23
Oct
16

සෞඛ්‍ය ඇමති ප්‍රසාද් වැලි කුඹුර, මහේෂ් මධුසංක , සුසිත සේනාරත්න හා ගොං මන්ත්‍රී පුතා

Rajitha-Senaratneboru

මේ වසරේ ජනවාරි මස සිට යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනීම නවතා ඇති අතර එය ලක්ෂ ගණනක් වන ධිවර ප්‍රජාවගේ රැකියාව ජිවන තත්වය අඳුරේ දැමු අවස්තාවකම විය. වසර 2012 දී යුරෝපා සංගමය මේ පිළිබඳව ප්‍රථම අවවාද කිරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ජාත්‍යන්තර සමුද්‍රීය හා ධිවර නීතීන්ට අනුව නීති විරෝධී (Illegal) වාර්තා නොකරන ලද  (Unregulated) හා නීති රීති මගින් පාලනය  නොකරන ලද (Unregulated) – IUU මත්ස්‍ය නිෂ්පාදනය සිදු කරන රටක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාව නම් කර තිබුණි. 2012 දී නිකුත් කරන ලද අවවාද වලින් පසුව 2013 දී ධිවර අමාත්‍යාංශය විසින් IUU නිඉති විරෝධී ධිඉවර කර්මාන්තයේ යෙදෙන රටක් ලෙස නම් කිරීම වැලැක්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකසුවද එය ක්‍රියාත්මක වීම අදිසි හස්තයකින් වලක්වන ලදී.

ඉහත කරුණු හේතුවෙන් වසරක් තුල ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත අපනයනය කරනු ලැබූ මෙට්‍රික් ටොන් 7400 ක් (2013) හා ඒ තුලින් ලැබෙන්නට යෙදුනු යුරෝ මිලියන 74 ක විශාල විදේශ විනිමය පරමානයක් අහිමි වීමේ තත්වයකට මුහුණ දෙන්නට සිදු විය. අපගේ දීවර කර්මාන්තය ඉහත තහනමින් මුදවා ගනිමට ප්‍රධාන වශයෙන්ම සිදු කළයුතුව තිබුනේ ධිවර යාත්‍රා මත්ස්‍ය අස්වනු නෙලා ගන්නා ප්‍රදේශ හඳුනා ගැනීම සහ යාත්‍රා මුහුදේ ගත කරන කාලය නිරීක්ෂණයට ආධාර වන (VMS- ) හෙවත් නාවික නිරීක්ෂණ යන්ත්‍ර ධිවර යාත්‍රා වල සවි කිරීමයි. එහෙත් වසර දෙකකටත් වඩා කාලයක් ඒ පිළිබඳව නොසලකා හරිම හා ඉන් මිදීමේ සැලසුම් ක්‍රියාත්මක වීම තනි පුද්ගලයෙකුගේ දේශ ද්‍රෝහී අරමුණක් හරහා ප්‍රමාධ වීම හේතුවෙන් ඉහත තත්වය ඇතිවූ බව අවධාරණය කරමු.

එම දේශද්‍රෝහියා අද අන්‍යයන් දුෂකයන් බවට මාධ්‍ය හරහා බේගල් පවසමින් තම අකටයුතුකම් සැඟවීමට තැත් කරන ඉහත කාලයේ ඇමති වූ රාජිත සේනාරත්නමය. එවකට තමන් විසින් දරන ලද මන්ත්‍රී කම්  හා ධිවර ඇමැතිකමට අමතරව ඉන්දියන් සාගරයේ ටුනා මත්ස්‍ය කොමිසමේ (IOTC) සභාපතිකමේ බලතල නීති විරෝධී හා කුට ලෙසින් භාවිතා කරමින් මොහු විසින් ශ්‍රී ලංකාවට නීති විරෝධී ධිවර කටයුතු වල යෙදෙන රටක් ලෙස හංවඩු ගැසීමේ  ඉහත යුරෝ මිලියන 74 අහිමි වීම පමණක් නොව තවත් රු. මිලියන 20000කට වඩා ශ්‍රී ලංකා රජයට හා ධිවර ප්‍රජාවට අහිමි වීමට ක්‍රියා කර තිබීම මොහු දේශද්‍රෝහියෙකු බවට තීරණය කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි දරන බව ප්‍රකාශ කරමු.

තම වරප්‍රසාද වලට මුවා වෙමින් බ්ලු ඕෂන් පිෂරි පුද්ගලික සමාගම පිහිටුවා එහි පාලනය දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න නම් වූ තම සම්බන්ධිකරණ ලේකම්වරයා අතට පත් කර 2007 අංක 7 දරන සමාගම් පනත උල්ලන්ගනය කල රාජිත සේනාරත්න ඉහත ලේකම්වරයා හරහා තත් සමාගම් 60% ක කොටස් දරමින් තමාට අවසරයක් නොමැ ව්‍යාපාරයක යෙදීම සිදු කර ඇත.

ඉහත බ්ලු ඕෂන් සමාගම විසින් රුපියල් මිලියන 400 ක පමණ වටිනාකමින් යුතු විශාල ධිවර යාත්‍රා 8 ක් චීනයෙන් මිනදී ගත අතර එම මුදල් කෙසේ ලබා ගත්තේද යන්න විමසා බැලිය යුතුව ඇත. තවද මේ ගනුදෙනු වලදී රජය වෙත කිසිම බදු මුදලක් ගෙවා නොමැත. තවද ඉහත සමාගම් සඳහා වසර හතක බදු සහනද ලබා ගෙන ඇත්තේ තමාගේ ඇමතිකම හා අනෙකුත් බලතල අවභාවිතයෙනි.

බ්ලු ඕෂන් සමාගමේ ඉහත නැවු අතරින් ශ්‍රී ලාංකික ධජය යටතේ යාත්‍රා කිරීමට අවසර ලබා ගෙන ඇත්තේ යාත්‍රා දෙකකකට පමණි. ඒ අතරවාරයේ ඉතිරි නවුකා හයද ශ්‍රී ලංකා ධිවර සමපතක්ද කොල්ලකමින් ඇත්තේ වරාය හා නාවික අමාත්‍යංශය යටතේ ඇති වෙළඳ නැවු අධ්‍යක්ෂ ජනරාල් ආයතනයද නොමග යවමිනි. එලෙස ශ්‍රී ලාංකික ධිවර ප්‍රජාවට සිදුව ඇත්තේ රාජිත සේනාරත්න ගේ දේශද්‍රෝහි සමාගමේ විශාල නවුකා තම මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකා  ධජය යටතේ යාත්‍රා කරමින් කොල්ලකන දෙස බලා හිස් අතින් ගොඩබිමට පමිනිමටය. ඒ සඳහා පැමිණිලි කල හැකි සියලුම ආයතනද රාජිත සේනාරත්නගේ බලපුලුවන්කාරකම්ම හමුවේ ඇස වසාගෙන සිටීම ධිවර ප්‍රජාවගේ පමණක් නොව මුළු රටේම අභාග්‍යයකි.

බ්ලු ඕෂන් සමාගම ආරම්භයේ සිට වංචනික ලෙස බදු සහන ලබා ගැනීමේ අරමුණින් තම අස්වැන්නෙන් 10%ක් ධිවර සංස්ථාවට ලබා දීමට ගිවිසුම් ගතවී ඇති නමුත්, මෙතෙක් ඒ සඳහා මෙට්‍රික් ටොන් දහස් ගණනක මාළු ප්‍රමාණය රාජිත සේනාරත්න විසින්ම කොල්ලකා ඇත්තේ එම අස්වනු ප්‍රමාණය තීරණය කිරීමට සියලු නවුකා වලට යෙදවිය යුතු ධිවර අමාත්‍යංශයේ නිලධාරින් (OBSERVER) යෙදවීම රාජිත සේනාරත්නයන් විසින්ම වලක්වා ඇති හෙයිනි. ඉහත සඳහන් කරුණු අනුව බලු කල රාජිත සේනාරත්න යනු ධිවර ප්‍රජාවට පමණක් නොව මුළු ශ්‍රී ලංකාවටම එතෙක් මෙතෙක් විශාලතම විනාශය සිදු කල දේශද්‍රෝහියා බව අවධාරණය කරමු. මේ පිළිබඳව සියලු සාක්ෂි අප සතුව හා ධිවර අමාත්‍යාංශය සතුව ඇත.

රාජිත සේනාරත්න මගඩි දේශපාලණය ගෑන කියන්නට නම් වෙනම වෙබ් අඩවියක්ම සෑදිය යුතුය.ඔහු පිළිබදව වර්තමාන රජයේ බොහෝ පිරිසක් සිටින්නේ දෑඩි අප්‍රසාදයකිනි.

රාජිත සේනාරත්න තමන්ගේ දේශපාලණ ගමන්මග බොහෝ විට සකසා ගත්තේ බලය ඈති අය සමග එක් වීමෙනි. රාජිත සේනාරත්නට ස්ථිර පක්ෂයක් නෑත. ඔහු දේශපාලණ්යේ පාවෙන චරිතයකි.මිනිස් සමාජයක නම් මොහු වෑනි පුද්ගලයින් හදුන්වන්නේ ලිංගිකත්වය හදුනාගත නොහෑකි පුද්ගලයන් ලෙසය.රාජිත සේනාරත්නලා  කල්ලතෝනි යන නමින්ද හදුන්වයි. රාජිත සිටින පාර්ලිමේන්තුව තුළ දී නම් ඔහුව හදුන්වන්නේ ගෙම්බා , ලෙසයි. මේ සියල්ල පිළිබදව රාජිත සේනාරත්නයන් දෑනුවත් විය යුතුය. ඔහු නොදන්නවා නම් මේ පිළිබදව දෑන් දෑනගත හෑකිය.

අපේ රට දෂක ගණනාවක් නොව සියවසක් මෙවන් පාලකයින් පාලනය කලද සිදුවන්නේ ඔවුන් දියුණුවීම පමණය. ජනතාවට සිදුවෙන යහපතක් නම් නොමෑත. රජිත දේශපාලණ්යට සම්බන්ධ වීමත් සමග ජනතාවට ඔහු විසින් සිදු කල කිසිදු මෙහෙවරක් නොමෑති බව අප කියන්නේ ඉතා වගකීමෙනි. රාජිත සේනාරත්ණ සිය දේශපාලණ ගමන් මගේ දිගින් දිගටම සිදු කලේ රටේ බලය හිමි දේශපාලණ පක්ෂයේ දෙපතුල් ලෙව කෑමය. ඉන් සිය බලය සාදාගෙන නෑව් ගෑනීම රාජිතට අමුතු චුන් එකක් ලෑබුණු දේශපාලණ කටයුත්තක් විය.

රාජිත සේනාරත්ණ දෑන් යහ පාලණය සමග ගමන් අරඹා මහින්දට දෙස් දෙවොල් තබමින් දුෂිතයෙක් බවට හඩ නගන්නේ රාජිත සේනාරත්ණ තොත්ත බබා ලෙසටය. මහින්දගේ දෙපතුල් වෑඩි පුරම පසුගිය කාලයේ ලෙව කෑවේ රාජිත සේනාරත්නයි. ඔහුට තරගයක් ලබා දීමට සිටියේ මර්වින් සිල්වා පමණයි. රාජිත මහින්දගේ දෙපතුල් ලෙවකමින් වර්තමාන අගමෑතිතුමාට දෙස් දෙවොල් තෑබුවේ රුපවාහිණී නාලිකා වලට මුදල් පවා ගෙවමින්ය.
යහ පාලණයක් වෙනුවෙන් පෙරට එනවා කියා මහින්දව රාජිත අත්හෑරියේ මහින්ද පරදින බව හොදින්ම දෑන සිටි නිසාය.

ඔහු මහින්ද පරදින බව තක්කෙටම කොහොමද දෑනගන්නේ කියා ඈසුවොත් එයට නිසි පිළිතුරද රාජිත විසින්ම දෙනු ඈත. එනම් මහින්දගේ ලග හිදිමින් මර්වින් පෙරටු කර සිදු කරන ලද දුෂිත ක්‍රියා නිසාය.

රාජිත සේනාරත්ණට කෑම නොකා සිටියත් බලය නොමෑතිව සිටිය නොහෑක. දෑන් රාජිතගේ සුදු සරම ටිකෙන් ටික තෙත්වන බව ඔහුගේ ලගම හිතවතුන් පවසයි. ඒ පසුගිය රජය සමයේ සිදු වු මහා පරිමාණ දුශණ වාලට රාජිතද සම්බන්ධ බවට හෙළිවීමයි.ඒ පිළිබදව පරීක්ෂණ ආරම්බ කිරීමට පෙර රාජිතගේ ඈමතිධුරයද වෙනස් වීමට නියමිතය. රාජිතගේ අනුදෑනුම මත ඕශල හේරත්ගේ මුලිකත්වයෙන් UPFA – A Brighter Future සමාජ ජාල පිටුව ක්‍රියාත්මක වෙන්නේ රාජිතගේ දුෂණ වසා ගෑනීමටය. මේ සමාජජාල පිටුවේ ක්‍රියාකාරින් ලෙස කටයුතු කරන ප්‍රසාද් වෑලි කුඹුර,මහේෂ් මධුසංක , සුසිත සේනාරත්න යන අයව යොදා ගෙන වර්තමාන රජය ගෙන යන වෑඩපිළිවෙලට සහය දක්වන බවට පම්පොරි ගසමින් මොවුන් ගසන්නේ අමුතු ගේමක්ය. ඒ රාජිතගේ මඩ පිසදෑමීම සහ යහ පාලණ රජයේ රාජිතගේ දුෂිත කටයුතු වලට එරෙහි වන්නන්ට මඩ ගෑසීමය.

ඕශල හේරත් යනු මහින්දගේ යටි පතුලේ රේකා පවා හොදින්ම දන්නා හදුනන පුද්ගලයෙකි. මොහුගේ දිවේ වරින් වර ඔහු ලෙව කෑ මහින්දගේ දෙපතුල් වල රස දෑනීම නිසාදෝ මොහු අමුතු විලම්භීත පුද්ගලයෙකු ලෙස කටයුතු කරයි.
මොහුට තමන්ගේ දියණිය පාසලකට ඈතුලත් කර ගෑනීමට අවශය වු විට මොහාන් ලාල් ග්‍රේරු මහතාට අයත් පුද්ගලික පාසලකට ඈතුලත් කලේය. ඒ පිනටය . මොහාන් ලාල් ග්‍රේරු මහතා ඕශලගෙන් කිසිදු මුදලක් අය කලේ නෑත. ඒ වෙනුවට ඔහු කරන්නේ මොහාන් ලාල් ග්‍රේරු මහතාට අයත් පුද්ගලික පාසලට සිය මාධ්‍ය සම්බන්ධතා තුළින් ගුණ වෑයීමය .

පුද්ගලික පාසල්වලට සෙත් පෑතීමය. මුන්ට රටේ බහුතරක් දරුවන්ගෙන් වෑඩක් නෑත ඕශලට තමන්ගේ දරුවා වෙනුවෙන් පුද්ගලික පාසලට ආවෑඩිය හෑකි නම් අපට රටේ සුව හසක් දරුවන් වෙනුවෙන් හඩක් නෑගිය හෑක. දුප්පත් අම්මා තාත්තා තමන්ගේ දරුවා කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර අම්මාගේ කුසට අහරක් ලෙස ගෑනීමට තිබු දෙය දරුවාට කවා නිදහස් අධයාපනය දෙස බලන්නේ දහසක් බලාපොරොත්තු පෙරදෑරිවය.

ප්‍රසන්න සෝලාංගආරච්චි සමග ඕශල හේරත්ගේ මඩ පුවක් වෑඩ ගෑන නම් දන්නෝ දනිති. ඔහු වෙනුවෙන්ද සෑහෙන තරම් මඩ සෝදා දීමේ වෑඩ පිළිවෙලක් ඕශල දියත් කර ඈත්තේ මොණර කොලවල පහස විදගනිමින්ය.

ඕශලත් UPFA – A Brighter Future හරහා කොලු ගෑටව් ටික සමග කරනේ ගණිකාවකගේ පිරිසිදු කම ගෑන ලොවට හඩ නගා කියනවා වෑනි වෑඩක්ය. දුෂිත දේශපාලකයින්ට සුදුහුණු ගා ඈති අයුරු ඕශලගේ සමාජ ජාලා පිටුව තුළින්ම දෑක ගත හෑකිය. තමන්ගේ දරුවා ගෑන පමණක් නොව රටේ අනාගතය භාර ගෑනීමට සිටින අනිකුත් දුවා දරුවන් ගෑනත් අප සිතිය යුතුය.

 



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: