19
දෙසැ.
16

පරබැල්ලියෙක් සමග වසර දොළහක්

මරුවා

(චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන ලද සේවයෙන් බිදක්) May 31, 2015 at 12:20am

01.ශ්‍රී .ල .නි .පයේ අසහාය නායිකාව වූ පාක්‍ෂිකයන්ගේ අම්මාවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට රදළ අම්මණ්ඩි යනුවෙන් අපහාස කිරීම (විවාහ පොතේ සැමියා වූ විජයගේ කීමට )

02.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග පක්ෂය ආරක්ෂා කල පක්ෂයට ලැබදී නායකයින් රදළ අම්මණ්ඩිගේ කල්ලිය ලෙස නම්කර අපහාස කිරීම .

03.1989 තීරණාත්මක ඡන්දයේදී ජයග්‍රහණය පෙනි පෙනී සිරිමාවෝ මැතිණිය පරාජය කිරීම සදහා විජය -චන්ද්‍රිකා ගේ බළල් අත වූ ඔසී අබේගුණසේකර  යොදවා ජයග්‍රහණය ප්‍රේමදාසට පුජා කිරීම .

04.ශ්‍රී .ල .නි .පයේ ආදරණිය මිනිසා වූ අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන ජීවිතය සම්පුරණයෙන් විනාශ කිරීම .

05.වසර 17 පරාජය විජයග්‍රහණයක් බවට පත් කල පාද යාත්‍රාව විනාශ කිරීම සදහා මංගල සමග මාතර නගරයේදී කුමන්ත්‍රණ කාරීව හැසිරීම .

06.විජය කුමාරතුංගගේ (විවාහ පොතේ   සැමියා) රට බෙදා විනාශ කිරීමේ පෙඩරල් උවමනාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග රටත් පක්ෂයත් ආරක්ෂා කිරීමේ වරදට පහත දේශපාලන නායකයින්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම

View original post 336 more words

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2016
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: