Archive for the 'ජවිපේ' Category

20
පෙබ.
19

අනුර කුමාර හැමනියන් හු#% පුතා දැන් මගුලක් කතා කරනවා…

Tharuna Aruna

අනේ හැමනියන් හු#% පුතා දැන් මගුලක් කතා කරනවා..මාතර ඉදල කොට්ටාවට පැය එකහමාරකින් එන්න පරක් හැදුවම ඒ පාර හැදුවේ ඇඹුලතියල් ගෙන්නද කියල අහපු ගොතයා දැන් කියනවා කොට්ටාවේ ඉදන් බොරැල්ලට යන වෙලාව ගැන……

රටට කෙල වුනත් මොකදැයි සිතා පටු අරමුණින් අද දවසේ තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. මොවුන් කිසි දිනක රට දියුණු වනවා දැකීමට අකමැති පිරිසකි. ඒ ඔවුන්ගේ දේශපාලනය රැදී තිබෙන්නේ විවේචනය තුළ පමණක් වන බැවිනි. ජවිපෙට ඇමති තනතුරු දුන්නද ඔවුන් වැඩිකල් ඒවා නොදරන්නේ තනතුරු වලට නිර්ලෝභී , බල තණ්හාවක් ෆන්ඩමන්ටලි නැති නිසා නොව තමන්ගේ මුඛරි දේශපාලන දර්ශනය බලයට පැමිණ යථාර්තයක් කළ නොහැකි නිසාය. කොටින්ම තමන්ගේ දේශපාලනය තමන් අතින්ම බොරුවක් වන නිසාය. ඔවුන් කරන්නේ එහාට මෙහාට හැමදාම බැන අඩගසමින් සියලු දේ කඩාකප්පල් කරන අතිශය කුහක දේශපාලනයකි.

මෑත කාලයේ අනුර කුමාර ගැන විජේදාස රාජපක්ෂ (ලක්ෂ 25 ටඅමතරව ) පැවසුවේ පක්ෂ නායකයකු යයි කියාගන්න මේ පුද්ගලයා ඒ බව වත් නොසිතා අමුලික බොරු වපුරමින් පසුගිය රජය පෙරලා දැමීමට කටයුතු කොට ඔවුන් දැන් අපටත් ඒ දෙයම කිරීමට එන බවයි.

අවන්ගාඩ් සිද්ධිය ගැන කියූ බොරුව ගැන ප්‍රසිද්ධ සංවාදයකට එන්නැයි ආරාධනා කල විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ දෙපාමුල වැඳවැටී ඔහු ලවාම විජේදාසට තදින් අවවාද කොට එම සංවාදය වලක්වා ගත්තේය. පසුව එක් අවස්ථාවක මාධ්‍යවෙදියකු මෙය මතු කළ විට අනුරකුමාර පැවසුවේ තමාගේ බොරු හේගුකොටගෙන ඇමති පුටුවේ වාඩි වී දැන් තමාට අබියෝග කිරීම සදාචාර නොවන බවයි.

මාධ්‍යවේදියාට පැවසුවේ එය ඔබම කල්පනා කර බලන්න යනුවෙනි. මින් කරුණු දෙකක් ඔප්පු වෙයි . එකක් පසුගිය රජය පෙරලන්න සැලකිය යුතු ප්‍රමාණයක් අනුර කුමාර බොරුව වපුරා ජනතාව නොමග යැවූ බව විජේදාස ප්‍රසිද්ධියේ පිළිගැනීමයි. අනික විජේදාසට ඇමති තනතුරු ලැබීමට ඒ පච අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හේතු වූ බවත් සංවාද වලට අභියෝග නොකොට විජේදාස දැන් ඊට කෘතගුණ දැක්විය යුතුබව අනුර කුමාර විශ්වාස කිරීමයි.

පසුගිය ජනාධිපතිවරණයේ තිබුනේ තෝරා ගැනීම් දෙකකි. එකක් මහින්ද දිනවීමට බුලත්කොලයට කතිරය ගැසීම සහ මහින්ද පරාජය කිරීමට හංසයාට කතිරය ගැසීමයි. ඔව්හු පැහැදිලිවම මහින්ද පරාජය කළ යුතු බව කීවේ අනෙක් පැත්තෙන් හංසයාට චන්දය දෙන්න යන කරුණ මයි. ඒ මොහොතේ මහින්ද පරාජය කරන්නේ ටැක්ටරයට හෝ ලන්තරුමට කතිරය ගැසීමෙන් නොවන බව මේ ටිල්වින් අනුර තොත්ත බබාලා හැර ගමේ බෝක්කු වල පෝස්ටර් අලවන නූගත් තරුණයා පවා ඉහළ අණ නිවැරදිව තේරුම් ගත්තේය.

දැන් ජවිපෙ කියන්නේ අමුතු කතාවකි. දැන් සිරිසේනගේ කඩේ බඩු සුවර් නැත්තම් ඊටද ජවිපෙ වගකිව යුතු නැද්ද ? ඉස්සර මව්‍බිම නැත්තම් මරණය කියූ ජවිපෙ 6000ක් මහපොළවට පස් කළ එජාපය සමග අද ඩීල් දමාගෙන ධනපති පන්තියට එරෙහිව නිර්ධන සටන කරන්නේ එජාපයෙන් සල්ලි ලබාගෙනය.

අධිරාජයා විරෝදී සටන කරන්නේ ඇමරිකානු ඩොලර් වංචාසහගතව තම පක්ෂයට ආයෝජනය කර ගනිමිනි. එක අතකට මෙවැනි සරල ක්‍රමවලට මාරු වී මහපාරේ කැට හොල්ලමින් ජනතාවට මහ මග දුන් හිංසනය නවතා දැමීම ගැන නම් ජවිපෙ නූතන නායකත්වයට ස්තුති වන්ත විය යුතුය. නමුත් මිනිසුන් රවටමින් ජවිපෙ කරන මේ සෙල්ලම හෙළිදරව් කළ යුතුය. රාජ්‍ය අරාජික කොට දැන් ජවිපෙ බොරදියේ මාළු බාන්නට පටන් ගෙන තිබේ. මේ කාලකන්ණින්ට එළැබෙන මැතිවරණයකදී ජනතාව නිසි පාඩම් ඉගැන්විමට අමතක නොකළ යුතුය.

Advertisements
13
පෙබ.
19

ජනාධිපති අනුර කුමාර දිසානායක

ඔහේලට apple phone දුන්නේ කවුද?
පක්ෂ සමාජිකයො
————————-
ඔහේලට බිස්නස් කැලෑසියෙ යන්න ටිකට් අරන් දෙන්නෙ කවුද?
පක්ෂ සමාජිකයො 
—————————-
ඔහේලට අයර්ලන්ත යෙ මාලිගා නැහැ කියල ඔප්පු කරන්න හැරුණු තෑපෑලෙන් අයර්ලන්ත ට යන්න සල්ලි කොහෙන්ද ?
පක්ෂ සමාජිකයන් උදව් කලා
———————————
ලක්ෂ විසිපහ දුන්නේ කවුද ?
පක්ෂයේ සමාජිකයො එතන විජේදාස රාජපක්ෂ හිටිය එච්චරයි .
——————————–
ලයිට් කණු පෙරල⁣නකොට බීල හිටියද ?
නැහැ බීපු එකෙක් ඉම්බා
———————————-
රනිල් ට අගමැති පුටුව අහිමි වෙනකොට උසාවි ගියෙ ඇයි
එ ප්රජාතන්ත්රවාදය
———————————
රනිල් මහ බැංකු මංකොල්ල යට සම්බන්ධ යිද?
තාම නීතියෙන් ඔප්පු වෙලා නැහැ
———————————– මාධ්ය කළුයිද?
රනිල් ට ගහන මාධ්ය කළුයිනෙ
—————————————–
පවතින රජය ඡන්ද කල්දැමීම ගැන උසාවි යන්න අදහසක් නැද්ද
ඇයි අපි හැමදාම ස්ටේජ් එකෙ ඔව කියනවා
————————————————————-
හිටපු අන්තරෙ සමාජිකයකු වූ ප්රේමරත්න මධූෂ්ල ට උදව් කරන්න ඩුබායි ගියාද?
එව අපි දන්නෙ නැහැ , ලෝයර්ලගේ අයිතිය සල්ලි ගෙවන සේවා දායකයාගේ නඩුවට පෙනී හිටින එක…අනිත් අතට මධූශ්ටත් අයිතියක් තියෙනව ලෝයර් කෙනෙක් ගන්න…අපි ඒ අයිතියට ගරු කරනවා… ——————————————————————

නිරොශන් මධූෂ් ගෙ තාත්තා ගෙ මල ගෙදර ගියාද?
——————————————————————-
අමමට $#@&* 😱 ඔකා මල ගෙදර යනව මම ඇස් දෙකෙන් දැක්කා
ඔකට සාප්පු කරන්න කළු සල්ලි දුන්නේ මධූෂ්
මල ගෙදර ගියෙ මොකටද සල්ලි නුදුන්න නම්
—————————————————————–

මොල ඇත්තෝ තේරුම් ගනිත්වා

08
පෙබ.
19

එකම ජාලයක් කුඩු පරපුරක් සත්‍යාාංගනී නම් සභාපතිනියක්

31
ජන.
19

ඩයස්පෝරා සල්ලි වැඩ කළහොත් 20 වැනි සංශෝධනය එක් දිනකදී විවාද කොට සම්මත කළ හැක…

Image may contain: 1 person, smiling
ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ්. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා නැවත බලයට ගෙන එ්ම සඳහා ඔවුන් විසින් ඉටුකළ කාර්යභාරය නිසා බවද ඔහු විසින් පවසා ඇත. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය ඔවුන් ද ඇතුළත් වන ආණ්ඩුවට ලැබී නැත. එ් සඳහා ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නියෝජනය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයෙන් මන්ත‍්‍රීවරු 24ක් ආණ්ඩුවට ගත යුතුය.

මේ වන තුරු එම අභියෝග ඔවුන්ට ජයගත නොහැකි වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ප‍්‍රබල දේශපාලන තීන්දුවක් නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට යන මන්ත‍්‍රීවරුන්ට ඇමැති පදවි ලබා නොදෙන බවට ඔහු විසින් ගනු ලැබූ දැඩි තීන්දුව නිසා චන්ද්‍රිකා මැතිනිය ගේ ‘කණවැල’ අල්ලන මන්ත‍්‍රීවරුන් පිරිස තවමත් දෙගිඩියාවෙන් පසු වෙති. එහෙත් දෙමළ ඩයස්පෝරාව විසින් එකාට රුපියල් මිලියන 500ක් බැගින් ලබාදීමට නියමිත බවට පැතිරෙන කට කතා අනුව එම තත්ත්වය එක් දවසක දී වුවද වෙනස් විය හැක. කෙසේ වෙතත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් කුමන හෝ හේතුවක් නිසා දින වකවානු සඳහන් කිරීමට සමගාමීව අගමැතිවරයා විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවා නව ව්‍යවස්ථා කෙටුම්පතක් එම සභාවට ඉදිරිපත් කොට ඇත. නමුත් අගමැතිවරයා පවසන්නේ එය කෙටුම්පතක් නොව වාර්තාවක් බවය. එසේ වුවත් එම වාර්තාවේ ඉංග‍්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පිටකවරයට පසුව එන පූර්විකාවේ සිංහල භාෂාවෙන් සඳහන් වන්නේ මෙසේ ය. ‘‘මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රදානය කර සිටිනු ලැබේ.’’ එම පිට කවරයේ ඉංග‍්‍රීසියෙන් සඳහන් වන්නේ මීට පෙර නිකුත් කළ අතුරු වාර්තා සහ උප කමිටු වාර්තා මත පදනම් වූ වාර්තාවක් ලෙස එම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව ය.

එම ලේඛනයේ අවසාන කොටසට ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය හැර සෙසු දේශපාලන පක්ෂ විසින් ලබාදුන් යම් නිර්දේශයන් ලෙස අඩංගුකොට ඇත. පිටු 253 කින් සමන්විත මුල් කොටසේ අඩංගු වන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් බව සාමාන්‍ය පෙළ සිසුවකුට වුවද තේරුම් ගත හැක. එහි පළමු පරිච්ෙඡ්දය වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම ‘ජනතාව, රජය සහ පරමාධිපත්‍ය ලෙස’ හඳුන්වා ඇත. එම පළමු පරිච්ෙඡ්දය සැලකිල්ලෙන් කියවීමේ දී නව ව්‍යවස්ථාවේ සැබෑ සම්පාදකයින් වන එම්. එ්. සුමන්තිරන් සහ ජයම්පති වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් ගේ කූට සැලසුම අනාවරණය වේ. එම පළමු පරිච්ෙඡ්දයේ පළමු වගන්තියෙන් ශ්‍රී ලංකාව මධ්‍යම සහ පළාත්් යනුවෙන් බල ව්‍යුහයන් දෙකකින් සමන්විත බව තහවුරු කෙරේ. එ් අනුව එම වගන්තියටම ඇතුළු කොට ඇති එ්කීය සහ ඔරුමිත්තනාඩු යන හැඳින්වීම් දෙකෙන් ‘ඔරුමිත්තනාඩු’ හෙවත් ‘එක්සත්’ යන්න තහවුරු වේ. එම හැඳින්වීම අමතර වගන්තියකි. එවැනි නව වගන්තියක් නොමැතිව එ්කීය යන වචනය පමණක් තිබුණද එම වචනය නිර්වචනය වන්නේ මධ්‍යම රජයකින් සහ පළාත් රාජ්‍යයන්ගෙන් සමන්විත රාජ්‍යයක් යනුවෙනි. මෑතකදී ලබා දුන් චන්ද්‍රසෝම එදිරිව මාවෙයි සේනාධිරාජා නඩු තීන්දුව අනුව එ්කීය රාජ්‍යයක ඒකීය අන්තයක් මෙන්ම ෆෙඩරල් අන්තයක් ද තිබිය හැක. දැන් මෙම වගන්තිය මගින් පැහැදිලි වන්නේ එක්සත් හෙවත් කොන්ෆෙඩරල් රාජ්‍යයකට ද එ්කීය වචනය යෙදිය හැකි බවය. පවතින ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි වගන්ති එකට එකතු කොට සකස් කොට ඇති මෙම පළමු වගන්තියට අතිරේක වාක්‍යයක් ලෙස නොබැදුණු සහ බෙදිය නොහැකි යනුවෙන් වචන යොදා මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇති කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් එය හුදු ප‍්‍රමිතියක් පමණකි. ලොව කිසිදු රටක ව්‍යවස්ථාවක බෙදී ඇති හෝ බෙදිය හැකිය යනුවෙන් වගන්තියක් අඩංගු විය නොහැක.

පවතින ව්‍යවස්ථාවේ 3 වැනිි වගන්තිය නව ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය බවට පත් කොට එහි ඉතා වැදගත් වගන්තියක් වන 4 වැනි වගන්තිය ඉවත් කොට ඇත. පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන පාලන ආයතන ත‍්‍රිත්වය නිර්වචනය කෙරෙන්නේ එම වගන්තිය මගිනි. ඊට අමතරව පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන මැතිවරණ මොනවාද යන්න සඳහන් වන්නේද එම වගන්තියේය. එම වගන්තිය වෙනුවට ඇතුළු කෙරෙන වගන්තියේ දැක්වෙන්නේ ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කළයුතු බවය. ඊළඟට පවතින ව්‍යවස්ථාවේ පස් වැනි වගන්තිය වෙනුවට යොදා ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ 4 වැනි වගන්තිය මගින් ද බළලා එළියට ිිපනි. එනම් දේශ සීමා සහ භූමිය පිළිබඳ සඳහන් කිරීමේදී පළාත් වලින් සමන්විත රාජ්‍යයක් යන්න නැවත වතාවක් තහවුරු කොට ඇත.

මෙම පළමු වගන්ති හතර තුළ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ මූලික අරමුණ සැඟවී ඇත. සෙසු සියලූ වගන්ති පිළිබඳ කතා කිරීම වැදගත් වන්නේ එම අරමුණ තවදුරටත් තහවුරු කෙරෙන ආකාරය සහ එහි බරපතළකම සැඟවීම සඳහා වර්ණ ගැන්වීම් කෙරෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා පමණි. උදාහරණ ලෙස 254 වගන්තිය මගින් පළාත් සහ මධ්‍යම රජයේ පාලන එ්කක වෙන් කොට පෙන්වීම තහවුරු කිරීම සඳහා පළාත් සහ මධ්‍යම වශයෙන් පොලිසි දෙකක් ඇති බව පිළිගනී. ඒ අතර ඉතා විචිත‍්‍රවත් ලෙස මූලික අයිතිවාසිකම් මගින් වර්ණ ගැන්වීම් සිදුකොට ඇත. ඊට අමතරව දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව සහ ව්‍යවස්ථා අධිකරණය යන අංග එකතු කිරීම් මගින් මධ්‍ය දුර්වල කොට පරිධිය ශක්තිමත් කිරීමට මෙම නව ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. එසේම බෙදුම්වාදී බලවේග විසින් වසර තිහක් තිස්සේ ඉල්ලා සිටි ප‍්‍රධානතම ඉල්ලීම් වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධකද මෙම නව කෙටුම්පත මගින් ඉවත්කොට ඇත. එනම් 13 වැනි සංශෝධනයට අදාළ අංග සියල්ල බාධකවලින් තොරව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපාදන සලසා ඇත. උදාහරණ ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමැතිවරයාට යටත් කොට ඉඩම් පරිහරණ බලය පළාත් සභාවට පවරා ඇත.

මෙම මූලික වෙනස්කම් කිහිපය වැදගත් වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ පූර්ව කොන්දේසියක් සපුරා ගැනීම සඳහා ය. නැෙඟනහිර ටිමෝරය වෙන්වී ය.

මීට අදාළව පෘතුගාලය එරෙහිව ඔස්ටේ‍්‍රලියාව යන ජාත්‍යන්තර අධිකරණයේ නඩු තීන්දුව අනුව යම් ජනතාවකට හෝ ජන කොටසකට වෙන්වී යෑම සඳහා සපුරා ගත යුතු කොන්දේසි අතුරින් පළමුවැන්න එම ජනතාවට රටේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් තිබීමය. දෙවැන්න එම ජනතාව සමූල ඝාතනයකට ලක් වී සිටීමය. විග්නේෂ්වරන් මහා ඇමැතිලා තොරතෝංචියක් නැතිව සමූල ඝාතන ගැන කතා කරන්නේ කුමක් නිසා දැයි එ් තුළින් පැහැදිලි වේ. තුන්වැන්න එම ජනතාවට අගතිගාමී සහ නින්දා සහගත ලෙස හෙවත් ජාතිවාදී පදනමෙන් සැලකීම ය. එසේ පරමාධිපත්‍ය බලය බෙදීගොස් ඇති රටක ජනතාවට එම බලය ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩ ලබා නොදේනම් එම ජනතාවගේ වෙන්ව යැමේ අයිතිය ජාත්‍යන්තර නීතියට අනුව තහවුරු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු පරිච්ෙඡ්දය මගින් සිදු සිදුකරන්නේ මෙම න්‍යායාත්මක පදනම තහවුරු කිරීමය. එනම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය මධ්‍යම සහ පළාත් යන එ්කකවලට බෙදී ගොස් ඇති බව තහවුරු කිරීමය. සෙසු ප‍්‍රතිපාදන වැදගත් වන්නේ එම එය දුරටත් වර්ණගන්වා ශක්තිමත් කිරීමටය. එ්කීය වචනය සහ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් කිරීම යන කරුණු වලට බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව කිසිදු වැදගත් කමක් හිමිවන්නේ නැත. එ්වා වැදගත් වන්නේ සැබෑ සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා පමණි. ඕනෑම මොහොතක එම වෙනස්කම් සිදු නොකරන බවට ප‍්‍රකාශ කොට ඊට එරෙහි වන්නන්ගේ ආයුධ උදුරා ගැනීමට හැකියාව ඇත. එය ඉතා දියුණු මානසික යුද උපක‍්‍රමයකි. බොහෝ දේශපාලනඥයන් පමණක් නොව නීති විශාරදයින්ද ඊට ගොදුරු වනු දක්නට ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ද වැදගත් වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ බෙදුම්වාදී උවමනාව සඟවා ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුහුණක් සවිකිරීම සඳහා බව පැහැදිලිව හඳුනාගත හැක. ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කළ පසුව සහ ව්‍යවස්ථා අධිකරණය මගින් විධායකය දුර්වල කොට දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය මගින් පාර්ලිමේන්තුව දුර්වල කළ විට විධායක ජනපතිට කළ හැකි දෙයක් නැත. 1987දී ඉන්දු ලංකා ගිවිසුම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ මූලික පියවර ලෙස ව්‍යවස්ථාව මගින් පළාත් බල එ්කකයක් පිහිටුවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඒකීය වචනය ව්‍යවස්ථාවේ එසේම තිබියදීය. නමුත් එතනින් ඊළඟ පියවරට යෑම පමා වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය හෝ එ්කීය වචනය නිසා නොව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා තිබූ බාධක නිසාය. මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් එම බාධක සියල්ල ඉවත් කෙරේ. එ් ආකාරයට මෙම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තර්ගතයට අදාළ අරමුණ පැහැදිලි කළ හැකි වුවත් එම ක‍්‍රියාවලියේ අරමුණ පැහැදිලි කිරීම පහසු නැත. නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් බෙදුම්වාදී මාර්ග සිතියමට අවශ්‍ය ආකාරයට මූලික ව්‍යවස්ථාමය කොන්දේසි සැපිරෙන බවට විවාදයක් නැත. එමගින් බෙදුම්වාදයට පක්ෂපාතී 35%ක පමණ යැයි සැලකෙන සුළු ජනකොටස්වලට සහ ඔවුන්ට නායකත්වය දෙන දේශපාලන කප්පම්කරුවන්ට යම් ධෛර්යයක් ලැබේ. ඊට අමතරව ආණ්ඩුවට එරෙහිව පවතින ජාත්‍යන්තර පීඩනය ද යම් පමණකට සමනය වේ. නමුත් මෙම නව ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ඇත්තේ ක‍්‍රම දෙකක් හරහා පමණි. පළමුවැන්න විප්ලවීය ව්‍යවස්ථාවක් ලෙසය. නමුත් එවැන්නක් සඳහා ඡුන්දයක දී මහජන අනුමැතිය ලබාගෙන නැත. එසේම ව්‍යවස්ථා සම්පාදක සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යෝජනාව අනුව එම සභාවේ සම්මතයෙන් පමණක් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ නොහැක. එවැනි උත්සාහයක් නීති විරෝධී වේ. එසේනම් කළ හැක්කේ මෙම ඊනියා වාර්තාව නැවත කෙටුම්පතක් ලෙස ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කොට එය සාමාන්‍ය බහුතරයෙන් සම්මත කොට පාර්ලිමේන්තුව හරහා අමාත්‍ය මණ්ඩලයට යැවීමය. නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීමේ දී ජනාධිපතිවරයාගේ තීන්දුව තීරණාත්මක වේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය තුළ නියෝජනය වූයේ නැත. ඊට අදාළ කිසිදු වාර්තාවක් ඔහුට නිල වශයෙන් ලැබුණේ නැති නිසා එම කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ඔහු විසින් කමිටුවක් පත්කොට කාලය ගැනීම සාධාරණීකරණය වේ. විශේෂයෙන්ම ජේ.ආර්. පේ‍්‍රමදාස හා චන්ද්‍රිකා යන ජනාධිපතිවරු නොකළ දේ කිරීමට ගොස් එ් පාපය තම හිස හිස මතට දමා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා සූදානම් වනු ඇතැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට පිළිගත නොහැක.

මෙම තත්ත්වය ආණ්ඩුව සහ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ බෙදුම්වාදී බලවේග නොදන්නවා යැයි සිතිය හැකි ද? එසේ නොවන්නේ නම් ඔවුන් සතුව ‘ෆැලෑන් බී’ එකක් තිබිය යුතුය. එය කුමක්ද? දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය මගින් ඊට මඟ විවර වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට භාර ගනු ලැබුවේ ඔවුන්ගේ තනි තීන්දුවක් මගින් නොවන බව කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැක. මෙම සංශෝධන කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇති අතර එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. එය දැන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් පමණි. ඉහත සඳහන් කළ ආකාරයට ඩයස්පෝරා සල්ලි හරියට වැඩ කළහොත් 20 වැනි සංශෝධනය එක් දිනකදී විවාද කොට සම්මත කළ හැක. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කළ ආකාරයට 20 වැනි සංශෝධනය නම් වුු පිට කවරය ඇතුළට ඕනෑතරම් සංශෝධන කාරක සභා විවාදය අවස්ථාවේදී ඇතුළු කළ හැක. බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන 4 හෝ 5 ඊට ඇතුළු කිරීම සඳහා විනාඩි දහයක්වත් වැය නොවනු ඇත.

ඒ ආකාරයට 20 වැනි සංශෝධනය සම්මත කිරීමේදී බෙදුම්වාදීන් සතුව සැලසුම් දෙකක් තිබිය හැක. පළමුවැන්න මැතිවරණය ක‍්‍රමය වෙනස් කිරීමට අදාළ සංශෝධන ඊට ඇතුළු කිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණය ඔවුන්ගේ මාර්ග සිතියම අවසන් වනතුරු කල් දමා ගැනීමයි. මෙම ක‍්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පැනීමට නියමිත මන්ත‍්‍රීවරුන්ට තව කාලයක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබේ. ඔවුන් ඡුන්දවලට බිය වීම පුදුමයක් නොවේ. පවතින දුර්වල පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යෑම බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත වෙයි. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇඟිල්ලක් ඔසවන විට අගමැතිවරයා සහ සභානායකවරයා නිහඬ කළ හැකි පාර්ලිමේන්තුවක් දිගටම පවත්වාගෙන යෑම ඔවුනට වඩා වාසි සහගත නොවේද? එම පළමු සැලසුම් ව්‍යාර්ථ වන තත්ත්වයක් යටතේ ඊට ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනෙන දෙවැනි සැලසුම ඔවුන් විසින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇත. ඒ 20 වැනි සංශෝධනය සමග පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා වන යෝජනාව ගැට ගැසීම ය. එ් මගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ ඡුන්ද ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවේ. කුමන ආකාරයකට හෝ 20 වැනි සංශෝධනය සම්මත කොට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග සතුටු කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මගින් එසේ දිනා ගන්නා තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සිදු කළ හැක. නව ව්‍යවස්ථා කෙටුම්පත වැදගත් වන්නේ එසේ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට සුජාතභාවය ලබා දීම සඳහා ය. එනම් ඉදිරි ජනාධිපතිවරණය නව ව්‍යවස්ථාවක් සම්මත කරන ජනමත විචාරණයක් බවට පත් කිරීම සඳහාය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

25
ජන.
19

රතු අලි පැටියා චිචීගේ වෙඩිමගැන කතා කරයි

චිචීගේ වෙඩිමට හාල් චීනෙන්.. පරිප්පු රුසියාවෙන්.. කුළුකුං ආර්ජන්ටිනාවෙන්..

කෑම බිල කෝටි සීයයි.. සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා

චිචීගේ වෙඩිමට හාල් චීනෙන්.. පරිප්පු රුසියාවෙන්.. කුළුකුං ආර්ජන්ටිනාවෙන්.. කෑම බිල කෝටි සීයයි.. සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගලෝත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ පලව තිබූ නිර්මාණාත්මක සටහනක් පහතින් දැක්වෙයි.

**********

දැන් කල්පනා කරල බලන්න… අර චිචීද චුචූද කවුද කියල රාජපක්සගෙ පුතෙක් මෙ ළගදි ගත්ත මරු වෙඩිමක්.

පොඩ්ඩක් කම්පනා කරල බලන්න…ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ…අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !

පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක…ඕං නායකයො කරන වැඩ

පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි

ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?

හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ.. කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි…ඊයා..

මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නැද්ද ?

අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ…20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න අපි සූදානම්.. අම්මපා !

දැන් කල්පනා කරල බලන්න… කෙල්ලගෙ නම ටිටීලු. මේ මොන නම් ද අප්පා පොල් රොටී වගෙ. පෝරුව ගහන්න ගොක් කොළ ම ගිහින් තියෙනව 1168ක්. ඉරටු 674ක්. කල්පනා කරල බලන්න ගොක් කොල 1168ක් කපන්න ගොක් අතුම කියක් කපන්න ඇත්ද කියල. රාජපක්ෂල එදත් වනාන්තර එළිකළා. අදත් ගස් කපනව කොන්ඩෙ කපන ගානට. නැද්ද හා.

ඊළගට පෝරුවෙ ෆ්‍රේම් එක ගහල තිබුනෙ සුදුහඳුන්වලින්. සුදුහඳුන් ගේන්න ඉන්දියාට යවල තිබුන කියුබ් දොලහෙ ටිපර් අටක්. ඕන්න රාජපක්සලගෙ කෙරුවාව.

ඊළඟට, පෝරුව ගහල තිබුනෙ වැවක් ළඟ. වැවෙ සොරොව්ව ඇරියෙ නෑ සති දෙකකට ඔය මගුලට. පහල කුඹුරු සේරම විනාසයි. ඊයා.

කෑම මේසෙ වෑංජනම තිබුණා 168ක්. මේව රාජපක්ෂලගෙ බූදලෙන් උයපුවද? දැක්කද කෙහෙල් කැනේ ගෙඩියක සයිස්. මෙන්න සයිස්.

මනමාලි ඇදල තිබුනෙ සීකුවින්ස් අල්ලපු සුදු සාරියක්. සාරිය මහන්න නූල් ගන්න පට පණුවොම ලක්ෂ දෙකක් ගෙනත් තිබුන පකිස්ථානෙන්. රාජපක්ෂලගෙ මෙ කෙරුවාවට දඩුවම් ලැබෙන්න්න ඕන නැද්ද අම්මෙ තාත්තෙ…

– FB @ Amila Srimaal Gamage/Sambhavya S Prathibhanath

28
දෙසැ.
18

අශීලාචාර ආගම් හා සෙක්ස් ගැන

ළමයි කාන්තාවන් හා ආච්චිලා දූෂණය කිරීම මංගල සමරවීර ගේ තවත් එක් බොරුවකි

පොන්නයින් ඇමතිලා වීම ලංකාවේ පිරිමි සියල්ලන්ටම විලිලැජ්ජාවකි. දියුණු රටවල මේ දේ සිදුවන්නේ ලංකාවට වඩා වේගයෙන්ය එසේම උන්ටම නැවැත්විය නොහැකි ලෙසය. උන්ට ඒක මුදල් පිළිබඳ ගැටලුවකි. පොන්නයෙකු වන්නේ මුදලටය. නමුත් ලංකාවේ මේ මගුල හුදෙක්ම විපරීත ලිංගික වැඩකි. විලි ලැජ්ජාව එයයි. හිරේ වැටෙන්නේ නැතිව අතේ ගහල බේරගන්න පිරිමි පොන්නයින්ට චන්දය දී මුළු ලෝකයක්ම හිනස්සා ලාංකිකයින්ගේ පුකත් නැති කර ගනිති.

එසේම 71 ජවිපේ නූගතුන්ගේ නැගිටීම. 83 සිංහල බෞද්ධයින්ගේ මිනීමරු කලබලය. අවුරුදු 30 ක දෙමල නූගතුන්ගේ අනවශ්‍ය යුද්ධය. දෙමළුන්ගේ කිසිදු හේතුවක් නැති මිනීමැරීම්, රටට බරක් වුණු මුස්ලිම් මිනිස්සු, කිසිදා නිම නොවන විශ්ව විද්‍යාල වල පංති වර්ජන, ලෙඩුන් උකසට තබන දොස්තරලාගේ සහ සෞඛ්‍ය සේවයේ පිස්සු වර්ජන, යනු අසමත් ජාතියක සාක්ෂි සටහන්ය.

නමුත් මේ දේ කිරිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය ආගමික අසමත්කමයි. නැතහොත් ලාංකිකයින් අදහන නුගත් බුද්ධාගමයි. දේශපාලනය හා ආගම යනු සමාජ සංවිධාන ක්‍රියාවන්ය.

ලංකාවේ පවතින්නේ ඉන්දියාවේ අතීතයේ සිටි ගෞතම නම් මනුෂ්‍යයා කියූ බුද්ධාගම නොවේ. ලංකාවේ පවතින්නේ ඒ ආගමේ නමින් සිවුරු දාගත්ත පැවිද්දන් රැළකගේ කෑම සොයා ගැනීමේ බිස්නස් එකකි. එයට දා ගත්ත නම බුද්ධාගමයි. නැතිව මේ අවුරුදු දෙදාස් පන්සියයක ඉතිහාසයක් තිබූ ඔරිජිනල් ඉන්දියන් බුද්ධාගම නොවේ. ලංකාවේ තිබූ ඔරිජිනල් බුද්ධාගම වසර 300කට පමණ පෙර විනාශවී ගියේය.

වෙනත් රටවල ආගම් යනු එම රටේ දේශපාලනයට සම්බන්ධ නැති අධ්‍යාත්මික හා ශුද්ධ වූ දෙයකි. සමාජවාදී රටවල පවා ආගම වෙනම පවත්වාගෙන යන සංස්ථාවකි. ආගම මගින් මුළු සමාජයම බැඳ තබා ගන්නා අතර ආගමික ඉගැන්වීම් යනු හොඳ නරක සොයා ගැනීම සඳහා ඇති මාලිමාවයි.

නීතිය හා ආගම දේශපාලනයට යටත් නැත. නීතිය සාදන්නේ ආගමේ අමුද්‍රව්‍ය වලිනි. රටක නීතිය යනු දේශපාලනික විනයයි.

චීනයේ කෝටි දෙසියයක් පමණ ජනතාවක් සංවිධානය කර ඇත්තේ සෙන් බුදුදහමිනි. වසර දහස් ගණනක් නොකඩවා චීනය වැදගත් රටක්, කරදරයක් නොකරන ජාතියක්, උත්සාහවන්ත මිනිසුන්ගේ රටක් ලෙස ගොඩ නගා ඇත්තේ දේශපාලනයට වඩා සෙන් බුදු දහමිනි.

චීනයටම මඳක් අඩු ඉන්දියාවේ කෝටි ගණනක ජනගහනයක් පාලනය කර ඇත්තේ 150ක් පමණ වන ආගම් ගොඩකිනි. අඩුම තරමේ ආසියාවේ ප්‍රබලම රට ඉන්දියාව බවට පත්කර ඇත්තේ හතර අතට වඳිනා මෙම ආගම් සමූහයෙනි. බටහිර රටවල් ආත්මාර්ථකාමී කරදරකාරී රටවල් වුවද ක්‍රිස්තියානිය එම රටවල් සංවිධානය කර ඇත. මිනිසුන් ශීලාචාර කර ඇත. ක්‍රිස්තියානියේ විශේෂත්වය වන්නේ ප්‍රබල ලෙස මිනිසා පුද්ගලිකව සංවර්ධනය කිරීමයි. ක්‍රිස්තියානියෙන් සංවිධානය නොකරන කොටස වන්නේ පවුලයි. ආසියාතික ආගම් පවුල සංවිධානය කරන නමුත් පුද්ගලිකත්වය ශූන්‍ය කර දමති. ආගම මගින් ජාතිය සංවිධානය කර ඇත්තේ අල්ලාය. පිරිමින්ට, ගැහැනුන් හා රොටී සැපයීම අල්ලාගේ ආගමේ හරයයි. එනිසා අල්ලා ඉතා ලෞකික ආගමක් දෙශනා කිරීම මගින් පිරිමින් අතර ජනප්‍රිය වී ඇත. අශීලාචාර මුස්ලිම් ආගම ළමා දූෂණයට හා බහු විවාහයට ඉණිමගකි.

බුද්ධාගම දුප්පත් ආගමකි. ඉන්දියාවේ කුලහීන දුප්පත් මිනිසුන් අදහන්නේ බුද්ධාගමයි. බුදුන්ගේ කාලයේ ඉන්දිය කුලපීඩනයට හා කෑදර වෙළෙන්දන්ට විරුද්ධව දෙසු දහම වුයේ බුද්ධාගමයි. හොඳම ලාභය නිරෝගීව සිටීම යැයි දේශනා කිරීම මගින් ගෞතම කෑදර වෙළෙන්දන්ට අතුල් පහරක් දුනි. රඟන ගයන ගැහැනුන් පිරිසක් මැද කමින් බොමින් කිසිවක් දුප්පතුන්ට නොදෙමින් සිටි මිනිසුන්ගේ, රම්‍ය සුරම්‍ය සුබ වූ ගිහිගෙය හැරදා ගොස් සිතේ නිවීම පරම සැපය යැයි කීවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයින්ටයි. රමණය සතුටක් යැයි සිතා සිටි ඉන්දීය පිරිමියාගේ ඇති අධික කාමාධිකබවට (සාක්ශිය – අධික ජනගහනය)  “සන්තුට්ඨී පරමං ධනං කියමින් පහර ගැසීය.

විශේෂයෙන් ගෞතම තම දේශනා මගින් දුප්පතුන්ට සේවය කිරීමටත් කුලපීඩනය (ලංකාවට වඩා ඉන්දීය කුල පීඩනය දහස් ගුණයකින් වැඩිය) වෙනස් කිරීමටත් උත්සාහ දැරීය. එය ක්‍රිස්තියානිය අසල්වැසියාට නොදී පරිභෝජනය කිරීම වැළැක්වීමට දේශනා කිරීම වැනිය. ක්‍රිස්තියානි සමාජය ඉතා අධික ලෙස පරිභෝජනවාදී වී ඇත්තේ ක්‍රිස්තුගේ අනුමැතිය නිසාය. නමුත් පුද්ගල සංවර්ධනයට ක්‍රිස්තියානිය තරම් හොඳ ආගමක් තවත් නැත.

නැවත ප්‍රශ්නය වෙත යන්නේ නම් ලංකාවේ සිංහලයින් අවුලක පටලැවී ඇත. සිංහලයෝ යටත් විජිත යුගයේ ක්‍රිස්තියානියෙන් පුද්ගලික සැප විඳීමේ ආශාව ලබාගත්තේය. එයට පටහැනිව බුද්ධාගම ඕවා වැඩක් නෑ ජීවිතේ දුකයි දුකයි නිවන්ම පලයව් කියන්නේය. සෙක්ස් කරන්න එපා එපා කියන්නේය. එනිසා ඕල්කොට් බාප්පයි ධර්මපාල මාමයි බුද්ධාගමට ක්‍රිස්තියානියේ විධික්‍රම කියා දුන්නේය. එනිසා ලාංකීය බුද්ධාගමේ කොටසක් ක්‍රිස්තියානියේ පෞද්ගලිකත්වය උඩධාන ආත්මාර්ථකාමීත්වය සමග සමපාත විය. ඕන මගුලක් කරල ආත්මාර්ථය හදා ගනිව් කීවේ ක්‍රිස්තු සහ අල්ලාය.

මේ අතර ලංකාවේ අතිශය දුප්පත් කන්න බොන්න නැති පවුල් වල දරුවෝ මහන වී බුද්ධාගමට ආවෝය. ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සුණි. ඒ නිසා බුද්ධාගමේ බන දේශකයා දුප්පත් ගිහියෙක් විය. ඔවුන් බුද්ධාගමට විරුද්ධව ආත්මාර්ථයම දේශනා කරති. දුප්පතුන්ගේ ප්‍රධාන ගැටලුව බඩගින්න මිස නිර්වාණය නොවේ.

එනිසා වසර 60 කට වඩා වැඩි කාලයක සිට ලංකාවේ මහණුන් බණට කීවේ කන්න දීපල්ලා කියලාය. පන්සලට දීපල්ලා. පින් ගන්න නම් හාමුදුරුවන්ට විතරක් දීපල්ලා කියාය. වසර ගණනාවක් තිස්සේ බුද්ධාගම විකෟති කරමින් කියූ දුප්පතුන්ගේ බුදු බනය. එනිසා දැන් ඇති බුද්ධාගම ගිහියන්ටත් වඩා කෑදර කමින් ආජීවය පමණක් සිදුකළ මහණුන්ගේ නිර්මාණයකි.

ඉන්දියාවෙන් පැමිණි සිංහයාගේ තිරිසන් ලේ ඇති සිංහලයෝ සෙක්ස් වලට අතිශයින් කැමතිය. ලිංගය කෙලින්වීම මගින් හැදෙන “දරුවන් දූෂණය කර මරාදැමීමේ ලෙඩේට“ පැරණි බුද්ධාගම දුන් පිළිතුර වූවේ හතර පෝයට සිල් ගනින් කියලාය. දැන් සිල් නැත. ඕල්කොට් සහ ධර්මපාල බුද්ධාගම ක්‍රිස්තියානි කල නිසා මිනිසුන්ට ආගමට මුවාවී ඕන චූන් එකක් ගත හැකි විය.

කොහේ හරි හිටපු පාහරයෙක් මහණවෙලා හරි නැතිව හරි බුද්ධාගම නමින් මොන මගුලක් කීවත් කිසිදු මහනායකයෙකුට ගැටලුවක් නැත.

හේතුව තමන් සිවුරු දැරුවට ඉන්දියන් බුද්ධාගම සමග තදින් බැඳී නැති නිසාය. නැත හොත් මහණුන්ට අතීත ඉන්දියන් බුදුදහම තේරුම් ගත නොහැක. අතීතයේ වනපොත් කල දහම දැන් සයිබර් අවකාශයේ පවා ලියා ඇති නිසා කටපාඩම්කර ධර්මය ආරක්ෂා කරන්න දෙයකුත් නැත. එනිසා මහණකම විනෝදවිමකි. පන්සිල් පද පහයි පිරිත් පොතේ පිටු ටිකකුයි දානේ දුන්නම පිංදෙන්නයි ඉගෙන ගත්තාම හාමුදුරු නමකි. කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නොවේ.

එසේම දුප්පත් මහණුන් කිසිදු විටෙක ලෝකයේ වෙනත් දැනුමක් ගැන හැදෑරීම තියා නිවැරදිව බුද්ධ දේශනාව වත් හදාරන්නේ නැත. දන්නේ සිංහල පමණි. ලෝකයේ වෙනත් දැනුම් බිහිවන්නේ විදේශීය භාෂාවලිනි. එනිසා එකෙක් දෙන්නෙක් හැර විදේශ භාෂා දන්නා විශාල හදවත් ඇති මහණුන් ලංකාවේ බිහිවූවේ නැත. ජනතාවගේ ආධ්‍යාත්මය ගොඩනැගීමට හෝ මිනිසුන් ආගමිකව නිවැරදි කිරීමට දේශනා කිරීමට දන්නා කිසිවෙක් ලංකාවේ බුදු දහමේ නැත.

චීනයේ හා ජපානයේ බුද්ධාගම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිතුවිලි හා බැඳී පවති. කෙනෙකුට තම මුළු ජීවිතය පුරාම ආදර්ශයට ගත හැකි මහණුන් සිටිති. පන්සලකට ගිය විට ගිහියෙකුට අඩු තරමින් කාලයක් තිස්සේ මිනිසුන් විසින් භාවිතා කල ඹරිජිනල් ආගමික සංකේත දැකිය හැක. එනිසා ඔවුන්ගේ ආගම සෑබෑවකි. ඔරිජිනල් පිටපතකි. අපේ පංසල්වල ඇතිතේ ඔරිජිනල් ආගමික සංකේත නොවේ. ටීවී, සෙල් ෆෝන්, ඩීවීඩී යන්ත්‍ර සහ කොන්ක්‍රිට් ගොඩවල්ය. අපේ පංසල්වල ආගමික සංකේත ඩුප්ලිකේට්ය. ඔරිජිනල් පිටපත නැතිවූ කොපිය. කොන්ක්‍රීට්ය. ආධ්‍යාත්මය සංවර්ධනය වන යමක් මේවායේ නැත. බුදුන්ට වඩා වඳින්නේ බෝ ගසටය, ධර්මයට වඩා අදහන්නේ ඉන්දියන් දෙවිවරුය. බුදුන්ගේ ධර්මය ඇති පන්සල්වල දේවාල කිසිසේත් පැවතිය නොහැක. ගුරුකම් කල නොහැක. කිසිදු පැවිද්දෙක් ගුරුකම් කරන්නේනම් හෝ ජෝතිසයේ වැඩ කරන්නේ නම් ඔවුන් මහණකමින් ඉවත්කළ යුත්ය. බුදුන් විනය නීති පැනවූයේ සුදුස්සන් පමණක් ධර්මය දේශනා කිරීමට ඉතිරිකර ගැනීමටය. මහණකම මෙතරම් පහසු හා විනෝද ජනක කාර්්‍යයක් වී ඇත්තේ ලංකාවේ පමණි.

එනිසා මම මෛත්‍රී බුදුන් කියන මිනිසුන් බිහිවේ. ඔන් පාහරයෙකුට ඔන දෙයක් කියන්න දේශනා කරන්න දීම ජිනීවා මානව හිමිකමක් මිස ආගම නොවේ. මේ වැඩේ ක්‍රිස්තියානි පාදිලියෙකුට කල නොහැක. බයිබලයෙන් පිට යමක් දේශනා කල හොත් පාදිලිකම අවසන්වේ.

පිං පික්පොකට් ගහන්න උත්සාහ කල ආගමකි. සතයක් පිංකැටේට දාල රුපියලක පිං ගන්න පුරුදු කළෝය. හැම තැනම පිං කැටය. දැන් දැන් ලොකුම පිංකම දන්සැලක් දීමය. මේ සිංහල බුද්ධාගමේ ආදර්ශයන්ය. දැන් ඒ වපුරපු දුප්පත් මුං නෙළනා යුගයයි. තමන්ගේ දුවට සරම උස්සා පෙන්වන එකට පොලීසි යන්නේ අම්මාය. මේ අසමත් බුද්ධාගම වැපුරූ මුංය. ප්‍රින්සිපල් ළමයි 10ක් අපචාරයට යොදාගනි. ගොයම කන්නේ නියරමය.

දුප්පත් මහණුන් සිංහල සමාජයට හරවත් බුදුදහම දුන්නේ නැත. ලංකාවේ සංස්කෟතියට බුද්ධාගම ඇතුල් කළේ නැත. බුද්ධාගම ලංකාවේ සිංහල මිනිසුන්ට නිකං සැරසිල්ලක් පමණි. එය ජීවිතයට මාර්ගය කියාදෙන යමක් නොවේ. කොතරම් ලෞකික වුවද ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදා දින හතරට පල්ලි යති. අසත්‍ය ආගමක් වුවත් අරාබියේ අල්ලාගේ බලකිරීම නිසා ලංකාවේ දෙමළ මුස්ලිම් මිනිස්සු සිකුරාදට පල්ලි යති.

ආගම ලිංගය පාලනය කළේ එසේය. බුද්ධාගමේ සිවුරු හැඳගත් මිනිසුන්ගේ පිස්සු මරගාත දේශනා නිසා අවුරුද්දකට වරක්වත් පන්සල් යායුතු නොවේ. පන්සල් නැතිව හාමුදුරුවන් නැතිව බෞද්ධ මිනිසුන්ට කිසිදු ගැටලුවක් නැතිව ජීවත්විය හැක. (මේක ගැඹුරින්ම සත්‍යයකි.)

හාමුදුරුවන් ඇසුරු කිරීම ඥානවන්ත කමට උදව්වක් නොවේ. වාතයකි. වදයකි. වියදමකි. කාලය කා දැමීමකි. නැතහොත් බිරිඳ, දුව හෝ කොල්ලා නැතිවී මුලු ජීවිතයම අඳුරු දෙයකි. පවුලේ සැමදෙනාම පන්සල් ඇසුරු කිරීම අනිවාර්‍යය විනාශයකි. සිංහල බුද්ධාගම එවැනි එකකි. පාදිලි උන්නාන්සේලා අල්ලාගේ මුල්ලලා පූසාරියෝද මෙවැනිම පිස්සු මඤඤය. පිටිදූවේ හරකා, දකුණේ මෛත්‍රී නමින් බුදුවුණු කාලකණ්ණියා, සාස්තර කියන මන්තර මතුරන කාලකණ්ණි චීවර ධාරියෝ, රත්තරන් එකතුකරන කාලකණ්ණි. දඹුලු විහාරයේ ලස්සන කාපු පර හාමුදුරු මුදලාලියා. කළුතර කොන්කක්‍රීට් හාමුදුරුවා, එක් එක තැන්වල සල්ලි ගරන පිස්සු මඤඤං හාමුදුරුවෝ බෞද්ධාග‍මේ සතුරෝය.

බුද්ධාගම ඉතා වේගයෙන් සිංහල මිනිස් සිත්වලින් ඉවත්වී ඇත්තේ මිනිසුන්ගේ වරදක්හෝ දහමේ වරදක් නිසා නොව සිංහල දේශක උන්නාන්සේලා ගේ දැනුමේ ගැටළුවකිනි.

ආගමික ඉතිහාසය වසර 60 ක් හා ලංකාවේ පන්සල් වල සිදුවුණු දේ සැලකූ විට බෞද්ධ චීවරධාරීන් මේ වරද සිතා මතා උවමනාවෙන් කරන බව පෙනේ. එයටද හේතුවක් ඇත. හේතුව, අම්මා සමග සිටීමට ඉතාම ආශාවෙන් සිටිනා දරුවකු කුඩා කාලයේ පාළු අම්බලම්වල මහණදම් පිරීමට යැවීම නිසාත්, තමන්ම ලැබිය යුතු ආදරය සැබැවින් විඳීමට නොහැකිවූ නිසාත්, එනිසාම සමාජයකට ආදරය කිරීමට නොදන්නා නිසාත් සියලුම හාමුදුරුවන් තුළ සමාජය හා පවුල ගැන පවතින්නේ වෛරයකි. එනිසා තමන්ට පිඩනයක් ගෙන දුන් තමන්ට ආදරය අහිමිකළ සමාජක්‍රමය අවුල් කිරීමට බණ කියනවා හැර වෙන කුමක් කරන්නද ?

අනෙක් පැත්තතෙන් මෙයට වග කිව යුත්තේ වම්මුය. ඉස්සර වමා හොඳ මිනිහෙක්. වැදගත් සත්වයෙකි. ඒ වැදගත්කම ජවිපේ වසින් සහමුලින්ම විනාශකර මිනිහෙකුට තමන් වාමංශික මාක්ස්වාදී මිනිහෙක් බව ප්‍රසිද්ධියේ පුකාශකල නොහැකි මට්ටමට පැමිනවූවේය. දැන් සමාජයේ වැරදිවලට හිතරිදෙන මිනිසුන්ට යන්න තැනක් නැත. ඉන්නේ මුදලාලිලා හා උන්ගේ ගැත්තන්වූ හමුදාකාරයෝය. යහපත් සමාජ භාවිතාව වම්මු විසින් විනාශකල පසු දුවට සරම උස්සන තාත්තලා බිහිවෙමින් පවතී.

තාත්තා තමන්ගේම දුවට සරම උස්සල ඇට දෙක පෙන්නන්නත්, අවුරුදු 7 කුඩා දරුපැටව් දූෂණය කරල මරල කුණු කාණුවට දාන්නත්, ප්‍රින්සිපල්ලා පොඩි දරුවන් දූෂණය කරන්නත්, මහරෑ අවුරුදු 70 ආච්චිලා දූෂණය කරන්නත්, හාමුදුරුවන්, පාදිලියන්, පුසාරියන් ලෙබ්බෙලා දරුවන් අපහරනය කරන්නත් හේතුව ආගමේ අසමත් කමයි. නැතුව රජයකට හැම දරුවෙක් ළඟින්ම මුරකාරයෙක් දාන්න බෑ. එතකොට සුනන්ද දේශප්‍රිය නම් තකතීරුවා ජිනීවා කොමිසම ගාව රෙද්ද කඩන් නටන්න පටන් ගනී.

මේ ලිපියෙන් කාට රිදුණත් කරන්න දෙයක් නෑ ඇත්ත කිව්ව කියලා මට බැන්නට වැඩකුත් නෑ.

13
දෙසැ.
18

රනිල්ගේ සහ රනිල්ගේ ලෙස්බියන් ගෑනිගේ සැබෑ ආගම… මෙහෙම විකුර්ති මිනිස්සුත් ඉන්නවා (පින්තූර)

Sri Sri Ravi Sankar Fuck Sri Lanka

 




අනවශ්‍ය දේවල්

  • 186,658 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2019
බ්‍ර සි සෙ
« ජන.    
 12
3456789
10111213141516
17181920212223
2425262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements