14
Jul
16

කුසල් පෙරේරා වග්ගයැ (Masterpiece of මරුවා)

ඈත ධූලියෙන් වැසී ගිය වෝල් ස්ට්‍රීට්යැ. මෑත සවනක් ඝන මෙත් රැසින් සෑදී ගිය වම්මුන්යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති ධනපතින්යැ. මෑත කරුණායෙන් තෙත් ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති මාක්ස්වාදීන් යැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා වියන්නාක් මෙන් දිවන රටවල් කාපින යැංකීන්යැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩිනා ලෙනින්වාදියෝ යැ. ඈත බැලු බැලූවන් අනේ, අනේ, කියවෙන ජනාධිපති මහින්දයැ. මෑත බැලූ බැලූවන් සාධු සාධු කියවන කුසල් පෙරේරා නම් මහා පොරයැ…

එකල්හි තුදුස්වසරක් යුධ බියෙන් ඇළලී සිටි ජනතාවට මහාකරුණාවෙන් උපදෙස් දෙන සමසමාජ පක්ෂයේ බෝධිසත්වයින් මගක් මගක් ගානේ හැසිරෙමින් මාක්ස්වාදී ධර්මය දෙසමින් සිටිනා කාලෙක කුසල් පෙරේරා නම් සිඟුපැටි තෙමේ මෙරටෙහි ප්‍රාදූර්භූත විය.

වික්‍රමාබාහු නම් සියල්ලදත් උත්තමයානෝ ආන්ඩුව නම් හුලිජ්ජ කොල්ලාට අම්බානක් නෙලමින් වැඩ සිටින්නාහුය. නලින් මහේෂ් සමග සමලිංගික ප්‍රේමයක පැටලී සිටි මෙතුමානෝ හුදී සමාජික පුඟුලන්ගේ ලිඟු සුව පාසුකම් සරිකරන්නේ කෙසේදැයි විපිලිසර වන්නෝ කුසල් පෙරේරා නම් ලිඟු පැටියා වික්‍රමබාහු හට අපූරු නුවනක් දෙන්නේ කිමෙක්ද යත් ස්ටෙලා පිලිප්ස් වැනි පක්ෂයේම සිටිනා කබ්බ ස්ත්‍රීන් තම තමන්ගේ  ලිඟු සුව සඳහා යොදා ගැනීම මැනැවැයි කියන්නෝ සාදු නද පවත්වමින් එකඟවන්නෝයැ.  

සුවයෙහි මිහිරි දන්නා, වමෙහි දුක්හි දැඩිකම් දන්නා, සදෙව්ලොව්හි සැපත් අයත්නයෙන් විඳුනා කැමැති කුසල් පෙරේරා නම් සත්වයෝ සියල්ලන්ටම පලමුවැ ස්ටෙලා පිලිප්ස් සමග කම් සුව විඳිනුයේ යැ. අමුසෙහොන්හි දැමු කුණු මෙන්, ම‍ඩගොහොරෙහි පිරූ මළමුත්ර මෙන් , ගවරවළෙක්හි හුනු පණුකැලන් සෙයින් අපිරිස් වැහැර ගිය මෙවැනි ගෑනු කෙනෙකුන්  ඇසුරු කිරීමට තරම් ගොරක හිතක් ඇති කුසල් පෙරේරාගේ ඔළුව වික්‍රමාහු වැනි අම්බානක් මාක්ස්වාදියෙකුටමැ හොබනේය. ඌ කරපු මුල් පාරෙන්ම ස්ත්‍රීවාදී ස්ටෙලාට හිට්ටේයැ. දැන් ඉතින් බඩුමයැ. හුටා වෙච්ච දරුගැබ් දවා හළුකොට ගබ්සා කිරීමට මාක්ස්වාදී ආස්තානයක පිහිටුවා සිට සමාජ දේශපාලනික හෙලිදරව්වක් කලේ  වික්‍රමාබාහු නම් සියල්ලදත් උත්තමයානෝමයැ.

මෙසේ ම වික්‍රමාබාහු වහන්දෑට සමාජික වූ එක් දවසක් සතුටුසිතින් සකුරුපැණි පමණක් පිළිගන්වා ලු ගැහැණියකට ද, මෙසේ මැ සතුටු සිතින් පිළියක් පමණ පිළිගන්වා ලු ගැහැණියකටද, මෙසේ මැ එක දවසක් බෙහෙත් හුළුකැඳක් පමණ දන් දුන් ගැහැණියකට, වික්‍රමාබාහු වහන්සේ ගේ ධාතු පිහිටි‍ ගැබට එක්දවසක් පුදන්නට යමින් සිටි මළ කඳක්වන් ගැහැණියකටද, ආදී ලෙස දෙබෑයන් තුන් බෑයන්  හතර පස් සිව් ආදී ලෙස බොහෝ සමාජික බෑයෝ ලිඟු සුව සාදවන්නෝ නසසපේ කාර්‍යාලයේම වසත්යැ.

මෙවිට අහස් ගංගා තොමෝ ගුගුරන්නාසේද ලෝකාවසාන අග්නි වර්ෂා වැටෙනා සේද ස්ටෙලාගේ ස්ත්‍රීවාදය අම්බානක උස්ව නැග්ගේය. ස්ටෙලා ලං වත්ම සමාජිකැත්තෝ ලෙහි අත් ගසන්නට වනිහැ. විලිලැජ්ජායෙන් මුහුණැ අත් දෙන්නට වන්හැ. බලා සිටි යැ නො හෙම්හ’යි මුහුණින් හෙන්නට වන්හැ. එකෙනෙහි ස්ටෙලා තුමී  කුසල් පෙරේරා කෙරෙහි කළ පෙමින් ගත් පුතු වික්‍රමබාහු වහන්සේ හා කුසල් පෙරේරාගේ දෙමැදට දමා පියා මේඝ ගර්ජනායෙන් සරුප් කියන්නේ යැ.

උපන් ගමන් පුංචි කුසල් පෙරේරා, වික්‍රමබාහු කෙරෙහි කළ මහත් භයින් මහහඬින් හඬන්නට වනැ. එකෙණෙහි සුනිලා හා කුමීතෙම “අද මේ ස්ටෙලාතොමෝ මා සිටි පක්ෂ කාර්‍යාලයේ කිහිඹියකට ද අන්තරායක් කෙළේ වී නම්, මාගේ ස්ත්‍රීවාදයට නුසුදුසු යැ”යි සිතා වදාරා, අනන්ත පරිමාණ සක්වළැ වම්මුන් කෙරෙහි කරන්නා වූ මෛත්රීය, හබ බිජුවකට මහමෙර පෙරළන්නා සේ ස්ටෙලා පිලිප්ස් කෙරෙහි පතුරුවා මාක්ස්වාදී ලිඟුවලින් ලැබෙන ළමයි සාදාගැනිමට උපාය මාර්ගික සහායක් තම ගඳකිළියේ ලබාදුන්හ.  පණු-පැණි-කිහිඹි- කුහුඹු සිනි-සකසිනි-හිනිකුණු-උකුණු-මකුණු ආදී සතුන් තමන් තමන් ගේ බසින් වෙන වෙන මැ කුණු සරුප් කියන්නාසේද අකුරෙන් අකුර පදයෙන් පදය පිල්ලෙන් පිල්ල තෝරා වදාරණ කුණුහරුපවලැ රස විඳුනා වික්‍රමබාහු නම් උත්තමයාගේ බඩු රෙද්ද පල්ලෙන් බේරෙන්නට ස්ටෙලා ලුණු ඇඹුල් සාදා කර්ණ රසායන වාග්මාලා මල්දම් කරැ දෙතුන් වසක් බොහෝ කොට දන් දුන්නීය.

මෙසේ සිටි බාහු තෙමේ ඇස් මරා කන් මරා මිහිරි විදැ විදැ වියුරු හුනු කලක් සේ සිතියමැ ඇදි රුවක් සේ නො සෙල්වී සිට කොළගෙහි අසා හිඳිනා වඳුරෙකු මෙන් මාස කීපයකට වරක් “බුදු අම්මෝ“ කී විට මාක්ස් ලෙනින්වාදී දරුවෙකු සමාජික මිඩියන්ගේ රිඹ මැදින් ටුක් ගා මෙලොවට බිහිවන්නේයැ. මෙලෙස බිහිවූ නව සමසමාජ මාක්ස් ලෙනින්වාදී දරුවන් ගනන පසක් වන්නේය. උත්පත්තිය දුන් සාමාජික ගැහැනු ගනනින් තුනකි. මාක්ස් ලෙනින්වාදී සහෝදර ලිඟු ගනන ද තුනකි. ඉන් එක් ලිඟුවක් අයත්වන්නෝ වික්‍රමබාහු නම් උත්තමයෝටවනැ, අන් ලිඟුවක් අයත්වන්නෝ කුසල්පිරූ පෙරේරාටමවනැ.

මෙතුමානෝ කල හදිය ‘රනිල් කළ හදිය‘ටත් වඩා උස් වන්නෝයැ. ඒ නසසප වාමාංශික මාක්ස්වාදී ලිබරල් දරුවන්ගේ මානසික ආතතීන් කුසල්ලාගේ කුසලේ බලයෙන් ක්ශණවන්නෝද නැත්හ. උන් දන්නා  බඩගින්න හා මන්ද පෝෂණය ද කුසල්ම වන්නාය. අතරමගදී කුසල් හීනවිමෙන් පාසල් හැර යාම නිසා පවුලේ අසමගියත් එමගින් සමාජ දේහය බිඳ වැටීමද උන්ගේ පාපයක් වීමද නැවැත්විය නොහේ. මේ නසසප වාමාංශික බිජ්ජන් කාන්තාවන්ට හා දැරිවියන්ට කල අතවර හා හිංසා කිරීම් සුනිලා හා කුමීලාගේ පඩ ස්ත්‍රීවාදයෙන් හෝ ගොබ්බ සමාජවාදයෙන් නිශ්ප්‍රභා කල නොහෙන්නේමයැ.

එසේම 1980 වරුෂයේ සියලු නුවර වැසියන් ස්ට්‍රැයික් කියමින් සිටියැ දී, ස්ටෙලා පිලිප්ස්  සිවු මහා තගුන් ගෙන අමිහිරි විසල් හඬින් පුර ගෝෂා කරමින් දරුවාද කිසිලිගන්වාගෙනැ කුසල් පෙරේරා සහ උන්ගේ ඇඹෙනියන් විසි මන්දිරය වටලන්නෝයැ, සිංහයක්හු දුටු ඇත්පොව්වක්හු සේ, අනිකක් සිතියැ නො හී , කණ හොවා ගෙණැ, ඇස පියා ලියැ නො හී, සිටැපියා ලියැද නො හී, නැමෙමින් හැකිළෙමින් ශ්රීණපාදය ඇළයට ගොසින් සිටියේයැ, කුසල්තෙම වික්‍රමබාහු අමතන්නෝය, කුමී අමතන්නෝය, සුනිලා අමතන්නෝය. දන්නා නොද්නා වම්මුන් සනුහුරේම අමතන්නේයැ.  

එසේම එකල්හී කුසල් පෙරේරා මල නිවෙසකට යන්නෝ ස්ටෙලා පිලිප්ස් ද යන්නීය, මව්වරුන්ගේ පාදයාත්‍රාවේ යන්නෝ ඇය එහිද සිටින්නීයැ. නිව් ටවුන් හෝල්හි කාන්තා දින සමරන්නෝ ස්ටෙලා පිලිප්ස් ද කුසල් සත්වයානන්ට විරුද්ධව ලීෆ්ලට් බෙදන්නීයැ, යම්තැන්හී කුසල් පෙරේරා වෙත්නම් ඇය කුසල් තෙමේ වෙත දරුවා යවාතබා “අර වැඩ සිටින්නෝ තොගේ පියා වනැයි, ගොස් දයාද ඉල්වවැයි “ මහා හඬින් ගෝසා කොට  කුසල් පෙරේරා ගේ රෙද්ද ද ටයිපටිය ද ජංගිය ද උනා දමවන්නෝයැ.  

එසේම යම් කලෙක්හී සුමිත්‍රා රාහුබද්ධ තොමෝ පරිසර අමාත්‍යාංශයේ වැඩ වාසය කරන කලහී කුසල් පෙරේරා නම් ලිඟුපැටියාද අතිරේක ලේකම් දුරයක් දරමින් සිටින්නෝයැ. උන්ගේ ආවතේවයට සිටි පියන් හු තමන්ට සැමදාම කාර්‍යාල මේසයේ තැවරී ඇති සුකුරු හා ලිඟුදියර පිසදාලිය නොහැක්කේ යැයි කියමින් කැලෑ පත් අලවන්නෝයැ. එපවත් එකල පුවත්පත් මාධ්‍යවලද පලවුයේ දෙදෙනා වහන්දෑට මග දෙපස වනරොදවල සිට ගල්කැට පිළින වන්නෝය.

වන්නාටයැ පියන් තොමෝ බොහෝ දිනක් තවත් බොහෝ පියන්හු හා සමගවැ යම් සේ බල ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුදෙනක් ගේ මොබට ඔබට ලා පශ්චාත්භාග ලොවන කලක් මෙන් ආකර්ෂණ පරීක්ෂණ සම්පරීක්ෂණ කෙරේද එසේම සුමිත්‍රා රාහුබද්ධයන්හුහට දිව දමනා කුසල් පෙරේරා නම් ලිඟුපැටියා දුට, කාර්‍යාල සක්වලම දෙවනත් කරන්නෝයැ. හූ හඬින්ද ගල්කැටවලින්ද පවත් ලබන්නෝයැ. 

එසේම එකල්හී ස්ටෙලා පිලිප්ස් තෙමේ සියළුම ස්ත්‍රීවාදිනියන් කරෙහි තග දමන්නී, තම දරුවා සඳහා උපන්දින තෑගිද පාසැල් උපකරණද පොත් පත් හා කැමති කැමති කෑම පවා ඇනවුම් කරවන්නෝයැ. නැතහොත් ඒවා නසසප කාර්‍යාලයෙන් සැපයුව මනාවැයි මහ හඬින් සරුප් බිනන්නෝයැ.   

කුසල් පෙරේරා නම් දෙස්පාලනයෙහි අගතැන්පත් මහා පොරහුගේ වත් ගොත් තව තවත් අප දන්නා හෙයින්ද එවන් බොහෝ තැනැත්තේ අනුලා විද්‍යාලය අවට වසන හෙයින්ද තොපහු දෙන පොරටෝක්ස් වල හැටිද අප දන්නා හෙයින්ද නුඹ වැනි අධෝ වාතයින් තමන්ගේ පිළිහැද වෘෂණ කෝෂ දෙක වනන්නේනම් මැනවි. හෙළුවෙන්  වනනා කල තම ‍හෙළුවද වැනෙන බවද අනුමෝදන් වෙත්වා.

එනිසා හුදී වාමජන පහන් සංවේගය උදෙසා කල මෙම කුසල් පෙරේරා වග්ග මෙතෙකින් නිමියේයැ.



අනවශ්‍ය දේවල්

  • 141,986 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2016
S M T W T F S
« Jun   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරුවාගේ පුංචි මිතුරෝ

මරුවත


%d bloggers like this: