Archive for the 'පාක්‍යසෝති සරවනමුත්තු' Category

17
පෙබ.
20

කොළඹ කොල්ලුපිටි‌යේ මුඩුක්කු සෑර්ගේ අඹුඩ ‌කෙටිය

යමක් සරල කරල ලිව්වම සමහරුන්ට කේරෙන්නේ නැත. ඒ නිසා විස්තර සමග කිව්වොත්…60 දශකයේ කොළඹ තිබූ පාසැල් කීපයක හැර මුළු රට පුරාම අධ්‍යාපනය දියුණු තත්වයක තිබුනේ නැත. පංසල්වල බණ කතා අසා සිටි ගැමියෝ ප්‍රාචීනේ පාස් යැයි ගුරු පත්වීම් ලැබුවෝය. දැන් පොරටෝක් දෙන  60 දශකයේ නාකින්ගේ දෙමාපියෝ කිසිවෙක් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවේ. මෙකල ගුරුවරු දෙමල වේට්ටිය හැඳ යටට අඹුඩය ඇන්ද කොන්ඩය බැඳ රැවුල වවාසිටි හද්දා ගැමියෝය. කියවා තිබුනේ සංදේශ පොත් කීපයක් පමණි. එකල පොත් පත් මුද්‍රන පහසුකම් තිබුනේ ද නැත. එනිසා පාසැලට පැමින සිලෝක සඳැස් ගාථා කීම හැර වැදගත් යමක් ඉගැන්නුවේ නැත. සිලෝක සඳැස් කටපාඩම් කරවීම තමයි අධ්‍යාපනය ලෙස තිබුනේ. පංසල්වල දහම් පාසැල් ප්‍රයිවට් ස්කූල් වගේය. රාවයේ පාසැල්වත් නොගිය වික්ටර් සීයා වගේ ඉතිහාස පොරවල් කිව්වට ඒ කාලේ උන් කොරපු කෙලියක් නැත. කියන තරම් ලොකු වැඩ නැත. 1980 දීත් ගම්වල තිබුනේ වල කක්කුස්සි ය. මුළු ජීවිත කාළයේම සිළුමිනවත් ‍නොබැලූ මිනිස්සු වැඩි පිරිසකි. දැනටත් වැඩි පිරිසක් පොතක්වත් පත්තරයක්වත් බලන්නේ නැත. මුන් වැපිරුවේ වෛරය නිසා සිද්ද වෙච්ච ලොකුම කෙලිය 30 වසරක යුද්ධය පමනි.

60 දශකයේ හිටි සිංහල දෙමළ මිනිසුන් මුළුමනින්ම ජාතිවාදි‍යෝය. දෙමළුන්ට පර දෙමලා කී අතර අඩු කු‍‍ලේ මිනිසුන්‍ට වාඩිවෙන්න පහත් පුටුවක් තබා තිබුණි. දෙමලු සිංහලයින්ගෙන් දුරස් වී තල්අතු වැටවලින් සැඟවී  සිටියෝය. සිංහලයින් ඇවිත් දෙමළුන්ගේ අහවල් එක අරන් යයි වගේ බයක් ඒ කාලයේ සිටම තිබුනි.  මරක්කල මිනිස්සු බෝට්ටුවලින් දකුණු ඉන්දියාවෙන් අරන් ආපු මඩකළපු අඹුඩ ඇඳ පලයකොට් සරං ඇන්දෝය. ඉන්දියන් තුවායක් කරේ දමාගත් සිංහලයෝ ඉන්දියන් සොලෝක කියා සිංහල ගෑනු කසාද බැන්දුවෝය. මගුල් ගෙවල්වල ගොස් පොල්හොඳි, බල කරවල සමග බත්කා සත 10ක් බුලත් කොලේක ඔතා මණමාලිට දී බැන බැන ගියෝය.

බුද්ධ ගජ්ජයයි සකස්කඩෙයි කිවපු තාත්තලා ඉන්න 60 දශකයේ සුනන්ද වැනි මාධ්‍ය හුත්තිගේ පුතාලට කිසිදිනෙක දියුණු ශිලාචාර මණසක් හැදෙන්න බැරිය. හොඳම උදාහරණය මතුගම අහ ජයසිංහයෝය. මතුගම අහ ජයසිංහයෝ මාර වාමාංශිකය. නමුත් මුදලාලිය.

 

කොළඹ තිබුනේ මුඩුක්කුය. බංඩාරනායක ගේ ගෑනි රටකොරන කාලේ පවා කොල්ලුපිටිය මුඩුක්කු පේළියකි. දැන් කොළඹ හෙන පොරවල් වෙලා ඉන්න උන්ගේ තාත්තලා දෙමළුත් එක්ක මුට්ට කරගහපු එවුන්ය. නැත්තං පේමන්ට්වල ගැට කපපු හොරුය. එනිසා කොළඹ බොහොමයක් එවුන් නූගත් තාත්තලාගේ පුත්තුය. උන් ලියන ඉංගිරිස් පත්තර කඩමාලු වල කොළම් බැළුවාම ඕනෑම කෙනෙකුට 60 දශකය ඉව ඇල්ලිය හැක.

පත්තර ගල්අච්චුවේ ගහපු ඒවාය. අළුතින් පත්තර ගහන්න උදව් ඉල්ලං එන උන්ගේ තාත්තලා කරපු රස්සාව අහල බලන්න. 71 දී මාස තුනේ විප්ලව පොජ්ජ මංදෝ කරපු ගොං ජෙප්පෝ ලියන දේවල් බලන්න. උදාහරණ පොඩි අතුල, පේර සුනන්ද, ගුණදාස අමරසේකර, වගේ  තවත් කබ්බෝ ඉන්නවා,  ඒවා ඇස්. මහින්ද ගේ හරි බදුගුණාලංකාරයේ තිබුණු අවවාද වලට වඩා වැඩි දෙයක් නැත. වික්ටර් අයිවන් දැං බුදු වෙන්න යන්නේය. බෝම්බ ගහල ඇඟිල්ලකුත් කැඩිල ඉන්න මේ නරියා දැන් ගාන්ධිවාදියෙක්ලු. 71 කැරැල්ලේදී අපරාධයක් වුනේ නේද? අහිමිවීම් වැඩියි නේද ? කියල ඇහුවම මේ තිරිසනා කියනවා නෑ නෑ අහිමිවීම් කියන්න එපා, ‘මට’ ඉගෙනගන්න දේවල් තිබුනා, සමාජය ගැන, සමාජ ක්‍රියාකාරීත්වය ගැන, ලෝකය ගැන, වටපිටාව ගැන ඉගෙන ගත්තලු. මේ තිරිසනාට හිතෙන්නේ නෑ එදා 30000 මැරුනා, මේ ‍මේ මැරුනේ මිනිස්සු, ඒකට තමන් අනදුන්නා, දායකවුනා කියල. මේ බල්ලාට තේරෙන්නේ නෑ ඌ මේ ඉගෙන ගන්න කරපු දේ නිසා අපේ සහෝදරයෝ මැරුනා කියල, මේ කාලකන්නි බූරුවහන්සේට ඉගෙන ගන්න 30000 මැරෙන්න ඕන. ජේවීපී කාලකන්නි මෙහෙම කියද්දි මුන්ව මරං කන්න හිතෙන්නේ.

මේ වික්ටර් අයිවන් තිරිසනා දැන් ගාන්ධිවාදියි ලු.   අනික ඌ පුක දිල පත්කරපු චන්ද්‍රිකා වේසි අපේ ජීවිතවලින් අවුරුදු 12ක් කෑවා. මූ දැන් කියනවා “මා බලාපොරොත්තු වූ ගැඹුරු වෙනස චන්ද්‍රකාගෙන් වුනේ නෑලු”. මුගේ ටෙස්ට් එකට  අපේ ජීවිතවලින් අවුරුදු 12ක්  වන්දි ගෙව්වා. ඒ වේසි බලයට ගෙන ආපු එක වරදක් කියල මූට නිකංවත් හිතෙන්නේ නෑ. ඒ කාලෙ හිටපු ඕන බල්ලෙක් දන්නවා චන්ද්‍රිකා කියන්නේ වේසියෙක් කියල. 71 දී මේ බැල්ලිගේ අම්මා තමයි මේ වික්ටර් අයිවන් තිරිසනාවත් හිරේ දාල 30000 මැරුවෙ. මූ මේ අපි බිල්ලට දාල පරීක්ෂණ කරනවා. වික්ටර් අයිවන් තමයි 50-60 දශකවල ඉපදිච්ච හොඳම තිරිසනා. මූ ‍වගේ බල්ලන් ගෙන් අළුත් සමාජයේ මිනිස්සු ආරක්ෂා වෙන්න ඕන. වික්ටර් අයිවන් තිරිසනා කුනුවෙලා මැරුණම තමයි මේ රටට යහපතක් වෙන්නේ.

  1956 සි‍ට 1977දක්වා 1977 සි‍ට 1994 දක්වා 1995 සි‍ට 2004 දක්වා 2004න් පසු
චින්තනය ස්ථානගත වූයේ පොළවේ මුහුද අහස සයිබර් අවකාශය
කණ්ඩායම් ගැහුනේ

දේශපාලනය කළේ

පංති,(ගම, නගරය, සමාන කුලේ අය ලෙස

මාක්ස්වාදය)

ජාතිය, ආගම, රාජ්‍ය (ජාතිවාදය, ඒකාධිපතිවාදය ඇමරිකානුවාදය) එක් එක් පවුල්

(ජනගහනය සමාජයලෝකවාදය)

පුද්ගලයා

(ලෝකය ඕනෑම දෙයක් බිස්නස්)

කාලය ගතවුණේ වෘත්තාකාරව

නැවත නැවත සිදුවේ

රේඛීයව

ගමන්ගනී (ප්‍රගතිය සංවර්ධනය)

ලක්ෂ්‍යකි

(අනාගතය දෙස බලා සිටියි)

ගල්ගැසී ඇත

(තරුණය

අද පමණයි වර්තමානය අදහයි)

විශ්වාසයෙන් පිළිගත් පුද්ගලයා සහෝදරයා වැඩිමලා තමන්ට මග පෙන්වන අය තරුණයා මම
 ආකර්ෂණිය දේ මිථ්‍යා කතා

(අභිරහස්, පුරාවෘත්ත, බයිබලය, ජාතක කතා, කුරානය)

වචන

(ක්‍රමවේද, වැඩසටහන්, පුතිපත්ති ප්‍රකාශන)

ප්‍රතිරූප

(අරය වගේ වෙන්න. මෙයා වගේ වෙන්න,

පොරවෙන්න)

හැඟීම්

(අන්තවාද,

ලැබෙන දේ)

දැක්ම සකස්කළ දෙය ආගම්, දේවධර්මය ක්‍රමයන් මතවාදයන් ආදර්ශයන් එක රැයකින් ආදර්ශයන් සැකසීම

(මම හරි හොඳයි)

පූජනීය දෙය රකින අය පල්ලිය පංසල, (මුනිවරු, පූජකයෝ) බුද්ධිමතුන්

(මහාචාරියෝ ආචාරියො දැනුම ඇති අය)

මාධ්‍ය

(නිෂ්පාදකයෝ අධ්‍යක්ෂකයෝ

දැනුම)

අන්තර්ජාලය

(සාමාන්‍ය මිනිසුන්)

 

යමක් තීරණය කරන හේතුව දෙවියන්

(එය පූජනීය නිසා අපි එය කල යුතුය)

දැනුම

(එය සත්‍ය බැවින්

අපි එය කල යුතුය)

සන්දර්ශකයා

(ඒක සාර්ථක වේවි ඒ නිසා අපි එය කල යුතුය)

ඇනොනිමස්

(අනිත් අයත් කරනවා

ඔයත් කරන්න)

 

යමෙක් කීකරු කරන දෙය භක්තිය

(අන්තගාමීත්වය)

නීතිය

(අනෙකා බලා සිටී)

මතවාද

(සාපේක්ෂයි)

හිතෙන දේ

(මානව හිමිකම්)

බලපෑම් කරන හැටි දේශනාකිරීම කරුණු පෙන්වාදීම අසන්න දකින්න පෙන්වීම අත් දැකීම් විශාල ගණනක් සොයාගත හැක
පුද්ගලයා ගේ ස්ථානය අයෙක් ලෙස ඉන්නවා

(අණ පිළිපදිනවා)

පුරවැසියෝ ගොඩක් ලෙස ඉන්නවා ‍(නීතිපොත) පාරිභෝජකයෝ

දෙයක් ලෙස ඉන්නවා (ඇඩ්වටයිසින්)

වර්චුවල්

(සයිබර් ලෝකය තුළ පවතිනවා තමන්ම ඇඩ් එකක් ලෙස පෙනී සිටිනවා)

‍පස්සෙන් යන්නේ සාන්තුවරයා, බුදුන්, ක්‍රිස්තු වීරයා, ‍සර් තරුව තමන්ගේම දේ
ඇත්තක් යැයි ඒත්තුගන්වන තමන්ගේ බලය වපුරන වාක්‍ය මට එය දෙවියන් කීවා. (බයිබලේ තිබ්බා

බුද්ධ දේශනාවක්)

 

 

ඒය අහවලාගේ පොතක තිබුණා

(අච්චු අකුරුවල බලය)

මම ඒක නිවුස් වල දුටුවා (සජීවී විකාශවල බලය) මං නෙට් එකේ දැක්කා

(අන්තර් ජාලය මාරයි)

බලය ලැබෙන මූලය අදෘශ්‍යමානය

(මුලය නොපෙනේ

දෙවියන් කිව්වා)

කියවන්න පුළුවන් දේ

(පදනම පොතේ ඇත)

දෘශ්‍යමානය

(සිදුවීම තිරයේ දුටුවා)

දෘශ්‍යමාන අත්දැකීමක්

(සිදුවීම ෆේස් බුකියේ අන්තර්ජාලයේ තිබ්බා දුටුවා)

මහ එකා,

දිසාව පෙන්වන එක, මාලිමාව

රජු අගමැති මහාචාරියා, (මයි ලෝඩ්) (න්‍යායන්) නායකයා

(මෙච්චරයි අච්චරයි මෙන්න මේක)

වීරයා ඔබම හදාගන්න

(පරිගණක ගේම් වීරයෝ, නාසා, එෆ්බීඅයි, චේ, හුජැක්, විටිගන්ස්, අරූ, මූ, )

මිනිසුන් ගේ මධ්‍යය ආත්මය විඥානය (දැනුම) ශරීරය මම සිතන මම,

(පින්තූරයක් වැනිය)

17
පෙබ.
20

ජංගිය, මලපහකරන තැන, ළමයි වදන තැන, යටිබඩ, පුක හා කලව කොට දෙක

“වෙන්ඩ පොර අංකල්ලාට” ලියා දන්වමි…

අපිදන්න තරමින් නම් යුද හමුදාව බණ දෙසන්නේ නැත. හමුදා භටයින් හිරකාරයින්ට තෙල්සාත්තු කරන්නේ නැත. හිරකාරයින්ගේ හොරි කසමින් ගිනිපිඹින්නේ ජේලර්ලාය. ජේලර්ලා බණ දන්නේ නැත. බණ කියන්න නම් බණ දහම් ඉගෙනගත යුතුය. නැතිනම් කියන්නේ ගාථා පමණි. ගාථා බණ නොවේ. සිවුර බිස්නස් එකක් පමණක් වන්නේ දුප්පතුන් මහණවුනාමය. මුස්ලිම් මිනිස්සු බණ දන්නේ නැත. දන්නේ මොනවා හරි විකුණන එකගැන පමණි. ලොවපුරා ප්‍රසිද්ධ ක්‍රිස්තියානි බුද්ධිමතුන් සිටියාට මුස්ලිම් බුද්ධිමතුන් යැයි කොටසක් ලෝකයේ නැත. ආගම් යනු සිල්ලර වෙළෙන්දන්ට අත්‍යවශය මෙවලමකි. රටක ජාතියක් ගොඩතගන්නේ නැතිව බඩු විකුණන හැටි ගැන උගන්නන කොට බිහිවන්නේ ලංකාවේ අල්ලා වගේ පාහරයෙකි.

ජංගිය පේන්න ඇඳුම් අඳින්නේ වේසියන්ය. “මගේ මලපහකරන තැන මෙන්න,  ළමයි වදන තැන තියෙන්නේ මෙන්න මේ හරියේ, යටිබඩ යි පුකයි මේ තියෙන්නේ, කලව කොට දෙක මෙන්න වගේ ගංගොං ටීවී බූතයන්ට පෙන්නලා ඇඳුම් අඳින්නේ රූපවාහිනී නිලියන්ය. වැදගත් ගෑනු චිත්‍රපටිවල රඟපාන්නේ නැත. ටෙලි නාට්‍ය රඟපාන ගෑනු කසාද බඳින්නේ ටීවීවල රස්සා කරන නූගත් රස්තියාදුකාරයින්ය. ටෙලි නාට්‍ය රඟපාන ගොබ්බ ගෑනුන්ට ඡන්දය දාන්නේ ගංවල ගොං ගෑනු මිනිස්සු පමණි.

අනුර කුමාර වගේ හොර භූතයින් රනිල් එක්ක බුදියලා ටීවී එකේ බන කිව්වම විප්ලවේ  විප්ලවේ කියල හිතන්නේ ගං ගොන්නු. අනුරලා  වැනි වයසක මුත්තලා විප්ලව කරන්නේ නැත. උදුල් ප්‍රෙමරත්න වැනි හරකුන් හොර සහතික ගහන මුද්‍රණාල පවත්වාගෙන ගියා දැන් මතක නැත. විප්ලවවාදීන් නම් අනුන්ගේ නායකයින් සමරන්න ඇසළ පෙරහැර කරන්නේ නැත. විප්ලවය කරන්න යන එවුන් බල්ලන් සමග බුදියන්නේ නැත. ජවිපෙ බල්ලන් විප්ලවය කරන්න එන්නේ නැත. මහාචාරි නිර්මාල් රංජිත් සමග බුදියනකොට මැක්කන් ජවිපේ ඇඟපුරා වසති.

බිස්නස් වැටුණාම මුදලාලිලා හාරත බූරුවා සමග වුනත් දේශපාලනය කරති. මුදලාලිලා දේශපාලකයෝ වුණාම යූඇන්පිය වගේ පක්ෂ හැදෙන්නේය. තාත්තා 60000ක් මරා මාරාන්තික ජාතියටම විහිළුවක් කරාම බිහිවන්නේ සජිත් ප්‍රේමදාස වර්ගයේ කාපාළුවන්ය. ෆේස්බුක් එකෙන් විප්ලව කරන්න යන්නේ බෝම්බ ගසා වස විකුණන මුස්ලිම් මිනිස්සුය.

මොනවා හරි නිෂ්පාදනය කරණ රටවල් දියුණු වන්නේය. දියුණු රටවල් සාමකාමීය. මිනිසුන්ට විනෝදවිමටත් ජීවිතය රස විඳීමටත් කාලය හා මුදල් ඉතිරි වන්නේ දියුණු රටවලය. දුප්පත් රටවල්වල කලාව කියා දෙයක් නැත. මහා කලාවන් ගැන පොර ටෝක් දෙන එකෙන් කලා කාර‍යින් වෙන්න බැරිය. දුප්පතුන්ගේ කලාව හඳගමගේ චිත්‍රපටිවාගේය. සරත් විජේසූරියට පොත් යනු කීයක් හරි හම්බ කර ගන්න බිස්නස් එකකි. එනිසා එයාගේ හඩු නඩු දැන් ඉවර වෙලාය. තිරිසනී ගුණසේකර ආච්චිගේ ලිපි කියවන්නේ වික්ටර් අයිවං වගේ සීයලා පමනි. ඒ කතාවලට මිනිස්සු කියන්නේ තිරිසනීලංකාරය කියාය.

ලංකාදීපයේ මාධ්‍ය වේදියෝ නැත. ඉන්නේ නූගත් කුලී ලියන්නන්ය. බුදු රංජිත් හාමු මහත්තයාගේ කාලකන්නි බත්බැලයෝය. මුස්ලිම් මිනිස්සුවත් ලංකාදීප පත්තරේ ලියන බූරු රැළ තරම් රටට හානිකරන්නේ නැත. මේ කාලකණ්ණි මාධ්‍යකාරයෝ කුහක හැත්තක් බව පත්තර කොපි කරන ගොසිප් ලියන බල්ලන් දන්නේ නැත. අවුරුදු 100ක් ගියාම ලංකාව මුස්ලිම් කරගැනීමේ උවමනාව මිස මුස්ලිම් උන්ට රටක් ජාතියක් අවශ්‍ය නැත. මුස්ලිම් මිනිස්සුන්ට ජීවිතයක්වත් කලාවක්වක් භාෂාවක් පවුලක් සමාජයක් අවශ්‍ය නැත.

මුස්ලිම් හා දෙමළ මිනිස්සු ජාතිවාදී නොවී ඉන්නේ නැත. සිංහලයින්  ජාතිවාදී වියයුතුව ඇත. බ්‍රිතාන්‍ය සුද්දෝ දෙමළුන්ට හා සිංහලයින්ට වඩා ජාතිවාදීය. උන් ආසියාවේ මිනිසුන්ට විරුද්ධය නැතිනම් කලුහමටවත් විරුද්ධය. ජාතිවාද කුලවාද ගෝත්‍රවාද වලින් බිස්නස් කරන්නේ ඇමරිකන් කාරයෝය. ඇමරිකාවට යන බල්ලන්ගේ පුකෙත් කොඩියක් ගහන්නේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ ගොබ්බ ජාතිවාදීන්ය. මම ජාතිවාදී නැත මම ආගම්වාදී නැත කියන එවුන් කවදාවත් වෙනත් ජාතියක ආගමක ගෑනියෙක් කසාද බඳින්නේ නැත.

 

අපේ එන්ජීඔ් බාප්පලා සතියකට මුල්ලිවයික්කාල් වලට ට්‍රිප් ගියාට අවුරුදු සියගාණක් පවතින දෙමළ සිංහල ජාතිවාදී ගිනි නිවෙන්නේ නැත. දෙමළ සිංහල මිනිස්සු ලක්ෂයක් මිණීමරාගත්ත යුද්ධයට පසුව උතුරට ගිහිල්ලා “එන්ජීඔ්  බූරුවන් අනේ අපි හරි හොඳයි, අපි හමුදාවට විරුද්ධයි, ඔයාලට තුවාලවුණාද අප්පා, අපට හරි දුකයි, මහින්ද තමයි නරක, අපිට සමාවෙන්න කිව්වාට අවුරුදු සියගණනක් පරණ දෙමළ මිනිසුන්ගේ ජාතිවාදය ඉවර කරන්න බැරිය. දෙමළුන්ට රටෙන් කෑල්ලක් දෙනතුරුම කා‍ටවත් සමාව දෙන්නේ නැත. කවුරු කොහොම උදව් කළත් දෙමළ මිනිසුන්ගේ පුක හේදුවත් තමන්ට රටක් ලැබෙනතෙක් සිංහලයින්ට දක්වන විරෝධය සමනය වන්නේ නැත. සමාජවාදය නොවේ දෙමළ මිනිසුන්ට මාක්ස්ගේ පුක දුන්නත් දෙමළ මිනිසුන්ට රටක් මිස වෙන කිසිවක් අවශ්‍ය නැත. එක එකා උතුරු නැගෙනහිර ගිහිල්ල දෙමළ මිනිසුන්ගේ ගෙවල්වල වහලවල් හෙවිලි කළාට මිදුල අතුගෑවාට වතුර ඇද්දාට උන්ගේ රටක් ගැන ඇති කෑදරකම නැතිවන්නේ නැත.

හමුදාව රජය කියනදේ කර ඇත. ලංකාවේ කිසිදු පළාතක නැති සංවර්ධනයක් උතුරු නැගෙනහිර පළාත්වල සිදුකර ඇත්තේ හමුදාවෙනි. කොළඹ එන්ජීඕ අයියලා, රාවයේ මාධ්‍ය පඩයෝ සහ සුනන්ද දේශප්‍රිය හිවලා හීනෙන් මිස දැක නැති ලංකාවේ උතුරු නැගෙනහිර දියුණු කර ඇත්තේ ගංකබර මරාගේ රජයෙනි. නමුත් මොනව කළත් දෙමළ මිනිසුන්ට රටක් මිස කිසිවක් අවශ්‍ය නැත.

දකුණේ පැල්පත් තිබ්බාට උතුරු නැගෙනහිර පැල්පත් නැත. දකුණේ මිනිස්සු බඩගින්නේ හිටියාට උතුරු නැගෙනහිර මිනිස්සු බඩගින්නේ ඉන්නේ නැත. එතරම් වාහන, කඩ, බැංකු කඩ, රෙදිකඩ, ගාල්ලේ මාතර නැත. කොළඹ දෙමළ මිනිස්සු දැන් බිස්නස් කරන්නේ දකුණේ නොව උතුරු නැගෙනහිර පළාත්වලය.

දෙමළුන්ගෙන් පිරිසුදුකමවත් ලස්සන ජීවිතගැනවත් ආදර්ශයක් ගත නොහැක. මුස්ලිම් මිනිසුන්ගෙන් බුද්ධිය දැනුම හෝ හොඳ නරක ඉගෙනගත නොහැක. සිංහලයින්ගෙන් රටක් ගැන ඇති ආදරය, ජාතික හැඟීම, ඉවසීම ඉගෙනගත නොහැක.

සුනන්ද දේශප්‍රිය බූරුවා රාවයේ කාටූන් අඳින තකතීරු ටියුෂන් අංකල් රනිල්ගේ ඇ‍ටේ වැටෙනකම් බලාගෙන ඉන්න පඩ ශෝ කාරයෝ ගිහිල්ල බලපං. උඹල හීනෙන් දකින උතුරු නැගෙනහිර පළාතේ හැටි. ලංකාවේ ලස්සනම නගරය තියෙන්නේ නැගෙනහිර. සිංහල හිඟන්නන් හැමෝම ගිහිල්ලා ජිනීවාවල මේසෙන් බාස්ලාට පුක දුන්නත් උන් ලංකාව ආරක්ෂා කරන්නවත් උඹලාට පෙම් කරන්නවත් රට ගොඩ නගන්නවත් එන්නේ නැත.

උඹලගේ ලොකු ලොකු තියරි, මාර ‍‍උගත් දැණුම, මාර ලිපි, ලොකු ලොකු පොත්, විද්‍යාත්මක හැදෑරීම්, අහවලාගේ භාවිතාවන්, මොන මොන රෙද්දවල් කිව්වත්, නූගත් මෝඩ ගංකබර මරා නැතිවුනානං දැං වෙනකොට තොපේ පුකත් නැති වෙලා ඉවරයි.

15
ජන.
20

රන්ජන් රාමනායක – ජයලත් මනෝරත්න යනු සිංහල බෞද්ධ මිනිසුන්‌ගේ පාදඩ බටහිර සංස්කෘතියක ප්‍රතිඵලකි.

අපි ශ්‍රී ලාංකිකයන් බටහිර හා නැගෙනහිර මතවාදය අතර සිරවී ඇත. පෙරදිග දෘෂ්ටිවාදය යැයි කියන විට, ලාංකික අපගේ නහර හා ඩීඑන්ඒ තුළ ගැඹුරට මුල් බැස ඇති වසර 2500 තරම් ඈත අතීතයේ පිහිටි අපේම ශ්‍රී ලාංකික අනන්‍යතාව ගැන සඳහන් කරමි.
අවාසනාවකට මෙන්, අප සියල්ලන්ම බටහිර දැනුම උගත් අය වන අතර මෙම බටහිර දෘෂ්ටිවාදය තුළින් අපි දේවල් වටහා ගැනීමට නැඹුරු වෙමු. බටහිර අපට උගන්වා ඇත්තේ සුද්දන්ම අපගේ එකම ගැලවුම්කරුවා බවත් බටහිර දෘෂ්ටිවාී දැනුම ඕනෑම කෙනෙකුට වඩා උසස් බවත් ය.
මෙම කාරණය විචිත්‍රවත් ලෙස වටහාගෙන ඇති එකම පුද්ගලයා වන්නේ මහාආචාර්ය නලීන් ද සිල්වා ය. බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔහු අන්තවාදී, නපුරු බව සමහරු කියනවා, ඔහු යථාර්ථය සමඟ සම්බන්ධ නැති බව මට දැනෙනවා.
නමුත් මම මේ පුද්ගලයාට ගරු කරන්නේ ඔහු මේ කාරණය සම්බන්ධයෙන් තම මතය දැඩිව දැරූ එකම පුද්ගලයා වන බැවිනි. අද දින “කාලය” හි ප්‍රකාශයට පත් කරන ලද මහාආචාර්ය නලීන් ද සිල්වාගේ පහත සඳහන් දෑ කියවන්න.
                                                    
රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න
රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.
මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.  චින්තනය මෙහෙයවෙන්නේ බටහිරින්. පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද ජනමාධ්‍යයේ ද ඇත්තේ ඒ ආධිපත්‍යය. අප සිංහල බෞද්ධයන් ලෙස පන්සිල් ගන්නවා. එහෙත් සිංහල බෞද්ධ චින්තනයට එරෙහිව පන්සිල් කඩනවා. පන්සිල් රැකීම බයාදු පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට සමාජ සම්මුතියක් ප්‍රසිද්ධියේ නැති වුවත් තියෙනවා. පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නෙ නැත්තන් ගැහැණියෙක් ද කියල අහපු කාලයක් තිබුණා. දැන් ඇතැම් ගැහැණුත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. කොහොමත් මෙහි ගැහැණිය පසුගාමි බවක් හා ඉදිරිගාමීන් ගැහැණුන් නොවන බවක් කියැවෙනවා. ඊනියා ස්ත්‍රී විමුක්තිකාමින්ටත් පොඩි ඩ්‍රින්ක් එකක් ගැනීම වරදක් වන එකක් නැහැ. පන්සිල් කඩන්න බය නැති පුද්ගලයන් ඇති කෙරිලා. සමාජය පින් පව් හඳුනන්නේ නැහැ. විවිධ ආශාවන් පසුපස හඹා යෑමක් පමණයි අද කෙරෙන්නේ. සසර ගැන විශ්වාසයක් නැති සමාජයක පින් පව් කියා දෙන්න අමාරුයි. 
මා මාටින් වික්‍රමසිංහ එදිරිවීර සරච්චන්ද්‍ර ගුණදාස අමරසේකර ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඔවුන්ටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපෑවා. සරච්චන්ද්‍ර පසුකාලීන ව සිංහල බෞද්ධ චින්තනය දෙසට ගමන් කිරීමට උත්සාහයක් දැරූ බවත් අනෙක් දෙදෙනා එවැනි උත්සාහයක් නොගත් බවත් පැවසීම බොහෝ දෙනා රුස්සන්නේ නැති බව මා දන්නවා. ජාතික චින්තනයේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩීමක් ගැන කියැවෙන්නේ නැහැ.
ජයලත් මනෝරත්නත් අනෙක් බොහෝ දෙනා මෙන් ම බටහිර සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයට යට වූවා. මා කියන්නේ ඔහු පොඩි ඩ්‍රින්ක් එකක් ගත්ත ද  යන්න ගැන නො වෙයි. ඔහු පන්සිල් රැක්කා ද නැද්ද යන්න ගැනත් නො වෙයි. ඔහුට පඬි ආධිපත්‍යයට විරුද්ධ වීමට බැරි වුණා. ඔහුට ඒ සඳහා වුවමනාවක් තිබුණා ද නැද්ද යන්න ගැන මා කිසිවක් දන්නේ නැහැ. එහෙත් වුවමනාවක් තිබුණත් ශක්තියක් නම් නොතිබූ බව පැහැදිලියි. සමහර විට වුවමනාවකුත් නැති වෙන්න ඇති. ඔහුට ජාතිකත්වයකට වඩා තිබුණේ වාම කේන්ද්‍රිය බවක්.
අද සිංහල සමාජය විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය පසුවන්නේ දෙගිඩියාවකින්. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වීමේ වුවමනාව තියෙනවා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට බයයි. ඔවුන් එයට යට වෙලා. නිදහස් අධ්‍යාපනය මධ්‍ය මහා විද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ මේ යටත්වීම පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක ක්‍රම ක්‍රමයෙන් සිදු වෙලා. පඬි යථාර්ථය තවත් එහාට ගොස් ඊනියා යථාව උගත්කම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණ බවට පත්වෙලා. ඊනියා යථාර්ථයක් ගැන කතා නොකරන්නේ මා වැනි නූගතුන් පමණයි. සිංහල බෞද්ධ උගතුන් ද යථාභූතයක් ගැන කියවනවා. නිවන යථාභූතයක් ද?
රන්ජන් රාමනායක යනු පන්සිල් රැගෙන හෝ නැතිව හෝ පන්සිල් කැඩීමට බිය නැති කර ඇති පාදඩ සමාජයක මුදුන් මල්කඩ දප්‍රතිමූර්තිය දපාදඩ සමාජයක මුදුන් මල්කඩ කියන එක හිතට හරි නැද්දඑහෙත් අද සමාජයේ ඊනියා මුදුන් මල්කඩ කවුරුන් දඅපට කතා කිරීමට සිදු වී ඇත්තේ එවැනි නොගැලපෙන වචන මගින්. මේ කසිකබල් අධ්‍යාපනයේඊනියා ආකෘතික හා අනාකෘතික (ජනමාධ්‍යකලා කෘති වැනි) අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.
මේ පාදඩ සමාජය ජේ ආර් ජයවර්ධනගේ නිර්මාණයක් නොවෙයි. එය බටහිරයන්ගේ නිර්මාණයක්. පෘතුගීසීන්ගෙන් පටන් ගත් නිර්මාණයක්. ජේ ආර් එයට හොඳ තල්ලුවක් දුන්නා. කවුරු හරි අහන්න බැරි නැහැ සුරනිමල සුරාපානය කෙළේ නැද්ද කියා. නන්දිමිත්‍ර විරුද්ධවාදීන් ඝාතනය කෙළේ නැද්ද කියා. තවත් සමහරු කියන්න බැරි නැහැ එකල ගැහැණුන් පිරිමින් විවාහ වුණේ නැහැ කියලා. කසාදය කියන එක පෘතුගීසි වචනයක් වෙන්න පුළුවන්. විවාහ සහතික ඉංගිරිසින් අපට දුන් කොළ කෑලි වෙන්න පුළුවන්. එහෙත් පැරණි සෙල්ලිපිවල අහවලාගේ බිරිය යන අර්ථය දෙන වාක්‍ය තියෙනවා. බිරියක් වීමට සහතිකයක් අවශ්‍ය නැහැ. අද සහතික ඇති කාලයේ නියම බිරියන් හා අනියම් බිරියන් ඉන්නවා.
ඊනියා වික්ටෝරියා සුචරිතයකට පහර දීලා පැරණි සිංහල පිරිමින්ට ගිය ගිය තැන අනියම් බිරියන් සිටි සමාජයක් අපට තිබිණි යැයි කීමට බටහිරයන් වෙනුවෙන් සේවය කරන පඬියන් බලාපොරොත්තු වන්නේ දඑකල සහතික නැතිව ජීවත් වීම ඊනියා ලිවින් ටුගෙදර් නො වෙයි. තම සල්ලාල ජීවිතය වෙනත් ම චින්තනයක් සහිත ව ජීවත් වූ පැරණි සිංහලයන්ට ආරෝපණය කරන්නන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය මගින් විකෘත කෙරුණු මනසක්. පැරණි සමාජය තම පාදඩ සංස්කෘතියෙන් අර්ථකථනය කිරීම ද පාදඩ පඬි වැඩක් පමණයි.
රන්ජන් රාමනායක මෙන් ම ජයලත් මනෝරත්න ද බටහිරයන් ඇති කළ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵල පමණයි. දෙදෙනා අතර වෙනසක් නොතිබුණු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් අයකු නැතිව අනෙක් අය බිහිවන්නේ නැහැ. අද කලාව පමණක් නොව ක්‍රීඩාව ද සිංහල බෞද්ධයනට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. පාදඩ සංස්කෘතියෙහි ම ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රන්ජන් රාමනායකට කිසිවක් සිදුවන එකක් නැහැ. ඒ ඔහුගේ හඬපටවලින් මේ පාදඩ සංස්කෘතිය නිරූපණය වෙන නිසා. ඔහු ගැන මෙරට රන්ජන් කියන ආකාරයේ අධිකරණයෙන් (අධිකරණයට ගියොත්) ලැබෙන තීන්දුව කුමක් විය හැකි ද?
මේ කුමක් වුවත් සිිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ සිංහල විරෝධී ආධිපත්‍යය ගැන යම් හැඟීමක් තියෙනවා. ඔවුන්ට එයට විරුද්ධ ව යමක් කරන්න ඕන. ඔවුන් අති විශාල බහුතරයක් (සියයට හැත්තෑවක් පමණ) ගෝඨාභයට ඡන්දය දුන්නේ එබැවිනුයි. ඔවුන්ට බටහිර ක්‍රමයේ දියුණුවක් මෙන් ම බුදුසසුනේ චිරස්ථිතිය ද අවශ්‍යයයි. මේ දෙක ඒ අයුරින් ම එකට යන්නේ නැහැ. අප කල්පනා කළ යුත්තේ පළමුව සසුන රැක ගනිමින් බටහිරින් ගත යුතු දේ රැගෙන අපේ දියුණුවක් ඇති කර ගැනීම ගැනයි. ගෝඨාභය ඒ සඳහා පළමු පියවර තැබුවොත් ඔහුට ඉතිහාසගත වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා අනෙක් අය ඔහුට ඉඩ දෙන්න ඕන. මෙය සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ සටනක් නොවන බවත් මද්‍රාසා පාසල් ලියා පදිංචි කිරීම යනාදිය කොපමණ කළත් ආගම්වාදීන් ගෝඨාභයට ඡන්දය නොදෙන බවත් අප මතක තබා ගත යුතුයි.
මහාආචාර්ය නලීන් ද සිල්වා
23
ඔක්.
19

වියන්ගොඩ පිස්සු හුත්තිගේ පුතාගේ හැමිනෙන සිවල් සමාජය

සිවිල් සිවල් …!
Comments
22
ඔක්.
19

රනිලාභිවන්දනා ගාථාරන්නයේ ගැට පද විවරන, ලෙස්බියානු වග්ගයැ, රිඹි කිඹි සාහිත්තිය, සමනලවංශය ගැන සර්පයාගේ පොතේ ඇත

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

අවුරැදු 4 කට ඉස්සර කාලෙක සර්පයා නැවත හැව අරින මගුල ලෙස කතාවක් පැවත්වුනේ පබ් ඒකේය.  මරුවා පොර ටෝක් වලට කැමතිය. එනිසා මරුවා බැල්ම දැම්මේ එතනට එන නාකි හුටංලාගේ පොර ටෝක් අසන්නටය. මේ පාර පොරටෝක් තිබුනේ නැත. කාටත් අල්ලන පොත් ලියන හිල් ටිකක් වටේට කැරකැවෙමින් සිටියේය. මෙවර තිබූ විශේෂත්වය වුනේ වෙනදා හිටි නාකි හුටංලා දැං ලොං හැලුනු, පුක් වෙරලු ඇට වගේ වුනු, දත් හැලිච්ච ලොන්ත පොලොස් නාකි වී සිටීම පමනි.

මුන් රැළ අවුරුදු 40-50 තිස්සේ හැමදාම හැම හුත්තටම රිංගන මොලෝ රහක් නැති ජූනියර්  ප්‍රේමදාස බූරුවාගේ  පුකයලාය. මුන් අඹ වාරෙට පොල්ද, රඹුටන් කාලයට පුවක් ද විකුනන්න ට්‍රයි කරන එවුන්ය. ඇස් උල් කරමින් නාමල් ගේ ලැම්බෝගිනි රත්තරං අශ්වයාගේ ඇට දෙක බලා සිටි එවුන්ය.

මුන් උෂ්න කාලෙට මුහුදට බනින අතර ගල් බනිස් පරිප්පු එක්ක රහ කර කර කන එවුන්ය. අවුරුදු කල්ප 74 ක් වයසක චන්ඩියෙක් එතන පොරක් වී සිටියේ බල්ටි ගැසූ නිසා නොව විසිල් ගැසූ නිසාය. ඇට්ටිම්බෙන් ගිය, මිනීමරුවෙක් අරිහත් වී, සාම කුමරෙකු වී, තමන්ගේ සිරිපාදය ලාංචනය තියන්නට පබ් එකට වැඩ සිටියේය.

සර්පයා පොත්සන් කරනවා කියන්නේ මොකක්ද නියලා මරුවාට තේරුනේ නැත. තේරුනේ ම නැත. මරුවා බලාගෙන සිටියේය. මෙන්න සර්පයා මේ මහිලාවංශය කියන පොත් අත්සන් කරනවා. ඒකට මුන් කියන්නේ පොත්සන් කරනවා කියලාය. එහෙම නැතිව සර්පයා නිදිවැදුනු ගෑනුන්ගේ වතගොත පොතක ලියා තැබීම නොවේ. හැමිනෙනවා.

සති දෙකක් මරුවා හති දාගෙන සර්පයාගේ මහිලාවංශය කියෙව්වේය. ඒ මහිලාවංශය හැමිනෙන වර්ගයේ පොතකි. කියවන කොට නිකං කිංකි සෙක්ස්  ෆීලිං එන්නේය. තැනින් තැන ටැබූ රයට්, කම් ඊටින්, ලික්  ක්‍රීම් පායි, ස්නිෆ් ස්මෙලිං පුසි, ක්ලීනින් හර් ක්‍රීම් පායි, ත්‍රී සම් නොට් ටූ ක්‍රවුඩ්, කුක්හොල්ඩ් ගර්ල් ෆින්ගරින් වගේ ෆීලිංග් ද ආවේය. හයර්ඩ් ස්ටඩ් වයිෆ් චීටිං, හෝනි මෑන් ක්ලීනින් වයිෆ්, කන්ට් බස්ටර්ඩ් වගේ හැඟීම් ද අතරින් පතර ඇත.

ඊට අමතරව ඇන්ටික් බඩු කඩවල්වල ඩිල්ඩෝ සේල්ස් රෙප්ලා කියන ජාතියේ කතා, පන්සල් බිල්ඩිං අයිති නාකි හාමුදුරු මුදලාලිලා ලොඹු කටවල්වලින්  වසර ගනන් කියවන රජ කතා, පුස්කොල පොත් වල තිබූ මන්තර කෑලි, යක්ෂ දේව කුම්භාන්ඩ කතා, රාවනා ගැන ඇති ඉන්දියන් කතා, 7 වසර බුද්දාගම් පොතේ පාඩංවල තිබුනු කෑලි යහමින් තිබුනේය.  ඒ අස්සේ හිකුම් කවි ද තිබුනි.

මා දුටු 8 වැනිදා රනිලාගේ විප්ලව පොජ්ජ, ලොවහෙල්ලු මහින්දහරනය, රනිලානන්දය හා සිරිසේනාභිවන්දනා ගාථාරන්නයේ ගැට පද විවරන, ලෙස්බියානු වග්ගයැ සමග පොන්සි ජාතකය, රිඹි කිඹි සාහිත්තිය සමනලවංශය සර්පයාගේ පොතේ තිබුනේය.

ඉතාම අපූර්ව කොටස වූයේ කුකුසකු ගේ බිජ්ජේ දිග පලල මැන තිබීමේ කතාය. සර්පයාගේ බිජ්ජ ගව් 13 දිගය, ටොපා සීගිරි පර්වතය වැනිය, වැගිරෙන සුළු දිය මාවැලි නදිය මෙනි, මේක නග්ගාගෙන කෙලින රතිය ආභස්සර දෙව් ලොවට ඇසේ. එයින් කිරි සයුර කැරි සයුර වී ගෑනුන්ගේ ජංගි තෙමී ස්වප්න මෝචනය වී හිමාල පර්වතය මෙන් පයෝධර තුඩු ක්‍රැක් වෙනු ඇත.

එම්බා සර්පයෝ තොගේ සාහිත්‍ය කලාව කොහි ගියෙහි ද ? තෝ අපි හැමෝගෙම ගේ බූරු දුප්පත්කම සිංහල බූතයින්ට කියවන්න ලියල දැම්මා නේද ?

ඩිජිටල් ඇමතියා සහ හැමිනෙන ගායක හුත්තලා ප්‍රසිද්ධියේ අම්මට හුකන්න කීමත්, පිං මංත්‍රී ලියන මා දුටු 8 වැනිදා පොතත්, රනිල් කියවන වර්ගයේ සාහිත්‍ය පොත් කිලෝ ගානට අච්චු ගහන ඇටිටිම්බෙන් ගිය සනාගේ අම්මා පොතත්, දේශපාලන ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් ඇමති ලියූ, අනතුරක් අත ලඟයි වැනි පොතත්,  උගත් මාර බුද්ධිමත් අධ්‍යාපනයේ කෙල පැමිනි ග්‍රාමසේවක ජනපතියාගේ ගෙවී ගිය යූගයේ අනිවාර්‍ය ප්‍රකාශනයන්ය.

අනේ තොපි හදපු ආන්ඩු මගුලත් අරං හැමනියල්ලා… පුලුවන්නං ජූනියර්  ප්‍රේමදාස බූරුවාට චන්දෙ දීපියව්.

22
ඔක්.
19

දයාන් ජයතිලක අංකල්… ආචාර්‍ය පට්ටම කියන්‌නේ ගොංකතා කියන්න පුළුවන් ලයිසමක් ද

Karuna Parami

ආචාර්‍ය දයාන් ජයතිලකයන් වෙත,

මා ඔබ තරම් උගතෙකු හෝ විදවතෙකු නොවේ.නමුත් ඔබට සරල සාමාන්‍ය දැනුමින් ගැටලුවක් විසදාගත හැකිය. පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය රාජපක්ෂ සිටිනවා සහ ගෝඨාභය රාජපක්ශට විවිධාකර චෝදනා එල්ල කරන්නම ඔබට සිතෙන්නේ ඇයි??

1.ඔබගේ තානාපතිකම සහ වරදාන වරප්‍රසාද රැකගැනිමට.

2.වියත් මගේ ඉහල නිළතල ඔබට නොලැබුනු නිසා,
වියත්මග,එළිය සංවිධානය සහ ගෝඨාභය රාජපක්ෂට දැන් දැන් ලැබෙන ඉහල ප්‍රතිචාර ලැබෙන නිසාත් ඔබගේ හිතේ ඇතිවන කෝපය, කුහකත්වය සහ ඊර්ෂ්‍යාව.

3.ඔබ දැන් මහලුය ,එම නිසා ඔබට පසුගිය සමයේ සිදුවූ සියල්ල අමතක වී ඇති නිසා.

එජාපයේ මඩ බලකාය මගින් බුකිය තුල සංස්කරණය කර දමන ගොන් විඩියෝ ඇසිල්ලකින් බැලිලකින් තොරව මිතුරන් අතරේ බෙදා ගන්නේ රන්ජන් රාමනායකට වඩා අන්ත විදිහටය. රන්ජන් රාමනායක හා ඔබ අතර ගොන්කමේ වෙනසක් මට පෙනෙන්නට නැත..
වැඩේ වැරදුන තැන ඔබ එම මඩ වීඩියෝ සුක්ශමව delete කරයි..

ඔබට මම කියන්නම් පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයට මේ ආන්ඩුව ඍජුවම වගකිවයුතුම වන්නේ ඇයි කියලා,

රාජ්‍ය බුද්ධි අංශ 97 වතාවක් දැනුවත් කරලත් ඒ වෙනුවෙන් කිසිම පියවරක් නොගෙන, නිකරුනේ අහිංසක මිනිස් ජීවිත සිය ගණනක් මැරෙන තත්වයට වැඩ කලේ ගෝඨාභයද??

ගෝඨාභය රාජපක්ෂ ආරක්ශාක ලේකම්ව සිටි සමයේ බුද්ධි අංශ නිළධාරින්ව එතනට අනියුක්ත නොකරන්න 97 වතාවක් තියා එක වතාවක්වත් ඔය බුද්ධි තොරතුරු ලැබෙන්නේ නෑ.. හැබැයි 97 වතාව දැනුවත් කරලත් මේ ආන්ඩුව පියවරක් ගත්තේ නෑ…

ඔබ දන්නවාද??
සහරාන්ලා ඇතුලු අන්තවාදි කන්ඩායම් පිළිබද සංවේදි බුද්ධි මෙහෙයුමක සිටි නිළදාරියාව ඉවත් කොට ඔහුව වේල්ලක් ආරක්ශා කිරීමට අනියුක්ත කල බව..

පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකර රිශාඩ් බදුර්දීන් ඇතුලු අන්තවාදි දේශපාලකයින් සිටින්නේ ඔබ සහයෝගය දක්වන සජිත් ප්‍රේමදාසගේ ඔඩොක්කුවෙ බව ඔබට අමතක වී ඇත..

ඔබට කීමට කරුණක් ඇත, මා සිතන විදිහට පාස්කු ඉරිදා බොම්බ පිපිරීමෙන් මාස 6ක් යනතුරු කිසිම කරුණක් ඉදිරිපත් නොකල ඔබ මේ අද ඊයේ සිට නින්දෙන් ඇහැරුණාක් මෙන් ගෝඨාභය රාජපක්ෂට චෝදනා කිරිම පිළිබදව, ප්‍රහාරය පිළිබද කරුණු වසන් කිරිම ඔබ කල ලොකු වරදකි…

මම ඔබ තරම් උගතෙකු නොවේ, හැබැයි ඔබට වඩා සමාන්‍ය ජනයා බුද්ධිමත්ය….

මම අවසාන වශයෙන් ඔබගේ පොස්ටුවකට ඔබගේ මිතුරෙක් දැමු කමෙන්ටුවක් උපුටා ගන්නෙමි…

“97 වතාවක් බුද්ධි අංශ දැනුවත් කරලත්,බොම්බ පුපුරලත් මාස 6ක් යනකන් මොකුත් නොකිය ඔයා අම්මට හැමනුනාද දායාන්.”

Tk perera
ටි.කේ පෙරෙරා

Image may contain: 1 person, text
30
සැප්.
19

අනුර කුමාර දිසානායක‌ෙගේ පුංචි අම්මාට ලැබුනු බබා (පින්තූර සහිතයි)

7320221

කවුද මේ අනුර කුමාර දිසානායක නම් තිරිසනා

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා  හැටියට අනුර කුමාර පත්කර ඇත. මෙම අපේක්ෂකයා සමග විද්වත් ජනතා බලවේගයක් පවතින බව ඔවුහු පුන පුනා කියති. මෙම ප්‍රෝඩාකාරී කතා අද කියන ජේ වී පි යේ අතීත චර්යාව බලා තීන්දු ගත යුතුය

ජවිපේ බූරුවන් කල විවේචන

දකුණු අධිවෙගී මාර්ගය හැදුවේ මාලු තියල් ගෙනියන්නද- වර්තමානයේ මෙම අධිවේගී මාර්ගයේ වටිනාකම පහ සමත් දරුවකුට උනත් වැටහේ.

මේ අධිවේගී මාර්ග වලට දාල තියෙන්නේ  රත්තරන්ද? සියගුනයකට වඩා ඇස්තමේන්තු කරලා ගත්ත කොමිස්  අපි ජනතාවට බෙදල දෙනවා- අද දක්වා ක්‍රියාත්මකවූ ජනාධිපති කොමිසන්, එෆ් සී අයි ඩී හරහා අඩුම ගන්නේ මෙම කොමිස් ගත්ත යයි කි බොරුව ගැන කිසිම නඩුවක් හෝ ගොනු කර හෝ නැත

මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් – සුදු අලියෙක් නම්  ඉන්දියාව එයමිලදී ගන්නට පොර කන්නේ ඇයි.

මාගම් පුර වාරයේ පතුලේ කළු ගලක් මේක රාජපක්ෂට හදපු පිනුම් තටාකයක්- එහෙම නම් චිනේ මේක මිලට ගත්තේ නිවාඩුවට පීනන්නද

මෙම කරුණු කීපය දෙස බලු විට අනුර කුමාර  යනු තම වාසියට හිතු මනාපේ බොරු කියන අනාගතය පිළිබද කිසිම දැක්මක් නැති. ද්වේශයෙන් පමණක් තම ජීවිතය ගෙනියන පුද්ගලයෙක් බව තේරුම් ගැනීමට අපහසු නැත. මෙවැනි දාමරික පුද්ගලයකු වටේ කිසිම ශිලාචාර මිනිසෙකුට සිට ගත හැකිද?

 

 

 තිරිසනුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා

1971 1988 1989 කල වලදී ඇතිකළ සන්නද්ධ අරගල වලදී සිදුකල මනුෂ්‍ය හා දේපල හානි ගැන කතා  නොකරමු.

යහපාලන රජය පැමිණීමෙන් පසු

2017 දී ප්‍රජාතන්ත්‍ර විරෝධිවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනිවත් අලුත් පළාත්පාලන මැතිවරණ නිතියක් සම්මත කර ගැනීමට ජවිපෙ උදවු කළා.

පළාත් පාලන මැතිවරණයට සුළු වෙනස් කම් ගෙනෙන මුවාවෙන් පනතක් ගෙනවිත් කාරක සභා අවස්ථාවේදී සම්පුර්ණයෙන්ම වෙනස් මැතිවරණ නීති ක්‍රමයක් එයට ඇතුලත් කර යහපාලන රජය සමග එකතුවී එය සම්මත කලේ විපක්ෂයට අඩුම තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ යාමට අවස්ථාවක් නොදෙමින්ය.

කාන්තා  නියෝජන පනතේ මගඩිය

2107 දී 16/17 අංක දරන කාන්තා නියෝජනය වැඩි කිරීමට වගන්ති හතරකින් යුත් පනතක් ගේනවා.  එයටද කාරක සභා අවස්ථාවේදී සංශෝධන 38 එකතුකර සිමා නිර්නය අවසන් වන තුරු පළාත් සභා චන්ද  කල්  දැමීමට අවශ්‍ය නීති සහිත පනත  ස්ථාවර  නියෝග වලට හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සම්මත කර ගැනීමට ජවිපෙ පුර්ණ සහය යු එන පි යට දුන්න.

අඩුම ගානේ මෙයට එරෙහිව විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ යාමට ඉඩක් නොතබා කතානායක කරු ජයසුරිය ඒකාධිපති ස්වරුපයෙන් එයට අත්සන්  කළා. පනත සම්මතව කතා නායක අත්සන් කල පසු වෙන කල හැකි කිසිවක් නැති උනා

ජවිපෙ යු එන්පියත් සමග එක්ව දිගින් දිටම කල මෙම ඒකාධිපති ක්‍රියා නිසා තමයි 2018 අග භාගයේදී පාර්ලිමේන්තුව තුල පුටුවලින් ගහල නීති විරෝධිව හා ස්ථාවර නියෝග වලට පිටින් විශ්වාස භංග සම්මත කරන්න යන වෙලාවේදී ඒවා වලක් වන්නට පාර කැපුනේ.

යෝජිත තකතීරු යහපාලන ව්‍යවස්ථාව

මිට අමතරව ත්‍රයි නිකායික භිෂුන් වන්සේලා මෙන්ම කතෝලික හින්දු හා මුස්ලිම් පුජක වරුන්ද විරුද්ධවූ යහපාලන රජයේ රට බෙදන යෝජිත ව්‍යවස්ථාවට අනුර කුමාර ඇතුළු ජවිපෙ එක පයින් කැමති උනා

අධිකරණ බලයට අභියෝග කිරීම

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ජවිපෙ  නායකයා  2018 මැයි 29, ප.ව. 01:03 ප්‍රකාශ කලා කිසිම උසාවියකට පක්ෂ විනය පරීක්ෂණයකට  එරෙහිව තහනම් නියෝග දීමට නොහැකි කල යුතුයි කියල.

ලංකාවේ  නෙවෙයි ලෝකේ කොහෙද උසාවියක දෙන තහනම් නියෝග අවලන්ගු  කිරීමට ව්‍යවස්ථා සම්මත කරන්නේ. මෙම ප්‍රකාශය 1988 භීෂණ යුගයේ ජ විපෙ ගෙනගිය කැන්ගරු අධිකරණ වල අමිහිරි මතකයන් යලිත් මතක් කර දෙනවා

 ‌ෙගාබ්බ අනුර කුමාරගේ ඒකාධිපති වියරුව

යහපාලන රජය ආ දා සිට ජවිපෙ අධි බලැති ජාතික විධායක කමිටුවේ ද්‍රවිඩ සන්ධානය සමග එකට හිදරාජ්‍ය ආයතන වලට පනිමින් හොරු අල්ලන වැඩේ පටන් ගත්ත . මෙම කමිටුවට කබිනේට්ටුව අභිබවා තීන්දු ගැනීමට බලය දුන්න

දුෂණ මර්ධන කොමිසමේ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා එහි ඍජු අධීක්ෂණය අනුර කුමාර දිසානායක යටතට පත්කලා ඉන්පසු ජවිපෙ සාමාජිකයන් පොලිසියේ බලය අතට ගත්තේ හිට්ලර් ගේ ගෙස්ටපෝ පොලිසිය මතක් කරවමිනුයි.

එෆ් සී අයි ඩිය පිහිටුවීමෙන් පසු රනිල්  වික්‍රමසිංහ හා එක්ව අනුර කුමාර එහි ඍජු අධීක්ෂණ බලය ගත්ත.

මේ සියලු බලතල පවරාගත් අනුර කුමාර ඇතුළු යහපාලන නඩය ඇල්ලු හොරකම් මොනවද?  බොරු චෝදනා  දමා  අත් අඩංගුවට ගත සියලු නිලධාරීන් හා දේශපාලනඥයින් එකිනෙකා අද වෙනකොට අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරමින් පවතිනවා.

අනුර කුමාර  කලේ තමන් ගේ තරහ පිරිමහමින් යු එන පි යේ කොන්තරාත්තුව කරන එක පමණයි.

ඔවුන් තමන් ගේ මුළු කාලයම බොරුවට හොරු අල්ලනවායයි කියමින් විරුද්ධ දේශපාලනඥයින්ගෙන් පලි ගත්ත.

හැබැයි මේ අස්සේ ජාතික ආරක්ෂාව වල පල්ලට ගියා. සහරාන්ලා සංවිධානය උනා. ජවිපෙ  ජාතික ලැයිස්තුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහා මොළ කරුගේ පියා චන්දෙට ඉල්ලුවා.

කතෝලික මිනිසුන් සියගණනක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල වී පවුල් අනාත වුනා

මේ අනුර කුමාර ඇතුළු ජවිපෙ ක්‍රියා කාරිත්වයෙන් බිදක් විතරයි. මේසියල්ල දැන දැන තවත් ජවිපෙට චන්දයක් දෙන්න මිනිහෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහු  මැරි ඉපදුන කෙනෙක් විය යුතුයි.

28
අගෝ.
19

උපුල් ශාන්ත සන්නස්ගල හොරාට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නඩුව

Leshan Prabodha Widanagamachchi

ඕයි Upul Sannasgala තමුසෙ කැ# හොරෙක් නෙ ඕයි, රැඩිකල් හොරෙක් 😂

බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්රශ්න පත්ර හොරකම” නමැති ග්රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්ය නම් මේ බව කොළඹ විශ්ව විද්යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්රශ්න පත්ර හොරකම

ජනප්රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්රකට මොහු 2003 දී රජයේ ප්රශ්න පත්ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්රශ්න පත්රය විකුණා ඇතිබව අධ්යාපන අමාත්යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්රශ්න පත්රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්රශ්න පත්රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්රශ්න පත්රයේ ප්රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්රශ්න පත්රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්රශ්න පත්රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.

පියසේන කහදගමගේ ලියූ ප්රාදේශීය ව්යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්රීය පොත් කොල්ලකෑම.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්රවේශයට සුභ පතමි.

අනව තප්ත විල

27
ජුනි
19

පාක්‍යසෝති සරවනමුත්තු නැමැති කොටි ඒජන්ත උන්නාන්සේ ගේ හැමිනෙන මානව හිමිකං

රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා.. සාෆිට විරුද්ද කට උත්ත වෙනස් කරන්නැයි බලපෑම්..

මහනාහිමිවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි කරවා උන්වහන්සේලාගේ අනුශාසනාවන්ට වැට බඳින අතරතුර වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කරන මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන ලෙස ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසුගිය වසර 04 පුරා සිංහල ජනතාව ප්‍රකෝපයට පත් කරන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනු අපට දැකගත හැකි වුණා. ඒ වගේම පසුගිය පාලන සමයේ අසාද් සාලි ඉන්දියාවේදී පවසා තිබුණා, ‘මුස්ලිම් තරුණයන්ට ළඟදීම අවි ආයුධ ගැනීමට සිදු වේවි’ කියා. මෙවැනි අන්‍ය ජනකොටස් ප්‍රකෝපකාරී කරවන, අගතියට පත්වන ප්‍රකාශ සිදු කළ අවස්ථාවල පාක්‍යසෝති සරවනමුත්තුගේ ‘එන්ජීඕ පඩුපුල් ආසනය’ උණු වන බවක් අප නම් දැක නැහැ. ඒ කිසිම අවස්ථාවක පාක්‍යසෝති සරවනමුත්තු පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ බවක් අපට වාර්තා වී නැහැ. මේ ජනතාව ප්‍රකෝපකාරී කරවන ප්‍රකාශ හමුවේ නිහඬව සිටි පාක්‍යසෝති සරවනමුත්තු ‘එන්ජීඕ බත්බැලයා’ අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශයත් සමඟ බලවත් ප්‍රතිචාර දැක්වීමට යනවා. මේ එන්ජීඕ බත්බැලයා සමඟ සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.

‘බොරු පැමිණිලි’

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. සාධාරණව සිතා, අන්‍ය ජනකොටසක් ප්‍රකෝපකාරී කරවන, ඔවුන් අගතියට පත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑම මොහොතකම ඊට ප්‍රතිචාර දැක්වීමක් මේ අය කර ඇත්තේ නැහැ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත. මේ අගතිදායී ක්‍රියා පිළිවෙත වටහා ගනිමින් මේ පාක්‍යසෝති සරවනමුත්තුලාගේ පැමිණිලි සත 05කට ගණන් ගත යුතු නැහැ. අනෙක් කරුණ තමයි පාක්‍යසෝති සරවනමුත්තු මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අස්ගිරි මහා නාහිමි කළ ප්‍රකාශය විකෘති කර උපුටා දක්වමින්. පන්සලට පැමිණි උපාසක අම්මලා කිහිපදෙනෙක් ‘දොස්තර සාෆි වැනි අහස පොළොව නුහුලනා අපරාධ කළ අයකු ගල් ගසා මැරිය යුතුයි’ කියා කී කතාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් තමයි මහනාහිමියන් සිදු කරන්නේ. ඒ උපාසක අම්මලාත් ‘ගල් ගසා මැරිය යුතුයි’ කියන්නේ එසේ කළ යුතු නිසා නොවෙයි, ඉතා බරපතළ වරදක් සාෆි කළ බව මහනාහිමියන්ට කියන්නයි. මෙතැනදී මහනාහිමියන් හෝ ඒ උපාසක අම්මලා හෝ කිසිවකු ගල් ගසා මැරිය යුතුයි කියා පවසා නැහැ. අපේ රටේ නීතිය අනුව කිසිවකු ගල් ගසා මරන්නත් බැහැනේ. මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කළා නම් ඒකත් වෙන්න තිබුණා. බෞද්ධ සංස්කෘතිය යටතේ ‘ගල් ගසා මැරීමක්’ ගැන අපට හිතන්නවත් බැහැනේ. නමුත් සාෆි කළ අපරාධයේ සැහැසිකම පෙන්වා දෙන්නයි මේ වචන යොදා ගෙන ඇත්තේ. එය ඉතා පැහැදිලියි.

‘අස්ගිරි මහනාහිමි මට්ටු කරන්න හදනවා’

එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ. ‘අස්ගිරි මහනාහිමියන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථගන්වා පොලිස් පැමිණිලි කරන්නේ උන්වහන්සේ මට්ටු කරන්නද?’ කියා අපි දැන ගැනීමට කැමතියි. මේ පාක්‍යසෝති සරවනමුත්තුලා කියන්නේ 2015 ජනවාරි 08 බලපෙරළියට කර ගහපු අය. රට මෙවැනි උගුලකට ඇද දැමීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අය. මේ අයට ඕනෑ විදියට පොලීසිය ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතළ තත්වයක් රට තුළ උද්ගත විය හැකියි.

‘රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා’

දොස්තර සාෆි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගර්භාෂ යුද්ධයකින් සිදු කළ අපරාධයට අදාළව නොවෙයි. අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙනුයි. එහෙත් ඔහුට එරෙහි රහස් පොලිස් පරීක්‍ෂණ සාධාරණ ලෙස සිදු නොවන බව පෙන්වා දීමට මා එක් උදාහරණයක් කියන්නම්. දොස්තර සාෆි මිලදී ගෙන ඇති ඉඩමක නීත්‍යනුකූල වටිනාකම ලෙස දක්වා ඇත්තේ ලක්‍ෂ 34ක්. ඒ ඉඩම දොස්තර සාෆිට විකුණු කෙනා පොලීසියට කට උත්තරයක් ලබා දෙනවා, ‘මම දොස්තර සාෆිට මේ ඉඩම විකුණුවේ කෝටි 03කට’ කියා. දැන් ඒ කටඋත්තරය දුන් කෙනා රහස් පොලීසියට කැඳවා එහි මහත්තුරු බලකරනවා ‘ඔයා ඒ කටඋත්තරය වෙනස් කරලා මේක සාෆිට වික්කේ ලක්‍ෂ 34ට කියා කියන්න’ කියලා. දැන් රහස් පොලීසිය රිෂාඞ් බදියුදීන් බේරාගන්න චරිත සහතික දෙනවා වගේ දොස්තර සාෆි නාවලා, පුයර දමන්න හදනවා. අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරන තිප්පොළක් බවට අද මේ රටේ රහස් පොලීසිය පත් කරලා.

‘හේමන්ත රන්දුනු හිරේ දාන්න හදනවා’

දැන් ඒ අපරාධකරුවන් බේරාගන්නා තිප්පොළක් වුණු රහස් පොලීසියේ ඉන්නා මහත්තුරු ටික දොස්තර සාෆිගේ ගර්භාෂ යුද්ධය ගැන රටට අනාවරණය කළ හේමන්ත රන්දුනු නැමති මාධ්‍යවේදියා හිරේ දමන්න හදනවා. එක පැත්තකින් අස්ගිරි මහනායක හිමියන්ගේ අනුශාසනාවලට වැට බඳින්න යනවා. අනෙක් පැත්තෙන් වහාබ්වාදී අන්තවාදය ගැන ලියන්න බැරි විදියට මාධ්‍යවේදීන් හිරේ දාන්න යනවා. දොස්තර සාෆිට එරෙහි මව්වරුන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 1000 ගැන කිසිදු පරීක්‍ෂණයක් නැහැ. ඒත් වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීමට හේමන්ත රන්දුනු හිරේ දමන්න හදනවා. මේ රාජ්‍යය අද වහාබ් අන්තවාදය පෝෂණය කරන රාජ්‍යයක් බවට පත් කරලා ඉවරයි. ‘මේ තත්වය දෙස නිසොල්මනේ බලා නොසිට ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන්න’ කියා අපි මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනකොටස් වෙතින් ඉල්ලනවා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

1,455 Viewers



අනවශ්‍ය දේවල්

  • 206,351 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2020
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය