Archive for අප්‍රේල් 13th, 2017

13
අප්‍රේල්
17

පිස්සු වාහෙලාගේ ආන්ඩු මගුල

Sihala Yaka – සිහල යකා says:

එලුවන් කන්නයි මං අාවේ අලුත් ක්‍රමයට​

රට විකුණන්නයි මං ආවේ
මගෙ බෙටි කාපන් ගම රාලේ

ආප්ප කවලා ගත් රාලේ
කෙබර හලා ලා ගත් රාලේ
පුටුව උඩට අප දැමු රාලේ
මගෙ බෙටි කාපන් ගොන් රාලේ

ජාතිය කන්නයි මං ආවේ – මගෙ බෙටි කාපන් ගමරාලේ
ආගම කන්නයි මං ආවේ – මගෙ බෙටි කාපන් ගමරාලේ

මේ රට කාගේ ගමරාලේ ?
වරාය කාගේ ගමරාලේ ?

වරාය දෙන්නම් චීනෝ දෙනවද සල්ලී
කොළඹ ම දෙන්නම් චීනෝ දෙනවද සල්ලී

ඉක්ට ගහන්නම් මෝඩී දෙනවද සල්ලී
රටම බෙදන්නම් මෝඩී දෙනවද සල්ලී
දනින් වැටෙන්නම් මෝඩී දෙනවද සල්ලී
මෙන්න වැන් ද මෝඩී සර් දෙනවද සල්ලී

යහපාලනෙ දුටිම් දුටිම් – අප දුටු යහපාලයෙක් නැතී
සරල තුමා දුටිම් දුටිම් – අප දුටු සරලයෙක් නැතී

රට විකුණන්නයි මං ආවේ
මගෙ බෙටි කාපන් ගම රාලේ –

බැංකු කඩා අපේ ගෙටයි – ඒකෙ පොලිය තොපේ ගෙටයි
සැප වාහනෙ අපේ ගෙටයි – බඩ ගිණි දැල් තොපේ ගෙටයි

රන් අස්සයො දුටිම් දුටිම් – අප දුටු අස්සයෙක් නැතී
ලැම් බො ගිනිය දුටිම් දුටිම් – අප දුටු ලැම් බොයක් නැතී
බඩ ගිණි නම් දුටිම් දුටිම් – බඩ ගිණි නම් හොඳට දුටිම්
හොරු අල්ලනු දුටිම් දුටිම් – දැන් හොරු උනෙ තොපිම තමයි




අනවශ්‍ය දේවල්

  • 155,737 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2017
බ්‍ර සි සෙ
« පෙබ.   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය