26
සැප්.
17

අශෝක හඳගම නම් බූරුවා සහ LGBT+ සමග ජාතිය ගොඩ නැගීම

ගොඩේ බයියා

මේ වන විට රට තුල සමලිංගිකත්වය පිළිබඳව විශාල සංවාදයක් ඇති වී තිබේ. එම සංවාදය ඇතිවීමට හේතුව ධනවාදයේ ව්‍යාප්තියට අදාළ සීමා බාධා ඉවත්කිරීමේ තත්වයක් වුවද එහි පෙරමුණ ගෙන ඇත්තේ තකතීරු වම්මුන් සහ එම තකතීරු වම්මුන්ට අදාල කළා කරුවන්ය. ලෝකයේ උසම නත්තල් ගස පිළිබඳව කුලප්පු වූ අශෝක හඳගම නම් බූරුවා සමලිංගිකත්වය වෙනුවෙන්ද කුලප්පු වී තිබේ.

සමලිංගිකත්වය පිළිබඳව කුලප්පුවේ වැදගත් කාරණයක් වන්නේ ලකානියානු ස්ථාවරයක පිහිටමින් අදහස් ප්‍රකාශ කරනවා කියන උන් කුලප්පු වී තිබීමය

පහතින් දක්වා ඇත්තේ සමලිංගිකත්වය පිළිබඳව ලකානියානු න්‍යායික ස්ථාවරයයි. එය සදොස් සහගත වේ නම් ඕනෑම මුග්ධයෙකුට එය ප්‍රශ්න කල හැකි බව මෙහි අවධාරණයෙන් සඳහන් කල යුතුය.

විපරීතභාවය යන්න ෆ්‍රොයිඩ්ට අනුව මෙසේය.

ඕනෑම ආකාරයක ලිංගික චර්යාවක් අපගමනය වන්නේ විෂම ලිංගික ප්‍රජනක සංසර්ගහි ධර්මතාවන් වෙතින් බවය. එනමුත් ෆ්‍රොයිඩ්ගේ මෙම පැහැදිලි කිරීම ඔහුගේම අදහසක් වන ” ඕනෑම ස්වභාවික පිළිවෙලක අප්‍රාප්තිය විසින් ලක්ෂනාත්මක වී ඇති, සියලු මිනිස් ලිංගිකත්වයන්ගේ බහුරූපී විපරීතභාවය” යන අදහස සමග ගටලුකාරීත්වයක් මතු කරයි.

මෙම අවුල විසඳා ලන්නේ ලැකාන්ය. ඒ විපරීතභාවය යනු චර්යාවේ ආකෘතියක් නොවනමුත් එය ශායනික ව්‍යුහයක් වේ යැයි ඔහු කියයි.

සමලිංගිකයෙකු දුටු විට ඔහුට විපරීතයා යනුවෙන් පැවසීම සමාජීය අර්ථයෙන් වැරදි සහගත වන්නේ එම විශ්ලේෂණය අදාළ වන්නේ ශායනික ව්‍යුහයකට පමණක් වන බැවිනි. විපරීතභාවය යනු සරල අර්ථයෙන් සමාජ මිනුම් දඬු වලට ඇති සම්බන්ධය තුල “නොමග යෑමක්” හෝ හොඳ සදාචාරයන්ට එරෙහිය යන්න නොවේ.

එසේ නමුත් මෙම තහවුරුවීම අප්‍රාප්තික නොවනවා සේම එය ස්වභාවික මිනුම් දඬු වලට අනුවද අනාකෘතිකයක් නොවන්නේ කෙසේද යත් එය මගහැරීම සිදුවනුයේ විෂම ලිංගික සම්භෝගයේ ප්‍රජනනක නිෂ්ඨාව වෙතිනි. එහි ව්‍යුහය තුල විෂම ලිංගික සම්භෝගය යන්න “මොකක් නමුත් දෙයකි”.

විපරීත ක්‍රියාවන් සහ විපරීත ව්‍යුහය අතර වෙනස විසින් අඟවා සිටින්නේ සමහර ලිංගික ක්‍රියාවන් ඉතා ආසන්න ලෙස විපරීත ව්‍යුහයන් සමග සම්බන්ධිතය යන්නය. එසේම විපරීත නොවූ ආත්මයන්ද එවැනි ක්‍රියා කාරකම් වල නිමග්න වී සිටිය හැකිය. එසේම ඊට සමානව විපරීත ආත්මයක් කෙසේවත් එවැනි ක්‍රියාකාරකමක නිමග්න නොවිය හැකිය. එසේම එය හඟවා සිටින්නේ, සර්වසාධාරණවාදී ස්ථානයක් වන්නේ සමාජ විරෝධය සහ ‘හොඳ සදාචාරයන්ගේ’ උල්ලංඝනය යන්න නිශ්චයකරනවා විය හැක්කේ සුවිශේෂී ක්‍රියාකාරකමක් විපරීතද නැද්ද යන්න අතරතුර මෙය විපරීත ව්‍යුහයේ සාරය නොවන්නේය යන්නයි. විපරීත ව්‍යුහයක් සමග සම්බන්ධිත ක්‍රියාකාරකම් සමාජීව අවසර දෙන ලද ඒවා වුවද විපරීත ව්‍යුහයක් විසින් දිගටම විපරීතත්වය රඳවාගනී. එබැවින් ලකාන් විසින් සමලිංගිකත්වය සලකනුයේ විපරීතභාවයක් ලෙස. පොන්නයින්ට පුකේ අැරියාට ජාතියක් ගොඩ නැගෙන්නේ නැත.

පෞරාණික ග්‍රීසියේ සමලිංගිකත්වය ක්‍රියාත්මක වූ අවධියේ පවා, එහිදී එය පුළුල් ලෙස ඉවසන තත්වයක් තිබුනා වුවද ලකාන් විසින් එය විපරීතභාවයක් ලෙස සලකන ලදී.

විපරීත ආත්මයන් හට මනොවිශ්ලේෂනාත්මක ප්‍රතිකාර නොගැලපෙන්නේ මේ නිසා බව බොහෝ මනොවිශ්ලේෂකයින් තර්ක කොට සිටි. සමහර මනොවිශ්ලේෂකයින් විපරීත නිශ්චිතත්වය සයිකොටිකතත්වය සමග සසඳමින් එවන් උත්සාහයන් දරා ඇතත් බොහෝ ලකානියානු මනොවිශ්ලේෂකයින් එසේ නොකරන්නේ ලකාන්ගේම ආස්ථානයේ සිට බලන කල එය සම්පූර්ණයෙන්ම පල රහිත බැවිනි.

මෙහිදී සැකවින් දක්වා සිටියේ සමලිංගිකත්වය පිළිබඳව ලකානියානු අදහසය. එනමුත් මේ වන ලිංගිකත්වය තුල ඇති වී තිබෙන තත්වය ඊට වඩා සංකීර්ණ වේ. LGBT ලෙස හැඳින්වෙන්නේ Lesbian, Gay, Bisexual, Transgender යන්නයි. නමුත් LGBT+ යනු ඊටද එහා ගිය තත්වයකි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
« අගෝ.   ඔක්. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: