Archive for the 'අහමඩ් නජිමුදීන්' Category

13
ජුනි
19

මිනීමරු රිෂාඩ් බදියුඩීන් ට එරෙහි චෝදනා

Advertisements
12
ජුනි
19

ජමියතුල් උලමා රිස්වි මුෆ්ති වහබ්වාදය පතුරවයි

වහබ්වාදය පතුරවන්න අරාබි ශෙක් සෑදු ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය හදිසියේ දෙහිවලට කැදවයි .එහි ප්‍රදානියත් උලමා සංවිධානයේ රිස්වි මුෆ්ති .

දැනට අවුරුදු දොළහකට පමණ පෙර ලංකාවට පැමිණි ශේක් අල් mසාමිල් නැමැති සවුදි අරාබියානු කෝටිපතියා මහනුවර මවුලවිවරුන් පිරිසක් හා සම්බන්ධ වී ලංකාවේ අරාබි විදුහල් සංසදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ගැන කරුණු පහදා දී ඔවුනට මුදල් අධාර ලබා දී ඇත.

පසුව මහනුවර ලයිම් පල්ලියේ අරාබි විදුහල්වලට සම්බන්ධ පුද්ගලයන් එක්රැස්වී සම්මන්ත්‍රණයක් ද පවත්වා ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය ස්ථාපිත කර ඇත.

සවුදි අරාබියානු ශේක් අල් සාමිල් ගේ අරමුණ වූයේ ලංකාව තුළ අරාබි විදුහල්වලින් වහබ් වාදී මතවාද පතුරා ලීමයි.

එදා සිට මෙම සංසදය රට තුළ වහාබි මතවාද පතුරුවන කාර්යයේ නිරතව සිටින බවත් එහි ප්‍රධානීන් වහබි වරුන් බවත් සම්ප්‍රධායික මුස්ලිම් මවුලවිවරයෙකු Colombo Today වෙත ප්‍රකාශ කර සටියේය.

ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය 2019 ජුනි 12වන අද දින දෙහිවල මුහියද්දීන් ජුම්මා පල්ලියේදී රැස්වීමක් කැඳවා ඇත. එම සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සමත්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රිස්වි මුෆ්ති ය. ඔහු විසින් මේ සඳහා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වෙන අතර මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ සොහොයුරා දැඩි වහබ්වදියෙක් බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

පල්ලිය තුළ තිබුණු මද්‍රසා ඉන් පිටතට ගෙන වහාබ්වාදය පෝෂණය කරන මත්තබ් පන්නයේ මද්‍රසා බවට පරිවර්තනය කලේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මීට ඉහතදී චෝදනා එල්ල කර ඇත.

රට තුළ මහත් ආන්දෝලනයකට පත්වී මුස්ලිම් ව්‍යාපාර වර්ජනය දක්වා දිග්ගැසුණු හලාල් සහතිකකරණය මෙරටට හඳුන්වා දුන්නේ ද සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයයි.

පාරම්පරිකව ලාංකේය සංස්කෘතිය තුළ ජීවත්වූ මුස්ලිම් සමාජය අරාබිකරණය කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවේ රිස්වි මුෆ්ති නායකත්වය දරන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය බවට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය චෝදනා කර සිටී.

Image may contain: 2 people, people smiling, meme and text
13
මැයි
19

මුස්ලිම් මිනිස්සු හිතන හැටි මෙහෙමයි… ලෝකය නිර්මාණය කර ඇත්තේ මුස්ලිම් මිනිසුන් සඳහාය

සම්පූර්න Video 4ම බලන්න…

1 ලෝකය නිර්මාණය කර ඇත්තේ මුස්ලිම් මිනිසුන් සඳහාය.

2 අල්ලා විස්වාස නොකරන (Infidels) සියල්ලන්ම මැරිය හැක. ( Muslim religion is a short cut to the God)

3 මරනයෙන් පසු ජීවිතයක් ඇත. අල්ලා ලඟට යන්න කලින්  විස්වාස නොකරන අය මැරීමෙන් benefits වාසි ලැබේ.

4 අල්ලා විස්වාස නොකරන අයගේ අදහස් වැඩක් නැත.( all other infidel ideology) සියල්ලන්ටම ඉහලින් අල්ලා ගේ වචනය බලවත්ය.

5 පවුල දරුවන් ඥාතීන් අසල්වැසියන් නැත. අත්තේ අල්ලා විස්වාස කරන අය සහ විස්වාස නොකරන අය පමනි.

6 පවු පින් නැත. හරාම් හෝ හරාම් නොවන දේ  හලාල් පමනි. සියලුම දේ ගැන කුරානයේ නැතිනම් හදිත්වල ඇත.

7 අධ්‍යාපනය කුරානය පමනි. අන් සියලුම දේ අල්ලා විස්වාස නොකරන අයගේ ඉගැන්වීම් පමනි.

විසඳුම යුද්ධය පමනි. ලෝකය බේරාගත හැක්කේ මුස්ලිම් ආගම ඇදහීම වෙනස් කිරීමෙන් පමනි.

මුන් අපේ දරුවන් නොවේ. එහෙම හිතන අය ISIS සිරියාවට යන්න.  උගත්කම උන්ට ඕනෑවන්නේ අල්ලා විස්වාස නොකරන අය විනාශ කිරීමට පමනි.

 

07
මැයි
19

මේ ජන්ද ක්‍රමය තිබෙනතාක් දෙමල මුස්ලිම් මන්ත්‍රීලා බලවත්ය.

වියත්මග ගෝලීය එකමුතුව- Wiyathmaga Global Forum
ජාතිවාදී පදනමට බිහිවූ සුළු ජාතික කියන පක්ෂ ලංකාවේ මෙතරම් බලවත් ඇයි?

හකීම්ලා බදුර්දීන්ලා හිස් බුල්ලලා සුමන්දිරන්ලා මෙච්චර බලවත් වන්නේ ඇයි හැම ආන්ඩුවක්ම ඔවුන්ට යටත් වන තැනට පත් වන්නේ ඇයි?

නිවට කමටද ? නැත.

ජාතිවාදී පදනම මෙතරම් බලවත් මේ කාලකන්නි පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය නිසාය.

මේ ජන්ද ක්‍රමය තිබෙනතාක් ඔවුන් බලවත්ය.

විශේෂයෙන් මුස්ලිම් පක්ෂ මේ,ජන්ද ක්‍රමය තමන්ගේ ජාතිය ව්‍යාප්ත කිරීමට යොදාගත් අතර

උතුරැ දෙමළ පක්ෂ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් යොදාගත්තේය.

මේ ජන්ද ක්‍රමය තිබෙනතාක් රට ගැන සමස්ථව හිතන මුස්ලිම් දෙමළ නායකයන් බිහි වෙන්නේ නැත.

බිහි වෙන්නේ රාවුෆ් හකීම් හිස්බුල්ලා බදුර්දීන් පන්නයේ අය විතරය.

මේ ජන්ද ක්‍රමය නිසා තමයි රටේ කැබිනට් මංඩලයේ රටේ ජනතාවට නිවාස හදන්න කැබිනට් ඇමතිවරයෙක් ඉද්දී හකීම්ලා බදුර්දීන්ලා ජාතියට විතරක් වෙන්වන නිවාස කොළණි හදන්නේ

මේ ජන්ද ක්‍රමය නිසයි කාර්මික සංවර්ධන මංඩලය වගේ ආයතන වලින් අධාර උපකාර කරලා මුස්ලිම් ජාතියේ පමණක් ව්‍යාපාර ගොඩ නගන්නේ.

මේ ජන්ද ක්‍රමය නිසයි සූක්ෂමව මුස්ලිම් ප්‍රදේශ යා කරන ඔවුන්ගේ ඉඩම් වටිනාකම් ඉහල යවන මාර්ග පද්ධති ජල සැපයුම් පාසල් වර්ග දියුණු කරන්නේ.

මේ සුළු ජාතිවාදී පක්ෂ වලට මේ ජන්ද ක්‍රමය තිබෙන තාක් හැම පක්ෂයක්ම යට වෙනවා.

එහෙම නැත්නම් ඔවුන් සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල් වල තනොපති කාර්යාල ලවා කරන බලපෑමට යටත් කරනවා.

මේ ජන්ද ක්‍රමය තිබෙන තාක් කොච්චර අළුත් නායකයන් බිහි වුනත් කොච්චර නව පාලන බලයන් ආවත් සුළු පක්ෂ දේශපාලනයට යටත් වෙනවා.

එහෙම නැත්නම් බලය අත් අරින්න සිදුවෙනවා.

අද මේ වෙලා තියෙන්නෙත් ඒක.

අපි රටක් විදිහට ජාතිවාදයෙන් ගැලවිලා ඉදිරියට යන්න නම් ස්ථාවර ආන්ඩු බිහිවෙන ජන්ද ක්‍රමයකට යන්නම වෙනවා.

දැනට පාර්ලිමේන්තුවේ ආසන.225යි. ලංකාවේ දැනට පවතින ජන්ද කොට්ටාශ 160යි.

මම කියන්නේ අපි කේවල සමානුපාතික ජන්ද ක්‍රමයට යන්න ඕන

පවතින පාර්ලිමේන්තුව ජන්ද කොට්ටාශ 160, කෙලින්ම කේවල ජන්ද ක්‍රමයට තෝරන්න ඕන.

ඉතිරි ආසන 65 ඒ ඒ පක්ෂ මැතිවරණයේ ලබාගත් සමස්ථ ජන්ද ප්‍රමාණයට අනුව සමානුපාතික පදනමෙන් බෙදන්න ඕන.

එතකොට සුළු ජාතික කියලා එන පක්ෂ වලට අසාධාරණයක් වෙන්නෙත් නෑ අස්ථාවර ආන්ඩු පත්වෙලා සුළු ජාතික පක්ෂ වල ජාතිවාදී බලපෑම් වලට යට වෙන්න.ඕනත් නෑ.

අදට වඩා එහෙනම් සුළු ජාතික ජාතික නායකයන් ( ලක්ෂ්මන් කදිරගාමර් ඉමිටියාස් බාකීර් මාකර් වගේ) බිහිවෙන ප්‍රවණතාවය ඉහල යනවා.

මේ රට සංවර්ධනය අතින් ඉහළ යන රටක් කරන්නනම් තමන්ගේ ජාතිය අගෙම වර්ගය බලලා ඊලග ජන්දය ගැන හිතලා ඊලග ජන්දයට මගේ වර්ගයේ මිනිසුන් හිටියොත් ඇති කියලා තීන්දු ගන්න කැබිනට් සාමාජිකයන් ඉදලා බෑ.

ඒ හංදා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අද 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති පදවිය පවා බලවත් නොවන තත්වයක් තුළ

ශක්තිමත් පාර්ලිමේන්තුවක් තියෙන්නම.ඕන

එහෙම බාහි වෙන්න නම් සුළු ජාතික ජාතිවාදී ඉල්ලීම් වලට දෙලෙ පිදේණි දෙන්න අවශ්‍ය නොවන ආන්ඩු බිහි වෙන්නම ඕන

එහෙම ආන්ඩු බිහි වෙන්න ශක්තිමත් ඉන්දියාවේ ලෝක් සභාවට අගමැතිත් තමන්ගේ ජන්ද කොට්ටාශය දිනලා එන්න ඕන වෙන පන්නයේ ශක්තිමත් ස්ථාවර ජන්ද ක්‍රමයක් තියෙන්න ඕන.

සහෘදයණි එසේ නැතුව මේ ජාතිවාදී සැකයන් විෂබීජයන් පරාද කරන්න වෙන විකල්පයක් නෑ.

……….නුවන් මොණරවිළ ………………..

Image may contain: 1 person, text
06
මැයි
19

මුස්ලිම් ආක්‍රමණිකයා වැඩ කරන්නේ මෙහෙමයි… (නිවැරදි දත්ත, බයිලා නොවේ. අනිවාර්‍යයෙන් බලන්න)

මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් රට ආරක්ෂා කරගන්නට ආක්‍රමණිකයා හොදින් තේරුම්ගත යුතුයි. ලෝකයේ මෙම තත්වය සහ ලංකාව පිළබඳව… හැකිනම් තව 10කට යවන්න…ඔබගේ යුතුකම ඔබ ඉටුකරන්න..අපි ජයග්‍රහණය කරනවා එය නියතයි.
…………………………………………….
ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරණය කර දමයි.

ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්‍රසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්‍රමාණවත් වු විටයි.


දේශපාලනිකව නිරවද්‍ය සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්‍රසාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
එය සිදුවන්නේ මේ ආකාරයට:


යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
උදා:
United States — Muslim 0.6%
Australia — Muslim 1.5%
Canada — Muslim 1.9%
China — Muslim 1.8%
Italy — Muslim 1.5%
Norway — Muslim 1.8%


2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
Denmark — Muslim 2%
Spain — Muslim 4%
Thailand — Muslim 4.6%


5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීම සිදුකරති.


හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එ තුලින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
උදා:
France — Muslim 8%
Philippines — Muslim 5%
Sweden — Muslim 5%
Switzerland — Muslim 4.3%
The Netherlands — Muslim 5.5%
Trinidad & Tobago — Muslim 5.8%
මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.


මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරලි කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
උදා:
Guyana — Muslim 10%
India — Muslim 13.4%
Israel — Muslim 16%
Kenya — Muslim 10%
Russia — Muslim 10-15%
20%

ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-යු සුනන්ද
( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
උදා:

Ethiopia — Muslim 32.8%
40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්‍රස්‌තවාදි යුද්ධ ආදිය දැකගත හැක.
උදා:
Bosnia — Muslim 40%
Chad — Muslim 53.1%
Lebanon — Muslim 59.7%
60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්‍රම මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
උදා:
Albania — Muslim 70%
Malaysia — Muslim 60.4%
Qatar — Muslim 77.5%
Sudan — Muslim 70%
80% ඉක්මවූ පසු, රාජ්‍ය අනුග්‍රහය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක. එයට හේතුව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දැනෙන අමාත්‍යාංශයන් බාරව සිටීමයි. රාජ්‍ය හමුදා වල ඉහල නිලයන් ඔවුන් සතු කර ගැනීමයි.
උදා:
Bangladesh — Muslim 83%
Egypt — Muslim 90%
Gaza — Muslim 98.7%
Indonesia — Muslim 86.1%
Iran — Muslim 98%
Iraq — Muslim 97%
Jordan — Muslim 92%
Morocco — Muslim 98.7%
Pakistan — Muslim 97%
Palestine — Muslim 99%
Syria — Muslim 90%
Tajikistan — Muslim 90%
Turkey — Muslim 99.8%
United Arab Emirates — Muslim 96%
මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
උදා:
Afghanistan — Muslim 100%
Saudi Arabia — Muslim 100%
Somalia — Muslim 100%
Yemen — Muslim 99.9%
ප්‍රතිශතය 100% උවත් ප්‍රශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්‍ය මුස්ලිම් ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.

මෙයයි පරම සත්‍ය. මෙය ලංකාවේ සිදු නොවීමට සහ දැනට සියයට 12ක පවතින ප්‍රතිශතය තවත් වැඩිනොවන්නට ඉඩ නොදී නවතා දැමීමට දැන්මම ක්‍රියාත්මකවීම සිදුවිය යුතුයි.
විශ්වාසවන්ත අයට පමණක් යොමු කරන්න. ප්‍රසිද්ධ නොකරන්න.

02
මැයි
19

තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම්… (අපිට පිස්සු බං)

Image may contain: one or more people and text
Mihindu Inoka Fernando

තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ විවෘත ලිපිය ඔවුන්ටය.

==============================================

> ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මුස්ලිම් අන්තවාදයට නොනවත්වා මතවාදී ආරක්ෂාව සැපයීම ත්‍රස්තවාදියෙකු ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටීමට වඩා අතිශයින් විනාශකාරීය.

> සියල්ල සක්සුදක් සේ හෙළිදරව් වී තිබියදී පවා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට බැරිවූ වැඩ බැරි පාලකයන්ට දැන් බැණ වැදීමෙන් පලක් නැත. වැඩ බැරි දාසලාට රට ගොදුරු කිරීම වෙනුවෙන් ඔබේ නායකයා රටට කී බොරු කන්දරාව මඳකට සිහියට නඟාගන්න.

> ඔබ පසුගිය දිනවල වැස්ස පින්න නොබලා සම්මත කරගැනීමට වෙහෙසුණු නව ව්‍යවස්ථාවේ විනාශකාරී බව දැන්වත් ඔබට නොවැටහේද? රට කෑලි නමයකට බෙදා, පරිපාලනය දුර්වල කොට, පොලිස් බලතල නැගෙනහිර ජාතිවාදීන් අතට ලබා දී තිබුණේ නම් මේ ත්‍රස්ත තර්ජන හමුවේ රට කුමන ඉරණමකට ගොදුරු වනු ඇත්දැයි ඔබම සිතා බලන්න.

> ඔබ විසින් කර තබාගෙන ආ විස්ස සම්මත කොට ජනාධිපතිගේ බලතල ජාතිවාදී ඇමතිවරුන් සහිත මේ විගඩම්කාර පාර්ලිමේන්තුවට පවරා දී තිබුණේ නම් මේ වන විට කුමක් සිදුවනු ඇතිද? කිසිදු සෘජු හා දැඩි තීන්දුවක් ගත නොහැකි ආකාරයට රටේ රාජ්‍ය ව්‍යූහය දුර්වල කර අස්ථාවර කර දැමීම කාගේ වුවමනාවක්ද? තව නොබෝ දිනකින් ත්‍රස්තයින් මැඬලීමට හෝ බුර්කා තහනම් කිරීමට ජනපතිට බලතල නැතැයි කියමින් ඔබේ පක්ෂය ඇතුළු රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන ශ්‍රේෂ්ඨාධිකරණයට වුවද යාමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.

> පසුගිය කාලයේදී ඔබේ පක්ෂය මහා උගතුන් ලෙස කරට ගත් පුද්ගලයන් කවුදැයි දැන්වත් හඳුනාගන්න. මේ මොහොතේ හෝ නිර්මාල්, අමරකීර්ති වැනි ඇදුරන්ගේ පුවත්පත් සංවාද, පේස්බුක් ප්‍රොපයිල මොහොතකට පරීක්ෂා කර බලන්න. ත්‍රස්ත ප්‍රහාරවලට වඩා හාමුදුරු කෙනෙකුගේ වචන වැරදීම ප්‍රශ්නයක් වී ඇති මේ ඔල්මාදකාරයන්ගේ හිස් ඔළු තුළ ඇත්තේ උතුරා හැලෙන බෞද්ධ විරෝධය හා සමාජ වෛරය පමණක් බව ඔබටම වටහාගත හැකිවනු ඇත. තමන්ගේ ආත්මීය ප්‍රශ්නයක් වන සිංහල විරෝධය වෙනුවෙන් ලෝකයේ ඇති ඕනෑම ජාතිවාදයක් සුරැකීමට ඔබේ මහා උගතුන් සූදානම්ය. නොබෝ දිනකින් මේ උගතුන්ගේ නිවෙස්වල තිබී බෝම්බ, කඩු කිනිසි පොලීසියට හසුවුවහොත් ඒ ගැනද පුදුම නොවන්න.

> පසුගිය කාලයේදී හමුදාවට අටපාස් කොල්ලන් යැයි ගරහමින්, කොටි සැමරීමට කොළඹ ඉටිපන්දම් පත්තු කළ අලුත් පරපුරු පෙන්දන් ඔබේ පක්ෂයේ මැතිවරණ ආධාරකරුවන් වූ බව මොහොතකටවත් අමතක නොකරන්න. මෙවැනි හිඟන්නන් ඔබේ මැතිවරණ වේදිකාවට නංවා ගැනීමෙන් ඔබට අත්වන විශිෂ්ට ජයග්‍රහණ ගැන අප කල් තියා අනාවැකි කීවෙමු. ඒ සියල්ල නැවත නැවතත් නිවැරදි වූයේ කෙසේදැයි මඳකට සිතා බලන්න.

> සිරියාවේ, ලිබියාවේ සිදුවූ අරාබි වසන්ත එදා ඔබේ පක්ෂයට පෙනුනේ කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම් ලෙසය. ඔබේ පක්ෂයේද සාදර දායකත්වයෙන් දියත් වූ ලංකාවේ ජනවාරි අට විප්ලවය ඔබට පෙනුනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙසය. මේ සෑම වසන්තයකටම පසු ඇමරිකාවත් අයිඑස් ත්‍රස්තවාදයත් ඒ රටවල් ගිලගත් ආකාරය ඔබට මතකද? මේ ඔබේ පක්ෂයේ පට්ට දේශපාලන විග්‍රහයන්ගේ නිවැරදිභාවය ගැන එක් උදාහරණයක් පමණි. තනියම කල්පනා කරන්න.

> ඡායාරූපයක් පෙන්වමින් මුස්ලිම් ත්‍රස්තවාදය ගෝඨාභයට සම්බන්ධ කරන්නට යාමට වඩා ඔබේ පක්ෂය පසුගිය කාලය පුරා සිදුකළ දේශපාලනයේ විනාශකාරී බව ගැන මඳකට කල්පනා කර බලන්න. ගෝඨාභය යනු මේ රටේ ජාතිවාදය හා ත්‍රස්තවාදය ප්‍රායෝගිකව පරාජය කළ නායකයෙකි. ගෝඨාභය යුද්ධ කරන විට ඔබේ පක්ෂය කළේ ඊට එරෙහිව ගල් පැලෙන බොරු වරුසා වපුරුවමින් ආණ්ඩු පෙරළන්නට තැත් කිරීමය. ඒ දීන ඉතිහාසය අමතක නම් යුද්ධය අවසාන කාලයේ පළවූ නියමුවා පත්තර, ගිනිසිළුව පත්තර, ලංකා පත්තර නැවත පෙරළා බලන්න.

>මේ සියල්ල මේසා පැහැදිලිව කීමෙන් පසුත් ඇත්ත පිළිගැනීමට ඔබේ මමංකාරය ඔබට ඉඩ නොදේ නම් එය අපේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්‍රශ්නයකි. දේව කන්‍යාවියන් වෙනුවෙන් ජීවිතය බිලිදෙන ත්‍රස්තවාදියෙකු සහ ජෙප්පෙකුගේ මතවාදී තන්හාව අතර වැඩි වෙනසක් තිබේදැයි ඔබම කල්පනා කර බලන්න.

ඉසුරු ප්‍රසංග

28
දෙසැ.
18

අශීලාචාර ආගම් හා සෙක්ස් ගැන

ළමයි කාන්තාවන් හා ආච්චිලා දූෂණය කිරීම මංගල සමරවීර ගේ තවත් එක් බොරුවකි

පොන්නයින් ඇමතිලා වීම ලංකාවේ පිරිමි සියල්ලන්ටම විලිලැජ්ජාවකි. දියුණු රටවල මේ දේ සිදුවන්නේ ලංකාවට වඩා වේගයෙන්ය එසේම උන්ටම නැවැත්විය නොහැකි ලෙසය. උන්ට ඒක මුදල් පිළිබඳ ගැටලුවකි. පොන්නයෙකු වන්නේ මුදලටය. නමුත් ලංකාවේ මේ මගුල හුදෙක්ම විපරීත ලිංගික වැඩකි. විලි ලැජ්ජාව එයයි. හිරේ වැටෙන්නේ නැතිව අතේ ගහල බේරගන්න පිරිමි පොන්නයින්ට චන්දය දී මුළු ලෝකයක්ම හිනස්සා ලාංකිකයින්ගේ පුකත් නැති කර ගනිති.

එසේම 71 ජවිපේ නූගතුන්ගේ නැගිටීම. 83 සිංහල බෞද්ධයින්ගේ මිනීමරු කලබලය. අවුරුදු 30 ක දෙමල නූගතුන්ගේ අනවශ්‍ය යුද්ධය. දෙමළුන්ගේ කිසිදු හේතුවක් නැති මිනීමැරීම්, රටට බරක් වුණු මුස්ලිම් මිනිස්සු, කිසිදා නිම නොවන විශ්ව විද්‍යාල වල පංති වර්ජන, ලෙඩුන් උකසට තබන දොස්තරලාගේ සහ සෞඛ්‍ය සේවයේ පිස්සු වර්ජන, යනු අසමත් ජාතියක සාක්ෂි සටහන්ය.

නමුත් මේ දේ කිරිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය ආගමික අසමත්කමයි. නැතහොත් ලාංකිකයින් අදහන නුගත් බුද්ධාගමයි. දේශපාලනය හා ආගම යනු සමාජ සංවිධාන ක්‍රියාවන්ය.

ලංකාවේ පවතින්නේ ඉන්දියාවේ අතීතයේ සිටි ගෞතම නම් මනුෂ්‍යයා කියූ බුද්ධාගම නොවේ. ලංකාවේ පවතින්නේ ඒ ආගමේ නමින් සිවුරු දාගත්ත පැවිද්දන් රැළකගේ කෑම සොයා ගැනීමේ බිස්නස් එකකි. එයට දා ගත්ත නම බුද්ධාගමයි. නැතිව මේ අවුරුදු දෙදාස් පන්සියයක ඉතිහාසයක් තිබූ ඔරිජිනල් ඉන්දියන් බුද්ධාගම නොවේ. ලංකාවේ තිබූ ඔරිජිනල් බුද්ධාගම වසර 300කට පමණ පෙර විනාශවී ගියේය.

වෙනත් රටවල ආගම් යනු එම රටේ දේශපාලනයට සම්බන්ධ නැති අධ්‍යාත්මික හා ශුද්ධ වූ දෙයකි. සමාජවාදී රටවල පවා ආගම වෙනම පවත්වාගෙන යන සංස්ථාවකි. ආගම මගින් මුළු සමාජයම බැඳ තබා ගන්නා අතර ආගමික ඉගැන්වීම් යනු හොඳ නරක සොයා ගැනීම සඳහා ඇති මාලිමාවයි.

නීතිය හා ආගම දේශපාලනයට යටත් නැත. නීතිය සාදන්නේ ආගමේ අමුද්‍රව්‍ය වලිනි. රටක නීතිය යනු දේශපාලනික විනයයි.

චීනයේ කෝටි දෙසියයක් පමණ ජනතාවක් සංවිධානය කර ඇත්තේ සෙන් බුදුදහමිනි. වසර දහස් ගණනක් නොකඩවා චීනය වැදගත් රටක්, කරදරයක් නොකරන ජාතියක්, උත්සාහවන්ත මිනිසුන්ගේ රටක් ලෙස ගොඩ නගා ඇත්තේ දේශපාලනයට වඩා සෙන් බුදු දහමිනි.

චීනයටම මඳක් අඩු ඉන්දියාවේ කෝටි ගණනක ජනගහනයක් පාලනය කර ඇත්තේ 150ක් පමණ වන ආගම් ගොඩකිනි. අඩුම තරමේ ආසියාවේ ප්‍රබලම රට ඉන්දියාව බවට පත්කර ඇත්තේ හතර අතට වඳිනා මෙම ආගම් සමූහයෙනි. බටහිර රටවල් ආත්මාර්ථකාමී කරදරකාරී රටවල් වුවද ක්‍රිස්තියානිය එම රටවල් සංවිධානය කර ඇත. මිනිසුන් ශීලාචාර කර ඇත. ක්‍රිස්තියානියේ විශේෂත්වය වන්නේ ප්‍රබල ලෙස මිනිසා පුද්ගලිකව සංවර්ධනය කිරීමයි. ක්‍රිස්තියානියෙන් සංවිධානය නොකරන කොටස වන්නේ පවුලයි. ආසියාතික ආගම් පවුල සංවිධානය කරන නමුත් පුද්ගලිකත්වය ශූන්‍ය කර දමති. ආගම මගින් ජාතිය සංවිධානය කර ඇත්තේ අල්ලාය. පිරිමින්ට, ගැහැනුන් හා රොටී සැපයීම අල්ලාගේ ආගමේ හරයයි. එනිසා අල්ලා ඉතා ලෞකික ආගමක් දෙශනා කිරීම මගින් පිරිමින් අතර ජනප්‍රිය වී ඇත. අශීලාචාර මුස්ලිම් ආගම ළමා දූෂණයට හා බහු විවාහයට ඉණිමගකි.

බුද්ධාගම දුප්පත් ආගමකි. ඉන්දියාවේ කුලහීන දුප්පත් මිනිසුන් අදහන්නේ බුද්ධාගමයි. බුදුන්ගේ කාලයේ ඉන්දිය කුලපීඩනයට හා කෑදර වෙළෙන්දන්ට විරුද්ධව දෙසු දහම වුයේ බුද්ධාගමයි. හොඳම ලාභය නිරෝගීව සිටීම යැයි දේශනා කිරීම මගින් ගෞතම කෑදර වෙළෙන්දන්ට අතුල් පහරක් දුනි. රඟන ගයන ගැහැනුන් පිරිසක් මැද කමින් බොමින් කිසිවක් දුප්පතුන්ට නොදෙමින් සිටි මිනිසුන්ගේ, රම්‍ය සුරම්‍ය සුබ වූ ගිහිගෙය හැරදා ගොස් සිතේ නිවීම පරම සැපය යැයි කීවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයින්ටයි. රමණය සතුටක් යැයි සිතා සිටි ඉන්දීය පිරිමියාගේ ඇති අධික කාමාධිකබවට (සාක්ශිය – අධික ජනගහනය)  “සන්තුට්ඨී පරමං ධනං කියමින් පහර ගැසීය.

විශේෂයෙන් ගෞතම තම දේශනා මගින් දුප්පතුන්ට සේවය කිරීමටත් කුලපීඩනය (ලංකාවට වඩා ඉන්දීය කුල පීඩනය දහස් ගුණයකින් වැඩිය) වෙනස් කිරීමටත් උත්සාහ දැරීය. එය ක්‍රිස්තියානිය අසල්වැසියාට නොදී පරිභෝජනය කිරීම වැළැක්වීමට දේශනා කිරීම වැනිය. ක්‍රිස්තියානි සමාජය ඉතා අධික ලෙස පරිභෝජනවාදී වී ඇත්තේ ක්‍රිස්තුගේ අනුමැතිය නිසාය. නමුත් පුද්ගල සංවර්ධනයට ක්‍රිස්තියානිය තරම් හොඳ ආගමක් තවත් නැත.

නැවත ප්‍රශ්නය වෙත යන්නේ නම් ලංකාවේ සිංහලයින් අවුලක පටලැවී ඇත. සිංහලයෝ යටත් විජිත යුගයේ ක්‍රිස්තියානියෙන් පුද්ගලික සැප විඳීමේ ආශාව ලබාගත්තේය. එයට පටහැනිව බුද්ධාගම ඕවා වැඩක් නෑ ජීවිතේ දුකයි දුකයි නිවන්ම පලයව් කියන්නේය. සෙක්ස් කරන්න එපා එපා කියන්නේය. එනිසා ඕල්කොට් බාප්පයි ධර්මපාල මාමයි බුද්ධාගමට ක්‍රිස්තියානියේ විධික්‍රම කියා දුන්නේය. එනිසා ලාංකීය බුද්ධාගමේ කොටසක් ක්‍රිස්තියානියේ පෞද්ගලිකත්වය උඩධාන ආත්මාර්ථකාමීත්වය සමග සමපාත විය. ඕන මගුලක් කරල ආත්මාර්ථය හදා ගනිව් කීවේ ක්‍රිස්තු සහ අල්ලාය.

මේ අතර ලංකාවේ අතිශය දුප්පත් කන්න බොන්න නැති පවුල් වල දරුවෝ මහන වී බුද්ධාගමට ආවෝය. ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සුණි. ඒ නිසා බුද්ධාගමේ බන දේශකයා දුප්පත් ගිහියෙක් විය. ඔවුන් බුද්ධාගමට විරුද්ධව ආත්මාර්ථයම දේශනා කරති. දුප්පතුන්ගේ ප්‍රධාන ගැටලුව බඩගින්න මිස නිර්වාණය නොවේ.

එනිසා වසර 60 කට වඩා වැඩි කාලයක සිට ලංකාවේ මහණුන් බණට කීවේ කන්න දීපල්ලා කියලාය. පන්සලට දීපල්ලා. පින් ගන්න නම් හාමුදුරුවන්ට විතරක් දීපල්ලා කියාය. වසර ගණනාවක් තිස්සේ බුද්ධාගම විකෟති කරමින් කියූ දුප්පතුන්ගේ බුදු බනය. එනිසා දැන් ඇති බුද්ධාගම ගිහියන්ටත් වඩා කෑදර කමින් ආජීවය පමණක් සිදුකළ මහණුන්ගේ නිර්මාණයකි.

ඉන්දියාවෙන් පැමිණි සිංහයාගේ තිරිසන් ලේ ඇති සිංහලයෝ සෙක්ස් වලට අතිශයින් කැමතිය. ලිංගය කෙලින්වීම මගින් හැදෙන “දරුවන් දූෂණය කර මරාදැමීමේ ලෙඩේට“ පැරණි බුද්ධාගම දුන් පිළිතුර වූවේ හතර පෝයට සිල් ගනින් කියලාය. දැන් සිල් නැත. ඕල්කොට් සහ ධර්මපාල බුද්ධාගම ක්‍රිස්තියානි කල නිසා මිනිසුන්ට ආගමට මුවාවී ඕන චූන් එකක් ගත හැකි විය.

කොහේ හරි හිටපු පාහරයෙක් මහණවෙලා හරි නැතිව හරි බුද්ධාගම නමින් මොන මගුලක් කීවත් කිසිදු මහනායකයෙකුට ගැටලුවක් නැත.

හේතුව තමන් සිවුරු දැරුවට ඉන්දියන් බුද්ධාගම සමග තදින් බැඳී නැති නිසාය. නැත හොත් මහණුන්ට අතීත ඉන්දියන් බුදුදහම තේරුම් ගත නොහැක. අතීතයේ වනපොත් කල දහම දැන් සයිබර් අවකාශයේ පවා ලියා ඇති නිසා කටපාඩම්කර ධර්මය ආරක්ෂා කරන්න දෙයකුත් නැත. එනිසා මහණකම විනෝදවිමකි. පන්සිල් පද පහයි පිරිත් පොතේ පිටු ටිකකුයි දානේ දුන්නම පිංදෙන්නයි ඉගෙන ගත්තාම හාමුදුරු නමකි. කිසිදු බාහිර දැනුමක් අවශ්‍ය නොවේ.

එසේම දුප්පත් මහණුන් කිසිදු විටෙක ලෝකයේ වෙනත් දැනුමක් ගැන හැදෑරීම තියා නිවැරදිව බුද්ධ දේශනාව වත් හදාරන්නේ නැත. දන්නේ සිංහල පමණි. ලෝකයේ වෙනත් දැනුම් බිහිවන්නේ විදේශීය භාෂාවලිනි. එනිසා එකෙක් දෙන්නෙක් හැර විදේශ භාෂා දන්නා විශාල හදවත් ඇති මහණුන් ලංකාවේ බිහිවූවේ නැත. ජනතාවගේ ආධ්‍යාත්මය ගොඩනැගීමට හෝ මිනිසුන් ආගමිකව නිවැරදි කිරීමට දේශනා කිරීමට දන්නා කිසිවෙක් ලංකාවේ බුදු දහමේ නැත.

චීනයේ හා ජපානයේ බුද්ධාගම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිතුවිලි හා බැඳී පවති. කෙනෙකුට තම මුළු ජීවිතය පුරාම ආදර්ශයට ගත හැකි මහණුන් සිටිති. පන්සලකට ගිය විට ගිහියෙකුට අඩු තරමින් කාලයක් තිස්සේ මිනිසුන් විසින් භාවිතා කල ඹරිජිනල් ආගමික සංකේත දැකිය හැක. එනිසා ඔවුන්ගේ ආගම සෑබෑවකි. ඔරිජිනල් පිටපතකි. අපේ පංසල්වල ඇතිතේ ඔරිජිනල් ආගමික සංකේත නොවේ. ටීවී, සෙල් ෆෝන්, ඩීවීඩී යන්ත්‍ර සහ කොන්ක්‍රිට් ගොඩවල්ය. අපේ පංසල්වල ආගමික සංකේත ඩුප්ලිකේට්ය. ඔරිජිනල් පිටපත නැතිවූ කොපිය. කොන්ක්‍රීට්ය. ආධ්‍යාත්මය සංවර්ධනය වන යමක් මේවායේ නැත. බුදුන්ට වඩා වඳින්නේ බෝ ගසටය, ධර්මයට වඩා අදහන්නේ ඉන්දියන් දෙවිවරුය. බුදුන්ගේ ධර්මය ඇති පන්සල්වල දේවාල කිසිසේත් පැවතිය නොහැක. ගුරුකම් කල නොහැක. කිසිදු පැවිද්දෙක් ගුරුකම් කරන්නේනම් හෝ ජෝතිසයේ වැඩ කරන්නේ නම් ඔවුන් මහණකමින් ඉවත්කළ යුත්ය. බුදුන් විනය නීති පැනවූයේ සුදුස්සන් පමණක් ධර්මය දේශනා කිරීමට ඉතිරිකර ගැනීමටය. මහණකම මෙතරම් පහසු හා විනෝද ජනක කාර්්‍යයක් වී ඇත්තේ ලංකාවේ පමණි.

එනිසා මම මෛත්‍රී බුදුන් කියන මිනිසුන් බිහිවේ. ඔන් පාහරයෙකුට ඔන දෙයක් කියන්න දේශනා කරන්න දීම ජිනීවා මානව හිමිකමක් මිස ආගම නොවේ. මේ වැඩේ ක්‍රිස්තියානි පාදිලියෙකුට කල නොහැක. බයිබලයෙන් පිට යමක් දේශනා කල හොත් පාදිලිකම අවසන්වේ.

පිං පික්පොකට් ගහන්න උත්සාහ කල ආගමකි. සතයක් පිංකැටේට දාල රුපියලක පිං ගන්න පුරුදු කළෝය. හැම තැනම පිං කැටය. දැන් දැන් ලොකුම පිංකම දන්සැලක් දීමය. මේ සිංහල බුද්ධාගමේ ආදර්ශයන්ය. දැන් ඒ වපුරපු දුප්පත් මුං නෙළනා යුගයයි. තමන්ගේ දුවට සරම උස්සා පෙන්වන එකට පොලීසි යන්නේ අම්මාය. මේ අසමත් බුද්ධාගම වැපුරූ මුංය. ප්‍රින්සිපල් ළමයි 10ක් අපචාරයට යොදාගනි. ගොයම කන්නේ නියරමය.

දුප්පත් මහණුන් සිංහල සමාජයට හරවත් බුදුදහම දුන්නේ නැත. ලංකාවේ සංස්කෟතියට බුද්ධාගම ඇතුල් කළේ නැත. බුද්ධාගම ලංකාවේ සිංහල මිනිසුන්ට නිකං සැරසිල්ලක් පමණි. එය ජීවිතයට මාර්ගය කියාදෙන යමක් නොවේ. කොතරම් ලෞකික වුවද ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදා දින හතරට පල්ලි යති. අසත්‍ය ආගමක් වුවත් අරාබියේ අල්ලාගේ බලකිරීම නිසා ලංකාවේ දෙමළ මුස්ලිම් මිනිස්සු සිකුරාදට පල්ලි යති.

ආගම ලිංගය පාලනය කළේ එසේය. බුද්ධාගමේ සිවුරු හැඳගත් මිනිසුන්ගේ පිස්සු මරගාත දේශනා නිසා අවුරුද්දකට වරක්වත් පන්සල් යායුතු නොවේ. පන්සල් නැතිව හාමුදුරුවන් නැතිව බෞද්ධ මිනිසුන්ට කිසිදු ගැටලුවක් නැතිව ජීවත්විය හැක. (මේක ගැඹුරින්ම සත්‍යයකි.)

හාමුදුරුවන් ඇසුරු කිරීම ඥානවන්ත කමට උදව්වක් නොවේ. වාතයකි. වදයකි. වියදමකි. කාලය කා දැමීමකි. නැතහොත් බිරිඳ, දුව හෝ කොල්ලා නැතිවී මුලු ජීවිතයම අඳුරු දෙයකි. පවුලේ සැමදෙනාම පන්සල් ඇසුරු කිරීම අනිවාර්‍යය විනාශයකි. සිංහල බුද්ධාගම එවැනි එකකි. පාදිලි උන්නාන්සේලා අල්ලාගේ මුල්ලලා පූසාරියෝද මෙවැනිම පිස්සු මඤඤය. පිටිදූවේ හරකා, දකුණේ මෛත්‍රී නමින් බුදුවුණු කාලකණ්ණියා, සාස්තර කියන මන්තර මතුරන කාලකණ්ණි චීවර ධාරියෝ, රත්තරන් එකතුකරන කාලකණ්ණි. දඹුලු විහාරයේ ලස්සන කාපු පර හාමුදුරු මුදලාලියා. කළුතර කොන්කක්‍රීට් හාමුදුරුවා, එක් එක තැන්වල සල්ලි ගරන පිස්සු මඤඤං හාමුදුරුවෝ බෞද්ධාග‍මේ සතුරෝය.

බුද්ධාගම ඉතා වේගයෙන් සිංහල මිනිස් සිත්වලින් ඉවත්වී ඇත්තේ මිනිසුන්ගේ වරදක්හෝ දහමේ වරදක් නිසා නොව සිංහල දේශක උන්නාන්සේලා ගේ දැනුමේ ගැටළුවකිනි.

ආගමික ඉතිහාසය වසර 60 ක් හා ලංකාවේ පන්සල් වල සිදුවුණු දේ සැලකූ විට බෞද්ධ චීවරධාරීන් මේ වරද සිතා මතා උවමනාවෙන් කරන බව පෙනේ. එයටද හේතුවක් ඇත. හේතුව, අම්මා සමග සිටීමට ඉතාම ආශාවෙන් සිටිනා දරුවකු කුඩා කාලයේ පාළු අම්බලම්වල මහණදම් පිරීමට යැවීම නිසාත්, තමන්ම ලැබිය යුතු ආදරය සැබැවින් විඳීමට නොහැකිවූ නිසාත්, එනිසාම සමාජයකට ආදරය කිරීමට නොදන්නා නිසාත් සියලුම හාමුදුරුවන් තුළ සමාජය හා පවුල ගැන පවතින්නේ වෛරයකි. එනිසා තමන්ට පිඩනයක් ගෙන දුන් තමන්ට ආදරය අහිමිකළ සමාජක්‍රමය අවුල් කිරීමට බණ කියනවා හැර වෙන කුමක් කරන්නද ?

අනෙක් පැත්තතෙන් මෙයට වග කිව යුත්තේ වම්මුය. ඉස්සර වමා හොඳ මිනිහෙක්. වැදගත් සත්වයෙකි. ඒ වැදගත්කම ජවිපේ වසින් සහමුලින්ම විනාශකර මිනිහෙකුට තමන් වාමංශික මාක්ස්වාදී මිනිහෙක් බව ප්‍රසිද්ධියේ පුකාශකල නොහැකි මට්ටමට පැමිනවූවේය. දැන් සමාජයේ වැරදිවලට හිතරිදෙන මිනිසුන්ට යන්න තැනක් නැත. ඉන්නේ මුදලාලිලා හා උන්ගේ ගැත්තන්වූ හමුදාකාරයෝය. යහපත් සමාජ භාවිතාව වම්මු විසින් විනාශකල පසු දුවට සරම උස්සන තාත්තලා බිහිවෙමින් පවතී.

තාත්තා තමන්ගේම දුවට සරම උස්සල ඇට දෙක පෙන්නන්නත්, අවුරුදු 7 කුඩා දරුපැටව් දූෂණය කරල මරල කුණු කාණුවට දාන්නත්, ප්‍රින්සිපල්ලා පොඩි දරුවන් දූෂණය කරන්නත්, මහරෑ අවුරුදු 70 ආච්චිලා දූෂණය කරන්නත්, හාමුදුරුවන්, පාදිලියන්, පුසාරියන් ලෙබ්බෙලා දරුවන් අපහරනය කරන්නත් හේතුව ආගමේ අසමත් කමයි. නැතුව රජයකට හැම දරුවෙක් ළඟින්ම මුරකාරයෙක් දාන්න බෑ. එතකොට සුනන්ද දේශප්‍රිය නම් තකතීරුවා ජිනීවා කොමිසම ගාව රෙද්ද කඩන් නටන්න පටන් ගනී.

මේ ලිපියෙන් කාට රිදුණත් කරන්න දෙයක් නෑ ඇත්ත කිව්ව කියලා මට බැන්නට වැඩකුත් නෑ.




අනවශ්‍ය දේවල්

  • 190,833 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2019
බ්‍ර සි සෙ
« මැයි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements