Archive for the 'කසුන් කල්හාර' Category

08
ඔක්.
19

හරීන් ප‍්‍රනාන්දු නම් බූුරු පුතා ‌‌… නොදකි ‌ගොං තකය… ‌තෝත් ඇමතියෙක් ‌නේ

ඇමති හරීන් ප‍්‍රනාන්දුගේ පියා අභාවප‍්‍රාප්ත වේ.. හරීන් තාත්තාට Good bye කියයි…

ඇමති හරීන් ප‍්‍රනාන්දුගේ පියා අභාවප‍්‍රාප්ත වේ.. හරීන් තාත්තාට Good bye කියයි…

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් අභාවප‍්‍රාප්ත වී තිබේ.

රෝගාතුර වී පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ දිනයේදී අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ සම්බන්ධයෙන් ඇමති හරීන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මෙවැන්නකි.

Advertisements
30
සැප්.
19

පෝට්  සිටිය කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය විනාශකල තිරිසන්නු

                                           

පෝට්  සිටිය හෙවත් කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ සැඟවුණු ඇත්ත

රාජපක්ෂ රජය කල සැලසුම

මුහුද ගොඩකර අලුතින් බිහිකළ හෙක්ටයාර්   269 හෝ අක්කර 538  ක බිම් ප්‍රදේශයක පෝට්  සිටි නමැති වෙළද නගරය ඉදිකිරීමේ වැඩ ඇරඹුණේ මහින්ද රාජපක්ෂ රජය සමයේයි

මෙය ගොඩ නැගීම භාර වුනේ චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනියටයි

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජනය  ඩොලර් බිලියන් 1.5 කි. මෙම නගරය ඉදිකරන කාලය තුල පමණක් ගොඩනැගීම අංශයේ රැකියා 4000 ශ්‍රීලංකාවට විවෘත වෙනවා

මෙම නගරය තුල ව්‍යාපාර හෝ ආයෝජනයන් සඳහා පැමිණෙන සියලු දේශීය විදේශීය වැසියන්ට අවශ්‍ය නිවාස තට්ටු නිවාස හා සුඛොපභොගී නිවාස සංකීර්ණ ඇතුලත් වනවා මිට අමතරව ඒ ශ්‍රේණියේ  කාර්යාල පහසුකම් හා කුඩා ව්‍යාපාරික ස්ථාන වලින්ද යුක්ත වෙනවා. ඊට අමතරව ව්නොද මධ්‍යස්ථාන  හා ආපනශාලා මුහුදු වෙරල, උයන් වතු ක්‍රීඩාගාර හා පිට්ටනි මෙන්ම නාට්‍ය හා  සිනමා  ශාලා මෙන්ම, බයිසිකල් හා ඇවිදින මංතීරු මෙන්ම වාහන අංගන ඇතුළු නවීන ලෝකයේ ඇති සියලු පහසුකම් වලින් යුක්ත ලොව කිසිම රටකට දෙවැනි නොවන ඇති නවීන නගරයක් මෙම පෝට් සිටි වය පෘතිය තුල නිර්මාණය කිරීමට සැලසුම් කළා  මෙම ව්‍යාපෘතිය අවසාන වන විටලංකාවේ වැසියන්ට  රැකියා 80000 නිර්මාණය වනවා. මෙම ව්‍යාපෘතිය සම්පුර්න කර අවසන් කරනුයේ 2041 වසරේදීය.

2014 දී එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කල දේ

මෙම ව්‍යාපෘතියට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පරිසර වේදී සංවිධානද විරුද්ධ උනා . ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයන් වන රනිල් වික්‍රමසිංහ  රාජිත සේනාරත්න චම්පික අනුර කුමාර වැනි අය   කිවේ මෙම පෝට්  සිටි ව්‍යාපෘතිය සදහා රාජපක්ෂ වරු අතිවිශාල කොමිස් මුදලක් ගත්  බවත්.  මෙම ව්‍යාපෘතිය බලයට පැමිණි වහාම නතර කර දමන බවයි.

2105 මාර්තු හය වැනිදා යහපාලන රජයේ කැබිනෙට්ටුව විසින් ගන්න ලද තීරණයකට අනුව පෝට් සිටි ව්‍යාපෘතිය වහාම නතරන කරනලෙසට ච්යිනා  හාබර් චොම්පනියට දැනුම් දුන් බව රාජිත සෙනරත්න පැවසුවා

ප්‍රමාදය නිසා අප රටට සිදුවූ පාඩුව

නැවතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යහපාලන රජය තීරණය කලේ  2106 යේ මාර්තු මාසයේදීය . වසරක කාලයක් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසාචයිනා හාබර්  සමගම විසින්  ශ්‍රී ලංකා රජයෙන්  ඩොලර් මිල්ලියන් 125 ක වන්දියක් ඉල්ලුව බව 2016 අගෝස්තු  2 වැනිදා රොයිටර් පුවත් වාර්තා කළා.

මෙම වන්දිය ඉවත් කරගන්න  යහපාලන ආණ්ඩුව චීන සමාගමත් එක්ක අපුරු එකග තාවයකට  ආවා.

2015 දී ගොඩකරන හෙකටයර් 269 යෙන් හෙක්ටයාර් 20 චීනයට සින්නක්කර දී ඉතිරි කොටස 99 වසරකට බදුදීමට රාජපක්ෂ ආණ්ඩුව එකග වෙලා තිබුනේ

පෝට්  සිටිය  ඉදිකිරිම 2015 දී ප්‍රමාද වීම නිසා චීනයට අවශ්‍ය දේ  කර ගැනීමට වෙන්කළ හෙක්ටෙයාර් 20,  ට තව 7 එකතුකර හෙක්ටයාර් 27 දක්වා මේ  රජය වැඩිකලා.

සියලු ඉඩම් අවුරුදු 99 බද්දට චීනයට පැවරුවා. ඉඩම් හෙක්ටෙයාර් විස්ස සින්නක්කර නොදී බදු දුන්නත් එම ඉඩම් වල යම් ගොඩනැගිල්ලක් හදා  විකිනුපසු එහි සින්නක්කර අයිතිය ගොඩනැගිල්ල මිලදී ගත්  කෙනාට පැවරෙන බැවින් මේ හෙක්ටෙයාර් 20 හි සින්නකර අයිතිය බදු අයිතියක් ලෙස මාරු කර පවරා දුන්නට  අප රටට  විශේෂ වාසියක් වන්නේ නෑ .

මෙහි දී තවත්  වැඩිපුර හෙක්ටයාර් 7 චීනයට අවශ්‍ය ඉදිකිරීම් වලට පවරා  දීම නිසා එම භුමියේ ඉදිකිරිම් කර ගැනුම් කරුවන්ට   විකිණීම සදහා ශ්‍රී ලන්කවට තිබු  අවස්ථාව නැතිවිගියා. මේ අනුව කොළඹ අක්ක්කර 17.5 හෙවත් හෙක්ටයාර් 7 ඉදිකිරීම් කර විකිණීමෙන් අපරටට ලැබෙන්නට තිබු අදායමක්  යහපාලන රජය විසින් කල මෙම ප්‍රමාදය නිසා නැතිවුණා.

මෙම සියලු කරුණු දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණු කීපයක් තිබෙනවා

පළමු කරණය 2041 වන විට සම්පුර්ණ වන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අවසාන වන කාලය වන තෙක් ජිවත්  නොවන බව දැන ගෙනත් අනාගත පරපුරේ සුභ සිද්ධිය  තකා තුන්කල් දක්නා නුවණකින් යුක්තව  මහින්ද රාජපක්ෂ මහතා මෙම කාර්යය සාර්ථකව සංවිධානය කලබව අප පිළිගත යුතුයි.

දේශපාලන අරමුණු සදහා  හොරකම් කළා කොමිස් ගැහුවා  යයි  බොරු කියූ  රනිල් කරු සජිත්  චම්පික රාජිත ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් අනුර කුමාර ජනාධිපති අපේක්ෂකයා සහිත ජ වී පෙ ටත් කිසිම ආකාරයකින් මෙම ව්‍යාපෘතියේ මුල්‍ය වංචාවක් වූ බව ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි.

එමෙන්ම සංවර්ධන කාර්යයන් දේශපාලන න්‍යාය පත්‍රයන්ට යට කිරීමට යහපාලන රජය හා ජවිපෙ කරනලද උත්සාහය නිසා අපරට ආපස්සට ගිය බව පිලි ගත යුතුයි..

එමෙන්ම පරිසර වේදීන් යයි කියමින් දේශ පාලකයන්ගේ උවමනාවන් සන්තර්පණය කරන රාජ්‍ය නොවන සංවිධාන කියන බොරු විශ්වාස කිරීම භයානක ප්‍රතිපල ගෙන දෙන බව අපට  තේරුම් කර දීමට  මෙම පෝට් සිටි සිද්ධිය හොද උදාහරණයක්.

අනුන්ගේ ගුණ මකමින් බොරුවෙන්ම දේශපාලන බලය අල්ල ගැනීමට මාන බලන සජිත් රනිල් කණ්ඩායම මෙන්ම අනුර ඇතුළු ජවිපෙ කණ්ඩායමත් වෙනුවට තුන්කල් දක්නා නුවනක් ඇති  ගෝඨාභය රාජපක්ෂ වැනි  නායකයකු පත්කර ගැනීමට කාලය එලබ ඇති බවද   අප තේරුම් ගත යුතුය

වෛද්‍ය නීතිඥ විද්වත් කම්ටුව

28
අගෝ.
19

උපුල් ශාන්ත සන්නස්ගල හොරාට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නඩුව

Leshan Prabodha Widanagamachchi

ඕයි Upul Sannasgala තමුසෙ කැ# හොරෙක් නෙ ඕයි, රැඩිකල් හොරෙක් 😂

බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්රශ්න පත්ර හොරකම” නමැති ග්රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්ය නම් මේ බව කොළඹ විශ්ව විද්යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්රශ්න පත්ර හොරකම

ජනප්රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්රකට මොහු 2003 දී රජයේ ප්රශ්න පත්ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්රශ්න පත්රය විකුණා ඇතිබව අධ්යාපන අමාත්යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්රශ්න පත්රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්රශ්න පත්රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්රශ්න පත්රයේ ප්රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්රශ්න පත්රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්රශ්න පත්රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.

පියසේන කහදගමගේ ලියූ ප්රාදේශීය ව්යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්රීය පොත් කොල්ලකෑම.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්රවේශයට සුභ පතමි.

අනව තප්ත විල

11
ජූලි
19

අනෝජ් ද සිල්වා ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ -කවුද බූරුවො උඹ ?

කොහේද හු…….. සිල්වලා ශ්‍රී ලංකේශ්වර වෙන්නේ ……පාතරට  පුකය

ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන කෙටියෙන්……..

දැනට අවුරුදු කීපයකට පෙර වත්තේගම පිටියෙගෙදර පන්සල අසල නිවසක දේවාලයක් අටවගෙන හෙලවෙදකම නමින් අසරණ මිනිසුන්ගෙන් වංචා කිරීමට පටන්ගත් අනෝජ් ද සිල්වා නම් මේ හොර තක්කඩියා දැන් මහකන්ද ප්‍රදේශයේ ගුබ්බෑයමක් අටවාගනිමින්

අදද වංචා කරමින් සිටි. දැන් ශ්‍රී ලංකේශ්වර යන නාමයෙන් පෙනී සිටිමින් අලුත්ම නාටකයක් රගදක්වන මේ මහා හෙළයා පළමුව විකුණගෙන කෑවේ අසරණ මිනිසුන්ගේ බඩගින්න බව ඔබ දන්නවාද ?

වත්තේගම පිටියෙගෙදරදී පාන්දර 4 පමණ සිට පෝලිමේ සිටින මිනිසුන් පාන්දර 6ට පමණ තම මිදුලට කැදවන මොහු දේශනාවකින් අනතුරුව ජලය වර්ගයක් පානය කිරීමට දෙන අතර වත්ත හතර මායිමෙන් පිටවීම තහනම් කරයි.

රාත්‍රී දක්වා යන්ත්‍ර දැමීම, බෙහෙත් කිරීම ආදී වංචා කිරීම් සිදුවන බැවින් මිනිසුන්ට බඩගින්න නිවාගැනීමට මොහුගේ නිවැසියන් විසින්ම ආපනශාලාවක් පවත්වාගෙන ගිය අතර, එහි ආහාර අලෙවි වුයේ රත්තරං වලට වඩා මදක් අඩු මුදලකටය.

දැන් ඔබේ මහා ගැලවුම් කාරයා ලෙස පෙනිසිටිනා ශ්‍රී ලංකේශ්වර එදා මිනිසුන්ගේ බඩගින්න විකුණගෙන කෑවෙ එහෙමය.

එලෙස බඩගින්න විකුණගෙන කෑ මොහු, උදෑසන දේශනාවේදී තමා වසර දෙකකින් මියයන බවත් තම මෘතදේහය වටා ලංකාවේ සියලුම නැකත් කරුවෝ සහ හොර වෙදුන් සියල්ල පැමිණ හඩා වැලපෙන බවත් ප්‍රකාශ කර දැනට වසර 10ක් පමණ ඉක්මවී ඇතත්,

එම වසර දෙක ඔට්ටපාළු දැයි ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වරයාගෙන් ඔබ ප්‍රශ්න කල යුතුය.

( මේ පිළිබද neth fm බැලුම්ගල වැඩසටහනෙන් අනාවරණයක් කල අතර ඔබට youtube ඔස්සේ එම වැඩසටහන සොයා නැරබිය හැකිය )

පුජාවලට යැයි කියමින් පොල්තෙල් කිලෝ ගණනින් අසරණ මිනිසුන්ගෙන් එකතුකළ මොහු දැන් සාර්ථක පොල්තෙල් මෝලක හිමිකරුවෙකි. මෙය මොහු විසින්ම මෑතකදී සහභාගී වූ HARI TV නාලිකාවේ සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කලේය.

ඔබට මේ ගැන තවත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් වත්තේගම පිටියෙගෙදර ඕනෑම අයකුගෙන් අසා දැනගත හැක.

එවිට ශ්‍රී ලංකෙශ්වරයාගේ පියාණන් උදේ පාන්දර කටගොන්නක් බීගෙන මිනිසුන්ට ආමන්ත්‍රණය කල හැටිද ඔබට දැනගත හැක.

අනොජ් ද සිල්වා නොහොත් පොල්තෙල් දෙවියන් හට ගමේ පන්සලෙන් සහ ගම්මුන්ගෙන් එල්ලවන විරෝදයද, ඒ අසලම කලක් බස් කොන්දොස්තර වරයකු ලෙස කටයුතු කල “ගාලු” නම් පුද්ගලයෙකු තවත් දේවාලයක් අටවාගනිමෙන් මොහු ලගට

පැමිණි මිනිසුන් ප්‍රමාණයක් අහිමිවිම නිසාද,

මහනුවර, මහකන්ද ප්‍රදේශයට තම දේවාලය රැගෙන යන මොහු එහි සිට මේ ලිපිය ලියන මොහොත වනතුරුද අසරණ මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලම් කරමින් සිටි.

මහකන්දට පැමිණීමත් සමග ශ්‍රී ලංකේශ්වර ලෙස තම නම වෙනස් කරගත් මොහු, පිළිකා ආදී රෝග සුව කරනවා යයි පාරම්බාමින් මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දමා ඇත. ඒ පිළිබද ප්‍රශ්න කිරීමේදී

” බෙහෙත් වල ගුණ නොලැබෙන්නේ කිල්ලට අසුවී ” වැනි කාරනා කියමින් අදටද තම ව්‍යාපාරය කරගෙන යයි.

මේ ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන මා පෞද්ගලිකව දන්නා කරුණු වලින් සුළු ප්‍රමාණයක් පමණි.

කරුණාකර ජාතිආලයෙල් මත වීමට පෙර සිහිබුද්දියෙන් කියවා බලන්න.
-උපුටාගන්නා ලදි-

Image may contain: 1 person, beard and text
27
ජුනි
19

පාක්‍යසෝති සරවනමුත්තු නැමැති කොටි ඒජන්ත උන්නාන්සේ ගේ හැමිනෙන මානව හිමිකං

රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා.. සාෆිට විරුද්ද කට උත්ත වෙනස් කරන්නැයි බලපෑම්..

මහනාහිමිවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි කරවා උන්වහන්සේලාගේ අනුශාසනාවන්ට වැට බඳින අතරතුර වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කරන මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන ලෙස ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසුගිය වසර 04 පුරා සිංහල ජනතාව ප්‍රකෝපයට පත් කරන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනු අපට දැකගත හැකි වුණා. ඒ වගේම පසුගිය පාලන සමයේ අසාද් සාලි ඉන්දියාවේදී පවසා තිබුණා, ‘මුස්ලිම් තරුණයන්ට ළඟදීම අවි ආයුධ ගැනීමට සිදු වේවි’ කියා. මෙවැනි අන්‍ය ජනකොටස් ප්‍රකෝපකාරී කරවන, අගතියට පත්වන ප්‍රකාශ සිදු කළ අවස්ථාවල පාක්‍යසෝති සරවනමුත්තුගේ ‘එන්ජීඕ පඩුපුල් ආසනය’ උණු වන බවක් අප නම් දැක නැහැ. ඒ කිසිම අවස්ථාවක පාක්‍යසෝති සරවනමුත්තු පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ බවක් අපට වාර්තා වී නැහැ. මේ ජනතාව ප්‍රකෝපකාරී කරවන ප්‍රකාශ හමුවේ නිහඬව සිටි පාක්‍යසෝති සරවනමුත්තු ‘එන්ජීඕ බත්බැලයා’ අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශයත් සමඟ බලවත් ප්‍රතිචාර දැක්වීමට යනවා. මේ එන්ජීඕ බත්බැලයා සමඟ සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.

‘බොරු පැමිණිලි’

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. සාධාරණව සිතා, අන්‍ය ජනකොටසක් ප්‍රකෝපකාරී කරවන, ඔවුන් අගතියට පත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑම මොහොතකම ඊට ප්‍රතිචාර දැක්වීමක් මේ අය කර ඇත්තේ නැහැ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත. මේ අගතිදායී ක්‍රියා පිළිවෙත වටහා ගනිමින් මේ පාක්‍යසෝති සරවනමුත්තුලාගේ පැමිණිලි සත 05කට ගණන් ගත යුතු නැහැ. අනෙක් කරුණ තමයි පාක්‍යසෝති සරවනමුත්තු මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අස්ගිරි මහා නාහිමි කළ ප්‍රකාශය විකෘති කර උපුටා දක්වමින්. පන්සලට පැමිණි උපාසක අම්මලා කිහිපදෙනෙක් ‘දොස්තර සාෆි වැනි අහස පොළොව නුහුලනා අපරාධ කළ අයකු ගල් ගසා මැරිය යුතුයි’ කියා කී කතාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් තමයි මහනාහිමියන් සිදු කරන්නේ. ඒ උපාසක අම්මලාත් ‘ගල් ගසා මැරිය යුතුයි’ කියන්නේ එසේ කළ යුතු නිසා නොවෙයි, ඉතා බරපතළ වරදක් සාෆි කළ බව මහනාහිමියන්ට කියන්නයි. මෙතැනදී මහනාහිමියන් හෝ ඒ උපාසක අම්මලා හෝ කිසිවකු ගල් ගසා මැරිය යුතුයි කියා පවසා නැහැ. අපේ රටේ නීතිය අනුව කිසිවකු ගල් ගසා මරන්නත් බැහැනේ. මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කළා නම් ඒකත් වෙන්න තිබුණා. බෞද්ධ සංස්කෘතිය යටතේ ‘ගල් ගසා මැරීමක්’ ගැන අපට හිතන්නවත් බැහැනේ. නමුත් සාෆි කළ අපරාධයේ සැහැසිකම පෙන්වා දෙන්නයි මේ වචන යොදා ගෙන ඇත්තේ. එය ඉතා පැහැදිලියි.

‘අස්ගිරි මහනාහිමි මට්ටු කරන්න හදනවා’

එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ. ‘අස්ගිරි මහනාහිමියන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථගන්වා පොලිස් පැමිණිලි කරන්නේ උන්වහන්සේ මට්ටු කරන්නද?’ කියා අපි දැන ගැනීමට කැමතියි. මේ පාක්‍යසෝති සරවනමුත්තුලා කියන්නේ 2015 ජනවාරි 08 බලපෙරළියට කර ගහපු අය. රට මෙවැනි උගුලකට ඇද දැමීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අය. මේ අයට ඕනෑ විදියට පොලීසිය ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතළ තත්වයක් රට තුළ උද්ගත විය හැකියි.

‘රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා’

දොස්තර සාෆි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගර්භාෂ යුද්ධයකින් සිදු කළ අපරාධයට අදාළව නොවෙයි. අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙනුයි. එහෙත් ඔහුට එරෙහි රහස් පොලිස් පරීක්‍ෂණ සාධාරණ ලෙස සිදු නොවන බව පෙන්වා දීමට මා එක් උදාහරණයක් කියන්නම්. දොස්තර සාෆි මිලදී ගෙන ඇති ඉඩමක නීත්‍යනුකූල වටිනාකම ලෙස දක්වා ඇත්තේ ලක්‍ෂ 34ක්. ඒ ඉඩම දොස්තර සාෆිට විකුණු කෙනා පොලීසියට කට උත්තරයක් ලබා දෙනවා, ‘මම දොස්තර සාෆිට මේ ඉඩම විකුණුවේ කෝටි 03කට’ කියා. දැන් ඒ කටඋත්තරය දුන් කෙනා රහස් පොලීසියට කැඳවා එහි මහත්තුරු බලකරනවා ‘ඔයා ඒ කටඋත්තරය වෙනස් කරලා මේක සාෆිට වික්කේ ලක්‍ෂ 34ට කියා කියන්න’ කියලා. දැන් රහස් පොලීසිය රිෂාඞ් බදියුදීන් බේරාගන්න චරිත සහතික දෙනවා වගේ දොස්තර සාෆි නාවලා, පුයර දමන්න හදනවා. අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරන තිප්පොළක් බවට අද මේ රටේ රහස් පොලීසිය පත් කරලා.

‘හේමන්ත රන්දුනු හිරේ දාන්න හදනවා’

දැන් ඒ අපරාධකරුවන් බේරාගන්නා තිප්පොළක් වුණු රහස් පොලීසියේ ඉන්නා මහත්තුරු ටික දොස්තර සාෆිගේ ගර්භාෂ යුද්ධය ගැන රටට අනාවරණය කළ හේමන්ත රන්දුනු නැමති මාධ්‍යවේදියා හිරේ දමන්න හදනවා. එක පැත්තකින් අස්ගිරි මහනායක හිමියන්ගේ අනුශාසනාවලට වැට බඳින්න යනවා. අනෙක් පැත්තෙන් වහාබ්වාදී අන්තවාදය ගැන ලියන්න බැරි විදියට මාධ්‍යවේදීන් හිරේ දාන්න යනවා. දොස්තර සාෆිට එරෙහි මව්වරුන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 1000 ගැන කිසිදු පරීක්‍ෂණයක් නැහැ. ඒත් වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීමට හේමන්ත රන්දුනු හිරේ දමන්න හදනවා. මේ රාජ්‍යය අද වහාබ් අන්තවාදය පෝෂණය කරන රාජ්‍යයක් බවට පත් කරලා ඉවරයි. ‘මේ තත්වය දෙස නිසොල්මනේ බලා නොසිට ප්‍රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන්න’ කියා අපි මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනකොටස් වෙතින් ඉල්ලනවා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

1,455 Viewers
03
මාර්තු
19

රනිල් නම් ගොං තකයා තිරුපති හු…… පු… දෙනවා.

චන්දෙ දීපු එවුන් කාපල්ල ගූ

රත්තර ග්‍රෑම් එකක් රු 7000 නම් කිලෝ 80 ක් කීයද.. 7000 x 80000 = 560,000,000.00 හෙවත් මිලියන 560.. මහ බැංකුව කඩපු සල්ලි නෙවෙයි ඕන්.. පරම්පරාවෙන් ආපුව..

නිරාගමික සෙට් එජේ නායකයා අද වෙනකොට තිරුපති ගිහිල්ලා තමන්ගේ බරට රත්තරන් ඉන්දියාවේ තිරුපති කෝවිලට පුජ කරන්න තරම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා තියෙනවා.

මේ පූජා කරල එන රත්තරං ටික රනිල් වික්‍රමසිංහ මහන්සියෙන් හම්බ කරපු දෙයක් නෙමෙයි ඔබ අපි හැමදෙනාම එකතුවෙලා හම්බ කරපු ස්ථාවර වත්කම් විදියට එකතු කරපු රත්තරන් සංචිත වලින් කොටසක් තමයි මේ විදියට ගිහිල්ලා ඉන්දියාවට පූජ කරලා එන්නේ.මෙහෙම රටේ ස්ථාවර වත්කම් පිටරටවල්වලට නිකම්ම නිකන් දීලා දානකොට තව අවුරුදු 1500 ක් මේ රට දියුණු කරන්න නම් බෑ තමයි

25
පෙබ.
19

දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ ගිනිතබා විනාශ කළේය

අපි නොදන්න LIVE – ජවිපයේ ‘විද්වත්’ වෙස්මුහුණ හා කුහකත්වයේ හෙළුව
===========================================

සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ මාර සංයුක්තය නම් කොටසක් ඇත. මාරයා සහ ඔහුගේ දස බිම්බරක් වූ සේනාව විවිධ වෙස් ගත් ආකාරය එහි සඳහන්ව ඇත. දේව, යක්ෂ, භූත, මනුෂ්‍ය, සිවුපා, සර්ප ආදී විවිධ වෙස් ගෙන ඇති මාරයා ගැන කියවන විට මාගේ මනසට මේ දිනවල නිතැතින්ම එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. කලින් කලට විවිධ වෙස් ගන්නා ඔවුන් කලෙක විප්ලවාදීන් ලෙසද, තවත් කලෙක සමාජවාදීන් ලෙසද, මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙසද වෙස් මාරු කළ අතර ඔවුන් අතිශය නිර්ධන වී හිටි හැටියේ උග්‍ර ධනවාදී වන අවස්ථා නැතුවාද නො වේ. මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ අලුත්ම වේෂය විද්වත් වේෂයයි.

විවිධ කේෂ්ත්‍රවල පොතේ උගතුන් කීපදෙනෙක් හා තම සාමාජිකයන් පිරිසට විද්වත් සළු පොරවා වෙනස් වේෂයකින් පැමිණිය ද, ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව ජනතාව (සියල්ලන්ම නොවේ) දැන් තේරුම් ගෙන ඇත. උගතුන් බිහිවීම හොඳ ය. නමුත් සියළු උගතුන් හොඳ වන්නේ යැයි හෝ පරිපාලනයට සුදුසු වන්නේ යැයි ඉන් අදහස් නො වේ. ඔසාමා බින්ලාඩන් සිවිල් ඉංජිනේරුවෙකු වූ අතර ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවෙකි. ලොව සිටි භයානකම ත්‍රස්තවාදියෙකු ලෙස සැළැකූ ඉන්දියාවේ යාකූබ් මෙනන් ද වරලත් ගණකාධිකාරියෙකි. ඇමරිකාවට එල්ල කළ 9/11 ප්‍රහාරය මෙහෙය වූ කාලිඩ් ෂෙයික් මොහොමඩ් ද විද්‍යා උපාධිධාරියෙකි. මෙවැනි උදාහරණ සිය ගණනක් සැපයීමට හැකිය. උපාධියක් තිබෙන නිසා විද්වත් බැවින් ත්‍රස්තවාදීන් රටක් පරිපාලනය කිරීමට ඉල්ලා සිටිය හොත් කුමක් විය හැකි ද? මේ දිනවල විද්වත් සළු පොරවා ගත් ජනතා විමුක්ති පෙරමුණට ද මෙය අදාළ ය.

කලකට පෙර රනිල් වික්‍රමසිංහ ආසියාවේ මහා මොළකරු යයි සිතූ ජනතාවක් ඔහුට මෙරට සිංගප්පූරුවක් කළ හැකි බව සිතා ඔහු ප්‍රමුඛ ආර්ථික ඔස්තාර්වරුන්ට රට බාරදුන් අතර එහි ප්‍රතිඵලය වූයේ චීනයට පමණක් දෙවැනි වෙමින් 7.2% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන සිටි ශ්‍රී ලංකාව 2018 වසර අවසාන වනවිට ආර්ථික වර්ධනය 3% දක්වා පල්ලම් බැස ආයෝජනයට පවා නුසුදුසු රටක් ලෙසට පරිවර්තනය වී තිබීම ය. පෙට්ටි කඩයක් හෝ පාලනය කරගත නොහැකි ප්‍රායෝගික නොවන උපාධිධාරී විද්වතුන් වසර හතරක් තුළ රටට කළ සේවය එබඳු ය. ඔවුන් මොළකරුවන් ‍‍යැයි තවමත් සිතාසිටින ජනතාවක් ඉතිරිව සිටීම මෙරටට ඇති ලොකුම කරුමයයි.

විද්වතුන් යනු වාසියට පාට මාරු කරනා උපාධිධාරී කටුස්සන් නොවේ. ප්‍රායෝගික මිනිසුන් ය. ලී ක්වාන් ‍යූ (සිංගපූරුව), දෙන්ග් ෂියාඕපින්ග් (චීනය) , මහතීර් මොහොමඩ් (මැලේසියාව), ෂෙයික් සයිඩ් බින් සුල්තාන් (එක්සත් අරාබි එමීර් ‍රාජ්‍යය) වැනි මිනිසුන් ය. ලෝකය වෙනස් කරන්නේ ප්‍රායෝගික මිනිසුන් මිස වේදිකා මත බේගල් ඇද බා නූගත් ජනතාව මුළාකරනා මිනිසුන් නොවේ.

මෑතක සිට සමාජ ජාලාවල වැඩියෙන් සැරිසරන ඡායාරූපයක් ඇත. එය මෙරට දුම්රියක පාපුවරුවේ එල්ලීගෙන ගමන් ගන්නා මගීන් සිටින ඡායාරූපයකි. ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන සාමාජිකයන් හා පේජයන් එය සංසරණය කරන්නේ ” 70 වසරක සංවර්ධනය” යන ශීර්ෂය සහිතව ය. 1970 දශකය වනවිට ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් සහ පොදු ප්‍රවාහන ක්‍රමයක් තිබුණ මෙරටේ දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක්, දුම්රිය ස්ථාන 24 ක්, ලංගම බස් 553 ක්, ඩිපෝ 15 ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිතබා විනාශ නොකළේ නම් මෙරට පොදු ප්‍රවාහන සේවය මීට වඩා හොඳ මට්ටමක තිබෙන්නට ඉඩ තිබුණි. මෙරට සංවර්ධනය කාබාසිනියා කර දමන්නට 70 දශකයේ සිටම හවුල් වූ ජනතා විමුක්ති පෙරමුණ ඉහත සඳහන් ඡායාරූපය හුවමාරු කරගන්නේ දෛවයේ සරදමක් නිසාම විය හැකි ය.

සිංහ හම් පොරවා ගත්ත ද වෘකයා වෘකයා ම ය. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී වෙනත් නම් වලින් විද්වත් සළුපිළි පොරවාගෙන එන ජනතා විමුක්ති පෙරමුණ දකිනා විට අපට කීමට ඇත්තේ ” අපි නොදන්න LIVE ” කියා පමණකි.

================
සොනාල ගුණවර්ධන

Image may contain: 2 people, text




අනවශ්‍ය දේවල්

  • 196,739 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
« සැප්.    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements