17
ජන.
17

අනුන්ගේ දෙයියෙකුට වඳින හෙළුවෙන් සිටි සිංහලයින්

මරුවා

මනු රාජ වංශය හෝ මඛාදේව රාජ වංශය ට පෙර යුගය ගැන, නැතහොත් ලංකාවේ වසර 6000කට පමන පසු යුගයේ ලංකාවට ආවේ ඉන්දියාවේ විසිරී සිටි ගෝත්‍රික ජනතාවය. මේ යකඩ හා ලෝහ සොයා ගත් කාලයයි.  තම්මැන්නාව දක්වා තිබූ වැලි බැම්ම පහසු මාර්ගයකි. පැමිනි මිනිසුන් යක්ෂයින් අදහන රක්ෂයින් අදහන ආගම් ඇති අයය. නීතිය හා පිළිවෙල යනු රැහේ නායකයාගේ නීතියයි. පුර්වජ පියා ඔහුය. නීතිය යනු ගැහැණු අත්පත් කර ගැනීම පිලිබඳ කාරනා පමණි.

ලංකාවට පැමිනි මිනිසුන් ගේ ඇදහිලි නූතන යුගයට අනුව ශිෂ්ඨ නැත. ගෝත්‍රිකයින්ය. යක්ෂයින් රාක්ෂයින් අදහන ගෝත්‍ර පමණක් නොව නාගයින් සිංහයින් දෙවිවරුන් අදහන මිනිසුන්ද සිටියෝය. ඉතා කුඩා කන්ඩායම්ය. සියයක්  දෙසියයක් තරම් කුඩා ය.  

මෙකල ලෝහ කර්මාන්තය දැන සිටි කම්මල් කරුවන් වැඩිපුර සිටි ගෝත්‍ර පාලකයින් විය. සටන් කිරීමට ඉගෙනීම අධ්‍යාපනය විය. එකල නූතන තාක්ෂනය යනු ප්‍රාථමික කඩු දුණු වැනි ආයුධ තැනීම දැනගැනීම, මිනිසුන් හැසිරවීම දැනගැනීම හා සටන් පුහුණුව වැනි දේ පමණි. ආහාර නිපදවීම වැනි දේ දැන සිටි කෘෂිකාර්මික ගෝත්‍ර පසුකාලවලදී පාලන බලයට පැමිනියේය. හේතුව වැඩි…

View original post 1,013 more words

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2017
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: