17
Nov
16

බූරු පිටිදුවේ හිමියාගේ සිවුර ගලවා…. පන්සලෙන් එලවාපල්ලා…

පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමයක් සාදාවා නිරාවණය කරති.. බුදුන්නේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..

පිටිදුවේ හිමියෝ තමන්ගේම රන්වන් හිටි පිලිමයක් සාදාවා නිරාවණය කරති.. බුදුන්නේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..

පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් උන් වහස්සේ වැඩවෙසෙන සිරි සදහම් ආශ‍්‍රමයේදී උන් වහන්සේගේම පිලිරුවක් සාදවා පසුගිය පොහොය දිනයේ නිරාවණය කරනු ලැබීය.බුදු පිළිරුවක මෙන් රැස් වලල්ලක්ද සහිත එම රන් පැහැ පිලිරුව ඉදිරිපිට මල් ආසනයක් ඇත්තේ බුදුන්ට මෙන් මල් පුදන්නටය.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ජීවත්ව සිටියදීම භික්‍ෂූන් වහන්සේ නමකගේ පිලිරුවක් ඉදිකිරීමයි.

අනේමන්ද මේවා කළියුග කාලයට වෙනදෙවල්ද මන්දා එක්කෝ මටනිකම් පිස්සු හැදීගෙන එනවා වගෙයි එසේත් නැතිනම් මේ පිටදුවට හොඳට මොලේ මළකඩ කාළා වාගෙයි නැතිනම් මෙවැනි විකාර දේවල් කරයිද?මෙවැනි දේවල් අපිදන්න කලයකදිවත් අහලා නැ. හොඳ සිල්වත් ගුණවත් හිමිනමක් අපවත් වුවාටපසුනම් මේවැනි පිළිරුවක් නිමකිරීම ඒ හිමිනමට කරණ කළගුණසැළකීමක් අරමුණු කොටගෙන පිං පිණිස ඉදිකරනවා නමුත් මෙයාගේ කොහේතිබෙන සිල්වත්කමක්ද? කථා කරන්නේ මහා රස්තියාදු විදියට අනේමන්ද මේවා බලලා අන් අයගෙන් විහිළුවකට පත්‍රවෙනවා මිසා විරක්‍රියාවක් කියා මොවූ සිතනවානම් අන් අයත් මේය උතුම් යයි කියනවනම් මේ සියලු දෙනාම හැකි ඉක්මණට මානසික දොස්තර කෙනෙක් ළඟට යාමයි ඉතිරිවෙලා තිබෙන්නේ.නැතිනම් නතරවෙන්න වෙන්නේ.අංගොඩ තමයි විකාර.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: