Archive for the 'මංගල' Category

14
අප්‍රේල්
18

සමබිම, පෙරසම, සර්පයා සහ පුක් ගැසීමට රාජ්‍ය අනුග්‍රහය

මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්‌ඩායමක්‌ ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීමට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස්‌ ආකාරයකට සැලකීම වැළැක්‌වීමය. කෙසේ වෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හඳුන්වන වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත කණ්‌ඩායම් වෙනුවෙන් බව සඟවන්නේ නැත. දෙවැනි සංවිධානය සෘජුව එම සමාජ කණ්‌ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුහු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්‌වරයෙන් ලිපියක්‌ උන්වහන්සේ වෙත යෑවීමට පවා දිරිමත් වූහ. (2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක්‌ අප සතුව ඇත. )

එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැඳින්වෙන පුද්ගල සමූහයන්ට ස්‌ත්‍රී, පුරුෂ සමලිංගිකයන්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස්‌ හා ලිංග බේදය වෙනස්‌ කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්‌තියෙන් හුවා දක්‌වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්‌ෂණ අනුව එම ප්‍රතිශතය 3% වේ. බොහෝ විට එම ඉහළ ප්‍රතිශතය සාධාරණීයකරණය කෙරෙන්නේ ඕනෑම සමාජයක කුමන හෝ මානසික ආබාධවලින් පෙළෙන 10% පමණ සිටින බවට හෙළිදරව් වී ඇති දත්ත අනුවය. ඒ මගින් වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් යම් මානසික ආබාධවලින් පෙළෙන බව පිළිගැනෙයි. පසුගිය 90 දශකය තෙක්‌ ලෝකයේ ප්‍රමුඛ මනෝ වෛද්‍ය සහ මනෝවිද්‍යා සංගම් විසින් ඒ බව පිළිගනු ලැබීය. ඊට අනුව මානසික සහ පෞරුෂ ආබාධ වර්ගීකරණය කිරීම ද සිදුවිය.

නමුත් මෑත කාලීනව විශාල දේශපාලන බලයක්‌ සහිතව එල්.ජී.බී.ටී කණ්‌ඩායම් විසින් දියත් කරන ලද විරෝධතා සහ මතවාදී සටන් නිසා දැන් එම පිළිගැනීම් වෙනස්‌ වී ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණයන් ද වෙනස්‌ විය. එම නිසා පොදුවේ සමලිංගික කණ්‌ඩායම් ලෙස හඳුන්වන ලිංගික හැසිරීම්වල වෙනස්‌කම් සහිත එම සමාජ කණ්‌ඩායම්වලට අයත් වන පුද්ගලයකු විසින් පෙන්වන මානසික හෝ පෞරුෂ ආබාධ හෝ මත් ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධ ආදිය එම ලිංගික හැසිරීම් වලින් ව්‍යqක්‌තව නිර්වචනය කෙරෙයි. එසේ වුවත් විවිධ මානසික චිකිත්සාගාරවලට පැමිණෙන රෝගීන් සහ විවිධ පර්යේෂණ අනුව මෙම වෙනත් ලිංගික හැසිරීම් සහිත පිරිස්‌ ඉතා බහුලව මානසික හෝ පෞරුෂ ආබාධ වලින් පෙළෙන බවට පැහැදිලිව ඔප්පු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට වෙනස්‌ හෝ විෂම ලිංගික හැසිරීම රෝගී තත්ත්වයක්‌ නොවන බව තහවුරු කිරීම සඳහා ප්‍රබල උවමනාවක්‌ සහිත රාජ්‍ය නොවන සංවිධාන රාශියක්‌ ලෝකයේ ක්‍රියාත්මක වේ. එම සංවිධාන මගින් ගොඩනගන සමාජ මතය අනුව එම පිරිස්‌වලට මානසික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නොවේ. එනම් ඔවුන් “ලිංගිකත්ව අවධාරණය- අනුව වෙනස්‌ පුද්ගලයින් පමණි. එසේ නම් අවශ්‍ය වන්නේ ඒ වෙනස්‌ පුද්ගලයන්ට සෙසු අයට මෙන් සමානව සැලකීමය. එම මූලික තර්කය පිළිබඳව විශාල ගැටලුවක්‌ පැනනැඟෙන්නේ නැත. එනම් වෙනස්‌ චර්යාවන් සහිත පුද්ගලයන්ට වෙනස්‌කම් කිරීමෙන් වැළකී සිටීම දියුණු මිනිස්‌ ගුණාංගයකි. විශේෂයෙන් එම වෙනසට යම් ජානමය හේතු බලපාන බවට විද්‍යාත්මක සාක්‌ෂි ඉදිරිපත්ව තිබෙන බැවින් එම පිරිස්‌වලට කරුණාව, මෛත්‍රිය දැක්‌වීම සහ සමානව සැලකීම පිළිබඳව බෞද්ධ සභ්‍යත්වය විසින් මෙහෙයවන සමාජයක්‌ තුළ ගැටලුවක්‌ පැනනඟින්නේ නැත.

 

නමුත් එසේ සමානව සැලකීම මගින් පමණක්‌ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔවුන්ගේ පුද්ගලික ගෞරවයට හානියක්‌ නොවන ලෙස සහ රහස්‍යභාවය ආරක්‌ෂා වන ලෙස යම් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක්‌ ලබා දීම ද අවශ්‍ය වේ. ජනගහනයෙන් 3% ට පමණ විය හැකි එම පිරිසට විධිමත්ව මානසික සෞඛ්‍ය සේවා සැපයීම මගින් පොදු සමාජයට ද විශාල යහපතක්‌ සිදුවේ. විශේෂයෙන්ම සමාජ විරෝධී පෞරුෂ ආබාධයකින් පෙළෙන යම් පුද්ගලයෙක්‌ විසින් සමාජයට කළ හැකි හානිය අතිමහත් විය හැක. ඒ නිසා බදු ගෙවන ජනතාව එම සේවා කටයුතු සඳහා කරනු ලබන වියදම් සැබෑ ලෙසම සමාජ ආයෝජනයකි. එසේම යම් පෞර්ෂ ආබාධයකට ගොදුරු වී සිටින වෙනස්‌ ලිංගික හැසිරීමක්‌ සහිත පුද්ගලයෙක්‌ට සමාජය විසින් වෙනස්‌කම් සිදු කළහොත් ඒ පුද්ගලයා තුළ පවතින සමාජ විරෝධී මනෝභාවය තවදුරටත් වර්ධනය විය හැක. එවැනි තත්ත්වයකදී ඔහු විසින් සමාජයට කරනු ලබන හානිය ඉතා බලවත් විය හැක. ලෝකයේ සමූල ඝාතනවලට යොමු වූ පුද්ගලයන් පිළිබඳ කරනු ලැබූ යම් පර්යේෂණ අනුව ඒ අයගෙන් 30%ක්‌ පමණ ජානමය හේතු නිසා ඇති වන සැක ඉපදවීමේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයයි. තවත් එවැනිම පිරිසක්‌ විවිධ පෞරුෂ ආබාධ වලින් පෙළෙන අතර තවත් පිරිසක්‌ විෂම ලිංගික හැසිරීම් නිසා ඇතිවන පෞරුෂ ආබාධ වලින් පෙළෙන අය බවට ද පර්යේෂණ සාක්‌ෂි ඇත. ඕස්‌ටේ්‍රලියාව සහ ඇමරිකාව වැනි රටවල මානසික වෛද්‍යවරුන් ඒ ආශ්‍රිතව පර්යේෂණ සිදුකොට ඇත. ඒ අනුව විෂම ලිංගික හැසිරීම් නිසා මානසික හෝ පෞරුෂ ආබාධයන්ට ලක්‌වන පිරිස්‌වලට සමාජය විසින් අයුතු ලෙස හෝ අසමානව සැලකීම සමස්‌ත සමාජයටම ඉතා හානිකර විය හැක. නමුත් එවැනි තත්ත්වයක්‌ වැළැක්‌වීම සඳහා උපාය උපක්‍රම තේරීමේදී ඉතා පරිස්‌සම් විය යුතු බවට සැකයක්‌ නැත.

උදාහරණයක්‌ ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමට ජානමය හේතු බලපාන බව විද්‍යාත්මක සත්‍යයකි. එවැනි දරුවකු කුඩා කල සිට මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ එම හැසිරීමෙන් මිදීමට නොහැකි සමාජ සංස්‌කෘතික පරිසරයක ජීවත් වන විට ඔවුහු මත්ද්‍රව්‍ය ආශ්‍රිත ආබාධවලට ගොදුරු වේ. එසේම මත්ද්‍රව්‍ය බහුලව භාවිතා වන සංස්‌කෘතියකදී ජානමය බලපෑමක්‌ නොමැතිව වුවද පුද්ගලයකු ඊට ගොදුරු විය හැක. ඒ ආකාරයට ජානමය හේතුවක්‌ නොමැතිව වුවද සමලිංගිකත්වය සාමාන්‍ය චර්යාවන් ලෙස උගන්වන සමාජයක දී කුඩා දරුවන් එම චර්යාවන් අත්හදා බැලීමට මෙන්ම ඊට පුරුදුවීමට ද හැකියාවක්‌ ඇත. එම නිසා ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුත්තේ ඉහත සඳහන් කළ මහා පින්තූරය සැලකිල්ලට ගනිමිනි.

“සමාන බව සිතන්න” නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ලෙස්‌ලි උඩ්වින් මහත්මිය චිත්‍රපට තිරපිටපත් ලියන්නියක්‌ මෙන්ම අධ්‍යක්‌ෂකවරියක්‌ ලෙස ද කටයුතු කොට ඇත. නමුත් ඇයට මනෝ වෛද්‍ය හෝ මනෝ විද්‍යා ක්‌ෂේත්‍රයේ ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ හෝ අත්දැකීම් තිබෙන බවක්‌ වාර්තා වන්නේ නැත. ඇයට අනුව සමාජය තුළ සමලිංගිකත්වය ඉවසීමට දරුවන් පුහුණු කළ යුත්තේ වයස අවුරුදු 3 සහ 7 ත් අතර කාලයේදීය. ඇයගේ ප්‍රකාශ අනුව සමලිංගිකත්වය පිළිබඳ දැනුම ඒ දරුවන්ට ලබාදීම සඳහා නාට්‍යානුසාරයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීම් වැනි විවිධ නිර්මාණශීලී ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. එම ක්‍රමවේද අනුව සමලිංගිකත්වය සහ අසමලිංගිකත්වය අතර වෙනස කියා දීමට සිදු වෙයි . එමෙන්ම ඊට අදාළ ජීවවිද්‍යාත්මක හා චර්යාමය පැතිකඩ ගැන ද ඒ කුඩා දරුවන්ට ඉගැන්වීමටද සිදුවනු ඇත. එවැනි කුඩා වයසකදී ඒ දැනුම ලබාදීමේ ක්‍රියාකාරකම් අත්විඳින දරුවන්ගේ මානසික ස්‌වභාවය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳව පර්යේෂණ දත්ත සොයා ගැනීමට නැත. එම සංවිධානය දීර්ඝකාලීනව එවැනි පර්යේෂණවල නියුක්‌තවී නැත.

සමාන බව සිතන්න සංවිධානයේ ප්‍රධානියා සහ එම සංවිධානය ප්‍රචලිත කරන “සමලිංගික තානාපතිවරුන්ට” අනුව පසුගිය වසර දෙක ඇතුළත ලෝකයේ යම් රටවල මෙම අධ්‍යාපන වැඩසටහන් කුඩා නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කොට ඇත. එහෙත් ඔවුන් ඒවායේ ප්‍රතිඵල හෝ පසුවිපරම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත. නමුත් ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙහෙයවනු ලබන වැඩසටහන ලෝකයේ දියත් කෙරෙන පළමු මහා පරිමාණ වැඩසටහන ලෙස හැඳින්විය හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ කිසිදු නියමු ව්‍යාපෘතියක්‌ හෝ පර්යේෂණ කාලයකින් තොරව එකවරම මහා පරිමාණ වැඩසටහන් දියත් වේ. එමගින් ශ්‍රී ලංකාව පුරා පෙර පාසල් 19,000 ක්‌ සහ ප්‍රාථමික පන්ති සහිත පාසැල් 9000 ආවරණය වේ. මෙම සමලිංගික අධ්‍යාපන වැඩ සටහනේ පළමු පියවර සඳහා ගුරුවරුන් පුහුණු කිරීම දැනටමත් ආරම්භ කොට ඇත. එහි පළමු වටයේදී ඊට සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර පාසැල් ගුරුවරුන් බව වාර්තා වේ. පුවත්පත්වල පළ වූ එම ගුරුවරුන්ගේ ප්‍රකාශ අනුව මුල් වටයේ දී එම දැනුම සහ ක්‍රියාකාරකම් යොදා ගැනීම අපහසු වුවත් පසුව ක්‍රමයෙන් ඔවුන් ඊට අනුගත වී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක එවැනි ගුරුවරියක්‌ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ එම පාසල තුළ දැන් ගැටලුවක්‌ නැතිව මේ වැඩසටහන ආරම්භ කොට ඇති බව ය. එසේ වුවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හෝ එය අධීක්‌ෂණය කෙරෙන ආකාරය හෝ කළමනාකරණය හා පසුවිපරම් කරන ආකාරය ඉතා රහසිගත තොරතුරු බව පෙනේ. ඊට අදාළ අනුමැතිය ලබාගත් සහ ලබාදුන් පුද්ගලයකුගේ හෝ වැඩසටහන අධීක්‌ෂණය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ නැත. එසේම අඩු මතරමින් එම ව්‍යාපෘතිය දියත් කොට ඇති පුද්ගලික ජාත්‍යන්තර පාසල්වල හෝ එවැනි ආන්දෝලනාත්මක වැඩසටහනක්‌ දියත් කිරීමේදී පෙන්විය යුතු සැලකිලිමත්භාවය දක්‌නට ලැබෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා දෙමාපියන් දැනුම්වත් කිරීමක්‌ හෝ සිදුකළ බව වාර්තා වන්නේ නැත. එවැනි පර්යේෂණාත්මක වැඩසටහන් සඳහා දරුවන් යොදා ගැනීමේදී දැනුම්වත් කිරීමක්‌ පමණක්‌ සෑහෙන්නේ නැත. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබාගත යුතුය. එසේ නොකිරීම මගින් පෙනී යන්නේ මෙම වැඩසටහන් ඉතා බලවත් ආකාරයට දියත් කෙරෙන බව ය. ඊට අමතරව ගුරුවරුන් ඊට දායක කර ගැනීම සඳහා අතපය දිගහැර වියදම් කරන බවට සැකයක්‌ නැත. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත්කරන ආන්දෝලනාත්මක වැඩසටහන්වලදී ඊට එරෙහිව කෙරෙන සමාජ විරෝධය සමනය කිරීම සඳහා එම ව්‍යාපෘතිවල පිරිවැයෙන් විශාල කොටසක්‌ වෙන්කෙරේ. ශ්‍රී ලංකාවේ දී එම තත්ත්වය වඩා ප්‍රබල විය හැක්‌කේ අදාළ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවීම නිසා ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය තුළ දරුවන්ට සහ ගුරුවරුන්ට මෛත්‍රිය කරුණාව සහ සමානව සැලකීම ගැන ඉගැන්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනීම නම් හාස්‍යජනක තත්ත්වයකි. මෙම ව්‍යාපෘතිය සාධාරණීයකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්‌ෂණයක ප්‍රතිඵලද වැරදි ආකාරයට භාවිතාවේ. ඊට අනුව ලංකාවේ පාසල්වල “බුලින්” හෙවත් බලහත්කාරී හැසිරීම ඉතා බහුලව පැතිරී ඇත. ඊට හේතුව ලෙස දැක්‌වෙන්නේ පැසැල් දරුවන් අසමානයන්ට සමානව සැලකීමට නොදැනීමය. ඒ නිසා දැන් ජාත්‍යන්තර සංවිධාන අවශ්‍ය වන්නේ එම අඩුව පිරවීම සඳහා ය. දරුවන්ගේ බලහත්කාරී හැසිරීම් අවම කිරීම සඳහා සමලිංගිකත්වය අවධාරණය වන ආකාරයට සමාජයේ 3% ප්‍රතිශතයක පවතින චර්යාමය වෙනකම් පිළිබඳ මහාපරිමාන අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කුමක්‌ නිසාද? මෛත්‍රිය, කරුණාව ගැන ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීම සඳහා සමලිංගිකත්වය පිළිබඳ විශේෂ අවධාරණයක්‌ අවශ්‍යවන්නේ නැත.

මෙම වැඩ සටහනේ යටි අරමුණ තේරුම් ගැනීම සඳහා ඒ ආශ්‍රිත සමස්‌ත ක්‍රියාවලිය විමසා බැලිය යුතුය. මීට පෙර වෛද්‍යවරුන් ලවා සමලිංගිකත්වය නීතිගත කිරීමේ වැදගත්කම පුවත්පත් හරහා අවධාරණය කිරීම සඳහා ව්‍යාපෘතියක්‌ දියත් විය. යම් පිරිස්‌ විවිධ තාක්‌ෂණික කරුණු ඉදිරිපත් කරමින් සමලිංගිකත්වය ස්‌වභාවික තත්ත්වයක්‌ බවත් එය නීති ගත නොකිරීම නිසා ඒඩ්ස්‌ හෙවත් HIV ආසාදනය පැතිරීම වැඩි වීමේ අවධානමක්‌ තිබෙන බවද සඳහන් කළහ. ඊට අමතරව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට පවා සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය. ඒ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී විසින් සමලිංගිකත්වය නිර්අපරාධකරණය කිරීම සඳහා රජයට බලපෑම් කරයි. සමලිංගික හැසිරීම් අශීලාචාර හැසිරීමක්‌ ලෙස දණ්‌ඩ නීති සංග්‍රහයේ වරදක්‌ ලෙස දක්‌වා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අයට සමාජයේ බහුතරයක්‌ මිනිසුන් විසින් අසාධාරණකම් කරන බවක්‌ වාර්තා නොවේ. ඒ අනුව නැති ප්‍රශ්නයක්‌ මවන්නේ එම හැසිරීම් සාමාන්‍යකරණය කිරීමට සහ නීතිගත කිරීමට නොවේද? මේ වන විට ආසියාවේ එකම රටක්‌ හෝ සමලිංගිකත්වය නීති ගතකොට නැත.

මීට පෙර 2003 දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව විසින් කෙටුම්පත් කිරීම ආරම්භ කොට පසුව 2005 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීමේ- පනත මගින් ඉටු කරගැනීමට අපේක්‌ෂා කළ යටි අරමුණු මෙම වැඩසටහනේ යටි අරමුණට බොහෝ දුරට සමාන වේ. එම පනතේ ලේබලය අනුව පවුල්වල භාර්යාවන් හා සැමියන් අතර සිදුවන අඬදබර වැළැක්‌වීම එහි මූලික අරමුණ වේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් ගැටුම් වැඩීවීම සහ ඒ තුළින් දික්‌කසාද වීමට ඇති පෙළඹවීම වැඩි වීමයි. කෙසේ වෙතත් එම පනත ශ්‍රී ලංකාවේ පවුල් කඩා ඉහිරවීමේ පනතක්‌ බව තේරුම් ගත් මහින්ද රාජපක්‌ෂ මහතා එය අත්හිටුවීය. ඊට සමානව සමලිංගිකයන්ට සමානව සැලකීම පුරුදු කිරීමේ උත්සාහය තුළින් අපේක්‌ෂා කරන්නේ එම හැසිරීම් සමාජය තුළ හුවා දැක්‌වීම මගින් පවතින සමාජීය වටිනාකම්වලට අභියෝග කිරීම නොවේද? ඊට අමතරව ක්‍රියාකාරකම් යොදා ගනිමින් ලබාදෙනවා යෑයි කියන සමලිංගිකත්වය පිළිබඳ ඊනියා අධ්‍යාපනය මගින් සිසු දරුවන්ට ඇතිවන මානසික බලපෑම කුමක්‌ වනු ඇතිද? මේ වනවිට ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල රාජ්‍ය ලේඛනවල මව සහ පියා වශයෙන් තොරතුරු ලබාගන්නේ නැත. ඒවායේ සඳහන් වන්නේ “පළමු දෙමාපිය” සහ “දෙවැනි දෙමාපිය” වශයෙනි.- ඒ සමලිංගික විවාහය සාධාරණීයකරණය කිරීම සඳහාය. ශ්‍රී ලංකාව ද දැන් ගමන් කරන්නේ ඒ දෙසට නොවේද?

 

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්‌ඩාර

– Divaina

Advertisements
09
අප්‍රේල්
18

එජාප කෘත්‍යාධිකාරී කුමාර සහ වෙනත් කතා

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී රැස්වේ

අද දිනය පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා සහ ඉදිරි තීන්දු තීරණ ගැනීමට ඔවුන් මෙලෙස අරලියගහ මන්දිරය වෙත රැස්වී තිබේ

පසුගිය සමයේ මෙම අරලියගහ මන්දිරය රන්ජන් රාමනායක මහතාගේ විශේෂ ගවේශණයක ප්‍රථිපලයකට අනුව සොයා ගත් අතර රත්තරන් අශ්වයා බැද තිබූ ගස හා ලැම්බෝගිනි නවතා තිබූ ගරාජයද ඔහු විසින් අණාවරණය කර ගත්තේය..

පසුව එහි වැසිකිළියක තිබූ රූපවාහිනියද සොයා ගැනීමත් සමග එය රටම කලඹන පුවතක් බවට පත් වූයේ නිමේෂයකිනි..

එදින රන්ජන් රාමනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂය විසින් සොයා ගන්නා ලද රන් කඩු කිහිපය කල් යත්ම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රැගෙන ගොස් ඇත..වියදම දැරිය නොහැකි තැන ඥාණාන්විතව මල් පෝච්චි සියල්ලද විනාශ කෙරිනි..

අද දින වන විට අරලියගහ මන්දිරයේ කාමර තුළ දක්නට ලැබෙන්නේ බූරු ඇදන්ය දහවල සූර්යාලෝකයෙන් ආලෝකය ලැබෙන අතර රාත්‍රී කාලයේ කණාමැදිරියන් රෑ බදුල්ලන් වැනි සතුන්ගෙන් ආලෝකය ලබා ගනී..

එහි කෑමට පිඟන් වෙනුවට කෙසෙල් හෝ නෙලුම් කොලය.. බීමට කෝප්ප වෙනුවට පොල් කටුය.. තටාකයන්හි මාලු වගාවන්ය..ටෙලිපෝන්ද නොමැත පණිවුඩ හුවමාරු වන්නේ සදලුතලයට නැග එකිනෙකා හට හූ කියා ගැනීමෙනි..පරවියන් භාවිතා කරන්නේද ඇමතිවරුන් පමනි..

අහසින් වැටෙන එකදු දියබිදක හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව් සංකල්පයට අනුව ජලය වර්ෂාවෙන් එක් රැස් කරගැනීමට මන්දිරයේ වහල පුරා රදවා ඇත්තේ විශාල බාල්දිය..

භූගත මහල කලකට පෙර වසා දැමීමට කටයුතු කරන ලද්දේ විශාල වායු සමීකරණ යන්ත්‍ර නිසාවෙන් බව සැවොම දන්නා කරුණකි..

වර්තමානය වන විට එම වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු විද්යුත් උපකරණ සියල්ල ගලවා වෙන්දේසි කොට මහබැංකුව සුරැකීමේ අරමුදල වෙත බැර කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිස බව අප දනිමු..

කුඩා වැස්සකටත් තෙමෙන අරලියගහ මන්දිරයේ වහල පොල් අතු වලින් පිලිසකර කිරීමට පසු කාලයේදී තීරණය කෙරිණි ඒ රනිල් වික්‍රමසිංහයාණන්ගේ තීරණයකට අනුවයි..

මන්දිරය පිටුපස වන්නට ඇත්තේ විශාල එළවලු කොටුවකි වම්බටු බණ්ඩක්කා සහ වට්ටක්කා ප්‍රධාන ලෙස වගා කොට ඇති අතර මෑ කරල් සහ වැටකොලු අතිරේකව වගා කොට තිබේ..මන්දිර වාසීන් දෛනික ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙම එලවලු කොටුවෙනි..

මෙම එලවලු කොරටුව එජාප මන්ත්‍රී වරුන් විසින් පවත්වාගෙන යන්නේ රතන හිමිගේ අධීක්ෂණයෙන් කාබනික පොහොර යොදා වීම විශේෂිතය..

පරම සත්‍ය නම් වර්තමානයේ අරලියගහ මන්දිරයේ ජලබිල් විදුලිබිල් නොමැත..අන්තර්ජාල බිල් නොමැත..ටෙලිපෝන් බිල් නොමැත..ජනතාවගේ බදු මුදල් කිසිවෙකුත් අවභාවිතා කරන්නේද නැත..කොටින්ම අරලියගහ මන්දිරයේ නඩත්තුව සඳහා ජනතාවගේ සතයකුදු හෝ වැය වන්නේ නැත..

මෙවැනි ඥාණාන්විතව මොණරබල් ජනතා නියෝජිතයන් පිරිසක් මෙරට පාලනයට පහල වීමට තරම්..

අප කෙතරම් වාසනාවන්ත වීමු ද..?

Image may contain: 3 people, people smiling, people sitting
Image may contain: 3 people
Image may contain: one or more people and indoor
28
මාර්තු
18

රනිල් ලඟ කිසිම කෙනෙකුට විසඳුම් නැත… (ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි)

26
මාර්තු
18

මේ පුක් කොල්ලා හැර වෙනත් පුක් කොල්ලෝ වෙත්ද ?

 

රනිල්…. රනිල්… රනිල් ….

කවුද මෙයා ………රනිල්  කියල කතා කරන්නේ….

මම අලි හුසේන් පින්වත් කුමරුවා වන්නේය

හාහාහානේ හුසේන් පිපී ඔයීයා….

අකමැති බේබි ……… මේ කවරෙක් ද ?

මේ මාගේ පුක් කොල්ලා වන්නේය.

මේ පුක් කොල්ලා හැර වෙනත් පුක් කොල්ලෝ වෙත්ද ?

එසේය ඒ මැති ඇමති  පුක් කොල්ලෝය

මැති ඇමති  පුක් කොල්ලෝත් වෙනත් පුක් කොල්ලෝ හැර තවත් පුක් කොල්ලෝ වෙත්ද ?

එසේය ඒ ශ‍්‍රිලනිප  පුක් කොල්ලෝය

මැති ඇමති  පුක් කොල්ලන්ටත් පුක් කොල්ලෝ වෙත්ද ?

එසේය බොහෝ වෙති. මංගලාගේ රාඩිතගේ සාගලගේ ආදී පුක් කොල්ලෝ  බොහෝය

මැති ඇමති  පුක් කොල්ලෝත් උන්ගේ පුක් කොල්ලෝත් වෙනත් පුක් කොල්ලෝ හැර තවත් පුක්ස් ලා වෙත්ද ?

එසේය ඒ පුක් ගර්ල්ස් ලාය

මේ පුක් කොල්ලෝත්  පුක් ගර්ල්ස්ලාත් ය හැර තවත් පුක් කොල්ලෝ වෙත්ද ?

එසේය හැට දෙලක්ශයක් පමන පුක් කොල්ලෝත්  සහ පුක් කෙල්ලෝ සිටියේය

මේ සියල්ලන්ටම වෙනස් පුක් කොල්ලෝ වෙත්ද ?

එසේය ඒ රතු පුක් කොල්ලෝ, මහාචාරිය පුක් කොල්ලෝ, පිරිමි නර්ස් පුක් කොල්ලෝ, එන්ජීඕ පුක් කොල්ලෝ රාවය පුක් කොල්ලෝ මාද්දිය පුක් කොල්ලෝ කැම්පස් පුක් කොල්ලෝ, ලංකාදීප පුක් කොල්ලෝ ආදී බොහෝමයක් වර්ගවල පුකාලා සහ පුකීලා වෙති.

හැට දෙලක්ශයක් පුක් කොල්ලෝත්  සහ පුක් කෙල්ලෝත් සමග ආන්ඩුවක් කරන්නේ කෙසේද ?

හුසේන් පිපී ….. මුන් සියල්ලන්ම මට පුක දෙන නිසා ජහපානය නමින් පුක් ආන්ඩුවක් පවත්වා ගැනීම ඉතා  පහසු  කරුනකි.

 

26
මාර්තු
18

ආනන්ද වීරසේකර, ඇන්ටන් බාලසිංහම් හා වික්ටර් අයිවන් ගේ හද පාරවන මතක

කොටි වධකාගාරයක බිහිසුණු ජීවිතයේ හද පාරවන මතකය

කකුල් දෙකේම මැණික් කටුව වටේම පිලිස්සීමෙන් ඇතිවූ තුවාල කැළලි තවමත් එසේමය. කකුල් දෙකට යකඩ දම්වැල් දැමූ ‘අම්බු’ මහ හ¾ඩින් සිනාසෙමින් කකුල් දෙකට යකඩ දම්වැල් දමා එය වෑල්ඩින් කළ අයුරුත් ඒ යකඩ දම්වැල් ගිනියම් වී කකුල් පිච්චෙන විට අම්බුගේ සිනාව දෙගුණ තෙගුණ වී ඇසුණු අයුරුත් තවමත් ඔහුගේ දෙසවනේ දෝංකාර දෙයි. වම් අතේ වැළමිට ළඟ ඇති තුවාල කැළලත්, පොලුවලින් හා තල්පිතිවලින් පහර දීමෙන් පිටේ ඇතිවූ තුවාල කැළලත් දකින දකින වාරයක් පාසා ඔහුගේ සිත අතීතයට ගෙන යයි.

එදත් අද මෙන්ම මාර්තු මාසයේ දවසකි. ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වී වසර 5කට ආසන්න කාලයක් සිරකරුවන් ලෙස වධ කඳවුරුවල දස වධ විඳිමින් සිට ඔහු නිදහස ලැබූයේ මෙවන් මාර්තු මාසයකදීය. එනම් මීට වසර 23කට පෙරදීය.
1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි සිටි පොලිස් නිලධාරීන් 14ක් පමණ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු විය. උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් ද ඒ අතර විය. සාන්තලාල් ඇතුළු 14 දෙනාගේ අතපය බැඳ කල්ලඩි කොටි කඳවුරට රැගෙන ගිය අයුරුත් තුනුකායි කඳවුර හා අඩි 15ක් පමණ ගැඹුරු වළවල් තුළ ගෙවූ අතිශය කටුක දිවියත් ඔහු සිහි කරනුයේ නැවත ලද ජීවිතය පිළිබඳ අදටද වික්ෂිප්තවය. සාන්තලාල් කියනා ඒ කතාවයි මේ.

“තුනුකායි කඳවුර අපි කාටවත් අමතක නොවන වධ කඳවුරක්. අඩි 15ක් ගැඹුරු වළවල් ඇතුළේ අපි හිටියේ දම්වැල් දමා වෑල්ඩින් කරලා. ඒක විශාල සිර කඳවුරක්. හැම සිරකරුවෙක්ම හිටියේ පොළොවෙන් යට”

ඔඩ්ඩුසුඩ්ඩාන් පොලිසියෙන් අල්ලාගත් පිරිසකුත් තුනුකායි කඳවුරට ගෙනත් දැම්මා. එක දවසක් රෑ බත්තලකට පැටවූ ලොරියකින් අපිව යාපනයට රැගෙන ගියා. ඒ කිලාලි කළපුව මැදින්. අලිමංකඩ කඳවුරත්, පුනරීන් කඳවුරත් අතරින් තිබූ හොර මුහුදු මාර්ගයකින් තමයි අපිව අරගෙන ගියේ. කොඩිගාමම් පොල්වත්තේ පිහිටි කළුකොටි කඳවුරකත්, චාවකච්චේරිය කඳවුරකත්, වරින් වර අප රඳවා සිටියා. හැමදාම කොටි ත්‍රස්තවාදීන්ගේ පහරදීම්වලට ලක්වුණා. පහරදීම් නිසාම අපේ කිහිප දෙනෙක්ම ඒ කඳවුර තුළදීම මිය ගියා”
මොවුන් සිරගත කර සිටි වසර 5ක කාලය පුරාම මෙම නිලධාරීන්ගේ නිදහස උදෙසා විවිධ පිරිස් යාපනයට ගොස් කොටි නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මාදම්පාගම අස්සජි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කණ්ඩායම කෙනන් ප්‍රනාන්දු පියතුමා, වික්ටර් අයිවන් ප්‍රමුඛ මාධ්‍ය කණ්ඩායම, බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර ඒ අතරින් ප්‍රමුඛ වේ.

කවුරු ආවත් ඔවුන් අපිව නිදහස් කළේ නෑ. අපේ මිනිස්සු මරාදාන වැඩපිළිවෙළ තුළ තමයි ඔවුන් නිතරම හිටියේ. ජෙනරාල් කොබ්බෑකඩුව මහතා මිය ගිය විට අපි හිටියේ යාපනය නල්වූර්වල ‘ටැංගෝ 4’ කඳවුරේ. ජෙනරාල් කොබ්බෑකඩුව මිය ගිය බව දැනගත් ත්‍රස්තවාදීන් අපි රඳවා සිටි තැනට ඇවිත් අහසට වෙඩි තබමින් හුඟාක් සතුටු වුණා. නමුත් ඒ සියල්ල දෙස අපි බලා හිටියේ හදවතින් හඬා වැටෙමින්. නමුත් ඔවුන් හැමෝම පිළිගත්තා දක්ෂතම අණ දෙන්නා කොබ්බෑකඩුව මහත්තයා බව.

ත්‍රස්තවාදී අත්අඩංගුවට පත් වී වසර තුනක් ගෙවුණු තැන පොලිස් නිලධාරීහු උපවාසයක් ආරම්භ කළහ. ඒ නිදහස හෝ මරණය වෙනුවෙන්. දින ගණන්, සති ගණන් ගත කළේ වතුර බීමෙන් පමණි. අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ මවුපියන්ට යාපනයට ඒමට රජය අවසර දෙන්නේ නම් සිරකරුවන් නිදහස් කරන බවට ප්‍රභාකරන් දැනුම් දුන්නේද මේ අවස්ථාවේදීය. ඒ අනුව මවුපියන් යාපනයට රැගෙන යෑමට රජය විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට භාර කළේය.

“දින කිහිපයකින් අපේ අම්මලා යාපනයට ආවා. මවුපියන්ට අපිව අඳුනන්න බැරි වුණා. සමහර අම්මලා පුතා ළඟ ඉඳිද්දී ‘මගේ පුතා නෑ’ කියලා කෑ ගහන්න ගත්තා. එය ඉතාම සංවේදී අවස්ථාවක්. නමුත් ත්‍රස්තවාදීන් අප නිදහස් කළේ නෑ. අම්මලා හිස් අතින් ආපහු ගියා. අම්මලා එද්දී අපේ කකුල්වල තිබූ දම්වැල් අයින් කළා. පසුව නැවත කකුල්වලට දම්වැල් දමා වෑල්ඩින් කරලා වළ ඇතුළට දැම්මා. ඉවසන්නම බැරි වුණේ එකට සිටි යහළුවන්ගේ මිය යෑම. මම සිටි වළ තුළම තමයි සාජන් කරුණාරත්න රඳවා හිටියේත්. ඒ වෙද්දී ඔහුගේ දුව 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා. ‘මම නිදහස් වෙලා ගිය ගමන් දුව කුරුණෑගල මලියදේව බාලිකාවට දානවා’ ඔහු හැමදාකම එහෙම කිව්වා. නමුත් දවසක් එළිය වැටෙද්දී ඔහු වළ තුළම මිය ගිහින්.
අතපත්තු කියන්නෙත් මට සිටි හොඳ යාළුවෙක්. වධ කඳවුරේදීත් අපි හිටියේ එකටමයි. දවසක් ඔහු හොඳටම නිදි. වධ කඳවුර තුළ නින්ද යනවා කියන්නේ ලොකු දෙයක්. ඒ නිසා මම ඔහු නැගිට්ටවන්න ගියේ නෑ. නමුත් ඔහු දිගින් දිගටම නිදි. ඒ ගමන මම අතපත්තුගේ උරහිසට අත තියලා කතා කළා. ඔහු මිය ගිහින්.

නිදහස පේන මානයකවත් නොතිබූ හෙයින් ඔවුන් නැවතත් උපවාසයක් ඇරැඹීය. ඒ කොටි ග්‍රහණයට නතු වී වසර 5ක් ගෙවෙනා විටදීය. එනම් 1995 මාර්තු මාසයේදීය. දින ගණනක් වතුර පමණක් පානය කර වතුර ගැනීමත් නතර කර පැය 36ක් ගත වූ විට ඔවුන් දැඩිව රෝගාතුර විය. ත්‍රස්තවාදීන් විසින් සාන්තලාල් හා සුනිල් දිසානායක යාපනය මහ රෝහලට රැගෙන යනු ලැබුවේ බලහත්කාරයෙනි. සේලයින් ලබා දුන්නේද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දැඩි විරෝධතාව මැදිනි.
“අපි සේලයින් කටු ගලවා ඉවත් කළා. ඒ ගමන අපි දෙන්නා විතරක් නිදහස් කරන්න ත්‍රස්තවාදීන් තීරණය කළා. අපි දෙන්නා එයට විරුද්ධ වුණා. සියලු දෙනා දුක් වින්දේ එකට බවත් අපේ නිදහස හෝ මරණය සිදුවිය යුත්තේද එකට බවත් අපි ඔවුන්ට පැවැසුවා.”

ඒ අනුව පසුදින කොටි කඳවුරට පැමිණි ඇන්ටන් බාලසිංහම් හා තමිල් චෙල්වම් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් අපි නිදහස් කර රතු කුරුස සංවිධානයට බාරදීමට ක්‍රියා කළා.”
“මේ අපේ භූමිය. නැවත අපේ වැලි පාගන්න ඇවිත් උඹලා කරදර විඳින්න එපා”

“ඇන්ටන් බාලසිංහම් අවසන් වරට කිව්වේ එහෙමයි. අන්තිමට මේ මාතෘ භූමියෙන් පිටමං වෙන්න වුණේ ඔවුන්ටමයි. එදා නිදහස බලාපොරොත්තුව පුල පුලා බලා සිටියා වගේ අදත් මට එවැනි ආසාවක් තිබෙනවා. ඒ එදා මා සමඟ සිට නිදහස ලැබූ මිතුරන් නැවතත් හමුවන්න. ඔවුන් හමු වී කතා බහ කරන්න මම ආසාවෙන් බලා ඉන්නවා. මොකද අපි සියලු දෙනා දහස් වාරයක් මැරිලා ඉපදුණු අය. දැන් තමයි හැබෑවටම ජීවත් වෙන්නේ. මේ ජීවිතය මඟහැරුණු ඒ මිතුරන් එක්ක බෙදා හදා ගන්න මට ආසයි.”
පුනරීන්, ජනකපුර හමුදා කඳවුරුවල සිටියදී එල්ටීටීඊ අත්අඩංගුවට පත්ව නිදහස ලැබූ සෙබළුන් සිටී නම් සාන්තලාල් මඟ බලා සිටිනුයේ ඔබගෙන් ඇමතුමක් ලැබෙන තුරුය. 0718333843 ඒ ඔහුගේ දුරකතන අංකයයි.

චාමිණී ගම්මන්පිල

26
මාර්තු
18

ජවිපෙ ජෙහාන් කුමාර දිසානායක ඉල්ලා අස්වීම

 

ඉල්ලා අස්වීමේ ලිපිය
==================

එක්සත් විජාතික පක්ෂ නායක,
ජනතා විකෘති පෙරමුණේ ප්‍රධාන උපදේශක,
අග්‍රාමාත්‍ය,
ගරු මොළදෙනිය මැතිතුමා,

සේවයෙන් ඉල්ලා අස්වීම
———————————–

ගරු අගමැති/ උපදේශක තුමනි,

රටේ සහ ජනතා විකෘති පෙරමුණේ අනාගතය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා ඔබ තුමා බැවින් මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.

ඔබගේ චරිතය, ක්‍රියාකාරකම්, උපක්‍රම ගැන අන් සියල්ලන්ටම වඩා මනා අවබෝධයක් හා දැනීමක් ඇත්තේ මට පමණි.

වැසිකිළියේ දී ලබාගත් රුපියල් ලක්ෂ විසිපහක් වැනි සුළු මුදලකට, ඡන්ද 29 ක් පැරදී යන එන මං නැතුව සිටි ඔබ බලයට ගෙනෙන්නට අප ගත් උත්සාහයට ඔබ දැක්වු සහයෝගය මදි යැයි සිතේ. වහපාලනය බලයට ගෙනෙන්නට මහේන්ද්‍රට ජන්දය නොදී වෙන ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන්න යැයි පැවසූ වේ නැති නම් අද ඔබ බලයේ නැත. අප දැන් හැසිරෙන්නේ එසේ නොකළ අයුරින් වුවද මෙරට ජනයාට තවමත් මතකය. අවසන් ඡන්දයේ අපට එකම ගමක්වත් නොලැබුණේ එබැවිනි.පාර්ලිමේන්තුවේදී කොල කැබලි එවා විටින් විට මුදල් ලබා දුන්නද ඒවා අයර්ලන්තයේ ගෙයක් මිලදී ගෙන වෙළඳ පන්තියේ ගුවන් ගමන් කීපයක් ගිය විට අවසන් වු නිසා කැට හෙල්ලීමට ද සිදුවූ බව ඔබට අමතක නැතැයි සිතමි. මට මේ අයර්ලන්ත නිවස හැරෙන්නට මෙහි බිම් අඟලක් නැති බව ඔබ හොඳින් දනී.

අප පක්‍ෂයේ නායකයා අමු අමුවේ ඝාතනය කළද ඔබට සහය දීමට එක් වුයේ මට සහ අප පක්ෂයට හෘද සාක්ෂියක් නැති බැවින් බව ඔබ හොඳ කාරවම දන්නේ යැයි සිතමි. කූඹි පුකක් තරම් මොළයක් නැති ඔබ මොළ කරුවෙකු ලෙස සමාජ ගත කළේ අප ය. ඔබට සහය වීමට රාත්‍රි කාලයේ ත්‍රීරෝද රථයක නැගී අරලිය මැදුරට පැමිණියේ කාටත් හොරෙන් බව ඔබ හොඳින් දනී. අප පක්‍ෂයේ වහලුන් සිතන්නේ අප ඔබගේ ක්‍රියාකාරකම් වලට විරෝධී බව ය. ඒ නිසා ඔවුන් අනිකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි බැන වදිමින් සතුටු වේ. ඒත් සැබෑම වහලා මම බව ඔබ හොඳා කාරවම දනී. ඔබට විරුද්ධව මම හෝ අපගේ පක්ෂයේ සමාජ රෝගීන් වචනයක් හෝ පිට නොකරන්නේ එබැවිනි.

බැටලන්දේ දී අප පාක්ෂිකයන් දහස් ගණනින් මරා දැම්මද, අපගේ නායක සහෝදරයා මරා දැම්මද, ඔබගේ පක්ෂයේ සිටි අනාගත නායකයින් මරා දැම්මද අප කට උල් කරගෙන කතා කළේ රතුපස්අල සහ රගර් ක්‍රීඩක ඇලඩීන් ගැන පමණක් ඔබට මතක ඇතැයි සිතමි. ඔබ මහ බැංකුව මහ දවල් හිස් කරද්දී ඒ ගැන පොඩි සද්දයක් දමා එය වැසීමට මහේන්ද්‍ර හොරා..මහේන්ද්‍ර හොරා යැයි කියු වාර ගණන අයර්ලන්තයට ඇති කිලෝමීටර් ගණනට වඩා වැඩි බව මම හොඳින් දනී.

ඔබට අවංකව සේවය කීරීම නිසා පක්ෂයට අලි බෙට්ටේ පෙරමුණ සහ මට හාමුගේ බල්ලා, කිරිකොතේ කටු කන බල්ලා, සමාජ රෝගියා, ලප කුමාර, ප්‍රින්ස් ඔෆ් අයර්ලන්ඩ් වැනි නම් පට්ට බැඳුනද එවා මම මායිම් නොකරේ ඔබට ඇති ලෙංගතු බව නිසාම ය.

අප දෙදෙනා අතර ඇති සහ සම්බන්ධය දැන් ලොවට නොරහසකි. ඔබ අනතුරට ලක්වූ සැම අවස්ථාවක දීම මම ඔබ සුරැකීමට ක්‍රියාකාරී ලෙස පෙරට පැමිණි බව ලොවම දනී.

ඔබට මා අවසන් වරට සහයෝගය දක්වන්නේ ඔබට දැන් මුහුණ දීමට සිදුව ඇති විශ්වාසභංගය ජය ගැනීම සඳහා පමණි.

මම,

ඔබතුමා වෙනුවෙන් කැපව සිටි (ONE MAN DOG)

ජෙහාන් කුමාර දිසානායක

=====================================

© සොනාල ගුණවර්ධන

No automatic alt text available.
23
මාර්තු
18

පුක් කොල්ලා සුදත් චන්ද්‍රසේකර, රනිල්ගේ රහස් ගැන විස්තර ඇතිව.

බල්ලා මැරෙන බව දැනගත් මැක්කන් බල්ලාගේ ඇගෙන් ඉවත් වන්නේ යම් සේද එසේම ගිලෙන නැවෙන් මීයන් පැන යන්නේ යම් සේද එසේම රනිල්ගේ ගෝලයින් රනිල් හැරයාම අරඹයි…රනිල්ගේ පැටිකිරියම එලියට දෙන දුකට ලිවූ ලිපියක්ද සහිතව බටලන්දේ මිනීමරුවා. ගාමිණී අතුකෝරලගේ මිනීමරුවා බවට පත්වන රනිල් ඉන් ගලවා ගත් සුදත් චන්ද්‍රසේකර රනිල් හැර යයි..
Dhammika Munasinghe Subash Subhash Weerathunga Jayawardena ඩග්ලස් පීරිස් කාලයක් රෑට හීනෙන් බය වුනා කිව්වේ නැද්ද?මට පුදුම මේකයි….ස්වභාවධර්මය මේ භවයෙ රනිල්ට පව් පඩිසන් දීම අත් හැරපු එක.
Image may contain: 1 person

Sarath Kosman නිතිවෙඩි ලියනාරච්චි ඩසවඩ ඩිලා එලිපිට මරුවෙ 1988 මිනිමරු රනිල්ගෙ බියගම බටලන්ඩ වඩකාගාරයෙන් .

සුදත් චන්ද්‍රසේකර සහ බටලන්ද|__

සුදත් චන්ද්‍රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්‍රමුඛයා.
රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්..
සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය.
බටලන්ද තමයි එවකට ප්‍රධාන වද කඳවුරත්..
රනිල් තරුණ කටයුතු ඇමතිව ඉන්න කාලේ , තරුණ සේවා සභාවට අයත් නිලාවේලි වල බංගලාව බලාගත්තේ ” රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර වින්සන්ට් ප්‍රනාන්දු”.
ඔහුගේ විශිෂ්ඨ සේවය නිසාම, ඔහුව රනිල්ගේ නිවසේ සේවයට අනුයුක්ත කරගන්නේ 1982 දී..
ඔහු රනිල්ගේ විශ්වාසවන්තයා උනේ ඉතා කෙටි කලකින්..
88/89 රනිල්ගේ සියලුම ක්‍රියාවන්, උපදෙස් අණදීම්, 
පුද්ගලයන් හමුවීම් ගැන වින්සන්ට් හොඳින්ම දැන සිටියා.
1994 දී බටලන්ද කොමිසමේ ශාක්ෂි දෙන්න වින්සන්ට් ඉදිරිපත් වීම තුල රනිල් තැතිගන්නවා.
වින්සන්ට් ගේ සාක්ශි වලින් වැදගත් කරුණු රාශියක් එළිවෙද්දී, රනිල් මේකට පිළියම් හෙව්වා..
රනිල්ටත් කැඳවීමක් ලැබුනා.
ඒ වෙද්දී රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලදාරියා සුදත් චන්ද්‍රසේකර.
ඔහු හිටියේ බටලන්ද බී/2 නිවසේ.
වින්සන්ට් ව සාක්ෂි දීම වලකන්න රනිල් ගත්ත උත්සාහය සාර්තකවෙමින්, වින්සන්ට් එක්වරම මියයනවා..
ඒ වෙද්දී ඔහුගේ වයස 36 යි..
කිසිම හේතුවක් නැති මරණයක්..
ඒ මරණය සුදත් සහ වින්සන්ට් ගේ බිරිඳ ගේ සැලසුමක් වුනත්, එය ඔප්පු කරන්න ලබෙන්නේ නෑ.
රනිල් කොමිසමට එද්දී, ප්‍රධාන ශාක්ෂිකරු මියයාම නිසා , රනිල්ට විරුද්ධ චෝදනා ඔප්පු කරන බැරිවෙනවා..
රනිල් නිදහස් වෙනවා..
ප්‍රධාන ආරක්ෂක නිලධාරි සුදත් චන්ද්‍රසේකර කියන පොලිස් නිලදාරියා, රනිල්ගේ පෞද්ගලික ලේඛම් වෙනවා..

( ශ්‍රී ලාල් ප්‍රියන්ත ගේ ” අරුම පුදුම අභිරහස් ” පොත ඇසුරෙන්
Marlon Jayakody ගේ බිත්තියෙනි

 




අනවශ්‍ය දේවල්

  • 169,530 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2018
බ්‍ර සි සෙ
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements