විජයකලා මරුය මරු බඩ්ඩකි.
ඇය කියා තිබුණේ කුමක්ද?
“උතුරේ කාන්තාවන් බරපතළ දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතකදී යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්ටීටීඊය තියෙද්දී නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් තිබ්බේ නෑ. ජනාධිපති මෛත්රිපාල කරන්නේ තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සාහයකයි. උතුරේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සාහ කරන්නේ නෑ. දෙමළ ජනතාව බේරගන්න ජනාධිපතිවරයා අපොහොසත් වී තිබෙනවා. යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවැනි සිදුවීම් දිහා බලනකොට 2009 මැයි මස 18දාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා. මේ තත්ත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහි කළ යුතුයි. එය අපගේ මූලික අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම්, අපට මහමඟ නිදහසේ ඇවිදීමට නම්, අපගේ දරුවන් පාසල් ගොස් නැවත නිවෙසට ඒමට ඕනෑම නම් උතුරු නැඟෙනහිර පළාත්වල කොටි සංවිධානය යළි හිස එසවිය යුතුයි.”
මේ කතාව ඇත්තකි. දෙමල මිනිස්සු පොඩි දරුවන් මරනවට විරුද්ධව කියපු කතාවක් කිසි අවුලක් නැත. මරුවා විජයකලාට පුල් බක්තියය.
අම්මප කැමතිය.
කොටි නිසා උතුරු නැඟෙනහිර විතරක් නොවේ දකුනෙත් විනය අකුරටම රැකුනේය.
කොටි පාලනයක් තිබුණේ නම් සිංහලයින්ටත් මේ මංගලලාගේ ආන්ඩු මගුලෙන් මෙච්චර ගැහැට නැත.
ඇත්තට කොටි පාලනයක් ඇත්තං අම්මෝ හිතනකොටත් සතුටුයි
රනිල්ට මංගලලට පොඩි පොඩි කොටි දාලා පුක් ගස්සන්නට පුලුවනිය.
රාජිතට කටින් රෙන්න පුලුවන් වෙන විදිහට කටුකම්බි හිරකූඩුවක දාල දවසටම වේලක් කන්න දීල තියන්න තිබුන.
ජනාධිපති මෛත්රිපාල ශ්රී ලංකා එක වර්ධනය කරන කොට ගංජා ලේකම් පොරට ගංජා වලින් රොකට් එකක් හදල ගහල අරලිය හාල් මෝල් කුඩු කරන්න තිබුන.
විල්පත්තුව කපන කාන්තාර මාමලාගේ ඇට බෝල ගලවන්න තිබුන.
ඇත්තට කොටි පාලනයක් ඇත්තං කොලඹ ඉඩම් කට්ටි කරල විකුනන චම්පිකගේ අමුඩේ රෙවෙන්න බෝම්බ කෝච්චි පෙට්ටි දෙක තුනක් කොළඹ එවන්න තිබුන.
රවිය මහ බැංකුව කඩන්න කලින්ම බෝම්බ ලොරි දෙකක් දාල ඕක සමතලා කරන්න තිබුන.
අර මේල් නර්ස් පොරයි උගේ අනුගාමික සරතුයි වියංගොඩ ගොනයි අල්ලල කෙලගහල මරන්න තිබුන.
ගොං රන්ජාගේ ෆෝන් එක අරං ට්රම්ප් කාරයට පුන්ඩේ ආන්ඩි කියල බනින්න තිබුන.
තෙවරප්පෙරුමගෙ ඇට දෙකේ කොස් ගෙඩියක් එල්ලන්න තිබුන
බදු ගහන ගහන පාරකටම සපුගස්කන්දේ තෙල් ටැංකිය ගානේ පුපුරුවන්න තිබුන.
මත්තල විකුනන්න හදනකොටම කටුනායක කබල් පේලේන් එකින් එක පුච්චන්න තිබුන.
මහානායක හාමුදුරුවරු රනිල් විශ්වාසයි කියනකොට මාලිගාව කුඩු සමතලා කරන්න තිබුන.
අම්මප කොච්චර නං වැඩද විජයකලා.
හැමිනෙන උන්ට හමන්නලාම දාන්න තිබුන….
ඒකනෙ මරුවා විජයකලාට කැමති.
ශික් මහින්ද වැඩේ කෑවනේ බං
Advertisements