Archive for ජූනි 19th, 2021

19
ජුනි
21

අවුරුදු 500 ක් තිස්සේ කියාගන්න බැරිව හිටපු බන පදයක්

හාමුදුරුවනේ අපි ලංකාවේ මිනිස්සු අපි එහෙමටය කියා දියුනු ජාතියක් නොවේ. මේ රටේ විශාල හාමුදුරුවරු කන්ඩායමක් පවත්වාගෙන යාමට තරම් ශක්තිමත් රටක මිනිස්සුත් නොවේ. හාමුදුරුවනේ අවුරුදු 1000 ක් තිස්සේ කියාගන්න බැරිව හිටපු කාරණයක් තමයි මේ කියන්නේ. ඇත්තම කියනවනං මේ කියන්නේ බන පදයක්.

අපි පහුගිය අවුරුදු 1000 ක් වත්  යටත්විජිතක් වෙලා තිබුනු රටක්නේ. ලඟම වසර 70 ක් කලු සුද්දෝ නැත්තං දේශීය විදේශිකයින්ද, ඊට පෙර වසර 500ක් බටහිර ක්‍රිස්තියානි මිනිස්සුද, ඊටත් පෙර ඉන්දීයාවේ තෙළිඟු භාශාව කතාකල වඩුග හුත්තිගෙ පුතාලට අවුරුදු 400ක් වත් යටත් වෙලා හිටපු ජාතියක්. අපි අපේ රටේ මිනිස්සු යටත්කරගන්න විජය නම් ඉන්දියන් රස්තියාදුකාරයාට තවමත් ඉඩ දෙන ජාතියක්. ඇයි බං වඩුගයොන්ටම රජකම් දුන්නේ? අපිට තාමත් අපි මේ රටේ ස්වදේශික මිනිස්සු කියල කියා ගන්න බැරිව ඉන්නේ.

ගෞතම බුදුන්ට අපි කැමතියි. අපේ රටේ වාසනාවකට හෝ අවාසනාවකට අපි තවමත් බෞද්ධ මිනිසුන් ලෙස ඉන්නවනේ. අපි අවිහිංසක ජාතියක් වුනේ බුදුන් නිසානේ.

හාමුදුරුවනේ අපි බෞද්ධ වුනේ නැත්තං අපි ඔය ඔ්නම ආක්‍රමනිකයෙක් කඩුගාල කපල දාන ජාතියක්නේ. දැන් ඉන්න හාමුදුරුවන්ගේ ක්‍රියාකලාප දැක්කම එහෙම යක්ඛ රාක්ශ වෙලා හිටියනං හොඳයි කියල හිතෙනවා. මහපොතේ ලියලම තියෙනවා දැක්කනේ හාමුදුරුවනේ අපි බුදුන්ට විතරයි හීලෑ වුනේ. මහියංගනේ, නාගදීපෙ, කල්යානිපුරේ සිද්ධි හරියට හොයල බලන්න. වෙන රටකින් ආපු එවුන් නොවේ. අපිම තමයි බන ඇහුවේ. අපිම තමයි ‌බෞද්ධ වුනේ. අපිම තමයි මහනවුනේ. හාමුදුරුවනේ සිරිපාදේ කියන්නේ අර ගොං තම්බි කියපු විදිහට ආදම්ගෙ මගුලක් නොවේ. උන්ට එතන බලන්න දුන්නට කමක් නෑ. හැබැයි අපහාස නොවෙන විදිහට. එතනට ඇවිල්ලා අල්ලට වඳින්න දෙන්න එපා.

1815 දී බ්‍රිතාන්‍ය හමුදාව මහනුවර රාජධානිය අල්ලා ගත්තනේ. එතකොට අවුරුදු 2301 ක් පැවති බෞද්ධ රජවරුන්ගේ පෙළපත ඉවර වුනානේ අපි කියන වඩුග රජු බලයෙන් පහ කරානේ. තිරිසන් සුද්දෝ 1948 වෙනකං ලංකාව යටත් විජිතයක් කරානේ.

දන්නවද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි තිරිසන්නු කියන සතුරන් තුන් ගොල්ලම ක්‍රිස්තියානි නොවුනු දරුවන් රටවැසියො විදිහට ගනන් ගත්තේ නෑ බෞද්ධ ලමයි ලියාපදිංචි කිරීම කලේ නෑ නේ. ක්‍රිස්තියානි උන්ට රස්සා දුන්නට ක්‍රිස්තියානි නොවන අය පිළිගත්තෙත් නෑ වගේම බෞද්ධයින්ට රස්සා දුන්නේත් නෑනෙ.

ලංකාවෙ ක්‍රිස්තියානි පාසල් පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍යයන් විවිධ ක්‍රිස්තියානි පුජකයින්ට උදව් කලානේ. මෙම ක්‍රිස්තියානි ඉස්කෝල වල ඉගෙනගත්ත පරගැති සිංහල මිනිස්සු ලවා බුද්ධාගම අපකීර්තියට පත් කරන්න පටන් ගත්තේ ඒ කාලෙ ඉඳලමනේ. මෝඩ ගමරාල, මෝඩ සිංහලයා, බත් කෑම, කැවුම් කෑම, අතින් කෑමට, දෙමාපියන් වැඳීම, බුදුන් වැඳීම ගොං වැඩ කියල උන් අපහාස කරානේ. ඔය දේවල් තාමත් කරනව නිර්මාල් රංජිත්, උපුල් ශාන්ත , ගාමිණී වියන්ගොඩල හරක් විජේසූරිය, වගේ තිරිසන්නු දාල.

රජයේ මුද්‍රන කාර්යාල පටන් ගත්තේ බුද්ධාගම අපකීර්තියට පත් කරන්න ඔ්න වුනු පත්තර අච්චු ගහන්න නේ. ක්‍රිස්තියානි පුජකයින්ට සිංහල භාෂාවෙන් බුදු දහමට පහර දීල ක්‍රිස්තියානි බයිබලේ ප්‍රචාරය කිරීමේ පත්‍රිකා අච්චු ගැහුවේ මුද්‍රන කාර්යාලයේ නේ.

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් බූතයෙක් වුනු රොබට් ඉන්ග්ලිස් කියන නරියා 1852 දී බුද්ධාගම “රූප වන්දනා කරන නින්දිත ආගමකට සමාන කලානේ.

මිගෙටුවත්තේ ගුණනන්ද හාමුදුරුවෝ,  හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඒ වැඩවලට විරුද්ධවෙලා ටිකක් සටන් කලා ඒ වුනාට මුලු සාසනයක් විදිහට ‌බෞද්ධයින්ට සිදුවන අසාධාරන කම් ගැන, බුද්ධාගමට සිදුවන ආක්‍රමණ ගැනවත් මේවා වැරදියි මේවා කැත වැඩ කියල තවමත් කවුරුවත් කිව්වේ නෑ නේ.

ලෝකයේ ඉතාම සාමකාමී සාම්ප්‍රදායික අප්‍රිකානු ආගම් සහ අදේවවාදී කුඩා ආගම්,  බුද්ධාගම වගේ නිදහස් ආගම් කපටි කමින් ක්‍රිස්තියානි හා මුස්ලිම් මිනිස්සු යටපත් කරනව. අප්‍රිකා මහාද්වීපය මුස්ලිම් ආගමට යට වුනානේ. අප්‍රිකාවෙ තිබුනේ මුස්ලිම් රටවල් නොවේ නේ. ඒ රටවල් අරාබි තිරිසන්නු විනාශ කරමින් යනවා පේනවද ? ‘බොකෝ හරාම්’ ගැන බලන්න කො. මුස්ලිම් එවුන් ක්‍රිස්තියානි එවුන් එක්ක මරා ගත්තට බුද්ධාගමට මේ දෙගොල්ලම විරුද්ධයි නෙ.

පීඩාකාරී මුස්ලිම් ආගම දැන් හැම රටකම තියෙනවනේ. මේ තිරිසන්නු ඒ ඒ රටවල බුද්ධාගමට කැත වැඩ කරන්න උදව් ගන්නේ අපේම බෞද්ධ මිනිස්සුන්ගෙන්. ලංකාවෙ හාමුදුරුවරුත් මේ කැතවැඩ වලට උදව් කරනවනේ.

බෞද්ධයන්ට එරෙහි හිංසනය මේ රටේ අවුරුදු 500 ක් වත් පරණයි. ඉස්ලාම්කරණය බෞද්ධ විරෝධී පීඩා ලොකයේ හොඳටම තියෙන්නේ ලංකාවෙ කියල හාමුදුරුවො දන්නවද ?

2012 බාමියන් පිළිමෙ කැඩුව මුස්ලිම් තිරිසන්නුන්ට තාමත් අපේ හාමුදුරුවරු උදව් කරනවනේ. තායිලන්තය, සිංගපූරුව, ලාඕසය, දකුණු කොරියාව සහ වියට්නාමය  මුස්ලිම් කරා, බෞද්ධ පිළිවෙත් කරන නිසා හැම මුස්ලිම් රටකදීම අනිත් ආගම් වල මිනිසුන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම, පහරදීම, වධහිංසා පැමිණවීම ඝාතනය කිරීම කරනවනේ.

බෞද්ධයින්ගේ දේපළ උදුරාගැනීම, ආරාම හා පන්සල් ඉඩම් මංකොල්ල කෑම, දහම් පාසැල්, භාවනා මධ්‍යස්ථාන, ‌ඓතිහාසික ස්ථාන උදුරාගැනීම හෝ විනාශ කිරීම වගේම බෞද්ධයන් කෙරෙහි වෛරය උසිගැන්වීම මුස්ලිම් තිරිසන්නු කරනව වගේම, හිතවත්ව ඉඳගෙන සමහර ක්‍රිස්තියානි මිනිස්සුත් මේවා කරනවා.

පර්ශියාව=ඉරානයේ බුද්ධාගම ක්‍රිව 2 වන  සියවස දක්වා දිව යයි. චීනයේ ඇන් ෂිගාවෝ වැනි මිනිස්සු ඉරානයේ බුද්ධාගම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකලා. බෞද්ධ සාහිත්‍යය චීන භාෂාවට පරිවර්තනය කළ මුල්ම පරිවර්තකයන්ගෙන් බොහෝ දෙනෙක් පර්ශියාවෙ සහ වර්තමාන ඉරානය හා සම්බන්ධ වෙනත් රටවල මිනිස්සු.

ක්‍රි.ව. 224 දී ඒක දේව වාදය නැත්තං සොරොස්ට්‍රියානුවාදය ඉරානය නමින් හඳුන්වනු පර්සියාවේ  නිල ආගම බවට පත් කරා. උන් දැන් ලෝකයටම මුස්ලිම් ත්‍රස්තවාදය උගන්වනවා. උන් අනෙකුත් ආගම් ඉවසන්නෙ නෑ. ඒ වගේම බටහිර දෙසට බුදු දහම ව්‍යාප්ත වීම ඉරානෙ මිනිස්සු නතර කලා. සම්පූර්නයෙන්ම ‌ බෞද්ධ දේපළ උදුරාගැනීම, ආරාම හා පන්සල් ඉඩම් මංකොල්ල කෑම, දහම් මධ්‍යස්ථාන, ස්තූප, ‌ඓතිහාසික ස්ථාන උදුරාගත්තා නැත්තම් විනාශ කලා. මුන් ඉතිරිවෙලා තිබුනු බාමියන් හි බුද්ධ ප්‍රතිමා දෙක විනාශ කලා. ඉරානයේ දැන් තියෙන ප්‍රධාන මුස්ලිම් පල්ලි තිබුන තැන්වල කලින් තිබුනේ බෞද්ධ සිද්ධස්ථාන. මේ ඉතිහාසය කියන්නේ උන්මයි.  

මුස්ලිම් පූජක කිර්ඩර් ඇෆ්ගනිස්ථානයේ ආගමික ප්‍රතිපත්තියේ ආධිපත්‍යය දැරීය. ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ආරාම කිහිපයක් විනාශ කිරීමට ඔහු නියෝග කළේය. බුද්ධාගම බටහිරට ව්‍යාප්ත වුනානම් ලෝකයේ අඩුම තරමේ එක ලෝක යුද්ධයක් වත් අඩු වෙන්න හරි සිදු නොවීමට හරි ඉඩතිබුනා.

1953 දී වියට්නාමයේ බෞද්ධයින්ට වෙනස් කොට සැලකීම කලා. ප්‍රංශ ජාතික සන්නද්ධ කතෝලික මිනිස්සු වියට්නාම ගම්මාන පිටින් වලදැම්මා. 1961 දී වියට්නාමයේ විශාල බෞද්ධ පංසල් වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කලා. මේවා මේ ලඟ ලඟ මතක. පින්තූර පවා තියෙනවා. ඇමරිකාවෙ පිටුබලය ඇතිව ‘නම් ඩියොන්’ කියන පාලකයා වියට්නාමයේ කතෝලිකයින්ට අනුග්‍රහය දැක්වූ අතර 1959 දී වර්ජින් මේරි වෙනුවෙන් රට කැප කළේය. බෞද්ධයන් වියට්නාමයේ ජනගහනයෙන් 80% ක් වුවද කතෝලිකයන් හමුදාවේ සහ සිවිල් සේවයේ උසස් තනතුරු ලබා දෙන ලදී. ජාතික සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් අඩක් කතෝලිකයෝ වූනා. රැස්වීම් පැවැත්වීම සඳහා වියට්නාමයේ බෞද්ධයින්ට තාමත් රජයේ විශේෂ අවසරයක් ඔ්න. 1963 මැයි මාසයේදී රජය විසින් බෞද්ධ කොඩි දැමීම තහනම් කරා. බෞද්ධ විරෝධතාකරුවන් 9 දෙනෙකු මැරුවා.

කුමන්ත්‍රණයකින් මොහොමඩ් නෂීඩ් ජනාධිපති ධුරයෙන් පෙරළා දැමූ දිනයේදී ඉස්ලාම්වාදීන් විසින් මාලදිවයිනේ බුද්ධාගම සහ ජාතික කෞතුකාගාරය බෞද්ධ පුරාවස්තු විනාශ කලා මේවා සිදු වූයේ මෑතකදී. මාලදිවයිනේ භෞතික බෞද්ධ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමා ඇත. 2012 පෙබරවාරි 7 ඉස්ලාම්වාදීන් විසින් බෞද්ධ විරෝධී දිනය කියල නම් කරල තියෙනවා මේ සේරම කලේ අරාබි තෙල් වලින් සහ ඉන්දියන් හා පකිස්ථාන් තම්බි විසින්.

උන්ගේ රටවල බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ පංසල් පිළිම විනාශ කරනව අපේ රටේ දැන දැනම පල්ලි හදන්න හාමුදුරුවරුම උදව් කරනවා. රනිල් කියන්නේ මේ රටේ මෑතක බිහිවුනු බිහිසුනු දරුනුතම බෞද්ධ විරෝධී මිනිහෙක්. ඒ මිනිහගේ පස්සෙන් හාමුදුරුවරු කීයක් ඉන්නවද ? තමන්ගේ ආගම විනාශ කරන්න තමන්ම ඉඩදෙන හාමුදුරුවරුන් ගෙන් අපි කොහොමද බන අහන්නෙ, කොහෙමද වඳින්නේ?

ජේ ආර් උපතින්ම මුස්ලිම් මිනිහෙක්. ප්‍රේමදාස බෞද්ධ වුනාට මොලේ තිබුනේ නෑ. මුන් කොළඹ නගරෙ පාදඩ ආත්මාර්ථකාමී මිනිස්සු. එයාගෙ පුතාට නං තාත්තට තරංවත් මොලේ නෑ. චන්ද්‍රිකා බෞද්ධ විරෝධී ගෑනියෙක්. ඒ ගෑනි වටේ මුලු ලෝකෙම බෞද්ධ විරෝධී මුස්ලිම් හා ක්‍රිස්තියානි මිනිස්සු හිටියා. මහින්ද විතරයි බෞද්ධ මිනිහෙකුට හිටියෙ. නමුත් මහින්ද වටේ මුස්ලිම් තිරිසුන්නු හිටියා උන්ගේ කපටිකම් මහින්ද දැනගෙන හිටියෙ නෑ. ගෝටාබය මේ මුස්ලිම් අනතුර දන්නවද කියල අපි දන්නේ නෑ. පාටලී චම්පික, රාජිත, මංගල, රතන, සරත් විජේසූරිය, චන්ද්‍රිකා, කියන සියල්ලන්ගෙන්ම මේ රට බුද්ධාගම බේරගන්න ඔ්න. උන් සැබැවින්ම ජඩ තිරිසන්නු.

පිටිනුත් තිරිසන්නු ඇතුලතත් තිරිසන්නු ඉන්න රටක්. විතරක් නොවේ මේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නේ දේශපාලකයින්ටත් වඩා තිරිසන් අදහස් ඇති මිනිස්සු. හාමුදුරුවනේ මුන් හැදුවේ උඹලමයි.

හාමුදුරුවනේ උඹල සාමාන්‍ය ජනතාවගේ ළමයි නිසා උඹලටත් රටක ජාතියක ආගමක වටිනාකම තේරෙන්නේ නෑ. උඹල බනක් දහමක් දන්නේ නෑ. අදහසක් නෑ. උඹල හිතන්නේ කාල බීල හිටියම ඇති කියල. මේ රටේ ප්‍රශ්නවලින් සීයට පනහක් හාමුදුරුවනේ උඹලගෙ  වැරදි.

දන්නවද පන්සල් තම්බින්ට විකුන හාමුදුරුවොත් ඉන්නව දෙහිවල ? උඹල ඒ තරම් නිවට තුප්පහි වුනේ ඇයි.

ලෝක‌යේම තම්බින්ගෙ කපටිකමක් තමයි ඔ්නම රටක ප්‍රධාන අනෙක් ආගමික සිද්ධස්ථාන ලඟින් පල්ලියක් අටව ගැනීම. මුස්ලිම් තිරිසන්නු හැම රටක්ම ආක්‍රමනය කරන්නේ එහෙමයි.

ලංකාවෙ ගම්බිම්, ඉඩම්, වෙළඳාම, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන පාළනය, නීතිය, උසාවි විතරක් නොවේ සෙමින් සෙමින් ලංකාවේ අධ්‍යාපනය මුස්ලිම් තිරිසන්නු ආක්‍රමනය කරල ඉවරයි. ප්‍රසිදධියේම උසස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල ආක්‍රමනය සිද්ධවුනේ යහපාලනය කාලේ. දේශපාලන පක්ශ පවා මුස්ලිම් තිරිසන්නු ආක්‍රමනය කරල තියෙන්නෙ. මුස්ලිම් තිරිසන්නු ජනතා විමුක්ති පෙරමුණ හා යූඇන්පීය සම්පූර්ණයෙන් ආක්‍රමනය කරල තියෙන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින්නේ සිංහල බෞද්ධ මිනිස්සු නොවේ තම්බි. උන් තමයි මාක්ස්වාදී කියන අනුර හාමුගේ මිනිස්සු. යූඇන්පීයටත් ඒකමයි වෙලා තියෙන්නේ. ෆේස්බුක් වල යූඇන්පීයටත් ජවිපෙටත් උදව් කරන මිනිස්සු කවුද කියල බලන්න. සල්ලි දෙන්නේ කවුද බලන්න. සේරම මුස්ලිම් සල්ලි. වක්‍රව වෙන වෙන මිනිස්සු ලවා තමයි සල්ලි දෙන්නේ.

මීට පස්සෙ මේ රටේ සිංහල එක දේශපාලන පක්ශයක් විතරයි තියෙන්නේ. විපක්ශය සිංහල නොවේ. උන් සම්පූර්ණයෙන්ම ජාතිවාදී දේශපාලනයක් කරන්නේ. ඒකට සිංහල මෝඩ දේශපාලකයින් සල්ලිවලට අරන් තමයි මේ ආක්‍රමනය කරන්නේ.

උන් බිස්නස් බිස්නස් කිය කියා සල්ලි එකතු කරන්නේ මේ සිංහල රට අල්ලා ගැනීමටයි. මේ ආක්‍රමනය  හෙට සිදුවෙන්නේ නැත. නමුත් තව අවුරුදු පහකින් සිදුවන්නේ ඒකයි. යහපාලනය කියල ආරම්භකලේ මේ ආක්‍රමනයේ මුල් අදියරයි. මේ රට අල්ලා ගැනීමට හා සිංහල ජාතිය මෙලොවින් ඉවත් කිරීමට දෙමලු සහාය දෙනවා. මුස්ලිම් හා දෙමලු මේ රට බෙදා ගැනීමට දැනටමත් පාර හදාගෙන ඉන්නේ. ඒකට අදාල නීති, සංවිධාන හා උපක්‍රමික දේශපාලනය තමයි උන් එකතුවෙලා කරන්නේ.

මුලු ආසියාවෙන්ම ඉතිරිවෙලා තියෙන්නේ මේ රටවල් 2-3 ක් විතරයි. මුස්ලිම් මිනිස්සු දන්නවා මේ රටවල් හරිම දුර්වලයි කියල. ලේසියෙන් යටත් කරන්න පුලුවන් කියල. ඒක නිසා තමයි උන් ඒ රටවල්වල බිස්නස් විතරක් කරන්නේ. තම්බි කවුරුවත් රස්සා ඉල්ලනව දැකල තියෙනවද ? උන් අපෙන් ණය ඉල්ලනවද ? උන් අපෙන් උදව් ඉල්ලනවද ? නෑ උන් කරන්නේ වෙන මුස්ලිම් රටක් ලවා වක්‍රව තර්ජනය කරන එක. නැත්නම් සල්ලි ටිකක් දීලා ශේප් වෙන එක. උන්ට ඔ්න කාලය විතරයි. උන් හැම විටම තෝරන්නේ ලංකාවේ දුර්වල නායකයො. රනිල්, සිරිසේන, සජිත්, මංගල පොන්නයො කියල උන් දන්නවා. හැම වෙලාවෙම මුස්ලිම් තිරිසන්නු ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, සමාජවාදය තෝරගන්නේ කාලය ගත කරන්න අවශ්‍ය නිසා. මේ ඔ්න වාදයක් මූනිච්චාවට කියල පල්ලි ඇතුලේ තද ජාතිවාදය තමයි මතුරන්නේ සහ වපුරන්නේ.

කුඩු මත්ද්‍රව්‍ය, ආයුධ, වස විස මේ රටවලට ගේන්න උදව් කරන්නේ, දේශීය ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ සම්පූර්නයෙන්ම මේ රට දුර්වල කිරීමේ උවමනාවට. ඒවා කරන අතර උන්ට ඉඩම් අල්ලගන්න ආර්ථිකය අල්ල ගන්න උපක්‍රම ක්‍රියාත්මක කරන්න පහසුයි. ඔ්නෑම විටෙක මුස්ලිම් තිරිසන්නු පවතින නීති කඩනවා. ඒකට හේතුව උන්ට ඔ්න උන්ගේ නීතිය බලවත් කියල පෙන්වන්න. ලෝකයපුරාමත් එහෙමයි.  

හාමුදුරුවනේ රට ජාතිය බුද්ධාගම වෙනුවෙන් මිනිස්සු එක් නොකලොත් උඹලට බන කියන්න වෙන්නේ සත්තුන්ට විතරයි.




අනවශ්‍ය දේවල්

  • 249,776 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2021
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය