23
මාර්තු
18

පුක් කොල්ලා සුදත් චන්ද්‍රසේකර, රනිල්ගේ රහස් ගැන විස්තර ඇතිව.

බල්ලා මැරෙන බව දැනගත් මැක්කන් බල්ලාගේ ඇගෙන් ඉවත් වන්නේ යම් සේද එසේම ගිලෙන නැවෙන් මීයන් පැන යන්නේ යම් සේද එසේම රනිල්ගේ ගෝලයින් රනිල් හැරයාම අරඹයි…රනිල්ගේ පැටිකිරියම එලියට දෙන දුකට ලිවූ ලිපියක්ද සහිතව බටලන්දේ මිනීමරුවා. ගාමිණී අතුකෝරලගේ මිනීමරුවා බවට පත්වන රනිල් ඉන් ගලවා ගත් සුදත් චන්ද්‍රසේකර රනිල් හැර යයි..
Dhammika Munasinghe Subash Subhash Weerathunga Jayawardena ඩග්ලස් පීරිස් කාලයක් රෑට හීනෙන් බය වුනා කිව්වේ නැද්ද?මට පුදුම මේකයි….ස්වභාවධර්මය මේ භවයෙ රනිල්ට පව් පඩිසන් දීම අත් හැරපු එක.
Image may contain: 1 person

Sarath Kosman නිතිවෙඩි ලියනාරච්චි ඩසවඩ ඩිලා එලිපිට මරුවෙ 1988 මිනිමරු රනිල්ගෙ බියගම බටලන්ඩ වඩකාගාරයෙන් .

සුදත් චන්ද්‍රසේකර සහ බටලන්ද|__

සුදත් චන්ද්‍රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්‍රමුඛයා.
රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්..
සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය.
බටලන්ද තමයි එවකට ප්‍රධාන වද කඳවුරත්..
රනිල් තරුණ කටයුතු ඇමතිව ඉන්න කාලේ , තරුණ සේවා සභාවට අයත් නිලාවේලි වල බංගලාව බලාගත්තේ ” රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර වින්සන්ට් ප්‍රනාන්දු”.
ඔහුගේ විශිෂ්ඨ සේවය නිසාම, ඔහුව රනිල්ගේ නිවසේ සේවයට අනුයුක්ත කරගන්නේ 1982 දී..
ඔහු රනිල්ගේ විශ්වාසවන්තයා උනේ ඉතා කෙටි කලකින්..
88/89 රනිල්ගේ සියලුම ක්‍රියාවන්, උපදෙස් අණදීම්, 
පුද්ගලයන් හමුවීම් ගැන වින්සන්ට් හොඳින්ම දැන සිටියා.
1994 දී බටලන්ද කොමිසමේ ශාක්ෂි දෙන්න වින්සන්ට් ඉදිරිපත් වීම තුල රනිල් තැතිගන්නවා.
වින්සන්ට් ගේ සාක්ශි වලින් වැදගත් කරුණු රාශියක් එළිවෙද්දී, රනිල් මේකට පිළියම් හෙව්වා..
රනිල්ටත් කැඳවීමක් ලැබුනා.
ඒ වෙද්දී රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලදාරියා සුදත් චන්ද්‍රසේකර.
ඔහු හිටියේ බටලන්ද බී/2 නිවසේ.
වින්සන්ට් ව සාක්ෂි දීම වලකන්න රනිල් ගත්ත උත්සාහය සාර්තකවෙමින්, වින්සන්ට් එක්වරම මියයනවා..
ඒ වෙද්දී ඔහුගේ වයස 36 යි..
කිසිම හේතුවක් නැති මරණයක්..
ඒ මරණය සුදත් සහ වින්සන්ට් ගේ බිරිඳ ගේ සැලසුමක් වුනත්, එය ඔප්පු කරන්න ලබෙන්නේ නෑ.
රනිල් කොමිසමට එද්දී, ප්‍රධාන ශාක්ෂිකරු මියයාම නිසා , රනිල්ට විරුද්ධ චෝදනා ඔප්පු කරන බැරිවෙනවා..
රනිල් නිදහස් වෙනවා..
ප්‍රධාන ආරක්ෂක නිලධාරි සුදත් චන්ද්‍රසේකර කියන පොලිස් නිලදාරියා, රනිල්ගේ පෞද්ගලික ලේඛම් වෙනවා..

( ශ්‍රී ලාල් ප්‍රියන්ත ගේ ” අරුම පුදුම අභිරහස් ” පොත ඇසුරෙන්
Marlon Jayakody ගේ බිත්තියෙනි

 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 180,191 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2018
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: