Archive for the 'රනිල්' Category

13
ජුනි
19

මිනීමරු රිෂාඩ් බදියුඩීන් ට එරෙහි චෝදනා

Advertisements
12
ජුනි
19

ජමියතුල් උලමා රිස්වි මුෆ්ති වහබ්වාදය පතුරවයි

වහබ්වාදය පතුරවන්න අරාබි ශෙක් සෑදු ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය හදිසියේ දෙහිවලට කැදවයි .එහි ප්‍රදානියත් උලමා සංවිධානයේ රිස්වි මුෆ්ති .

දැනට අවුරුදු දොළහකට පමණ පෙර ලංකාවට පැමිණි ශේක් අල් mසාමිල් නැමැති සවුදි අරාබියානු කෝටිපතියා මහනුවර මවුලවිවරුන් පිරිසක් හා සම්බන්ධ වී ලංකාවේ අරාබි විදුහල් සංසදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ගැන කරුණු පහදා දී ඔවුනට මුදල් අධාර ලබා දී ඇත.

පසුව මහනුවර ලයිම් පල්ලියේ අරාබි විදුහල්වලට සම්බන්ධ පුද්ගලයන් එක්රැස්වී සම්මන්ත්‍රණයක් ද පවත්වා ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය ස්ථාපිත කර ඇත.

සවුදි අරාබියානු ශේක් අල් සාමිල් ගේ අරමුණ වූයේ ලංකාව තුළ අරාබි විදුහල්වලින් වහබ් වාදී මතවාද පතුරා ලීමයි.

එදා සිට මෙම සංසදය රට තුළ වහාබි මතවාද පතුරුවන කාර්යයේ නිරතව සිටින බවත් එහි ප්‍රධානීන් වහබි වරුන් බවත් සම්ප්‍රධායික මුස්ලිම් මවුලවිවරයෙකු Colombo Today වෙත ප්‍රකාශ කර සටියේය.

ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය 2019 ජුනි 12වන අද දින දෙහිවල මුහියද්දීන් ජුම්මා පල්ලියේදී රැස්වීමක් කැඳවා ඇත. එම සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සමත්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රිස්වි මුෆ්ති ය. ඔහු විසින් මේ සඳහා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වෙන අතර මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ සොහොයුරා දැඩි වහබ්වදියෙක් බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

පල්ලිය තුළ තිබුණු මද්‍රසා ඉන් පිටතට ගෙන වහාබ්වාදය පෝෂණය කරන මත්තබ් පන්නයේ මද්‍රසා බවට පරිවර්තනය කලේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මීට ඉහතදී චෝදනා එල්ල කර ඇත.

රට තුළ මහත් ආන්දෝලනයකට පත්වී මුස්ලිම් ව්‍යාපාර වර්ජනය දක්වා දිග්ගැසුණු හලාල් සහතිකකරණය මෙරටට හඳුන්වා දුන්නේ ද සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයයි.

පාරම්පරිකව ලාංකේය සංස්කෘතිය තුළ ජීවත්වූ මුස්ලිම් සමාජය අරාබිකරණය කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවේ රිස්වි මුෆ්ති නායකත්වය දරන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය චෝදනා කර සිටී.

Image may contain: 2 people, people smiling, meme and text
04
ජුනි
19

රණවිරුවනි දැන්නං අපිට ඇතිවෙලා තියෙන්නේ… මොකක් හරි කරපල්ලා

මුන් දෙන්නම අපිට ඇති…. අපිව බේරා ගනියෝකවුද මේ ප්‍රහාරයන් පිටුපස සිටිනවා යැයි අති උතුම් මැල්කොම් රංජිත් කාදිනල් පවසන බලගතු රාජ්‍යයන් සහ ඔත්තු සේවා!

මේ ලොව පවතින ත්‍රස්තවාදය 95% ක්ම ඉතා සූක්ෂම ලෙස තමන්ගේ භූ දේශපාලනික අරමුණු කරා යෑමට බටහිර රටවල් තැනු සැකසු ත්‍රස්තවාදි ව්‍යාපාර වේ.
ඔවුන් බොහෝ කාලයක සිට ශ්‍රි ලංකාව ඔවුන්ගේ ව්‍යාප්තවාදයේ සංග්‍රාමික සහ උපාය මාර්ගික (STRATEGICALLY LOCATING) සැකැස්මේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස හඳුනගෙන සිටි.

වරින් වර ඔවුන් විවිධාකාරයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල අතර අප සාමුහිකව රටක් ලෙස එම උත්සහයන් පරාජය කොට ඇත.
මොවුන් යලිත් කැස කවන්නේ මේ රට තවත් ලිබියාවක් සිරියාවක් කර තම බිහිසුණු අරමුණු කරා යෑමට අහිංසක නිරායුධ මිනිසුන්ගේ ලේ සෙලවීමයි.

අපේ භය නැති අගමැති රනිල්ට හැමදාම උදව්වට බලල් අතක් එනවා උදව් කරන්න ඡන්දයක් ලං වෙන කොට.පසු ගිය දශක 2කේ මේ කාර්‍ය යහමින් කලේ කොටි ත්‍රස්තවාදීන්.
එජාපයේ ජාතික නායකයෝ පේලියට පුදුම අහඹුවකින් නැති වුනා මේ බලල් අත හරහා. ගාමිණි දිසානායක ඝාතනය කරපු බෝම්බේ පුපුරවන්න විනාඩි 15 කට කලින් රනිල් බැහැලා ගියේ පුදුම අහඹුවකින්.
ලකි අල්ගමගේ බෝම්බය දවසෙත් මේ දේම පුදුම අහඹුවකින් වුනා!
රනිල් කියන්නේ FINAL DESTINATION චිත්‍රපටයේ වගේ මරණය පරාජය කරපු මහ පුදුමාකාර පුදුම බලගතු චරිතයක්.

දැන් යලිත් කරලියට ඇවිත් ඉන්නවා රනිල්ගේ පිහිටට ISIS සංවිධානය. ඇමෙරිකන් CIA සහ ඊස්‍රායෙල් MOSSAD සංවිධාන බටහිර රටවල න්‍යාය පත්‍රයට නතු නොවෙන රටවල වලට ගහන්න හදපු බොරු ( PROXY) ත්‍රස්ත සංවිධානයක්. ඔය ISIS කවදාවත් ගහල නැහැ මුස්ලිම්වරුන්ට හොඳටම ගහන ඊස්‍රායලට.

ඉතින් ඇයි මේ ලංකාවට ගැහුවේ

ශ්‍රි ලංකාව කලාපයේ බලතුලනයට ඉතා වැදගත් ස්ථානයක්. විශේෂයෙන්ම චීනයේ ONE BELT ONE ROAD ව්‍යාපෘතියත් සමඟ ශ්‍රි ලංකාව සංග්‍රාමික සහ උපාය මාර්ගික අතින් ඇමෙරිකාවේ ව්‍යාප්තවාදයට සුදුසුම ස්ථානගත වීමක්. ඒකට අවශ්‍යයි මොන යම් විදියට හරි මැදිහත් විය හැකි හේතුවක්. දැන් ලැබිල තියෙන්වා හොඳ හේතුවක්. මේකත් පුදුම අහඹුවක් වගේ පෙනුනට පසු ගිය කාලයේ සිටම පිඹුරුපත් සැකසුවේ මෙයට.

තව විශාල හේතුවක් තමයි මේ වර්ෂය තාක්ෂණික ලෙස මැතිවරණ වර්ෂයක්. අප කවුරුත් හොඳින් දන්නා රහසක් තමයි 2015 REGIME CHANGE කරන්න ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කල කාර්‍යභාරය. වරෙක JOHN KERRY ඒ ගැන සෙනෙට් සභාවේ සඳහන් කරමින් කීවේ එය සඳහා ඩොලර් මිලියන් ගණනක් වැය කල බව. රට අරාජික කිරීමට ඔවුන් ගිජු ලිහිණියෝ වගේ පසුගිය වසර 4 තුල ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බොහෝම විශාල වැඩ කොටසක් කලා!

දැන් 2020 ඔබ්බටත් මෙය ක්‍රියාත්මක කරගෙන යන්න නම් අවශ්‍යයි තවත් බලල් අතක්. ව්‍යාකුල න්‍යාය ( CHAOS STRATEGY)තමයි මේ වෙලාවේ හොඳම. මොකද රනිල් ඇතුළු රජය ජනතාව අතර ජනප්‍රියතාවය බොහෝම හීනවෙමින් යන කාලයක්. මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සඳහන් කරන මේ බලවත් රටවලට අවශ්‍ය ලේ ගංගාවක් මැදින් හෝ බලය ලබාගැනීම. ඒක හිතළුවක් නෙවෙයි, ඔවුන්ගේ අත්වල ඇත්තටම සිය දහස් ගණනකගේ ලේ තැවරිලා තියෙනවා. අපේ මලමිනි උඩින් උන්ගේ භූ දේශපාලනික අරමුණු සපුරා ගන්න මිලේච්ඡ රටවල් මේ පිටුපස සිටින්නේ
.
මේ ව්‍යාකූලත්වය හමුවේ මැතිවරණ කල් දාන්න හොඳම පසුබිමක් හැදිලා තියෙනවා! මොකද දැන් මිනිස්සු ඉල්ලන්නේ ඡන්ද නෙවෙයි ජීවත් වීමේ අයිතිය. අමතක කරන්න එපා දිගින් දිගටම මිනිසුන්ගේ පරම ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය වන ඡන්දය ව්‍යාජ හේතු මවමින් කල් දමපු රජයක් මේක. වෙන වෙලාවට දෙස් දෙවොල් දෙන බටහිර සහ ජාත්‍යන්තරය මීයට පිම්බා සේය. දණ හිසෙන් පහලට වෙඩි තියන්න යැයි කුංචනාද කල අපේ වීර මැකෝද මර නින්දේය. ඉඳ හිට අවධි වි ගොරවා යලි නිදයි. ස්වාධීන මැතිවරණ කොමසිමෙන් මුළු රටම බලගැන්වි ඇත. මෙයත් පුදුම අහඹුවකි.

කොහොමත් මේ බෝම්බ පුපුරන පසුබිමක ඡන්ද යනු මිනිසුන් විසින්ම ස්වයං වාරණය කර ගන්නා මතෘකාවක් වීමට ඉඩ ඇත. ඡන්ද අයිතිය ඉල්ලන මිනිසුන්ට උඹලට ඇත්තටම පිස්සුද මෙච්චර මිනිසුන් මැරද්දි දේශපාලකයින්ට ඕනැ මැතිවරණ ඉල්ලන්න යැයි කියමින් ඔවුන් බැණ වදීමට පෙලඹේ.
ඔවුන්ගේ අරමුණ සාක්ෂාත්ය!

තවත් ඉතා වැදගත් දෙයක් තේරුම් ගත යුතුය. මේ මැතිවරණ වසරෙහි හැමෝම හොඳම අපේක්ෂකයා ජනාධ්පතිවරණයට ඉදිරිපත් කිරීමට සැරසෙයි. නමුත් රනිල් ඒ ගැන වගක්වත් නැත. මන්ද ඔහුගේ හාම්පුතුන් 2010 සහ 2015 මෙන් ඔහුට වචනයක් දී ඇත.

අඩුම තරමින් බෝම්බ පිපිරීමෙන් පසු හැසිරීම සහ විදේශ මාධ්‍යන්ට දුන් සාකච්ඡා තුල පවා චකිතයක්, සංවේදි බවක් හෝ තැකීමක් රනිල්ට නැත. රනිල්ට ඇත්තේ මෙය චිත්‍රපටියක් ලෙස බලා සිටීම පමණි. ශ්‍රි ලංකාව තුල පසුගිය ඉරිදා සිදුවුයේ එම චිත්‍රපටියේ එක් ජවනිකාවකි. මෙහි පිටුපස සිටින ඉතා බුද්ධිමත් බලවත් අය මෙය රඟන්නේ හරියට GAME OF THRONES කතාමාලාව අධ්‍යක්ෂණය කරන විලාසෙනි. පසුතල, තේමාව, නළු නිලියන්, ඒ වගේම ඉතා වැදගත්වන කතාවේ ප්ලොට්(PLOT) එක ඔවුන් ඉතා මැනවින් සංස්කරණය කර ඇත. විපක්ෂයෙන් ඉතා ජනප්‍රිය නායකයෙකු ඉල්ල්ලුවහෝත් ඊටත් වඩා හිට්(HIT) වෙන නායකයෙකු දැමීමේ සුපුරුදු ප්‍රයෝගය මෙවරත් උත්සහ කිරීමට ඉඩ ඇත. නමුත් එහි සාර්ථකත්වය පසුගිය වර තරම් නොවීමට ඉඩ ඇත. ජනතාවද මෙයට හුරු වෙමින් පවති.

ඉතින් දැන් අවශ්‍ය වන්නේ එජාප ජාතික නායකයින් අදිසි හස්තයකින් ඉවත් කල ඒ බලල් අත් න්‍යාය භාවිතාවයි. නමුත් එය ගහෙන් ගෙඩි එන්න වගේ ක්‍රියාත්මක කලහෝත් එය අහඹුවක් නොවේ. මිනිසුන්ට අවම වශයෙන් එහි වාසිය ලැබෙන පැත්ත බලා එය අහඹුවක් නොවන බව තේරුම් යයි. දැන් මිනිසුන් අතර මරාගෙන මැරෙන බොම්බකරුවන් සහ ත්‍රස්තවාදි බිය සමාජගත කර ඇත. එය සාමාන්‍ය දෙයක් බවට පත් කර ඇත. කොටින්ම කිවහෝත් අදිසි හස්ත න්‍යාය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියම වටපිටාව සකස් කොට ඇත.

මින් මතුවට එය වැරදි තැන වැරදි පුද්ගලයා සිටිමේ කරුමයක් පමණි (WRONG PERSON BEING AT THE WRONG PLACE WRONG TIME). ඔවුන් මිනිසුන් එය එලෙසට දකින ලෙස ඉතා සියුම්ව මොලය ශෝධනය (BRAINWASH) කර ඇත.
මාස්ටර් ස්ට්‍රෝක් (MASTER STROKE) කියා හඳුන්වන්නේ මෙවැනි දේ වලට.

අපට මෙය මහ පුදුමයක් අදහා ගත නොහැකි වුවත් ඔවුන්ට මෙය තවත් OPERATION එකක් පමණි.

එම නිසා මෙය රටේ ජනතාව බුද්ධියෙන් තේරුම් ගෙන ඉතා සුක්ෂමව පරාජය කල යුතු කාලයකි.
අප මේ ගැටෙන්නේ ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදයකට එහා ගිය භූ දේශපාලනික බල අරගලයක සංග්‍රාමික සහ උපක්‍රමික ලෙස ස්ථානගත වීමට කැස කවන බලවත් රටවල්වල ඉතා භයානක න්‍යාය පත්‍රයක් සමඟය.
මෙය සිංහල, මුස්ලිම් සහ දමිල සියළු ජාතීන් රටක් ලෙස එකාවන්ව එක්වී පරාජය කල යුතුය බලවේගයකි. ඔවුන් මේ රට වැනසුවහෝත් උඹලා අපි සියල්ලටම ඉතුරු වන්නේ ලිබියාවකි.
එම නිසා මේ රටට ලැදි සහෝදර මුස්ලිම් ජනතාවට ඇත්තේ රටෙහි අනාගතය සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා අන්තවාදය සහ මේ පිටුපස සිටින බලවේග පරාජය කිරීමට හැකි සෑම අයුරින්ම දායක වීමයි. දැනටත් එය සිදුවෙනු දැකීම රටට මහත් අස්වැසිල්ලකි.

මේ අවස්ථාවේ අති උතුම් මැල්කොම් කාදිනල් රංජිත් පියතුමන්ගේ හැසිරීම ඉතා ප්‍රඥාවන්ත සේම මිනිසුන්ගේ සුවපත් කරන සුළුය. බෞද්ධයෙකු ලෙස උන්වහන්සේ කෙරෙහි මට ඇති ගෞරවය තවත් වැඩි විය. අදටත් ක්‍රිස්තියානි පාර්ශවයෙන් වෙන කිසි කෙනෙකු ප්‍රකාශ නිකුත් නොකරන අතර කාදිනල් පියතුමන් විසින් පමණක් ඉතා වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරනු ලබයි. අපට මෙය බලා ඉගෙන ගතහැකි දේ බොහෝමය.

ඔබත් මෙලෙසම වගකීමෙන් කටයුතු කරන්න! සිත් සුවපත් කරන්න!

අප 30 වසරකින් දුක් විඳි යුද්ධයද අවසන් කලේ මෙවැනි එකමුතුවකිනි!
එවැනිම බිහිසුණු බලවේගයක් හමුවේ නිවැරදිව සතුරා සහ මේ පිටුපස සිටින බලවේග හඳුනා ගතහෝත් යලිත් එය අපට කල හැක!

අප රණවිරුවන්ට හැක!
ශ්‍රි ලංකාවට හැක!

මෙය පරාජය කල හැක්කේ දැනුවත් වීමෙනි.ඔබට මෙයා ශෙයාර් කිරීමෙන් තවත් මිනිසුන් දැනුවත් කර මේ ලේ වැගිරීම නැවැත්වීමට දායක විය හැක.
මේ ඔබේ අවස්ථාවයි!

04
ජුනි
19

ගිලිහී යමින් තිබුණු මේ ආණ්ඩුවේ බලය ආරෝපණය කර තිබේ. ජනතාව ගේ පොදු සතුරා, වසන් කර තිබේ.

රතන වේසිගේ පුතාගෙන් පරිස්සම් වනු.

මාතෘකාව දැක කුලප්පු වීමට නොව, කියවා තේරුම් ගැනීමට…

සුද්ද සිංහලෙන් කියනවා නං, රතන සාදුලා හැමදාම කළේ නියම ජන අරගලයට කෙළවපු එක.

දැන් මේ රටේ මෝඩ ජනතාවට ඇත්ත ප්‍රශ්නේ පටලැවිලා තියෙන්නෙ.

400ක විතර ජනතාවක් අමු අමුවේ ඝාතනය කරපු, 500ක විතර ජනතාවක් තුවාලකරුවන් බවට පත් කරපු, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් මේ රටේ පොදු ජනතාවට කියමින් සිටියේ කුමක් ද?

‘වළක්වා ගැනීමට හැකියාව තිබුණු ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු නො කළ ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුව, මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිය යුතුයි. ඒ අනුව ඉල්ලා අස්විය යුතුයි.’

මේක තමයි පොදු ජනතාව ගේ ඉල්ලීම වු‍‍ණෙත්.

ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ, පාර්ලිමේන්තුවේදී ‘මිස්ටර් බීන් ගේ’ චරිතයට පණ පොවමින් සිටි රනිල්, කතෝලික/ක්‍රිස්තියානි ජනතාව ඇති කළ පීඩනය නිසා, එක් අවස්ථාවක, ‘පාස්කු දින ප්‍රහාරයේ වගකීම මා භාරගන්නවා’ කියමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළ බව, බොහෝ ගොබ්බ ජනතාවකට දැන් මතක නැහැ.

ඒ අතරේ තමයි, ඉතාම අභිරහස් විදියට වයඹ ප්‍රහාරය එල්ල වෙන්නෙ.

ඒ අතරේ තමයි, අසාද් සාලි, බන්ධනාගාරයට ගිහිල්ලා, ඥානසාර සාදු හමුවෙන්නෙ.

ඒ අතරේ තමයි, ඥානසාර සාදු ජනාධිපති සමාවකින් හිටපු ගමන් නිදහස් වෙන්නෙ.

ඒ අතරේ තමයි, රතන සාදු, මාරාන්තික උපවාසයක් පටන් ගන්නෙ.

කාට විරුද්ධ ව ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ඉල්ලා සිටි, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ව ද?

කිසිසේත් ම නැත.

ඥානසාර සාදු ගේ සහ රතන සාදු ගේ ඉල්ලීම වූයේ, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

එයින් අදහස් කෙරෙන්නේ කුමක් ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, විකෘති කිරීම ය.

දැන් මේ රටේ සිංහල මිනිස්සුන්ට, මේ කාලකණ්ණි ආණ්ඩුව, වළක්වා ගත හැකි ව තිබුණු පාස්කු දින ප්‍රහාරය, වළක්වා නො ගත් බව, අමතක ය. මේ ආණ්ඩුව, 400ක පමණ ජනතාවක් ඝාතනය කළ මිනීමරු ආණ්ඩුවක් බව අමතක ය. මේ ආණ්ඩුව, වහා ඉල්ලා අස්විය යුතු බව අමතක ය.

ඥානසාර සාදුලා සහ රතන සාදුලා, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පැවසීම නිසා, මේ ආණ්ඩුව දැන් නීත්‍යානූකූල වී තිබේ. ගිලිහී යමින් තිබුණු මේ ආණ්ඩුවේ බලය නැවත ආරෝපණය කර තිබේ. ජනතාව ගේ සැබෑ පොදු සතුරා, වසන් කර තිබේ.

ඒ අනුව, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, දැන් අහෝසි වී තිබේ.

පින්වත්නි …

සාදු කියන්න!

– කුමාර ලියනගේ

Image may contain: one or more people, people sitting, people sleeping and text
03
ජුනි
19

රැවටෙන්න එපා… රතනයා සිරිසේනගේ නාට්ටියේ සහාය නලුවෙක්

Amith Thepulasinghe ට ස්තූතියි

1.වරාය වික්කෙ..
2.මත්තල කෑවෙ..
3.රජයේ පැන්ෂන් එක නැති කලේ.
4.මුස්ලිම් අන්තවාදේ ඔඩු දිව්වෙ..
5.රට ලේ විලක් උනේ..
6.චන්ද නැතිව රට විනාශ කලේ..
7.අලුත් ව්‍යවස්ථාව ගෙනත් රට කෑවේ.
8 මහබැංකුව හොරා කෑවේ.
9.සමලිංගික පනත් ආවෙ..
10.පාසැල් නිල ඇදුමට කෙලියෙ..
11.ගනිකාවො නීති ගත කරන්න හැදුවෙ..
12.ජාතික ආරක්ෂාව එක්ක ජිල් බෝල ගැහුවෙ
13.බුද්ධිනිලදාරින් හිරේ දැම්මෙ.
14.පංසල් වල පිංකැට වලට කෙලියෙ.
15.බෝගස් කප කපා හාමුදුරුවෝ හිරේ දැම්මෙ.
16.පාතාලය රජ කරේ.
17.සංවර්ධනය නැත් කලේ..
18.චීනෙයි,ඉංදියාවයි,ඇමරික⁣ාවයි රට බිලි ගන්න දගලන්නෙ.
19.මානව හිමිකමි ද⁣ාල රට දීන කෙරැවෙ..සම අනුග්‍රහය දුන්නෙ අපේ හමුදාව මැරැව අහිංසකයො කියලා
20.පොහොර සාහනාදාර කපල ගොවිය නැත්තට නැති කරේ..
උඔලගෙ කෙරැවාවෙ අනුහසින් කියල අපි දන්නවා…

මොකද කවදාවත් බලයට එන්න බැරිව හිටි රනිල් මෛත්‍රී එක්ක පූට්ටු කරලා බෞද්දයා නොරවටන්න මේ නස්පැත්තිය වෙන්නෙ නැ

තෝ අපවත් වෙයං පර වේ…..පුතා…

කවුරැ සමාව දුන්නත් උඹ වගේ තිරිසනෙකුට මරුවා සමාව දෙන්නේ නැත

රැවටෙන්න එපා මූ සිරිසේනගේ නාට්ටියේ සහාය නලුවෙක් ප්‍රධාන නලුවා රනිල්.

තම්බි දෙන්නෙක් ගෙදර ඇරියට වැඩක් නෑ… මුන් රැලම යවන්න වරෙල්ල

මුස්ලිම් එවුන් ගැන මරුවා ගොඩක් කල් ලියල

17
මැයි
19

අජිත් කොලොන්නේ නම් බූරුවා..

“ගෝටාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා”
කියල අජිත් කොලොන්නේ කෙනෙක් කල එලි බැහැල තියන කොට මටත් පොඩ්ඩක් හිතුන පුද්ගලයා කාගේ කවුද කියල පොඩ්ඩක් හොයන්න. ගූගල් සර්ච් එකකින් එන ප්‍රතිපල අතරේ, මනුස්සයට අදාලයි කියල තියන එකම වැදගත් ලින්ක් එක තමයි බුවා ගේ LinkedIn ප්‍රොෆයිල් එක. මේ තියෙන්නේ ඒක:
https://www.linkedin.com/in/dr-ajith-colonne-5780a358/…

LinkedIn ප්‍රොෆයිල් එක ගැන මගෙත් ලොකු උනන්දුවක් නැහැ . නමුත් අජිත් කොලොන්නේ විෂයයෙහි ඕක වෙනස් හේතු කීපයක් නිසා:

1. මේ ප්‍රොෆයිල් එකට අනුව අජිත් කොලොන්නේ අද self-employed. තැන තැන උගන්නන කතා පවත්වන කෙනෙක්. එහෙම අයට, කන්සල්ටන්ට්ල ට, LinkedIn ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා පවත්වන යන එක සෑහෙන වැදගත්.

2. මේ ප්‍රොෆයිල් එක ෆේක් එකක් නම්, ඒක පැහැදිලිවම නියම අජිත් කොලොන්නේ වගේ පෙනී සිටින්න හදපු එකක්. ගූගල් වල උඩින්ම ඉන්ඩෙක්ස් වෙන්නෙත් ඒක. ඉතින් ඔච්චර මහා ප්‍රාඥ, ඉන්ටෙලිජන්ස් පකීර් අජිත් දන්නේ නැද්ද තමන්ගේ නමින් වෙන එකෙක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ගේමක් ගහන්න හදනවා කියන එක. ගූගල් සර්ච් එකකින් හම්බ වෙන Identity theft එකක් වත් අල්ල ගෙන තමන්ගේ බැක්යාඩ් එක පරෙස්සම් කර ගන්නත් බැරි එකෙක් ද ප්‍රභාකරන් ගේ මනස කියවල තියෙන්නේ? මම හිතන්නේ මේ “ෆේක් ප්‍රොෆයිල්” ඔප්ෂන් එක අපිට නිකන්ම කපා හරින්න පුළුවන්.

නිකන් ඔහේ ඉස්කෝල වල කම්පැනි වල කතාවක් දෙකක් පවත්වන යන බිස්නස් එකක් කරන මනුස්සයෙක්ට නම් LinkedIn ප්‍රොෆයිල් එකක් නැතුවට ලොකු පාඩුවක් නැතුව ඇති. හැබැයි එහෙම නම් ඒකෙන් කියන්නේ, හමුදාවේ ඊනියා උපදේශක කමෙන් අස් වුනාට පස්සේ, අජිත් කොලොන්නේ ස්වයං රැකියාවක් හැටියට වත් හරි හමන් ක්ලයන්ට් කෙනෙක් හිටියේ නැහැ කියන එක. මෙයා ඔය කියන තරම් පොරක් නම්, ලංකාවේ නෙවෙයි පිට රට වල වුනත් ඔය යුද්දේ credentials වලින් විතරක් උනත් සුපිරි ජොබ් එකක් හොයා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. එහෙම වෙලා නැත්තේ ඇයි?

එතකොට මොකක්ද අජිත් ඇත්තටම හමුදාවේ කරලා තියෙන්නේ? “Advisor, Directorate of Internal Intelligence, 2002 – 2006”. වෙනත් වචන වලින් කියනවා නම් රනිල් වික්‍රමසිංහ සාමය කියල කරපු විහිළුව කාලේ, මොකක් හරි විකාරයක්. අපි කවුරුත් දන්නවා රනිල් තමන්ගේ හිතේ ප්‍රභාකරන් ගැන ක්‍රෝධ සිතුවිල්ලක් පහල වුනත් ඒකත් නොර්වේ කාරයට කියල පව් සමා කර ගන්න විදියටයි ඊනියා “සාම වැඩ පිළිවෙල” ගෙනිච්චේ කියල. ඒ කාලේ සල්ලිත් දීල ඉන්ටෙලිජන්ස් ඇඩ්වයිසර් ල පත් කරාවී ද? ඇත්තටම වෙන්න ඉඩ තියෙන්නේ අර කිෂානි ජයසිංහ මැඩම් ගෙන්නලා දන්නෝ බුදුන්ගේ කියෙව්වා වගේ, රනිල් ගේ මොකක් හරි කනෙක්ෂන් එකකට බුවා ඔහේ පිං පඩියක් ගන්න ඇති හමුදාවෙන්. ගෝටා/ෆොනී දෙන්නට බලේ ආවම පොරට ශරීරයේ කොහෙට හරි පයින් ගහල එලියට දාන්න ඇති. දැන් පැහැදිලි නේ පොර ගේ නියුට්‍රල් සයන්ටිෆික් මැතමැටිකල් ඇනලිසිස් එකෙන් කොහොමද ගෝට පරදින්නේ කියල.

අජිත් කොලොන්නේ ගෙ මහා ඉන්ටෙලිජන්ස් ජොබ් එකේ භාරදූර කම කියන්නේ, ඒ කාලෙම පොර තව Chairman Vocational Training Authority (VTA) සහ Chairman NAITA කියන වැදගත් ජොබ් දෙකමත් කරලා තියනවා. කොටින්ම ආමි ජොබ් එක පාර්ට් ටයිම් එකක්! (පොර ඔය ජොබ් දෙක කරපු හැටි ගැන Wishwa Chinthana ලියල තියන නිසා ආයෙත් ලියන්න අවශ්‍ය නැහැ.)

2006 ඉඳන් අද වෙනකම් අජිත් කොලොන්නේ කරන්නේ මොකක්ද?

ඔය මිලිටරි ඉන්ටෙලිජන්ස් වගේ වැදගත් රෝල් එකක් නම් පේන්න නැහැ. එතුමා පේන හැටියට කරන්නේ ආර්ථික විද්‍යා/පරිපාලනය ට සම්බන්ධ ඉගැන්වීම් වැඩ. වෙන දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. LinkedIn එකට අනුව නම් (ඒක සමහර විට අප්ඩේට් නැතුව ඇති, නමුත් මේක ටිකක් අමුතු දෙයක් මේ ලයින් එකේ)

Educator for the Corporate Sector
Conducted the complimentary guest lecture titled “The Norms of 21st Century Management” over 150 times

Educator for the General Public (Large Audiences)
In excess of 500 locations in 150 different cities / towns / villages covering 22 districts in Sri Lanka at an honorary capacity.

මෙතුමා මැනේජ්මන්ට් කන්සල්ටන්සි ලේක්චරර් කෙනෙක් හැටියට යම් තරමක් සාර්ථක ඇති. මෙතුමා අර ඩිෆෙන්ස් රෝල් එකේ විස්තර එක්ක, මිලිටරි ඇනලිසිස් වල එතුමාගේ අත් දැකීම් ගැන ඉතින් සමහර විට රස කතා කියනවා ඇති ,මේ තැන් වල. 2006-2019 කියන දශකයටත් වැඩි කාලයේ එතුමාගේ ඇත්ත achievements ගැන, PhD එක ගැන, විස්තර ටිකක් එලියට දානවා නම්, අපිට පුළුවන් එතුමා ගේ ටැලන්ට් ගැන තවත් ටිකක් හිතන්න.

දැන් බලමු ආචාර්ය අජිත් කොලොන්නේ ගේ PhD එක. “International University of America”. මේක කොහොම විශ්ව විද්‍යාලයක් ද?

මේ තියෙන්නේ යුනිවසිටි වෙබ්සයිට් එක: http://www.iua.ac, යන්න බැහැ ඩවුන්! අනික බොරුවට ඇකඩමික් වගේ පේන්න රෙජිස්ටර් කරපු .ac ඩොමේන් එකත් ඇමරිකාවට වත් අයිති එකක් නෙවෙයි. වෙන කිසිම සයිට් එකක රෙෆරන්ස් එකක් ගූගල් වලින් එන්නෙත් නැහැ. ගඳේ හැටියට නම් පින්වතුනි, මර්වින් සිල්වාගේ PhD එක ට වඩා වෙනසක් නැහැ. ඒක දීපු යුනිවසිටි එක මීට වඩා ප්‍රසිද්දයි.

අනික අර කුමාර කළුආරච්චි කිව්වා වගේ, පොර පබ්ලිෂ් කරපු දෙයක්, කරපු රිසර්ච් එකක්, ලොකුවට හොයා ගන්න නැහැ Google Scholar එකේ වත්, මෙච්චර අලුත කරපු PhD එකක් වෙලත්. ගණිතය PhD එක ඉවර කරන්නේ 2014: අවුරුදු 7ක් ම තිබ්බත් ඒක කරන්න, ඒක පටන් ගන්නත් ඇත්තේ 2007, ඒ කියන්නේ පොරගේ ඉන්ටෙලිජන්ස් ජීවිතේ ඉවර උනා ටත් පස්සේ. ඒක ඉතින් අදාළ නැහැ, ඔය කියන වකවානුවේ පොර ගේ උපාධි ටික:

– භෞතීය විද්‍යා BSc එකක් කොළඹ කැම්පස්
– ආර්ථික විද්යාව MA කොළඹ කැම්පස්
– ව්‍යාපාර පරිපාලනය MBA එකක් PIM එකෙන්

මේ එකක් වත් ඉන්ටෙලිජන්ස් සහ මිලිටරි ග්‍රේඩ් සයිකෝ ඇනලිසිස් වලට මිනිස්සු පුරුදු කරන ඒවා නෙවෙයි, වෙන වෙන සිල්ලර දේවල්. තුන් මුල්ල හන්දියේ පඳුරකට පයින් ගැහුවොත් මේ සුදුසුකම් තියන මිනිස්සු 20ක් විතර දුවාවි.

එතුමා ඔය පෙන්නන තරමේ භාරදූර සයිකෝ ඇනලිසිස් ජොබ් එකකට අවශ්‍ය අධ්‍යාපනය සහ එක්ස්පීරියන්ස් ගත්තේ කවදා ද කොහේ දී ද කියන එක පින්වතුනි අනේ LinkedIn එකේ නම් නැහැ.

මිනිස්සු කියනවා “ගම් වල මිනිස්සු මෝඩයි අහිංසකයි ඕනෙ කෙනෙක්ට රවට්ටන්න පුළුවන්” කියල. ඒත් මේ අජිත් කොලොන්නේ වගේ අය ගෙන් ඇඳ ගන්නේ වැඩියම උගත්තු කියා ගන්න උන්. විශේෂයෙන්ම ඔය NIO වගේ ඒවා අටවන් ජෙප්පන්ට කඩේ යන උබුජ. එතුමන් ලා ට පොදු අපේක්ෂකයෙක් ගැන තිබුණු එකම හීනය තමයි මහා ඉන්ටෙලිජන්ස් ප්‍රාඥ අජිත් කොලොන්නේ ගේ ටක්කෙටම හරි යන අනාවකිය. දැන් ඉතින් අජිත් කොලොන්නේ අනාගත වක්තෘ තුමා ගේ කැරැට්ටුව පැහැදිලියි. ඉතින් අර “225 ම එපා” කියල, පස්සේ “කමක් නැහැ ඔන්නොහෙ 225න් දූෂණ නැති 6ක් වගේ බලමු” කියල, තව ටිකකින් “ඔය 6 කියනවා නම් හාමු උනත් හාමුගේ රූකඩයක් උනත් අවුලක් නැහැ වාස්තවික තත්ත්ව මත” කියල, කොහෙන් හරි උස්සන් ඇවිල්ල නෙලුම් මලෙන් උපන් කුමාරයෙක් බාන්නත් කලින්ම ඒ කුමාරයා ට නියත විවරණ දෙන්න ගියපු වැඩේ ටිකක් විතර අමාරුයි.

අජිත් කොලොන්නේ මහිමය මෙතෙකින් නිමියේ යැ.

-Upali Kolomban

Image may contain: 1 person, text
13
මැයි
19

මුස්ලිම් මිනිස්සු හිතන හැටි මෙහෙමයි… ලෝකය නිර්මාණය කර ඇත්තේ මුස්ලිම් මිනිසුන් සඳහාය

සම්පූර්න Video 4ම බලන්න…

1 ලෝකය නිර්මාණය කර ඇත්තේ මුස්ලිම් මිනිසුන් සඳහාය.

2 අල්ලා විස්වාස නොකරන (Infidels) සියල්ලන්ම මැරිය හැක. ( Muslim religion is a short cut to the God)

3 මරනයෙන් පසු ජීවිතයක් ඇත. අල්ලා ලඟට යන්න කලින්  විස්වාස නොකරන අය මැරීමෙන් benefits වාසි ලැබේ.

4 අල්ලා විස්වාස නොකරන අයගේ අදහස් වැඩක් නැත.( all other infidel ideology) සියල්ලන්ටම ඉහලින් අල්ලා ගේ වචනය බලවත්ය.

5 පවුල දරුවන් ඥාතීන් අසල්වැසියන් නැත. අත්තේ අල්ලා විස්වාස කරන අය සහ විස්වාස නොකරන අය පමනි.

6 පවු පින් නැත. හරාම් හෝ හරාම් නොවන දේ  හලාල් පමනි. සියලුම දේ ගැන කුරානයේ නැතිනම් හදිත්වල ඇත.

7 අධ්‍යාපනය කුරානය පමනි. අන් සියලුම දේ අල්ලා විස්වාස නොකරන අයගේ ඉගැන්වීම් පමනි.

විසඳුම යුද්ධය පමනි. ලෝකය බේරාගත හැක්කේ මුස්ලිම් ආගම ඇදහීම වෙනස් කිරීමෙන් පමනි.

මුන් අපේ දරුවන් නොවේ. එහෙම හිතන අය ISIS සිරියාවට යන්න.  උගත්කම උන්ට ඕනෑවන්නේ අල්ලා විස්වාස නොකරන අය විනාශ කිරීමට පමනි.

 




අනවශ්‍ය දේවල්

  • 190,833 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2019
බ්‍ර සි සෙ
« මැයි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements