09
ජූලි
21

සිරිමල් මගෙ සකි ඔන්න උඹට ‘පුද්ගලික පොදු කාරනයක්’

සිරිමල් මගෙ සකි මම උඹ දන්නේ නැත. උඹත් මා හඳුනන්නේ නැත. මට උඹගෙන් වැඩක්ද නැත. මගෙන් උඹටත් වැඩක් නැත.

අපි නිකං ආතල් එකක් ගමු.

දන්නවද මට උඹට සමාන මිනිහෙක් හමු වුනා. මතකද අර කවිද මොනවද කියල හු….ක් ලියපු සුදර්ශන ගුණවර්ධනගේ මල්ලි. ඌ මලා. ඌත් හරියට උඹ වගේමයි.

“නිදහසක් නැති ජීවිතය මල විකාරයකි” කියල උඹ ලියනකොට මට ඌ මතක් වුනා.

නිදහසක් නැති ජීවිතය මල විකාරයකි” කියන මේ කතාව මේ සමාජයට අයිති දෙයක් නොවේ. අතිශය පුද්ගලික කතාවකි.

හැකි නම් මා නැති කර දමනු !!! එහෙත් – මා බිරි`ද ට අපහාස නො කරනු !!! යනු අතිශය පුද්ගලික ලිපියකි.

උඹ ප්‍රසිද්ධ කරන සෙක්ස් ලියුම් වලින් කියන්නේ උඹට බිරිඳ එක්ක සහ පවුල එක්ක තියෙන පුද්ගලික වෛරයයි. උඹට මේ මගුල එපා වෙලා තියෙන්නේ.

අපි ෆේල් මිනිස්සු බං උඹ විතරක් නොවේ අපි රටක් ජාතියක් ආගමක් විදිහට ම පට්ට ෆේල්. ඒකට හොඳම සාක්කි 3 ක් තියෙනවා 1 විජේවීරගේ උපත. 2 ප්‍රභාකරන්ගේ උපත. 3 සහරාන්ගේ උපත.

උඹ ලියන දේවල් වලින් මතු වන්නේ සදාකාලික ජෙප්පන්ගේ ගතිය ක්. උඹ සැබැවින්ම ජවිපේ කියන පුකේ හරස් කඩකි. ඒ විජේවීරගේ ජවිපේ මිස දැන් එක නොවේ. වෙලාතියෙන්නේ උඹ තවමත් “ලංකන් මාකස්”ගේ පුත්‍රයෙක්. ඒ කියන්නේ ඉතා බිහිසුනු අභ්‍යන්තර අවුලකි. උඹ තුලම ඇතුලේ අවුලකි. මට තේරෙන විදිහට උඹට උඹවම පේන්න බෑ.

සිරිමල් මගෙ සකි … උඹටවත් වෙන කාටවත් කැමතිවිය හැකි වමක් මේ රටේ නැත. හදන්නටත් බැරිය. අනාගතයේ බිහිවන්නේ ද නැත. උඹ කැමති වමට කවුරුවත් කැමතිවන්නේ ද නැත. අඩුම තරමේ වයිෆ්වත් ළමයවත් කැමති වෙන්නේ නෑ. නිකං වමාගෙ වයිෆ් වගේ.  

සකියනි ලංකාවේ පක්ශ නැත. උඹ “නායකත්ව මණඩලය හා සාමාජිකයින්, හා දේශපාලනිකව” කියනකොටම…. ඒකට තියෙන ලංකාවේ සිංහල අපේ අරුත “පුද්ගලිකයි”. ලංකාවේ පක්ශ පුද්ගලික වෙළඳ ව්‍යාපාර බව උඹ දන්නවා. ඒවා ගැන කියනුම කවරේද?

එතකොට උඹ පුද්ගලයෙක්. ජවිපෙ පක්ශයක් කියලා විදිහට කියලා උඹ හිතුවට ‘ජවිපෙ උන්’ සහ ‘උඹ’ යන දෙදෙනාම උඹල දෙන්න දිහා බලන්නේ පුද්ගලිකවයි. අතිශය පුද්ගලිකයි.  උඹගේ කතා පොදු නෑ. ඒවා සමාජීය නෑ. අපිට වැඩක් නෑ. උඹටත් වැඩක් නෑ.

මමත් ඇතුලුව, උඹ, රුවන් ෆරැඩිනැන්ඩස්, වමා, දීප්ති, සනා, සර්පයා, මහේෂ් හපුගොඩ, ගීතිකා ධර්මසිංහ, වන්ගීස, චින්තන ධර්මදාස, විදර්ශණ, සුමුදු ගුරුගේ, ජගත් මාරසිංහ, ජනක ඉනිමකඩ, අශෝක හඳගම, සුමිත් චාමින්ද, සුදර්ශන ගුණවර්ධන, නන්දන වීරරත්න, මාධව රැවන්පතිරන, ප්‍රදීප් ජයරත්න, අලවත්ත, නදී වාසලමුදලි වගේ මිනිස්සු 100කට වඩා නෑ. මේ ඔක්කොම කැරකෙන්නේ එකම රවුමක. හැමෝම අඩු වැඩි වශයෙන් අතිශය සමානයි. මට පුලුවන් උඹලාගේ පුද්ගලික සිතියමක් අදින්න ඒකෙ උඹ රෝල් වෙන්නේ මේ සිය දෙනා අතරේ තමයි. හැමෝම එකම තැන. වෙන කොහේ යන්නද නේද බං.

උඔල වැඩිදෙනෙකුට දැන් 40 පැනල 60, 70 වගේ වයස්වල අයත් ඉන්නවා වමාට 60 පැනල දැන් ඌ හිතන් ඉන්නේ 22යි කියල හරියට උඹ වගේ. උඹ කියන දේශපාලනය මොකක්ද කියල මම ඇහුවොත් උඹට පුකත් නැතිවෙනවා. උත්තර දෙන්න බෑ. ට්‍රයි කරල බලපන්. උඹලට ඇත්තටම ලංකාවේ දේශපාලනය විග්‍රහ කරගන්න බෑ.  උදාහරනය නම් ඕකට අර තරම් ට්‍රයි කරන දීප්තිට ත් බෑ, වමාට, සුමිත්ට, නන්දනට, සුදර්ශනට උන්ටත් බෑ. මේ ඔක්කොම සර්ල ෆේල්.. අපිත් ෆේල්… අපි ෆේල් වෙලා ගොඩක් කල්.

දේශපාලනයක් කරන විට – එක අතකින් මෙවැනි දේවල් බලාපොරොත්තු විය යුුතු යි කියල උඹ කියන්නේ ආගමික අර්ථයකින්. නැතුව දැනුමෙන් නොවේ.

ඇත්තටම ගත්තොත් ලොකු ලොකු මිනිස්සුත් ෆේල්… ඩලස් වගේ මිනිස්සු ෆේල් නොවේ අනාතයි.

මට උඹ ගැන පොදුවේ කිව යුතු පුද්ගලික කාරනයක් තියෙනවා. ඒක තමයි මේ.

උඹගේ ආශාව තමයි මේ.

උඹගේ ඇත්ත තමයි මේ.

උඹ හිතන් ඉන්නේ උඹ මෙහෙම කියල

… නමුත් ඇත්තටම උඹ මෙහෙමයි

ප. ලි……. අපරාදෙ මගේ කාලෙ බං.



අනවශ්‍ය දේවල්

  • 220,431 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2021
බ්‍ර සි සෙ
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: