02
Oct
16

ගඳරුවන් ටෙලිකොම් සභාපතියාට පුකේ ඇර ග්‍රාමසේවක ජනපතියාට බිජ්ජ පෙන්වීම

sandharuwa

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම විදේශයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවිස් වෙබි අඩවිය එල්ල කළ විවෙිචනයන්ගෙන් බෙිරිම සදහා මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා දිමට ටෙලිකොමි සභාපතිවරයා තිරණය කර තිබෙනවා.

පසු ගිය කාලයේ ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම ලංකා රී නිවිස් වෙබි අඩවිය එල්ල කළ විවෙිචනය කළේය.

ඒ දැනට ප්‍රධාන විධායක ධුරය දරණ දිලීප විජේසුන්දර මහතාට සභාපතිධුරය නොලැබිමත් සහඟය.

ඊට අමතරව මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස දින සියය ආණ්ඩුවෙි කටයුතු කළ තුසිත හල්ඔලුව මහතාට අගෝස්තු මහ මැතිවරණයෙන් පසු ඔහුට මසකට රුපියල් ලක්ෂ 10 දීමනාවක් ගෙවන ලෙස ඉල්ලා ඇතත් සභාපති කුමාරසිරි සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් මෙම අර්බුදය විසදිම සඳහා ඇමති මංගල පොන්නයා මැදිහත්වි ඇත. ලාකාවේ අතිශය රහස් හා අතින්ගෙතූ බොරු ගඳරුවන්ට ලබාදෙන්නේ මංගල පොන්නයාය.

 මංගල පොන්නයා ලන්ඩනයට ගිය අවස්ථාවෙිදී ලංකා ඊ නිවිස් වෙබි අඩවියේ හිමිකරු සේම කතෘ ලෙස කටයුතු කරන සදරුවන් සේනාධිර හමුවී සාකචිචා කර ඇති අතර විවෙිචනයන්ගෙන් බෙිරිම සදහා මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා එකඟ වී තිබෙි. ගඳරුවන් ඒ ගැන සිරිසේනට දන්වා ඇත.

ඒ අනුව ඇමති මංගල පොන්නයා ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට පවසා ඇත්තේ ලංකාවෙි වෙබි අඩවිවලට ලබා දෙන දැන්විමි නතර කර මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලංකා ඊ නිවිස් වෙබි අඩවියට ලබා දෙන ලෙසයි.

මෙරට අතිශය තුප්පහි වයාජ වෙබි අඩවියට මාසයකට රුපියල් ලක්ෂ 10 දැන්විමි ලබා දෙන බව හඟවා ලංකා ඊ නිවිස් වෙබි අඩවියට එම මුදල් ලබා දෙන ලෙස ටෙලිකොමි ආයතනයේ දැන්විමි කළමණාකරුට පවසා ඇතත් ඔහු ඊට විරෝධය පළකර ඇත.

කෙසේ වෙතත් ලංකා ගූ නිවිස් වෙබි අඩවියට ලබා දිමට පොරොන්දු වු රුපියල් ලක්ෂ 10 ක මුදල ලබා නොදිමෙන් තව දුරටත් ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන මහතාට එරෙහිව ක්‍රියාත්මක විම නතර කර නැත.

 



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2016
S M T W T F S
« Sep   Nov »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: