Archive for ඔක්තෝබර් 28th, 2016

28
ඔක්.
16

රනිල් හොරා එල්ලා දමනු…

untitled-111695872_10204665680348118_6119297784363221295_n

0,,15845683_303,00

ඊයේ පෙරේදා ඉපදිලා රාජපක්‍ෂලාට හොරැ, මිනීමරැවෝ කියල මරලතෝනි දෙන මන්ද බුද්දික ලදරැවෝ යු එන් පී පර ආන්ඩු පාවාදීම්, හොරකම් ගැන,පාතාලේ සොල්දාදුවෝ ගැන ඉතිහාසය මොනවද දන්නෙ…..89/90 ව කාලේ රිචඩි ද සොයිසල,පේම කීර්ති ද අල්විස්ල,උපාලි විජේවර්ඬනල මැරැවා, රෝහන විජේවීරව බොරැල්ලේ කනත්තට ගෙනල්ල පනපිටින් පුචිචල මැරැවා, ජෙනරල් කොබිබැඩුව ඇතුලු අපේ රනවිරැවන්ගෙ ජීප් රථයට ඛෝමිබ හයි කරල ඒ රනවිරැන්ව මරල ඒකත් LTTE Account එකට දැමිමා, නැතිනමි යුධිධය ඉවර වෙලා ගොඩක් කල්. මුන් RDF, PRRA ,කහ බලල්ලු,කලු බලල්ලු මිනීමරැ කල්ලි හදල සිංහල කොල්ලෝ 60,000 විතර ටයර් දාලා පිචිචුවා, JVP කියන විමුක්තිකාමියෝ කියාගත්ත මිනීමරැවෝ උන්ට විමුක්තිය පෙන්නන්න ගියා, ඒ නිසා ඔය UNP ආන්ඩු උන්ට ටයර් සෑය පෙන්නුවා.තීමා විතාරනල,වෙනුර එදිරිසිංහලා,අතුල සේනාරත්නල,සරත් කොල්ලුරේ යන විශ්ව විදයාල ශිෂය නායකයො මැරැවෙ ඒ කොල්ලන්ගෙ ඔලුවලට පරාල ඇන, කනට බෝල් පොයින්ට් පෑන් ගහල, දහස් ගනන් කොලේලො කෙල්ලො පාරක් පාරක් ගානෙ පිචිචුනා, රනිල්ගේ ‘බටලන්දට’ අරන් ගිය කොල්ලො කෙල්ලො තාමත් නැහැ. සුරිය කන්දෙ වවුල් කැලේ කරපු ඝාතන ටිකක් හොයාගත්තට හඳුනා නොගත් මිනී වලවල් කීයක් තියෙනවද? ගම්පහ වල්පිට ෆාම් එක ළඟ තැපැල් කන්තෝරැවක් ළඟ තිබුන මිනී ගොඩ ඒ පැත්තෙ අයට තාම මතක ඇති….මිනිස්සුන් ඒව දැකල ගෙවල් දාල ගියා..ඒ එක අමු සොහොනක් විතරයි..තවත් තැන්වල කොල්ලො කෙල්ලො පනහ හැට එකගොඩේ පිච්චුනා මතකද? බාගෙට පිච්චුන මිනී බල්ලො ඇදගෙන ගිහින් කනව මතකද? මිනිස්සු ඒව දැකල පිස්සු හැදිල අංගොඩ ගිහින් නැවතුනෙ , දැකල නැතිව ඇති නේද පාරවල් දිගේ සියගනන් මිනිස්සු පිච්චුන පුලුටු ගඳ ?

යු එන් පී පර ආන්ඩුවේ අලුගෝසු ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලාට ආන්ඩුවේම ආයුධ දීලා ලංකාවම අමු සොහොනක් කලා. ජනාධිපති පේමදාස LTTE එක්ක ඩීල් කරල ඒකාට විරැද්ද ඔක්කොම මැරෙවිවා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායකල මරල ඔක්කොම LTTE Account එකට දැමිමා, ජෙනරල් කොබිබෑකඩුව ඇතුලු රන විරැවන්ටත් ඒකම කලා, කවුද ඒ වීරයන්ගේ වාහනයටම බෝම්බ හයි කරල පුනරින් වලදි බ්ලාස්ට් කලේ? කොටින්ගෙන් වැඩ ගත්ත පේමදාසටත් අන්තිමට පුභාකරන්ම, බාබුවම දාල වැඩේ දුන්නා, 1990/06/ 11 නැගෙනහිර හිටපු පොලිස් නිලදාරීන් 600 /770 කොටි මැරැවෙත් ඔය පේමදාස/ රනිල් ආන්ඩුව ඒ නිලදාරීන්ට කොටින්ට විරැද්දව ආයුද අතට ගන්න තහනම් කරල තිබුන නිසයි..කොටි ඒ නිරායුද කරල හිටපු පොලිස් නිලදාරීන්ව මරල දැම්මා..IPKF ඵකට ගහන්න LTTE එකට ආයුධ ලොරි ගනන් දුන්නෙ කවිද? IPKF එක ලංකාවෙන් යනකොට 400 විතර හිටපු කොටි මාස දෙක තුනකින් 4000/5000 වුනේ මොන අන්ඩුවල වරදින්ද…උන් අන්තිමට අපේ UNP පර ආන්ඩු දුන්න ආයුධ වලින් අපිටම ගැහුවා මතකද? ඔය රනිල් පාර්ලිමන්ටි එකේදි මිලේනියමි සිටි එකේ තිබුන LRRP බුද්ධි අංශය ගැන එලිකලා…කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් අනදුන්න ඒ LRRP ඒකකය 02/01/2002. දින පොලීසිය රේඩ් කලා, රහස් ක්‍රියාන්විත වල යෙදිල හිටපු , ඒ ඒකකයට අයත් සිංහල,දමිල,මුස්ලිම් රනවිරැවෝ 21 දෙනෙකුව කොටි සංවිධානය අඳුනාගත්තා….අන්තිමට කොටි අපේ LRRP බුද්ධි අංශයේ රන විරැවන් හොය හොයා මැරැවා, රටට නැතිවුන ජීවිත වලට ඒව මතක එකෙකුට මේ කුහකයන්ට ජීවිතේට චන්දෙ දෙන්න පුලුවන්ද? ඊළඟට බලයට ආව චන්දිකා ඒ කරපු අපරාධ හෙවිවෙ නැහැ, ඕකිගෙ අත්තනෝමතික, චෛෳර පාලනය නිසා 1996 හමුදාවට වෙන්න ඕන ලොකුම විනාසය වුනා…කොටින්ගෙ”නොනවතිනරැල්ල” මෙහෙයුමේදි මුලු මුලතිව් කඳවුරම කොටි විනාශ කලා(over run) ….ඒකෙදි අපේ කොල්ලො 1500 කොටි මැරැව (207) දෙසිය හතක්ම මැරැවෙ යටත් වෙලා අල්ලගත්තට පස්සෙ..අල්ලගත්ත කොලලන්ව උන් පුච්චල මැරැව..රාජපක්‍ෂලා හොරැ කියන වාචාල සජිත් ඒ කාලෙ තාත්තගෙ බලයෙන් ලංකාවෙම තියෙන නිධන් මංකොල්ල කෑවා..මේව ඇත්තද බොරැද කියල හොයල බලපල්ලා..මේව ඇස්දෙකෙන් දැකල විඳවපු මිනිස්සු තාමත් ඇති..

1983 ජුලි මාසයෙදි, (කලු ජුලිය) ජේ වී පී. මිනීමරැවොයි යු එන් පී නරි ටිකයි එකතු වෙලා හමුදාවෙ කොල්ලො දහතුන්දෙනා මරපු පලිය කොටින්ගෙන් ගන්න කියල, “ජාතිආලය” කියල වචනයක් හදාගෙනක මුලු රටේම හිටිය අහින්සක දෙමල මිනිස්සු තුන්දහස් ගානක් පුච්චලා මැරැවා ඔවුන්ගේ දේපල ගිනිතිබ්බ,මංකොල්ල කෑව.. අපේ රට සුලු ජාතීන්ට සලකන්නෙ තිරිසන් විදිහට කියල එදා ඉඳලයි මුලු ලෝකයම හංවඩු ගැහැව්වෙ…..ඒවයේ පුථිඵල අපි තාමත් භුක්‍ති විඳිනව…සමහරැන්ට අමතක වුන ඒ කාලකන්නි අතීතයේ පර UNP ආන්ඩු JVP මිනීමරැවෝ කරපු හොරකමි, මිනීමැරැමි,පාවාදීමි රටේ බහුතරයක් මිනිස්සු හොඳට දන්නවා.චන්දිකා බැල්ලි ඒවා හොයන්නේ නැතිච ඇස් පියාගෙන හිටිය, දැන් තියෙන FCID/ Human Rights ඒකාලෙත් තිබුනා නමි ඔය පින් අගමැතියත් ජීවිතාන්තෙටම හිරේ…නොදන්නා කමට හරි කැපුවත් කොලයි කියන කමට හරි මේ හොර තක්කඩි මිනීමරැවො දිනවල මුන්ට හුරේ දාන උඹල වගේ දෙකේ පන්තියේ ලදරැවෝ ගැන ලැජ්ජයි….

Advertisements
28
ඔක්.
16

හොරා අර්ජුන මහේන්ද්‍රන් නොවේ හොරා රනිල් ජනතාවනි හොර අගමැතියා එලවමු

  1. කලින් වතාවක් රනිල් අගමැති ධුරය දරද්දී තමන් ඔහුගේ රජයේ ග‍්‍රාමීය ඇමති හා මුදල් නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කල බවද පවසන ඔහු රේගු ආඥාපනත උල්ලංඝණය කරමින් නෝර්වේ තනාපති කාර්යාලය හරහා කොටි සංවිධානයට අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ ගෙනැවිත් දීම, පාස්කරලිංගම්ගේ අත්සනින් ශ‍්‍රි ලංකා මහා භාණ්ඩාගාරයෙන් කොටි සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු බරපතල අපරාධ චෝදනා ගණනාවකට අදාන ලිඛිත පිටපත් තමන් සතු යයිද සඳහන් කරයි.

    පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයෙන් තමන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා එසැනින් තමන් මේ සියල්ල හෙළි කරන බවද සඳහන් කරයි

    රජයට සහ මහජනතාවට දැඩි මූල්‍යමය අලාභ කිරීම පිණිස ආදාර අනුබල දෙමින් එම දූෂිත ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් මහජන මුදලින් පඩි ලබමින් මහජනයා හා රජය නොමග යැවීම සඳහා බොරු වාර්තා සකස් කල එජාප නීතීඥ තුන්කට්ටුවට එරහිව ද නඩු පවරා සිදු කල සාපරාධි ක්‍රියාවට එරහිව ඔවුන්ගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ නාම ලේඛනයෙන් කපා හැරීමට ලක් කල යුතුය.

    එසේ නොවෙයි නම් මහජන මුදල් කාබාසීනියා කිරීමට ආදාර අනුබල දෙන වාර්තා මහජන මුදලින් තව තවත් හතු පිපෙන්නාක් මෙන් ඉදිරියේදීත් මතු විය හැක.

    සියලු ආකාරයේ දූෂිතයින්ට හා දූෂණයට අනුබල දෙන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

    අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මෙවැන්නන් මැති සබයට එවූ ජනතාවට දෙවරක් සිතන්නට දැන් කාලය එළඹ ඇත.තම නායකයා සොරකමකට හෝ වංචාවකට ආධාර අනුබල දේ නම් එය අනුමත කරන ගෝලයින් වනාහී මී හරක් සම්භවයක් ඇති උන් බව කාටත් පසක් වන්නේය.නායකයාගේ ගෝල බාලයින් සමාජයේ උසස් යැයි සම්මත වෘත්තීයවේදීන් ලෙස පෙනී සිටියත් ඔවුහු බුද්ධිමතුන් නොවන බව නම් ඔවුන් විසින්ම සමාජයට පෙන්වා දී ඇත.කට මැත දොඩවනා මෙවන් පිරිස් රටේ මර්මස්ථාන අඩපන කරන්නට සෘජු හෝ වක්‍ර ලෙස මෙසේ දායක වන්නේ නම් ඔවුනට බූවලු පහර දී පන්නා දමන්නට ජනතාව මැලි නොවනු ඇත.රට ඔවුන් බාර ගත්තේ එය මෙසේ විනාශ කරමින් විකට සංදර්ශණ පවත්වන්නට නොවන බවත් මේ බහුශ්‍රත යැයි කියා ගන්නා මෝඩ රැළ කල්පනා කල යුතුය.




අනවශ්‍ය දේවල්

  • 183,581 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

Advertisements