ටු වෙන්නෙ මොකද කියාල දැන ගෙන ඇමරිකාවෙන් බෙහෙත් ගැනීම බොලා. ඒකා ලඟදීම කරවෙයිද

kaniya says:May 29, 2017 at 8:40 am

මේ කුමන්ත්‍රණය සිදුවන්නේ රට වෙනුවෙන් නොවේ රට කොටියාට පාවාදීමට විරුද්දව්ත් නොවේ මෙහි පිටුපස මේ කියනාකාරයට සිටින්නේ අන්ත ෆෙඩරල් වාදී මංගල සමරවීර චන්ද්‍රිකා කුමාරණතුංග දතා වැනි පිරිසක්ය .මුන් මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ තනිකරම මහින්දට ඇති බිය නිසයි පොදු විපක්ෂයට ඇති බිය නිසයි .එනිසා මේ අවස්ථාවේ පොදු විපක්ෂය මේ කුමන්ත්‍රණය හෙළි කිරීමටත් රනිල්ගේ අගමැතිකමට සහය දීමටත් ක්රියාකලයුතු බව මගේ හැඟීමයි . චම්පා වැනි සිරිසේනගේ වන්දිබට්ටයන් මෙය හොඳ ප්‍රවනතාවක් බව කියනු ඇත නමුත් මේ අශුද්ද හවුලේ අශුද්ද හවුල රනිල්ටත් වඩා සාර්ථකව මේ රට බෙදා දීමට කටයුතු කරනු ඇත සාකච්චාවට කිසිසේත්ම නොඑනු අත . එසේම බලයෙන් උමතුවී සිටින මේ අශුද්ද හවුල මහින්ද ඇතුළු දේශප්‍රේමි නායකයන් (චම්පාගේ සදාදරණිය විමල් ද ඇතුළු ) ඉතාම තුච්ච විදියට සිරගත කරනු ඇත.

මහින්ද ප්‍රමුක පොදු විපක්ෂයට මිතුරන් නැත තෝරාගත යුත්තේ වඩා හොද සතුරා කවුද යන්න පමණකි

බලය ගිලිහේවි යන මානසික රෝගයෙන් පෙලෙන උමතු මනුස්සයෙක් ,බලයෙන් ගිලිහි වයිරයෙන් පසුවන උමතු ගැහැනියක් ,බලය ලබාගැනීමට ඕනෑම පාවද්දීමක් කිරීමට සුදානම් දොස්තරයෙක් ,තම ලිංගික කුලයට ශාන්තිය රැගෙන එන්න සිහින දකින එමගින් ඉතිහාස ගතවන්න සිහින දකින්නෙක් වැනි චරිත මේ රටට කිසිසේත්ම සෙතක් නොකරනු ඇත

සුදා says:May 29, 2017 at 3:00 pm

චම්පා මේවගේ කරුණු වලට උත්තර දීලා ඉල්ලන් කන්න බයයි .එයාගේ ජොබ් එක සිරිසේන ආරක්ෂා කරන එක මිසක් වෙන වෙන දේවල් නෙවෙයි .සිරිසේන කියන නම තියන නිව්ස් වලට විතරයි චම්පා කොමෙන්ට් කරන්නේ

මොංගලේ says:May 29, 2017 at 4:34 am

සිංහල ජාතියෙ…..“” වඳ පෙති දෙක..””!

බන්ඩය්යා says:May 29, 2017 at 9:13 am

මේ වෙනකොට රනිල් ලොක්කට විරැද්ධව සිරිකොත තුල පහල මට්ටමේ විශාල අප්‍රසාදයක් ලියලල තියනව කියන එක අැත්ත. ඒක මට කිව්වෙ රනිල්ට හිතවත් නිතර සිරිකොතට යන එන කොළඹට කිට්ටු ප්‍රාදේසිය සභාවක හිටපු සභාපති කෙනෙක්. නමුත් මේ මොංගල් සහ දතා දෙන්නා නම් ලේ කොල යූඅැම්පි කාරයො විශ්වාස කොරන අය නෙවෙය්. ඒවගෙම යූඅැම්පි ඉහල මට්ටම රනිල්ගෙ ගෝල බාලයො අල්ලගෙන බොහොම කල්. රනිල්ට ෆයිට් එකක් දෙන්න හැකියාව තිබුන සජිතුත් උස නං සෙකුරිටි මිටි නං කංකරැ මෝඩ කතා කියල කුජීත වෙලා ඉවරය්. යූඅැම්පිය කොන්ට්‍රෝල් කරන හැටි රනිල් ප්‍රත්‍යෂයෙන්ම දන්නවා. ඉතින් කවදහරි රනිල් යූඅැම්පිය අතහරින්නෙ පක්ෂෙත් කාලා රටත් කාල ඉවර උන දාටය්.

සුදා says:May 29, 2017 at 2:58 pm

වැරදියි රනිල් දැන් අවුරුදු දහයක පහළොවක ඉඳලා පක්ෂයේ මීළඟ නායකයා බටහිර රටවල ආශිර්වාදය යටතේ තෝරලා ඔහුව බොහොම උප්ක්ශ්‍රමශීලි ලෙස පක්ෂයේ නායකත්වයේ එහාට මෙහාට තනතුරු දෙමින් සජිත්ලාගෙන් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනාව .දැන් ඔහුගේ ට්‍රේනින් පීරියඩ් එක ඉවරයි රනිල් අසනීපයි මිළඳ unp නායකයා රවී කරුප්පයියා නොහොත් පාමංකඩයා .පාමන්කඩයා රනිල්ට වඩා එහාට ගිහිල්ල රටේ සිංහල බෞද්දයා නැතිකරලා ඔවුන්ව රටේ සුළුතරයක් කරන්න කටයුතු කරලා තමයි නවතින්නේ ,රටට ආදරයක් තිබෙන හැමෝම මෙන්න මේ වෙස්වලාගෙන සිටින හතුරා හදුනාගෙන කටයුතු කලයුතුයි

ජනපතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අත්‍යවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් සහ අගමැතිවරයාගේ ජපාන සංචාරයේ සංවිධාන කටයුතු වලින් මංගල සමරවීර අමාත්‍යවරයා මගහැර සිටීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු වලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අතපෙවීම් උත්සන්න වීම මෙයට හේතුව බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය අතරතුරදී විවිධ රටවල රාජ්‍ය නායකයින් හා සිදුකල සාකච්ඡා සදහා ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා බොහෝ අවස්ථාවලදී සහභාගී වී නොමැති අතර ඒ වෙනුවට ජනපති පුතු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ. ඒ කිසිවක වාර්තා මේ වනතුරුත් විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නැතැයිද පැවසේ.

මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දීමට ජනපතිවරයා කැමැත්තෙන් සිටියද ඔහු ඡන්දයෙන් පැරදීම නිසා එම අදහස අතහැරීමට සිදුවූ නමුත් ජනපතිවරයා දිගින් දිගටම විදේශ ඇමති මංගල සමරවීර මගැහැර විදේශකටයුතු සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ මහතාගෙන් උපදෙස් පැතීම නිසා ජනපතිවරයා සමගද මංගල සමරවීර මහතා උරණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමසුළුවේ කටයුතුවලට විදේශ අමාත්‍යාංශය මගහැර අගමැති කාර්යාලය හරහා සම්බන්ධීකරණ කටයුතු කරගෙන යෑමට අගමැතිවරයා කටයුතු කර ඇති නිසා ඔහු සමගද විදේශ ඇමතිවරයා විසරක වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

ඉස්සර හැම දේකටම විදේශ කුමන්ත්‍රන. දැන් හැම දේටම ජාති වාදය. ශ්‍රී ලංකාවට සැබෑවට ආදරෙ කරන මිනිස්සු නැති කරන තැනට ගෙනියන්නයි මේ හදන්නෙ. මොනව වුවත් මූ දන්න IT කියල තමයි කියන්න තියෙන්නෙ. IT වලට ඉන්දියානුවන්ට ඉල්ලුම තියෙනව තමයි. හැබැයි ලාංකිකයන්ට ඊට වඩා ඉල්ලුම තියෙනව. ඒ බව Freelance ගිය ඕන කෙනෙක් දන්නව. මේ දේශපාලුවො දන්නෙ නැතිව ඇති Freelance කියල අදහස් කලේ මොකක්ද කියලවත්. ඉන්දියන් කාරයො බල්ලට වැටිල තියෙන්නෙ කියල ඒකට ගියා නම් පෙනෙයි. ඒකයි මෝඩි හනික උන් ටික අපේ රටට පටවල රජයෙ කිසිම උදව්වක් නැතිව IT කරන අපේ කොල්ලො කෙල්ලො ටික හදාගෙන තියෙන තත්වය නැති කරන්න හදන්නෙ. මේ ගැන කිසිම අධ්‍යනයක් නැතිව කරන මේ විනාශයට මුන් වග කියන්න ඕන අනිවාර්යයෙන්ම.

REPLY

2 Indika February 3, 2016 at 12:31 pm

ඉතින් ඉන්දියාවෙ දේශපාලුවො කොච්චර දක්ශද? මේ ආන්ඩුවෙ එවුන් ටික පන්නල ඒ වැඩේටත් ඉන්දියාවෙන්ම ගෙනාවනම් හොඳයි නේද?

REPLY

3 ඩිල්ශාන්February 3, 2016 at 1:04 pm

මැරියන් ගොන් අපතයා…

REPLY4SujeeFebruary 3, 2016 at 3:14 pm

මූ නං මෝඩ මූසල පාහරයෙක්! අපේ රටේ පවට උපන් අවජාතක කාලකන්ණියෙක්!

REPLY5ලක්මාල්February 3, 2016 at 4:10 pm

පිස්සෙක් කථා කරයි…

REPLY6දේශප්‍රේමියාFebruary 3, 2016 at 8:55 pm

මේ සක්කිලි බල්ලා.!!!මු දන්නා IT..මු උන් වගේ උන් පත් කරපු උන්ට ගහන්න ඕනේ ඔක්කොම..!!!!සීනිගම ගිහින් පොල් ගහන්න විතරයි ඉතුරු…මුන්ගේ පරම්පරා හතකම උන් පොන්නයෝම වෙලා ඉපදෙන්න ඕනේ..!!!

28
අගෝ.
17

හඳගමගේ ගොංපාට් හා මුදල් සොරකම් කිරීමේ විද්‍යාව (මරුවා ස්පෙශල්…)

ඔබට ඔබගේ දේශපාලන පක්‍ෂයට ආණ්ඩුවට හා පාර්ලිමේන්තුවට ඔබ්බෙන් පරිපාලනය වන නරුම අධිකාරියකි.

මරුවා

රටක රජු ලෙඩවූ විට මුදල් මිය යන බව කියවේ. නැත හොත් ක්ෂය වී යන බව කියයි. ලෝකයේ ඕනෑම රටක සැබෑ සංඛ්‍යාලේඛන විමසීමේදී අවශ්‍ය තරමටත් වඩා මේ සදහා පැහැදිලි කිරීම් ලබාගත හැක.

රටක මුදල් යනු ජාතික දෙයක් නොවේ. මුදල් සැබැවින්ම ජාත්‍යන්තර දෙයකි. වර්තමානයේ  මුදල් යනු එක් ජාතියකට, රටකට, ප්‍රදේශයකට අයත් යමක් නොවේ. එනිසා මුදල් පාලනයවන ක්‍ර‍මවේදයක් තිබේ. ඒ සඳහා රටක ප්‍ර‍ධාන පක්ෂ, රාජ්‍ය පරිපාලනය හෝ  ආයතන, අන්තර්ජාතික ආයතන සමග එක්වී මුදල් නිර්මාණය කරනු ලබයි.

මුදල් වලට අදාල පාලන ක්‍ර‍මවේදය මුළුමනින්ම පැහැදිළි කරගැනීමට උපදේශන දැනුම් පද්ධතියක් හෝ විමර්ශන ක්‍ර‍මයක් ලෝකයේ කොහේවත් නැත. වරෙක බීබීසී ආර්ථික විශ්ලේෂකයෙකුවන රොබට් පැට්සන් එංගලන්ත බැංකුවේ (Bank of England) ප්‍ර‍ධානියාගෙන් ‘ඔබගේ බැංකුව මෙම මුදල් මැවීම කරන්නෙ කොහොමද කියලා මට උපදේශන ක්‍ර‍මවේදයක් දෙන්න පුළුවන්ද? ‘කියලා ඇහුවා. ඔහු කීවා එහෙම එකක් ලෝකයේ කොහේවත් නැහැ කියලා. ඒක නිසා විදේශීය මූල්‍ය උපදේශකයෝ රනිල්ට ඕන තරං ඇනගන්න පුළුවන්වෙන විදිහේ තියරි ගොඩක් දෙන්න පුළුවන්කම තියෙනවා.  නමුත් රනිල්ගේ අන්ධ බටහිරගැති භාවය විසින් රටට වන හානිය…

View original post 1,994 more words




අනවශ්‍ය දේවල්

  • 157,953 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
« සැප්.    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය