20
ජුනි
18

ආනන්ද වීරසේකර, ඇන්ටන් බාලසිංහම් හා වික්ටර් අයිවන් ගේ හද පාරවන මතක

“තුනුකායි කඳවුර විශාල වධ කඳවුරක්. අඩි 15ක් ගැඹුරු වළවල් ඇතුළේ අපි හිටියේ දම්වැල් දමා වෑල්ඩින් කරලා.

මරුවා

කොටි වධකාගාරයක බිහිසුණු ජීවිතයේ හද පාරවන මතකය

කකුල් දෙකේම මැණික් කටුව වටේම පිලිස්සීමෙන් ඇතිවූ තුවාල කැළලි තවමත් එසේමය. කකුල් දෙකට යකඩ දම්වැල් දැමූ ‘අම්බු’ මහ හ¾ඩින් සිනාසෙමින් කකුල් දෙකට යකඩ දම්වැල් දමා එය වෑල්ඩින් කළ අයුරුත් ඒ යකඩ දම්වැල් ගිනියම් වී කකුල් පිච්චෙන විට අම්බුගේ සිනාව දෙගුණ තෙගුණ වී ඇසුණු අයුරුත් තවමත් ඔහුගේ දෙසවනේ දෝංකාර දෙයි. වම් අතේ වැළමිට ළඟ ඇති තුවාල කැළලත්, පොලුවලින් හා තල්පිතිවලින් පහර දීමෙන් පිටේ ඇතිවූ තුවාල කැළලත් දකින දකින වාරයක් පාසා ඔහුගේ සිත අතීතයට ගෙන යයි.

එදත් අද මෙන්ම මාර්තු මාසයේ දවසකි. ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වී වසර 5කට ආසන්න කාලයක් සිරකරුවන් ලෙස වධ කඳවුරුවල දස වධ විඳිමින් සිට ඔහු නිදහස ලැබූයේ මෙවන් මාර්තු මාසයකදීය. එනම් මීට වසර 23කට පෙරදීය.
1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි සිටි පොලිස් නිලධාරීන්…

View original post 707 more words

Advertisements


අනවශ්‍ය දේවල්

  • 178,603 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2018
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: