15
Nov
16

යූඇන්පී පසු පෙල මන්ත්‍රී වරුනි රටක් විනාශ කරන නාකි හොර අගමැතියා පන්නමු

හොරා

මහා බැංකු මංකොල්ලය කියන්නේ නොසිඳෙන ධන උල්පතක්. රනිල්ගේ සාක්කුවට වැටෙන සල්ලි වල නැවතීමක්වත් සීමාවක්වත් නැහැ.

ඒ මදිවාට රනිල් දැන් මහ බැංකුව විකුණන්නම යනවා. වෙන විදියකින් කියනවා නම්, මහ බැංකුවේ හොරාම මහ බැංකුව සල්ලි වලට ගන්න යනවා. වෙන කිසි කෙනෙකුට ඕක ගන්න ලැබෙන්නේ නැහැ. බොරුවට වෙන නමක් දායි. Perpetual Treasuries Ltd එකටත් කලේ එකයි. ” නම උඹේ – මොලේ මගේ – සල්ලිත් මගේ” කියන විදියට තමයි ඕක සිද්ධ වෙන්නෙත්. රටේ මුළු ආර්ථිකයම පෞද්ගලික සමාගමක් විසින් මෙහෙයවනවා.

මහ බැංකු මකොල්ලයට විරුද්ධව මිනිස්සු පාරට බස්සවන්නේ නැත්තේ ඇයි විමල්? මහ බැංකු හොරාට ඉල්ලා අස් වෙන්න කියලා මුළු රටම එකතු කරන් නොනවතින උද්ඝෝෂණයක් කරන්නේ නැත්තේ ඇයි ?

අර බලන්න. මහ බැංකුව හොර කෑවා මදිවට, හම්බන්තොට වරායයි, මත්තලයි විකුනනවා මදිවට අක්කර පහළොස් දාහකුත් දෙනවා වීන්නුන්ට. මේවා තවත් බලා ඉන්නේ කොහොමද? මම ඒකට comment එකක් එව්වා. දකුණට සිද්ධ වෙන්න යන දේ ගැන මට හරිම දුකයි. අපි බලා ඉන්දැද්දී අපේ රට විදේශිකයන් අල්ල ගන්නවා. අපේ හොඳම සම්පත් අපිට නැතිවෙලා යනවා. අපි තවත් බලා ඉන්නේ ඇයි මේවට විරුද්ධව මහජනතාව පාරට ගේන්නේ නැතුව?

 



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2016
S M T W T F S
« Oct   Dec »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: