30
අගෝ.
18

ශ්‍යාමන් හේමකොඩිගේ ඉල්ලා අස් වීමේ ලිපිය හා සෙමා ආයතනය විනාශ කල සභාපති

ඉල්ලා අස් වීමේ ලිපියයි.

,සභාපති, ප්‍රධාන විධායක,
(අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර නැත)
උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (SEMA)
ජනාධිපති මාවත,
කොළඹ 01

උපදේශක බී ශ්‍රේණියේ තනතුරින් ඉල්ලා අස්වීමයි.

ඔබේ කාර්යාලයේ සේවයට මාව බඳවා ගැනීම සහ සේවයේ යොදවා ගැනීම ගැන ස්තුතිවන්න වෙමි.

මේ කාර්යාලයේ සේවයේ යෙදීම ගැන මට කිසිම තෘප්තියක් නැත. උපායමාර්ගික ව්‍යවසාය කලමනාකාරණ ආයතනය වෙනුවට මෙහි නම් අහවලාගේ කළමනාකරණ ආයතනය ලෙස වෙනස් කිරීම වඩා සුදුසුය. හේතුව මේ කාර්යාලය යනු අහවලාය

අහවලා යනු රාජ්‍ය සේවයට හෝ සෙමා ආයතනයට මෙලෝ අදාළත්වයක් නැති අයෙකි. සභාපතිතුමනි, ඔබට සාමාන්‍ය පරිපාලනය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැත.මේ කාර්යාලයේ බරපතල පරිපාලන කටයුතු කරන්නේ ලව් ලව් බර්ඩ්ස්ලාය.

ඒ රටක ව්‍යවසාය කළමනාකරණය හදන්නට කලින් කලිසමේ සිප් එක දමා ගත යුතු බවට සටහනකි.

මේ කාර්යාලය රාජ්‍ය සේවයට ලජ්ජාවකි.

මෙහි සභාපති සහ මේ කාර්යාලය රටට බරකි.

ආදර කිරිල්ලියන්ට චුට්ටක් රිදුන පසු ලොක්කා ඉතා තදින් රිදී මරා ගන්නට එන බව එක දිගට දැක ඇත්තෙමි

ඔබ ගැන ඇත්තේ මාර ලැජ්ජාවක් සහ බාල හැගීමකි.
වැඩිහිටි පුද්ගලයෙකු ලෙස අර හං අධෝවාත මාගම ඉදිරියේ අර තරම් ගිරිය පුප්පාගෙන සරළ කරුණකට බෙරිහන් දීමට තරම් ඔබ දීන වුණ ආකාරය දැක සංසාරයම එපා විය.

ඔබ ගැන ඇති වූයේ දරුණු කලකිරීමකි.

ඔබ වනාහී තනිකර චූටි චූටි සති ගණන් නොසේදූ ජංගි සහ පෑඩ්ස්වලින් පාලනය වන විකාරයක් වන විට අඳාළ ආයතනය තනිකරම විකාරයක් වේ.

පරිපාලනය සහ කළමනාකරණය ගැන කවර කතාද

මම ජීවත්ව සිටින තුරු කිසිම රාජ්‍ය ආයතනයකට නැවත ඔබව නිර්දේශ නොකරමි.

මෙම ආයතනයට මගෙන් අය විය යුතු 40.000 ගණනක මුදල අයකරගෙන ඉතිරි 40,000 ගණන නැවත ලබා නොගත් මුදල් ලෙස රජයට බැර කරන්න.

ඔබෙන් වැටුප් ගැනීමත් මට ලැජ්ජාවකි.

ඔබට කැමති නම් ඇදගත හැක. නැති නම් නිකම් හිටිය හැත. 🙂
මගේ හැසිරීම ඔබ හැසිරෙන පරිදිය.

ඔබ වැනි පිස්සු ජංගි යකෙක් කිසිම ආණ්ඩුවක් කිසිම තනතුරකට පත් නොකළ යුතුය.

ඔබට තනිකරම පිස්සුය. 🙂

ස්තුතියි,

එස්.කේ. හේමකොඩි,
උපදේශක,
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 180,190 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2018
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: