26
Oct
16

රනිල් සිරිසේන හොරු එලවපියව්… මන්ත්‍රීවරුනි මුන්ට බිය නොවන්න එපා.

රනිල් හොරා එලවපියව්… යූඇන්පී හා පොදු පෙරමුණු මන්ත්‍රීවරුනි මූට බය වෙන්න එපා.

untitled-1

යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් මේ දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.

ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?
මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය ‘පහසුකම්’ සැපයුවේ කවුද?
එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද?

බොහෝ දෙනා මෙතරම් පැහැදිලිව පෙනෙන මේ ‘මංකොල්ලය’ දෙස තවමත් නෑසුන් කන්ව සිටින්නේ එහි  පළමු විත්තිකරුවා Mr Clean ලෙස වර නගා ඇති ප්‍රචාරණ මායාවට තවමත් හසුවී ඇති නිසාද?
ජුලි මස 10 දා ගාල්ල නගර සභා ශාලාවේදී මුළු දුන් යුතුකම සංවාද කවය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා ඒ පිලිබඳ කරන හෙළිදරව්වට මෙතනින් සවන් දෙන්න….


අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: