මරුවා නිකංම නිකං ගොබ්බයෙක් ම වේය. මේ ගොං කතාව මරුවා ලියන්නේ චූන් ගැනීමට ද නොවේමයැ. නිකංම නිකංයැ. මේවා ලිව්වා කියලා මරුවට හමුබවෙන හු…..ක් ද නැත්තේයැ. මේ ලෝකෙ මොනම බූරුවෙක්වත් මේ මගුල් පිළිගන්නේ ද නැත්තේයැ. වැඩක්ද නැත්තේයැ.
රෝලන්ඩ් අබේපාල උත්තමයාලා ලොකු පොරවල් යැ. “සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව ළමයින්ට ඉතා කුඩා කාලයේ සිටම පොහොසත් ලිංගික පැවැත්මක් පවතී.” වගේ ලොකු කතා රෝලන්ඩ් අබේපාල උන්නැහේලා වදාරති.
එහෙම වදාරලා අහක්කලා, “ළදරුවා අත හෝ ඇඟිල්ල ඉරීම, ලිංග ප්‍රදේශ අතපත ගෑම ස්පර්ශ කිරීම පිරිමැදීම, දරුවා කුල්මත් වීම, දරුවා කිසියම් වින්දනයක් ලැබීම, සුරතාන්තය අරමුණු කොට ගත් තත්ත්වයක් නොවීම, තම නංගී, මල්ලී හෝ අම්මා, තාත්තා අතර පවත්නා ලිංගික වෙනස්කම් පිළිබඳ අවබෝධය ලැබීම, ගැහැනු ළමයින් හාව භාව විලාස (Coquettish) පෑම, පිරිමි ළමයා ශිෂ්ණය(Penis) මගින්ද ගැහැනු ළමයා ශිෂ්නිකාව(Clitoris) මගින්ද සුඛ වින්දනය ලැබීම. පිරිමි ළමයා තමා සම්පූර්ණ ය, අඩු පාඩුවකින් තොර ය, බලවත් ය, ශිෂ්න මාත්සර්ය, ගැන හා ඊඩිපස් සංකීර්ණයේ පශ්චාත් ප්‍රතිඵල මීටත් වඩා ගැඹුරු සංකීර්ණ හා පරස්පර විරෝධී විය හැකි බව ෆ්‍රොයිඞ් පෙන්වා දී ඇති යැයි හෙන ලොකු ලොකු ටෝක්ය.
ඊට පස්සේ ක්ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ කතා වස්තුව, ඊඩිපස් සංකීර්ණය (Oedipus Complex) හා ඉලෙක්ට්රා සංකීර්ණය වගේ කතාය. (දන්නවා වගේ සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇයි යකෝ මේවා කියන්නේ)
හැබැයි ඉතිං ලයිසන් බුද්ධිමත්තු මෙහෙම තමයි ලොකු ලොකු කතා ලියන්නේ. මම අර යටින් ඉරිගහල තියෙන වචන ටික වගේ වචන දැම්මම ලංකාවේ මරුවල වගේ වට පඩයෝ නිකාංම නිකං සයිලන්ට් යැ. ඉලෙක්ට්රා සංකීර්ණය වගේ හැමිනෙන වචනයක තේරුම හොයන්න ගියොත් මරුවට අවුරුදු 5-6 පුක නැතිවෙන්නේ. හෙන ලොකු ලොකු වචන දැම්මම මරුවල නිකං හාල් කෑලි ගානට වැටෙන්නේයැ. පුකට දාඩිය දමා කට වේලී ගොස් සීතල වන්නේයැ. හැමිනිලා කෙලවිලා පුක් වෙලාම යන්නේය.
ඒ නිසා අපි මේ ලොකු ලොකු වචන තොරන් ගහන හු….ලා අස්සේ පු…. දෙන්න යන්නේ නැත. අපිට ඔය ලොකු ලොකු පොරවල් පුරුදුත් නැත. අවුරුදු හැත්තෑ ගානක් මේ රටට ඔය ෆ්‍රොයිඞ් ගෙන්වත්, ක්ෂේක්ස්පියර්ගෙන් වත්, ඊඩිපස් හරි ඉලෙක්ට්රා හරි සංකීර්ණයකින් ලැබුන හු……ද නැත. කාටහරි විභාග පොජ්ජක්වත් මංදෝකරගන්න බැරි වුනේය. අඩුගානේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්වත් මේ රටට කොරපු මගුලක් නැත. ලංකාවේ දේශපාලකයින්ට වඩා මේ ආචාරිය මහාචාරිය බූරුවෝ එකාට එකා නැත. උදාහරනය නම් හරක් විජේසූරිය බූරු උත්තමයාය. මුන්ගෙන් රටට ලැබුනු දෙයක් තියෙනවනං දොරමඩලාවටම කියපල්ලා.
ලංකාවේ ආචාරිය මහාචාරිය ගොබ්බයෝ, ෆ්‍රොයිඞ් හාංදුරුවෝ, ලැකොන් මහත්තයලා, ජිජැක් උන්දැලා, විට්ගන්ස්ටයිං, ජිජැක් හේගල්, ෆූකෝ, සෝශියර්, ලෙවි ස්ට්රව්ස්, මාක්ස්, කාන්ට්, හුසර්ල්, හෛඩගර්, නීට්ෂේ උන්නාන්සේලා ගැන කිව්වට ෆ්‍රොයිඞ් හාංදුරුවන්ගේ තියරි ගැන ලිව්වට අර ගම්බීර තෙදැති ලන්ඩන් පැරිස් නිව්යෝක් වල පුරවල වැඩහිටින සුදු මහත්වරුන්ට ඇහෙන්නේ නැත. ඒ උත්තමයින්ගේ ඔකස්ෆෝඩ් කේම්බීජ් හාවඩ් ක්‍රමවලට කොළඹ කබ්බෝ මැච් වෙන්නේ නැත. කොළඹ පුකයලා නිකම්ම නිකං කලු කැත ලාබ දුප්පත් නූගත් ආසියාතික බූරුවන්යැ. ඩිස්ගස්ටින්යැ, ශිට් යැ, බාබේරියන්ස්යැ. නිකංම නිකං බුල්ශිට්යැ. උන්ගේ “mass civilization, වල modern “monoculture වලට ආසියාවෙ අපිව දක්කන්න තමයි උන්ට ඔ්න. අපේ රටවල අපේ උරුමය අමතක කිරීමට හෝ විනාශ කිරීමට උදව් කරන්නේ මේ ආසියාවේ ආචාරිය මහාචාරිය හුත්තිගෙපුතාලාය. මුන්ට ගෙවල්වල මූන බලන කන්නාඩි නැත. මුන් ලංකාවේ නොවේය. ආසියාතික නැත. මේ රට උන්ගේ උපන් බිම නොවේය.
ඒ නිසා ලංකාවේ ගම්වල බුලත් විට කන හද්ද ගොං කතා කියන අවුරුදු විසි තිස් ගනන් එකම දේ කට පාඩම් කරන කැත කහ රෙදි පොරවන පඩික්කං පුරවන උන්දැලාගේ කතා අහන්න අපි කැමතිය. උන්දැලා ඔය ලොකු ලොකු හු…..ලාගේ නම් දන්නේ නැත. උන්දැලාට වැඩකුත් නැත. තේරුමකුත් නැත. ඔය හොදි හට්ටි දෙක තුනකුයි බත් මුට්ටියකුයි දීල වැඳල පැත්තකින් ඈඳිගත්තාම ලෝකෙ ඇති දුශ්කරම අදහස් ගැන බොහොම ලේසියෙන් පැහැදිලි කොර දෙන්නේය. උන්දැලා ඒ දැනුම ගැන පූචානං කියන්නේද නැත. අමුතු වචන පොර ටෝක් ලොකු පන්ඩිත විස්තර දාල දෙන්නේ ද නැත. මරුවා වගේ ගොං හු…..ලාට ඒවා පිළිවෙලකට මතක තියා ගන්නද ඇහැකිය.
මේ විස්තර පූර්විකා ලියන්නේ ඒ දැනුම නියම ආසියාතික නිසාය.
ආසියාතික දැනුම, යුරෝපයේ ලස්සන සුදු මොඩ් පොශ් උගත් ටොප් ඝෞරවනීය අති උසස් උත්තමයාලට තේරෙන්නේ නැත. ගම්බීර තෙදැති ලන්ඩන් පැරිස් නිව්යෝක් විස්ස විද්දියාලවල උනාන්සේලාට වැඩක්ද නැත. උන්නැහේලා පල්ලියෙන් පිට දැනුම්වලට තැනක් දෙන්නේ නැත. ඒවා උන්ගේ මහේක්ශ සාංගෘහිත ඔකස්ෆෝඩ් කේම්බීජ් හාවඩ් වල අහලකින්වත් තියන්නේ නැත. අපේ රටවල මහාචාරිය ආචාරියෝ උන්ගේ හොදිවල කරපිංචා නැටි ගානට මිස ඉහල දාන්නේ නැත. අපේ පුකයලා උන්ගේ හුත්තවල් ලොකු කරන් හැමිනුනාට උන් අපේ මහාචාරිය ආචාරියෝ බූරුවන් දැන් ශතවර්ශයක සිටම පයිසෙට දාල නොසලකා හරිනවා හැර පිළිගන්නේ නැත. උන්ගේ ලොකුකං මාකට් කරගන්න ඔ්න නිසා අපේ ආසියාතික බූරුවන්ටත් මහාචාරිය ආචාරියෝ පට්ටං ටිකක් දීල දාන්නේය. උන්ගේ රටවල ලොකුම ආදායම් වලින් එකක් වන්නේ මේ මහාචාරිය ආචාරිය බිස්නස් එකය.
කවුරුහරි අහල තියෙනවද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගත්, ලන්ඩන් පැරිස් නිව්යෝක් විද්වත්තු ගැන. අඩු ගනනේ උන්ගේ රිසර්ච් පේපර් එකක් ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යන පත්‍රිකා අතර පබ්ලිශ් කරල තියෙනව දැකල තියෙනවද? ඩොක්ටරේට් එකක් ගන්න අපි ගිහින් උන් පස්සේ වැඳ වැටෙනවා මිස උන් ඇවිල්ල කොළඹ කැම්පස් එකේ මහාචාරිය කුමුදු කුසුම් කුමාරට, නලින් ස්වාරිස්ට, ගණනාථ ඔබේසේකරට හරි හරක් විජේසූරිය පස්සේ වැඳ වැටෙනවා අහල තියෙනවද ? කුමුදුල සුවාරිස්ල මේ හද්දා කොළඹ ගමේ අපිට ගොං පාට් දැම්මට ලෝකෙ කවුරුවත් මුන් අඳුරන්නේත් නෑ මුන් දන්නේවත් නෑ.
මේ පුකේ මහාචාරියන්ට බනින්න ගියොත් මරුවාට මුකුත් ලියන්න වෙන්නේ නැත. එනිසා මරුවා කහ රෙදි පොරවන මේ ආසියාතික ගොබ්බයින්ට කැමතිය. අද කහ රෙදි ඇඳගෙන කොයිතරම් පිස්සු කෙලියත් ආසියාවේ ගෞතමගේ අදහස් දෙවින්, දේවතාවන් හෝ බ්‍රහ්මයෙක් වගේ ආගමික අදහස් එක්ක ගනිද්දි ඉතාම ගැඹුරුයි වගේම ප්‍රායෝගිකයි.