26
ඔක්.
18

ජෝර්ජ් සොරොස්‌ නම් හොරෙකුගෙන් උපදෙස් ගන්නා රනිල් නම් හොරා

Thief Ranil with George Soros the thief

ජෝර්ජ් සොරොස්‌ කුඩා රටවල් කැබලිකර
පෙඩරල් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම්
කර ඇති බව හෙළි වෙයි

ඇමරිකාවේ සිටින කෝටිපතියකු වු ජෝර්ජ් සොරොස්‌ කුඩා රටවල් කැබලි බවට පත්කර එම රටවල්වල පෙඩරල් ක්‍රමය ස්‌ථාපිත කිරීමට සැලසුම් කරන බවට වාර්තා වී ඇත.

ඇමරිකානු රිපබ්ලිකන් පක්‍ෂයේ මන්ත්‍රීවරු සොරොස්‌ගේ මේ මෙහෙයුම ගැන ඇමරිකානු බලධාරින්ගෙන් ප්‍රශ්න කර ඇත. ඇමරිකානු යූ. එස්‌. ඒ. ඒඩ්. අරමුදල් සොරොස්‌ගේ ව්‍යාපෘතිවලට යන බවද වැඩිදුරටත් හෙළි වී ඇත.

සෙනෙට්‌ සභික මයින් ලී මේ බව හෙළි කරමින් යූ. එස්‌. ඒඩ්. අරමුදල් සොරොස්‌ගේ ඕසන් සොෂෙයිට්‌ සංවිධානය වෙත බැරවන බව කියා සිටියේය. ජෝර්ඡ් සොරොස්‌ කුඩා රටවල්වල දේශපාලන කටයුතුවලට මැදිහත් වන බවටද චෝදනා එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල්ගේ මාමාවන ජේ.ආර්. හා ජනපති ප්‍රේමදාස ඉදිරිපත් කළ පළමු වැනි හා දෙවැනි පරම්පරාවල සැලැස්මවල් රට ණය උගුලකට හසුවූත් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට සැලසුම් කර තිබෙන තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයත් පරාජයට පත් කළ යුතුය.

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන්වැනි පරම්පරාවේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළ බවට සඳහන් කරන බවත්, එම සැලැස්මට අනුව හෝටල් සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් විකුණා දැමීමටත්, ආර්ථසාධක හා සේවක භාරකාර අරමුදලට අත තැබීමටත් සූදානම් ය.

මීට අමතරව ලෝකයේ සිටිනා ප්‍රධාන මූල්‍ය ජාවාරම්කරුවා වන ජෝර්ජ් සොරොස් ගෙන්වා ගැනීමට සූදානම් වන බවත්, මොහු ජාතික මූල්‍ය අර්බුද ඇතිකර ජාතික රාජ්‍යයක් බිද දමන මූල්‍ය ජාවාරම්කරුවෙකි.

වත්මන් ආණ්ඩුව ජෝර්ජ් සොරොස් කැදවීමට සූදානම් වන බවත්,  ජෝර්ජ් සොරොස් නමැති මෙම ව්‍යාපාරික බලවතා පිළිබඳ අප කරුණු සොයා බැලූවේ ඒ අනුවයි. මේ වන විට 85 හැවිරිදි වියේ පසුවන ඔහු හංගේරියාවේ උපත ලැබූ ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ලෝක ජනමාධ්‍යවල ප්‍රවෘත්ති මවන්නෙකු බවට පත්වන්නේ 1992 වසරේදියි. එම වසරේ සැප්තැම්බර් 16 වන කළු බදාදා සොරොස් එංගලන්ත බැංකුව සතු ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වටිනා පවුම් කොටස් වෙළදපළ හරහා අඩු මිලට මිලදී ගත්තා.

එහිදී ඔහු දිනක් තුළ ඩොලර් බිලියනයක ලාභයක් උපයද්දී, මුළු එංගලන්ත ආර්ථිකයම කඩා වැටෙනවා. කළු බදාදා ලෙස හැදින්වුණු එදින සිට එංගලන්ත බැංකුව බංකොලොත් කළ පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් ජෝර්ජ් සොරොස් ලොව රටවල් කිහිපයක ආර්ථික කඩා වැටීම් පිටුපස සිටින බවට චෝදනා ලැබූවෙක්.

ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද හිමි ජෝර්ජ් සොරො ස්ලොව ධනවත්ම පුද්ගලයන් 30 දෙනා අතර සිටින ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 24ක වත්කමකට උරුමකම් කියනවා.  මාධ්‍ය තුළ අද ඔහු හදුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නෙකු සහ රටවල් විකිනීමේ කටයුතුවලට මුදල් වැය කරන්නෙකු ලෙසයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 183,573 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2018
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements

%d bloggers like this: