Archive for the 'යූඑන්පි' Category

13
පෙබ.
19

ජනාධිපති අනුර කුමාර දිසානායක

ඔහේලට apple phone දුන්නේ කවුද?
පක්ෂ සමාජිකයො
————————-
ඔහේලට බිස්නස් කැලෑසියෙ යන්න ටිකට් අරන් දෙන්නෙ කවුද?
පක්ෂ සමාජිකයො 
—————————-
ඔහේලට අයර්ලන්ත යෙ මාලිගා නැහැ කියල ඔප්පු කරන්න හැරුණු තෑපෑලෙන් අයර්ලන්ත ට යන්න සල්ලි කොහෙන්ද ?
පක්ෂ සමාජිකයන් උදව් කලා
———————————
ලක්ෂ විසිපහ දුන්නේ කවුද ?
පක්ෂයේ සමාජිකයො එතන විජේදාස රාජපක්ෂ හිටිය එච්චරයි .
——————————–
ලයිට් කණු පෙරල⁣නකොට බීල හිටියද ?
නැහැ බීපු එකෙක් ඉම්බා
———————————-
රනිල් ට අගමැති පුටුව අහිමි වෙනකොට උසාවි ගියෙ ඇයි
එ ප්රජාතන්ත්රවාදය
———————————
රනිල් මහ බැංකු මංකොල්ල යට සම්බන්ධ යිද?
තාම නීතියෙන් ඔප්පු වෙලා නැහැ
———————————– මාධ්ය කළුයිද?
රනිල් ට ගහන මාධ්ය කළුයිනෙ
—————————————–
පවතින රජය ඡන්ද කල්දැමීම ගැන උසාවි යන්න අදහසක් නැද්ද
ඇයි අපි හැමදාම ස්ටේජ් එකෙ ඔව කියනවා
————————————————————-
හිටපු අන්තරෙ සමාජිකයකු වූ ප්රේමරත්න මධූෂ්ල ට උදව් කරන්න ඩුබායි ගියාද?
එව අපි දන්නෙ නැහැ , ලෝයර්ලගේ අයිතිය සල්ලි ගෙවන සේවා දායකයාගේ නඩුවට පෙනී හිටින එක…අනිත් අතට මධූශ්ටත් අයිතියක් තියෙනව ලෝයර් කෙනෙක් ගන්න…අපි ඒ අයිතියට ගරු කරනවා… ——————————————————————

නිරොශන් මධූෂ් ගෙ තාත්තා ගෙ මල ගෙදර ගියාද?
——————————————————————-
අමමට $#@&* 😱 ඔකා මල ගෙදර යනව මම ඇස් දෙකෙන් දැක්කා
ඔකට සාප්පු කරන්න කළු සල්ලි දුන්නේ මධූෂ්
මල ගෙදර ගියෙ මොකටද සල්ලි නුදුන්න නම්
—————————————————————–

මොල ඇත්තෝ තේරුම් ගනිත්වා

Advertisements
08
පෙබ.
19

එකම ජාලයක් කුඩු පරපුරක් සත්‍යාාංගනී නම් සභාපතිනියක්

05
පෙබ.
19

මේ තිරිසන් ‌හොර මුදලාලිලාට වඩා ‌දේශපාලකයින් ‌හොඳයි

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙළදාම් කටයුතු සඳහා සුවිශේෂී ප්‍රසිද්ධියක් ඉසිලීය. ලොව හොඳම කුළුබඩු, මුතු,මැණික් සොයා අතීතයේ වෙළඳුන් පැමිණියේ ශ්‍රී ලංකාවටය. වර්තමානයේදීද, ශ්‍රී ලංකාව කුළුබඩු සඳහා ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ශ්‍රී ලාංකීය කුළුබඩු වල ඇති ඉහල ගුණාත්මකබාවය නිසාමය. විශේෂයෙන්ම, “සත්‍ය කුරුඳු” (True Cinnamon) හි නිජබිම ශ්‍රී ලංකාවය. ලෝක වෙළඳපොළෙහි ඉල්ලුමට අවශ්‍ය තරම් “සත්‍ය කුරුඳු” සැපයීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති නිසා අතිරික්ත ඉල්ලුම වෙනත් රටවල නිපදවන තත්වයෙන් බාල  “කැසියා කුරුදු” හරහා සැපයීම සිදුවේ. තවද අනෙක් රටවල ගම්මිරිස් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා ගම්මිරිස්වල ඇති  ඉහල ගුණාත්මකබාවය නිසාම “සගන්ධ තෙල්” නිෂ්පාදනය සඳහා  වැඩිවශයෙන්ම  යොදාගන්නේ ශ්‍රී ලාංකීය ගම්මිරිස්ය. මෙවැනි සුවිශේෂිතා නිසාම  ලෝක වෙළඳ පොලෙහි ශ්‍රී ලංකා කුළුබඩු සඳහා සාපේක්ෂව ඉහල මිලක් ලැබී තිබේ.

තවද, මෙම ඉහල ගුණාත්මකභාවය පිළිබඳ මැනවින්ම හදුනන ඉන්දියාව හා පකිස්ථානය, තම “සගන්ධ තෙල්” වැනි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකා කුළුබඩු වැඩි වශයෙන් ලබාගැනීමේ අරමුණින් නිදහස් වෙළඳ ගිවිසුම් හරහා  මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීමේදී තීරුබදු  වලින් නිදහස් කොට ඇත.

ජාවාරම පටන් ගන්නේ මෙම ඉහළ ගුණාත්මකභාවය හා තීරුබදු නිදහස් කිරීම නිසා ඇතිවී ඇති තරඟකාරී වාසි අයථා ලෙස භාවිතා කරමිනි. ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නිසා අද වනවිට අඩුවී තිබුණ ද මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලාංකීය ගම්මිරිස් මෙට්‍රික් ටොන් එකකට වෙනත් රටවලට වඩා ඇමෙරිකානු ඩොලර් 1000 – 1200ත් අතර වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පැවතිණ. තවද නිදහස් වෙළඳ ගිවිසුම හරහා අන් රටවලට සාපේක්ෂව 40% ක තීරුබදු වාසියක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. ඒ ඔස්සේද මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000 – 3500ක වාසියක් හිමිවේ. ප්‍රවාහන ගාස්තු  අත්හල විට මෙසේ වෙනත් රටක ගම්මිරිස් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිතව ඉන්දියානු වෙළඳ පොලට යැවීමේදී මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000කට වැඩි (රුපියල් ලක්ෂ 4කට වැඩි) අමතර ලාභයක් මීට වසර 2කට පමණ පෙර ඉපයීමේ හැකියාව ලැබුණි. පුවක් සඳහාද තිබුනේ මෙවැනිම තත්වයකි. ‌මෙය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ජාවාරම්කරුවන් මෙට්‍රික් ටොන් දසදහස් ගණනින් වෙනත් රටවල ගම්මිරිස්, පුවක්  ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පටවා ඇත.

මුලදී නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහා සම්පුර්ණයෙන් තීරුබදු නිදහස් කලද පසුව ඒ සඳහා කෝටා සීමාවක් පැනවීමට ඉන්දියාව පියවර ගන්නේ මෙම තත්වය හරහා ඉන්දීය ගොවියන් ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය නිසාය. ඒ ඔස්සේ ද තත්වය පාලනය කරගත නොහැකි වූ නිසා ඉන්දියාව පසුගිය වසරේදී ගම්මිරිස් ආනයනයේදී  බදු ගණනය කිරීම සඳහා අවම ආනයනික මිලක් පැනවීමට කටයුතු කරන ලදී. මෙම තත්වය යටතේ ගම්මිරිස් සඳහා “සම්භව සහතික” (Certificate of Origin”) ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීම හදුන්වාදෙන ලදී. ජාවාරම්කරුවන් විසින් ගම්මිරිස් ජාවාරම සිදුකිරීම මේ සමඟම සැලකිය යුතු ලෙස අඩුවූ නමුදු සියඹලා, කුරුඳු වැනි වෙනත් භෝගවලට මෙම ජාවාරම මේ වනවිට ව්‍යාප්ත කොට ඇත. විශේෂයෙන්ම, යුරෝපා සංගමය විසින් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන සඳහා තහනමක් පනවා තිබුනේද මෙවැනි ආකාරයට වෙනත් රටවල යාත්‍රා මඟින් අල්ලා ගන්නා මසුන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP සහනය යොදාගනිමින් ජාවාරම්කරුවන් විසින් යුරෝපයට අයථා ලෙස අපනයනය කිරීම නිසාය. මීට පෙර ඉන්දියාවට නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය කල වනස්පති අපනයනයන්ද අහිමිවී යාමට හේතුව ජාවාරම්කරුවන් තීරු බදු සහන අයථා ලෙස භාවිතා කිරීමය.

මේ තත්වය උඩ අන්තර්ජාතික වෙළඳාම සඳහා ශ්‍රී ලංකාවට   ඇති ඓතිහාසික කීර්තිනාමය බිදවැටීමට පටන් ගෙන ඇත. අපගේ   අපනයන වෙළඳපොළවල් වපර ඇසකින් ශ්‍රී ලංකාව දෙස බැලීමට පෙළඹී ඇත. භයානකම ලෙස දේශීය ගොවියාට ඇති අවස්ථාවන් කූට ජාවාරම්කාර වෙළෙන්දන් නිසා අහිමිවී යාමට පටන්ගෙන ඇත. මීට පැහැදිලි ලෙසම අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන වගකිවයුතු අතර විශේෂයෙන්ම පහත අඩුපාඩු  නිවැරදි කරගැනීම හරහා මෙම ජාවාරම්කරුවන්ගේ කූට වැඩකටයුතු නැවැත්වීමේ හැකියාව ඇත.

  • ඉන්දීය හා පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාලව සියලුම භාණ්ඩ සඳහා නිකුත් කරන “සම්භව සහතික” ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීමේ පහසුකම ලබාදීම

මෙම සියළු ජාවාරම් සිදුවන්නේ ව්‍යාජ ලෙස නිකුත් කරන ලද “සම්භව සහතික” යොදා ගනිමිනි. වාණිජ දෙපාර්තමේන්තුව විසින් ද්විපාර්ශවික නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාල “සම්භව සහතික” නිකුත් කිරීම සිදුකලද පුවක් සඳහා අදාල  “සම්භව සහතික” නිකුත් කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය මඟිනි. මෙහි විෂයභාර අමාත්‍යවරයාගේ නම මෙම ජාවාරම් සඳහා නිරතුරුව  කියවෙන පසුබිමක මෙවැනි ක්‍රමවේදයක් සඳහා ඉඩ ලබාදීම පුදුම සහගතය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී වාණිජ දෙපාර්තමේන්තුව පැවතියේ මෙම අමාත්‍යාංශය යටතේය. විද්‍යාත්මක ලෙස විෂයන් බෙදා වෙන්කිරීමේදී ලෝක වෙළඳ සංවිධානයට අදාලව කටයුතු කරන නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අදාලව කටයුතු කරන වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික වෙළඳ අමාත්‍යාංශය යටතේ නොයෙදීමට කටයුතු නොකිරීමද පුදුම සහගතය. විශේෂයෙන්ම, පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක්වූ සිංගප්පුරු වෙළඳ ගිවිසුම නිසිලෙස සකස් නොවීමටද මෙය එක්‌ හේතුවක් විය හැක.

එමනිසා, මෙසේ අත්තනෝමතික ලෙස විවිධ ස්ථාන වලින් “සම්භව සහතික”  නිකුත් නොකොට වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කල හැකිලෙස “සම්භව සහතික” නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දිය යුතුය. එවිට අදාල දේශීය හා විදේශීය රේගු නිලධාරීන්ට සහතිකයේ වලංගුතාවය පහසුවෙන්ම සත්‍යාපනය කරගැනීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය GSP සඳහාද ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහාද ක්‍රියාත්මක කොට ඇත. සාර්ථක ප්‍රථිපල ලබාගෙන ඇත.

  • TIEP, BoI, කේන්ද්‍රීය මෙහෙයුම්කරණය (HUB operation) වැනි සියළුම ආයෝජන ක්‍රමවේද යටතේ ශ්‍රී ලංකාවට ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු හා සුළු අපනයන භෝග ආනයනය කිරීමට ලබා දී ඇති තීරුබදු හා වෙනත් සහන ඉවත්කර දැමීම

යම්කිසි ආයෝජකයෙකුට කුළුබඩු හා සුළු අපනයන භෝග තම නිෂ්පාදන සඳහා අවශ්‍යනම් දේශීය ගොවියන්ගෙන් ලබා ගන්නා ලෙස දැන්විය යුතු අතර එසේ නොමැතිව මෙසේ ආනයනයට සහන ලබාදීම නිසා දේශීය ගොවියාගේ අස්වැන්නට ලැබෙන මිල අඩුවී ඇති  අතර වගාව ව්‍යප්තවීමද අඩපණ  වී ඇත.

  • කුළුබඩු හා සුළු අපනයන භෝග ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනයට සීමා පැනවීම

සිංගප්පුරුව වැනි ප්‍රතිඅපනයනයේ දැවන්තයින්ද තම දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීමට ප්‍රතිඅපනයන සීමා කිරීම් සිදුකර ඇති වකවානුවක ශ්‍රී ලංකාව එවැනි පියවර නොගැනීම ඉතාමත් පුදුම සහගතය.

– GPD සිල්වා

25
ජන.
19

රතු අලි පැටියා චිචීගේ වෙඩිමගැන කතා කරයි

චිචීගේ වෙඩිමට හාල් චීනෙන්.. පරිප්පු රුසියාවෙන්.. කුළුකුං ආර්ජන්ටිනාවෙන්..

කෑම බිල කෝටි සීයයි.. සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා

චිචීගේ වෙඩිමට හාල් චීනෙන්.. පරිප්පු රුසියාවෙන්.. කුළුකුං ආර්ජන්ටිනාවෙන්.. කෑම බිල කෝටි සීයයි.. සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගලෝත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ පලව තිබූ නිර්මාණාත්මක සටහනක් පහතින් දැක්වෙයි.

**********

දැන් කල්පනා කරල බලන්න… අර චිචීද චුචූද කවුද කියල රාජපක්සගෙ පුතෙක් මෙ ළගදි ගත්ත මරු වෙඩිමක්.

පොඩ්ඩක් කම්පනා කරල බලන්න…ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ…අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !

පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක…ඕං නායකයො කරන වැඩ

පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි

ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?

හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ.. කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි…ඊයා..

මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නැද්ද ?

අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ…20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න අපි සූදානම්.. අම්මපා !

දැන් කල්පනා කරල බලන්න… කෙල්ලගෙ නම ටිටීලු. මේ මොන නම් ද අප්පා පොල් රොටී වගෙ. පෝරුව ගහන්න ගොක් කොළ ම ගිහින් තියෙනව 1168ක්. ඉරටු 674ක්. කල්පනා කරල බලන්න ගොක් කොල 1168ක් කපන්න ගොක් අතුම කියක් කපන්න ඇත්ද කියල. රාජපක්ෂල එදත් වනාන්තර එළිකළා. අදත් ගස් කපනව කොන්ඩෙ කපන ගානට. නැද්ද හා.

ඊළගට පෝරුවෙ ෆ්‍රේම් එක ගහල තිබුනෙ සුදුහඳුන්වලින්. සුදුහඳුන් ගේන්න ඉන්දියාට යවල තිබුන කියුබ් දොලහෙ ටිපර් අටක්. ඕන්න රාජපක්සලගෙ කෙරුවාව.

ඊළඟට, පෝරුව ගහල තිබුනෙ වැවක් ළඟ. වැවෙ සොරොව්ව ඇරියෙ නෑ සති දෙකකට ඔය මගුලට. පහල කුඹුරු සේරම විනාසයි. ඊයා.

කෑම මේසෙ වෑංජනම තිබුණා 168ක්. මේව රාජපක්ෂලගෙ බූදලෙන් උයපුවද? දැක්කද කෙහෙල් කැනේ ගෙඩියක සයිස්. මෙන්න සයිස්.

මනමාලි ඇදල තිබුනෙ සීකුවින්ස් අල්ලපු සුදු සාරියක්. සාරිය මහන්න නූල් ගන්න පට පණුවොම ලක්ෂ දෙකක් ගෙනත් තිබුන පකිස්ථානෙන්. රාජපක්ෂලගෙ මෙ කෙරුවාවට දඩුවම් ලැබෙන්න්න ඕන නැද්ද අම්මෙ තාත්තෙ…

– FB @ Amila Srimaal Gamage/Sambhavya S Prathibhanath

28
දෙසැ.
18

අශීලාචාර ආගම් හා සෙක්ස් ගැන

ළමයි කාන්තාවන් හා ආච්චිලා දූෂණය කිරීම මංගල සමරවීර ගේ තවත් එක් බොරුවකි

පොන්නයින් ඇමතිලා වීම ලංකාවේ පිරිමි සියල්ලන්ටම විලිලැජ්ජාවකි. දියුණු රටවල මේ දේ සිදුවන්නේ ලංකාවට වඩා වේගයෙන්ය එසේම උන්ටම නැවැත්විය නොහැකි ලෙසය. උන්ට ඒක මුදල් පිළිබඳ ගැටලුවකි. පොන්නයෙකු වන්නේ මුදලටය. නමුත් ලංකාවේ මේ මගුල හුදෙක්ම විපරීත ලිංගික වැඩකි. විලි ලැජ්ජාව එයයි. හිරේ වැටෙන්නේ නැතිව අතේ ගහල බේරගන්න පිරිමි පොන්නයින්ට චන්දය දී මුළු ලෝකයක්ම හිනස්සා ලාංකිකයින්ගේ පුකත් නැති කර ගනිති.

එසේම 71 ජවිපේ නූගතුන්ගේ නැගිටීම. 83 සිංහල බෞද්ධයින්ගේ මිනීමරු කලබලය. අවුරුදු 30 ක දෙමල නූගතුන්ගේ අනවශ්‍ය යුද්ධය. දෙමළුන්ගේ කිසිදු හේතුවක් නැති මිනීමැරීම්, රටට බරක් වුණු මුස්ලිම් මිනිස්සු, කිසිදා නිම නොවන විශ්ව විද්‍යාල වල පංති වර්ජන, ලෙඩුන් උකසට තබන දොස්තරලාගේ සහ සෞඛ්‍ය සේවයේ පිස්සු වර්ජන, යනු අසමත් ජාතියක සාක්ෂි සටහන්ය.

නමුත් මේ දේ කිරිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය ආගමික අසමත්කමයි. නැතහොත් ලාංකිකයින් අදහන නුගත් බුද්ධාගමයි. දේශපාලනය හා ආගම යනු සමාජ සංවිධාන ක්‍රියාවන්ය.

ලංකාවේ පවතින්නේ ඉන්දියාවේ අතීතයේ සිටි ගෞතම නම් මනුෂ්‍යයා කියූ බුද්ධාගම නොවේ. ලංකාවේ පවතින්නේ ඒ ආගමේ නමින් සිවුරු දාගත්ත පැවිද්දන් රැළකගේ කෑම සොයා ගැනීමේ බිස්නස් එකකි. එයට දා ගත්ත නම බුද්ධාගමයි. නැතිව මේ අවුරුදු දෙදාස් පන්සියයක ඉතිහාසයක් තිබූ ඔරිජිනල් ඉන්දියන් බුද්ධාගම නොවේ. ලංකාවේ තිබූ ඔරිජිනල් බුද්ධාගම වසර 300කට පමණ පෙර විනාශවී ගියේය.

වෙනත් රටවල ආගම් යනු එම රටේ දේශපාලනයට සම්බන්ධ නැති අධ්‍යාත්මික හා ශුද්ධ වූ දෙයකි. සමාජවාදී රටවල පවා ආගම වෙනම පවත්වාගෙන යන සංස්ථාවකි. ආගම මගින් මුළු සමාජයම බැඳ තබා ගන්නා අතර ආගමික ඉගැන්වීම් යනු හොඳ නරක සොයා ගැනීම සඳහා ඇති මාලිමාවයි.

නීතිය හා ආගම දේශපාලනයට යටත් නැත. නීතිය සාදන්නේ ආගමේ අමුද්‍රව්‍ය වලිනි. රටක නීතිය යනු දේශපාලනික විනයයි.

චීනයේ කෝටි දෙසියයක් පමණ ජනතාවක් සංවිධානය කර ඇත්තේ සෙන් බුදුදහමිනි. වසර දහස් ගණනක් නොකඩවා චීනය වැදගත් රටක්, කරදරයක් නොකරන ජාතියක්, උත්සාහවන්ත මිනිසුන්ගේ රටක් ලෙස ගොඩ නගා ඇත්තේ දේශපාලනයට වඩා සෙන් බුදු දහමිනි.

චීනයටම මඳක් අඩු ඉන්දියාවේ කෝටි ගණනක ජනගහනයක් පාලනය කර ඇත්තේ 150ක් පමණ වන ආගම් ගොඩකිනි. අඩුම තරමේ ආසියාවේ ප්‍රබලම රට ඉන්දියාව බවට පත්කර ඇත්තේ හතර අතට වඳිනා මෙම ආගම් සමූහයෙනි. බටහිර රටවල් ආත්මාර්ථකාමී කරදරකාරී රටවල් වුවද ක්‍රිස්තියානිය එම රටවල් සංවිධානය කර ඇත. මිනිසුන් ශීලාචාර කර ඇත. ක්‍රිස්තියානියේ විශේෂත්වය වන්නේ ප්‍රබල ලෙස මිනිසා පුද්ගලිකව සංවර්ධනය කිරීමයි. ක්‍රිස්තියානියෙන් සංවිධානය නොකරන කොටස වන්නේ පවුලයි. ආසියාතික ආගම් පවුල සංවිධානය කරන නමුත් පුද්ගලිකත්වය ශූන්‍ය කර දමති. ආගම මගින් ජාතිය සංවිධානය කර ඇත්තේ අල්ලාය. පිරිමින්ට, ගැහැනුන් හා රොටී සැපයීම අල්ලාගේ ආගමේ හරයයි. එනිසා අල්ලා ඉතා ලෞකික ආගමක් දෙශනා කිරීම මගින් පිරිමින් අතර ජනප්‍රිය වී ඇත. අශීලාචාර මුස්ලිම් ආගම ළමා දූෂණයට හා බහු විවාහයට ඉණිමගකි.

බුද්ධාගම දුප්පත් ආගමකි. ඉන්දියාවේ කුලහීන දුප්පත් මිනිසුන් අදහන්නේ බුද්ධාගමයි. බුදුන්ගේ කාලයේ ඉන්දිය කුලපීඩනයට හා කෑදර වෙළෙන්දන්ට විරුද්ධව දෙසු දහම වුයේ බුද්ධාගමයි. හොඳම ලාභය නිරෝගීව සිටීම යැයි දේශනා කිරීම මගින් ගෞතම කෑදර වෙළෙන්දන්ට අතුල් පහරක් දුනි. රඟන ගයන ගැහැනුන් පිරිසක් මැද කමින් බොමින් කිසිවක් දුප්පතුන්ට නොදෙමින් සිටි මිනිසුන්ගේ, රම්‍ය සුරම්‍ය සුබ වූ ගිහිගෙය හැරදා ගොස් සිතේ නිවීම පරම සැපය යැයි කීවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයින්ටයි. රමණය සතුටක් යැයි සිතා සිටි ඉන්දීය පිරිමියාගේ ඇති අධික කාමාධිකබවට (සාක්ශිය – අධික ජනගහනය)  “සන්තුට්ඨී පරමං ධනං කියමින් පහර ගැසීය.

විශේෂයෙන් ගෞතම තම දේශනා මගින් දුප්පතුන්ට සේවය කිරීමටත් කුලපීඩනය (ලංකාවට වඩා ඉන්දීය කුල පීඩනය දහස් ගුණයකින් වැඩිය) වෙනස් කිරීමටත් උත්සාහ දැරීය. එය ක්‍රිස්තියානිය අසල්වැසියාට නොදී පරිභෝජනය කිරීම වැළැක්වීමට දේශනා කිරීම වැනිය. ක්‍රිස්තියානි සමාජය ඉතා අධික ලෙස පරිභෝජනවාදී වී ඇත්තේ ක්‍රිස්තුගේ අනුමැතිය නිසාය. නමුත් පුද්ගල සංවර්ධනයට ක්‍රිස්තියානිය තරම් හොඳ ආගමක් තවත් නැත.

නැවත ප්‍රශ්නය වෙත යන්නේ නම් ලංකාවේ සිංහලයින් අවුලක පටලැවී ඇත. සිංහලයෝ යටත් විජිත යුගයේ ක්‍රිස්තියානියෙන් පුද්ගලික සැප විඳීමේ ආශාව ලබාගත්තේය. එයට පටහැනිව බුද්ධාගම ඕවා වැඩක් නෑ ජීවිතේ දුකයි දුකයි නිවන්ම පලයව් කියන්නේය. සෙක්ස් කරන්න එපා එපා කියන්නේය. එනිසා ඕල්කොට් බාප්පයි ධර්මපාල මාමයි බුද්ධාගමට ක්‍රිස්තියානියේ විධික්‍රම කියා දුන්නේය. එනිසා ලාංකීය බුද්ධාගමේ කොටසක් ක්‍රිස්තියානියේ පෞද්ගලිකත්වය උඩධාන ආත්මාර්ථකාමීත්වය සමග සමපාත විය. ඕන මගුලක් කරල ආත්මාර්ථය හදා ගනිව් කීවේ ක්‍රිස්තු සහ අල්ලාය.

මේ අතර ලංකාවේ අතිශය දුප්පත් කන්න බොන්න නැති පවුල් වල දරුවෝ මහන වී බුද්ධාගමට ආවෝය. ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සුණි. ඒ නිසා බුද්ධාගමේ බන දේශකයා දුප්පත් ගිහියෙක් විය. ඔවුන් බුද්ධාගමට විරුද්ධව ආත්මාර්ථයම දේශනා කරති. දුප්පතුන්ගේ ප්‍රධාන ගැටලුව බඩගින්න මිස නිර්වාණය නොවේ.

එනිසා වසර 60 කට වඩා වැඩි කාලයක සිට ලංකාවේ මහණුන් බණට කීවේ කන්න දීපල්ලා කියලාය. පන්සලට දීපල්ලා. පින් ගන්න නම් හාමුදුරුවන්ට විතරක් දීපල්ලා කියාය. වසර ගණනාවක් තිස්සේ බුද්ධාගම විකෟති කරමින් කියූ දුප්පතුන්ගේ බුදු බනය. එනිසා දැන් ඇති බුද්ධාගම ගිහියන්ටත් වඩා කෑදර කමින් ආජීවය පමණක් සිදුකළ මහණුන්ගේ නිර්මාණයකි.

ඉන්දියාවෙන් පැමිණි සිංහයාගේ තිරිසන් ලේ ඇති සිංහලයෝ සෙක්ස් වලට අතිශයින් කැමතිය. ලිංගය කෙලින්වීම මගින් හැදෙන “දරුවන් දූෂණය කර මරාදැමීමේ ලෙඩේට“ පැරණි බුද්ධාගම දුන් පිළිතුර වූවේ හතර පෝයට සිල් ගනින් කියලාය. දැන් සිල් නැත. ඕල්කොට් සහ ධර්මපාල බුද්ධාගම ක්‍රිස්තියානි කල නිසා මිනිසුන්ට ආගමට මුවාවී ඕන චූන් එකක් ගත හැකි විය.

කොහේ හරි හිටපු පාහරයෙක් මහණවෙලා හරි නැතිව හරි බුද්ධාගම නමින් මොන මගුලක් කීවත් කිසිදු මහනායකයෙකුට ගැටලුවක් නැත.

හේතුව තමන් සිවුරු දැරුවට ඉන්දියන් බුද්ධාගම සමග තදින් බැඳී නැති නිසාය. නැත හොත් මහණුන්ට අතීත ඉන්දියන් බුදුදහම තේරුම් ගත නොහැක. අතීතයේ වනපොත් කල දහම දැන් සයිබර් අවකාශයේ පවා ලියා ඇති නිසා කටපාඩම්කර ධර්මය ආරක්ෂා කරන්න දෙයකුත් නැත. එනිසා මහණකම විනෝදවිමකි. පන්සිල් පද පහයි පිරිත් පොතේ පිටු ටිකකුයි දානේ දුන්නම පිංදෙන්නයි ඉගෙන ගත්තාම හාමුදුරු නමකි. කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නොවේ.

එසේම දුප්පත් මහණුන් කිසිදු විටෙක ලෝකයේ වෙනත් දැනුමක් ගැන හැදෑරීම තියා නිවැරදිව බුද්ධ දේශනාව වත් හදාරන්නේ නැත. දන්නේ සිංහල පමණි. ලෝකයේ වෙනත් දැනුම් බිහිවන්නේ විදේශීය භාෂාවලිනි. එනිසා එකෙක් දෙන්නෙක් හැර විදේශ භාෂා දන්නා විශාල හදවත් ඇති මහණුන් ලංකාවේ බිහිවූවේ නැත. ජනතාවගේ ආධ්‍යාත්මය ගොඩනැගීමට හෝ මිනිසුන් ආගමිකව නිවැරදි කිරීමට දේශනා කිරීමට දන්නා කිසිවෙක් ලංකාවේ බුදු දහමේ නැත.

චීනයේ හා ජපානයේ බුද්ධාගම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිතුවිලි හා බැඳී පවති. කෙනෙකුට තම මුළු ජීවිතය පුරාම ආදර්ශයට ගත හැකි මහණුන් සිටිති. පන්සලකට ගිය විට ගිහියෙකුට අඩු තරමින් කාලයක් තිස්සේ මිනිසුන් විසින් භාවිතා කල ඹරිජිනල් ආගමික සංකේත දැකිය හැක. එනිසා ඔවුන්ගේ ආගම සෑබෑවකි. ඔරිජිනල් පිටපතකි. අපේ පංසල්වල ඇතිතේ ඔරිජිනල් ආගමික සංකේත නොවේ. ටීවී, සෙල් ෆෝන්, ඩීවීඩී යන්ත්‍ර සහ කොන්ක්‍රිට් ගොඩවල්ය. අපේ පංසල්වල ආගමික සංකේත ඩුප්ලිකේට්ය. ඔරිජිනල් පිටපත නැතිවූ කොපිය. කොන්ක්‍රීට්ය. ආධ්‍යාත්මය සංවර්ධනය වන යමක් මේවායේ නැත. බුදුන්ට වඩා වඳින්නේ බෝ ගසටය, ධර්මයට වඩා අදහන්නේ ඉන්දියන් දෙවිවරුය. බුදුන්ගේ ධර්මය ඇති පන්සල්වල දේවාල කිසිසේත් පැවතිය නොහැක. ගුරුකම් කල නොහැක. කිසිදු පැවිද්දෙක් ගුරුකම් කරන්නේනම් හෝ ජෝතිසයේ වැඩ කරන්නේ නම් ඔවුන් මහණකමින් ඉවත්කළ යුත්ය. බුදුන් විනය නීති පැනවූයේ සුදුස්සන් පමණක් ධර්මය දේශනා කිරීමට ඉතිරිකර ගැනීමටය. මහණකම මෙතරම් පහසු හා විනෝද ජනක කාර්්‍යයක් වී ඇත්තේ ලංකාවේ පමණි.

එනිසා මම මෛත්‍රී බුදුන් කියන මිනිසුන් බිහිවේ. ඔන් පාහරයෙකුට ඔන දෙයක් කියන්න දේශනා කරන්න දීම ජිනීවා මානව හිමිකමක් මිස ආගම නොවේ. මේ වැඩේ ක්‍රිස්තියානි පාදිලියෙකුට කල නොහැක. බයිබලයෙන් පිට යමක් දේශනා කල හොත් පාදිලිකම අවසන්වේ.

පිං පික්පොකට් ගහන්න උත්සාහ කල ආගමකි. සතයක් පිංකැටේට දාල රුපියලක පිං ගන්න පුරුදු කළෝය. හැම තැනම පිං කැටය. දැන් දැන් ලොකුම පිංකම දන්සැලක් දීමය. මේ සිංහල බුද්ධාගමේ ආදර්ශයන්ය. දැන් ඒ වපුරපු දුප්පත් මුං නෙළනා යුගයයි. තමන්ගේ දුවට සරම උස්සා පෙන්වන එකට පොලීසි යන්නේ අම්මාය. මේ අසමත් බුද්ධාගම වැපුරූ මුංය. ප්‍රින්සිපල් ළමයි 10ක් අපචාරයට යොදාගනි. ගොයම කන්නේ නියරමය.

දුප්පත් මහණුන් සිංහල සමාජයට හරවත් බුදුදහම දුන්නේ නැත. ලංකාවේ සංස්කෟතියට බුද්ධාගම ඇතුල් කළේ නැත. බුද්ධාගම ලංකාවේ සිංහල මිනිසුන්ට නිකං සැරසිල්ලක් පමණි. එය ජීවිතයට මාර්ගය කියාදෙන යමක් නොවේ. කොතරම් ලෞකික වුවද ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදා දින හතරට පල්ලි යති. අසත්‍ය ආගමක් වුවත් අරාබියේ අල්ලාගේ බලකිරීම නිසා ලංකාවේ දෙමළ මුස්ලිම් මිනිස්සු සිකුරාදට පල්ලි යති.

ආගම ලිංගය පාලනය කළේ එසේය. බුද්ධාගමේ සිවුරු හැඳගත් මිනිසුන්ගේ පිස්සු මරගාත දේශනා නිසා අවුරුද්දකට වරක්වත් පන්සල් යායුතු නොවේ. පන්සල් නැතිව හාමුදුරුවන් නැතිව බෞද්ධ මිනිසුන්ට කිසිදු ගැටලුවක් නැතිව ජීවත්විය හැක. (මේක ගැඹුරින්ම සත්‍යයකි.)

හාමුදුරුවන් ඇසුරු කිරීම ඥානවන්ත කමට උදව්වක් නොවේ. වාතයකි. වදයකි. වියදමකි. කාලය කා දැමීමකි. නැතහොත් බිරිඳ, දුව හෝ කොල්ලා නැතිවී මුලු ජීවිතයම අඳුරු දෙයකි. පවුලේ සැමදෙනාම පන්සල් ඇසුරු කිරීම අනිවාර්‍යය විනාශයකි. සිංහල බුද්ධාගම එවැනි එකකි. පාදිලි උන්නාන්සේලා අල්ලාගේ මුල්ලලා පූසාරියෝද මෙවැනිම පිස්සු මඤඤය. පිටිදූවේ හරකා, දකුණේ මෛත්‍රී නමින් බුදුවුණු කාලකණ්ණියා, සාස්තර කියන මන්තර මතුරන කාලකණ්ණි චීවර ධාරියෝ, රත්තරන් එකතුකරන කාලකණ්ණි. දඹුලු විහාරයේ ලස්සන කාපු පර හාමුදුරු මුදලාලියා. කළුතර කොන්කක්‍රීට් හාමුදුරුවා, එක් එක තැන්වල සල්ලි ගරන පිස්සු මඤඤං හාමුදුරුවෝ බෞද්ධාග‍මේ සතුරෝය.

බුද්ධාගම ඉතා වේගයෙන් සිංහල මිනිස් සිත්වලින් ඉවත්වී ඇත්තේ මිනිසුන්ගේ වරදක්හෝ දහමේ වරදක් නිසා නොව සිංහල දේශක උන්නාන්සේලා ගේ දැනුමේ ගැටළුවකිනි.

ආගමික ඉතිහාසය වසර 60 ක් හා ලංකාවේ පන්සල් වල සිදුවුණු දේ සැලකූ විට බෞද්ධ චීවරධාරීන් මේ වරද සිතා මතා උවමනාවෙන් කරන බව පෙනේ. එයටද හේතුවක් ඇත. හේතුව, අම්මා සමග සිටීමට ඉතාම ආශාවෙන් සිටිනා දරුවකු කුඩා කාලයේ පාළු අම්බලම්වල මහණදම් පිරීමට යැවීම නිසාත්, තමන්ම ලැබිය යුතු ආදරය සැබැවින් විඳීමට නොහැකිවූ නිසාත්, එනිසාම සමාජයකට ආදරය කිරීමට නොදන්නා නිසාත් සියලුම හාමුදුරුවන් තුළ සමාජය හා පවුල ගැන පවතින්නේ වෛරයකි. එනිසා තමන්ට පිඩනයක් ගෙන දුන් තමන්ට ආදරය අහිමිකළ සමාජක්‍රමය අවුල් කිරීමට බණ කියනවා හැර වෙන කුමක් කරන්නද ?

අනෙක් පැත්තතෙන් මෙයට වග කිව යුත්තේ වම්මුය. ඉස්සර වමා හොඳ මිනිහෙක්. වැදගත් සත්වයෙකි. ඒ වැදගත්කම ජවිපේ වසින් සහමුලින්ම විනාශකර මිනිහෙකුට තමන් වාමංශික මාක්ස්වාදී මිනිහෙක් බව ප්‍රසිද්ධියේ පුකාශකල නොහැකි මට්ටමට පැමිනවූවේය. දැන් සමාජයේ වැරදිවලට හිතරිදෙන මිනිසුන්ට යන්න තැනක් නැත. ඉන්නේ මුදලාලිලා හා උන්ගේ ගැත්තන්වූ හමුදාකාරයෝය. යහපත් සමාජ භාවිතාව වම්මු විසින් විනාශකල පසු දුවට සරම උස්සන තාත්තලා බිහිවෙමින් පවතී.

තාත්තා තමන්ගේම දුවට සරම උස්සල ඇට දෙක පෙන්නන්නත්, අවුරුදු 7 කුඩා දරුපැටව් දූෂණය කරල මරල කුණු කාණුවට දාන්නත්, ප්‍රින්සිපල්ලා පොඩි දරුවන් දූෂණය කරන්නත්, මහරෑ අවුරුදු 70 ආච්චිලා දූෂණය කරන්නත්, හාමුදුරුවන්, පාදිලියන්, පුසාරියන් ලෙබ්බෙලා දරුවන් අපහරනය කරන්නත් හේතුව ආගමේ අසමත් කමයි. නැතුව රජයකට හැම දරුවෙක් ළඟින්ම මුරකාරයෙක් දාන්න බෑ. එතකොට සුනන්ද දේශප්‍රිය නම් තකතීරුවා ජිනීවා කොමිසම ගාව රෙද්ද කඩන් නටන්න පටන් ගනී.

මේ ලිපියෙන් කාට රිදුණත් කරන්න දෙයක් නෑ ඇත්ත කිව්ව කියලා මට බැන්නට වැඩකුත් නෑ.

27
දෙසැ.
18

යුනිලිවර් බල්ලෝ බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි ලක්ස් කියන්නේ තනිකරම විස

සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..

සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීමඅපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක!

ඈත අතීතයේ සිටම මිනිසා ශරීරය පිරිසිදු කර ගැනීම සදහා සබන් භාවිතා කර ඇත. ඒ නිසාම බොහෝ පාරිභෝගිකයින් පුරුදුවී ඇත්තේ කඩේට ගොස් ඇගේ ගාන සබන් කැටයක් ඉල්ලීමටය නැතහොත් සබන් කැටයක් මිලදී ගැනීමටය. එහෙත් වර්තමානයේ පාරිභෝගිකයින් සබන් කියා මිලදී ගෙන ඇගේ ගාන්නේ සබන් නොව බේතින් බාර්ය.

අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන් වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇත.

ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය.  TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.

අප සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM  අගය 40% ක් දක්වා අඩු විය හැකිය. අපි රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් – Sodium Dodecyl  Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.

එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

එසේ වුවද ලංකාවේ ඇති නීතිවල හිඩැස් වලින් රිංගා යන ඇතැම් මහා පරිමාණ සමාගම් SDBS  යෙදූ බේදින් බාර්, සමට සුමුදු සබන් යයි කියා අපට අලෙවි කරමින් සිටී. අපව නොමග යවමින් සිටී.

අද වන විට ජනගහණයෙන් වැඩි කොටසකට කුමක් හෝ චර්ම රෝගයකි. කණ්නාඩි පළඳින කුඩා ළමුන් පවා වැඩි වෙමින් පවතී. එවැනි කූට සමාගම් විශාල ලාභ සඳහා පාරිභෝගික අපිව නොමග යවා අපව ලෙඩ රෝග වලට නිරාවරණය කරමින් සිටී.

ජනතාව බහුජාතික සමාගම් වලින් පීඩා විදිද්දී පාලකයින් මර නින්දේය. රෝග නිධානයට පිළියම් නොකරන ඔවුන් රෝගයට පිළියම් සොයයි. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම දෙගුණයක් වෙද්දී පාලකයින් පිළිකා රෝහලේ නම වෙනස් කළේය. තවත් පිළිකා රෝහල් සෑදීම සදහා යෝජන කළේය. ජනතාවට දැන් තිබෙන දැවෙන ප්‍රශ්ණය නම් වස විස තොර  ආහාර ලබා ගැනීම හා විසෙන් තොර සබන් සහ ආලේප ලබා ගැනීමට ඇති නොහැකියාවයි. එහෙත් පාරිභෝගිකයා වැඩි ඇල්මක් දක්වන්නේ දේශපාලනයටය. කරන්නට දෙයක් නොමැත. අපට කීමට ඇත්තේ “අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක” යන්න පමණකි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

17,453 Viewers
 1 224

  1. amarakoon says:

    මොනවද මේ සබන් වර්ගය?? දන්නා කෙනෙක් කියන්න.

    • නිශාන්ත says:

      ලංකාවේ මහා පරිමාණයෙන් සබන් අලවිකරණ බහුජාතික සමාගම් තියෙන්නේ එකයි අපි මහාලොකු සබන් විශේෂයක් කියල නෙලුම් මල් සුවද කියල ගාන්නේ අන්න ඒ ජාතිය .ලෝකේ පුරා නිලියෝ ad වල ඉන්නේ අන්න ඒ ජාතිය හැබැයි මතක තබාගනිල්ලා ඔය සමාගම් වල ad කරන්නේ මහා සමාගම් උන් සල්ලි විසිකරලා ටීවී චැනල් වල මේ මුන්ගේ තක්කඩි කම් ගැන විස්තර පලවෙන එක නවත්වනවා .ෆොන්ටෙරා ඇන්කර් වලට පොල්කටු තෙල් දාන කාලෙත් ඔය දේම සිදුවුනා .ටීවී චැනල් වලට ඒ නිව්ස් එක දැම්මොත් ad ලබා දෙන්නේ නෑ කියල ෆොන්ටෙරා එකේ වෙළඳ ප්‍රචාර සමාගම ටීවී චැනල් වලට තර්ජනයක් දාල ඒ නිව්ස් යට ගැහුවා .එනිසා අපි මේ නිව්ස් එක අපේ මිත්‍රයන්ට කටින් කට යවමු ෆේස් බූක් එකේ යවමු .අපේ දේශීය සබන් ඕනා තරම් තියෙද්දී මුන්ගේ විෂ ඇගෙ ගාන්න එපා හැමෝම දැනුවත් වෙන්න මේ කියන්නේ ලංකාවේ නමේ මුල අකුරම තියෙන සබන් ජාතියක් ගැන

  2. හෙන්දිරික් says:

    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක…

  3. Sri Lankan says:

    This must be true. Recently there was a class action against Johnson & Johnson baby powder causing skin cancer, I guess these ppl are talking about Unilever

    • දනුක says:

      ඔය සමාගම මුළු ලෝකෙටම විකුනන්නේ වස .අපේ මෝඩයෝ ඔය සමාගමේ මහා විශාල වෙළඳ ප්‍රචාර යාන්ත්‍රණයට අහුවෙලා වස විස කනවා පාවිච්චි කරනවා මුන් නළුවෝ නිලියෝ ,හොර දොස්තරලා දමලා ad හදනවා අපේ මෝඩයෝ ඒවාට අහුවෙනවා .ලක්ස් කියන්නේ තනිකරම විස .
      මේවාට මේ සමාගමේ එවුන්ට වගේම කිසිම මනුස්සකමක් නැතිව සල්ලි වලට වෙළඳ දැන්වීම් හදන කොම්පැනි කාරයන්ටත් හෙන ගහන්න ඕනා .යුනිලීවර් සමාගමට නඩු කියක් තියෙනවද .මුන් ඔය සිගරට් කොම්පැනි තරම්ම බයානකයි .
      ඒවගේම මතකනේ ගල්යිපොස්පෙට් හොඳයි කියන්න පහුගියකාලේ අපේ රටේ ආචාර්යලා මහා චාරයලා කොම්පනිවලින් ජරාව කාලා කොම්පැනි වලට තමුන්ගේ උගත්මක වේසකමේ යොදවපු හැටි ?දැන් මුන්ගේ වෙළද ප්‍රචාරක කොම්පැනි වහාම වැඩේට බැහැලා ඔය මුදලට විකිනෙන මහාචාරියලා කිහිපදෙනෙක් අල්ලාගෙන කියාවි මේ සබන් විස නෑ කේක් වෙනුවට කන්නත් පුළුවන් කියල .
      දත් බෙහෙත් ගන්නකොටත් පරිස්සමින් දත් බෙහෙත් ටියුබ් එකේ තියනවා වර්ණ සංකේතයක් (ටියුබ් එකේ මිසක් පෙට්ටියේ නෙවෙයි ) එක තියෙන්නේ ටියුබ් එකේ පිටුපස්සේ හතරැස් කෙරවලේ .තනිකරම ස්වාභාවික දේවලින් හදපු ඒවා ගේ සංකේත වර්ණය කොලපාට .කළු පාට ,රතුපාට කියන්නේ තනි රසායනික ජරාව .ඔය බහුජාතික ප්‍රචාරය කරන දත් බෙහෙත් ඔක්කොගේම වර්ණ එක්කෝ රතු එහෙමත් නැතිනම් කළු කොලපාට තියෙන්නේ අපේ සුදන්ත දත් බෙහෙත්වල විතරයි .නමුත් ඉතින් අපේ මෝඩයෝ වෙළඳ ප්‍රචාර වලට අහුවෙලා ගන්නෙම පාරේ සිග්නල්

  4. abs says:

    මොකද්ද ඔය සබන් වර්ගෙ නම. කෙලින්ම කියන්නකො.

    නිශාන්ත says:

    Trump නමින් මේ කොමෙන්ටුව දමන්නේ රටේ සාමාන්‍ය කෙනෙකු නොවේ
    සමාගමක් සුද්ද කිරීමට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය නැති බැවිනි
    මේ කොමෙන්ටුව දමා තිබෙන්නේ ඔය බහුජාතික සමාගම වෙනුවෙන් ඔවුන්ගේ වෙළඳ ප්‍රාචාර ආයතනය විසින්ය .අද රුපවාහිනියේ පමණක් නොව අන්තර්ජාලයේ කොමන්ට් දැමීම සදහාද ad ඒජන්සිවල එවුන් දමා ඇතිබව මතකතබාගන්න ඔවුන්ගේ කාර්ය මෙවැනි දැනුවත් කිරීම් බොරු දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීමයි .
    මේ ලියන මා වෙළඳ ප්‍රචාරක සමාගමක සේවය කර ඔවුන්ගේ නින්දිත සමාජ විරෝදී වැඩ නිසා සේවයෙන් ඉවත්වූ කෙනෙකි

  5. Winsara says:

    api kiyanawa Thorathuru denaganeeme panatha yatathe, adaala saban wargaya mahajanathawata helikaranna kiyala. Paribogika aitheen surakeeme jathika wyaparaya sathuwa adaala daththa sahitha nam meya ikmanin janathawata denuwath kalayuthui.

  6. Shasi says:

    අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක

13
දෙසැ.
18

රනිල්ගේ සහ රනිල්ගේ ලෙස්බියන් ගෑනිගේ සැබෑ ආගම… මෙහෙම විකුර්ති මිනිස්සුත් ඉන්නවා (පින්තූර)

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

 




අනවශ්‍ය දේවල්

  • 186,659 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2019
බ්‍ර සි සෙ
« ජන.    
 12
3456789
10111213141516
17181920212223
2425262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements