25
Oct
16

යු ඇන් පී පොදු පෙරමුණු ඇමති හා මන්ත්‍රී වරුනි. නාකි හම්පඩ ඩබල එලවා ජනතා නායකයෙකු පත්කර ගන්න.

untitled-1hora

hora

යු ඇන් පී හා පොදු පෙරමුණු ඇමති වරුනි මන්ත්‍රී වරුනී

මේ හොරු දෙදනා එලවා ජනතාව බේරාගන්න.

මේ දෙදනා ලංකාවේ විශාලතම මුල්‍ය හොරු දෙදෙනාය මුළු රටම අගාධයට යමින් තිබේ.

ආර්ථිකය විනාශවෙමින් පවතී‍

මහින්ද රාජපක්ෂ මෙම මෝඩයින් දෙදෙනාට වඩා මන්ත්‍රී වරුන් ට සැලකුවේය. 

කම්කරුවන් හා ජනතාව අධික බදු බරින් මිරිකී ඇත.

වැඩකරන ජනතාවට ද කුඩා ව්‍යාපාරිකයින්ට ද බලපාන දරුනු මිල නැංවීම් තෙල් පෙට්රල් ඩීසල් මිල සියයට 36.9කින් වැඩි කලේය

විදුලි බල ගාස්තු සියයට 20-40 ප්‍රමානයකින් ඉහල දැමීම. පොදු වියදම් කපා දැමීය.  රුපියල අවප්‍රමානය විය

ධීවරයින්, බස් හිමියන්, වතු කම්කරුවන්, සිසුන් හා වෘත්තිකයන් අතර දැනටමත් පැනනැඟී ඇති වැඩවර්ජන හා විරෝධතා මුහුන දී ඇත්තේ රාජ්‍ය මර්දනයට ය.

සිංහල පලාත් පොලිස් මර්ධන යන්ත්‍රනයනට නතු කර ඇත. මුස්ලිම් ව්‍යාප්තවාදය පැතිරෙමින් ඇත.

යටපත් ව තිබූ බෙදුම්වාදී දෙමල ඊලම්  කොටි ඉදිරියට පැමින ඇත.

මෛත්‍රී පාල වසර 40 එකට සිටි මිතුරාට කැත කම් කරන කුහකයෙකි

ආරක්ෂක අංශ අකර්මන්‍ය කරමින් සිටී. යුධ විරුවන් හිෙර් දමමින් සිටී

මුන් දෙදෙනා කියන සියලුම කතා කැත තිරිසන් ෙබාරු පමනි.

සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැර ඉතිරි අවි මුහුදට දැමීය

සිරිසේන රටත් ජාතියත් අගාධයට ඇද දැමූ නූගත් 8 පාස් නායකයෙක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇත.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා ඇත

මෙම ලැයිස්තුව ලිව්වොත් දිගටම දිනපතා ලිවිය හැක

කරුනාකර ජීවිතයේ එක් වරක් හෝ නාති හම්පඩ මෝඩ තකතීරු නායක ගොං ඩබලට මන්ත්‍රීවරු කොන්දක් ඇති ජනතාවගේ මිනිසුන් බව පෙන්වන්න.

නාකි හම්පඩ තකතීරු ගොං ඩබල එලවා සැබෑ ජනතා නායකයෙකු පත්කර ගන්න.

අපේ රට වසර ගනනාවක් නාස්තිකර ඇත. එය දැන්වත් නවත්වන්න. මුන් දෙදෙනා එලවන්න



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: