04
මාර්තු
18

චතුර‍යා රාජිතයා හා ගෝල රතනයා යූඇන්පිය ඉවර කිරීම

රාජිතගේ චතුරලාගේ පන රැකගැනීමේ මෙහෙයුම.

UNP ය විනාශ කර දැමීමේ මෙහෙයුමේ ආරම්භක කුමන්ත්‍රන කරු වුයේ රාජිත සේනාරත්නය. ඒ ජනාධිපතිවරයා ශක්තිමත් කරවමින් තම බලය වැඩිකර ගැනීම පිණිසයි. ඒ සදහා ඔහුගේ සැලස්ම වුයේ ප්‍රතමයෙන් unp තුලටම රිංගා ගැනීමයි. එනම් ට්‍රෝජන් අශ්වයාගේ කාර්‍ය භාර්‍ය ඉටු කිරීමයි.

එසේ පැමිනි ඔහු unp ය උඩදමා ඇග හිරි වැටෙන්න වේදිකාවේ කතා කරන විට unp කාරයන් හිතුවේ unp යේ ගැලවුම් කාරයා ලෙස හරියටම වැඩ කරන්නේ රාජිත කියාය.

මුලදී රාජිතට ප්‍රශ්නයක් තිබින ඒ unp යේ ජේශ්ඨයන් නිසා රාජිතට ඕන දේ කරගන්න බැරි වීමයි. ඒ සදහාත් නායකයා නම්ම ගැනීමටත් ඇති හොදම දේ ඒ ජේශ්ඨයන්ට, නැති චෝදනා දමා කට වැසීම හෝ එලවා දැමීමයි. එම මෙහෙයුමේ ආරම්බය තිලක් මාරපනගෙන් පටන් ගෙන විජයදාස රවී ජෝසප්මයිකල් රෝසි දක්වා ත් තවත් නිහඩව පක්ශය තුල වැඩ කල චරිත කීපයක් දකවාත් ක්‍රියාත්මක වින.
පක්ෂය රකින උන්ට මඩ එන්නේ තැපැලෙන්ය.

එහෙත් නොසිතු ලෙස දැන් මේ දෙදරවීම නායකයා ඉවත් කරන තැනට පැමිනියේය unp යේ නායකයා ඉවත් කලොත් හෝ ඉවත් කරගන්න බැරි උනොත් ලැබෙන ප්‍රතිළුලය වෙනස්ය. ඒ සදහා රාජිතගේ උපක්‍රමය නම් රාජිත නායකයා වෙනුවෙන් පෙනී සිටිනවා සේ සිට තම රත්තරන් ඥාානවන්ත පුත්‍ර රත්නය ලවා රනිල් එලවීමට කටයුතු කරන පිලට රිංගිමත් ඒ හරහා හදිසියේ රනිල් ගෙදර ගියොත් එහි මහ මොලකරු වුයේ චතුර බව පෙන්වීමටත්ය. ඒහෙත් ඔහුගේ මොලේ තරම දන්නෝ දනිති නිසා රනිල් ගෙදර යෑම තුල පක්ෂය තුල සිදුවන දැඩි වෙනස්කම් හමුවේ මේ ඩබලම ගැලවී විසිවී යාම හා බලය අහිමිවී යාම වලක්වා ගැනීම දරන උපක්‍රම ජනතාව ගොනාට ඇන්දවීම සමත් වී ඇත.

නායකයා ඉවත් කිරිමේ සටන තුල සිටින්නේ රාජිත චතුර වැනි අදබාල දෙශපාලකයන් නොව රටට පක්ෂයට සැබවින් ආදරය කරන එසේම නැවත unp රජයක් යටතේ රටට සේවයක් කල හැකි නායකයින්ය.

රනිල් යනු ඔනෑම ජාත්‍යන්තර හෝ සමලිංගිකයන්ගේ ලනු ගිලින නායකයෙක් වන අතර රාජිත චතුරලා යනු වැදගත් දේශපාලනයක් සදහා සුදුසු පුද්ගලයන් නොවන බව ජනතාව දැනගත යුතුව ඇත.

චතුරගේ මෙහෙයුමේ හොද ගෝලයෙකි රතන හාමුදුරුවෝ රතන හාමුදුරුවන් දැන් පෙන්වන මුහුන නිර්මානය වන්නේ චතුර ඇතුලු කණ්ඩායමක් අතිනි. රතන හා චතුර ඇයි හොදැයියක් නෑ වගේ පෙන්වුවද සිදු වන්නේ ඉන් අනෙක් පැත්තය.

රනිල්ට එරෙහිව වන සැලසුම් රතන හාමුදුරුවන් වැනි ට්‍රෝජන් වරු හරහා ලබාගනීමත් එක උපක්‍රමයකි.

රාජිතට පක්ශයේ උපනායක කම ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇතුවා සේම සියුම්ව රනිල්ව බිත්තියට හේත්තු කර එම අරමුණ ඉටුකරගැනිම සදහා ⁣ඔහු රනිල් හිතවාදියකු ලෙස පෙන්වමින් කටයුතු කරයි. තවද පක්ශයෙන් විවිද චෝදනා කර එලවු අයද එකිනෙකා තරහා කරවීම සිදු කරන්නේ රාජිතය. ඒ ඔවුන් එකතුවී රාජිතලාට එරෙහි වීම වැලැක්වීම සදහායි රවී හා විජයදාස එවන් දෙදෙනෙකි. ජනාධිපති මේ සියල්ල මෙහෙය විම හරහා බලය රැකේවියයි සිතුවද සිදු වුයේ තිබුනු බලයත් ජනාධිපතිට නැතිවී මහින්ද බලවත් වීමයි.
දැන් රාජිත මහින්දව ශේප් කර ගැනීමටද කුරුමානම් අල්ලමින් සිටි.

බලය උදෙසා මෙවන් අදබාලයන්ට තවත් ජනතාව ගොනාට ඇන්වීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ජනතාව තීන්දු කල යුතුව ඇත.

මිශල්. එස්. මනමේන්ද්‍ර.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 169,529 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2018
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: