Archive for the 'අයිටිඑන්' Category

21
ඔක්.
19

ප්‍රේමදාස සහ රනිල්‌ගේ බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන කතන්දරකාරයා

බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.

එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.

1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.

2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.

3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.

4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.

5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.

කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.

ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.

තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.

එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.

දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.

-කතන්දරකාරයා

 

Bindi23 May 2012 at 21:28

මේ දුබල සිතැත්තිය උන්නේ බටලන්දට ලඟම ගමක . ත්‍රිමා විතානලා ගේ මලගෙදරට දවසේ අපේ ඉංග්‍රීසි පන්තියේ සර් අපිව ගෙදර යැව්වා . කැළණි ගඟේ අපේ ගෙවල් හරියේදී මිනි හත අට එකට ගොඩ ගැහුවා . ගෙවල් පැත්තේ පාලමක් ළඟ රෑට වෙඩි සද්ද ඇහුනා . දහම් පාසල් ගිහින් එද්දී කැළණි ගඟේ මිනියක් පාවෙනවා ඇහැටම දැක්ක . මි හරකෙක් වගේ කලුයි .ඉදිමිලා . අපි ගඟේ නෑවේ නෑ ඊට පස්සේ . කාලයක් යනකම් මාළු කෑවේ නැහැ . ඒ මිනි මුහුදට යන නිසා . මන් ආසාවෙන් එකතු කල සෝවියට් දේශය සඟරා ටික සමගම මන් ඇඳලා තිබුන ලෙනින්ගේ ලස්සන පින්තුරය පිච්චුවා . දැන් මට ඒ වගේ චිත්‍ර අඳින්න බැහැ . තව විස්තර ඕනද .

 

මම නම් කවදාවත් ඔය පොත කියවන එකක් නෑ…. ඔය කාලෙ සිදු වෙච්චි දේවල් ඇස් පනා පිටම දැක්කා, වින්දා…. යාන්තම් මගේ තාත්තගෙ පණ රැකුණා…. ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඔය කියන විදියට දුක් විඳලා මිය ගිය මිනිස්සුන්ගෙ පිච්චෙන මිනී කඳු අතරින්….. ලයිට් දාන්න බැරි නිසා ජීවිතේ තීරණාත්මක විභාගවලට පාඩම් කළේ ඇඳන් යට ඉඳගෙන ඇඳ වටේ කාඩ්බෝඩ් පෙට්ටි වලින් ආවරණය කරගෙන, ටෝච් එළියෙන්…. ඒ මතකය ඇති හොඳටම…..

Advertisements
21
ඔක්.
19

වාමාංශික මහත්වරුනි කාඩර්වරුනි, නැවත මරණය කැඳවීමට සජිත් පුතානෝට උදව් කරමු.

ලංකාවේ ප්‍රධාන කැරළි 3 ක් ඇති විය. 71 පැරනි ජවිපෙ නායකයින් සිදුකල පොලීසිවල‍ට පහර දී රජයක් පිහිටුවීමේ කැරැල්ල පළමු වැන්නයි. සිරිමා දුර්වල නායිකාවක් ලෙස තේරුම් ගත් ජවිපේ කැරැළ්ල මාස තුනකින් සිරිමා නම් දුර්වල නායිකාව විසින් ඉවර කර දැමීය.

මෙම කැරැල්ලේ උදව්වෙන් හා එවකට පැවති දුර්වල ආර්ථිකය නිසා ජේ ආර් ඉතා ශක්තිමත් රජයක් පිහිටුවීය.  දෙවැනි වරටද ජෙප්පෝ ජේ ආර් ගේ රජයට විරුද්ධව කැරැල්ලක් ගැසීය. මෙම කැරැල්ලද අවුරුදු 3කින් කුඩු කර දැමීය.

තුන්වෙනුව ප්‍රභාකරන් ප්‍රබල කැරැල්ලක් ගැසීය. එය වසර 30 කදී සම්පූර්ණයෙන් කුඩුකර දැමීමට ජනාධිපතිවරු 3ක් පත් කිරීමට ලංකාවේ ඡන්ද දායකයින්ට සිදුවිය.

මේ අවසන්වෙමින් යන්නේ එම වසර 30 අවසන්වී අවුරුදු  7 හමාරක් වැනි කාලයකි.

මහින්ද ජනාධිපති ලෙස තම යුගය අවසන්කලේය . මහින්ද ගමේ මිනිහෙක් බව ඇත්ත වුනත් ආර්ථිකය නගා සිටු වීම ඉතා ඉක්මනින් කලේය. ඔහුගේ රජය මොකක් වුනත්  2/3 ක බලයක් තිබූ රජයකි. ඔහු ජනාධිපති වී සිටියේ ලංකාවේ කැරළි 3ම දුටු සහ පැවති විශාලම කැරැල්ල නැවැත්වූ පරිනත මිනිසෙකු ලෙසයි.

දැන් ජනධිපතිවරණයට එන්නේ එම විශාලම කැරැල්ල නැවැත්වී මට දායකවූ ‌ ලේකම් ගෝටාභයය. ගෝටාභය මොකක් නැතත් හමුදාමය හික්මීමක් ඇති ඇමරිකන් පන්නයේ හිතක් සහ කොලිටියක් ඇති දේශීය සහ පාරම්පරික දේ සමග පරිසර හිතකාමී මිනිසෙකි.

ජවිපෙ මගින් වයින් කර සිටින  යූඇන්පි මෝඩයින් රඟන ගොන්පාට් නාට්‍ය බලා සිටීමේ කාළය මේ දැන් ගෙවී යමින් තිබේ.  මොවුන් දර දිය අදින එම මුග්ධ රජයේ පාලකයා මිනීමරු ජූනියර් ප්‍රෙමදාසය.

ඔහු මෙගා ස්ටාර් වරයෙකි ලංකාවේ  මිනිසුන් මෝඩයින් යැයි සිතන තමන්ගැන සහ තමන්ගේ මිනීමරු බූරු පියානෝ ගැන කටමැත දොඩවන මිනිසෙකි. වසර 1900 පමන ගොං මොලයකි. ඒනිසාම වම්මු මූ ගොනාට ඇන්ද විය හැකි යැයි සිතයි.

ලංකාවේ විශව විද්‍යාල ඇතුලේ වධකාගාර අත්හදා බලන ලද ජවිපෙට හා ප්‍රේමදාසට  උදව් කිරීමට වමාලා සහ චන්ද්‍රගුප්තලා පැමින  ඇත.

කොළඹ වි විද්යාල යේ නීතිපීඨ ගොඩනැගිල්ලේ දකුනූපස තරුණයින් මිහිදන්කල වල තිබේ. ජපුර වි විද්‍යාලයේ කළමනාකරන ගොඩ නැගිල්ල වධකාගාරයක් විය. කැළනියේ වි විද්‍යාලයද වධකාගාරයකි. පේරාදෙනිය වි විද්‍යාලයේ වට රවුම උඩ, සිසුන්ගේ කපාදමන ලද හිස් 10 ක් තබා තිබුනි. කඳ කොටස ගලහ පාරේ දමා තිබුනි. පේරාදෙනියේ භික්ෂු නේවාසිකාගාරය ජවිපේ පුහුණු මධස්ථානයක්විය. මේ අතර ජවිපේ මොරටුවේ බොම්බ නිෂ්පාදන ටෙස්ට් කරන ළදී.

ලෝකයේ කිසිම රටක වීසා නොලබන අපි ආසියාවේ ගූගොඩ  බවට පත්වෙමින් සිටිමු. ලංකාවේ අපි අවුරුදු  හතර හමාරක් කලේ  රනිල්ගේ සිරිසේනගේ සහ සජිත් පුතානෝගේ බූරු කතා අසා සිටීම පමනි.  සාමාන්‍ය මිනිසුන් 350 ක් ඝාතනය වන විට මුළු රටම කඳුළු සැලුවේ උන්ගේ සිනාව උතුරා ගිය විටය.

සියළුම විශ්ව විද්‍යාල සිසුනි ආචාර්‍ය මහාචාර්‍ය ගුරු මහත්වරුනී උපකුලපතිවරුනි, වාමාංශික මහත්වරුනි කාඩර්වරුනි, නැවත මරණය කැඳවීමට ජවිපෙට උදව් කරමු. නැවත වරක් විශ්ව විද්‍යාල වලට මරුවා කැඳවීමට… සජිත් පුතානෝ ට උදව් කරන්න. නැතිනම් 6% ක් ඉල්ලාගෙන පශ්චාත් භාගයේ තබාගන්න. ඔවුන් සමනලයින්ය, ඔවුන් ඔිිිිිනෑම  පු…..ක්  අතහරින්නේ නැත.

21
ඔක්.
19

විජේවීර සහ පුංචි අම්මා‌ ‌ගේ මිනිහා දේශපාලනය කරන හැටි

ජේවීර පොත්ලිවීය, රුසියාවට ගොස්  දේශපාලනය ඉගෙන ගත්තේය. හම්බන්තොට කැලයට වී දේශපාලනය ඉගැන්වීය. දේශපාලන න්‍යායක් බිහිකලේය. සමාජවාදී රජයක් වෙනුවෙන් සිහින දුටුවේය. එම සිහින අන් අයට කියාදුනි. පක්ෂයක්ද බිහිකලේය. පක්ෂයේ දේශපාලන දර්ශනය පොත්කර ලිවීය. පත්තර පටන්ගති. එයට නමක් දී දේශපාලන දර්ශනය ප්‍රචාරය  කලේය.  පක්ෂය වෙනුවෙන් තම මතය ලියාදැක්වීය. ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

ලිවීම අසීරු කාලයක රට වෙනුවෙන් ජාතිය යවනුවෙන් ලිවීය. ජේ ආර්ට ලැජ්ජා හිතෙන කරම් ලිවීය. ඔහු විශයන් ගනනාවක් ගැන ලිවීය. ඔහු රාජ්‍ය බලය හා පරිපාලනය ගැන ලිවීය. ලෝක ඉතිහාසය ලාංකීය ඉතිහාසය හා දේශපාලන මතවාද ගැන ලිවීය. විදේශ ප්‍රතිපත්ති හා ආර්ථික කළමනාකරණය ගැන ලිවීය. එසේම මේවා වෙනුවෙන් කතා කිරීමටත් පැහැදිලිකිරීමටත් හැකියාව තිබුනි. අන් අ‍යටද පැහැදිළිකර දුන්නේය.

බඩුකාරයෙක් නොවේ. වෙලෙන්දෙකුද නොවේ. පියෙකි. නායකයෙකි. සාස්තර ඇහුවේ හෝ විශ්වාස කලේ නැත. ආගමට ගරුකලා මිස මහනුන් පසුපස වැඳ වැටුනේ නැත. නීතිය හැදෑරීය. එහි අඩුපාඩු පවා පෙන්වාදුනි.  අසාර්ථක කැරැල්ලේ සහෝදරයින් සමග එකට මිය ගියේය.

විජේවීර එක්ක ගත්තම අනුර කුමාරයා වෙළෙන්දෙකි. විකුනන් කෑම දනී. යුඇන්පියේ මිනීමරු මන්ත්‍රීවරයෙක් නෑයෙකි. ඌ හංසයෙකි. පුංචි අම්මා කසාද බැඳ තමන්ගේ කසාද ගෑනි ඒලෙව්වේ. වෙළදාම දනී. කිසිදා පොතක් ලියා නැත.  රනිල් වෙනුවෙන් පෙත්සම් ගසයි. කිසිදු විශයයන් දන්නේ නැත. මුදලාලි කෙනෙකි. එක එකාට කඩේ යයි. අනිත් උන්වද කඩේ යවයි. රට ගැන සිතන්නේ නැත. තමන් ගැන සිතයි. සාමාන්‍ය ජනතාවට ප්‍රිය මනාප නැත. පිස්සුවෙන් කියවයි. වයසකය. කට ගඳය. ටිලවින් ද මුගේම වර්ගයේය. විජේවීරගේ අහලකින් තැබීමටවත් නොවටී.

මුන් රැළට උන්ගේ නායකයා යූඇන්පියෙන් හමුවී ඇත. අනුර කුමාරයා විජේවීරගේ පක්ෂයට නායකකම දීමට තබා වැසිකිලි සේදීමටවත් සුදුසු නොවේ. ලංකාවේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් 62000 ක් මැරූ යූඇන්පි ජේවීපී  නැවත වරක් ලංකාවේ කොල්ලන්වයි අපේ  දරුවන් ටිකයි නැවත පෝරකයට දැන්කීමට පෙර මුන්ගේ   කන්වල ඇන ගසා ටයර් දමා පිළිස්සීමට ලංකාවේ සියළුම ජනතාව එක්විය යුතු කාලයයි.

16
ඔක්.
19

දෙමලාගේ ප්‍රශ්නය… ‌හෙවත් රටකට හතුරු යෝජනා

bewrer from Dr Jude Lal Fernando

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

  11.  උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

  12. 12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

08
ඔක්.
19

කොටි හිතවාදී සිංහල විරෝධී රත්නජීවන් හූල් වැනි පක්ෂග්‍රාහී පුද්ගලයන් රාජ්‍ය ‌සේවයෙන් ‌‌නෙරපනු

Image may contain: 7 people, people smiling, text

මැතිවරණ කොමිසන් සභාවඇතුලේ ගොඩක් අය නොදන්න සිද්ධියක් ඊයේ සිදුවුණා.. නොවැම්බර් 6 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය භාරව සිටින ියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් බලහත්කාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැතිවරණ ලියවිලි වල ඡායාපිටපත් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් විසින් ලබාගත් තිබ්බා. මේ ලබා ගත්තේ ියෝජ්‍ය කොමසාරිස් වරයාගේ බලවත් විරෝධය මැද්දේ

එක්සත් ජාතික පක්ෂයට කඩේයන පක්ෂය වෙනුවෙන් ුවත්පත්වලට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියන, මැතිවරණයක් එපා කියා උසාවි ගිය ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික සහ බෙදුම්වාදී කොටි සංවිධානයටත් එක්සත් ජාතික පක්ෂයට දැඩි ලෙස ඇඟලුම් පවත්වන කැනඩාවේ පුරවැසි, ඇල්පිටිය ්‍රාදේශීය මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ගාල්ල දිසාපතිවරයාට තිත්ත කතාවෙන් බැණවැදුණු මේ ආචාර්ය රත්නජීවන් හූල් ඊයේ දවසේ තවත් ද්‍රෝහී ක්‍රියාවක් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොවී තිබියදී මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු අනෙකුත් නිලධාරීන් ඔහු ඉල්ලා සිටියේ ගෝඨාභය මහතාගේ නාම යෝජනාව ්‍රතික්ෂේප කරන ලෙසයි.
කිසිදු නීතිමය පදනමක් නැතිව ගෝඨාභය මහතාගේ නාම යෝජනාව ්‍රතික්ෂේප කළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රයේ ප්‍රකාශ කර අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් සම්පූර්ණ සහය දුන්නා. රත්නජීවන් හූල් ගේ වියරුව සම්පූර්ණයෙන් පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ප්‍රමාද වී හෝ සහාය දුන් මහින්ද දේශප්‍රිය ඇතුළුව මැතිවරණ කොමිසමේ සියලුම නිලධාරීන්ට ාතියේ ප්‍රණාමය
මහාචාර්ය රත්නජීවන් හූල් වැනි පක්ෂග්‍රාහී පුද්ගලයන් මැතිවරණ කොමිසන් සභාව වැනි ස්වාධීන ආයතනයක තවදුරටත් තබාගත හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි

06
ඔක්.
19

මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු සහ සජිත්ගෙ තාත්තගෙ මිනිය

සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි. සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි.

1989 මැණික්හින්න සමූහ ඝාතනයෛ් මලසිරුරු සහ ජන ජීවිතය
සේයාරුව – ප්‍රසන්න හෙන්නායක.

30
සැප්.
19

පෝට්  සිටිය කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය විනාශකල තිරිසන්නු

                                           

පෝට්  සිටිය හෙවත් කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ සැඟවුණු ඇත්ත

රාජපක්ෂ රජය කල සැලසුම

මුහුද ගොඩකර අලුතින් බිහිකළ හෙක්ටයාර්   269 හෝ අක්කර 538  ක බිම් ප්‍රදේශයක පෝට්  සිටි නමැති වෙළද නගරය ඉදිකිරීමේ වැඩ ඇරඹුණේ මහින්ද රාජපක්ෂ රජය සමයේයි

මෙය ගොඩ නැගීම භාර වුනේ චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනියටයි

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජනය  ඩොලර් බිලියන් 1.5 කි. මෙම නගරය ඉදිකරන කාලය තුල පමණක් ගොඩනැගීම අංශයේ රැකියා 4000 ශ්‍රීලංකාවට විවෘත වෙනවා

මෙම නගරය තුල ව්‍යාපාර හෝ ආයෝජනයන් සඳහා පැමිණෙන සියලු දේශීය විදේශීය වැසියන්ට අවශ්‍ය නිවාස තට්ටු නිවාස හා සුඛොපභොගී නිවාස සංකීර්ණ ඇතුලත් වනවා මිට අමතරව ඒ ශ්‍රේණියේ  කාර්යාල පහසුකම් හා කුඩා ව්‍යාපාරික ස්ථාන වලින්ද යුක්ත වෙනවා. ඊට අමතරව ව්නොද මධ්‍යස්ථාන  හා ආපනශාලා මුහුදු වෙරල, උයන් වතු ක්‍රීඩාගාර හා පිට්ටනි මෙන්ම නාට්‍ය හා  සිනමා  ශාලා මෙන්ම, බයිසිකල් හා ඇවිදින මංතීරු මෙන්ම වාහන අංගන ඇතුළු නවීන ලෝකයේ ඇති සියලු පහසුකම් වලින් යුක්ත ලොව කිසිම රටකට දෙවැනි නොවන ඇති නවීන නගරයක් මෙම පෝට් සිටි වය පෘතිය තුල නිර්මාණය කිරීමට සැලසුම් කළා  මෙම ව්‍යාපෘතිය අවසාන වන විටලංකාවේ වැසියන්ට  රැකියා 80000 නිර්මාණය වනවා. මෙම ව්‍යාපෘතිය සම්පුර්න කර අවසන් කරනුයේ 2041 වසරේදීය.

2014 දී එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කල දේ

මෙම ව්‍යාපෘතියට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පරිසර වේදී සංවිධානද විරුද්ධ උනා . ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයන් වන රනිල් වික්‍රමසිංහ  රාජිත සේනාරත්න චම්පික අනුර කුමාර වැනි අය   කිවේ මෙම පෝට්  සිටි ව්‍යාපෘතිය සදහා රාජපක්ෂ වරු අතිවිශාල කොමිස් මුදලක් ගත්  බවත්.  මෙම ව්‍යාපෘතිය බලයට පැමිණි වහාම නතර කර දමන බවයි.

2105 මාර්තු හය වැනිදා යහපාලන රජයේ කැබිනෙට්ටුව විසින් ගන්න ලද තීරණයකට අනුව පෝට් සිටි ව්‍යාපෘතිය වහාම නතරන කරනලෙසට ච්යිනා  හාබර් චොම්පනියට දැනුම් දුන් බව රාජිත සෙනරත්න පැවසුවා

ප්‍රමාදය නිසා අප රටට සිදුවූ පාඩුව

නැවතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යහපාලන රජය තීරණය කලේ  2106 යේ මාර්තු මාසයේදීය . වසරක කාලයක් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසාචයිනා හාබර්  සමගම විසින්  ශ්‍රී ලංකා රජයෙන්  ඩොලර් මිල්ලියන් 125 ක වන්දියක් ඉල්ලුව බව 2016 අගෝස්තු  2 වැනිදා රොයිටර් පුවත් වාර්තා කළා.

මෙම වන්දිය ඉවත් කරගන්න  යහපාලන ආණ්ඩුව චීන සමාගමත් එක්ක අපුරු එකග තාවයකට  ආවා.

2015 දී ගොඩකරන හෙකටයර් 269 යෙන් හෙක්ටයාර් 20 චීනයට සින්නක්කර දී ඉතිරි කොටස 99 වසරකට බදුදීමට රාජපක්ෂ ආණ්ඩුව එකග වෙලා තිබුනේ

පෝට්  සිටිය  ඉදිකිරිම 2015 දී ප්‍රමාද වීම නිසා චීනයට අවශ්‍ය දේ  කර ගැනීමට වෙන්කළ හෙක්ටෙයාර් 20,  ට තව 7 එකතුකර හෙක්ටයාර් 27 දක්වා මේ  රජය වැඩිකලා.

සියලු ඉඩම් අවුරුදු 99 බද්දට චීනයට පැවරුවා. ඉඩම් හෙක්ටෙයාර් විස්ස සින්නක්කර නොදී බදු දුන්නත් එම ඉඩම් වල යම් ගොඩනැගිල්ලක් හදා  විකිනුපසු එහි සින්නක්කර අයිතිය ගොඩනැගිල්ල මිලදී ගත්  කෙනාට පැවරෙන බැවින් මේ හෙක්ටෙයාර් 20 හි සින්නකර අයිතිය බදු අයිතියක් ලෙස මාරු කර පවරා දුන්නට  අප රටට  විශේෂ වාසියක් වන්නේ නෑ .

මෙහි දී තවත්  වැඩිපුර හෙක්ටයාර් 7 චීනයට අවශ්‍ය ඉදිකිරීම් වලට පවරා  දීම නිසා එම භුමියේ ඉදිකිරිම් කර ගැනුම් කරුවන්ට   විකිණීම සදහා ශ්‍රී ලන්කවට තිබු  අවස්ථාව නැතිවිගියා. මේ අනුව කොළඹ අක්ක්කර 17.5 හෙවත් හෙක්ටයාර් 7 ඉදිකිරීම් කර විකිණීමෙන් අපරටට ලැබෙන්නට තිබු අදායමක්  යහපාලන රජය විසින් කල මෙම ප්‍රමාදය නිසා නැතිවුණා.

මෙම සියලු කරුණු දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණු කීපයක් තිබෙනවා

පළමු කරණය 2041 වන විට සම්පුර්ණ වන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අවසාන වන කාලය වන තෙක් ජිවත්  නොවන බව දැන ගෙනත් අනාගත පරපුරේ සුභ සිද්ධිය  තකා තුන්කල් දක්නා නුවණකින් යුක්තව  මහින්ද රාජපක්ෂ මහතා මෙම කාර්යය සාර්ථකව සංවිධානය කලබව අප පිළිගත යුතුයි.

දේශපාලන අරමුණු සදහා  හොරකම් කළා කොමිස් ගැහුවා  යයි  බොරු කියූ  රනිල් කරු සජිත්  චම්පික රාජිත ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් අනුර කුමාර ජනාධිපති අපේක්ෂකයා සහිත ජ වී පෙ ටත් කිසිම ආකාරයකින් මෙම ව්‍යාපෘතියේ මුල්‍ය වංචාවක් වූ බව ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි.

එමෙන්ම සංවර්ධන කාර්යයන් දේශපාලන න්‍යාය පත්‍රයන්ට යට කිරීමට යහපාලන රජය හා ජවිපෙ කරනලද උත්සාහය නිසා අපරට ආපස්සට ගිය බව පිලි ගත යුතුයි..

එමෙන්ම පරිසර වේදීන් යයි කියමින් දේශ පාලකයන්ගේ උවමනාවන් සන්තර්පණය කරන රාජ්‍ය නොවන සංවිධාන කියන බොරු විශ්වාස කිරීම භයානක ප්‍රතිපල ගෙන දෙන බව අපට  තේරුම් කර දීමට  මෙම පෝට් සිටි සිද්ධිය හොද උදාහරණයක්.

අනුන්ගේ ගුණ මකමින් බොරුවෙන්ම දේශපාලන බලය අල්ල ගැනීමට මාන බලන සජිත් රනිල් කණ්ඩායම මෙන්ම අනුර ඇතුළු ජවිපෙ කණ්ඩායමත් වෙනුවට තුන්කල් දක්නා නුවනක් ඇති  ගෝඨාභය රාජපක්ෂ වැනි  නායකයකු පත්කර ගැනීමට කාලය එලබ ඇති බවද   අප තේරුම් ගත යුතුය

වෛද්‍ය නීතිඥ විද්වත් කම්ටුව




අනවශ්‍ය දේවල්

  • 196,734 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
« සැප්.    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements