Archive for ජූලි 18th, 2017

18
ජූලි
17

හඳගමගේ ගොංපාට් හා මුදල් සොරකම් කිරීමේ විද්‍යාව (මරුවා ස්පෙශල්…)

රටක රජු ලෙඩවූ විට මුදල් මිය යන බව කියවේ. නැත හොත් ක්ෂය වී යන බව කියයි. ලෝකයේ ඕනෑම රටක සැබෑ සංඛ්‍යාලේඛන විමසීමේදී අවශ්‍ය තරමටත් වඩා මේ සදහා පැහැදිලි කිරීම් ලබාගත හැක.

රටක මුදල් යනු ජාතික දෙයක් නොවේ. මුදල් සැබැවින්ම ජාත්‍යන්තර දෙයකි. වර්තමානයේ  මුදල් යනු එක් ජාතියකට, රටකට, ප්‍රදේශයකට අයත් යමක් නොවේ. එනිසා මුදල් පාලනයවන ක්‍ර‍මවේදයක් තිබේ. ඒ සඳහා රටක ප්‍ර‍ධාන පක්ෂ, රාජ්‍ය පරිපාලනය හෝ  ආයතන, අන්තර්ජාතික ආයතන සමග එක්වී මුදල් නිර්මාණය කරනු ලබයි.

මුදල් වලට අදාල පාලන ක්‍ර‍මවේදය මුළුමනින්ම පැහැදිළි කරගැනීමට උපදේශන දැනුම් පද්ධතියක් හෝ විමර්ශන ක්‍ර‍මයක් ලෝකයේ කොහේවත් නැත. වරෙක බීබීසී ආර්ථික විශ්ලේෂකයෙකුවන රොබට් පැට්සන් එංගලන්ත බැංකුවේ (Bank of England) ප්‍ර‍ධානියාගෙන් ‘ඔබගේ බැංකුව මෙම මුදල් මැවීම කරන්නෙ කොහොමද කියලා මට උපදේශන ක්‍ර‍මවේදයක් දෙන්න පුළුවන්ද? ‘කියලා ඇහුවා. ඔහු කීවා එහෙම එකක් ලෝකයේ කොහේවත් නැහැ කියලා. ඒක නිසා විදේශීය මූල්‍ය උපදේශකයෝ රනිල්ට ඕන තරං ඇනගන්න පුළුවන්වෙන විදිහේ තියරි ගොඩක් දෙන්න පුළුවන්කම තියෙනවා.  නමුත් රනිල්ගේ අන්ධ බටහිරගැති භාවය විසින් රටට වන හානිය ඉතා අධිකය.

අපි මේ කියන්න යන්නේ පැරණි සූත්‍ර‍ගත ක්‍රමය තුළ සම්භාව්‍ය ආර්ථික විශ්ලේෂණයේ දී විශ්වවිද්‍යාල, රජයේ ආයතන, බැංකු හා මහ බැංකුවේ ආර්ථික විද්වතුන් කියන සම්ප්‍රදායික මුදල් මැවීම ගැන නොවේ. එම සම්භාව්‍ය ආර්ථික ක්‍ර‍මවේදී දැනුම හා ශ්‍රාස්ත්‍ර‍ය තවදුරටත් වර්ථමාන මුදල් මැවීමේ ක්‍ර‍ම පැහැදිලි කර දෙන්නේ නැත. නැත්නම් එම විශ්ලේෂණ දැනුම හා ශ්‍රාස්ත්‍ර‍ය නොන්ඩි ගසනසුළු අංශභාග කාරයෙකි.

නව මුදල් මැවීමේ ක්‍ර‍ම ලෝකය පුරාම ජාතිකව සිදු වෙනවා. අද පවතින අළුත් මුදල් මැවීමේ ක්‍ර‍ම රටකට ඉතා භයානකයි. එය ඉතා කෙටියෙන් කියන්නේ නම් ˝get something from nothing˝ලෙස හැඳින්විය හැකියි. මේ නිසා රටක ජනතාව හිඟමනට ඇද දමනු ඇත.

උදාහරණයකට ගමු, බ්‍රිතාන්‍යයේ මුළු මුදල් සැපයුමෙන් 97% ක් පමණ සපයන්නේ වාණිජ බැංකු වලිනි.  නෝට්ටු හා කාසි සැපයුම 3% ක් පමණි.

2010 බ්‍රිතාන්‍ය මුදල් සැපයුම

මුළු මුදල් සැපයුම

100%

53.5 ට්‍රිලියන

වාණිජ බැංකු මුදල් 100%

97.4%

2.15 ට්‍රිලියන

කාසි හා නෝට්ටු

2.6%

2.1 බිලියන

(ගෑනුන්ට ඇඳුම් මහන්න ඉගෙන ගත්ත මංගල මුදල් ඇමතියා වරෙක මහින්ද රාජපක්ෂ මැතිතුමා  ට්‍රිලියන 17 හොරකම් කරා කිව්ව ගොං බොරුව සිහියට නගා ගන්න. ඔහු ගෑනුන්ට ඇඳුම් මහන්න මිස රටක මුදල් පාලනය දන්නේ නැත. නූගත් ජනපතියෙකු හා හොරකම් කිරීමට ම දේශපාලනයට ආ රනිල්, රවී නම් දෙමළ හොරා සහ මංගල නම් ටේලර් වරයා මුදල් ඇමති ලෙස පත්කිරීම රට වසර 20කට ආපස්සට ගමන් කිරීමකි.)

ඕනෑම රටක මහ බැංකුව මඟින් රටට අවශ්‍යවන මුදල් හා නෝට්ටු මුද්‍ර‍ණය කරනු ලබයි. මෙය 10% සිට 2.3% දක්වා ප්‍ර‍මාණයකි. රජය මෙම මුදල් වැඩිපුර මුද්‍ර‍ණය කර පිට කළහොත් උද්ධමනය වැඩි වේ. මහ බැංකුව මෙම නෝට්ටු හා කාසි නිකුත් කරනු ලබන්නේ මුහුණත වටිනාකමටයි.

රු 100 ක වටිනාකම රු 100 කි. මේවා වාණිජ බැංකු මගින් මිල දී ගනු ලැබේ. මෙම මුදල් වලට පොලී අය නොකරයි. එම නිසා බැංකුවලට මේ මුදල් මගින් ලාභයක් ලැබේ. ඔවුන් මේ මුදල් ජනතාවට දෙනකොට විශාල පොලියක් අයකරති. මහ බැංකුවට මෙම නෝට්ටු හා කාසි සඳහා රු 100ක මුද්‍ර‍ණ වියදම ශත 60 කි. වෙනස රු 99.40 කි.

මේ රු 99.40 ක මුදල රජයට අයත්වන අතර මෙමගින් රජයේ වියදම් පියවනු ලැබේ. මේලෙස සිදුකරන මහ බැංකු මුදල් සැපයුමට කියන්නේ Seigniorage කියල.

(ජර්මන් වචනයකි profit made by a government by issuing currency, especially the difference between the face value of coins and their production costs. 2  thing claimed by a sovereign or feudal superior as a prerogative.)

හොරු රැළක් පාලනය කරන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, කොමර්ෂල් බැංකුව, HSBCවැනි වාණිජ බැංකු විශාල බූවල්ලෙන් වැනිය. මේ බැංකු සාමාන්‍ය ආයෝජකයෙක් ලෙස ක්‍රියාකරයි. ඉතා කුඩා ව්‍යවසායවල සිට රටවල්වල මහා පරිමාණ ව්‍යවසාය දක්වා ඔහුගේ බලයට නතු කර ගනියි. ලංකාව වැනි දුප්පත් රටවල්වලට පොළියට ණය දෙන්නේ මෙවැනි බැංකු මගිනි. එසේම රටක් ණය වීමේ අනුපාතය රජයේ ණය ගෙවීමේ අනුපාත හා විදේශ ණය ගැනීමේ ප්‍ර‍මාණ හෝ ජාත්‍යන්තර විනිමය අනුපාත තීරණය කරන්නේ මෙම වාණිජ බැංකු මඟිනි. (මේ බැංකු සමග ගනුදෙනු කිරීමෙන් වලකින්න)

බැංකුවලට අවශ්‍ය නම් රටක් විශාල ලෙස ණය කර එය දේශපාලන ගැටලුවක් බවට පත් කිරීමට හැකියාව පවතී.

මහින්ද ලෝකයට ණය වූ බවට බොරු හදා ප්‍රකාශ කලේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ කලමනාකාරීවරයෙකි. මේ තුප්පහි බැංකු රටින් එලවිය යුතුය.

කෝටි 200 ක් මුදල් මුද්‍ර‍නය කල විට වියදම රු –  මි 1.2 ක් විතර තමයි වියදම් වෙන්නේ.
ලංකාවේ 2014 මුදල් සැපයුම කාර්තු අනුව ඉහත රූපයේ දක්වා ඇත.

සෑම රටකම මුදල් මුද්‍ර‍ණය කිරීම අඩුකර ඇති නමුත් මුදල් සැපයුම වැඩිකර ඇත.

එනම් – භෞතික මුදල් 3% යි (M1)

භෞතික නොවන මුදල් 14% යි (M2)

මෙම භෞතික නොවන මුදල් වලට එනම් (M2) වලට චෙක්පත් සහ ඉතිරි කිරීමේ ගිණුම්, ට්‍රැවලර්ස් චෙක්, බැරකම් සහතික, මුදල් ගැනීමේ කුවිතාන්සි ලෙස වර්ග බොහෝ ගණනාවක් පවතී.

ඒවා සාමාන්‍ය ජනයාගෙන් වසන් කිරීම සඳහා නොඑක් ආකාරයේ නම් භාවිතා කරනු ඇත. මේවා බැංකු නිලධාරින්ගේ ඇඩ්වටයිසින් වචන වේ. බොරුවලට මුළානොවී එම වචන බැහැර කර ඔවුන් කරන දේ බලන්න.

මුදලේ ඉතිහාස කතාවේ ආරම්භය 1844 වසරේ, දැනට වසර 173කට පමණ පෙර රටවල්වල මුදල් සැපයුම කළේ පුද්ගලයින්‍ හෝ කොම්පැනි වලිනි. ඉතිහාස කතාව අනුව මුදල් තැන්පතු බාරගන්නා ආරක්‍ෂකයෙකුට රත්තරං හෝ මුදල් දුන්නාම ඒ වෙනුවෙන් ලිඛිත කුවිතාන්සියක් නිකුත් කරනවා. පසුව මේ තැන්පත්කල මුදලින් 10%කට වඩා අඩු ප්‍ර‍මාණයක් තමයි මිනිසුන් ආපසු ඉල්ලා සිටියේ. එම නිසා මෙම මුදල් ආරක්‍ෂකයින්,  තැන්පත්කල මුදල් ණය අවශ්‍ය අයට දිය හැකි බවත් පොලියක් අය කර ගත හැකිබවත් දැනගන්තා. මේ එක් යුගයක පුංචි ඉතිහාස කතාවක් පමණි.

අද වනවිට මේ කතාව අමූලික බොරුවකි. හේතුව මෙම මුදල් ආරක්‍ෂක ක්‍ර‍මය බොහෝ දෙනෙකු, රක්ෂන කොම්පැනි, මූල්‍ය ආයතන හා බැංකු ගොඩ දෙනෙක් එක්වී කරනවිට මුදල් සැපයුම වැඩි වී උද්ධමන ඇති වී එමගින් ආර්ථිකය අස්ථාවර වන්නේය. ලෝකයේ මේ සඳහා බොහෝ උදාහරණ ඇත. එනිසා 1845 න් පසුව බ්‍රිතාන්‍ය රජය නීතියක් ගේනවා මුදල් සැපයුම පුද්ගලික බැංකු වලින් නවත්වා රජයට පවරා ගැනීමට. මේ ක්‍ර‍මය ලංකාව වැනි යටත් විජිත රටවලට කෙළින්ම ආදේශ වුණා. එනිසා ලංකාව මුල්‍ය පරිපාලනයේ ක්‍රමික පිළිවෙල අහිමි වූ රටකි. මහ බැංකුව නමින් නම් කළේ බ්‍රිතාන්‍ය යුගයේ ඒ මුදල් සැපයුම කල ආයතනයයි.

බ්‍රිතාන්‍ය අපට දුන්න මේ පැරණි වෙස්ට් මිනිස්ටර් ක්‍ර‍මය අවසන් වුණා. (පින්තූරය බලන්න) මේ කාලයේ රන් සංචිත මහ බැංකුවේ තබා ගත්තා. දැන් මෙම රන් සංචිත මත මුදල් නිකුත් කිරීමේ යුගය අවසන් වුණා. (මෙහි ‘කාල රේඛාව’ බලන්න.)

 

මෙම යුගවලින් පසු 1872 ඇමරිකාව සමඟ මිත්‍ර රටවල් ඇමරිකන් ඩොලර් වලට අනුව මුදල් සැපයුම කළා. බ්‍රිතාන්‍ය සමඟ සිටි රටවල් පවුම අනුව මුදල් සැපයුම කළා.

නමුත් ලෝකයේ රන් සංචිත නිෂ්පාදනය වැඩිවීම නිසා තමන්ට හිමි රත්රන් ලෝහ ප්‍රමානය මත මුදල් සැපයුම සිදුකිරීම මගින් රටවල් කීපයකට වාසි සහගත වුවත් ලොව පුරා අනෙක් රටවල උද්ධමනය වැඩි වුණා.

ඉන් පසුව ඇමරිකන් ඩොලර්, පවුම් සහ ප්‍රංශ ෆෑන්ක් වලට අනුව මුදල් සැපයුම කළා.

එසේම බ්‍රිතාන්‍ය නැමැති පැරනි වලව් හාමුලා සිටිය රටේ අගමැතිවරයෙකු වූ රූස්වෙල්ට්ගේ යුගයේදී රන් සංචිත ක්‍ර‍මය හා පවුම් ක්‍ර‍මය නැති කළා. රන් පවුමක වටිනාකම අනුව රටක ආදායම ගණනය කිරීම දෙවන ලෝක යුද්ධයෙන් පසුව අර්බුදයකට ගියා. මේ පිළිබඳ තවත් විස්තර සොයා බලන්න මුදලේ ඉතිහාස කතාව අන්තර්ජාලයෙන් බලන්න.

1973 න් පසුව, එක් එක් යුගවලදී ලෝකයේ ආර්ථික අතින් ඉදිරියෙන් සිටි රටවල් අනුව අනෙක් රටවල් තම මුදල් පාවෙන ගණිතමය ක්‍ර‍මයකට සකස් කර ගත්තා. පාවෙන විනිමය සංචිත ක්‍ර‍මය යනු එයයි.

දැන් අතීත කථාවෙන් නූතන මුදල් සැපයුමට ගියොත් අපට ලැබෙන්නේ ඉලෙක්ට්‍රොනික් මුදල්ය. මේවා ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනිවල මුදල්. ඉස්සර වගේ බැංකුවට මුදල් දැමීම වගේ තැන්පතු දානවා වගේ නොවේ. ඒ මුදල් පසු කාලයේ ඔබට නැවත දෙන්න බැංකුවේ සේප්පුවේ තබා ගන්නේ නැත. අවශ්‍ය අයට නිදහසේ භාවිතා කරන්න පුලුවන්. ප්‍රයිවට් ලිමිටඩ් මනි.

සාමාන්‍යෙයන් බැංකුවකට මුදල් දැම්මම Demand Deposit එකක් ලෙස බැංකුවේ ඉතිරි වෙනවා. එම මුදල් ඔබේ නම සමග සටහන් වන අතර බැංකුවේ වත්කමක් බවට පත් වෙනවා. නිකං කොම්පැනියක ශෙයාස් ගත්තා වගේ. ඒවා Demand Deposit ලෙස බැංකුවේ වත්කම් ලැයිස්තුවේ සටහන් කර ගන්නවා.

මේ මුදල් 1) ණයට දෙනවා  2) අය භාරයක් Credit ලෙස සටහන් වෙනවා. එනම් මේ මුදල් ඉලක්කමකට යනවා. Accounts entry එකක්. ඒක නිකම්ම නිකං ඉලක්කම් විතරයි. ඒවා මුදල් හෝ කාසි නොවේ. ඉලක්කම් සටහන්.

ඇත්ත තත්වය තමයි මේ ඉලක්කම් සහිත ගිණුම් සල්ලි නොවන බව. එවා පරිගණක වැඩසටහනක සටහන් වූ පරිගණක දත්ත පමණයි. ඒවා මුදල් නොවේ. නැතහොත් කිසිදු යමක් මත පදනම් වු මුදල් නොවේ. නිකම්ම නිකං පරිගණක දත්ත. දස දහස් ගනනක් පුද්ගලික නම් ඉදිරියෙන් සටහන් කරන ඉලක්කම්. ඒවා ප්ලාස්ටික් කාඩ් මගින් මිනිසුන්ගේ පරිහරණයට දෙන දත්ත සමුහයක්. E- Cash, Mobil Cash, ATMcard, American express හෝ මේ ඕනෑම ප්ලාස්ටික් කාඩ් එකක් නිකම්ම නිකම් ගිණුම් සහිත මුල්‍ය දත්ත සමුහයක් පරිගණක ගතකර ලබාදෙන කාඩ් වර්ගයකි. මේවාට ඇත්තේ විශාල පරිමාණයේ දත්ත ගබඩාව‍ක් පමණි. මේ අංක සහිත ප්ලාස්ටික් කාඩ් මුදල් ගෙවීම් සදහා භාවිතා කරනවා.

මේ ක්‍ර‍මයට ගෙවිම් කරන එක තුළින් තමයි අද අපගේ අර්ථිකය ක්‍රියාත්මක වන්නේ.

අපි දේශිය හෝ විදේශිය කාඩ් නැතහොත් ඉලෙක්ට්‍රොනික් කාඩ් භාවිතා කරන විට අපි හිතනවා රජයට හෝ මහ බැංකුවට මේ මුදල්ගැන පරිපාලනයක් තිබෙනවා කියලා. නමුත් ඒ පරිපාලනයක් තිබෙනවා කියලා හිතන කතාව ඇත්ත නොවේ. නැතහොත් ඇත්තෙන් භාගයකි. ඇත්ත කතාව නම් මේ මුදල් සැපයුමගැන රජයට හෝ කිසිවෙකුට පරිපාලනයක් නැත. කොම්පැනියේ මුදලාලිගේ කෑදර කම තමයි මේ මුදල් සැපයුම ගැන වගකීම තියන්නේ.

හේතුව ලංකාවේ පමණක් නොවේ ලෝකයේ ඕනෑම රටක මුදල් සැපයුමේ විශාල ප්‍ර‍මාණයකට හිමිකම තිබෙන්නේ වාණිජබැංකු වලට වීම. එසේම එම මුදල්වලින් ණය ලබා දෙන්නේ කාටද කියල තීරණය කරන්නත් හිමිකම ඇත්තේද මෙම වාණිජ බැංකුවලටයි. එම නිසා පරිගණක දත්ත ගබඩාවකින් මුදල් ඉපයීම ගැන රජයට බලපෑම් කල නොහැකි වී ඇත.

බැංකුවලට කවුරුහරි ගිහින් මුදල් දැම්මම බැංකුකරුට නීතියෙන් අයිතියක් තියෙනවා ඒ මුදල මෙන් 90% ක මුදල් ප්‍ර‍මානයක් නිකුත් කරන්න. එනිසා වැඩි වැඩියෙන් වාණිජ බැංකුවලට මුදල් දැම්මම වැඩි වැඩියෙන් මුදල් නිකුත් කරන්න බැංකුකරුට පුළුවන්.

වරෙක ඇමෙරිකාවේ ඇනොනිමස් කෙනෙකු ප්‍ර‍ශ්නයක් නැගුවා. හොරෙකුට සල්ලි අච්චු ගහන්න අවසර නැත්නම් බැංකුවකට සල්ලි මවන්න අවසර ලැබෙන්නේ කොහොමද කියලා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ බැංකුකරුවන් රටක ආර්ථිකය අසීරුකරමින් සිටින බවයි. නැතිනම් බැංකු යනු නීතිය මගින් ආවරණය ලැබූ සල්ලි අච්චු ගහන හොරෙකු බවයි.

සරලව කියන්නේ නම් වරින්වර අධික ලෙස බඩු මිල ඉහල දමන්නේ කවුද කියල බලන්න. ඒ බැංකු කාරයින්ය. සුදුයි, ටයි එකකුත් දාල, හරිම හොඳ මහත්තය, පල්ලි පංසල් ඇතුලෙමයි, හරිම මිත්‍රශීලියි සුහද හදකුත් තියෙනවා. බඩු මිල ඉහල දැම්මේ මෙයාද කියල කියන්න බෑ. එයා දන්නෙත් නෑ වගේ තමයි පේන්නෙ, උසාවි ගියත් ඇප ලැබෙනවා. නමුත් බැංකු කාරයෝ තමයි බඩු මිල ඉහල දමන්නේ. මේ වැඩේ පාර්ලිමේන්තුව දන්නව ද ? නෑ රනිල් දන්නෑ, ග්‍රාමසේවක කොහොමවත් දන්නෑ. ගෑනුන්ට ඇඳුම් මහන මිනිහායි, රවී නම් දෙමළ හොරාත් දන්නෙත් නෑ.

අනෙක් අතට ඔවුන්ට 10%ක හිමිකම මත එමෙන් 9 ගුණයක මුදල් මැවීමේ නීත්‍යානුකූල අයිතියට අමතරව ඔවුන් තවත් දෙයක්කරනවා. එනම් බැංකුවක් ණය දෙන කොට අමතර මුදල් මවනවා. මිලියන 100ක් ඉල්ලුවම ඔවුන් මිලියන100 ක ගිණුමක් හදලා එම මුදල් දෙනවා. එම මුදල් නැවත ලැබුණම ගිණුම වහනවා. පොලිය විතරක් ලාභය ලෙස තබා ගන්නවා. ටයි කෝට් දාගත්ත ලස්සන හොරකම් යනු මේවාය. මේ ප්‍රිපෙචුවල් ට්‍රෙශරීස්ලා හොරකම් කරන ආකාරයයි.

බැංකු ගැන සාමාන්‍ය ජනතාවට සහ විද්වතුන්ට පවා වැරදි තේරුම් ගැනීම් බොහොමයක් තිබෙනවා. වරෙක එංගලන්තයේ කොබ්ඩෙන් සෙන්ටර් ආයතනයෙන් පරීක්‍ෂණයක් කළා .එහිදී හෙළිවුනා මිනිස්සු 30%ක් සිතන්නේ බැංකුවට සල්ලි දැම්මම ඒ සල්ලි සෙප්පුවේ තිබෙනවා ඇති කියලයි. මිනිස්සු 60% හිතනවා සල්ලි දැම්මම වෙන අයෙකුට ඒ මුදල් ණයට ගන්න පුළුවන් කියලා. එසේම විශ්‍රාමික අය හිතනවා තම ජීවිත කාලෙම ඉතුරු කරන මුදල් බැංකුවේ දැම්මම තරුණ අයට ඒ මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.

ඇත්තටම බැංකු එහෙම කරන්නේ නැහැ. ඒවා ණයට දෙන්නේ නැහැ. ඒවා Accounting Tricks සල්ලි දැම්මම ඒවා බැංකුවේ Liability (වගකීම), (බැර)  වෙනවා. (ඔවුන් බිල්ඩින් හදනවා වාහන ගන්නවා බොහෝ දේ සඳහා වියදම් කරනවා.) ඔවුන් මේ වචනය මත සිට මුදල් මවනවා. මෙසේ මවන මුදල්වලට කියන්නේ Account Money කියලා. හර ලැබීම් මත දෙන ණය මුදල්. මේ සියල්ලම ගිණුම්කරණයේ උප්පරවැට්ටි. බැංකු විසින් වෙන බැංකුවලින් හා පුද්ගලයින්ගෙන් නයට ගන්නවා. ඇයි ? ඒ අය ලඟ මුදල් නැහැ. ඒවා වියදම් කරලා ඉවරයි.

මේ මගින් වසර ගණනාවක සිට ජනතාවගේ ඇසට වැලි ගසමින් සිටීම මහා පරිමාණ මට්ටමින් සිදු වෙනවා. බැංකු සාමූහිකව මෙම පුරුද්ද කරගෙන යනවා. මේ කරුණ ගැන හෙළිකිරීම කුමන්ත්‍ර‍න න්‍යාය නොවේ. මේ තමයි වසා තිබෙන සත්‍ය. බැංකුකාරයෙක්ගෙන් මේ ගැන ඇහුවාම (Crackpot Theory) පිස්සුවෙන් වගේ  පිස්සුවෙන් වගේ ඔල්මාදකාර න්‍යායකින්  ඔබට උත්තර දෙනවා. හේතුව ඔවුන්ට මේ ගැන දැනුමක් නැහැ. තිබෙන්නේ මනස්ගාත කීපයක් පමණි. සාමාන්‍ය ක්ලාක් මහත්තයෙකුගේ දැනුම පමනි. ලොකු ලොකු දෙමල බැංකු මහත්තුරු ටයි දාගෙන මහා බරපතල වචන ගොඩක් කියනු ඇත. නිකං පිස්සු අසෝක හඳගම චිත්‍රපටි ගැන කියනවා වගේ.

අද වන විට බැංකු ක්‍රියාත්මක වන්නේ ideology මත පමණි. ඔවුන් කියන්නේ “බැංකු ක්‍රියාත්මක වන්නේ එසේ යැයි“ ඔවුන් සිතන බවයි.

සිදුවිය යුත්තේ බැංකු කරුවෝ රටක ජනතාවගේ අනාගතය හා රටේ දියුණුව හා සාමය උගසට තබා කරන මේ සූදු කෙළීම නැවැත්වීමයි. අඩුතරමේ බැංකු සම්භාව්‍ය මූල්‍ය විද්වතුන්ගේ අර්ථයෙන් බැහැර කර නවීන මූල්‍ය පද්ධති ක්‍රියාකාරීත්වයකට ගැට ගැසීමයි.

ඔවුන් ඔබට ණය දෙන්නේ පරිගණක වැඩසටහන මඟින් පමණි. නිකම්ම නිකම් මුදල් නැවත ලැබේ යැයි කියන පොරොන්දුව මත ඔවුන් පරිගණකයේ සටහන් කර ඔබට මුදල් ණයට දෙනවා. එලෙස හැම කෙනෙකුටම ණය දෙනවා. ඒක නිකන් මහබැංකුව සල්ලි අච්චු ගහනව වගේ වැඩක්.

බැංකු සැම විටම කෙනෙකුගේ ක්‍රෙඩිට් ණය ප්‍ර‍මාණ වැඩි කරන සෑම විටකම තමන්ගේ වත්කම් වැඩි කර ගන්නවා.

නැතිනම් බැංකුවට වාහනයක් මිලදී ගන්නවා සිතමු. මෙවැනි සෑම මිලදී ගැනීමකදීම ඔවුන් තම වත්කම් ප්‍රමාණය වැඩිකරගන්නවා.

බැංකු විසින් මහ බැංකුවේ සුරැකුම් පත් හෝ මහ බැංකුවේ පිළිනපත් Bonds මිලදී ගන්නා විට රජයට අයත් ගිණුමේ පොරොන්දු මුදලට සමානව ඉලක්කම් ගණන වැඩිකරනවා. ඒ මගින් තම වත්කම් වැඩිකර ගන්නවා.

එසේම වාණිජ බැංකු මිනිසුන්ට දෙන මුදල් ප්‍ර‍මාණය මිනිසුන් විසින් වියදම් කරන විට මුදල් සංසරණය වැඩි වෙනවා.’

වැරදිලාවත් මේ ප්‍ර‍මානය ඔබ දන්නවාද යන්න ඔබගේ මුදල් ඇමතිගෙන් හරි අගමැතිගෙන් ඇහුවොත් ඔහු මෙසේ කියනු ඇති.

ඔව් ඔව් ඇයි අපි දන්නවා. අපි බැංකු පරිපාලනයකට ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙන්නේ. ඒ අයගේ සුදුසුකම් මේහෙමයි. මාස්ටර්ස් 5යි, PHD තුනයි, විදේශ පුහුනු අය 33 යි තව OL 2යි. අපේ බැංකු මුදල් ණයට දෙන්නේ තැන්පත්කරුවන්ගේ Depositors ලාගේ මුදල් විතරයි, ඒ අයට එහෙම තැන්පතුකරුවන්ගේ මුදල් විනාශ කරන්න අයිතියක් නැහැ.  මහ බැංකු අධිපතිතුමා මගේ යාළුවෙක්. ඔහු රටේ පවතින නීතිය අනුව බැංකුව පාලනය කරනවා. ඇයි එයා නියම රෝයල්. රෝයල් එක හෙන ලොකුයි. මාත් එක්ක සිංගප්පුරු ගියෙත් එයා. ඔහු ලෝක ප්‍ර‍සිද්ධ අයෙක් අපිට ඔහු ගැන හරීම විශ්වාසයි. එයා හරී සුදුයි හරී හොඳයි. “

මෙසේ කියන්න හේතුවක් තිබෙනව, ආන්ඩුවේ මහත්තුරු දන්නේ නැහැ බැංකුවල ඇතුළත. ඒ අයත් හිතන්නේ සාමාන්‍යය මිනිස්සු වගේමයි.

‘කැටේ කඩල බැංකු පොතේ සල්ලි දාන’ පුංචි පවුලක පරිසරය බැංකුවක් තුළ නැත. එය ජත්‍යන්තර ජාලයකි. ඔබට ඔබගේ දේශපාලන පක්‍ෂයට ආණ්ඩුවට හා පාර්ලිමේන්තුවට ඔබ්බේන් පරිපාලනය වන නරුම අධිකාරියකි. ඒ ඔබේ පහන් ටැඹයි, හදවතයි, ජාතියේ මහා දායාදයයි. හදවත තියෙන බැංකුවයි. දේශීය බැංකුවයි.

මේ ආන්ඩුවේ පව් තොපිම ගෙවපල්ලා.

 

 

 

 

18
ජූලි
17

Balu Fonseka Earn Money From EACH Hair Cut

Gen Fonseka Earn Money From EACH Hair Cut ?

  • Danuna’s mother (Asoka Thilakarathne) managed the saloon. (Photo courtesy by Mangala Samaraweera

It is learnt that Sarath Fonseka has given permission to his wife Anoma to open a Hair saloon through Seva Wanitha inside the Panagoda Army HQ premises when he was the commander of the army.

This saloon was ceremonially open by Gen Fonseka’s  Arms Deal Son in law Danuna Tilakeratne’s mother Asoka Tillakeratne.

With the knowledge of  Gen Fonseka Asoka Tillkeratne profited from this saloon by charging innocent soldiers Rs ….. When they could have got the same haircut for Rs ….. outside the camp.

When Gen Jagath Jayasuriya was informed about this by a Disable soldier who got ripped off by Asoka Tillakeratne ( Danuna’s mother) Gen Jayasuriya has ordered to investigate and take necessary actions. At the moment operation of the saloon is under review. Danuna’s mother who was well aware of the fact has earned over Rs……. Millions and invested that money to operate another salon in Galle face hotel.

 

 




අනවශ්‍ය දේවල්

  • 249,935 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2017
බ්‍ර සි සෙ
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය