Archive for the 'ඖෂධ පාලක මණ්ඩලය' Category

13
ඔක්.
16

සිංහලයින්ට හතුරු අරුණාචලම්ලාගේ වෙල්ලාල විග්නේෂ්වරන්

මේ හතුරන්ගෙන් පරිස්සම් වන්න

වෙල්ලාලයින්ගේ ජාතික සතුරු දේශපාලනය

ඉංග්‍රිසින් විසින් 1815 දී අප රට අත්පත් කරගත් පසු මෙරට සිංහලයන්ගෙන් ඔවුනගේ පාලනයට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල විය. 1818 දී සහ පසුව 1848 දී වශයෙන් දෙවරක් සිංහලයෝ ඉංග්‍රිසි පාලනයට විරුද්ධව ප්‍රබල නැගී සිටීම් දෙකක් සිදු කළ අතර ඉංග්‍රිසින්ට ඒවා මැඩ පැත් විය හැකි වූයේ මහා ලේ වැගිරීම් වලින් පසුවය. මේ හේතුවෙන් ඉංග්‍රිසියෝ බහුතර සිංහලයන්ට එරෙහිව දෙමළ, විශේෂයෙන් දෙමළ වෙල්ලාල කුලයට, විවිධ වරප්‍රසාද සහ වරදාන පිරිනමමින් ඔවුන්ව ඉදිරියට ගෙන ඒම සිදු කළහ. ඉංග්‍රිසින් විසින් අප රට පාලන බලය ලබා දීම සඳහා පුරුදු පුහුණු කළේ මේ දෙමළ වෙල්ලාලයන්ගේ එක් පවුලක සාමාජිකයන්වය. අද අප රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් බවට ඔඩු දුවා ඇත්තේ ඔවුන් විසින් කරන ලද මේ නිහීන ක්‍රියාවලියේ අතුරුඵලයයි.

ලන්දේසීන් විසින් දකුණු ඉන්දියාවේ කෝරමැන්ඩල් වෙරළ තීරයෙන් දෙමළ වෙල්ලාලයන් අප රටට ගෙන එනු ලැබුවේ 17 වන සහ 18 වන සියවස්වලදී දුම්කොළ වගාව සඳහාය. පසුව ඉංග්‍රිසි පාලන කාලය වන විට ඔවුන් යාපනයේ උසස් කුලය බවට පත් වී තිබුණි. මේ දෙමළ වෙල්ලාලයන් අතරින් 1815 දී එක් චරිතයක් ඉංග්‍රිසින්ට වැදගත් වේ. පේදුරුතුඩුවේ ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි (1783-1836) නම් වන ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරවරයාගේ භාෂා පරිවර්තකයා ලෙස එවකට කටයුතු කරමින් සිටියේය. 1815 සිංහලේ අවසන් රජු අත් අඩංගුවට ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේදී ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය. මේ හේතුවෙන් ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ට වාසල මුඳලිඳු (Gate Mudaliyar)  තනතුරක්ද ඉංග්‍රීසින් විසින් හිමිවේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ පියා කුමාරස්වාමි ආරුමුගම්පිල්ලේ නැමැති කෙනෙකි. පෙනී යන ආකාරයට ඔහු ලන්දේසි පාලන සමයේ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන හෝ ගෙන එන ලදුව පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුද ලන්දේසීන්ට භාෂා පරිවර්තන සේවාවන් ඉටු කළ අයෙකි.

1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටවනු ලබන අතර එහි නිලනොලත් සාමාජිකයන් වශයෙන් යුරෝපීයන් තුන් දෙනක් සහ සිංහල, දෙමළ සහ බර්ගර් ජනවර්ග වලින් එක් අයෙක් බැගින් පත්කරන ලදී. මෙලෙස මුල්වරට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත් කරනු ලබන්නේ ඉහත කී පේදුරුතුඩුවේ ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිය.

ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම පුත්‍රයා සර් මුතු කුමාරස්වාමි (1834-1879) ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශයක් මත පිහිටුවන ලද, පසුකාලීනව රාජකීය විද්‍යාලය (Royal College) බවට පත්වූ, කොළඹ ඇකඩමියේ (Colombo Academy) අධ්‍යාපනය ලබන හෙතෙම පසුව සිවිල් සේවයට බැඳී තරුණ වියේදීම තනතුරු ගණනාවක් හෙබවීමට වාසනාව හිමිකර ගන්නා ලද්දේය. ඉන්පසු 1861 දී වයස අවුරුදු 28ක් වන මුතු කුමාරස්වාමි තරුණයා ව්‍යවස්ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කෙරයි. (ඔහුගේ පියාගෙන් පසුව ඒ තනතුර හොබවනු ලැබුවේ සයිමන් කාසි චෙට්ටි සහ එදිරිමානසිංහම් නම් ඔහුගේ ඥාති මාමා කෙනෙකි. සයිමන් කාසි චෙට්ටි මේ පවුලෙන් පිට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස පත් කරනු ලැබූ එකම තැනැත්තා ය.) මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් 1874 දී මුතු කුමාරස්වාමි ට නයිට් නාමය ලබා දෙනු ලැබීමයි. ඔහු නයිට් නාමයෙන් පුද ලද මුල්ම ආසියානුවා ලෙස ඉතිහාස ගත වේ.

මුතු කුමාරස්වාමි විවාහ වන්නේ එළිසබෙත් බිබී නම් ඉංගිරිසි ජාතික කාන්තාවක් සමඟය. ඔවුන් දෙපළගේ එකම පුත්‍රයා දේශපාලනයට නොපිවිසෙන අතර පසු කලෙක කීර්තිමත් විද්වතෙකු බවට පත් වේ. හේ ආනන්ද කුමාරස්වාමි (1877-1947) ය. ආනන්ද කුමාරස්වාමි හැදී වැඩෙන්නේ එංගලන්තයේ ය. ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලුවන ඔහු භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සම්බන්ධව උපාධියක් ලබා ගනී. ඉන්පසු ඛණිජ වේදය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ආනන්ද කුමාරස්වාමි පසුකාලීනව ඉන්දියානු උපකලාපයේ සංස්කෘතීන්, කලාවන් සහ භාෂාවන් පිළිබඳ ගවේෂණයට යොමුවේ. ඒ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ඔහුව අද සැලකෙන්නේ ඉන්දියානු කලාවන් බටහිර ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙසයි.

ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම දියණිය සෙල්ලච්චි කුමාරස්වාමිය. ඇය විවාහ වන්නේ තවත් දෙමළ වෙල්ලාල ප්‍රභූවරයකු වන වාසල මුදලිඳු පොන්නම්බලම් (1814-1887)  සමඟය. පොන්නම්බලම් පවුල සහ කුමාරස්වාමි පවුල අතර සම්බන්ධය ඇති වන්නේ එලෙසය. ඔවුන් දෙපළට පුත්‍රයන් හතර දෙනෙකි: සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් කුමාරස්වාමි සහ මුදලිඳු පොන්නම්බලම් පත්මනාභ. මින් අන්තිමයා හැරෙන්නට අනෙත් සියළු දෙනාම ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස වරින් වර පත් කෙරෙනු ලැබේ.

මේ පවුලේ වැඩිමලා, පොන්නම්බලම් කුමාරස්වාමි (1849-1906) ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස 1892 සිට 1898 දක්වා කාලයේ කටයුතු කර තිබේ. ඊට ප්‍රථමයෙන් ඔහු කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබේ. නීතීඥයකු වූ මොහු යාපනයේ හින්දු විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී වී ඇත.

සර් පොන්නම්බලම් රාමනාදන් (1851-1930) ද කොළඹ ඇකඩමියේ අධ්‍යාපනය ලබන අතර අධිනීතීඥයකු ලෙස වෘත්තීයට එක් වේ. 1879 දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස ඔහුව පත් කෙරෙනු ලබන්නේ මුතු කුමාරස්වාමි ගේ ඇවෑමෙනි. ඉන්පසු 1892 දී ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා ඔහුව සොලිසිටර් ජනරාල්වරයා  ලෙස පත් කෙරෙනු ලබයි. වික්ටෝරියා රැජිණගේ ජුබිලි උත්සවය සඳහා ලංකාවෙන් යවනු ලබන නියෝජිතයා වන්නේද ඔහුයි. 1910 දී ඇති කරන ලද මැකලම් ප්‍රතිසංස්කරණවලින් රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකට ප්‍රථමවරට ඡන්ද බලය හිමි විය. මුළු රටේම ඡන්ද වලින් අනෙක් සියල්ල පරදා ලාංකික උගත් නියෝජිතයා ලෙස පත් වීමට පොන්නම්බලම් රාමනාදන් සමත් වීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. මෙහිදී සිදුවන්නේ සිංහල ගොවිගම නායකයන් ඡන්දයට ඉදිරිපත් වූ සිංහල කරාව නියෝජිතයාට එරෙහිව දෙමළ වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් හට ඡන්දය ලබා දීමයි.

සර් පොන්නම්බලම් අරුණාචලම් (1853-1924) සිවිල් සේවයට එක්වීමට වරම් ලද මුල්ම ලාංකිකයෙකි. 1877 දී ඔහු රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස පත් වීම් ලබයි. හෙතෙම Royal Asiatic Society හි සාමාජිකත්වය ලද මුල්ම ලාංකික පුරවැසියාද වේ. පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් වූ අතර එහි මුල්ම සභාපතිවරයාද වූයේය.  කෙසේ වෙතත් භූමිය සහ ජනවර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරිම පිළිබඳ මතු වූ අර්බූදයක් මත පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් පිරිස ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහා සභාව පිහිටුවා ගත්හ.

රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ඉංගිරිසින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගත්හ. විශේෂයෙන් 1915 සිංහල-මරක්කල කෝලාහලය මුවාවෙන් ඉංග්‍රිසින් විසින් සිංහල නායකයන් දඩයම් කරත්දී ඔවුහු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අපේ රටේ “නිදහස් සටනේ වීරයන්” දෙදෙනෙකු ලෙස අද සැලකේ. කෙසේ නමුත් මේ දෙදෙනාම සිංහලයන් මේ රටේ බහුතරය බව පිළිගැනීමට මැලිවූහ. ඉංග්‍රිසින්ගෙන් ඔවුන් ලද විවිධ වරප්‍රසාද අහිමි වෙතැයි ඔවුහු බිය වූහ. මේ නිසා දෙමළ බෙදුම්වාදයේ මුල් බිජු ඔවුන් අතින් රෝපණය කෙරිණි.

පොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්‍රයකු වූ සර් අරුණාචලම් මහාදේව (1885-1969) ද දේශපාලනයට පිවිසියේය. ඔහු ද ව්‍යවස්ථාදායක සභාව සහ 1931 දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත පිහිටුවන ලද රාජ්‍ය සභාව නියෝජනය කළේය. ඉන්පසු 1942-1946 කාල වකවානුව තුළ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.

මේ පවුලේ වර්තමාන පුරුක උතුරු පළාත් සභා මහා අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් (1939 – )ය. විග්නේෂ්වරන් අද දෙමළ ජනතාවගේ නිල නොවන නායකයා බවය පත්ව සිටියි.. ඔහුගේ සීයා රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ගේ මස්සිනා කෙනෙකි. මේ පවුලේ වැඩි දෙනෙක් පරිදි ඔහුද අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු නීති විද්‍යාලයට ඇතුළුවන ඔහු නීතීඥයකු ලෙස ඉන් පිට වී ස්වකීය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙසයි. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන්පසුවයි. ප්‍රකට වාමාංශික දේශපාලඥයකු වන වාසුදේව නානායක්කාර ගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහුගේ එක් පුතෙක් සමඟයි.

මේ පවුලේ තවත් දේශපාලඥයන්  සහ ප්‍රභූන් විශාල සංඛ්‍යාවකි. යාපන ප්‍රදේශයෙන් බිහි වූ තවත් දේශපාලඥයෙක්  වූ සුබයියා නඩේසපිල්ලේ විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක් සමඟයි. ඔහු වඩාත්ම ප්‍රකට වන්නේ 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ප්‍රබල දෙමළ දේශපාලඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් ව පරාජය කිරීම නිසාය. සිංහල පමණක් ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය සහාය දීම නිසා නඩේසපිල්ලේ පසුව එම පක්ෂයෙන් ඉවත් වූයේය.

සර් සංකරපිල්ලේ පරරාජසිංහම් සෙනේට් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙකි. ඔහු සර් පොන්නම්බලම් අරුණාචලම් ගේ දියණියක් හා විවාහ වී සිටියේය. පරරාජසිංහම් ගේ මුණුපුරා  වන දේවමනෝහරන් ස්වාමිනාදන් වර්තමාන පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

බාලකුමාර් (බාකු) මහාදේව අරුණාචලම් මහාදේවගේ පුත්‍රයෙකි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සහ සිවිල් සේවකයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කර ඇති ඔහු පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයා ලෙස කටයුතු කළේය. පසු කලෙක බැංකු සහ සමාගම් ගණනාවක අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

Presentation1

Advertisements
27
සැප්.
16

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව සිංහල PDF File

බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක හෝ JPG file එක

මුලු පිටු ගනන 152 යි…රනිල් ගැන පමණක් නොවේ. UNP ආන්ඩු ගැන ඉගෙන ගන්න අතිපොතකි.

batalanda-commission-report-srilanka

you can download. Publish in FB. or  twitter

JPG Files

26
ජුනි
16

අම්මට ඩිජිටල් කරන පුරවැසි පඩයලාගේ ගූ කන බන

purawsiBalaya

පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය.

‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් දවසේ බණට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ සේනාධීර ගුණතිලක නොපැමිණිම පිළිබඳවය. සෝමවංශ හැදූ ජනතා සේවක පක්ෂයට ඇති ගැටලුවනම් නායකයා මියගිය තැන සත් දවසේ බණ නොතියා හය දවසින් එය වෙන තැනක පැවැත්වීමය. අතන මෙතන සිටින ‘වම්මුන්ට’ ප්‍රශ්නය සෝමවංශගේ පෙට්ටිය වසා තිබූ රතු ධජය අවසාන මොහොතේ ඉවත්කර දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර ජාතික කොඩියකින් එය වසා දැමීමය. ෆූටාවේ සිටින ඇතැම් සරසවි ඇදුරන්ගේ හාහූව කැළණි සරසවියේදී ඩෙනිම ගැලවීමය.

රටේ අති බහුතර මිනිසුන්ට මේ එකක්වත් ප්‍රශ්න නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය බදු බර වැඩිවීමය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. පාරිභෝගිකයින්ට ප්‍රශ්නය දිවිනැගුම වැඩසටහන ලත්තැනම ලොප් කිරීම නිසා නහුතයට වැඩිවන එළවළු මිලය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.

මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් කකුලට ඇගේ සැමියා එල්ල කළේයැයි කියන සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය.

වැට් බද්දට එරෙහිව ගාල්ලේද, මහරගමද, ගම්පහද හර්තාල්ය. වෙළෙඳසැල් වසා වෙළෙන්දෝ පෙළපාලි යන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් වෙනුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් කම්කරුවෝ කටුනායක ඇවරිවත්ත හන්දියේ සිට මහපාරේ පෙළපාලි යන්නේ හාම්පුතුන්ට සේවකයින් සූරාකෑමට ‘යහපාලන’ ආණ්ඩුවේ නව කම්කරු නීති ගෙනඒමට සහ වෘත්තීය සමිති දඩයමට එරෙහිවය. රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් ගුරු පත්වීම් වහාම දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයන්ය. ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය සිසුවෝ සෙසු සරසවි සිසුන් සමඟ අත්වැල් බැඳගෙන නුගේගොඩ විජේරාමේ සිට කොළඹ වීදි පුරා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඊයේ පෙළපාලි ගියේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන මාලඹේ පෞද්ගලික වෙද සිසු උපාධි කඩය නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතා ජනසතු කරන මෙන් රජයෙන් ඉල්ලමිනි. පොහොර සහනාධාර පික් පොකට් ගසා ඒ වෙනුවෙන් දුන් වව්චර් වලට මුදල් බැංකුවලින් ලබා ගැනීමේදී සිදුවන අසාධරණයට එරෙහිව දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවීන්ගේ උද්ඝෝෂණයන්ය. සිය දරුවන්ට කලින් ගිවිසගත් පරිදි පාසැල් ලබාදී නැතැයි වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශය වටලති. ‘හයිබ්‍රිඩ්’ ආණ්ඩුවේ දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා රටපුරා අරගලයන්ය. මාධ්‍යවේදින්ට දෙන දඬුවම් ගැනද එස්.ටී.එෆ් පොලිස් ලොක්කාගේම කටින් පැන්නේය. ඔවුනට විසදුම් නැත. එබැවින් මර්දනය සූදානමින් ඇත.

එදා අත්අඩංගුවට ගත්තේ ශ්‍රිලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂය. පසුව නම් වැලකි. පෙරේදා අත්අඩංගුවට ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලය. ඊයේ අත්අඩංගුවට ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. අද අත්අඩංගුවට ගනු ඇත්තේ ඔබගේ සටන් සගයාය. හෙට ඔබද අත්අඩංගුවට ගතහොත් එහි පුදුමයක්ද නැත. ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨියක් සහිත උදය ගම්මන්පිල සහ මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීමෙන් එම දේශපාලන ධාරාව යටපත් කල නොහැක. එය තව තවත් ප්‍රබල වනු ඇත. කොන්ෆියුසිස් කීවා මෙන් ලොකුම දෙය නොවැටී සිටීම නොව වැටෙන සැම විටම නැගිටීමය. බරපතල වැරදිකරුවන් ඇමතිකම්දී ආරක්ෂාකරන ආණ්ඩුවක් දේශපාලන විරුද්ධවාදීන් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ යටි අරුත දේශපාලන ඛේදවාචකයක් ලඟ ලඟම බව කියාපෑමකි.

12
මාර්තු
16

අනුර සීයගේ “අවජාතක” තොරනේ වරුණ

  • "අවජාතක" තොරනේ වරුණ - අතිශයෙන්ම ඡන්ද දායකයට පමණයි !!!!
තොරණේ චිත්‍ර – චන්ද්‍රගුප්ත තේනුවර
තොරණේ කථා පිටපත සහ කවි රචනය – පිනාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක සහ ලූශන් බුලත්සිංහල.
තොරණේ සැලසුම්කරණය සහ විදුලි ආලෝකකරණය – ගෙයක්වත් වයරින් නොකළ විදුලි ඉංජිනේරු චම්පික රණවක
සෙත් පිරිත් සජ්ජායනය – රතුඑලියේ අතන හිමි සහ අඹර දමිල හිමි ප්‍රමුඛ කුඩාපොළ භික්ෂු බලකාය
මහජනතාව හැසිරවීම – පිං මාසල් සරත් පොංසේකාගේ සහ සුදත් චන්ද්‍රසේකරගේ අණදීම යටතේ කීර්ති විජේබාහු බලකාය
එක්රැස්වෙන ජනතාවට කොයිවැයිනුත් උපරිම ලෙස සංග්‍රහ කිරීම – කවදත් තම යුතුකම දත් රෝසි සේනානායකගේ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් සමන්මලී ගුණසිංහ ප්‍රමුඛ සමාජවාදී කාන්තා සංගමය
විවිධ සහ බහුවිධ සහය – අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක
සියලු කාර්යයන් සඳහා බරපැන – චන්ද්‍රිකා කුමාරතුංග,රුද්‍රකුමාරන් මගින් කොටි ඩයස්පෝරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයජේ.වී.පී. සීයා සහ යූ.ඇන්.පී. ආච්චි සමග මුණුපුරා තොරණ බැලීමට පිටකෝට්ටේ හිරිකිත සිරිකොත ඉදිරිපිටට පැමිණේ.
මුණුපුරා – මොකක්ද සීයෙ මේ ජාතක කතාව ?
ජේ.වී.පී. සීයා – බොල කොලුවො ඔය අලි – හක් – සීනු – ගිනිසිළු අවජාතකය.
විරිදුකරු – අලි – හක් – සීනු – ගිනිසිළු අවජාතකය නැවතත් තොරණට නැගුණු වගයි.
ජේ.වී.පී. සීයා – මොකෝ විරිදු උන්නැහැ තොරණ රෙදිවලින් වහල.
විරිදුකරු – ලොකුඋන්නැහැ බණ කතාකරනවා. තොරණ ලඟින් යන මිනිස්සු තොරණෙ රූප ටික දැක්ක හැටියෙ ගල් ගහනව. ඉඳහිටවත් කෙනෙක් ආවම මං රෙද්ද උස්සල පෙන්නනවා.
යූ.ඇන්.පී. ආච්චි – විරිදු උන්නැහැ එහෙනං උස්සමුකො රෙද්ද.
විරිදුකරු – ඔන්න ඉස්සුව.
මුණුපුරා – මොකද විරිදු මාමේ තොරණෙ ලයිට් හරියට වැඩකරන්නැත්තෙ?
විරිදුකරු – ලයිට් හයිකරන්න දුන්නේ නම්දරාපු විදුලි ඉංජිනේරුවෙකුට. බලනකොට මිනිහ ගෙයක්වත් වයරින් කරල නැහැ. මිනිහගෙ වගේම තොරණෙත් වයර් ෂෝට් ? ලයිට් නැති වෙලාවට මං ටෝච් එක ගහල තොරණ පෙන්නනවා.
ජේ.වී.පී. සීයා – විරිදු උන්නැහැ කියමු බලන්න තොරණෙ නිධාන කතාව.
විරිදුකරු – ඕන් අහගන්න.
එදා බැන්ද තොරණ හංස
රටටම වින කරනු පිණිස
යලි බැන්දනෙ යක්ෂ පිරිස
බරපැන දුනි විදෙස් අංසවික්‍රමසිංහත් ආවා
පොංසේකත් සෙට් වූවා
බදියුර්දින්නුත් ආවා
හකීම් නානත් ආවා

මනෝ ගනේෂන් ආවා
රතන චම්පිකත් නෑවා
සම්බන්දන්නුත් ආවා
දෙයි මෙලෙසින් රට පාවා

කොටිත් එක්ක යමුකො කඩේ
කොටියව බැඳගෙනම බඩේ
මහින්දටම දාමු ලෙඩේ
ඩොලර් ලැබෙන නියම වැඩේ

කරනට අප රටම භීත
එක්වී මුලු රැලම ප්‍රේත
අමතක කර දේ අතීත
ගයයි මෙලෙස හංස ගීත

මුණුපුරා – ඒක නෙමෙයි විරිදු මාමේ කවුද අර කොටුවෙ ඉන්න නපුංසකය?
ජේ.වී.පී. සීයා – කට කට. බොල කොලුවො තොටත් බටලන්දෙ යන්න හිතිලද?
යූ.ඇන්.පී. ආච්චි – ඒ අපේ වික්කරමසිංහ උත්තමය නොවැ.මේ පාර පච විද ප්‍රතිපත්ති පරකාසනයක් අරන් ඇවිල්ල තියෙන්නෙ. විරිදු උන්නැහැ කියමු බලන්න උන්නැහැගෙ වරුණේ මේ කොලුවට අහගන්න.
විරිදුකරු – මේං කිව්ව.
රටේ ගමන කරන බකල
වැඩට රටේ හොඳට පතල
ලංකරගත්තා මංගල
සුදු මදිවද දැන් සාගල
පෙර කළ මහ දස අකුසල්
නිසා ජයක් නැති කිසි කල්
පට්ට කපටි වෙමින් රනිල්
රටේ ගමන කරයි බකල්

මෛත්‍රීට බොරු ගරුසරු
පෙන්නා හොඳ හිතක් මිතුරු
දික්කලාට උඩින් හකුරු
රනිල් ගෙනේ යටින් කතුරු

මුණුපුරා – හරි ෂෝක් විරිදු මාමේ. අපේ ටීචර් කිව්වා රනිල් මාමගෙ නම ගිනස් පොතේ තියනව කියල වැඩියෙන්ම පැරදිච්ච නායකය විදියට.
යූ.ඇන්.පී. ආච්චි – හිටපංකො අපේ ජහ පාලනේ ආවම උඹලගේ ටීචර්ව මාරු කරවනව තූත්තුකුඩියට.
ජේ.වී.පී. සීයා – දැන් විරිදු උන්නැහැ මොකක්ද ඒ උත්තමයගෙ දේශපාලන ප්‍රතිපත්තිය?
විරිදුකරු – මේං කිව්ව.

කොටිය කරෙන් ගෙන යන්නම්
උතුරට ෆෙඩරල් දෙන්නම්
ඇමරිකාව කියනවනම්
වැසිකිලියත් ලෙවකන්නම්

ජේ.වී.පී. සීයා – අම්මට සිරි ගජ ! නැන්දට කජු මද ! දැන් රටේ මිනිස්සු උන්නැහැ ගැන මොනවද කියන්නෙ?
විරිදුකරු – මේං මෙහෙමයි.
දැන් දුන්නට හුඟක් ප්‍රොමිස්
බැඳුම්කරෙන් ගැහුවා කොමිස්
දැන්නම් වැඩ ඇනෙන සයිස්
මාරු උනොත් හුඟක් නයිස්

පාවා දෙන්නට හෙළයා
ආවා මේ බත් බැලයා
ඩොලර් වලට පෙම් කෙළියා
තුහ් නොදකිං මූසලයා

විරිදුකරු – කොහොමද වැඩේ ? හුඟ දෙනෙක් දැන් උන්නැහැට කියන්නෙ පලවෙනි පචබාහු කියල.
යූ.ඇන්.පී. ආච්චි – නැත්තං නැත්තං.
මුණුපුරා – කවුද ආච්චියෙ අර කොටුවෙ ඉන්න කොන්ඩේ කපපු ආච්චි ? ඇයි අර අත් දෙක උස්සල බැඳගෙන ඉන්නේ ?
ජේ.වී.පී. සීයා – බොල කොලුවො කට කට. ඒ අපේ මද්දුම හාමු නොවැ. ඒ උත්තමාව ඒ කාලෙ අනුන්ගේ කොණ්ඩ කැප්පෙව්ව. දැන් තමුන්ගෙම කොන්ඩේ කපාගෙන. ඔය අත් දෙක උස්සල බැඳගෙන ඉන්න එකට කියන්නෙ රට පනින මුද්දරාව කියල.
යූ.ඇන්.පී. ආච්චි – ඈ විරිදු උන්නැහැ මොකක්ද ඒ උත්තමාව කියන්නේ.
විරිදුකරු – මෙන්න මෙහෙමයි.
රට කෙරුවා දෙවාරයක්
අන්තිමේදි රටම හබක්
ආවා නැවතත් පාරක්
හැදුමට මෙහි දේශ තුනක්

උන්නෙමි මං කට බලියා
ඩයස්පෝර පෙම් කෙළියා
කරනට වින වෙත හෙලයා
තේරුවේමි බත් බැලයා

මාගේ කොමි සනා
මගෙ තුරුලට එනා
මං උපදෙස් දෙනා
කපයි කොණ්ඩ මනා

හැට පැන්නත් මං ආච්චි
පනින්න රිසිවෙයි තාච්චි
ළඟදීම මං සෙට්ට පොච්චි
ඕනැ වෙනව මට පෝච්චි
යූ.ඇන්.පී. ආච්චි – අබුද්දස්ස කාලේ …!
ජේ.වී.පී. සීයා – විරිදු උන්නැහැ අර කොටුවෙ ඉන්න අපේ නායක අනුර කුමාර සහෝදරයව අමතක කළාද ? විස්තරේ දෙන්න. හැබැයි අර පුංචි අම්ම එක්ක තියන හුටපටේ ගැන කට හොල්ලනව නෙමෙයි.
විරිදුකරු – බයවෙන්න එපා මං දෙන්නං. උන්නැහැ රතු අලි පැටිය.

අනුර අනුර මේ අහන්න
බොරු බේගල් එපා ඔන්න
පුලුවන්නම් ගමට යන්න
පස්සෙ බැරියැ රට හදන්න

බල්ලොත් බත් නොකන චරිතෙ
කිව්වොත් යයි වචන අපතෙ
ඒකයි අපි කියන්නැත්තෙ
ගමේ අයට මතක ඇත්තෙ

රනිල් එක්ක ඇලී ගැලී
අනුර කරණ නිසා ජොලී
පක්ෂෙ ඇතුලෙ හරිම වලී
පක්ෂෙ යනව කෑලි හැලී

පුංචිට පෙම් කෙලින එකා
රටටම බණ කියන එකා
යූඇන්පී වසුරු කකා
විප්ලවේට කරපි කොකා

ජේ.වී.පී. සීයා – අම්මප කෙලිය නේද තාප්පෙට. මං ඉල්ලං කාගත්ත.
මුණුපුරා – සීයෙ.සීයේ. කවුද අර කණ්නාඩි දාපු කළු කෙට්ටු උස එකා.
විරිදුකරු – හහ් හහ් හහ් . ඇයි ළමයො ඒ විදුලි ඉංජිනේරු රණවක උන්නැහැ නොවැ. මේ තොරණෙ විදුලි ආලෝකකරණය බාර දුන්නේ උන්නැහැට. බලද්දි උන්නැහැ ගෙයක්වත් වයරින් කරලා නැහැ. අන්තිමට තොරණෙ වයර් ෂෝට්. ඒකනේ මං සමහර වෙලාවට ටෝච් එක ගහල තොරණ පෙන්නන්නෙ.
ජේ.වී.පී. සීයා – මේ මේ විරිදු උන්නැහැ, කොලුවට රණවක උන්නැහැ ගැන කිව්වට කමක් නැහැ. හැබැයි 2009 යෙ දෙසැම්බර් මාසේ මාසෙ 8 වෙනිද හවස පහට ලංකා ඊ නිව්ස් එකේ ගිය විස්තරේ නං කියන්න එපා.
විරිදුකරු – පිස්සුද ලොකුඋන්නැහැ පොඩි උන් ඉස්සරහ නෙමෙයි ලොකුඋන්නැහැල ඉස්සරහවත් කියන්න පුලුවන්ද ඒව? එහෙම චරිත කුණුහරප පත්තරවලවත් නැහැ.
මං දන්නවනේ ඒක ලිව්ව ප්‍රගීත් එක්නැළිගොඩ උන්නැහැට 2010යෙ ජනවාරි විසිහතර වෙද්දි වුන දේ.
රණවක උන්නැහැ මෙහෙම කියනව.

විකෘතියම එදා
කළා ගෑණු බදා
බෙදුණු රටක් සදා
උරුම කරමි මෙදා

අදනං මං වෙදා
කසාදේ වග එදා
හෙළි වුනොතින් මෙදා
මට කෙලවෙයි සදා

පොත් ලිව්වෙමි බලා
අද එය එළි වෙලා
රට බෙදමිය පලා
මං මගෙ හක පලා

යූ. ඇන්. පී. ආච්චි – බුදු අම්මෝ ඔය හොඳටෝම ඇති.

විරිදුකරු – හැබැයි උපාසකම්මේ උන්නැහැ මග එද්දි දූලට කියන්න මේ කවිය මතක තියාගත්තොත් හොඳයි.

විකෘති කම් සුවේ
මහා පවකි ලොවේ
රණා එනව දුවේ
දුවපන් වස්තුවේ

ජේ.වී.පී. සීයා – දාන්නකෝ විරිදු උන්නැහැ පහක්.

මුණුපුරා – කව්ද සීයෙ අර කොටුවෙ ඉඳන් ගෑණුන්ට ඇහැ දාගෙන ඉන්නෙ.

ජේ.වී.පී. සීයා – උත්තමයන්ට අපහාස නොකර හිටු. ඒ බොල කලින් පාරක ජහ පාලනේ දෙන්න ආව පිං මාසල් උත්තමය නොවැ. විරිදු උන්නැහැ කියමු බලන්න උන්නාන්සෙ ගැන.

විරිදුකරු – ස්ත්‍රී දුෂණ කරලා
යංතං බේරිල ඉඳලා
ජනරල් පදවිය හිඟලා
දුන් අත කෑවා හපලා

ගැලවීමේ හමුදාවට
වත් උඹ හොඳ නෑ කීවට
ගත්ත නේද කඩේ යන්න
ඒ උඹේ පූරුවේ පවට

පුල්ලි වැටුණ පක්ෂ ටිකක්
යන්න හැකිද දුර ගමනක්
කළා නේද මෝඩ වැඩක්
අනේ සරත් වගේ හරක්

ජේ.වී.පී. සීයා – ඒක නෙමෙයි විරිදු උන්නැහැ අර කොටුවෙ ඉන්න මං-ගල උන්නැහැ ගැනත් කිව්වනම්.

විරිදුකරු – උන්නැහැ ගැන නොකිය පුලුවන්ද?

යටින් ඇවිත් වැඩේ දෙන්න
ගොබෙල්ස් වගේ බොරු ගොතන්න
මංගල වගෙ කෙනෙක් ඔන්න
හම්බ වුනොත් තෑගි මෙන්න

කියන මුසාබස් ගලපා
යවයි මොහුව සතර අපා
මංගල හට ඔබ පිටුපා
බැරිවෙලවත් නැවෙනු එපා

විරිදුකරු – හොඳට මතක තියාගනින් පොඩි එකෝ, උඹ මංගල උන්නැහැට පිටුපාල මැණිකක් අහුලන්නවත් නැමෙනවාහෙම නෙමෙයි.

මුණුපුරා – කවුද සීයෙ අර තට්ටය ?
ජේ.වී.පී. සීයා – හා. හා. බොල කොලුවො ඒ අපේ රතු එලියෙ අතන. උන්නැහැ අංගම්මන සුමන වගේම රතු ලියන්ගේ අතනට ප්‍රියයි. උන්නැහැ රා – අප්පු ජෝෂප් උන්නැහැ මහ නායක කරණ අලුත් දේවදත්ත නිකාය හදනව. රතු එලියෙ අතන උන්නැහැට මේ ලඟදි බරට ඩොලර් පිරිකරක් හම්බවුණා.

විරිදුකරු – මං දෙන්නං විස්තරේ.
කරණට රට නැති බංගේ
චීවරයක් තුළ හැංගේ
නොමැත කිසිදු විලි සංගේ
දේවදත්ත මේ වංගේ

යූ.ඇන්.පී. ආච්චි – අනේ අම්මප සාසනේ විතරක් නෙමෙයි පඬු හැලියත් ඉවරයි. මොනවද ඉතින් මේ ගනින්නාන්සේ ගැන උපාසකම්මල කියන්නේ ?
විරිදුකරු – මෙන්න මෙහෙම.

ගෑණුන් උස්සලා
පාරාජික වෙලා
සංඝ භේද කළා
නොදකින් මේ වලා

මුණුපුරා – කවුද සීයෙ අර හැකර කටක් තියෙන පොර?
ජේ.වී.පී. සීයා – ඒ බං අපේ දත් දොස්තර ප්‍රා පරාජිත උත්තමය නොවැ. විරිදු උන්නැහැ කියමුකො විස්තරේ.
විරිදුකරු – මං දෙන්නං විස්තරේ, ගැලවෙන්න වස්තරේ.

උලා කෑවා රටේ මාලු
මිතුරන් එක්කලා යාලු
මුහුදම අද වෙලා පාලු
නටයි අපේ ඇඟේ මාලු

ප්‍රා එක්කල එදා
තුරුණු දිවිය සදා
වලපල්ලට එදා
යැවුවනෙ මේ වෙදා

මුණුපුරා – කවුද සීයේ අර රැවුල?

ජේ.වී.පී. සීයා – කට, කට. උන්නැහැ තමයි රිෂාඩ් බදියුර්දීන්. රනිල් උන්නැහැගෙ ජහ පාලන සටන් සගයෙක්. විරිදු උන්නැහැ බදියුර්දීන් උන්නැහැ මොකෝ කියන්නෙ.
විරිදුකරු – මේං මෙහෙමයි.
ගල් ගැහුවා උසාවියට
බේරුණි පුරුවේ පිනට
මගේ සහය අද රනිල්ට
හිටගෙන ජහ පාලනේට

මුණුපුරා – මල් හතයි. කවුද ආච්චියෙ අර නාකියා ?

විරිදුකරු – නාකිය විතරක් නෙමෙයි, ඕක මහ කොටිය. මං කියල දෙන්නම් විස්තරේ.

රට බෙදුමට උල් පන්දන්
දෙන කොටියා සම්බන්දන්
රහසේ ගිවිසුම් ගහමින්
රනිල්ට අල්ලයි පන්දන්

මුණුපුරා – කවුද සීයෙ අර අනිත් රැවුල?
ජේ.වී.පී. සීයා – ඒ බං හකීම් උත්තමය.මරු බඩුවක්. විරිදු උන්නැහැටත් මතක ඇතිනේ අර ගෑණියෙක් ගෙදර ඉස්සරහ ගිනි තියාගත්ත සිද්දිය.
විරිදුකරු – නැතුව. නැතුව. මං කියල දෙන්නන්කො උන්නැහැට වෙන දේ .

වල්කම් කළ එදා
ගෑණුන්වම බදා
හකීම්ටත් සදා
පොට වරදියි මෙදා

මුණුපුරා – කවුද ආච්චියෙ අර තවත් නපුංසකයෙක් වගේ එකෙක් ඉන්නේ ?
යූ. ඇන්.පී. ආච්චි – කට.කට. ඒ බං මනෝ ගනේසං උත්තමය. විරිදු උන්නැහේ කියමුකො විස්තරේ.
විරිදුකරු – කුඩු ගෙන්නපු මනෝ
රනිල්ට සෙට් උනෝ
අද සුදනෙක් වෙනෝ
ජහ පාලනෙ දෙනෝ

ජේ.වී.පී. සීයා – ඩෙන්න ඩෙනා ඩෙනෝ !
මුණුපුරා – කවුද සීයේ අර අනිත් පතෝලය ?
යූ.ඇන්.පී. ආච්චි – කොලුවො උඹ අපේ කරු උත්තමයට අපහාස කළොත් බලාගෙන. විරිදු උන්නැහැ කියමුකො උන්නැහැගේ වරුණෙ.
විරිදුකරු – පොරාන්දු දුනි වෙන්න හිරූ
පතෝල වගෙ විය නිසරූ
පබාට පැරදිච්ච කරූ
දැන් කියනා කතා මරූ

රනිල්ගෙ ලණුවක් කෑවා
අනාගතේ දුනි පාවා
කොටි පිලටම එක්වූවා
අනේ ඇදගෙනම නෑවා
යූ. ඇන්.පී. ආච්චි – අනේ විරිදු උන්නැහැ අර අතන කොටුවෙ ඉන්න රවී කරුංකනායක නෑ නෑ කරුණානායක මහත්තය ගැනත් මේ පොඩි එකාට කිව්වනම්. ඒ කාලේ සතොස පැය විසි හතරම ඇරලා සුවල්ප සේවයක්ද කළේ .
මුණුපුරා – මං දන්නව. මං දන්නව. අර අලිමංකඩ පාමංකඩ ….
විරිදුකරු – මැදවච්චිය කිලිනොච්චිය
මතක නැද්ද ඒ විත්තිය
කොටියට පාලා භක්තිය
දුන්නෙ එදා සවි ශක්තිය

කිව්ව කතා එදා රවී
අපේ හිතෙන් නෑ පහවී
දැන් ඉල්ලයි චන්දෙ නැවී
ලැජ්ජාවක් නෑ ගෑවී

ජේ.වී.පී. සීයා – ඇයි විරිදු උන්නැහැ අපේ කිරිඇල්ල හාමු ගැන නොකිව්වොත් වස වැරැද්දයි නොවැ?
විරිදුකරු – එහෙනං. එහෙනං.

යුද්ද කරන එකා ගොනා
කියල එදා කිව්වා කෙනා
මහ දවාලේ රෙද්ද උනා
හංස ගීත ගයයි වනා

අහනු මේක කිරිඇල්ලේ
කොටිත් එක්ක එක මල්ලේ
ලුණු කෑ උන් සැනසිල්ලේ
හැමදාටම වල පල්ලේ

මුණුපුරා – මරු බඩු ටිකක්නෙ ජහ පාලනේ ඇතිකරන්න එකතුවෙන්නෙ. විරිදු මාමේ විරිදු මාමේ අර අරලියගහ මන්දිරේ පරණ කඩුවක් කරකව කරකව හිටිය වන්ෂොට් අංකල් නේද ?
විරිදුකරු – උන්නැහ නේන්නම්. උන්නැහැ පරණ කඩු වලට වගේම පරණ බඩු වලටත් හරිම ආසයි. මං කියාදෙන්නම් පට්ටන්දරේ.

පරණ බඩුවේ අගය දන්න
ඇඹුල් රසය ප්‍රියම කරණ
පට්ටි ගොනෙක් සිහිගන්වන
පශු සම්පත් ඇමති ඔන්න

ජේ.වී.පී. සීයා – හා හා විරිදු උන්නැහැ කට කට.
මුණුපුරා – එතකොට කව්ද සීයේ අර ප්‍රඥයා?
යූ.ඇන්.පී. ආච්චි – බොල කොලුවො ඒ ජඩාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ උත්තමය නොවැ. කියමු විරිදු උන්නැහැ විස්තරේ.
විරිදුකරු – මැතිසබයේ පාත්තයා
අධිකරණේ පාදඩයා
හොරට විභාගෙදි කෙලියා
උපාධි ලද පාහරයා
ජේ.වී.පී. සීයා – අම්මප නල්ලමලේ ප්‍රඥයෙක්නෙ.
මුණුපුරා – සීයෙ සීයෙ කව්ද අර සුදුවට ඉන්න කොලුගැටය ?
විරිදුකරු – ඒ ළමයො සුජීව සේනසිංහ ළමය නොවැ.
යූ.ඇන්.පී. ආච්චි – මොකද උන්නැහැ කියන්නෙ?
විරිදුකරු – මෙන්න මෙහෙමයි.

හොරකම් කළ එදා
මම වෙමි තඹ සුදා
මනාපයෙන් මෙදා
මම නොකවුට් සදා

ජේ.වී.පී. සීයා – විරිදු උන්නැහැ කව්ද අර අනිත් ළදරුව ?
විරිදුකරු – හා හා එහෙම කියන්න එපා. එයා දැන් ලොකු ළමයෙක්. අකිල ළමය පෙලවාසි දෙකක් කරගෙන ඉන්නේ. පොතේ කසාදෙයි ඇත්ත කසාදෙයි. ඒ ළමය දැන් මෙහෙම කියනව.
සිහිපත් කරවන නරියා
රනිල් තමයි මගේ සැමියා
මහින්ද ආවනෙ කෙලියා
දැන් ඉන්නෙමි කට බලියා

යූ.ඇන්.පී. ආච්චි – අම්මප මගෙ බඩ දඟලල ඔක්කාරෙට එනවා.
මුණුපුරා – සීයෙ අර ටිං ටිං අංකල් නේද ?
ජේ.වී.පී. සීයා – අංකල් නෙමෙයි බොල ඒ අපේ ලේකම් සහෝදරය. දයලෙක්තිකය ගැන මාක්ස්, ඒන්ගල්ස්, ලෙනින්,විජේවීර ගාවට ලෝකට ඉන්න එකම උගත.
යූ.ඇන්.පී. ආච්චි – මක් කිව්ව දයාවතිය ගැන? යමංකො ගෙදර . හුහ් !
විරිදුකරු – නෑ.නෑ . උපාසකම්ම කලබල නොවී මේක අහගන්න.

කාල් මාක්ස් සමග ලෙනින්
අඹරා තියරිම බෙදමින්
ඩොලර්ම ගිලලා දැහැමින්
අලි බෙටි අහුලයි යහමින්

රනිල් පිලේ ඩොලර් කකා
සමාජවාදේ වික්කා
අලි කොටි දියුණුව සලසා
දඩමස් කර දෙයි ගොරකා

යූ. ඇන්.පී. ආච්චි – ඔහෙ පලයං.
මුණුපුරා – අර උස මහත පොර කවුද සීයෙ.
ජේ.වී.පී. සීයා – ඇයි බොල ඒ අපේ ලාල් කාන්ත සහෝදරය නොවැ. උඹට මතක නැද්ද අර අවුරුදු ගානකට ඉස්සෙල්ල දීප වියාප්ත වැඩ වර්ජනයක් කොරල රටම හිනැස්සුවේ. නෑ නෑ රටම හෙල්ලුවේ.
විරිදුකරු – අපි දන්නැද්ද ලොකුඋන්නැහැ ඒ වග. මං දෙන්නංකො විස්තරේ.

කැවිලා දෙවියන්ගෙ හාල්
ඩොලර් වලට වෙලා වාල්
රනිල් එක්ක නටන බාල්
අනේ අපොයි මෙදා ලාල්

විප්ලවේට අද පිටුපා
සිරිකොත පිළිකන්නේ දපා
කියමින් එහි පරම සැපා
බත් දංකුඩ කන්න එපා

යූ.ඇන්.පී. ආච්චි – මදැයි කොලා.
මුණුපුරා – සීයෙ. අර හඳුන් සහෝදරය නේද ?
ජේ.වී.පී. සීයා – අම්මප හැබෑව. විරිදු උන්නැහැ කියමු කියමු හඳුන් සහෝදරය ගැන.
විරිදුකරු – බැරි වුනේය රට පනින්න
හිරවුණි කරුමය ගෙවන්න
හරි ලාබෙට කඩේ යන්න
හඳුන්නෙත්ති ඇවිත් මෙන්න

ජේ.වී.පී. සීයා – හඳුන් සහෝදරයගෙ අදහස මොකක්ද ?
විරිදුකරු – යූඇන්පිය බුදුවේවා
අපට නිවන් අත්වේවා
රනිල්ම අගමැති වේවා
දෙමු විප්ලවයම පාවා

ජේ.වී.පී. සීයා – ඒකත් එහෙමද ? හැබැයි විජිත සහෝදරය නම් ප්‍රගතිශීලී මතයක ඇති.
විරිදුකරු – මේක අහලම ඉඳිමු.

බෙරගල කඳවුරෙ පෙරදී
පාවාදී කළ වැරදී
විජිත රනිල් පා නමදී
විප්ලවේට යලි සමුදී

මේක තමයි උන්නැහැගේ ප්‍රගතිශීලී මතය.
ඩොලර් වලින් හොඳට සාර
රනිල් එක්ක බොමින් බීර
විඳිමු මෙලෙස කොහොම මීර
හිටියානන් විජේ වීර

යූ.ඇන්.පී. ආච්චි – කිරිඅප්පට බල්ලො පැනපි !
ජේ.වී.පී. සීයා – එතකොට විරිදු උන්නැහැ අපේ පක්ෂෙ නායක කාරක සහෝදරවරු කියනවනෙ උපාය මාර්ගික කරමවේදයක් ගැන.
විරිදුකරු – කරමවේදයක් ගැනනං මං දන්නෙ නැහැ . කරුම – වේදයක් ගැන නම් එයාල මෙහෙම කියනව.

උනුත් එකයි මුනුත් එකයි
කියල කිව්ව අපිත් එකයි
ඩොලර් ගිලල මලත් සැපයි
උලත් එකයි පිලත් එකයි

ජේ.වී.පී. සීයා – එතකොට මහජනතාවගෙ මතය ?
විරිදුකරු – මේං මෙහෙමයි.

ඉල්මහ විරුහට පොරණේ
පිහිටයි අද තුන්සරණේ
ඩොලර් රැසක ගුණ වරුණේ
සීනුව පල්ලෙනි පෙරුනේ

යූ.ඇන්.පී. ආච්චි – එතකොට අපේ යූ.ඇන් .පී. පක්සෙ උදවියගෙ අදහස් කොහොමද ?
විරිදුකරු – අදහස් කොහොම උනත් උදහස් නං උන්නැහැල ගාව තියෙනව. දහඅටවෙනිද උදේට සිරිකොත ඉස්සරහ තොරණක් ගහන්න උන්නැහැල බලං ඉන්නව.
යූ.ඇන්.පී. ආච්චි – ඒ මොකටද ?
විරිදුකරු – සජිත් බබා නායකය කරලා පිලිගන්න. උන්නැහැල දැනටමත් මෙහෙම කියනව කොචොක් එකට.

චබකු – රනිල් රට කෑවා
මතකත් නෑ දැන් ඒවා
කොටි රැල යළි රජ වේවා
ජහ පාලනෙ ඇති වේවා

යූ.ඇන්.පී. ආච්චි – ඒ කියන්නේ යූ.ඇන් .පී. චන්ද හිටං, රනිල්ට නෑ.
ජේ.වී.පී. සීයා – ඈ. මල හත්තිලව්වයි. එතකොට ඔය ඇති කොරන්න යන ජහ පාලනේ ගැන රටේ මිනිස්සු මොකද කියන්නෙ ?
විරිදුකරු – මෙන්න මෙහෙමයි.

කොටි රැල රජ කරන්ට
ඩොලර් ගිලපු රනිල්ට
චන්දෙ නොදෙමු මලාට
පොරොන්දු දික් කළාට

යූ.ඇන්.පී. ආච්චි – අපිත් එහෙනං කොටි රූකඩ රනිල් පරද්දන්න කොන්ද පන ඇති මිනිහ ඉන්න පක්ෂෙට කතිරේ ගහමු.
ජේ.වී.පී. සීයා – හහ් හහ් හහ් ! මාත් උඹට කලින් නොකීවට මාත් ඉන්තේරුවෙන්ම කොටි රූකඩ රනිල්ටයි උගෙ රතු අලිපැටියටයි විරුද්ධයි. කොන්ද පන ඇති මිනිහ ඉන්න පක්ෂෙට කතිරේ ගහමු.
විරිදුකරු – එහෙනං බුලත්කොලේට තවත් චන්ද දෙකක්.
යූ.ඇන්.පී. ආච්චි – නැත්තං . බඩු සුවර්ම තමයි. එතකොට විරිදු උන්නැහැ ?
විරිදුකරු – මාත් ඉතින් ඔහෙල වගේම තමයි.
ජේ.වී.පී. සීයා – කොලුවො උඹ කට හොල්ලනව නෙමෙයි.
මුණුපුරා – ෆිට්ම තමයි සීයෙ. ජහ පාලන නඩේටම අබ සරණයි!

විශේෂ ලියුම්කරු
උපුටාගැනීම සහ ෆොටෝ -LNWT

12
මාර්තු
16

රනිල් පාර්ලිමේන්තුවේ රෙන්නේ කටිනි…

රනිල් රෙනකොට සුවඳ විඳින්නේ ගොං තකතීරු ජනතා හරකුන්ය… කොළඹ එවුන්ගේ ගූ රහද ?
ගෙජ්ජි සද්දේ

GejjiSound (4)චම්පික රණවක ඇමතිවරයාටද චම්පිකගේ රථයට හැප්පුණු තරුණයාගේ මිතුරන් ගෙන් චෝදනා රැසකි. බුකියේ ඇත්තෝ පවසන්නේ දකුණ බලා වම බැලිය යුතු බවය. නැවතත් දකුණම බලා පාරේ චම්පික නැත්නම් ඉක්මනින් මාරුවිය යුතු බවය. දේශපාලන මති මතාන්තරවලට වඩා රෝගියාගේ ජීවිතය අගනේය. එබැවින් මහත්මා දේශපාලනයට අනුව දැන් කල යුත්තේ ඔහුගේ සුවදුක් සොයා බලා ප්‍රතිකර්ම යෙදීමය. නසසප නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එදා මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවට සහභාගිවීමට ගොස් කොළඹ බලා පැමිණීමේදී ඔහුගේ රියට යටවූ අයෙකු මිය ගියේය. බාහු වෙනුවට රිය පැදවීමේ වගකීම ගත්තේ වෙනත් අයෙකි. එජාප ආණ්ඩු කාලයේ සිදුවූ මෙය දිනමිණ පුවත්පත වාර්තාකළේ පාද යාත්‍රාවට ගිය බාහුගේ රෝද යාත්‍රාවට යටවී අයෙක් මරුට ලෙසිනි. රූං පෙත්ත කැරකෙනවාය. අහිංසකයෝ හැප්පෙනවාය. සුරංගනා කතා කියා රෝගියාට වැඩක් නැත. චම්පිකගේ සිද්ධියේදී දැන් සිදුවන්නේ දෙපිරිසම ගොරකා දඩමස් කිරීමකි.

ඝාතන කල්ලි රට පුරාය. පාතාලය නැගිටලාය. ඉකුත් මාසයට මිනීමැරුම් 50කට ආසන්නය. සුදු වෑන් තිබුනායැයි කියූ කාලයේ පාතාලය මෙතරම් මිනී මැරුවේ නැත. බන්ධනාගාරයේ බස් රථයේ ගියද කෙලිනවාය. උසාවි යන්නත් බයය. බයික් එකක ගියද හප්පගෙන යනවාය. තුන් බියක් හටගැනීමේ නිමිති පහලෙවෙමින් පවතී.

රටපුරා ගොවීහු පොහොර සහනාධාරය ඉල්ලා මහපාරේය. එක්ටා එපා කියා වෘත්තිකයින් දස දහස් ගණනක් උද්ඝෝෂණයකි. නිදහස් අධ්‍යාපනයේ මළගම උදා කරන පෞද්ගලික වෛද්‍ය විදුහල ජනසතු කරන්නැයි ඉල්ලා යාපනය ඇතුළු වෛද්‍ය පීඨ සිසුන් ස්ථාන 7ක උපවාසය දින 50ද ඉක්මවා ඇත. මාර්තු 15වැනිදා ඔවුන්ගේ දැවැන්ත පාගමනකි. විල්පත්තු කැලේ කපපු කැලෑ පාලුවන් එලියේ සිටියදී මසක් ඇතුළත සිරගෙදරට ගිය 12වැනි හිමි නම ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වැඩම කළහ. පන්සල් ඇත. හිමිවරු නැත. සිරගෙවල් ඇත. හිමිවරු එහි ඇත. බුද්ධං සරණං ගච්ඡාමි කියා කිසිවෙකු අත්පුඩි තැලුවාට වැඩක් නැත. එහෙත් අනුරාධපුරයේ සිරගෙදරට ගොස් අධිකරණයේ හෝ විත්තියේ නීතිඥයාගේ කිසිම අනුදැනුමකින් තොරව නීතිපති අංශයද හවුල් කරගෙන කොටි ත්‍රස්තවාදී සැකකරුවන් වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීමට නම් අධිකරණ ඇමතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ යටතේ ඇති නීති ආධාර කොමිසම් සභාවට ඇත්තේ තදියමකි. මෙය අධිකරණයට බරපතල ලෙස කල අපහාසයක් බව කියන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවරිය විසිනි.

මේ අල්ල පනල්ල අස්සේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා පාරට බැස ඇත්තේ නිදහස් චතුරඝ්‍රයේ ලව් කිරීමට ඉඩදෙන ලෙසටය. සියළු වැඩ එල හරකා සහ මී හරකාගේ වැඩ වගේය. පළමුව රටය. දේශපාලනය කල යුත්තේ දෙවනුවය. ෆොක්ස්වැගන් කම්හල කුලියාපිටියේ ආරම්භ කලාක් මෙන් සැමදා මිනිසුන් රැවටිය නොහැක. මේ ඇමතිවරුන්ට කරන්නට වැඩ නැත. ලව් කේස් සම්බන්ධ කටයුතු වලට මැදිහත් වන්නේ අරුම පුදුම අන්දමිනි. අනේ අනිච්චං ආර්ථික විශේෂඥයෙකුට යහපාලන ආණ්ඩුව යටතේ ගිය කල දවසක මහිමය.

නිදහස් චතුරඝ්‍රයේ ලව් කිරීමට අවශ්‍යයැයි සිකියුරිටි මහත්වරුන් සමඟ කොක්ක දා ගත්තේ එන්.ජී.ඕ. කෙක්කකි. ඇය දළදා මාලිඟයට ඒ ඇදුමෙන් ගියේනම් උඩුකය වහගන්නට සාළුවක් පැළඳ ගත යුතුය. සිකියුරිටි මහත්වරු ඇයට කථා කළේද ගරු සරු ඇතුළුව මිස් කියමින් තමාට කියා ඇති නීතිය පහදමිනි. ඔවුන් වැරදිනම් ඇයට තිබුණේ කුරුදුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නටය. නැතිනම් 119 කථා කරන්නටය. ඇයට ලව් කිරීමට අවශ්‍යනම් අක්කර 42ක්වූ වික්ටෝරියා පාර්ක් එකට තිබුණේ මීටර් 200ක පමණ දුරකි. එසේත් නැත්නම් අත් පටලවාගෙන යෑමට අවශ්‍ය නම් මීටර් 25ක් දුරින් පිහිටි ආර්කෙඩ් සංකීර්ණයට යා හැකිය.

පසුදා නිදහස් චතුරශ්‍රයේ ලව් කිරීමට නිදහස දෙන මෙන් ඉල්ලමින් පැමිණියේ එන්.ජී.ඕ. නඩවල පිරිසකි. දන්නෝ බුදුන්ගේ ගීතය නිදහස් දින ජාතික උත්සවයේදී ඔපෙරාවක් ලෙස අනුචිත අන්දමින් ගැයීමෙන්ද, දළඳා මාලිගය ඉදිරිපිට පාර විවෘත කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලමින් විරෝධතා දැක්වූ ඇමරිකානු එන්.ජී.ඕ ව්‍යාපෘතියේ තවත් අදියර වශයෙනි. දුටුගැමුණු දුෂ්ඨයෙක් බවද රුවන්වැලිසෑය පාප කර්මයක් බවද කියූ ‘පිස්සු පුසාද’ එහි විය. එම ගොමගොඩට අතගසා ප්‍රසිද්ධියක් ලබාගැනීමට පැමිණියේ ආර්ථික විද්‍යා විශේෂඥයෙකු බව කියන හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයයා. රටේ අලුත්ම ජාති(ක) වීරයින් ලෙස පෙනී සිටින මොවූහු සටන්කර රටට නිදහස අරන් දුන්බවටද පම්පෝරි ගසති.

ඔබේ ආදරයට සික්කෝ දැන් අකුල් හෙළයි නම් හමුවිය යුත්තේ ආර්ථික විශේෂඥයෙකි. එඩිතර සිකියුරිටිලා එහිදී වාද විවාද කල හැටි අපූරුය. නිදහස් ස්මාරකයේ අභිමානය ඔවුහු දැඩිව පහදා දුන්හ. එතැනට විශේෂ සැලකිල්ලක් කරන්නැයි රටට පසක් කලහ. ආචාර්ය ඇමති කැපී පෙනෙන්නට ගොස් කැපිලාම ගියේය. සිදුවුයේ ලව් අතීසාරෙට අමුඩ ගැසීමකි. හැම පබ්ලික් ප්ලේස් එකකම ආගමික, සංස්කෘතික සහ ඉතිහාසගත වටිනාකම අනුව තමන්ට ඕනෑ විදිහට හැසිරීමට බැරිය. සමහරු කට්ට කාගෙන ඒවායේ වෙඩින් පොටෝස් ගන්නට යන්නේ එම ගාම්භීර බව තවත් වැඩිකරමිනි. එසේ කියා කවුරුන් හෝ ආතල් ගැනීමට ෆොටෝ ෂූට් එකක් කලහොත් එය අගෞරවයකි. තැන්වලට යන විට එම ස්ථානයන් අනුව සදාචාර සම්පන්න බව සහ ස්වයං විනයක් ඇතිකරගත යුතුය.

එහි විරෝධතා දැක්වූ 17දෙනා පැමිණියේ කලින් සූදානම් කරගත් පිකට් බෝඩ් සමඟය. ඇතැම් කතුන් ගෙන් ප්‍රදර්ශනයවූ කිරිපල්ල වසා ගත්තේද බෝඩ් වලිනි. සෝමසිරි චන්ද්‍රසිරි කිවියා එදා මේවාට කීවේ ලොකු අක්කා හෙරළි කපන විට පොඩි නංගී අව්ව තපිත බවය. හර්ෂ ද සිල්වා ඇමතිවරයාද එය වාර්තා කිරීමට පැමිණි කාන්තා මාධ්‍යවේදිනියකගේ කරට කිසිදු අවසරයකින් තොරව අතදමා සිකියුරිටි මහත්වරුන්ට ලව්එක ප්‍රතිනිර්මාණය කර පෙන්වීය. එය හිරි ඔතප් බිදීමක්ද? මෙය කිසිසේත් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුට ඔබින දෙයක් නොවේ. මාධ්‍යවේදිනියකගේ ගෞරවය කෙලසීමකි. මන්ත්‍රී හර්ෂ ද සිල්වා කලකට පෙර එදා භික්ෂුවකගේ කරටද අත දමා පසුව සමාවද ඉල්ලීය. මාධ්‍යවේදිනියගේ කැමැත්ත මත කරට අත දමා ගත්තේනම් ගැටළුවක් නැත. එහෙත් ඒ බවක් ඇය මෙතෙක් කියා නැත. දඹුළු ගිහින් තලගොයිද මරනවා කියන්නේ මේවාටය.

GejjiSound (2)

නිදහස් චතුරශ්‍රයේ ආතල් ගත් එජාපයේ තරුණ සංවිධානයේ ගස් බල්ලෝ

නිදහස් චතුරශ්‍රය යනු ඓතිහාසික ස්මාරකයක් මිස අලුත් පරපුරේ කෙල්ලන්ට කොල්ලන්ට කල්ලතෝනින් මෙන් හැසිරෙන තැනක් නොවේ. සංස්කෘතිය, සදාචාරය සහ ඉතිහාසයෙන් ඔවුනට වැඩක් නැත. ප්‍රථමයෙන්ම ‘ගේමක්’ ඉල්ලූ තරුණිය ආරක්ෂක නිලධාරින්ගෙන් එදා ඇසුවේ ‘ගේ කපල්ස්’ ආවොත් කරන්නේ කුමක්ද කියාය. මොවුන් ඉල්ලන්නේ ඒ හිපි සංස්කෘතියයි. ඒ අස්සේ මෙවැනි සීනිබෝල ලව් කේස් එකකට සික්කෝ දෙදෙනෙක් සමඟ හැප්පීමට ආර්ථික විශේෂඥයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැමිණීම හාස්‍යජනකය. විදේශ ආයෝජන සියයට 35ක් බැහැලාය. කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන සියයට 97ක් බැහැලාය. අනිච්චං දුක්ඛං, ආණ්ඩුවේ විදේශ නියෝජ්‍ය ඇමතිවරයෙකුට ගියකල.!

නිදහස් චතුරශ්‍රයේ ගෝරිය වූයේ ‘ආදරයට’ය. කුලියාපිටියේ ගෝරිය වූයේ ‘අනාදරය’ටය. අධ්‍යාපන ඇමති චූටි බබා කියන පරිදි මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවේ. මේවා අධ්‍යාපන ඇමතිවරයෙක් මෙතෙක් කියූ හොදම විහිලු කාතාවය. ඉකුත් දශක 4 තුළ රිචඩ් පතිරණ වැනි හොඳ අධ්‍යාපන ඇමතිවරයෙක් ලංකාවට සිටියේ නැත. ඒඩ්ස් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රජය මගින් දැනුවත් කිරීම ඇරඹුණේ 1985දී සෞඛ්‍ය ඇමති වෛද්‍ය රංජිත් අතපත්තුගේ නායකත්වයෙන් වෛද්‍ය විශේෂඥ ගාමිණී ජයකුරුගේ මෙහෙයවීමෙනි. අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ඒඩ්ස් සම්බන්ධයෙන් දැරූ මතය අනුව පාලකයින්ටද ඒ පිළිබඳව ඇති දැනුම අල්පය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වැයකල කෝටි ගණන් මුදල් ගඟට කැපූ ඉනි මෙනි.

ඒඩ්ස් රෝගය වැලදුණු ලමයින්ව වඩා ගෙන මවකගේ සෙනෙහස දුන් ඩයනා කුමාරිගේ කතා වස්තුව කුලියාපිටියේ වාහේලාට හොද පාඩම්ය. සිසුවා සමඟ සෙල්ලම් කලහොත් සුලඟින් එය බෝවෙනු ඇතැයි සිතූ කුලියාපිටියේ ඡන්ද දායකයින්ගේ විරෝධය නිසා අධ්‍යාපන ඇමති අනුගමනය කල ක්‍රියාකලාපයට කිසිවෙකු එකඟවිය හැකි නොවේ. දේශපාලන වැඩසටහන්වලදීනම් ඇමතිලා දෙන ටෝක්ස් නම් මරුය. දරුවා තමන්ගේ ගමේ බෝ හන්දියේ සම්බෝධි විදුහලට ඇතුළත් කිරීමට නොහැකිවූවද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පිංසිදුවන්නට ඇමති අකිල කට වරද්දාගත් චෝදනා වලින් මිදී ඇත.

වී කිලෝවක් රුපියල් 18කි. බුලත් විටක් කන්නටද වී කිලෝ දෙකක් විකිණිය යුතුය. රටට මුදල් නැති නිසා ගොවින්ගේ පොහොර සහනාධාරයට වැට බැද ඇත. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයට ප්‍රකට සිනමා නිළියකගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ 210 බැගින් කුලියට ගැනීමට මුදල් ඇත. ඉන් මසකට රුපියල් 350 ගානේ පොහොර මිටි 60,000ක් ගොවියන්ට ලබාදිය හැක. යහපාලන අරුණළු ගොවියන්ට නැත. නිළියන්ට ඇත. ලොකුම විහිළුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දීපු විදියට රුපියල් 350ට පොහොර යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණද උද්ඝෝෂණය කිරීමය. සල්ලි එපා පොහොර දියව් ගොවිහු එක හඬින් පවසති. ජවිපෙ එදා කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 253ක් බවය. යහපාලන ආණ්ඩුව පත්වී අදට දින 450ක් පමණ වන හෙයින් එසේ ඉතිරි වන මුදල කෝටි 1138කි. ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂයට මෙවර අයවැයෙන් මේ මුදල් වෙන් නොවුනේනම් ඒවා බැරවූයේ කුමන අමාත්‍යාංශයකටද? කෝ මේ මුදල්? උනුත් එකයි මුනුත් එකයි කියා වරක් දෙවරක් බොරු කීවද සැමදා බොරුවෙන් රට මුලාකල නොහැක.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය වර්ධනය ඉපැයීම මත බදු 1987 සිට අය කිරීම සිදු කළේ නැත. දැන් එයට අළුත් බද්දකි. එදා කීවේ මහින්ද රෙජිමය හොරා කාපු දේ නවතා ජනතාවට සහන දෙන බවකි. අද අයවැය පරතරයද පියවා ගැනීමට නොහැකිව වැට් බදු වැඩි කිරීමකි. මේ අනුව බොහෝ භාණ්ඩවල මිල ඉදිරියේදී සියයට 4ක පමණ වැඩිවනු ඇත. නටන්න බැරි මිනිසාද කීවේ පොළොව ඇදයි කියාය. ගම්පහ රතුපස්වලට මහින්ද එනවාට විරෝධය පළ කිරීමට මහා ජන ගංගාවක් පැමිණෙන බව කීවද සිටියේ පදමට කෑ ගසන කතක් සමඟ 9 දෙනෙකි. මහින්ද රාජපක්ෂ පිළිගැනීමට රතුපස්වලට පැමිණි සිටි පිරිස දහස් ගණනකි. එදා හතුරෙකු ලෙස පෙනුණු අයට පවා මෙදා පෙනුණේ මිතුරෙකු ලෙසටය.

වසරක් පුරා පේක්ෂකයින් නොමැතිව සිනමාශාලා තුළ තිරගත වුණ ඇවන්ඩ් ගාඩ් සිනමාපටය නිමවිය. බඩුත් නැත. නඩුත් නැත. අසරණවූ වෙල් විදානේට පමණක් ප්‍රමෝෂන් එකක සරණ ලැබුණේය. ක්‍රිකට් කණ්ඩායමේ මොරාල් එක අප් කිරීමට දුන් ලෙක්චර් එක අසා පළමු වටයෙන්ම කණ්ඩායම හාන්සිය. ‘යහපාලන’ ක්‍රියේෂන්හි නව නිෂ්පාදනය වූ සී.එස්.එන් නාටකයේ පිටපත දුර්වලය. ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයන්ට අනුව මුළු ලංකාවේම සල්ලි දුන්නත් ඔහුට වැඩකරන්න මදි වාගේය. නිවාස අමාත්‍යාංශයට ඉකුත් වසරේ දුන් 48ක් අහුමුල්ලක බව ප්‍රකාශයකි. නාගරික නිවාස අමාත්‍යාංශයෙන් ඉවතටය. කයිවාරු ඇත. වැඩකිඩ නැත.

GejjiSound (3)රූපවාහිනිය ස්වාධීනලු. හසලක උද්ඝෝෂණය කල ගොවීන් විසිර ගියේ එජාප සංවිධායකගේ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුවලු. ඒ නිවුස් එක අනෙක් හැම චැනල් එකකම ගියේ ගොවීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා එජාප සංවිධායක එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවකි. ඉකුත් ආණ්ඩුවේ ප්‍රවෘත්තිවල ඇසුනේ රට දිනවන ප්‍රවෘත්තිය. දැන් ඇසෙන්නේ හද සසලවන ප්‍රවෘත්තිය. ශ්‍රිලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායකය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීරය. ඊයේ පෙරේදා ඇමති පුතෙක් බිග් මැච් අතරවාරයේ බාලිකා විදුහලකට මිතුරන් සමඟ තාප්පෙන් පැන අසුවූ විට ඔහු නිදහස්ය. ඔහු සමඟ සිටි අන් අය හබක්ය. හැංගි හැංගි කොටු පැන්නට නටන්න වෙන්නේ එළිපිටමය.

චෞර රැජින සම්මානයෙන් පුද ලද අය කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘති වලින් වැඩක් නැති බවත් නෙලුම් කුලුණත් කක්කුස්සි පෝච්චියක් සේ දිස්වන බවත්ය. කලින් පෝට් සිටියට සහ අධිවේගී මාර්ග වලටද කුණු කථා කීවේද එම කානු කටිනි. අවසානයේ සියළු කක්කුස්සි පෝච්චි ඉඹලා පිළිගත්තේ ආදාළ සමාගම් වලට වන්දිද ලබා දෙමිනි. සැටලයිට් නෝනාගේ නවතම ප්‍රභසනය අනුව ජාතික සංහිදියාව සඳහා ඉතිහාසය අළුතින් ලියවිය යුතුය. ඉකුත් කාලයේ ආසියාවේ ලස්සනම නගරය බවට පත්වී අන්තර්ජාතික ගෞරවයට පත් කොළඹ දැන් අවලස්සනය. අනාරක්ෂිතය.

කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩ පමණක් නිකුත් කලාට වැඩක් නැත. ඔහුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුය. කැපවිය යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ. ඇඹිලිපිටියේ ගැබිණි මවගේ සැමියා ඝාතනය කල බවට චෝදනා ලත් අයගෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි පොලිස් ලොක්කා පමණි. මහදවල් පාතාලය විසින් වැලිකඩදී වෙඩි තැබුවේ තවත් ගැබිණි මවකටය. පොතේ නීති ගොඩක් ඇතද ‘යහපාලනයට’ ඒවා වැඩක් නැත.

එදා කිවේ නළුවෙක් නොවෙයි මොළයක් කියාය. දැන් ඒ මොළය අලයක් තරම්වත් වටින්නේ නැති බව ඔප්පුවී හමාරය. මිනිසුන් හිනස්සවීම ලේසිය. එහෙත් රට ගොඩනැගීම අමාරුය. එදා රජයේ ක්‍රියාකාරිත්වය තරම් වර්තමාන රජය සමකල නොහැක. එදා මුළු යුරෝපයම කඩාගෙන වැටෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දින්නේය. රැකියා දුන්නේය. කෘෂිකර්මය දියුණු කළේය. රට සංවර්ධනය කරා ගෙන ගියේය. මෙය එහෙම දුවපු රටක්ය. ඉන්දියාවට, ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට ඕනෑ කළේ කෙලින් ගිය රට නැති කිරීමය. දුන්න ලණුව අපේ වාහෙලා කෑවේය. රට දිනෙන් දින වලපල්ලට යමින් පවතී. දුක යනු විජයග්‍රහණයේ එළිපත්තට ගෙනආ මව්බිම වසරක් ඇතුළත ආපස්සට හැරවීම ගැනය. සැබෑ ශ්‍රිලනිප කොතැනද ජනතාව එතැනය. ඒ බඩගින්නට, මර්ධනයට, පලිගැනීමට, භීෂණයට, දූෂණයට සහ බෙදුම්වාදයට එරෙහිව යන අළුත් ගමනකටය. රට නඟන නැවුම් බලාපොරොත්තුවද එයයි. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ සඳහන් පරිදි “ශීත කාළය පැමිණේවි. තද ශීත කුණාටු හමාවී. හිමි කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී. එහෙත්… වසන්තය එනවා සත්තකයි..”

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

GejjiSound (1)

12
මාර්තු
16

දැන් ඉතිං කුරුඳුවත්තේ රනිල් ගොනාගේ ගූ කාපියව්….

mangala
රත්ගම රනා කියවා හැකි තරම් බෙදා හරින ලෙසද කාරුණිකව ඉල්ලා සිටිම්.

රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බව ඔවුන් දස අතේ දිවුරන්නට විය.. ඛණිජ තෙල්වල පවා බඳු රාජපක්ෂලා යටි මඩි ගසන බව මොරගෑවෝය… රාජපක්ෂලාගේ හොරකම නැවැත්වීමෙන් පමණක් රජයේ සේවකයන්ට 10,000කින් පඩි වැඩි කර හැකි බවට කෙස් පැලෙන ගණිත සමීකරණ ගොඩ නැගූහ… මේ ගෝෂාව ලතෝනිය කොපමණ උඩු දිව්වේද යත් ලංකාවේ ඊණියා පිළිගත් උගතුන් යැයි සම්මත පොතේ ගුරාලා මෙන්ම දේශපාලන වලව්වල වලන් සෝදන ආචාරීන් පවා රූපවාහිනී පුවත්පත් බදු ගෙන මේ කථාවම වැමෑරුවෝය….
මේ කථා සහ කටකථා එකට අනා ගිල ගත් පොළවේ පය ගසනවා යැයි වහසි බස් දෙඩූ සම්මත නූගතුන්ගේ සිට.. සම්මත පට්ට උගතුන් සේ බුකියේ රගන මොට්ටපාලලා දක්වා පරාසයක පිරිසක් මේවායින් යහමින් ඇඳ ගත්හ… නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ….
එසේ ඇඳගත් නෝනාවරු සහ මහත්වරු පෝලිමේ ගොස් ආරථිකය මංකොල්ල කෑ රාජපක්ෂලා හෙවත් මැදමුලනේ බයියලා එලවා දමා රටට මෛත්‍රී යුගයක් පහළ කරන්නට දෙව්ලොවින් මිහිපිට බට ඇඟ පුරාම මෛත්‍රීය වැක් කෙරෙන උත්තමයෙකුට මහ පුටුව බාර දුනි… ඒ ආනිසංසයෙන් ‘ගහපු ගේමේ’ නියම හිමිකරුවන් හෙවත් මහ පුටුවේ වැතිරී සිටින පුලතිසිපුර ප්‍රාණියාගේ නියම අණදෙන්නන් පිරිස වූ කුරඳුවත්තේ රාජකීය මොළටොයියා, සතොසට අධිපති රවිටොයියා, අවමංගල ටොයියා, අර්ජුන් ටොයියා වැනි ‘වැඩ්ඩන්’ රටට කරවන්නට ආරම්භ කලේය…
නියම ටොයියන් යහමින් වැඩ දීගෙන යද්දී… නැට්ටේ සිට ඇඳ ගත් බුකියේ ටොයියන් සේ පෙනී සිටින ‘හම්පඩ ගස්ටොයියන්’ මහා පුරාජේරු කියවමින්…
නාමල්ගේ ලැම්බෝගිනි හෙලිකොප්ටර් අල්ලාගන්නා තෙක්ද…
බැසිල්ගේ හෝටල් වතුපිටි හරකා බාන අල්ලා ගන්නා තෙක්ද…
මහින්දගේ ස්වීස් ෆ්‍රෑන්ක් ගිණුම් ඩුබායි හෝටල් අල්ලාගන්නා තෙක්ද…
ගෝඨාභයගේ ඇපලෝ රෝහල් මහා මන්දිර සමාගම් අල්ලාගන්නා තෙක්ද…
ශිරන්තිගේ රත්රන් ටොන් ගණන අල්ලාගන්නා තෙක්ද…
ඇගිලි ගනින්නට විය… අල්ලන්නට තරම් ‘ලබ්බක්’ ඔවුන් සතුව නැති බව කාලයත් සමඟ පෙනි පෙනීත් හොරු අල්ලන්නේ නැතැයි ඉකි ගසන්නට විස්සෝප වන්නට විය…. ඒ හුදෙක් ‘බොරුවට’ ඇඳගත් යථාර්ථය හෙළි වී විළිසංගයත් නැතිවීමේ ලැජ්ජාව වසා ගැනීම සදහාය…
ටොයි වේශයෙන් ගොනාට ඇඳ සිටින ‘ගස් නරියන්’ එසේ දිනෙන් දින බංකොලොත් වෙද්දී… රටේ ආර්ථිකය භාර ගත් ‘නියම ටොයියන්’ හෙවත් ආර්ථික විශේෂඥ පකීර්ලා තම වැඩ ටික නියමෙට කරගෙන යමින් සිටී… ඒ අනුව ඔවුන්….
රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය…
දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත…
වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්
නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී…..
බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
දැඩිව රෝගාතුර වෙමින් ඇත….
සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී…
රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති…
”…..අවසාන වශයෙන්….සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ…
රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්… වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්… ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්… මුන් කියනා ලෙස ”’මහා පරිමාණ හොරකම්”’ කරමින්… රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් ‘මැදමුලන බයියා’….
ආර්ථික වර්ධනය බිද දමමින්… රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්… ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ… කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
ඇදහිය යුතු ‘විශ්ම කර්මයෙක්’ නොවේද….????? ….”

13
නොවැ.
15

අපිට උඹ එපාවෙලා ….

We Hate you Fu….g    Demo—-cracy…. get lost ….




අනවශ්‍ය දේවල්

  • 178,494 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements