Archive for the 'කසුන් කල්හාර' Category
හිස්බුල්ලා හැදූ තවත් විශ්ව විද්‍යාලයක් බේරුවල
ඒ මුස්ලිම් මවුලවීවරයකුගෙන් එම කොමිසම අද ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදියී.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙනී සිටියේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට භාරදෙන බව පැවසූ මොහොමඩ් සාලී මොහොමඩ් තාසීම් නම් මවුලවීවරයායි.
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් ධුරය දරන ඔහු ජමියතුල් උලමා සංවිධානයේද සාමාජිකයෙක්.
ඔහු කොමිසමට ප්‍රකාශ කළේ තමන් මහරගම පමුණුව පාරේ පිහිටි ගෆූරියා අරාබි පාසලෙන් අරාබි භාෂාව වසර 7ක් පමණ ඉගෙනගෙන පසුව සවුදි අරාබියට ගොස් එහි විශ්ව විද්‍යාලයකින්ද වසර 3ක් අරාබි භාෂාව හැදෑරු බවයි.
පසුව යළි මෙරටට පැමිණ සෙයිලාද් නම් මුස්ලිම් තරුණ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඒ හරහා සමාජ සේවාවේ නිරත වූ බව ඔහු කොමිසමට ප්‍රකාශ කළේය.
කොමිසම එහිදී විමසුවේ එම සංවිධානයට මුදල් ලැබෙන්නේ කෙසේද යන්නයි.
දේශීය වශයෙන් අල්හාජ් රමේෂ් සහ අල්හාජ් රිස්වි යන අය මුදල් ලබාදුන් බවත් සෞදිය,කුවේටය සහ ඩුබායි යන රටවලින්ද මුදල් ආධාර ලැබුණු බවත් මවුලවීවරයා කොමිසමට පැවසුවේය.
එම මුදල්වලින්, Happy Family යන නමින් තරුණියන්ට පංති පවත්වා ඉවුම් පිහුම් පිළිබඳ සහ දික්කසාද පිළිබඳ දැනුම ලබාදුන් බව ඔහු සඳහන් කළේය.
පසුව කොමිසම ඔහුගෙන් විමසුවේ ජමියතුල් උලමා සංවිධානය රට පුරා අරාබි පාසල් පිහිටුවා ඇතිද යන්නයි.
මවුලවීවරයා සඳහන් කළේ මක්තබ්,අහදියා හෙවත් ඉරිදා දහම් පාසල් සහ සහ ජාමියා හෙවත් මද්රසා ලෙස කාණ්ඩ ගත කොට පාසල් පිහිටුවා ඇති බවයි.
රට තුළ මද්රසා පාසල් කීයක් තිබේද යන පැනය කොමිසම ඇසු විට, 215ක් යැයි පැකිලෙමින් පිළිතුරු දුන් මවුලවිවරයා ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ තොරතුරු දන්නා බවයි.
අනතුරුව කොමිසම විමසා සිටියේ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළේ කුමක්ද යන්නයි.
එය ජාමියා හෙවත් විශ්ව විද්‍යාලයක් ලෙස මවුලවීවරයා හඳුන්වා දුන්නේය.
මෙරට ඇත්තේ එම විශ්ව විද්‍යාලය පමණද යන්න කොමිසම ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මවුලවීවරයා ප්‍රකාශ කර ඇත්තේ තවත් එවැනි විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඉදිකර ඇති බවයි.
එය ජාමීයා නලීමියා හජ්ජියාර් නමින් හඳුන්වන අතර එහි මවුලවීවරුන් පුහුණු කිරීම සඳහා ඉස්ලාම් ආගම උගන්වන බව තාසීම් මවුලවීවරයා පවසා තිබේ.
ඊට මුදල් ලබා දී ඇත්තේද නලීමියා ජාමියා නැමැත්තෙක් බවද කොමිසමට හෙළි කෙරුණේය.
මෙවැනි මද්රසා ,අහදියා සහ ජාමීයා නමින් පාසල් ආරම්භ කිරීමට නම් ඒ පිළිබඳ ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කළ යුතු බවද මවුලවීවරයා ප්‍රකාශ කළේය.
අනතුරුව කොමිසම විමසුවේ අරාබි පාසල් ලියාපදිංචි කිරීමට පෙර මුස්ලිම් දෙපාර්තමේන්තුවෙන් විමසනවාද යන්නයි.
එහිදී මවුලවිවරයා පැවසුවේ ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ඉදිරි දිනක මෙහි පැමිණ ඊට පිළිතුරු දෙනු ඇති බවයි.
අනතුරුව කොමිසම විමසුවේ මද්රසා පාසල්වල විෂය නිර්දේශය සකසන්නේ කවුරුන්ද යන්නයි.
ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ එක් එක් පාසල් ඒ ඒ අයට අවශ්‍ය ලෙස විෂය නිර්දේශය සකස් කරන අතර එම විෂය නිර්දේශ ජමියතුල් උලමා සංවිධාන සාමාජිකයින්ගෙන්ද සමන්විත කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙන බවයි.
ඒ අනුව විදෙස් පුද්ගලයින් පැමිණ මද්රසා පාසල්වල දේශනා පැවැත්වූ බව පිළිගන්නේදැයි ඇසූ විට මවුලවීවරයා ලබාදුන්නේ ඔව්,එය විය හැකියි යන්නයි.
ඊජිප්තු තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයින් දරුවන්ට කුරාණය පිළිබඳ සහ අරාබි භාෂා දැනුම ලබාදෙන බවත්,තමන්ද එලෙස අධ්‍යාපනය හදාරා තිබෙන බව මවුලවිවරයා එහිදී පැවසුවේය.
එහිදී කොමිසම යළි විමසුවේ ඔබ වැනි අය විදේශයන්ට ගොස් අරාබි භාෂාව හදාරා යළි පැමිණ සිටියදී විදේශිකයින් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්නයි.
ඊට පිළිතුරු දුන් තාසීම් මවුලවී පැවසුවේ තමන්ට සියයට සියයක් අරාබි භාෂාව ඉගැන්වීමට නොහැකි බවයි.
සමනලී පොන්සේකා නාකි හුටං
රන්ජන් රාමනායක – ජයලත් මනෝරත්න යනු සිංහල බෞද්ධ මිනිසුන්ගේ පාදඩ බටහිර සංස්කෘතියක ප්‍රතිඵලකි.
පර වේසිගේ පුතා මකබෑවෙලා…..තොගේ නාට්ටිය අරං ගහ ගනිං පුකේ
පසුගිය යහපාලන රජය යටතේ ‘සිං-හල සංස්කෘතියට සමාජයේ ඇති පිලිගැනීම’ අභියෝගයට ලක් කරමින් කලාත්මක වැඩසටහන් පෙලක් නිර්මාණය විය. මේවා විකාශනය කෙරුනේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු හොඳම වේලාවන් (Prime Time) පාවිච්චි කරමිනි.
මෙම නාට්‍ය වල මුල සිට අග දක්වාම සිදුවන්නේ බුදු දහමේ මූලික හරයන් උපහාසයට ලක් කර සිනාසීමයි. ‘සිංහල බෞද්ධ සංස්කෘතියට’ සමාජයේ ඇති ගෞරවය නැති කර, ඒවාත් උපහාසයට ලක් කල යුතු සාමාන්‍ය දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීම මේවායේ අරමුණ ලෙස දැකිවිණි.
‘නි-ර්ව-ස්ත්රං පරමං සුඛං..’, ‘ත-රුවන් සරණයි..’, ‘නි-හෝන් සැප ලබේවා..’ වැනි නම් වලින් මෙහි ගුවන් විදුලි වැඩසටහන් පෙල හැඳින්විය. ජයලත් මනෝරත්න මහතා එම ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රධාන නළුවෙකි.
ජයලත් මනෝරත්න මහතා පාසල් වල සහ විශ්වවිද්‍යාල වල නාට්‍ය හා රංගකලාව පිළිබඳව දේශකයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ සෑම දේශනයකදීම ‘බයිට් එක’ බවට පත්වන්නේ ජාතක කතාවක් හෝ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවකි. (මෙය බොහෝ කලාකරුවන් සිදුකරයි. මහ බෝසතාණන් වහන්සේට නින්දා අපහාස කර පවිටු දේවදත්ත වීරයා කරන දේශකයෝ විශ්වවිද්‍යාලය තුල ඕනා තරම් ඇත.)
ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේද අපහාසයට, උපහාසයට සහ විහිළුවට ලක්වන්නේ බුදු දහමයි. එම සංස්කෘතියටද මෙතුමා විශාල දායකත්වයක් සපයා ඇත.
එතුමා උග්‍ර වාමාංශික අදහස් වලින් යුක්තෙකි. ඔහු විශ්වාස කරන දර්ශනයට අනුව බෞද්ධයාට නින්දා අපහාස කිරීම ඉතාම සාමාන්‍ය ‘වෘත්තීය’ සිද්ධාන්තයක් වන්නට ඇත. ඒ ගැන අපේ අමනාපයක්ද නැත.
මේ සියල්ලම කීවේ අගය කල යුතු කාරණයක් දුටු නිසාවෙනි. ඔහු සමඟ එකට මධුවිත පානය කල වාමාංශික මිතුරන් ඔහුගේ ලෙඩ ඇඳ ළඟට ආවේ නැත. නමුත් ඔහු උපහාසයට ලක් කල අපේ ස්වාමීන් වහන්සේලා ‘පන්සලෙන් සුප් සාදාගෙන විත්’ ඔහුට පොවමින් සෙත් පැතුවේය.
සෑම අතින්ම නින්දා ලබන අපේ සිංහල බෞද්ධයා ඔහුගේ මරණය දැක කම්පාවට පත්විය. ඔවුහු ඔහුට හදවතින්ම ‘නිවන් සුව’ ප්‍රාර්ථනා කලේය!
ප්‍රියාදර කලාකරුවණි, මේ ඔබ වෛර කරන සිංහල බෞද්ධ සංස්කෘතියේ සුන්දරත්වයි! මේ පින්වන්ත පිරිසට ගරහන එක නතර කරන්න. නැත්නම් ඔබත් ලෙඩ ඇඳේදී පසුතැවිලි වනු ඇත. 💛❤
_copied
යුක්තියට හඩක් Australia
ඔහු යනෙන යනෙන ප්‍රදේශය අමු සොහොනක්මය. තැන තැන ටයර් මත පිලිස්සෙන තරුණයිනගේ අමු මිනීවල පුළුටු ගඳය. මොහුගේ කෘෘර දඬුවම් ක්‍රම ඉතාමත් ප්‍රසිද්ධය. හාමුදුරුවරු මරා දැමුවේ ධර්මචක්රය නම් වු කුරිරු ක්රමයකටය. වම් කනට ගැසු බෝල්පොයින්ට් පෑන දකුණුපසින් පිට වුයේ අමු මස් වැදලි දසත විසුරුවමනි. ගුද මාර්ගයෙන් අැස්ලෝන් බටය අැතුළු කොට එතුලින් කටු කම්බි යවා බටය එලියට ගෙන ඉන්පසු කටු කම්බිය එලියට අදින්නේ බඩ බොකු ගුද මාර්ගයෙන් එලියට අැද දමමනි. වෘෂණ කෝෂ ලාචිචු වලට දමා වේගයෙන් වසා දමයි. අැඟලි වල නියපොතු අමු අමුවේ ගලවා දැමුවේය.
මොහුගේ ම්ලේච්ඡත්වය කෙසේද යත් පේරාදෙනි සරසවියේ සිසුන් 12 දෙනෙකුගේ හිස කඳින් වෙන් කොට සරසවි වට රවුමේ ඔළු ටික පමනක් කෝටු වල ගසා ප්‍රදර්ශනයට තබා තිබුනි
මේවා පිලිබඳව වත්මන් පරපුර දැනුවත් විය යුතුය.
සුප්‍රසිද්ධ ගෝනි බිල්ලා ක්‍රමය මගින් හඳුනාගන්නා ජවිපෙ සාමාජිකයින් ඉහත සියළු වධබන්දන වලට ලක් වෙති. එම පාවාදුන් ගෝනි බිල්ලෙක් අද ජවිපෙ මන්ත්‍රීවරයෙකි.
මගේ පියාගේ බාල සොහොයුරාගේ මෘත ශරීරයවත් අප දුටුවේ නැත. බාප්පා එනතුරු මගේ අාච්චි අැය මියයන තුරුම මග බලා සිටියාය. ඔහු මරා දැමුයේ මගේ පියා ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වු පවටය. එකල පොලොන්නරුව බාරව සිටියේ මෙම ඝාතකයාය. අවුරුදු 15 ක් හෙ 16 ක් වු මා සහ මාගේ සොහොයුරා දිවි ගලවා ගත්තේ මාස ගනනක් හලාවත මහවැව නැන්දලාගේ ගෙදර සැඟව සිටිමිනි. එදවස පොලොන්නරුවේ මහගෙදර සිටියානම් මේ කාලය වන විට මා මිය ගොස් වසර 30 කි.
ගංගාවල පාවී ගිය දහස් ගනනක් තරුන මිනීය. එ් වැරදි පාරක ගිය රටක අනාගත පරපුරය. එම යෞවනයන් උසි ගැන්වුයේ ජවිපෙ කෘෘර නායකයින්ය. නිල නොලත් සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය ගනන හැට දහසකි.
එදා උඩුගම්පලගේ මව අැතුළු පවුලේ 07 දෙනෙක් ඝාතනය කරන ලද්දෙ අද ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ගැන පාරම්බාන ජවිපෙ අනුර කුමාරලාය. දෛවයේ සරදමනම් එදා ඝාතකයන් වු එජා පාක්ෂිකයින් හා ඝාතනයට ලක් වු ජවි පෙරමුන අද එක් පසෙක සිට ගෙන කරට අත දමා ගැනීමයි.
අද එ් කුරුරු ඝාතකයා මියගොස්ය. යුගයක් බියෙන් අැලළු එ් ඝාතකයා පේමදාස උඩුගම්පොල මිය ගොස්ය. එ් ඝාතනයන්ට දේශපාලන නායකත්වය දුන් අාර් ප්‍රේමදාස මහ මග මිය ගිය දිනයේ අැති වු එ් කාලකන්නි හැඟීම මට අද අැති විය. මිනිහකුගේ මරනයෙන් සතුටු වීම මනුස්සකම නොවුනත් එ් මනුස්සකම යටකොට කිව නොහැකි සිතුවිල්ලක මා හිර වී අැත. .
නිලන්ත සත්සර ගමගේ
සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

උතුරේ දෙමළ ජනයා චන්දය දුන්නේ සිංහල බෞද්ධ සජිත්ට යයි කියන කටින්ම, සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් ගෝඨාභය දිනීම අශුභ කරුණක් යයි සුමන්තිරන් ප්‍රකාශ කිරීම යහපාලන දෙමළ බොරුකාරයින් වැටී සිටිනා ඔල්මාද ස්වභාවය, අන්දමන්දවීම එලිකරන්නේය. යහපාලන සිංහල බොරුකාරයින්ද ඉන්නේ මෙම ඩිලූෂන් මනසේ බව පේන්නේ ඔවුන්ද දැන් ඉතිපිසෝ ගාථාව මතක්වී, අළුතින් නැවත බුද්ද්ධාගම වැළඳගැනීමට යන නිසාය. රෝසි සේනානායකලා, මිසිස් චන්ද්‍රිකාලා, ලංකාවේ බෞද්ධ පදනම නැතිකල යුතුයයි ක්රියාකරද්දී, රන්ජන් රාමනායකලා, මංගල සමරවීරලා සිවුරට නිගාකරද්දී, ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේයයි කියද්දී නිහඬව සිටි, 2015 සිටම සිවුරු දඩයමේ ගිය යූඑන්පී කාරයෝ මේ වනවිට ගලේ පැහැරූ බළලුන් වී සිටී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නට යන කෲර සෝදාපාළුව දැන්තියාම ඔවුන්ගේ මනස් අවුල් කරණවාසේ පෙනේ.
ගෑණු-පිරිමි සිංහල අගමැතිලාගේ, ජනාධිපතිලාගේ ලංකා ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදන්නාකම හා ඔවුන් ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි, බොහෝසෙයින් හිරි-ඔත්තප්ප නැති පංචස්කන්ධ වීමත් නිසා, ඉංග්‍රීසීන්ගේ බෙදාපාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් 1921/23 කාලයේ පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ටැමිලක්කම් දෙමළ රාජ්‍ය ව්‍යාපාරය නිසි ආකාරයට බෞද්ධ රාජ්‍ය පාලන සංකල්ප මඟින් දමණය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොවීය. ඔවුන් ධර්මපාලතුමාට හිරිහැර කර රටින් එලවා ගත්තේද මේ නිසාය. උදාහරණයක් වශයෙන් 1957 දී බණ්ඩාරනායක හා 1965 දී ඩඩ්ලි විසින් දෙමළ නිජභූමියක් යයි චෙල්වනාගම් කියන ප්‍රදේශයකට ඉඩම් බලතල දීමට එකඟවීම කෙළවරවූයේ 1987 දී 13 සංශොධනය මඟින් ජේආර් යටතේ ලංකාවේ පෙඩරල් රාජ්‍යයක් බිහිවීමෙනි.
මෝඩ සිංහලයින් මෙන් නොව චෙල්වනායගම් ක්‍රියාකලේ රේල්පාරේ නොනැවතී හෙමින් දුවන කෝච්චියක් සේය. උතුරේ දෙමළ නිජබිමක් තිබේ යන ඔහුගේ මිථ්‍යාවට විරුද්ධව කට අරින්නට කිසිදු සිංහල දේශපාලකයෙක්ට ශක්තියක් නොවීය. අනිත් අතට, දැන් ටිකක්, පසුව ගොඩක් යන ඔහුගේ න්‍යාය (ලිට්ල් නව්, මෝ ලේටර්) දැන දැනම, දෙමළ මන්ත්‍රීන්ගේ චන්ද පෙරේත කමින් අන්ධව, සිංහල නායකයින් විසින් වරින් වර ගිලගත් ඇමක් විය. මේ පිළිඹඳ ඉතිහාස කතාව මීට පෙර ලියා ඇති අවස්ථා බොහෝය. මිසිස් චන්ද්‍රිකා 1994-2000 කාලයේදී පැකේජ් ඩීල් මඟින් රට කැබලිකර දෙමළ නිජබිම සාදාදීමට නීලන් තිරුචෙල්වම් හා ජයම්පති වික්‍රමරත්න නම් මාක්ස්වාදියා යොදවා රහස් ප්ලෑනක් සැදුවේය. 2009 මැයි 19 දාට පසුදා යුද ආඥාවක් මගින් 13 සංශොධනය අහෝසි කිරීමට ඉඩක් තිබුණේය. ඒ වෙනුවට 2013 දී දෙමළ මධ්‍යස්ථ මතධාරියෙක් යැයි සැළකූ විග්නේශ්වරන්ව කරට ගෙන ලෝකයේ නොම්මර එකේ ඉල්ලාගෙන කෑමක් විඳගත්තේය. සිංහල නායකයින් අල්ලේ නැටවීමට මේ අළුත් කොටි වල්ගයට හැකිවිය. ඕනෑම නරක දෙයක වුනත් හොඳක් තිබිය හැකියැයි කියනවා මෙන් විග්නේශ්වරන් රටට ඔප්පු කලේ බෙදුම්වාදය නමැති පිළිකාව බිලි පිදේණිදී සමනය කල නොහැකි බවය. දෙමළෙන් ජාතික ගීය ගැයීම ඊළම් කාරයින් දකින්නේ තවත් එක් ජයග්‍රහණයක් සේ මිස සංහිඳියා අත්වැලක් ලෙස නොවේ. මේ නිසා සංහිඳියාකාරයින්ගේ වැඩ නිසා යම් පමණකින් හෝ තිබෙන සංහිඳියාවත් මකබෑවී ගියේය. වැඩ බකල් කර චන්ද්‍රිකා නැවතත් ලන්ඩන් බලා පලාගියේය!
ඇමෙරිකන් තානාපතිනියවද සහභාගි කරවාගෙන, මාදුළුවාවේ සෝභිත හිමියන්ව රවටාගෙන, සිරිසේන මහතාව ඉත්තෙක් කරගෙන 2014 අග කරන ලද මහින්ද රාජපක්ෂ රෙජිමය පෙරලීම සිංහලයා විසින් කල ඉඟුරුදී මිරිස් ගැනීමක් විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අඩුපාඩු වලට දුන් දඬුවම බඩ සුද්දවෙන්නට දුන් බෙහෙතෙන් ලෙඩා මළා වැනිවිය. එහෙත් මේ වෙනස සුමන්තිරන් ඇතුළු දෙමළ ඊළම්කාරයින්ට, ප්රභාකරන් මඟින් යුදකර ලබාගත නොහැකිවූ ඊළම, චන්දයෙන් ලබාගැනීමේ උපාය මාර්ගයේ හිනිපෙත්ත විය. රට කැබලි කිරීමට රනිල්-චන්ද්‍රිකා-මංගල සමරවීර-ජයම්පති වික්‍රමරත්න-ලාල් විජේනායක හා එකතුව සුමන්තිරන් විසින් බොරු නාඩගමක් නටා අන්තිමට 2018 දී ඉදිරිපත් කලේ රට කැබලි කිරීමේ 1994-2000 චන්ද්‍රිකාගේ පරණ ප්ලෑනමය. යහපාලන හිරකාරයෙකුවූ ජනාධිපති විසින් 2018 ඔක්තෝබර් 26 දින පුපුරවන ලද යහපාලන අත්බෝම්බය නිසා මෙම කූඨ ප්ලෑන කොට උඩ ගියේය. 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය මෙම කූඨ ප්ලෑනට සම්බන්ධද යන්න මෙතෙක් තහවුරුවී නැත. කෙසේ වෙතත් නීතියෙන් පැවැත්විය යුතුවූ ජනාධිපතිවරණය කල්දමන්නට හේතුවන තරමේ කලබගෑනියක් රටේ ඇති නොවීය.
සිංහලයා පරද්දන්නට සජිත්ට චන්දය දෙන්නයි සුමන්තිරන් ප්‍රසිද්ධියේ සිංහලයින්ගෙන්ම ඉල්ලා සිටියේ, මෝඩ සිංහලයින් විසින් මළායයි සිතුවත්, වැළලී පමණක් පවතින රට බෙදන ව්‍යවස්ථා ජරමරය යලි ගොඩගන්නටය. සජිත් නමැති විහාර 1200 ක් රට පුරා හදන්නට ප්‍රතිඥාදුන් සිංහල බෞද්ධයාට චන්දය දීමෙන් දෙමළ ජනයා ජාතිවාදීන් නොවන බව රටට ඔප්පුවුනා යන සුමන්තිරන්ගේ මෙම ඉල්ලීම හරියට 1861-65 ඇමෙරිකන් සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් ක්‍රමය රැකගන්නට ඔවුන්ගේ ඒ වනවිට පැරදෙමින් පවතින යුදහමුදාවට බැඳෙන ලෙස දකුණේ වහල් හිමියන් ඔවුන්ගේ වහළුන්ට කල ඉල්ලීම වැනි විය. සුමන්තිරන්ගේ මේ කතා අනුව බලනවිට මීට පෙර දෙමළ ජනයා සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ ඔහු ප්‍රභාකරන්ව විනාශකල බව අමතක කර විය යුතුය.
සුමන්තිරන් මෙවැනි විකාර කතා කියන්නේ ඔවුන්ගේ කූඨ සැලස්ම මෙවර චන්දයෙන් ව්‍යවර්ථව ගිය නිසා එය රෙපයාර් කරගන්නට සිතාය. එහෙත් මේ පාර ඔවුන්ට සිදුවූයේ නයාට ගසා පොල්ල වරද්දාගත්තා වැනි කොටුවීමක්ය. මෙම ලිපියේ අරමුණ මේ අබ්බැද්දිය පෙන්වා දීමය. 13 සංශොධනයෙන් ලැබුණ පෙඩරල් පදනමෙන් පසු ඊළග පිම්ම පනින්නට සූදානමක් වශයෙන් ප්ලෑන් ඒ (ප්රභාකරන්) වලට අමතරව ප්ලෑන් බී එකක් වශයෙන් දෙමළ නායකයින් කලේ ලංකාවේ චන්ද සිතියමේ ඊළම් නිජබිම හා සෙසු ප්‍රදේශ අතර ඇති බෙදීම ඉස්මතුකර ලොවට පෙන්නීමය. 2004 ජනාධිපති චන්දයේදී සිට 2016 පලාත් පාලන චන්දය දක්වාම මේ බෙදුම් රේඛාව දිස්විය. මේ නිසා 2019 චන්දය සඳහා ඔවුන්ගේ උපායවූයේ දමිළ සිසුන් ලවා කිසිසේත් ලබාගත නොහැකිබව දන්නා ඉල්ලීම් 13 ක් ඉදිරිපත් කරවීමය. ඒ මඟින් වෙනදා මෙන් දෙමළ චන්ද තොගපිටින් ඔවුන්ට ලබාගෙන චන්ද සිතියම ජාත්‍යන්තරයට පෙන්වීමටය. එහෙත් මෙවර සිතියමින් දෙමළ-මුස්ලිම් චන්ද නැතිව සිංහලයාට ආණ්ඩුවක් හදන්න බෑ යන මිථ්‍යාව බිඳ වැටී ගොස් ඇත. සිංහලයා සමඟ මිස සිංහලයා නැතිව තවදුරටත් ගමනක් නැතිබව විචක්ෂණ බුද්ධිය ඇති බටහිර ඊළම් සපෝටර්ලාට අවබෝධවෙනු නිසැකය. සිංහලීකරණය යනු විග්නේශ්වරන්ලාගේ ප්‍රෝඩාවක් බව පැහැදිලි වනු ඇත.
ශිෂ්‍ය ඉල්ලීම් 13, සුමන්තිරන් මූලිකව සැදූ 2018 යහපාලන ව්‍යවස්ථා මගඩියට එහා ගිය එකකි. එහත් මේ ඉල්ලීම් හරියට රත්වූ පිහියකින් බටර් කපනවා මෙන් ගෝඨාභය විසින් ප්‍රතික්ෂේප කරාවියයි ඔවුන් නොසිතූ බව නිසැකය. ඔවුන් සිතුවේ ගෝඨාභය තවත් එක මෝඩ සිංහල අළුත් දේශපාලකයෙක්ය කියා විය යුතුය. නමුත් සජිත් ඔවුන්ගේ ලණුව කෑවේ වංක ලෙස තම චන්ද ප්‍රකාශණයට ඉල්ලීම් 13 හා 2018 ව්‍යවස්ථා මරාළය ඈඳාගැනීමෙනි. සිංහලයා රැවටීමත්, දෙමළා රැවටීමත් යන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ම මරාගැනීම සජිත් තොත්ත බබාගේ අරමුණ විය. දැන් මෙම සුමන්තිරන්-සජිත් ප්ලෑන දෙපක්ෂයටම පාරා වලල්ලක් වී ඇත. සජිත්ලාට එන පාර්ලිමේන්තු චන්දයේදීත්, සුමන්තිරන්ලාට උපායක් වශයෙන් චන්ද නිජබිම් සිතියම පවිච්චි කිරීමේදීත් බලවත් අර්බුදයක් හටගෙන තිබේ.
යහපාලන සංහිඳියාවෙන් බෞතීස්මව දැන් යන එන මං නැතිව සිටිනා චම්පික රණවක නම් මේ සිතියමේ දකින්නේ අනාගත ලොකු අවුලක අඳුරු සෙවනැලිය. යම් ආකාරයක සිංහල-දෙමළ ජාතිවාදී කෝලාහලයක් චම්පිකටත්, සජිත්ටත්, සුමන්තිරන්ටත් ඇති එකම ගැලවීමය.
එහෙත් මේ සිතියම යටින් ඇති පාර්ලිමේන්තු ආසන මට්ටමේ චන්ද සංඛ්‍යා විමසා බලනවිට ඉන් එලිවන්නේ ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ මළගම ලංවී ඇතිබවය. දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් කෙළින්ම ප්රතික්ෂේපකල ගොඨාභයට, උතුරේ දෙමළ ජනයා ආසන මට්ටමින් දී ඇති චන්ද සංඛ්‍යාව, දෙමළ හා මුස්ලිම් චන්ද නැතිව තනිකර සිංහල චන්ද වලින් සිංහලයෙකුට ජනාධිපති වීමට පුළුවන් යන කරුණ සමඟ බලනවිට එය රටට ඉතාමත් හිතකරය.
මේ සමඟ ඇති සංඛ්‍යා සටහණේ මුල් කොලමෙන් පෙන්වන්නේ දෙමළ නිජබිම යයි කියනා චන්ද කොට්ඨාශවල ගෝඨාභයට ලැබුණු චන්ද සංඛ්‍යාවය. දෙවැන්න කොට්ඨාශයේ නරක්වූ (ප්රතික්ෂේපවුණ) චන්ද සංඛ්‍යාවය. තුන්වැන්න චන්දය පාවිච්චි නොකල අයගේ සංඛ්‍යාවය. ප්රජාතන්ත්රවාදය යනු පුදුමාකාරයේ බිබික්කමකි. ඇමෙරිකාවේ, ලක්ෂ 395 ක් සිටිනා කැලිෆෝර්නියා ජනපදයටත්, ලක්ෂ 7 ක් සිටිනා උතුරු ඩැකෝටාවටත් ඇත්තේ සෙනේට් සභිකයින් දෙන්නෙක් බැගින් පමණය. නඩුකාරයින් චන්දය ඉල්ලා තේරෙන්නේද ඇමෙරිකාවේය. ලංකාවේ දෙමළ පක්ෂයට හා මුස්ලිම් පක්ෂ වලට ලැබෙන මුළු ආසන සංඛ්‍යාව ඔවුන්ගේ මුළු ජන සංඛ්‍යාව හා සසඳනවිට ප්රජාතන්ත්ර විරෝධීය. මේ අනුව සිතනවිට යම් දෙමළ මන්ත්‍රී ආසනයක දිණන මන්ත්‍රීට ලැබෙන චන්ද සංඛ්‍යාව, ඉහත සඳහන් දෙවන හා තුන්වන කොලම් සමඟ සසඳන විට පෙනීයන්නේ ටීඑන්ඒකාරයින්ට චන්දය නොදුන් විශාල පිරිස් ඒ ඒ චන්ද කොට්ඨාශවල සිටිනා බවය. රාජාලියා හා හංසයා අතර වෙනස පවා නොතේරුණු දෙමළ ජනයා ආරියවංශ දිසානායකට, සිවාජිලිංගම්ට වඩා චන්දය දී ඇත. හිස්බුල්ලාට වූ දේත්, අනුර කුමාර අතරමංවීමත් හොඳ පාඩම්ය. මේ අනුව යමින් වෙනදා මෙන් නොව මෙවර සිදුවිය යුත්තේ මේ එක් එක් දෙමළ චන්ද කොට්ඨාශවල ඉන්නා ගෝඨාභයට චන්දය දුන් දහස් ගණන් දමිළ ජනයා එකතුකර ඒ චන්ද කොට්ඨාශවල දෙමළ-සිංහල මිත්‍රත්ව සංවිධාන පිහිටුවා සෙසු දෙමළ ජනයාට සත්‍යය කියාදී කොළඹ සිට ඔවුන් රවටන සුමන්තිරන්ලා වැන්නන්ගෙන් ඔවුන් ගලවා ගැනීමය. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම කාලයේ සිටම සිදුවූයේ යාපනේ කුලහීනයයි සළකණ ජනයා පාගා කොන්කර දැමීමය. අත්‍යාවශ්‍ය පාරක් (කෝස්වේ) දැමීමට යාමේදී පවා ඉන් කුලහීනයින්ට උපකාරයක් වෙන නිසා වෙල්ලාලයෝ ඊට විරුද්ධවිය. මා සමඟ කැනඩාවේ ඉගෙනගත් ප්රභාකරන්ගේ ඥාති සහෝදරයෙක් (ඔහුගේ නමත් ප්රභාකරන්) මට කිව්වේ පෙඩරල් පාටි සෙන්ට්‍රල් කමිටි එක තරුණ ප්‍රභාකරන්ව කොන් කිරීම ඔහුගේ වෙල්ලාල වෛරයට මුල් හේතුවවූ බවය. කොළඹ සිට සිමෙන්ති සංස්ථාවේ නිලධාරියෙක් වශයෙන් වරින් වර කන්කසන්තුරේ කම්හලට ගිය විට එහි කම්කරුවන් මට (එසේ ගිය අනිත් සිංහලයින්ටත්) දැක්වූයේ ඉතාමත් සුහද ලැදි භාවයකි. සුද්දන් විසින් දෙමළ ජනයාට වැඩි සැලකිල්ලක් දැක්වූයේද මේ ගතිගුණය නිසාම වියයුතුය. කර්නල් රත්නප්‍රිය බන්දුට දෙමළ ජනයා දක්වන ආදරය හදපත්ලෙන්ම නැඟෙන්නක් මිස, බොහෝවිට සිංහලයින් පෙන්වන ආකාරයේ ව්‍යාජ බැඳීමක් නොවේ.
දෙමළ මාධ්‍යයෙන් පේරාදෙණියේ සරසවියට 1963 දී ආ සිසුවෙකුට දෙන්නෙක් වෙනුවට තනියෙන් කාමරයක ඉන්නට සිදුවූයේ ඔහු කුලහීනයයි අනිත් දෙමළ සිසුන් ඔහුව කොන් කල නිසාය. ශාලාධිපතිවූයේ දෙමළ මහාචාර්යවරයෙකි! 1957 දී බණ්ඩාරනායක මහතා මොවුන්ට සාධාරණයක් කිරීමට ප්‍රිවෙන්ෂන් ඔෆ් සෝසියල් ඩිසැබිලිටීස් නම් නීතියක් ගෙනාවේය. ඒ මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් හින්දු කෝවිල් හරිජනයාගෙන් කිලිටිවීම වැලක්වීමට සටන් කල කාලයේය. මේ හරි ජනයා දෙමළට හරවා ගත් ආදි සිංහල ජනයා කියාද මතයක් ඇත.
දෙමළ-සිංහල මිත්‍රත්වයක් දැනටමත් බිම් මට්ටමෙන් හටගනිමින් පවතී. බොදු බල සේනාව හා ලංකා හින්දු සම්මේලනය එක් උදාහරණයකි. මෑතදී ඇතිවූ ගුරුකන්ද විහාර ආදාහන අවුලේදී හින්දු සම්මේලනය ඉදිරිපත්වුනේ, කෝවිලක් තිබුණත් නැතත් ආදාහනයක් නිසා එය කිලිටි වනවා යන තර්කය වැරදි ආගමික අදහසක් බව පෙන්වා දෙමිනි. රතන හාමුදුරුවන් උපවාස කලවිට මඩකලපුවේ දෙමළ මන්ත්රීවරයෙක්ද ඊට සහයෝගය දෙමින් උපවාස කලේය. නැඟෙනහිර පලාතේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉල්ලා පැවති අර්බුදය විසඳීමට ඥානසාර හිමියන්ගේ මැදිහත්වීම දෙමළ ජනයා අගය කලේය. නාගානන්දගේ මැදිහත්වීම නිසා ප්‍රසිද්ධියට පත්වූ අරුන් ආවා කල්ලිය පිළිඹඳ සත්‍යය එලිකලේය. දෙමළ බෙදුම්වාදය යනු යම් කොළඹ වසන දමිළ නායකයින් යයි කියාගන්නා අතලොස්සකගේ ජීවනෝපායයක්ය යන කරුණ උතුරේ දෙමළ තරුණයින් විසින් වටහා ගනිමින් සිටින බවට හොඳම උදාහරණය අරුන් ය. කඳුල වැඩසටහනේ බ්‍රදර් චාල්ස් බෙදුම්වාදයට විරුද්ධව යාපනේත්, ලන්ඩන්වලත් කතා කරමින් සිංහල-දෙමළ සංහිඳියාව ගොඩනඟමින් සිටී. මඩකලපුවේ අරුන් තම්බිමුත්තු කලක සිටම දෙමළ බෙදුම්වාදයට විරුද්ධව පෙනී සිටියේය.
මේ සියල්ලටම වඩා වැදගත් භූමිකාව වන්නේ හාමුදුරුවරු දෙමළ ජනයා අතරට යාමට ගත් තීරණයය. උතුරේ හරි ජනයා තබා ඉන්දියාවේ ඩලිත් ජනයා බුද්ධාගමට හැරවීමටවත් ලංකාවේ හාමුදුරුවරු මැදිහත් නොවීය. අම්බෙඩ්කාර් එය කලාට පසුවවත් අන්‍යාගමීකරණය හාමුදුරුවරුන්ට අකැපය. පෙඩරල්කාරයින් කහ සිවුරට බයවූයේ මාක්ස්වාදීන් ඊට බයවූ අන්දමටමය. මේ නිසාම හමුදුරුවරු කලේ ඔවුන් සඳහා ඉල්ලීමක් තිබූ ජර්මණිය, ප්‍රංශය, ඇමෙරිකාව, ජපානය යන රටවලට යාමය. රතන හා ඥානසාර හාමුදුරුවරු මෙම අළුත් සමාජ සේවා ක්රමයේ (දෙමළ ජනයා බුද්ධාගමට හැරවීමට නොව), දෙමළ ජනයාට අතහිත දීමේ මූලිකත්වය ගෙන ඇති සේ පෙනේ. එක අතකින් චන්ද්‍රිකාත්, අනිත් පැත්තෙන් මනෝ ගනේෂනුත් කරගෙන ගිය සංහිඳියා නම් බොරු මුදල් නාස්තිය වෙනුවට ඒවා විසුරුවා හැර දැනටමත් මතුවෙමින් පවතින මේ සිංහල-දෙමළ බැඳීමට උපකාර කිරීමට ජනාධිපති ගෝඨාභය අවධානය යොමු කරතැයි සිතමු.
1840 ස් ගණන් වල වලානේ සිරි සිද්ධාර්ථ නාහිමියන් පානදුරේ සිට රත්මලානට ගොස් පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භකලේ සටන් බිමේ පෙරමුණට (කොළඹට) යායුතුයයි කියමින්ය. උන්වහන්සේගේ ගෝලයෝ විද්‍යෝදය-විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක පිහිටුවේය. දශකයකින් දෙකකින් ලංකාවෙන් බුද්ධාගම නැතිවී යනවායයි ජේම්ස් ද අල්විස් අනාවැකි පලකලේ මේ කාලයේය. අන්තිමේදී 1873 දී පානදුරා වාදයෙන් ලංකාවේ බුද්ධාගම සුරැකුණේය. සියළු සත්වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක් වෙත්වා යයි කියන එකම ආගම බුදු දහම නොවේද? මතවාදයෙන් බෙදුම්වාදය හා ශාරියාවාදය පරාද කිරීමේ කාර්යය කිරිමේ දැණුම, දැකුම, අධිෂ්ඨානය හා වටිනා කාලය ඇත්තේ සිල්වත්, විනයධර, භික්ෂූන්ටය. එය ඔවුන්ට භාරදීම සිංහල දෙමළ පාසැල්වල ඉගැන්වීම, මුත්තයියා මුරලිතරන්ව උතුරේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම වැනිම ඥානාන්විත ක්‍රියාවකි.
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D .( cwije77@outlook.com )
මට කළ දේ මතකදැයි අසමින් නාකොටික් රංගජීව හිටපු ඇමතිට ලිපියක් ලියයි …
DECEMBER 24, 2019 9:53 AM | KUBIYO NEWS

හිතවත් රාජිත මංත්‍රිතුමනි……………..
අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට …………….
2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක්, කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්‍රකාශ සගවා අලුත් ප්‍රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය.
කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද?
අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට.
තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද? මම සෑම රාත්‍රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්‍රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද?
මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද
මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද?
නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය.
දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති.
මංත්‍රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා .
මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති
මීට
—-නාකොටික් රංගජිව ——.
ඔබ උපන් ගෙයි මෝඩයෙකුවන සජිත්ට බෑ
සජිත්ට බෑ
=========
කන්දක් විළි ලා වැදූ මී පැටවෙකු දැකගන්නට මෙරට ජනතාවට වාසනාව උදා විය. ඒ එක්සත් ජාතික පෙරමුණේ ශරීරකෘත්යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමෙනි. නැවත වතාවක් වෙනස් ස්වරූපයකින් අලුත් බෝතලයකට දමන්න යන්නේ පරණ වයින්ම වුවත් මෙවර “මට පුළුවන් ” ස්වරූපයෙන් එන්නේ ප්‍රචාරණයට කෝටි ගණන් වැයකරමින් මිනිස් වාසයට නුසුදුසු පෙට්ටි ගෙවල් සාදා අසරණ මිනිසුන් ණයකරුවන් කරන, කිසිදු දැක්මක් නැති තවමත් හැටේ දශකයේ චින්තනයක් සහ යැපුම් මානසිකත්වයක් සහිත සාමාන්‍ය පෙළ අසමත් තම ආසනයවත් දිනාගත නොහැකි ප්‍රේමදාස පුත්‍රයාණෝ ය. පහත ඇත්තේ ඔහු කැබිනට් ඇමති ධුරයක් හොබවන ආණ්ඩුව මහ දවල් කළ මහා පරිමාණ දූෂණ හා වංචා ය.
🔺 අගමැති රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය රවි කරුණානායක හා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ වු මහ බැංකු බැඳුම්කර මංකොල්ලය (සජිත් ප්‍රේමදාස පවා ප්‍රසිද්ධ වේදීකාවේ පිළිගත්තකි)
🔺අමාත්‍ය රවී කරුණානායක සිය අමාත්‍යංශ බලතල භාවිත කරමින් පුද්ගලික ව්‍යාපාර සඳහා වාහන ආනයනය කොට රජයට කෝටි ගණනක් පාඩු කිරීම.
🔺අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මහපොල භාරකාර අරමුදලින් මුදල් වංචා කිරීම.
🔺අමාත්‍ය තලතා අතුකෝරාල විසින් මැද පෙරදිග යන ශ්‍රමිකයන්ගේ රක්ෂණ ක්‍රමයෙන් මුදල් වංචා කිරීම.
🔺අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, හා ආර් පාස්කරලිංගම් විසින් හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99 කට බදුදීමේදී කළ මුල්‍ය වංචාව.
🔺අමාත්‍ය කබීර් හා චරිත රත්වත්තේ විසින් ශ්‍රී ලාංකන් ගුවන්සේවයේ එයාර් බස් ඇනවුම අවලංගු කිරීමේදී සිදු වූ මූල්‍ය වංචාව. (මෙම ඇනවුම අවලංගු කිරීම නිසා ගුවන් සේවාවට වූ පාඩුව රුපියල් මිලියන 17,000 ක් බව ගුවන් සමාගමේ වාර්ශික මුල්‍ය වාර්තාවේ ම සඳහන් වේ.)
🔺අමාත්‍ය පී හැරිසන් හා වී අලවි මණ්ඩලයේ සභාපති එක්ව තෝරාගත් සමාගම් කිහිපයකට වී නිකුත් කොට කළ මුදල් වංචාව.
🔺 අමාත්‍ය රාජිත සේනාරත්න තම බලතල අවභාවිත කරමින් මොදර ධීවර වරාය බදු දීම හා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට වංචනික ලෙස නැව් අටක් ගෙන්වීම.
🔺අමාත්‍ය රවී කරුණානයක හා හර්ෂ ප්‍රභාත් සිල්වා යන අය රජයට වංචා කරමින් වාහන කැබලි කිරීමේ ව්‍යාපාරයක් මගින් රජයට පාඩු කිරීම.
🔺අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ලෙස ඖෂධ මාෆියාවක් හැසිරවීම.
🔺අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, ආර් පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ විසින් නොරිච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී මුදල් වංචාවක් කිරීම.
පහත ඇත්තේ 2015 සිට මේ දක්වා සජිත් ප්‍රේමදාස කැබිනට් අමාත්‍ය ධුරක් හෙබවූ ආණ්ඩුවක් මේ දක්වා රටට අත්කර දුන් ප්‍රගතියයි.
🔹2012 වසරේ 3.88% වු විරැකියාව 2018 වන විට 4.4% දක්වා වැඩිවී ඇත.
🔹2012 වසරේ දී නීතියේ ආධිපත්‍යය අතින් ලොව 48 වන ස්ථානයේ සිටි ලංකාව 2018 වසරේ සිටියේ 68 වන ස්ථානයේ ය.
🔹2015 වනවිට ලොව වේගයෙන්ම සංවර්ධනය වන නගරය වු කොළඹ නගරය අද මුල් නගර දහයේවත් නැත.
🔹2014 ට සාපේක්ෂව භාණ්ඩ හා සෙවා බදු 100% ඉහළ ගොස් ඇත.
🔹ආසියාවේ දුර්වලම ආර්ථික වර්ධන වේගය වූ 3.1% පසුගිය වසරේ වාර්තා විය. 2019 වන විට අපට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්තානය පමණි.
🔹 2012 වසරේ දේශීය ඉතිරිකිරීම් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 27.20% වූ අතර එය 2018 වන විට 21.20 දක්වා අඩු වී ඇත.
🔹රජයේ ආයෝජන 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 32.3% අතර 2018 වසරේ එය 28.6% පහත බැස තිබුණි.
🔹දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය 2014 වන විට 77.6% ක් වූ අතර එය 2018 දී 91% දක්වා වැඩිවී තිබුණි.
🔹2014 වනවිට ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් 131.1 ගෙවීමට සිදුවූ අතර 2019 වනවිට එය 182.5 දක්වා ඉහළ ගොස් ඇත.
🔹ට්‍රිලියනය ඉක්ම වූ බැඳුම්කර වංචාව නිසා විදේශ ආයෝජන අහිමි වීමෙන් රුපියලේ අවප්‍රමාණය වීම 16% කින් ඉහළ ගියේය.
🔹පසුගිය රජය සැළසුම් කළ මෙගාවොට් 1200 විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නම් අදවන විට විදුලි ඒකකයට ගෙවන මුදල රු 12.36 කි.
🔹2014 වසර වනවිට බැංකු කේෂ්ත්‍රයේ රුපියල් බිලියන 165 වු
බොල් ණය ප්‍රමාණය 2018 වනවිට රුපියල් බිලියන 263 දක්වා වැඩිවී තිබුණි.
🔹2014 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන -8500 ක් වු ආනයන අපනයන වෙළද ශේෂය 2018 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන -10,300 දක්වා වැඩි වී තිබුණි.
🔹2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 24,000 ක වෙළඳපල ප්රාග්ධනායනයක් සහිතව අප ආසියාවේ හොඳම කොටස් වෙළඳපල වු අතර එය 2018 වසර වනවිට ඩොලර් මිලියන 15,500 දක්වා පල්ලම් බැස තිබුණි.
🔹2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටුණු අතර හෝටල් සේවකයන් 2000 කට රැකියා අහිමි විය.
මේ සියල්ල කියවූ පසු සජිත්ට බැරි බවත් ඔහු වටා සිටින්නේ අන්තවාදී අසමත් දූෂිතයන් බවත් ඔබට තේරුම් ගත නොහැකි නම් ඔබ උපන් ගෙයි මෝඩයෙකු බව තහවුරු කිරීමට කිසිදු පරීක්ෂණක් අවශ්‍ය වන්නේ නැත.
===================
සොනාල ගුණවර්ධන
අවුරැදු 4 කට ඉස්සර කාලෙක සර්පයා නැවත හැව අරින මගුල ලෙස කතාවක් පැවත්වුනේ පබ් ඒකේය. මරුවා පොර ටෝක් වලට කැමතිය. එනිසා මරුවා බැල්ම දැම්මේ එතනට එන නාකි හුටංලාගේ පොර ටෝක් අසන්නටය. මේ පාර පොරටෝක් තිබුනේ නැත. කාටත් අල්ලන පොත් ලියන හිල් ටිකක් වටේට කැරකැවෙමින් සිටියේය. මෙවර තිබූ විශේෂත්වය වුනේ වෙනදා හිටි නාකි හුටංලා දැං ලොං හැලුනු, පුක් වෙරලු ඇට වගේ වුනු, දත් හැලිච්ච ලොන්ත පොලොස් නාකි වී සිටීම පමනි.
මුන් රැළ අවුරුදු 40-50 තිස්සේ හැමදාම හැම හුත්තටම රිංගන මොලෝ රහක් නැති ජූනියර් ප්‍රේමදාස බූරුවාගේ පුකයලාය. මුන් අඹ වාරෙට පොල්ද, රඹුටන් කාලයට පුවක් ද විකුනන්න ට්‍රයි කරන එවුන්ය. ඇස් උල් කරමින් නාමල් ගේ ලැම්බෝගිනි රත්තරං අශ්වයාගේ ඇට දෙක බලා සිටි එවුන්ය.
මුන් උෂ්න කාලෙට මුහුදට බනින අතර ගල් බනිස් පරිප්පු එක්ක රහ කර කර කන එවුන්ය. අවුරුදු කල්ප 74 ක් වයසක චන්ඩියෙක් එතන පොරක් වී සිටියේ බල්ටි ගැසූ නිසා නොව විසිල් ගැසූ නිසාය. ඇට්ටිම්බෙන් ගිය, මිනීමරුවෙක් අරිහත් වී, සාම කුමරෙකු වී, තමන්ගේ සිරිපාදය ලාංචනය තියන්නට පබ් එකට වැඩ සිටියේය.
සර්පයා පොත්සන් කරනවා කියන්නේ මොකක්ද නියලා මරුවාට තේරුනේ නැත. තේරුනේ ම නැත. මරුවා බලාගෙන සිටියේය. මෙන්න සර්පයා මේ මහිලාවංශය කියන පොත් අත්සන් කරනවා. ඒකට මුන් කියන්නේ පොත්සන් කරනවා කියලාය. එහෙම නැතිව සර්පයා නිදිවැදුනු ගෑනුන්ගේ වතගොත පොතක ලියා තැබීම නොවේ. හැමිනෙනවා.
සති දෙකක් මරුවා හති දාගෙන සර්පයාගේ මහිලාවංශය කියෙව්වේය. ඒ මහිලාවංශය හැමිනෙන වර්ගයේ පොතකි. කියවන කොට නිකං කිංකි සෙක්ස් ෆීලිං එන්නේය. තැනින් තැන ටැබූ රයට්, කම් ඊටින්, ලික් ක්‍රීම් පායි, ස්නිෆ් ස්මෙලිං පුසි, ක්ලීනින් හර් ක්‍රීම් පායි, ත්‍රී සම් නොට් ටූ ක්‍රවුඩ්, කුක්හොල්ඩ් ගර්ල් ෆින්ගරින් වගේ ෆීලිංග් ද ආවේය. හයර්ඩ් ස්ටඩ් වයිෆ් චීටිං, හෝනි මෑන් ක්ලීනින් වයිෆ්, කන්ට් බස්ටර්ඩ් වගේ හැඟීම් ද අතරින් පතර ඇත.
ඊට අමතරව ඇන්ටික් බඩු කඩවල්වල ඩිල්ඩෝ සේල්ස් රෙප්ලා කියන ජාතියේ කතා, පන්සල් බිල්ඩිං අයිති නාකි හාමුදුරු මුදලාලිලා ලොඹු කටවල්වලින් වසර ගනන් කියවන රජ කතා, පුස්කොල පොත් වල තිබූ මන්තර කෑලි, යක්ෂ දේව කුම්භාන්ඩ කතා, රාවනා ගැන ඇති ඉන්දියන් කතා, 7 වසර බුද්දාගම් පොතේ පාඩංවල තිබුනු කෑලි යහමින් තිබුනේය. ඒ අස්සේ හිකුම් කවි ද තිබුනි.
මා දුටු 8 වැනිදා රනිලාගේ විප්ලව පොජ්ජ, ලොවහෙල්ලු මහින්දහරනය, රනිලානන්දය හා සිරිසේනාභිවන්දනා ගාථාරන්නයේ ගැට පද විවරන, ලෙස්බියානු වග්ගයැ සමග පොන්සි ජාතකය, රිඹි කිඹි සාහිත්තිය සමනලවංශය සර්පයාගේ පොතේ තිබුනේය.
ඉතාම අපූර්ව කොටස වූයේ කුකුසකු ගේ බිජ්ජේ දිග පලල මැන තිබීමේ කතාය. සර්පයාගේ බිජ්ජ ගව් 13 දිගය, ටොපා සීගිරි පර්වතය වැනිය, වැගිරෙන සුළු දිය මාවැලි නදිය මෙනි, මේක නග්ගාගෙන කෙලින රතිය ආභස්සර දෙව් ලොවට ඇසේ. එයින් කිරි සයුර කැරි සයුර වී ගෑනුන්ගේ ජංගි තෙමී ස්වප්න මෝචනය වී හිමාල පර්වතය මෙන් පයෝධර තුඩු ක්‍රැක් වෙනු ඇත.
එම්බා සර්පයෝ තොගේ සාහිත්‍ය කලාව කොහි ගියෙහි ද ? තෝ අපි හැමෝගෙම ගේ බූරු දුප්පත්කම සිංහල බූතයින්ට කියවන්න ලියල දැම්මා නේද ?
ඩිජිටල් ඇමතියා සහ හැමිනෙන ගායක හුත්තලා ප්‍රසිද්ධියේ අම්මට හුකන්න කීමත්, පිං මංත්‍රී ලියන මා දුටු 8 වැනිදා පොතත්, රනිල් කියවන වර්ගයේ සාහිත්‍ය පොත් කිලෝ ගානට අච්චු ගහන ඇටිටිම්බෙන් ගිය සනාගේ අම්මා පොතත්, දේශපාලන ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් ඇමති ලියූ, අනතුරක් අත ලඟයි වැනි පොතත්, උගත් මාර බුද්ධිමත් අධ්‍යාපනයේ කෙල පැමිනි ග්‍රාමසේවක ජනපතියාගේ ගෙවී ගිය යූගයේ අනිවාර්ය ප්රකාශනයන්ය.
අනේ තොපි හදපු ආන්ඩු මගුලත් අරං හැමනියල්ලා… පුලුවන්නං ජූනියර් ප්‍රේමදාස බූරුවාට චන්දෙ දීපියව්.
ඇමති හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ.. හරීන් තාත්තාට Good bye කියයි…
ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුර වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඒ සම්බන්ධයෙන් ඇමති හරීන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මෙවැන්නකි.
පෝට් සිටිය හෙවත් කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ සැඟවුණු ඇත්ත
රාජපක්ෂ රජය කල සැලසුම
මුහුද ගොඩකර අලුතින් බිහිකළ හෙක්ටයාර් 269 හෝ අක්කර 538 ක බිම් ප්‍රදේශයක පෝට් සිටි නමැති වෙළද නගරය ඉදිකිරීමේ වැඩ ඇරඹුණේ මහින්ද රාජපක්ෂ රජය සමයේයි
මෙය ගොඩ නැගීම භාර වුනේ චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනියටයි
මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජනය ඩොලර් බිලියන් 1.5 කි. මෙම නගරය ඉදිකරන කාලය තුල පමණක් ගොඩනැගීම අංශයේ රැකියා 4000 ශ්‍රීලංකාවට විවෘත වෙනවා
මෙම නගරය තුල ව්‍යාපාර හෝ ආයෝජනයන් සඳහා පැමිණෙන සියලු දේශීය විදේශීය වැසියන්ට අවශ්‍ය නිවාස තට්ටු නිවාස හා සුඛොපභොගී නිවාස සංකීර්ණ ඇතුලත් වනවා මිට අමතරව ඒ ශ්‍රේණියේ කාර්යාල පහසුකම් හා කුඩා ව්‍යාපාරික ස්ථාන වලින්ද යුක්ත වෙනවා. ඊට අමතරව ව්නොද මධ්‍යස්ථාන හා ආපනශාලා මුහුදු වෙරල, උයන් වතු ක්රීඩාගාර හා පිට්ටනි මෙන්ම නාට්‍ය හා සිනමා ශාලා මෙන්ම, බයිසිකල් හා ඇවිදින මංතීරු මෙන්ම වාහන අංගන ඇතුළු නවීන ලෝකයේ ඇති සියලු පහසුකම් වලින් යුක්ත ලොව කිසිම රටකට දෙවැනි නොවන ඇති නවීන නගරයක් මෙම පෝට් සිටි වය පෘතිය තුල නිර්මාණය කිරීමට සැලසුම් කළා මෙම ව්‍යාපෘතිය අවසාන වන විටලංකාවේ වැසියන්ට රැකියා 80000 නිර්මාණය වනවා. මෙම ව්‍යාපෘතිය සම්පුර්න කර අවසන් කරනුයේ 2041 වසරේදීය.
2014 දී එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කල දේ
මෙම ව්‍යාපෘතියට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පරිසර වේදී සංවිධානද විරුද්ධ උනා . ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයන් වන රනිල් වික්‍රමසිංහ රාජිත සේනාරත්න චම්පික අනුර කුමාර වැනි අය කිවේ මෙම පෝට් සිටි ව්‍යාපෘතිය සදහා රාජපක්ෂ වරු අතිවිශාල කොමිස් මුදලක් ගත් බවත්. මෙම ව්‍යාපෘතිය බලයට පැමිණි වහාම නතර කර දමන බවයි.
2105 මාර්තු හය වැනිදා යහපාලන රජයේ කැබිනෙට්ටුව විසින් ගන්න ලද තීරණයකට අනුව පෝට් සිටි ව්‍යාපෘතිය වහාම නතරන කරනලෙසට ච්යිනා හාබර් චොම්පනියට දැනුම් දුන් බව රාජිත සෙනරත්න පැවසුවා
ප්‍රමාදය නිසා අප රටට සිදුවූ පාඩුව
නැවතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යහපාලන රජය තීරණය කලේ 2106 යේ මාර්තු මාසයේදීය . වසරක කාලයක් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසාචයිනා හාබර් සමගම විසින් ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිල්ලියන් 125 ක වන්දියක් ඉල්ලුව බව 2016 අගෝස්තු 2 වැනිදා රොයිටර් පුවත් වාර්තා කළා.
මෙම වන්දිය ඉවත් කරගන්න යහපාලන ආණ්ඩුව චීන සමාගමත් එක්ක අපුරු එකග තාවයකට ආවා.
2015 දී ගොඩකරන හෙකටයර් 269 යෙන් හෙක්ටයාර් 20 චීනයට සින්නක්කර දී ඉතිරි කොටස 99 වසරකට බදුදීමට රාජපක්ෂ ආණ්ඩුව එකග වෙලා තිබුනේ
පෝට් සිටිය ඉදිකිරිම 2015 දී ප්‍රමාද වීම නිසා චීනයට අවශ්‍ය දේ කර ගැනීමට වෙන්කළ හෙක්ටෙයාර් 20, ට තව 7 එකතුකර හෙක්ටයාර් 27 දක්වා මේ රජය වැඩිකලා.
සියලු ඉඩම් අවුරුදු 99 බද්දට චීනයට පැවරුවා. ඉඩම් හෙක්ටෙයාර් විස්ස සින්නක්කර නොදී බදු දුන්නත් එම ඉඩම් වල යම් ගොඩනැගිල්ලක් හදා විකිනුපසු එහි සින්නක්කර අයිතිය ගොඩනැගිල්ල මිලදී ගත් කෙනාට පැවරෙන බැවින් මේ හෙක්ටෙයාර් 20 හි සින්නකර අයිතිය බදු අයිතියක් ලෙස මාරු කර පවරා දුන්නට අප රටට විශේෂ වාසියක් වන්නේ නෑ .
මෙහි දී තවත් වැඩිපුර හෙක්ටයාර් 7 චීනයට අවශ්‍ය ඉදිකිරීම් වලට පවරා දීම නිසා එම භුමියේ ඉදිකිරිම් කර ගැනුම් කරුවන්ට විකිණීම සදහා ශ්‍රී ලන්කවට තිබු අවස්ථාව නැතිවිගියා. මේ අනුව කොළඹ අක්ක්කර 17.5 හෙවත් හෙක්ටයාර් 7 ඉදිකිරීම් කර විකිණීමෙන් අපරටට ලැබෙන්නට තිබු අදායමක් යහපාලන රජය විසින් කල මෙම ප්‍රමාදය නිසා නැතිවුණා.
මෙම සියලු කරුණු දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණු කීපයක් තිබෙනවා
පළමු කරණය 2041 වන විට සම්පුර්ණ වන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අවසාන වන කාලය වන තෙක් ජිවත් නොවන බව දැන ගෙනත් අනාගත පරපුරේ සුභ සිද්ධිය තකා තුන්කල් දක්නා නුවණකින් යුක්තව මහින්ද රාජපක්ෂ මහතා මෙම කාර්යය සාර්ථකව සංවිධානය කලබව අප පිළිගත යුතුයි.
දේශපාලන අරමුණු සදහා හොරකම් කළා කොමිස් ගැහුවා යයි බොරු කියූ රනිල් කරු සජිත් චම්පික රාජිත ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් අනුර කුමාර ජනාධිපති අපේක්ෂකයා සහිත ජ වී පෙ ටත් කිසිම ආකාරයකින් මෙම ව්‍යාපෘතියේ මුල්‍ය වංචාවක් වූ බව ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි.
එමෙන්ම සංවර්ධන කාර්යයන් දේශපාලන න්‍යාය පත්රයන්ට යට කිරීමට යහපාලන රජය හා ජවිපෙ කරනලද උත්සාහය නිසා අපරට ආපස්සට ගිය බව පිලි ගත යුතුයි..
එමෙන්ම පරිසර වේදීන් යයි කියමින් දේශ පාලකයන්ගේ උවමනාවන් සන්තර්පණය කරන රාජ්‍ය නොවන සංවිධාන කියන බොරු විශ්වාස කිරීම භයානක ප්‍රතිපල ගෙන දෙන බව අපට තේරුම් කර දීමට මෙම පෝට් සිටි සිද්ධිය හොද උදාහරණයක්.
අනුන්ගේ ගුණ මකමින් බොරුවෙන්ම දේශපාලන බලය අල්ල ගැනීමට මාන බලන සජිත් රනිල් කණ්ඩායම මෙන්ම අනුර ඇතුළු ජවිපෙ කණ්ඩායමත් වෙනුවට තුන්කල් දක්නා නුවනක් ඇති ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකු පත්කර ගැනීමට කාලය එලබ ඇති බවද අප තේරුම් ගත යුතුය
වෛද්‍ය නීතිඥ විද්වත් කම්ටුව
Leshan Prabodha Widanagamachchi
බුද්ධිමය දේපළ සහ තම තමන්ගෙ කිල්ලෝට+++
1. විභාග වංචාව හා උපාධි තහනම
උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්‍රශ්න පත්‍ර හොරකම” නමැති ග්‍රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්‍රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්‍ය නම් මේ බව කොළඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.
2. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හොරකම
ජනප්‍රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්‍රකට මොහු 2003 දී රජයේ ප්‍රශ්න පත්‍ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්‍රශ්න පත්‍රය විකුණා ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්‍රශ්න පත්‍රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්‍රශ්න පත්‍රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්‍රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්‍රශ්න පත්‍රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්‍යවල පළවිය.
3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්‍ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්‍ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.
4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්රන්ථ හොරකම් කිරීම.
පියසේන කහදගමගේ ලියූ ප්‍රාදේශීය ව්‍යවහාර නමැති ජනශ්රැති පර්යේෂණ ග්‍රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්‍රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත්
ප්‍රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.
5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්‍රීය පොත් කොල්ලකෑම.
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.
6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම.
මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.
ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්රබලය.
ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්‍රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්‍යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්‍රවේශයට සුභ පතමි.
අනව තප්ත විල
කොහේද හු…….. සිල්වලා ශ්‍රී ලංකේශ්වර වෙන්නේ ……පාතරට පුකය
ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන කෙටියෙන්……..
දැනට අවුරුදු කීපයකට පෙර වත්තේගම පිටියෙගෙදර පන්සල අසල නිවසක දේවාලයක් අටවගෙන හෙලවෙදකම නමින් අසරණ මිනිසුන්ගෙන් වංචා කිරීමට පටන්ගත් අනෝජ් ද සිල්වා නම් මේ හොර තක්කඩියා දැන් මහකන්ද ප්‍රදේශයේ ගුබ්බෑයමක් අටවාගනිමින්
අදද වංචා කරමින් සිටි. දැන් ශ්‍රී ලංකේශ්වර යන නාමයෙන් පෙනී සිටිමින් අලුත්ම නාටකයක් රගදක්වන මේ මහා හෙළයා පළමුව විකුණගෙන කෑවේ අසරණ මිනිසුන්ගේ බඩගින්න බව ඔබ දන්නවාද ?
වත්තේගම පිටියෙගෙදරදී පාන්දර 4 පමණ සිට පෝලිමේ සිටින මිනිසුන් පාන්දර 6ට පමණ තම මිදුලට කැදවන මොහු දේශනාවකින් අනතුරුව ජලය වර්ගයක් පානය කිරීමට දෙන අතර වත්ත හතර මායිමෙන් පිටවීම තහනම් කරයි.
රාත්‍රී දක්වා යන්ත්‍ර දැමීම, බෙහෙත් කිරීම ආදී වංචා කිරීම් සිදුවන බැවින් මිනිසුන්ට බඩගින්න නිවාගැනීමට මොහුගේ නිවැසියන් විසින්ම ආපනශාලාවක් පවත්වාගෙන ගිය අතර, එහි ආහාර අලෙවි වුයේ රත්තරං වලට වඩා මදක් අඩු මුදලකටය.
දැන් ඔබේ මහා ගැලවුම් කාරයා ලෙස පෙනිසිටිනා ශ්‍රී ලංකේශ්වර එදා මිනිසුන්ගේ බඩගින්න විකුණගෙන කෑවෙ එහෙමය.
එලෙස බඩගින්න විකුණගෙන කෑ මොහු, උදෑසන දේශනාවේදී තමා වසර දෙකකින් මියයන බවත් තම මෘතදේහය වටා ලංකාවේ සියලුම නැකත් කරුවෝ සහ හොර වෙදුන් සියල්ල පැමිණ හඩා වැලපෙන බවත් ප්‍රකාශ කර දැනට වසර 10ක් පමණ ඉක්මවී ඇතත්,
එම වසර දෙක ඔට්ටපාළු දැයි ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වරයාගෙන් ඔබ ප්‍රශ්න කල යුතුය.
( මේ පිළිබද neth fm බැලුම්ගල වැඩසටහනෙන් අනාවරණයක් කල අතර ඔබට youtube ඔස්සේ එම වැඩසටහන සොයා නැරබිය හැකිය )
පුජාවලට යැයි කියමින් පොල්තෙල් කිලෝ ගණනින් අසරණ මිනිසුන්ගෙන් එකතුකළ මොහු දැන් සාර්ථක පොල්තෙල් මෝලක හිමිකරුවෙකි. මෙය මොහු විසින්ම මෑතකදී සහභාගී වූ HARI TV නාලිකාවේ සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කලේය.
ඔබට මේ ගැන තවත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් වත්තේගම පිටියෙගෙදර ඕනෑම අයකුගෙන් අසා දැනගත හැක.
එවිට ශ්‍රී ලංකෙශ්වරයාගේ පියාණන් උදේ පාන්දර කටගොන්නක් බීගෙන මිනිසුන්ට ආමන්ත්‍රණය කල හැටිද ඔබට දැනගත හැක.
අනොජ් ද සිල්වා නොහොත් පොල්තෙල් දෙවියන් හට ගමේ පන්සලෙන් සහ ගම්මුන්ගෙන් එල්ලවන විරෝදයද, ඒ අසලම කලක් බස් කොන්දොස්තර වරයකු ලෙස කටයුතු කල “ගාලු” නම් පුද්ගලයෙකු තවත් දේවාලයක් අටවාගනිමෙන් මොහු ලගට
පැමිණි මිනිසුන් ප්‍රමාණයක් අහිමිවිම නිසාද,
මහනුවර, මහකන්ද ප්‍රදේශයට තම දේවාලය රැගෙන යන මොහු එහි සිට මේ ලිපිය ලියන මොහොත වනතුරුද අසරණ මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලම් කරමින් සිටි.
මහකන්දට පැමිණීමත් සමග ශ්‍රී ලංකේශ්වර ලෙස තම නම වෙනස් කරගත් මොහු, පිළිකා ආදී රෝග සුව කරනවා යයි පාරම්බාමින් මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දමා ඇත. ඒ පිළිබද ප්‍රශ්න කිරීමේදී
” බෙහෙත් වල ගුණ නොලැබෙන්නේ කිල්ලට අසුවී ” වැනි කාරනා කියමින් අදටද තම ව්‍යාපාරය කරගෙන යයි.
මේ ඔබේ ගැලවුම්කාරයා වන ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන මා පෞද්ගලිකව දන්නා කරුණු වලින් සුළු ප්‍රමාණයක් පමණි.
කරුණාකර ජාතිආලයෙල් මත වීමට පෙර සිහිබුද්දියෙන් කියවා බලන්න.
-උපුටාගන්නා ලදි-


මහනාහිමිවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි කරවා උන්වහන්සේලාගේ අනුශාසනාවන්ට වැට බඳින අතරතුර වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කරන මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන මේ තකතීරු පාලනයට එරෙහිව ප්රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන ලෙස ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.
“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා, ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ. උතුරු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ සී. ඒ. විග්නේෂ්වරන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිවාජිලිංගම් පසුගිය වසර 04 පුරා සිංහල ජනතාව ප්රකෝපයට පත් කරන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනු අපට දැකගත හැකි වුණා. ඒ වගේම පසුගිය පාලන සමයේ අසාද් සාලි ඉන්දියාවේදී පවසා තිබුණා, ‘මුස්ලිම් තරුණයන්ට ළඟදීම අවි ආයුධ ගැනීමට සිදු වේවි’ කියා. මෙවැනි අන්‍ය ජනකොටස් ප්රකෝපකාරී කරවන, අගතියට පත්වන ප්‍රකාශ සිදු කළ අවස්ථාවල පාක්‍යසෝති සරවනමුත්තුගේ ‘එන්ජීඕ පඩුපුල් ආසනය’ උණු වන බවක් අප නම් දැක නැහැ. ඒ කිසිම අවස්ථාවක පාක්‍යසෝති සරවනමුත්තු පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ බවක් අපට වාර්තා වී නැහැ. මේ ජනතාව ප්රකෝපකාරී කරවන ප්‍රකාශ හමුවේ නිහඬව සිටි පාක්‍යසෝති සරවනමුත්තු ‘එන්ජීඕ බත්බැලයා’ අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශයත් සමඟ බලවත් ප්‍රතිචාර දැක්වීමට යනවා. මේ එන්ජීඕ බත්බැලයා සමඟ සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.
‘බොරු පැමිණිලි’
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. සාධාරණව සිතා, අන්‍ය ජනකොටසක් ප්රකෝපකාරී කරවන, ඔවුන් අගතියට පත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සෑම මොහොතකම ඊට ප්‍රතිචාර දැක්වීමක් මේ අය කර ඇත්තේ නැහැ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත. මේ අගතිදායී ක්‍රියා පිළිවෙත වටහා ගනිමින් මේ පාක්‍යසෝති සරවනමුත්තුලාගේ පැමිණිලි සත 05කට ගණන් ගත යුතු නැහැ. අනෙක් කරුණ තමයි පාක්‍යසෝති සරවනමුත්තු මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ අස්ගිරි මහා නාහිමි කළ ප්‍රකාශය විකෘති කර උපුටා දක්වමින්. පන්සලට පැමිණි උපාසක අම්මලා කිහිපදෙනෙක් ‘දොස්තර සාෆි වැනි අහස පොළොව නුහුලනා අපරාධ කළ අයකු ගල් ගසා මැරිය යුතුයි’ කියා කී කතාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් තමයි මහනාහිමියන් සිදු කරන්නේ. ඒ උපාසක අම්මලාත් ‘ගල් ගසා මැරිය යුතුයි’ කියන්නේ එසේ කළ යුතු නිසා නොවෙයි, ඉතා බරපතළ වරදක් සාෆි කළ බව මහනාහිමියන්ට කියන්නයි. මෙතැනදී මහනාහිමියන් හෝ ඒ උපාසක අම්මලා හෝ කිසිවකු ගල් ගසා මැරිය යුතුයි කියා පවසා නැහැ. අපේ රටේ නීතිය අනුව කිසිවකු ගල් ගසා මරන්නත් බැහැනේ. මේ රටේ ශරියා නීතිය ක්‍රියාත්මක කළා නම් ඒකත් වෙන්න තිබුණා. බෞද්ධ සංස්කෘතිය යටතේ ‘ගල් ගසා මැරීමක්’ ගැන අපට හිතන්නවත් බැහැනේ. නමුත් සාෆි කළ අපරාධයේ සැහැසිකම පෙන්වා දෙන්නයි මේ වචන යොදා ගෙන ඇත්තේ. එය ඉතා පැහැදිලියි.
‘අස්ගිරි මහනාහිමි මට්ටු කරන්න හදනවා’
එක්සත් ජාතික පක්ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ. ‘අස්ගිරි මහනාහිමියන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථගන්වා පොලිස් පැමිණිලි කරන්නේ උන්වහන්සේ මට්ටු කරන්නද?’ කියා අපි දැන ගැනීමට කැමතියි. මේ පාක්‍යසෝති සරවනමුත්තුලා කියන්නේ 2015 ජනවාරි 08 බලපෙරළියට කර ගහපු අය. රට මෙවැනි උගුලකට ඇද දැමීමට කුමන්ත්රණකාරී ලෙස කටයුතු කළ අය. මේ අයට ඕනෑ විදියට පොලීසිය ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතළ තත්වයක් රට තුළ උද්ගත විය හැකියි.
‘රහස් පොලීසිය අපරාධකරුවන් බේරාගැනීමේ තිප්පොළක් කරලා’
දොස්තර සාෆි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගර්භාෂ යුද්ධයකින් සිදු කළ අපරාධයට අදාළව නොවෙයි. අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙනුයි. එහෙත් ඔහුට එරෙහි රහස් පොලිස් පරීක්ෂණ සාධාරණ ලෙස සිදු නොවන බව පෙන්වා දීමට මා එක් උදාහරණයක් කියන්නම්. දොස්තර සාෆි මිලදී ගෙන ඇති ඉඩමක නීත්‍යනුකූල වටිනාකම ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 34ක්. ඒ ඉඩම දොස්තර සාෆිට විකුණු කෙනා පොලීසියට කට උත්තරයක් ලබා දෙනවා, ‘මම දොස්තර සාෆිට මේ ඉඩම විකුණුවේ කෝටි 03කට’ කියා. දැන් ඒ කටඋත්තරය දුන් කෙනා රහස් පොලීසියට කැඳවා එහි මහත්තුරු බලකරනවා ‘ඔයා ඒ කටඋත්තරය වෙනස් කරලා මේක සාෆිට වික්කේ ලක්ෂ 34ට කියා කියන්න’ කියලා. දැන් රහස් පොලීසිය රිෂාඞ් බදියුදීන් බේරාගන්න චරිත සහතික දෙනවා වගේ දොස්තර සාෆි නාවලා, පුයර දමන්න හදනවා. අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කරන තිප්පොළක් බවට අද මේ රටේ රහස් පොලීසිය පත් කරලා.
‘හේමන්ත රන්දුනු හිරේ දාන්න හදනවා’
දැන් ඒ අපරාධකරුවන් බේරාගන්නා තිප්පොළක් වුණු රහස් පොලීසියේ ඉන්නා මහත්තුරු ටික දොස්තර සාෆිගේ ගර්භාෂ යුද්ධය ගැන රටට අනාවරණය කළ හේමන්ත රන්දුනු නැමති මාධ්‍යවේදියා හිරේ දමන්න හදනවා. එක පැත්තකින් අස්ගිරි මහනායක හිමියන්ගේ අනුශාසනාවලට වැට බඳින්න යනවා. අනෙක් පැත්තෙන් වහාබ්වාදී අන්තවාදය ගැන ලියන්න බැරි විදියට මාධ්‍යවේදීන් හිරේ දාන්න යනවා. දොස්තර සාෆිට එරෙහි මව්වරුන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 1000 ගැන කිසිදු පරීක්ෂණයක් නැහැ. ඒත් වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීමට හේමන්ත රන්දුනු හිරේ දමන්න හදනවා. මේ රාජ්‍යය අද වහාබ් අන්තවාදය පෝෂණය කරන රාජ්‍යයක් බවට පත් කරලා ඉවරයි. ‘මේ තත්වය දෙස නිසොල්මනේ බලා නොසිට ප්රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන්න’ කියා අපි මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනකොටස් වෙතින් ඉල්ලනවා.”
මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ