13
අප්‍රේල්
22

ලංකාවෙ එවුන් අනිවාර්යයෙන් පුකේම අරිනවා

කාල් මාකස්

හුකන හුත්තතියෝ

( බුද්ධිකයාගෙ වෝලයෙන් නයට ගත් පෝස්ටුවකි 2011මාර්තු ) ලංකාවෙ බෙල්ල බෙිරගෙන මොකාට හරි යහතින් ජීවත් වෙන්න ඔින නමි ඒකට එරෙහි වීමෙි හෙවත් විරෝධය පෑමෙි කලාව ඉගෙන ගන්න වෙනවා. නැත්නමි ලගම ඉන්න එකා පෙරලා අරිනවා..ගෑනි මිනිහට එරෙහි නොවුනොත් අනිවාර්යයෙන් මිනිහා ගෑනිට අරිනවා. ජනතාව පාලකයන්ට එරෙහි නොවුනොත් පහ පනිනකොට ලංකාවෙනමි අනිවාර්යයෙන් පුකේම අරිනවා. බස් එකකට නැග්ගත් කොන්දොස්තර මහත්තයට එරෙහි නොවුනොත් ඒකා අනිවාර්යයෙන් බහිනකොට මගියට අරිනවා. වැඩක් කරගන්න කොතනකට ගියත් විරෝධයක් නොපෑවොත් අනිවාර්යයෙන් අරිනවා. පන්සලට ගියත් විරෝධයක් නොපෑවොත් නායක හාමුදුරුවෝ උපාසිකාවන්ට අරින්න එනවා. තමන් දාපු සල්ලි ගන්න බංකුවට ගියත් බැංකුවෙ උන් අරින්න එනවා. උඩ ඉදන් පහලට ගත්තත් විරෝධයක් නොපෑවොත්..අරින එකා අරිනවා. මහජන නියෝජිතයා චන්ද දායකයට අරිනවා. පෝයදාට බනම කියලා හාමුදුරුවෝ උපාසකයන්ට අරිනවා.නලුවො අධ්‍යක්ෂකට පුළුවන් නමි අරිනවා. නිලියො නිෂ්පාදකයා එක්ක සෙටි වෙලා අන්තිමට ටෙලි අධ්‍යක්ෂකයට අරිනවා. සංගීතකාරයට ගායකයා අරිනවා. චිත්‍රපටි හදලා පෙන්නගන්ඩ බැරිව සිනමාකාරයො ඇර ගන්නවා . කොරෝනාවට ෂෝ නැති හින්දා නාට්‍යය කාරයො ඇඩිරස් නැති වෙන්න මෙි දවස් වල ඇරගන්නවා. චන්ද කාලෙට වැඩ අරගෙන දින්නට පස්සෙ සර්ලා කඩෙි ගිය උන්ට අරිනවා. ආන්ඩු පක්ෂය විපක්ෂෙට අරිනවා. සෑර්ලා ඇමතියන්ට අරිනවා. ඇමතියො පහලින් ඉන්න ජනතාවට අරිනවා. වෙලෙන්දා පාරිබෝගිකයට අරිනවා. නාලිකා කාරයො ⁣ගෙදෙටිටම ඇවිත් ජනතාවට අරිනවා. ලොක්කො සොක්කන්ට අරිනවා. හොරෙක් අල්ලගෙන පොලිසියට ගියොත් හොරයි පොලිසියයි එකතු වෙලා අන්තිමට පැමිනිල්ල දාන්න යන එකාට අරිනවා.යක්ෂයො දැන් දැන් සෙටිවෙලා දෙවියන්ට අරිනවා. රට හදන්න එනවා කියන උන් අන්තිමට බලනකොට රටටම අරිනවා. අරිනවා කියලා දැන දැනත් ලංකාවෙ කලා සිනමා නාට්‍යය කාරයො එරෙහි නොවී ඔහේ බලං ඉදලා හැමදා ඇරගන්නවා. නාට්‍යය කලාවෙන් නමක් හදාගත්ත නලු නිලියො පස්සෙ කාලෙක වෙිදිකාවට අරිනවා. බෝන් අගේන් සෙටි එකක් ලංකාවෙ ඉන්න අහිංසක මිනිස්සු ගොනාට අන්දලා පුකේම අරිනවා. පැනියක් විකුනලා කොරෝනා ලෙඩිඩුන්ගෙ සාක්කුවට කටිටියක් අරිනවා. ග්‍රාමසේවකලා ගමෙි උන්ට අරිනවා. සමහරැ ගෑනු දෙන්න වගේ ඉදලා මිනිස්සුන්ගෙ සාක්කුවට අරිනවා. ටිචර්ලා ඔන් ලයින් කියලා ලමයින්ට අරිනවා. පින්සිපල්ලා ටීචර්ලට අරිනවා. හාමුදුරුවෝ දායකයන්ට අරිනවා. දොස්තරයා ලෙඩාට අරිනවා. නිදහස් අධ්‍යාපනය කියලා ටියුෂන් මුදලාලිලා ලමයින්ට අරිනවා. දන්න එකා නොදන්න එකාට තියලා අරිනවා.කෙල්ලො ලංකාවෙ අසරන කොල්ලන්ට ලනුම දීලා වැලන්ටයින් එකට ගොනාට අන්දලා අරිනවා. සාත්තර කාරයො අත බලලා අරිනවා.කලු ගෑනු සුදු වෙන්න ගිහිල්ලා තියෙන තුටිටු දෙකට ඇර ගන්නවා. තටිටෙ තියෙන උන් කොන්ඩෙ වවාගන්න ගිහිල්ලා හොද ගානකට ඇර ගන්නවා. පොඩි උන් ලොකු කරගන්න ගිහිල්ලා ඇරගන්නවා. සිංදු කියන්න බැරි උන්ව ගායකයො කරලා නාලිකා කාරයො රටටම අරිනවා. එල්ලිලා වැටෙන උන් කෙලින් කර ගන්න ගිහිල්ලා හොද ගානකට ඇරගන්නවා.ලොකු පොලියක් ගන්න සක්විතියො ගාව සල්ලි දාල සමහරක් තන්හාවට ඇරගන්නවා . උපාසකයො පවි කාරයන්ට අරිනවා. ආචාර්යන්ට මහාචාරියො අරිනවා.නලු නිලියො මාධ්‍යය වලට ඇවිත් රසිකයන්ට අරිනවා. සමහරැ වටෙි අරිනවා. රටක් හැටියට ඒ රටෙි ජනතාව කොතනින් හරි විරෝධයක් පටන් ගත්තෙ නැත්නමි අනිවාර්යයෙන් ඒ රටෙි ජනතාවට පාලනය කරන හැත්ත හොමිබෙන් යන්න අරිනවා. සමාජවාදයට ධනවාදය අරිනවා. ක්‍රමයක් හදන් නැතිව ඔලු විතරක් මාරැ කරන්න ගිහිල්ලා ජනතාව පහෙන් පහට හැමදාම ඇර ගන්නවා. බුද්ධිකයා ලියන ඒවාට මොකා එරෙහි වෙලා අරින්න ආවත් පෙරලා බුද්ධිකයත් කොහොම හරි අරිනවා.



අනවශ්‍ය දේවල්

  • 227,964 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2022
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: