02
ජූලි
19

තමීම් ෆාර්තිමා ශර්මිලා පුච්චා මරා කෑ අල්ලාහු අක්බර් තිරිසනා

තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ,

මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු,

අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.
අවුරුදු 18ක් වෙනකොට
මාස හතක දරුවෙක් අතේ හිටපු……..
මාස හතරක දරුවෙක් බඩේ හිටපු……..
අහින්සක ශර්මිලා….
මේ කාලකන්නි ස්වාමි පුරුෂයා…..
ගිය සිකුරාද ( 19 )
පුටුවකට තියල බැදලා….
ලම්පු තෙල් දාලා ගිනි තිබ්බා.
දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා…..

දරන්නම බැරි දේ තමයි…….
“”මාව මරන්න දෙන්න එපා…….”” කියාගෙන පොලීසියට ආපු ශර්මිලා…
පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක..

දරන්නම බැරි දේ තමයි…..
“”අනේ මාව මරයි….මාව දික්කසාද කරල දෙන්න…..”” කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශර්මිලාව….
පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක..

දරන්නම බැරි දේ තමයි…..
මහා ලොකු මාධ්‍ය සංස්කෘතිය… දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ධිය හංගාගෙන ඉන්න එක..
මේ කාලකන්නි සමාජය…. මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ…….

දෙයියන්ගෙ නාමෙන්……
Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු..
ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු…
(උපුටා ගැනිමකි)

Image may contain: one or more people
Advertisements


අනවශ්‍ය දේවල්

  • 195,028 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2019
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements

%d bloggers like this: