Archive for පෙබරවාරි 2nd, 2018

02
පෙබ.
18

ඩබ්. ජයසිරි, සන්නස්ගල, නිර්මාල් හඳුනා ගැනීම

නම: ඩබ්. ජයසිරි
කැමැත්ත: ජය ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගැසීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: උපුල් ශාන්ත සන්නස්ගල
කැමැත්ත: ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් ළමෙක් හැදීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: ආචා. නිර්මාල් රංජිත් දේවසිරි
කැමැත්ත: සිංහල බෞද්ධ ජාතිකත්වය මෙරටින් අතුගා දැමීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: ජයදේව වියන්ගොඩ
කැමැත්ත: සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: චන්ද්‍රිකා කුමාරතුංග
කැමැත්ත: සිංහල බෞද්ධ බහුතරයේ ප්‍රධානත්වය නැති කිරීම
විරෝධය:රාජපක්ශ විරෝධය

නම: වික්ටර් අයිවන්
කැමැත්ත: සිංහල ජාතිකවාදය අහෝසි කිරීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: සී.වී. විග්නේශ්වරන්
කැමැත්ත: සිංහලයා උතුරින් පන්නා වෙනම ඊලමක් නිර්මාණය කිරීම
විරෝධය: රාජපක්ශ විරෝධය

නම: ආර්. සම්බන්ධන්
කැමැත්ත: ඊලම ලබා ගැනීම
විරෝධය: රාජපක්ශ විරෝධය

….
….

අද රට යන අත තීරණය කරන්නේ ඔවුන් විසිනි.

අන්න ඒකයි වෙනස

-ඉන්දුනිල් ප්‍රසන්න

Advertisements



අනවශ්‍ය දේවල්

  • 178,482 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements