21
Aug
16

මම යූඇන්පියට ගිය නිසා තොපිත් වරෙව්… ග්‍රාමසේවක ජනපති කියයි

    • Champa says:

      මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිද, එහෙම නැත්නම් ජන බලය අහිමි බව දැක ක්‍රෝධයෙන් වියරු වැටුණු, නහර දිගේ ලේ වෙනුවට වෛරය ගලා යන, ඒකාධිපති, නරුම පාලකයෙක්ද?

      ගිය ආණ්ඩුව කාලේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් තිබුනේ නැහැලු. මම නම් කවදාවත් අහලා නැහැ මහින්ද කිසි දවසක කිසි නෙකුට තර්ජනය කරනවා අලුතින් පක්ෂයක් පිහිටුවන්න බැහැ කියලා. එහෙම නැත්නම් තමන්ගේ පක්ෂය අත ඇරලා බල තන්හාවට වෙනත් පක්ෂෙකට ගිහින් චන්දෙ ඉල්ලුවොත් විනාශ කරලා දානවා කියලා කවදාවත් සිරිසේනට මහින්ද තර්ජනය කරනවා අපි අහලා තිබුනේ නැහැ.

      මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් තවත් දැන ගන්න දේවල් මිනිස්සුන්ට නැහැ. ගිය අවුරුද්දේ කම්බ හොරු කියලා කියල කිව්වම මිනිස්සුන් රැවටුනේ ඒකට counter-attack කරපු නැති නිසා මිනිස්සුන්ට මහින්ද ගැන විචිකිච්චාවක් ඇතිවුණු නිසා, “හංසයාට” මිනිස්සුන්ව පහසුවෙන් “මානසික ගොදුරු” කරගන්න ඉඩ ලැබුණු නිසා මිසක්, ඒ කතා ඇත්තටම විශ්වාස කල නිසා නෙමෙයි. එහෙම වුනා නම් “යහපාලන” ආණ්ඩුව ඇවිල්ල දවස් 40ක් යනකොට විමල්ට අච්චර විශාල ජන ගඟක් නුගේගොඩට ගේන්න පුළුවන් වෙන්නේ නැහැ.

      සිරිසේනට දෙන්න තියෙන අවවාදේ තමයි රහස් වැඩි කල් තියා ඉන්න හොඳ නැහැ, මොකොද ඔය කතා කරන “සැරට” ඔය රහස උගුරේ හිරවෙලා මැරෙන්න වුනත් පුළුවන්. සිරිසේනගේ ඔය මහා ලොකු රහස මොකක්ද? හොරු කියලා දැන් කියලා ඉවරනේ. මහින්දයි, ගෝඨාභයයි මිනීමරුවෝ කියලා කියන එක විතරනේ තව ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් අහන්න අපි ලෑස්තියි. මිනිස්සු වෙනස් වෙනවද? මොන පිස්සුද? මිනිස්සු “ආයේ කවදාවත්ම” වෙනස් වෙන්නේ නැහැ. හොඳයි, ඇත්තටම මිනීමරුවෝ කියමු. Who cares? සිරිසේනට පුළුවන් නම් මුළු රටම එකම ලේ විලක් කරපු, හාමුදුරුවරුන්ගේ කහ සිවුරු ලේ වලින් නහවපු, පොඩි දරුවෝ, බඩ දරු අම්මලා කෑලි කෑලි වලට කපලා මරපු, අහිංසක මිනිස්සුන්ව පන පිටින් පුච්චපු, මිනිස්සුන්ගේ හිස් කඳන් වලින් වෙන් කරපු, හමුදා භටයන්ගේ පොලිස් භටයන්ගේ ඇස් උගුල්ලපු, මිනීමරු, ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට සමාව දෙන්න, උන්ව “අහිංසකයන්” කරන්න කාර්යාල පිහිටුවන්න, මහින්ද ගැනයි ගෝඨාභය ගැනයි කියන “ඕනේ දෙයක්” මේ කනින් අහලා අනිත් කනින් පිට කරන්න මිනිස්සු දෙපාරක් හිතන්නේ නැහැ.

      එතකොට මේකද සිරිසේනගේ ප්‍රජාතන්ත්‍රවාදය? අද මේ රටේ අළුතින් පක්ෂයක් පිහිටුවන්නවත් කෙනෙකුට නිදහසක් නැහැ.

      මේ කියන්නේ මොකක්ද? අළුතින් පක්ෂයක් පිහිටුවනවා නම් දිවි නසා ගන්න බලාගෙන තමයි එහෙම කරන්න ඕනෑ කියලා තමයි සිරිසේන මේ තර්ජනය කරලා කියන්නේ. සිරිසේනගේ තර්ජනය මහින්දට විතරක් නෙමෙයි කියන එක හොඳටම පැහැදිලියි. වෙන වචන වලින් කියනවා නම් සිරිසේනගේ කතාවේ තේරුම, තමන්ගේ ප්‍රතිවාදී දේශපාලකයන්ව “සමූලඝාතනය” කරනවා කියන එකයි. ඉදිරියේදී දේශපාලන ඝාතන ගැන අපිට අහන්න ලැබෙනවා කියන එක තමයි මේ වචන වලින් නොකියා කියන්නේ. මේ කතාව, කතා කරන ස්වරූපය සහ කතා කරන ශෛලිය අපිට මතක් කරලා දෙන්නේ පොල්පොට්, ඉඩි අමීන් ගේ කාලේ වගේ ම්ලේච්ඡ, බිහිසුණු පාලනයක් ඉදිරියේදී මේ රටේ ඇතිවෙනවා කියන එකයි. සිරිසේනගේ කතාව පිටිපැස්සේ සැඟවුණු අර්ථය තමයි ශ්‍රී ලංකාව ඉදිරියේදී ඇත්තටම “Killing Field” එකක් කරනවා කියන එක. හිනා යන්නේ සිරිසේන අර ම්ලේච්ඡ මස් වැද්දා ප්‍රභාකරන්ට විරුද්ධවවත් මේ තරම් මිනීමරු විදියට කතා කරනවා මේ රටේ කිසි කෙනෙක් අහලා නැති නිසා.

      සිරිසේනටයි රනිල්ටයි විරුද්ධව ඉස්සෙල්ලම පාරට බැස්සේ මේ රටේ මහජනතාව. රට පාවා දෙන ජාති ද්‍රෝහී දේශද්‍රෝහී පාලකයන්ව වෙනස් කරන්න ඕනේකම තියෙන්නේ මේ රටේ ජනතාවට. ගිය අවුරුද්දේ මහින්ද වෙනුවෙන් විමල් පාරට ගෙනාවේ මහින්ද වෙනුවෙන් ජීවිතය වුනත් පූජා කරන්න ලෑස්ති වෙච්ච ජනතාවක්. එදා පාරට බැස්ස ආක්‍රමණශීලී, ආවේගශීලී ජනතාව නින්දට වැටුනේ නැහැ. අද මේ රටේ ඉන්නේ මහින්ද, ගෝඨාභය, විමල් වෙනුවෙන් පණ දෙන්න වුනත් ලෑස්ති, රටට ආදරේ කරන ජනතාවක්.

      සිරිසේන මේ රටේ ජනතාවට තර්ජනය කරලා කියන්නේ මේ රට පාවා දෙන ආණ්ඩුව 2020 වෙනකම් විතරක් නෙමෙයි ඊටත් එහාට “අමරණීයයි” කියලා. ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියල තර්ජනය කරනවා. මිනිස්සු මේ පුස් part වලට බය වෙනවද? මොන පිස්සුද? සිරිසේන ආපු කාලේ කතා කලෙත් මේ විදියටමයි. මිනිස්සු ගිය අවුරුද්දේ මහින්ද වෙනුවෙන් මහපාරට බැස්සේ සිරිසේන මීටත් වඩා වියරු වැටිලා හිටපු මුල් කාලේදීමයි. සිරිසේනගේ තර්ජනය සිරිසේනටම ආපහු යවන්න කැමතියි. ඉස්සරහට තිබ්බ අඩිය කිසි කෙනෙක් ආපහු පස්සට ගන්නේ නැහැ. මරනවා කියලා කී දෙනෙක් මරන්නද, සිරිසේන? එකා පිට එකා මැරුණත්, අපේ සිංහල නායකයන්ව ආරක්ෂා කර ගන්න ගමන්, අපේ රටත් ජාතියත් දේශ ද්‍රෝහී ජාතිද්‍රෝහී පාදඩයන් ගෙන් බේරගෙන මිසක් අපේ ගමන නවත්තන්නේ නැහැ කියන එක සිරිසේනට මතක් කරලා දෙන්න කැමතියි.

      • podi haamuduruwo says:

        පාඪකයෙකුගේ ලිපියක් ලෙස මේ ලිපිය ජාතික පුවත් පතක පල කරන්න කටයුතු කරන්න බැරිද…. සිරා හොදටම බය වෙලා. දැන් රටේ ජාති හිතෛශී මහ සග රැවන බල මුලු ගැසිය යුතු කාලය නෙමෙයිද තවත් බලා සිටිය යුතුද

        • CAT says:

          Champa -ඔබතුමාට අපේ ස්තුතිය ප්‍රණාමය ..අපේ මාතෘ භුමිය රැකගැනීමට අවශ්‍ය ඔබවැනි දේශහිතෙෂි සිංහලයින් …සිංහලයෙනි සමගි වී එක්වෙයව් අපේ රට ජාතිය මේ යහපාලන නිවට හිවල් රෑන ගෙන් බේරා ගනිව් බලා සිටීමට කාලයක් නැහැ ගමරාල රට කනවා සිංහල ජාතිය විනාශ කරනවා

      • OLU says:

        Champa -Well said , Great comment …Thank you ,
        We appreciate it

  • පොලොන්නරුවේ සිඩ්නි says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ රජයේ ඉලක්කය රාජපක්ෂවරු පමණක් විනාශ කිරිම නෙවී බව ගිය රජයේ සිටිය සියල්ලම එය දැනගෙන ක්‍රියා කරන ලෙස කරනු ලැබූ අනතුරු ඇඟවීමක් මේක,
    වසර 30 තිබු යුද්ධය අවසන් කොට රට සීග්‍රයෙන් දියුණුවට පත්කීරිම විදේශීය මෙන්ම සමහර දේශිය බලවේගවලද ආවේගයට හේතු විය ,
    අද දමිල ඩයස්පෝරාව ඇතුලුව සමහර රාජ්‍ය නොවන සoවිධාන ඉතා ප්‍රබලව මේ රජය පිටුපස සිට එම දේශදෝහි වැඩසටහන් සාර්ථකව කරන වග සමහර අවස්ථාවාධින්ට අවබෝධ වීමට කල්ගත වෙනවා ඇත ,
    උන්ට තාවකාලිකව ලැබෙන ඇමතිකම සුකොපභෝගි වාහන රජයේ බoගලා නිසා තමන් නොදැනුවත්වම රට පවාදිමේ වැඩපිළිවෙළ තුල සිටින බව අමතක වී ඇත.
    මෙයට විරුද්ධව ගිය ජනක බණ්ඩාර තෙන්නකෝන් බැසිල් රාජපක්ෂ මෙන්ම උදය ගම්මන්පිල මුසාමිල්ලා වැනි ජාතික නායකින් හිරබත් කරන ලදි.

    • neela says:

      සුද්දගෙ කටු ලෙවකාල ඇගට පණ ඇවිල්ල වගේ….

    • මරියකඩේ චොප්පෙ says:

      මට ජිප්සීස් සින්දුවක් මතක් උනා.. “මරනව මම තඩි බළලා.. වෙරි වූ මීයෙක් කියලා”….

  • පොදු මිනිහා says:

    බල්ලෙක්ගේ පස්ස පැත්තේ මී වදයක් බැන්දහම තවත් බල්ලෙක් ඒක ලෙවකනවා මිසක් සිoහයෙක් කවදාක්වත් ඒක කරන්නේ නැති බව එවා ලෙවකන සුනඛයින් තේරුම් ගත්තොත් හොඳයි,

  • මහාචාර්ය විජේසුන්දර says:

    ‘ජනවාරි 8 දා පැතූ යහපාලනය මේකද ?‘ කියමින් මේ දිනවල මරලතෝනි දෙන මහාචාර්ය සරත් විජේසූරිය සහ ලෝක හොරුන්ගේ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය හෙට අනිද්දා ශ්‍රීලංකාවේ වර්තමාන විධායක ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන උතුමානන් විසින් විධායක බලය උපරිම ලෙස යොදවා රට පාලනය කිරීම මේ අනුව ඉදිරියේදී මහජනයාට දැක බලා ගැනිමට හැකි බව මේ කරන තර්ජනය අනුව වටහා ගත හැක, ඒ වනවිට තම ඇඳුම ගලවා දමා නිවටයන් ලෙස නිර්වස්ත්‍රව අoගොඩ මානසික රෝහල් පරිශ්‍රය තුල උන් විසින් පවත්වනු ලබන මහා විලාපය දැක බලාගැනීමට පොදු ජනතාවට ලැබෙන දිනය අත ලගයි,

    • Disce aut descede says:

      නිවට ආප්පය පොනිල්ට කියන්නෙ සර් කියල.
      මෙහෙම කරන්නද සර් , අරම කරන්නද සර් කියල පැයට කෝල් 10 ක් වත් දෙනව මල කරදරයක් කියල කියන්නෙ පොනිල් ළඟ ඉන්න යූඑන්පී කාරයො.

      අන්තිමේදී පොනිල් ගෙ මාර්ගයෙන් බටහිර බලවේගය තමයි රට පාලනය කරන්නෙ.

      අපි මෙව වෙන බව දැනගෙන තමයි කිව්වෙ මුන්ට චන් දෙ දෙන්න එපා කියල. කොහෙද හමුදාවල ඉන්න උන් හිටන් පෝලිමේ දුන්න.

  • අත්තනගල්ල චන්දරේ says:

    මිනිමරු ප්‍රේමදාස ජනාධිපතිගේ අවසන් දිනවල කතා ටිකක් මේ වගේ නේද ……. ?

  • meeya says:

    meya bayawela denmama- eyi rahas hangan inne, boruwen raja kaeanna be hema dama. minissu rewatuna ethi ohege heluwata den rewatenne ne, ohetea thama eelagata parawal dige yanna wenne-

  • පිඩිත බන්ඩා says:

    නියම කතාවනේ , මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා තීරණය කරලා ඉවරයි ජාතික ආන්ඩුව අවුරුදු 5 එකට ඉන්න, ඒ අනුව අනිවාර්යෙන්ම පක්ෂ දෙකම පොදු ලකුණක් යටතේ පලාත් පාලන ආයතනවලට තරග කරනවා පොදු ලකුණු, බොහෝදුරට හoසයා ලකුණෙන් විය හැකිය,
    එතකොට ප්‍රගතිශීලි බලවේග සමඟ නියම ශ්‍රීලංකා නිදහස් පක්ෂිකයන්ට පොදු විපක්ෂය ලෙස ජනතාව ඉදිරියට ගොස් අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ඉතා පහසුවෙන් හැකිවෙයි, හැබැයි මේකේ වැඩි කුටියක් කඩාගන්න හිටපු ජනතාව විමුක්ති පෙරමුණට හුලo තමයි හම්බවෙන්නේ, උන් මේකට දැනටමත් කලබල වෙලා, ඒකයි උන් දැනටමත් උන්ගේ පොදු හතුරා ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ඉතා දැඩිව අභූත චෝදනා එල්ල කරමින් පහර දෙන්නේ,

  • Power says:

    වෙනදා නොඇසෙන අත්භූත සත්වයෙකුගේ මරුමුස් දෝංකාරයකින් මොහොතකට අපද ගල් ගැසී නැවතුණෙමු.එසේ නැවතුණේ මේ අත්භූත අයුරින් මරහඬ තලන සත්වයා කවුදැයි කියා නිශ්චය කර ගැනීමටය.එහෙත් එම අත් භූතයා කවුදැයි කියා දැනගත්විට අප නැවතුණේ මන්දැයි අපටම සිතුණෙමු.පරණ ටකරම වෙනුවට අලුත් ටකරමක් යොදා ගනිමින් එක්තරා සත්වයෙක් තවත් කෙනෙකුට මෛත්‍රීයෙන් ගල් ගසනවා නේ දැයි කියා සිතමින් අප අපේ සුපුරුදු ගමන යාමට පිටත්වුණි.ඉවසීමේ සීමාව පැන අපේ ගමන වළක්වාලීමට කැස කවන අත්භූත සත්වයා එය මතක තබාගත හොත් හොඳය.

    • Alapaluwa says:

      හොවූ හොවූ අම්මට සිරි අප්පයට ගියකළ තිබෙන කටේ සැර.මු මොනවටවත් නොවේ මේ කෙන්තිගිහින් තිබෙන්නේ සෙනග මදි බව දැකලා.අදයි දැක්කේ ම්හුණේ තිබෙන කුහක කමක තරම.මුටM3 කියලා නම තබපු එකාට ගහන්න ඕනේ ප්‍රථමයෙන් මොකද ඒ නම කිසිසේත් මුට ගැළපෙන්නේ නැතිනිසා.M3 කියන වචනය අර්තයවත් මොවූ නොදන්නා වියහැකියි බවයි හැසිරීමෙන් පෙනීයන්නේ .මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ෂා යන අර්ථවත් අපගේ දහමට අනුවනම් මෙය ලොකු වැරදීමක් මේ වනි වසලයෙක්ට එම නම කියන එකත්.මු නියම වසල කුළයට අයත් නිකම්ම නිකම් ග්‍රමසේවකයෙක් යන පුද්ගලයෙක්ගේ ගතිපැවතුම් නම් අපුරුවට පෙනේවි.මේ හිටිය සෙනග වියදම් කර බලෙන් ගෙන්න ගත්ත සෙනගක් මිස සතුටින් පැමිණි සෙනගක් නෝවන බවත් පැදිලිය.මොනවද අප්පේ මේ නොකියපු රහස් කියන්න හදන? බයවෙලා තිබෙන තරමක් මේ තුළින් හොඳාකාරව පෙනේවි.මෙවැනි රහස් තිබේනම් මෙලහකට එය එළියට ඇදලා අන්තිම තුරුම්පුව විදියට පවිචිචිකර බොහොකල්ය පසුගිය දේවල් දිහා බැලුවිට.එයට අමතර මෙතන සිටියේ පක්ෂ කිහිපයක සෙනග කොළ රතු නිල් සහා වෙනත් පක්ෂ වල අයත් සිටියත් කෝ සෙනග? මෙයින් මරණ බය හොඳටම නපුංසක දෙවර්ගයටම පෙනීමෙන් මළ පැනපු බවනම් දකින ඕනෑම මනුෂ්‍යයෙකුට වැටහේවි අමුනුෂය කොටසට හැර..අවංකවම කතාකරොත්.ඉතින් මෙයින් අපි තවත්ශක්තිමත් වෙනවාමිස අපගේ සියලුම එඩිතර ජනගංග මොන බාධක තිබුනත් පසු පස නොයන බවත් තදින් මතක් කිරීමටද කැමැත්තේමි.

      • jayamal says:

        මහින්ද ගේ තීක්ෂණ නුවණ සහ පාදයාත්‍රාවෙන් පාලනයේ යෂ්ටිය සිරිසේනලාට අහිමි කල හැටි….නීතීඥ සංජීව වීරවික්‍රම

    • Kumudumali says:

      Power,power4good kiyalath comment karanne oya neda? apawa mehema rawatala oya monawada balaporoththu wenne.mage adarayada?i.l.y

  • SLFP Supporter says:

    Mekada Yako Yahapalana Prajatantrawadaya

  • Amda says:

    ලොරි ටෝක් ඔක්කොම දකුනට, උතුරට නැගෙනහිරට ගියාම පූස් පැටිය
    Worlds cheapest President, ever !
    Feeling sorry for you hitan

    • Alapaluwa says:

      හොවූ හොවූ අම්මට සිරි අප්පයට ගියකළ තිබෙන කටේ සැර.මු මොනවටවත් නොවේ මේ කෙන්තිගිහින් තිබෙන්නේ සෙනග මදි බව දැකලා.අදයි දැක්කේ ම්හුණේ තිබෙන කුහක කමක තරම.මුටM3 කියලා නම තබපු එකාට ගහන්න ඕනේ ප්‍රථමයෙන් මොකද ඒ නම කිසිසේත් මුට ගැළපෙන්නේ නැතිනිසා.M3 කියන වචනය අර්තයවත් මොවූ නොදන්නා වියහැකියි බවයි හැසිරීමෙන් පෙනීයන්නේ .මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ෂා යන අර්ථවත් අපගේ දහමට අනුවනම් මෙය ලොකු වැරදීමක් මේ වනි වසලයෙක්ට එම නම කියන එකත්.මු නියම වසල කුළයට අයත් නිකම්ම නිකම් ග්‍රමසේවකයෙක් යන පුද්ගලයෙක්ගේ ගතිපැවතුම් නම් අපුරුවට පෙනේවි.මේ හිටිය සෙනග වියදම් කර බලෙන් ගෙන්න ගත්ත සෙනගක් මිස සතුටින් පැමිණි සෙනගක් නෝවන බවත් පැදිලිය.මොනවද අප්පේ මේ නොකියපු රහස් කියන්න හදන? බයවෙලා තිබෙන තරමක් මේ තුළින් හොඳාකාරව පෙනේවි.මෙවැනි රහස් තිබේනම් මෙලහකට එය එළියට ඇදලා අන්තිම තුරුම්පුව විදියට පවිචිචිකර බොහොකල්ය පසුගිය දේවල් දිහා බැලුවිට.එයට අමතර මෙතන සිටියේ පක්ෂ කිහිපයක සෙනග කොළ රතු නිල් සහා වෙනත් පක්ෂ වල අයත් සිටියත් කෝ සෙනග? මෙයින් මරණ බය හොඳටම නපුංසක දෙවර්ගයටම පෙනීමෙන් මළ පැනපු බවනම් දකින ඕනෑම මනුෂ්‍යයෙකුට වැටහේවි අමුනුෂය කොටසට හැර..අවංකවම කතාකරොත්.ඉතින් මෙයින් අපි තවත්ශක්තිමත් වෙනවාමිස අපගේ සියලුම එඩිතර ජනගංග මොන බාධක තිබුනත් පසු පස නොයන බවත් තදින් මතක් කිරීමටද කැමැත්තේමි.

      • Asaranayaa says:

        සිරා ගොයියා හරි මුනියා,
        කොල ජන්ගිය යටට ඇඳන්- ඇඳිවත කරටම උස්සා
        ජයටම මත්පෙති බීලා, ගූ කතාවේ කතාබහාට
        නොදෝමකින් විලි ළැජ්ජාවේ- සූ ගාමින් මිනිසුන් ටික කොක් හැඬලුවෙ,
        හිරි කිතේට,
        සිරා ගොයියා හරි මුනියා.

    • Hitan says:

      Hariyata hari

  • BanKiMoon says:

    අප්පද බොල ! බය වෙලා තියෙන තරම !

    හන්දියෙ කසිප්පු බීලා කෑගහන නාකි චන්ඩියෙක් මතක් උනේ..”අඩෝව්, කොරල බලමු. දානව පැටිකිරිය එලියට!!!”

  • Neetha says:

    Are you dreaming?

  • goviya says:

    Threats would not save you dictator My3. You are doomed to fail in politics and set to die alone (even without your UNP henchmen)

  • vu says:

    මාර යහපාලනයක්නෙ.
    බන්ඩාරනායක මහත්තයගෙ කාලෙ හිටියනම්
    ඒ මනුස්සයත් හිරේ.

  • Parajitha says:

    KOHOMADA YAHAPALANA THAGA.ANE GONO!

  • Suji says:

    Den mahindaya haday aluth pakshayak hih hih hih. Kohomada ape janadipathi tumage hayya. Tawa awrudu wissakata me rata palanaya karanne Maitri-Ranil yugalayay. Atakotat mahinda bastamak tiyagena paare awideyda danne ne…

    • Pasuwardhana says:

      Maitri-Ranil yugalayayen geni kawudha, miniha kawuddha
      kiyala hoyagannda podi udhawwak dhenawadha? Mata nam penne
      dhennama isthrie parana wage.

  • sembakuttiarachchi says:

    අප්පච්චියේ මිනිහගෙ සැර. කෑ ගහල රෙද්දෙ මලපහත් ගියාලු. හැබැයි ඕනැම කෙනෙකුට මෙයාගෙ මූනෙන් පේනව කොතරම් තැති ගැනීමකින්ද ගිරිය යටින් කතාකලේ කියල. මිනිහ මිනිත්තු ගානක් කතා කරල කරල ඒත් කිව්වෙ නෑ මොනවද අවුරුද්දකින් කලේ කියල.

  • thanapata says:

    Lankawe rajakale ithihasewath mewage kelehiguna nodath pawadena akek pahalawela netha.

  • ransirini says:

    මර ලතෝනි දෙනව මෙයා. බටලන්දෙ දස වද විඳපු අයත් මේ විදිහට ලතෝනි දෙන්න ඇති නේද රනිලෝ

  • Me kathakaranne unp akek kiyala hodata therenawa.hithen unp wela gathin slfp karayek apita apa.mewage kuhaka,kalaguna nodath nayakayo inna ratakata wagathuwak ne.

  • Power4good says:

    Complete traitor…

  • kosalaj says:

    වියරුව කෙතෙක්ද යත් නමේ අර්ථයට නම් කිසි ලෙසකින් වත් නොගේලැපේ.

  • Polonnruwa says:

    මෙහෙමත් තුට්ටුවකටවත් වටින්නේ නැති සිරිසේන කියන කතා.

  • mawubima_perata says:

    අතිගරු ජනාධිපතිතුමනි,
    දේශප්‍රේමීන් නොවන අය පාරට පාරට ඇදලා දාන වැඩේ අපිට දෙන්න.අපේ බලය අපි පෙන්වන්නම්.කරුණාකරලා අපිට පළාත් පාලන ජන්දය ලබා දෙන්න.

  • Rathna says:

    bambuwa tamai

  • Mithun says:

    Meyata Para weradila hungak kal. Kochchara aviddath Para hoyaganna be, walatama thama.

  • leel says:

    වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනකොට පරිස්සමෙන් ලොක්කා…..

  • shantha dissanayake KURU says:

    මිනිමරු ප්‍රේමදාස ජනාධිපතිගේ අවසන් දිනවල කතා ටිකක් මේ වගේ නේද ……. ? sapa wewa mun seratama
    0372050155

  • Podda says:

    අනේ හොඳයි. අපි බලාගෙන ඉන්නේ තවත් බේගල් ගොඩක් ඔය කටින්ම පිටවෙනවා බලන්නයි. මතකනේ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ වැනි බේගල් ගොඩක් දෙසාබා ජනාධිපති කම හොරාගත්තු හැටි. ඔය කටින් තවත් දේවල් පිටකලත් හිතනවද ජනතාව ඒවා සතේකට වත් මායින් කරයි කියල. රැස්වීමට පැමිණ සිටි මහා ජන ගඟ අපට හොඳ ඉඟියක් දීලා තිබෙනවා. ඔය බොරු වලට මින් මතු කිසිවෙක් රැවටෙන්නේ නැහැ.

  • shantha dissanayake KURU says:

    we hate to this man and gay man’s face

  • cuta says:

    my3 sir Marayek wennada yanne
    new party haduwoth e ayawa jail karanawada Kola pata van walin ussanawada..nathnam Batalandata bara denawada

  • kitty says:

    ” Siyaru vira”

  • kalum says:

    Puppt Pesident is controlled by Mr.Ranil

  • ලබ්බේ තොවිලේ says:

    අඩේ මූට හක්කපටාස් එකක් දෙමුද? කැවුමක්වගේ හදලා. ඇමෙරිකානු හිගන්න

  • modaya. says:

    what a disgusting man !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! he is not fit to be a GRAMA SEWAKE!

  • මාතර පල්ලියගුරු says:

    රජයට වර්ෂපූර්ණ සැමරුමට ගරුතර මහා සoඝයා වන්සේලා වර්ජනය කර ඇති බැව් මෙය දැකීමෙන් පැහැදිලිවේ,

  • රමනි says:

    TV ඇඩ්ස් දාල, බස් දීල. අරක්කු දීල, කෑම දීල , මහාලොකු සද්දයක් දාල මෙච්චරයිද සෙනග ? ලැජ්ජයි නේ හලෝ .

  • PoorCitizen says:

    I thought someone was escaped from Angoda.

  • BARAPATHI GAMARALA PARA YAMAPALNA ELAM LEADER GET LOST NOW WITH YOUR DIRTY LIES…….

  • Mmm says:

    Hiding evidence. Why not take action about those secrets now if this is yaha paalanaya? Why black mail people?

  • නියම ශ්‍රී ලංකා කාරයා says:

    මෙතුමා 2017 ජනවාරි 27 මැරෙනවා.
    ඒකයි මරු විකලෙන් කියවන්නේ.
    කොහොමත් අලුත් පක්ශ ඕන නැ .මෛත්‍රීපාල සිරිසේන මැරුනම ශ්‍රීලනිප එජාප බන්ධනයෙන් නිදහස් වෙනවා.

  • Sihala Yaka – සිහල යකා says:

    මෙන්න විශේෂ නිවේදනය

    සදාකාලිකව රජවූ එලහරක් මීහරක් පූට්ටුව සුපිරි ප්‍රජාතත්‍රවාදීව රාජ්‍ය විචාරන සොරි ලංකාව නම් රාජ්‍යයේ මින් පසු නව දේශපාලන පක්‍ෂ පිහිටුවීම තහනම් බවත් එසේ කරන අයට නොසිතූ විරූ දැඩි දඬුවම් ලබා දෙන බවත් පක්‍ෂ වලින් එලියට දාන අය කිසිම පක්‍ෂයක් නැතුව ජීවත්විය යුතු බවත් මින් දනුම් දෙනු ලැබේ.
    එලහරක් මීහරක් පූට්ටු පක්‍ෂයත් උන් ගේ අසූචි හෝදන රතු අලි පක්‍ෂයත් ඇති නිසා වෙන පක්‍ෂ ඒ රාජ්‍යයට අනවශ්‍ය බව පූට්ටුවන් විසින් තීරණය කර ඇත.

  • Passenger says:

    සිංහ ගර්ජනාවක් කියල හිතල අහන්න හැදුවට ඇහෙන්නේම බලු කෙන්දිරිල්ලක්නේ…………මගේ කනේ අප්සෙට් එකක්ද මන්ද?

  • QQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQ

    SB චන්ද්‍රිකාට කිව්වෙත් මේ කථාව පාරෙ ඇවිද්දනවා කියලා. පිස්සු
    බෝවෙනවද මන්දා මොනවා උනත් පාක්ෂිකයන් අස්කරමින් මන්ත්‍රීවරුන් අස්කරමින් පක්ෂය කුඩුපට්ටම් කරන නාඩගම එළිවන්නේ
    කවදාද….
    YYYYYYYYYYYYYYYYY

  • Nandasoma says:

    සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ රාජපක්ෂලාගෙන් පළිගැනීම ඉතිහාසය නැවත කියවීමක් මෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවට මගපාදා ගැනීමක්ද?
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2016 මැයි දිනය ගාල්ලේ පවත්වනු ලැබූවේත්, ශ්‍රී ලනීප සම්මේලනය කුරැණෑගලදී පවත්වනනේත්, ජනප්‍රිය පක්ෂ සංවාධාකයින් නෙරපා දමා ෆෙඩරල්වාදීන් ආසන සංවිධායකයින් ලෙස පත් කරගන්නේත් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම දෙදරවා යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමතවිචාරණයේදී දකුණේ ඡන්දය ලබා ගැනීමට මිස වෙන දෙයකට නොවේ.

    වෙනදා නොඇසෙන අත්භූත සත්වයෙකුගේ මරුමුස් දෝංකාරයකින් මොහොතකට අපද ගල් ගැසී නැවතුණෙමු.එසේ නැවතුණේ මේ අත්භූත අයුරින් මරහඬ තලන සත්වයා කවුදැයි කියා නිශ්චය කර ගැනීමටය.එහෙත් එම අත් භූතයා කවුදැයි කියා දැනගත්විට අප නැවතුණේ මන්දැයි අපටම සිතුණි. පරණ ටකරම වෙනුවට අලුත් ටකරමක් යොදා ගනිමින් එක්තරා සත්වයෙක් තවත් කෙනෙකුට මෛත්‍රීයෙන් ගල් ගසනවා නේදැයි කියා සිතමින් අපි අපේ සුපුරුදු ගමන යාමට පිටත්වුණිමු. ඉවසීමේ සීමාව පැන අපේ ගමන වළක්වාලීමට කැස කවන අත්භූත සත්වයා එය මතක තබාගත හොත් හොඳය.

  • jagath says:

    MAHINDA SIHINA DAKINAWA………………PAW ANE

  • ms mohamed says:

    kumburata behala aluthma peraliyakin Weda keranakota godak mada pahara enawa

  • Karu says:

    වැරැද්දට දණුවම නෙවෙයි, තුරුම්පුව.මයිත්‍රී මේ වගේ දුර්වල ප්‍රකාශ නිතරම කරනවා.

  • nima says:

    danna ekekutawath newatha slfp ekata wot karanna id denne nehe , balamu kawuda dinane kiyala waren chandeta,,,,,,,

  • love nature says:

    සිරා ගොඉයා

    සිරා ගොඉයා
    සිරා ගොඉයා හරි මිනිහා………
    සිරා ගොඉයා හරි මිනිහා ….දහම් පුතා කරේ තියා ………
    UN සමලුවට ගියා….සිරා ගොඉයා හරි මිනිහා ……

    දසවසරක් ඔහු හිටියා;;
    දසවසරක් ඔහු හිටියා….. මහින්ද ලඟ දන වැටිලා…
    හැමදේටම එකගවෙලා …නමත් යෝජනාකරලා..

    ආප්ප කාලා පැනල ගියා..
    ආප්ප කාලා පැනල ගියා …. නායකයට ද්‍රෝහිඋනා
    යහපලානේ කරමු කියා රනිල්ට රට බාර කරා …
    කොහොමද අපෙ කපටි සිරා…….

    දිනපුගමන් රට දිව්වා…..
    දිනපුගමන් රට දිව්වා … මහ රජිනිව බැහැදක්කා…
    ඇගෙ සුදු අත අතගාලා … Camaron ළඟ දනගහලා …..
    අපේ සිරා උමතු උනා …….

    තමාගේ පිල දෙබඩි කලා…..
    තමාගේ පිල දෙබඩි කලා…… පැරදුන උන් ඇමති කලා….
    අපේ රට හදන්න කියා … පර සුද්දට එන්න කියා ….
    පාවාඩ දාලා කතා කලා…….

    සුද්දන්ට එන්ඩ කියමු…. අපේ රට බෙදන්න කියමු…..
    රට බෙදලා රණවිරුවන් පාවා දෙමු….

  • vasana says:

    නරලොවින් සිරා සොයා පැමිනේ

    https://picsart.com/i/194397923002202

  • ss says:

    56 D.S.S.mehema thrjanaya kalanam S.W.R.D.B. ta sLFP eka pehita wanda wenne naha neda.

  • suri says:

    darunuyi keyapu prema dasa thuma wath lalith ta gamini ta pacsa pihita wana kota mehema tharjanaya kale naha.

  • Dushantha says:

    චන්ද්‍රිකා නෝනාටත් අන්තිම කාලෙ මේ වගේ පිස්සු තද උනා. නපුන්සකයො ටික හිතා ගෙන ඉන්නෙ විපක්ෂයක් නෑති කරලා හවුල් ආන්ඩු හදා ගෙන හෑමදාම බලේ ඉන්ඩ. ශ්‍රී ලන්කා නිදහස් පක්ෂෙ කියන එක කෑඩුන් නෑතත් ආයෙ ශ්‍රීලන්කා නිදහස් පක්ෂෙ කියන එකට අපේ චන්දෙ නෑ.

  • Chula Ekanayake says:

    mewa “bala” katha. moda kama saha viyaruwa kathawen saha hasirimen penawa. Ranil mahathgen katha karana hati tution ganna kiyanna.

  • CHINTHAKA says:

    මොකද යකෝ මේ විගඩම, රාජපක්ස මන්තරේ හොඳටම ඇති දැන්.
    අපිට තියෙන ප්රස්නේ ඒක නොවේ, උඹල කොරන්න හදන දේවල්.

    දැන් කියපන් බලන්න උඹේ ප්රපතිපත්තිය පහල දේවල් ගැන:

    1.එට්කා ගිවිසුම ගේනවද? ඒක මේ රටට හොඳද?
    2.අලුත් වෙයවස්තාවෙන් උතුර සහ නැගෙනහිර එකතු කරනවද? ඒක හොඳද?
    3.බොරු සංසෝදන සහිතව VAT එක ගේනවද? එකෙන් අපේ බඩට ගැහීම හරිද?
    4.ඉන්දියාව එක්ක හනුම පාලම හදනවද?
    5.අමෙරිකාවට නාවික කඳවුර හදන්න ලංකාවේ ඉඩ දෙනවද?
    6.අපේ රණවිරුවන් ගැන නඩු අහන්න සුදු විනිස්යකාරයෝ ගේනවද?
    7.UNHCR යෝජනාවේ ඉතිරි හරිය ක්රිනයාත්මක කරනවද?
    8.උතුරෙන් තව හමුදාව ඉවත් කරනවද ? තව හමුදා කදවුරු වහනවාද?
    9.බැංකු හොරා, අගුරු හොරා, කරුන්ක හොරා, ගුදම් හොරා , පොල්ලොනරුවේ හාල් හොරා, මාළු නැව් trwler හොරා යන හොරු අල්ලනවද ? කවදා විතරද ?
    10.තව හමුදුරෝවෝ කී දෙනෙක් හිරේ දානවද?

    උඩ බීරීම නවත්වලා, මේ ටිකෙට උත්තර දීලා හිටියනන් නේද හිටන් හොඳ !

    • සුදා says:

      අනේද කියන්නේ දීපන්කො මේවට උත්තර මු මේ වගේ ප්‍රශ්න යට යන්න තමයි යන යන තැන වල් පල් කතා කරලා නිකන් බොරු සද්දයක් දාල නැතිනම් කඳුළු හලලා ඉතිහාස කතාවක් කියලා මාරු වෙන්නේ .සරලම සත්‍ය තමයි මුට රාජ්‍ය පාලනය ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ ඒවගේම මුට කිසිම බලයක් නෑ .බලය තියෙන්නේ රනිල් අත .මු නිකම්ම නිකන් රුකඩයෙක් විතරයි අර චන්දෙ කාලේ ඇඩ් එකේ හිටපු රුකඩයාම තමයි .
      මුට කිසිම මිනිහෙක් ගරු කරන්නේ නැත්තේ මු කරපු මහා පාවාදීම නිසයි .
      බලපන් මිනිස්සු බොට ආමාන්ත්‍රණය කරලා තියෙන හැටි .එක ජනපති කෙනෙක්ට කරන ආමන්ත්රනයක්ද නැතිනම් නිකම් ගමේ ගොඩේ ඉන්න වැදගම්මක් නැති මිනිහෙක්ට කරන ආමන්ත්‍රණ ඩ කියල හිතල බලපන් ලැජ්ජාවක් නැති මිනිහා

  • Lasanthaj says:

    ලොරි ටෝක් එකසියගානට, ඒඋනාට එක චන්දයක් තියාගන්න බෑ ,බයයි! ඔක්කොම චන්ද කල් දානවා.

  • Pissu Hutan says:

    siro uba biila. gedara palayan

  • moo hodatama baya wela enne.mahinda oya bayawenna eppa kohen awath api aye oya aniyam deega kana ayata help ne.apita waraduna, eke ikmanin hadanawa.

  • kalinga says:

    ශ්‍රී ලංකා ජනරජයේ 6 වෙනි විධයක ජනාදිපති ගේ පණිවිඩය . කියන්න දෙයක් ඇත්තෙම නැහැ වගේ

  • lasitha says:

    කෝ මේ චතුරිකා , මේ කොමෙන්ට් ටික කියවලා පප්පට කියලා දෙන්නකෝ රටේ මිනිස්සු පප්පට හිනා වෙන විදිහ

  • country man says:

    Rahasa pennapan Sarama ussala. Ethakota rata danganiwi uba Ganida pirimidaa anthnam Ranil wagedakiyal.

  • ජනමතය says:

    මෙහිදී ද සුපුරුදු පරිදි රාජපක්ෂ හමට තැලීම සිදුවේ. රටේ සංවර්ධනයක් හෝ ඉදිරි දැක්මක් ගැන සංවාදයක් ඇති වන්නේ නැත. ඒකාධිපති වියරුවෙන් පක්ෂයේ බලය හා රටේ බලය රදවා ගැනීමට උත්සහ දරමින් සිටි.

    පාර්ලිමේන්තුව තුල නියෝජිත ප්රජජාතන්ත්රු වාදය ක්රිායාත්මක වන්නේද???????

    පාර්ලිමේන්තු මැතිවරණය අනුව ජනමතය,
    UNP – 106 – 45.66%
    JVP – 6 – 4.87%
    TNA – 16 – 4.62%
    MC – 1 – 0.40%
    EPDP – 1 – 0.30%
    UPFA – 95 – 42.38%

    පාර්ලිමේන්තුව තුල ජනමතය නියෝජනය වන අයුරු,
    රජය – 106 + 44 + 1 = 151(45.66% + 19.62% + 0.40%)– 65.68%
    හීලෑ විපක්ෂය – 6 +16 + 1 = 23 (4.87%+4.62%+0.30%) – 9.79%
    එකාබද්ධ විපක්ෂය = 51 – 22.75%

    එමනිසා විපක්ෂව ලැබුණු ජන්ද ලක්ෂ 48ක් එනම් ප්රකතිශතයක් ලෙස 42.38% පාර්ලිමේන්තුව තුල නියෝජනය වන්නේ නැත. විපක්ෂව ලැබුණු ජන්ද ලක්ෂ 48 පාර්ලිමේන්තුව තුල විපක්ෂව ඉදිරි පත්වන්නේ නැත, එනම් හීලෑ විපක්ෂයේ (අසන 23කින්) ජනමතය 9.79% වන අතර එය විපක්ෂ ජනමතය ලෙස සැලකිය නොහැක. එකාබද්ධ විපක්ෂයේ ලක්ෂ 48(42.38%) ජනමතය අසන 51කින් (22.75%) වත් පාර්ලිමේන්තුව තුල නියෝජනය වන්නේ නැත.

    එමනිසා පාර්ලිමේන්තුව තුල රජයේ හා විපක්ෂයේ එකග තාවයකින් ජන්ද විමසීමකින් තොරව පනත් සම්මත වීම සිදුවිය හැකිය. උදාහණයක් ලෙස අතුරු දහන් වුවන්ගේ පනත සම්මත වූ ආකාරය ගත හැක. මෙය ඉතාම ඛේදජනක තත්වයකි. මේ අයුරින් නියෝජිත ප්රේජාතන්ත්රආ වාදය තුල ලක්ෂ 48 පමණ ජනතාවගේ ජනමතය පාර්ලිමේන්තුව නියෝජනය නොවීමෙන් එම ජනතාව තුල අසහන කාරී තත්වයක් ඇතිවනු මෙය රටක ඉතාම අවාසනාවන්ත තත්වයකි.

  • එල්ලාලන් says:

    අනිවාර්යයෙන්ම විජයකලා නෝනත් මේ උත්සවයට එන්න ඇති.
    ඒකයි ලොක්කට චූන් වෙලා එයාට පේන්ඩ තමයි මේ චන්ඩි පාර්ට් එක දාන්ඩ ඇත්තෙ.

  • goviya says:

    This man is not Presidential. He talks Balu Katha.

  • lamaya 1 says:

    මොනවා කරන්නද සෙනග අවෙත් නැහැ, කියපු කතාවට අත්පුධි ගහල හුරේ දැම්මෙත් නැහැ , මොකද කියන්නේ , රාජපක්ෂලාට බැන බැන යන එක හැර එක්සත් ජාතික පක්ෂයේ චන්ද දායකයින් ඉදිරියේ වෙන මොනවා කියන්නද,කෘතගුණ සලකන්න ඔවුන් ඉදිරියේ වීරයා වෙන්න ඕනි. උතුරේ නම් ඔය වර්ෂ පූර්ණ රැස්වීම තිබුනේ මෙහෙම කියාවි.”රාජපක්ෂලාගේ මිනීමරු හමුදාව දෙමල ජනතාව මැරුවා,අතුරුදහන් කල කියල හිටන්, ඒ සියලුම දෙනාටම නිසි දඩුවම් ලබාදෙන්න කිසිවිටකත් පසුබට වෙන්නේ නැහැ කියල කොහොමට අත්පුඩි ගහයිද එහෙනම්, මාතර කට්ටිය නම් නිහඬව අහගෙන හිටියේ අපි මේ වතාවේ පොදු අපෙෂ්කයෙක් වෙනත් පක්ෂයකින් ගත්තට අයෙත් ඒ මෝඩ වැඩේ නම් ඊළඟ වාරයේදී කරන්නේ නැහැ කියන නිහඬ පණිවිඩයයි ඒ දීල තියෙන්නේ .

  • Aba says:

    As usual Champa s comment is Par excellence!
    Can you please publish it inyour column as a separate article for us to delivedr it to local and foreign friends.



අනවශ්‍ය දේවල්

  • 141,875 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2016
S M T W T F S
« Jul   Sep »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: