28
අගෝ.
17

හඳගමගේ ගොංපාට් හා මුදල් සොරකම් කිරීමේ විද්‍යාව (මරුවා ස්පෙශල්…)

ඔබට ඔබගේ දේශපාලන පක්‍ෂයට ආණ්ඩුවට හා පාර්ලිමේන්තුවට ඔබ්බෙන් පරිපාලනය වන නරුම අධිකාරියකි.

මරුවා

රටක රජු ලෙඩවූ විට මුදල් මිය යන බව කියවේ. නැත හොත් ක්ෂය වී යන බව කියයි. ලෝකයේ ඕනෑම රටක සැබෑ සංඛ්‍යාලේඛන විමසීමේදී අවශ්‍ය තරමටත් වඩා මේ සදහා පැහැදිලි කිරීම් ලබාගත හැක.

රටක මුදල් යනු ජාතික දෙයක් නොවේ. මුදල් සැබැවින්ම ජාත්‍යන්තර දෙයකි. වර්තමානයේ  මුදල් යනු එක් ජාතියකට, රටකට, ප්‍රදේශයකට අයත් යමක් නොවේ. එනිසා මුදල් පාලනයවන ක්‍ර‍මවේදයක් තිබේ. ඒ සඳහා රටක ප්‍ර‍ධාන පක්ෂ, රාජ්‍ය පරිපාලනය හෝ  ආයතන, අන්තර්ජාතික ආයතන සමග එක්වී මුදල් නිර්මාණය කරනු ලබයි.

මුදල් වලට අදාල පාලන ක්‍ර‍මවේදය මුළුමනින්ම පැහැදිළි කරගැනීමට උපදේශන දැනුම් පද්ධතියක් හෝ විමර්ශන ක්‍ර‍මයක් ලෝකයේ කොහේවත් නැත. වරෙක බීබීසී ආර්ථික විශ්ලේෂකයෙකුවන රොබට් පැට්සන් එංගලන්ත බැංකුවේ (Bank of England) ප්‍ර‍ධානියාගෙන් ‘ඔබගේ බැංකුව මෙම මුදල් මැවීම කරන්නෙ කොහොමද කියලා මට උපදේශන ක්‍ර‍මවේදයක් දෙන්න පුළුවන්ද? ‘කියලා ඇහුවා. ඔහු කීවා එහෙම එකක් ලෝකයේ කොහේවත් නැහැ කියලා. ඒක නිසා විදේශීය මූල්‍ය උපදේශකයෝ රනිල්ට ඕන තරං ඇනගන්න පුළුවන්වෙන විදිහේ තියරි ගොඩක් දෙන්න පුළුවන්කම තියෙනවා.  නමුත් රනිල්ගේ අන්ධ බටහිරගැති භාවය විසින් රටට වන හානිය…

View original post 1,994 more words

Advertisements


අනවශ්‍ය දේවල්

  • 178,604 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2017
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

Advertisements

%d bloggers like this: