14
මැයි
20

මං හරි හොඳයි. මාත් නිකං ජාතික, ජාතික වගේ නැද්ද ?

අපේ අයියාගේ නම සිරාය. හරියටම කිව්වොත් කන්දේවත්තේ රාලලාගේ කුමාර සිරිසේන ය. ඕ ලෙවල් වෙනකම් ඉස්කෝලෙ ගියේය. පොරට ඕන මගුලක් පුළුවනිය, ඕන මගුලක් දන්නේය.  නියම ජොලි පොරය. හිටගෙන කසිප්පු තුන්කාලක් බොන්නේය. ඉතිරි කාල බත් කෑවායින් පසුව වතුර වෙනුවට බොයි. ගෑනුන්ට හරි කැමතිය. ගමේ ඕනම ගෑනියෙකුට බැල්ම දමන්නේය. කොලිටි හොයන්නේ නැත. ඕන ගෑනියෙක් කමක් නැත. යාළුවන්ගේ ගෑනුන්ට වගේම දුවලාට ද නැන්දම්මාටද ගේම දෙන්නේය. ඒ වුනාට ගෙදර අම්මලාට පුංචිලාට අපේ නංගිලාට මුකුත් නැත.  ගම් පළාතේ ඕනෑම මිනිහෙක් ගෑනියෙක් පමණක් නොව ළමයි ද නමින්ම දන්නේය. උන්ගේ වයස කොටහලු වෙච්ච දවස පැනලගිය දවස පවා දනී.

ධනවාදයේ සිට පැසිස්ට් වාදය දක්වාම දන්නේය. නමුත් රස්සාවට කරන්නේ මගුල් ගෙවල් පිරිත් ගෙවල් දානේ ගෙවල්වල කුලියට උයන එකය. අහස් යාත්‍රා හැර බර වාහන සැහැල්ලු වාහන සියල්ලම ගලවා හදන්නත් එළවන්නත්  ඒවා උගන්නන්නත් දන්නේය. නමුත් යන්නේ ෆුට් සයිකලයෙනි. කිසිදිනෙක පොත් නොකියවයි. සිංහල දෙමළ ඉංග්‍රීසි මෙන්ම කාටවත් නොතේරෙන මලයාලි භාෂාවක්ද දොඩවයි. අමරදේව වගේම ඒ හඬින්ම සිංදු කියන අතර ජෝතිපාලට පණ වුණත් දෙන්නේය.

ගමේ ජාත්‍යන්තර දේශපාලන විචාරකයා සිරිසේන අයියාය. දේශපාලනේ ගැන දන්නවා වගේ රඟපාන්න සිරා දක්ෂයාය. මුකුත් නොදන්න ගම්වල බයියන්ට පොර ඇටිටි හැලෙන්නම දෙසන්නේය. ඉලක්කම් නම්ගම් වර්ෂ පුදුම හිතෙන තරම් මතකය.  ගමේ ඩ්‍රයිවර් වැඩ කරන උන්ට ටෙලිෆෝන් එකෙන් යාපනේ කතරගම නුවර අනුරාධපුරේ යන පාරවල් හරිටයම කියල දෙන්නේය. මාක්ස්ගේ පොත්වල ලෙනින්ගේ පොත්වල කෑලි විතරක් නොවේ සොලෝක, ගාථා, සාහිත්‍ය පොත්වල කෑලි, සාත්‍රේ කැමූ ගෙ පොත්වල කෑලි, ප්ලේටෝ, නිට්ෂේ , විටිගන්ස්ටයින්, පිටරටවල දේශපාකයෝ කියපුවා කෙලින්ම කටපාඩමින් කියන්නේය. අහන් ඉන්න උන්ට පිස්සු හැදෙන්නේය.

88-89 ජවිපේ භූතයින් සමග අවුරුදු දෙකක් හිරබත් කෑවේය. යුද්ධ කාලයේ හමුදාවට බැඳුනේය. හමුදාවේ මාස කීපයක පුහුණුවකින් පස්සේ පැනලා ආවේය. කිසිම දෙයක් වැඩි කලක් කරන්නේ නැත. කරන ඔනම මගුලක වැරැද්දක් සොයා ගනී. ඊට පස්සෙ උන්ට අම්ම මුත්තා මතක් කර බනින්නේය. ලොකු ලොකු වැඩ ගැන නිතරම දොඩවයි. මුකුත් කරන්නේ නැත. පසුව එවැනි වැඩ වලට පලු යන්න බනින්නේය.

මට සිරිපාල අයියා දකින හැමදාම මතක් වන්නේ ජවිපේ නායකයා යැයි කියන අනුර කුමාර නම් පිස්සු හිඟන්නාය. සිරා හරියටම අනුර කුමාරයාගේ හැඩරුවමය.  ඒ  රැවුලමය. ලපයක් තිබ්බානං ඒ නාකි හුටං වගේමය.  අනුර කුමාර කාරයාගේ බඩුව වන පුංචි අම්මා ගෑනි සිරිපාල අයියා රෑට රෑට පදින අදිරියං බාප්පාගේ ගෑනි වගේමය. ඒ වගේ කැත හිඟන බඩුවක් ගහල  උදේට ඒ මිනිහා පාර්ලිමේන්තුවේ හෙන පොර ටෝක් දෙනකොට රටට කොහොමද? කතාව සමාජවාදී විප්ලවේ කොරන්න. ඒවුනාට පුංචි අම්මට බඩු ගහල අහුවුනාම ඒ ගෑනිටම කියල බාප්පාට වස දීල මරනවා. ඒ්ක පොලීසියට අහුවෙන බයට දේශපාලනේ කරනවා. අනේ උඔගේ දේශපාලන පුක.

කතාව ඒක නොවේ.

සිරිපාලයියා කාලයක් එක දිගටම කසියා ගැහුවේ ගමේ වෙදමහත්තයා එක්කය. ඒකාලේ සිරා වෙදමහත්තයා වාගේ විය. රැවුල වවා කොන්ඩය වවා හෙමින් ඇවිදිමින් ගස් වැල් කොල වර්ග පොතු මුල් කප්පරකට එකතු කරමින් මොනවදෝ කලේය. ඒකාලයේ හැමෝම වෙදකම් ඇහුවේ සිරිපාලගෙනි. සිරාට ආච්චි කෙනෙක් අනේ පල ගොඩවෙදා කියල බැන්නදා සිට ඒක අත් හැරියේය.

නැවත කාලයක් සිරා පියුන් කාරයා සමග බොන්න සෙට්විය. ග්‍රාමසේවකද එකට සෙට් වී සිටි කාලේ සිරා,  ‘බාප්පේ මම ආන්ඩුවේ රස්සාවකට යන්නයි කියල‘ කියමින්  කන්තෝරු අතුගාන එකේ සිට සභාපතිකම දක්වාම කරනහැටි කිව්වේය. “රට හදන එක හරි පහසුයි අපි හැමෝම හරියට වැඩකලාම“ කියමින් ගමේම ඇවිද්දේය.

හොඳම නාඩගම වුනේ හාමුදුරුවොත් එක්ක බිපු දවසේය. ඒ දවස්වල සිරිපාලයගේ කොණ්ඩෙයි රැවුලයි හොඳටම වැවිල තිබුණේ. දවසක සිරා හාමුදුරුවොත් එක්ක සෙට්වෙලා. කසිය ගහල දෙන්නටම වැඩිවෙලා. ‍හාමුදුරුවෝ ඩෝප් වෙලා සිරාගේ කොණ්ඩෙයි රැවුලයි දැලිපිහියෙන් කපල. හෙයා කට් එක වැරදුනාම තට්ටෙටම ගාල. කොහොම හරි රෑ ජාමෙ හාමුදුරුවන්ට ගෑනියෙක් ඕන වෙලා. අර අනුර කුමාරය ගේ අඹුව පුංචි අම්ම වගේ කියපු ගෑනි ළඟට හාමුදුරුවො එක්කන් ගිහිල්ල. හාමුදුරුවෝ සිරාගෙ සරම ඇඳගෙන ඒ ගෑනිට වැඩේ දීල. ඉවරවුනේ එළිවෙන ජාමෙ. හාමුදුරුවො සරම ඇඳන්. සිරා හාමුදුරුවන්ගේ සිවුර කැහැපට ගහල සරම වගේ ඇඳන්. දෙන්නම ගෙදරයන ගමන් ආයෙම පාන්දර තුනට හතරට විතර හොඳටම කසිය ගහල.

අපේ තාත්තට සිරා කිව්වේ බාප්පෙ කියල. මෙන්න මූ පාන්දර එළිය වැටෙන කොට දොරට තඩිබානවා. අඬ අඬා දොරට ගහනවා.  ගෙදර අක්කල අම්මල හැමෝම ඇහැරිලා. දොර ඇරියම පොරගෙ ෂර්ට් එක නෑ… සිවුරු කැහැපට ගහගෙන රැවුලත් නෑ කොන්ඩෙත් නෑ. තාත්තගේ කකුල් දෙක අල්ලගෙන වැටිල අඬ අඬ කෑ ගහනවා බුදු බාප්පේ මං යනවා බාප්පේ… මං අයෙත් එන්නෑ බාප්පේ…

“සිරිපාල පුතේ උඔ කොහේද යන්නේ… කියපං.”

“මං මහන වෙන්න යනවා බාප්පේ. ගමේ උන්ට කියපං බාප්පේ පෙරහැරට එන්න කියල”… කිය කියා අඬනව.

“සිරිපාල පුතේ, උඔ තට්ටේ ගාල තමයි. සිවුරකුත් කැහැපට ගහගෙන තමයි. ඒ වුණාට හැඩරුවෙන් විතරක් මහණවෙන්න බෑ පුතේ. උදේ පාන්දරම කණමදය වගේ බීල පව් පුරවගන්නේ නැතිව ගිහින් නිදාගනින් බං” කියල එලෙව්ව.

සිරා හිතුවෙ ග්‍රාමය ආස්සරේ කරාම ආන්ඩුවෙ වැඩ කරන්න දන්නව කියල,  වෙද‌ මහත්තය එක්ක බිව්වම වෙදකම දන්නව කියල, සිවුරක් ඇඳල තට්ටෙ ගාල හිටියම හාමුදුරුවො වගේ තමයි කියල. ඉතිං සිරිපාලය දන්න කියන මිනිස්සුත් හාමුදුරුවොත් එහෙම නිසා ඒකේ වැරැද්දකුත් නෑ. ඔය දානේ ගෙවල්වලටම යන්න විතරක් සූදානං වෙච්ච ටෙම්පරි හාමුදුරුවොත් අපේ ගම්වල ඉන්නෙ. උන් ටෙම්පරියක් අදින්න වරෙන් කිව්වම ගාතා ටික කියල පිරිත් කියල ගානට වැඩේ කරනවා. අපේ ගම්වල ඔය වගේ මිනිස්සු ඔ්න තරං. ප්‍රශ්නයක් නෑ ඉතින් ගමේ නිසා. ඒවා ගමට විතරයි. රටටම බලපාන්නේ නෑ.

නමුත් මේ යකා  අනුර කුමාර. ඌ හිතන් ඉන්නේ ඌ  විජේවීර කියල. විජේවීර මූනේ කැටයම් කපල නෑ. ඒක ෆැෂන් එකට කලා නොවේ. අනුර කුමාර විජේවීර වගේ වෙන්න කට වටේට රැවුල වවල ආවම සිරිපාලයවගේ ඌම හිතාගන්නවා මම විජේවීර වගේ ඇති කියල. හැමිනෙනවා.

එලිපිටම අර හිඟන රනිල්ටයි සජික් නං ගොං තකයටයි කඩේ යනගමන්, අපිට කියනවා, අපිට ජාතික ප්‍රශ්න, ධනවාදීන් දූශිතයි. උන් මේ රට කාල. අපිට හරි දුකයි. රට ජාතිය ගැන හරි කැක්කුමයි. මගේ පංතිය හරි පීඩිතයි. අපි දයලෙක්තිකය ඉගෙන ගන්න ඕන, ඒක මාර එකක්. ඒකෙන් තමයි මාක්ස් උන්දෑ අර කෘතිය කළේ ඒක අරන් තමයි කියුබාවෙ පප්පා අර විප්ලව පොජ්ජ කොලේ. අපිත් වෙනසක් කොරාන්න ඕන. මම හරිම විප්ලවීයයි. ලෙනින් හූරලා කිව්වෙත් ඒවම තමයි. මිනිස්සු එකතුවෙලා මගේ නායකකම පිළිගන්න ඕන. සිරිසේනත් ජනාධිපති වුනානං මට ඔ්ක කජ්ජක්ද, මාව පිළිඅරන් විප්ලව පොජ්ජ මංදෝ කරල දාල මාව ජනාධිපති කරනවනං ජනතාවට පිංසිදුවෙනවා. මං හරි හොඳයි. මාත් නිකං විජේවීරල වගේනේ. එතකොට පුංචි අම්මා කෘප්ස්කයා වගේ… එතකොට අපිට හරි චූන් එකක් ගතහැකි වගේ හීනයක ඉන්න පිස්සු බුවෙක්.

අපි චන්දෙ දිනවල දිපල්ලකො මූ‌ට නායකකම් කොරන්න.  නිකං පිස්සු සරත් පොංසේකා මං පොර මං පොර කියන එක වගේ.  අනේ පල හිඟන්න යන්න. තොපි වගේ සිරිපාලයලා අපේ ගම්වල ඕන තරම්. පුංචි අම්මා වගේ ගෑනු අපේ ගම්පලාත්වලත් වේසකමේ යනව ඕනතරම්. තමන්ගේ ගෑනි අතහැරල අම්මත් එක්ක බුදියන එවුන් විප්ලවවාදී  පක්ෂවල නායකයො කරගත්තේ  මේ රටේ ගොං ජෙප්පො. අපිට නං අම්මත් එකයි පුංචි අම්මත් එකයි. පුංචි අම්මත් එක්ක තෝ බුදියගත්තට තොගේ ගෑනි වගේ වල් බැල්ලියන්ට අපේ ගම්වල කියන්නේ වේසියෝ කියල.

උඔගේ ජවිපේ අරං රෝල් කරල ගහගනින් උඹේ ….පුකේ



අනවශ්‍ය දේවල්

  • 206,352 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2020
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: