Archive for සැප්තැම්බර්, 2018

27
සැප්.
18

ජයලත් මනෝරත්න, ලක්ෂ්මන් විජේසේකර බූරුවනි තොපේ කලාව අරං රෝල්කරල ගහගනිං පු…..

මරුවා

ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාලක දේවප්‍රිය ඔබට තෙරුවන් සරණයි!

ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්.එෆ්.එම් මගින් විකාශය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මෙම නාට්‍ය මාලාව මගින් බුදුදහමට හා එහි වදන් වලට නිගරුවන බවට චෝදනාවක් එල්ල විය.

මෙම චෝදනාව එල්ලකළේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ය. බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරිම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, බුද්ධශාසන ඇමතිතුමාත් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේත් බෞද්ධ බැතිමතුන් ඉදිරියේත් නායක හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය. එහි වරදක් තිබේද? නාහිමියන් කියා සිටියේ ආණ්ඩුවේ ඩේලී නිවුස් පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් පළවූ බවත් ඒ තුළින් දැනුවත්ව මෙම ප්‍රකාශය කරන බවත්ය.

වැඩිදුරටත් නායක හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිනිය යටතේ ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. මෙලෙස බුදුදහමට සම්බන්ධ වදන් අවභාවිතා කිරීමක්…

View original post 824 more words

Advertisements
27
සැප්.
18

ජෝන් නැමැති වියපත් සත්වයා, ඩොක්ටර් ප්‍රසාද්, සෝමා එදිරිසිංහ, මයුමි ශ්‍රීමාලි, වත්සලා නුවන්ති පෙරේරා සහ ව්‍යාඝ්‍රා සෙක්ස්

Sex and Government Ministers

මරුවා

ව්‍යාඝ්‍රා පිහිටෙන් මත්වෙච්ච ජෝන් ඇමතිගේ රතිකාම සුන්දරියෝ

දේශපාලන මජර ලෝකය ගැන නොකඩවා ඇසෙන කතා එතරම් සුභදායී ඒවා නොවේ. එනම් තම බලය උපයෝගී කරගෙන උඩයන්න දඟලන දේශපාලුවන් බහුල අද සමාජයේදී අපට මුණගැහෙන හිවලෙක් බදු චරිතයක් ගැන අද අප කතා කරන්නෙමු. ඒ අන් කිසිවෙක් නොව ජෝන් අමරතුංග නැමැති වියපත් සත්වයාය. වියපත් වුවත් කාමයට ලොල් ඔහුගේ රති කාම සේවනය අහඔුවක් නොවුනද ඔහු වටා සිටි පිරිස ඔහුට එය පුරුදු කල බව නම් ඇත්තකි.

අලුත මොඩ්ලින් වලට එන තරුණ ගැටිස්සියන් මෙන්ම විවාහක කාන්තාවන් සමඟ දක්ෂ ක්‍රීඩකයෙකු සේ හැසිරෙන ජෝන් තමන්ගේ වයස නිසාම ඇතිවන දුබලතා සදහා බෙහෙත් ගැන දැනගන්නට හරියටම කෙනෙක් උපදෙස් දෙන අතර ඔහු නමින් චීන කටු චිකිත්සක ඩොක්ටර් ප්‍රසාද්ය. කාලයක් සෝමා එදිරිසිංහ තිරිහන් කිරීම සදහා තම ශරීර ව්‍යායාමය සැපයූ දොස්තර මහත්තයා පසුව කෙමෙන් තම ආසාවන් වන පැජන්ට් සදහා කිහිපදෙනෙක්ව එකතු කරගැනීමට අවශ්‍ය බව පවසමින් ඇමතිවරයා හටද එහි වාසි ඇති බව පෙන්වන ලදී.

මෙම කතාවට වත්තල ජා ඇල ප්‍රදේශයේ පදිංචි මයුමි ශ්‍රීමාලි නමැත්තියද එක්වන්නේ…

View original post 1,374 more words

25
සැප්.
18

Diaspora in the Britain, France, Canada, Malaysia- this is your the Vellala history…

මරුවා

Diaspora in the Great Britain France, Canada, Malaysia- this your the Vellala history…

මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයන්ද සභාවේ සිටියහ.

මහාචාර්ය ජයසුමනගේ සම්පුර්ණ කතාවේ පරිවර්තනය පහත දැක් වේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක්…

View original post 198 more words

20
සැප්.
18

සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, සෙක්ස් කතා සහ රනිල්ට මඩ ගහන සිරස… (ඇත්ත කතා)

ඇත්ත කතා

මරුවා

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සජිත් යනු වාතයක් මෙන්ම පිළිලයකි. මන්ද සජිත් ඔවුන්ට රැයක් දවාලක් නොමැතිව ඔහුගේ නිවුස් ටික දමා දෙන මෙන් කෙදිරි ගාන නිසාය.

  • “නෑ හරී, ඔයා තරම් විසේ එයාට නෑ. අනික පයට පෑගුනත් සදකඩ පහනේ කැටයම් දිහාවත් බලන් නැති මනුස්සයනේ”

  • “අයිසේ, මොකද ඔච්චර පරක්කු. ඕවා හැඩ කරල හදන්න ඕන නෑ. ඔළුව තියෙනවා නම් අපිට ඡන්දෙ දෙයිද ?”

  • බැදුම්කරේ අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ මුදලින් එදා තම විවාහය ගත් සජිත්, බැදුම්කරය ගැන අසන විට ලිස්සන්නේ ආදෙකු මෙනි.

  • තාත්තත් මැරෙනකොට සල්ලි ඉතිරි කරලා නොතිබුනා නම් මන්ත්‍රී, ඇමති වැටුප් නොගෙන වාහන, කාර්යාල දීමනා නොගන්න සජිත්ට රටපුරා සල්ලි බෙදන්න මෙන්ම ජිවත් වෙන්න කාර්යාල මෙන්ම කාර්ය මණ්ඩල වල වියදම් වලට සල්ලි පොම්ප කරන්නේ කොහෙන්ද ?

සජිත් ප්‍රේමදාස බිම්මට්ටමේ සිට ජනතාවට සේවයක් කිරීමට උපන් මිනිසා යැයි විරුදාවලිය ලබා ගනිමින් තම පියාගේ ගම් උදා සංකල්පය සමඟ අත්වැල් බැඳගත් බව පවසයි. මේ වචන වල පවතින ඇත්ත කුමක්ද යන්න අද ජනතාවට පැහැදිලි කරදීම අපේ අරමුණයි.

සජිත්ගේ නිවාස සංවර්ධන අධිකාරිය සිදුකරගෙන යන…

View original post 1,166 more words

20
සැප්.
18

අ……… හැමිණුන හාමුදුරු තිරිසන්නු

රතන බල්ලෝ තොත් මකබෑවියං…. බූරු තිරිසනා

වත්මන් ආණ්ඩුව තරම් භික්ෂූන් වහන්සේලාගේ ඔළු පලා ලේ සෙලවූ ආණ්ඩුවක් ඉතිහාසයේ නැති බව , පැවදි හඩ සංවිධානය පවසනවා .එම සංවිධානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ , මේ කරන සදාචාරයක් නැති වැඩ වහාම නවත්තපල්ලා යන්න ආණ්ඩුවට බල කරන බවයි .මේ සිදුවන දෑ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නිහඩව සිටිය කාලය හොදටම ඇති බවත් මීට එරෙහිව ජනාධිපතිවරයා හඩක් නැගිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා .

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කලා .

” මම අහන්න කැමතියි අතුරලියේ රතන හිමියන්ගෙන් ,ඔබ වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වුණේ ,පාර්ලිමේන්තුවට ගියේ ධර්ම රාජ්‍යක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් . ඒ ධර්ම රාජ්‍ය කෝ ? ඔබවහන්සේ අපි එක්ක වැඩ කලා කාලයක් . ඒ ඉතිහාසය අපි මතක් කළොත් ඔබ වහන්සේට ස්වාධීනව ඉන්නත් බෑ.”

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ගොම්බද්දල දමිත හිමියන් ,

දැන් තව ටික කාලයකින් බලන්න ඔය රතන හිමියන්ගේ  සංවිධානයට විවිධ පුද්ගලයෝ එයි . සමහරවිට විජයදාස රාජපක්ෂ ඇමතිතුමාත් ඉදිරිපත් වෙයි . චම්පික රණවක ඇමතිවරයාත් එක් වෙන්න පුළුවන් . එකතු වෙලා ව්‍යංගව වක්‍රයෙන් කරන්නේ ඉතාම පැහැදිලි අර සිංහල ,බෞද්ධ ඡන්ද ලක්ෂ දෙක තුන කඩලා අර නැවත ප්‍රතිගාමි බලවේගය මේ රටේ පාලකයන් බවට පත් කරන්න . භික්ෂූන් වහන්සේලාට අපි ඉතාම පැහැදිලිව කියනවා කරුණාකරලා රතන හාමුදුරුවන්ගේ මේ වැඩේට නම් අහුවෙන්න එපා.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමි ,

රතන ජෙවිපි කාරයෙක් ඉස්සර . රනිල්ගේ පක්ෂයෙන් ආවානේ මන්ත්‍රි කෙනෙක් හැටියට .ලැජ්ජාවක් තියෙනවා නම් එහෙම කරන්න බෑ . ඒ නිසා දැන් රතන ඉවරයි .එයාගෙන් කිසිම වැඩක් ගන්න බෑ .එයා මොණදේ කලත් මින් පස්සේ මිනිස්සු පිළිගන්නේ නෑ . රතන ,රතන විසින්ම ඉවර කර ගත්තා .මෙතන වූණේ ඒක .

20
සැප්.
18

මංගලගේ පැණි අමුඩ කතා වස්තුව

No automatic alt text available.
පැණි අමුඩ කතා වස්තුව

====================

එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

” නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?” සෙබළා ඇසී ය.

“රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. ”

“රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ’ යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ’ යි ” කී හ.

රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

ඉක්බිති රජුන් වහන්සේ ” මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ ‘යි” කී සේක.

“වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු” යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

“අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?” ඇසූ හ.

“එසේය.. මහ රජතුමණි” අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

“තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ ” යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

” දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු” යි කී හ.

එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
” රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු ‘යි අණ කළා හු ය.

ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!

=====================
සොනාල ගුණවර්ධන

19
සැප්.
18

Diaspora in the Britain, France, Canada, Malaysia- this is your the Vellala history…

Diaspora in the Great Britain France, Canada, Malaysia- this your the Vellala history…

මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයන්ද සභාවේ සිටියහ.

මහාචාර්ය ජයසුමනගේ සම්පුර්ණ කතාවේ පරිවර්තනය පහත දැක් වේ.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815 දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංග්‍රීසීහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ. 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජනකොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංග්‍රීසීහු සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළේය. එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවති රටේ ජාතිය, භාෂාව,සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200 ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10% වත් නොවූ දෙමළ ජනතාව ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබා දීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ජන්ද බලය හඳුන්වා දීමත් සමග මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කර ගත්හ. මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදු වීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි. 2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබා දුන් දේශපාලන විසදුම ද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය. ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවයි.

ස්තුතියි

– චන්න ජයසුමන FB




අනවශ්‍ය දේවල්

  • 182,346 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2018
බ්‍ර සි සෙ
« අගෝ.   ඔක්. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements